🚀ශ්‍රී ලාංකිකයෙකුට හිමි ඇමරිකාවේ සුපිරි Mansion එකක් | Ranjan Ramanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • #RanjanRamanayake
    ---------------------------------------------------------------
    • Facebook : / real.rr
    • Instagram : / ranjanramanayake
    • Twitter : / ramanayaker
    • Website : ranjanramanaya...
    ----------------------------------------------------------------

ความคิดเห็น • 476

  • @buddhi132
    @buddhi132 ปีที่แล้ว +166

    ශ්‍රී ලාංකිකයකු මෙලෙස සමෘධිමත් ජීවිතයක් ගතකරන එක ලොකු සතුටක් ! රංජන් ඔබ මෙම අගය කිරීම ගැන ස්තූතියි!❤

    • @shanikawickramasinghe6510
      @shanikawickramasinghe6510 ปีที่แล้ว +2

      රාජපක්ෂලට කඩේ ගිය එවුන් නේද මේ.....🤣🤣🤣🤣

  • @shamalperera4875
    @shamalperera4875 ปีที่แล้ว +73

    කවුරු උනත් සාධාරණය ව.දියුණු වෙලා හොදින් ,සතුටින් ලෝකේ කොහේ හරි ඉන්නවා දකින එක,ලාංකිකයන් හැටියට අපිටත් සතුටුයි ..ජයවේවා ඔබලාට ...

  • @neeshawijesinghe8863
    @neeshawijesinghe8863 ปีที่แล้ว +73

    ලංකාවේ කෙනෙකුගේ දියුනුව දකිනකොට හරිම සතුටුයි.

  • @kaveeshacharith8299
    @kaveeshacharith8299 ปีที่แล้ว +128

    අපේ මිනිස්සු සතුටෙන් ඉන්න එක ගැන ආඩම්බරයි ...රන්ජන් අයියව බලා ගත්ත ඇමරිකාවේ අපේ ජනතාවට උපහාරය...

  • @rasikasuwimali7023
    @rasikasuwimali7023 ปีที่แล้ว +20

    ශාන් මහත්මය ලංකාවෙ ඉන්න අහින්සක දුප්පත් ළමයින්ට ඉගෙන ගන්න ගොඩක් උදව් කරන පුද්ගලයෙක්. ගොඩක් සතුටුයි ඔබතුමා ගැන...

  • @yanagaman
    @yanagaman ปีที่แล้ว +15

    ෆට්ට ...මේ වගේ දේවල් දැක්කාම අනික් මිනිස්සුත් දැන් හැදෙන්න ඕන. දියුණු වෙන්න ඕන..ජය

  • @amithasriyaigunasekara6914
    @amithasriyaigunasekara6914 ปีที่แล้ว +68

    ඇත්තෙන්ම මම නම් මුලු හදවතින්ම සතුටු වෙනවා අපේ ලන්කාවේ අය පිටරටවල් වලට ගිහින් මේ වගේ දියුණුවක් ලබලා කිසිම ආඩම්බරයක් අහංකාරයක් නොමැතිව චාම් නිහතමානී නිරහංකාර ජීවිතයක් ගත කරමින් ජීවිතයේ යතාර්තය තේරුම් අරගෙන ජීවත් වීම පිළිබදව සමහරු මිලමුදල් දනසම්පත් යානවාහන මාළිගා වගේ ගෙවල් දොරවල් ලැබෙන කොට තමන් හිටි විදිය අමතක වෙනවා මනුස්සකම ගිලිහී යනවා නොමැරෙන මිනිසුන් විදියට ඉන්නේ
    රන්ජන් රාමනායක අපේ හිත හොඳ කලාකරුවාට මම කවදත් හදවතින්ම ආදරෙයි ❤ ❤ ❤ ❤ ඒ වගේම ඒ දෙදෙනාටත් චූටි පුතුටත් හදවතින්ම ආදරෙයි සතුටින් ඉන්න හැමදාම
    නිදුක් නීරෝගි සම්පත්තිය දීර්ගායුස ලැබේවා සියලුම දෙව්වරු ආරක්ෂා කරත්වා

    • @wanninewton2842
      @wanninewton2842 ปีที่แล้ว +1

      ගූඩ් කුවේට් මම

    • @akilaprasanna204
      @akilaprasanna204 ปีที่แล้ว

      Aththtama oyala gana matanm harima adambari harima satuti 9yala mulu jivitha kalyama sathutin Inna ony kisima admbaryak natuwa nirhnkarwa visasyan ranjan malli mantri tumata salakna aka gana oyala gan mage hithay lokuma adaryak ati una oyalath oyalage punchi pututathth tharuwan sarani oyalath ranjan mantri tumath oyala thawa thawth diuunu wewa

  • @sandarueartic4215
    @sandarueartic4215 ปีที่แล้ว +22

    අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට වෙහෙස මහන්සි වි සාර්ථකත්වය ලබාගත් ඔබතුමා වැනි උතුම් මිනිසුන් වැඩි වැඩියෙන් අපේ රටේ පහල වේවා......ජයෙන් ජය....

  • @christojohn8511
    @christojohn8511 ปีที่แล้ว +44

    හරිම සතුටුයී ලoකාවේ අය මෙහෙම ලස්සනට ඉන්නවා දැකීම ❤

  • @iransanjeewa696
    @iransanjeewa696 ปีที่แล้ว +32

    කවුරු මොනවා කිව්වත් මානසික සුවය වැදගත් ඉදිරිය සැලසුම් කරන්න...ඔයා හරි මින්ස්සුන්ගේ පැත්ත ගත්ත නිසා ඔයා ගොඩක් දුක් වින්දා....නරි හූ කිව්වට කමක් නෑ...මානසික විවේකයක් අරන් මේ රට වෙනුවෙන් ඔයා නැවතත් ඉපදෙන්න....බුදුසරණයි ...විශේයෙන්ම නැට්ටුකාරියන්ව කරේ එල්ලගෙන මඩ නාගන්නේ නැතිව...පිරිසිදු නායකයෙක් විදියට...දෙවි පිහිටයි..ඔබට

  • @aalifabbasidubai
    @aalifabbasidubai ปีที่แล้ว +12

    ඔබතුමා මේ ඉන්න තැන ගැන ශ්‍රී ලංකිකයෙක් විදිහට නිහතමානී ආඩම්බරයක් දැනෙනවා. ශාන් මහත්තයා ඔබට ජයෙන් ජය....

  • @ajanthaadikari5560
    @ajanthaadikari5560 ปีที่แล้ว +36

    අපේ ලාංකිකයෝ නේද මේ හරිම සතුටුයි.

  • @mangalaranasinghe4025
    @mangalaranasinghe4025 ปีที่แล้ว +14

    ආදරණීය පුතා දුව,සුරතල් සුදු පුතාත් එක්ක ඉතා හොඳින් සිංහලෙන් කතා කරමින් ඔබ ගත කරන ජීවිතය ගැන අපිට හරිම ආඩම්බරයි.ඔබ අපට හදුන්වා දුන් රන්ජන්ට ස්තුතියි.තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @sudarakadeshapriyahabaraga4245
    @sudarakadeshapriyahabaraga4245 ปีที่แล้ว +24

    ජය වේවා ... වැඩි වැඩියෙන් ලැබේවා... ඔබ දෙපලට ත් . රන්ජන් මහත්මාටත්

  • @nalinmadusanka9860
    @nalinmadusanka9860 ปีที่แล้ว +10

    රංජන් මහාත්තයා මේ පුංචි රට ගොඩ ගන්න පුළුවන් පිරිසක් එක්ක එකතු වෙන්න අහිංසක මිනිස්සු වෙනුවෙන් නැවතත් එන්න. මුලු රටක් ආදරෙයි ඔබ තුමාල වගෙ මිනිස්සුට . ඔනි දෙයකට අපි ලැහැස්ති . ඔබ තුමාගෙ වචනෙන් කියනවනම් ජය වේවා ලොක්කා.....

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402 ปีที่แล้ว +10

    අපේ කෙනෙක් ගැන පුදුමාකාර සතුටත් ,ආඩම්බරයක් තියෙනවා,ලංකාව වෙනුවෙන් තව තවත් දේ කිරිමට හැකි වෙන්න ,මෙය පෙන්විිම වෙනුවෙන් රංජන්ටත් ස්තුතියි,සැමට බුදු සරනයි

  • @applekadenuwana
    @applekadenuwana ปีที่แล้ว +12

    රන්ජන් අයියා ඇත්තටම හරි ආඩම්බරයි දැක්කම ශාන් ඒ වගේම ටීශා ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් ලෝකය ජය ගෙන ඉන්න හැටි දැක්කම ජය වේවා ශාන් ටීශා

  • @kumaridissanayake903
    @kumaridissanayake903 ปีที่แล้ว +6

    පින්වන්ත මිනිස්සු ...තමන්ගෙ උත්සාහයෙන් දියුණුවුනු ඔබලාට සුභ පැතුම්...
    තෙරුවන් සරණයි...

  • @sandyasamaranayake8201
    @sandyasamaranayake8201 ปีที่แล้ว +2

    රන්ජන් මහතාට ඉතාමත් වටිනා පවුලක් ලැබිලා. හරිම සතුටුයි. රටට ණය නැති ආදර්ශමත් වාසනාවන්ත ජිවිත. අර්ථවත්ව විඳිනවා. රන්ජන් මහතාට පින් සිද්ද වෙනවා අපිටත් මේ සතුට විඳින්න සලසා දුන්නාට. ආගන්තුක සත්කාර වගේම ගුණවත් මිනිසුන්ට සලකන්න, අගය කරන්න දන්න උතුම් පවුලක්‌. ඔබ දෙපල බිහි කල දෙමව්පියන්ටත්, ඔබ දපල විසින් බිහි කල දරු පැටියාටත්, රන්ජන් මහතාටත් විශ්වයේ පවතින සියලු ආශිර්වාදයන් සහ රැකවරණයන් ලැබේවා!!!

  • @nimshan3896
    @nimshan3896 ปีที่แล้ว +11

    ශ්‍රී ලංකාවේ ඉවතලන පොල්ලෙල්ලට ජාත්‍යන්තර වටිනාකමක් දුන් ශාන් මහතාට අපගේ ප්‍රණාමය. 🤟

  • @saduniwarnakulasuriya5488
    @saduniwarnakulasuriya5488 ปีที่แล้ว +2

    ඇත්තටම කියන්න වචන හරිම සුතුටුයි හරිම ආඩම්බරයකි අපේ ලංකාවේ කෙනෙක් මේහෙම දියුණු වෙලා ඉන්නවට ❤️
    හරිම ලස්සනයි ගේ හදවතිම සුභ පැතුම් ...........❤️

  • @binariranasinghe5523
    @binariranasinghe5523 ปีที่แล้ว +8

    තමන්ට නිවසක් නෑ ..ඇනුන්ගෙ නිවෙස බලලා සතුටු වෙන මිනිසෙක්..එගෙම තමයි වෙන්න ඕන.. . තෙරුවන් සරනයි ..!!

  • @MSMA1982
    @MSMA1982 ปีที่แล้ว +8

    අපේ ලංකාවේ කෙනෙක් වීම සතුටුයි වාසනාවන්ත ජීවිතයක් ගතකරන්න ලැබීම පෙර පින් ,,
    රංගන මහතයෝ ඔබත් ඇමරිකාවේ පදින්චී වෙන්න ලංකාවේ ඇවිත් දුක්විඳිනේ ඇයි ශ්‍රී ඒ පුංචි පුතු සහ පැමිලියටත් රංන්ඡන් රාමායනය නලු මහතාටත් තෙරුවන් සරණයී

  • @niroshinijayawardana8951
    @niroshinijayawardana8951 ปีที่แล้ว +8

    හරිම සතුටුයි ශ්‍රීලංකා වේ කෙනෙක් මෙහෙම සුපිරි විදියට අමෙරිකාවෙ ජිවත් වෙන එකට ❤❤

  • @donaakmimana7660
    @donaakmimana7660 ปีที่แล้ว +8

    ආඩම්බරයි! ඔබ පවුල ගැන; ශ්‍රී ලාංකිකයන් ලෙස; ස්ව උත්සාහයෙන් උසස් දියුණුවකට සහ සුන්දර, ආදරණීය විවාහ ජීවිතයකට පත්වීම ගැන. God Blessings! Thanks for Ranjan Ramanayake.

  • @traveldiary1207
    @traveldiary1207 ปีที่แล้ว +11

    හිත් ලස්සන මිනිස්සු ..ජය..ඕනම කෙනෙක්ට මේ තැනට එන්න පුලුවන් මහන්සිවෙලා ..ටීශා ඒ කාලේ මිව්සික් හොල්ලපු කෙනෙක්❤

  • @lifewithlatha710
    @lifewithlatha710 ปีที่แล้ว +34

    ඇත්තටම අපේ ලංකාවේ ෆැමිලි එකක් මේ වගේ බොහොම ලස්සනට ජීවත් වෙනවා බොහොම අගෙයි හදවතින්ම සුබ පැතුම් තෙරුවන් සරනයි ලස්සන ෆැමිලි එකට ආදරෙයි රංජන් මහත්මයා තෙරුවන් සරනයි

  • @wasantharanjith8243
    @wasantharanjith8243 ปีที่แล้ว +2

    සතුටුයි,පොල්ලෙල්ලෙන් ජයගත්තා කියලා නිහතමානීව කියනවා,මේවා අපට දැකගැනීමට සැලසූ ඔබට ස්තූති ❤️

  • @susilgomis1
    @susilgomis1 ปีที่แล้ว +6

    පැලයි මාලිගයයි දෙකම එකසේ පිළිගන්නා රන්ජන් ඔයා හරිම උදාරයි. ඔයාට දුකයි සැපයි එකසේ පිළිගන්න පුළුවන්.

    • @nisankagamage4894
      @nisankagamage4894 ปีที่แล้ว

      ඒ ගත කරන ජීවිතය ගැන දුකක් නෑ මොකද එයාලා හොරා කාපු සල්ලි නෙවෙයි. තව තවත් සුපිරියටම ඉන්න ලැබෙන්න ඕන. රන්ජන් අයියේ ඔයාටත් බුදුසරණයි.ජේසු පිහිටයි ඔයත් සතුටින් ඉන්න ඕන. අපිට නම් අයියේ හීන විතරයි. අපි දුප්පත් අහිංසක අය. ඔයාට අදරේයි අයියේ.❤❤

  • @surekadty2678
    @surekadty2678 ปีที่แล้ว +3

    කොහෙ හිටියත් ,මොනවා තිබුනත් අපේ ලංකාව ගැන මතකතියාගන ඉන්නවා කියන එක ගැන සතුටුයි ආඩම්බරයි

  • @sarojikajayamini227
    @sarojikajayamini227 ปีที่แล้ว +5

    ඉතින් රන්ජන් මහතා කියන්න තියෙන්නේ දුක් වින්දොත් සැපක් ලැබෙනවා
    සාර්ථකම සංචාරක් සංතෝෂයි
    රන්ජන් මහත්තයා ගෙ යාළුවා සහ එයාගේ නෝනාත් හරිම ආදරණීයයි ප්‍රාර්ථනා කරනවා සුබම සුබ ඉදිරි අනාගතයක්
    💐💐💐 🙏🙏🙏 👍👍👍

  • @anulawamenike9387
    @anulawamenike9387 ปีที่แล้ว +5

    අපේ ලංකාවෙි අයත් මෙි.වගේ සතුටින් ඉන්නව දැකිමත් සතුටක්..අපේ නිහතමානි කලාකරැවෙක්..දැකිමත් සතුටක් ..තෙරැවන්සරනයි දිර්ගායුවෙිවා ..

  • @alasmawiz
    @alasmawiz ปีที่แล้ว +22

    ආදරෙයි අපි හැමෝමපරිස්සමින් ඉන්න බුදුසරණයි පිහිටයි💐💐💐🇦🇪👍

  • @subaddraamarasinghe7310
    @subaddraamarasinghe7310 ปีที่แล้ว +12

    දේශපාලනයට එන්න අහිංසක මිනිස්සු මරණ රටක ඔබේ ජිවිතය ආරක්ෂා කරගන්න තව ටික කාලයක් ⁣පවුකාරයො අතරට එන්නැතිව සතුටින් ඉන්න.
    ඔබව සතුටින් ති⁣යන සියලු දෙනාටම දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා!

  • @actresslifestyle5497
    @actresslifestyle5497 ปีที่แล้ว +8

    රටට අවන්කව සේවය කරන රන්ජන් මහත්මය එක්ක ඔබ වගේ රටේ ආර්ථිකයට ශක්තියක් වන දැවැන්ත ව්‍යාපාරික මහත්මයෙක් සිටින එක අපට ලොකු ආඩම්බරයක්...

  • @surangijayawickrama8616
    @surangijayawickrama8616 ปีที่แล้ว +4

    දකින්නට ආස ආදරණීය දෙපලක් ආදරණීය කැදැල්ලක් , හරිම නිහතමානී ආඩම්බරකමක් දැනෙනවා අපේ කෙනෙක් මේ වගෙ රටක ඉන්න තැන දැක්කම,,❤❤

  • @mallikaranaweeramallikaran9517
    @mallikaranaweeramallikaran9517 ปีที่แล้ว +12

    හොඳ ම්නිස්සු ස්වාභාවදර්මයෙන් රකිනවා ඔබට ජය

  • @naliniwickramaratne7840
    @naliniwickramaratne7840 ปีที่แล้ว +2

    හරිම සතුටුයි අපේ ලාංකිකයෙක් මේ වගේ ලස්සන ජීවිතයක් ගතකරනව දැක්කම හරිම සතුටුයි. ඒ ලස්සන විදින්න අපේ නළුවෙකු වූ රංජන් රාමනායකට හැකි වීම හරිම සතුටුයි. අද අපේ මව්බි මූණ පා තියෙන විනාසකරී තත්වය දැක්කම හිතට ලොකු සතුටක් දැනෙනව.ඔහොම සතුටෙන් ඉන්න.අපේ ජීවිතේ කියන්නෙ අපි නොහිතන වෙලාවට යම් යම් දේවල් අපේ ජීවිත වලට සිදු වෙනව. ඔබ සැම සතුටෙන් ඉන්න.සැමට තෙරුවන් සරණයි.

  • @shanikamadusanka4219
    @shanikamadusanka4219 ปีที่แล้ว +2

    සර් ඔබතුමාට පුලුවන්නම් විදේශීය සම්බන්දා උපයෝගී කරගෙන ලන්කාවේ ඉන්න ඉගෙන ගත්ත ලමයින්ට, එක එක ක්ශේත්ත්‍ර වල නිපුනතා තියෙන skill workersla ට විදේශ ගත වෙන්න අවස්තා හදලා දෙන්න .ගොඩක් ලමයින්ට අවස්තාවක් නැති නිසා කරකියා ගන්න දෙයක් නැතුව ගෙවල්වලට වෙලා ඉන්නවා ..ඔබ තුමාට පිං..🙏

  • @SL_PodCast_22lk
    @SL_PodCast_22lk ปีที่แล้ว +26

    ආදරෙයි රන්ජෝ...😍මලක් වගේ සිනිඳු හදවතක් තියෙන, ගලක් වගේ හයිය හිතක් තියෙන ❤️මගේ ජීවිතයේ මම දැකපු සොඳුරු, නිහතමානී කලාකරුවෙක්..🖤✨🖤 May God Bless You !🙏✝️💜

  • @gunithachandrika7387
    @gunithachandrika7387 ปีที่แล้ว

    රන්ජන් මහතා ගේ මෙි ඉදිරිපත් කිරිම ශිු ලාංකිකයන් දිරිමත් කිරිමක් එය ඉතා අගේ කොට සලකනවා. ඒ වාගේ ම අමෙරිකාව වගේ දියුණු රටක ශිු ලාංකිකයින් මෙි වා⁣ගේ ව්‍යාපාර කරගෙන ලස්සනට ජිවත්විම අපිට හරිම සන්තෝෂයි. ඔබ සැමට ම ජයවෙිවා.❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @sunetv3911
    @sunetv3911 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි හරිම සතුටුයි අපේම රටෙිි කෙනෙකු ..ජීවත්වන ලස්සන දැකීමට ලැබීම

  • @chamilaperera3162
    @chamilaperera3162 ปีที่แล้ว +3

    ගොඩක් සතුටුයි...රන්ජන් අයියා ඇතුලු ඒ පවුල ඉන්න ව්දිහටත්...තෙරැවන් සරණයි...🙏

  • @PATHIRANAVOICE
    @PATHIRANAVOICE ปีที่แล้ว +2

    ස්තූතියි ‍රංජන් මහත්මා ඔබට..
    ජීවිතයේ විදින ලස්සන පවුලක් අපට පෙන්නුවට..
    අවංකවම සතුටුයි මට නම්..හැමෝටම කියනවා ඔබත් කෙනෙකුගේ සතුටකදී සතුටු වෙන්න..
    අපේ ලංකාවේ මිනිස්සු තවමත් කොටසක් ඉන්නවා කුහකව ඊර්ෂ්‍යාවෙන් පිරුණු..හරිම දුකයි ඒ අය ගැන...
    වෙනස් වෙමු...යමු හැමෝම ලස්සන ලොවක් කරා

  • @raveenraize9478
    @raveenraize9478 ปีที่แล้ว +2

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ කෘෂී කාර්මික ආයතනයක් හිමි ශාන් මහතා නිසා රටේ පවුල් 20,000 කට වැඩි පිරිසක් රැකියා කරනවා. අපිට ආඩම්බරයි ඔබතුමා ගැන. ජය වේවා ...💚💚

  • @janakidilrukshi4476
    @janakidilrukshi4476 ปีที่แล้ว +3

    රන්ජන්ට ඇත්තටම ජනතාව ආදරේ ඇත්ත කෙලින්ම කතා කරන නිසා ජය වේවා

  • @kalanadulanjanamg519
    @kalanadulanjanamg519 ปีที่แล้ว +6

    බුදු සරණින් අපේ වුන්ට ලොවෙත් හරි ගියොත් ඇති... 💚🙏

  • @ireshaudyangani844
    @ireshaudyangani844 ปีที่แล้ว +12

    හරිම ආඩම්බරයක් දැනෙනව . තෙරුවන් සරනයි

  • @paulkuruvita7447
    @paulkuruvita7447 ปีที่แล้ว +1

    1982කේ ඇමරිකාවට ආව, මිනියාපොලිස්, ආර්ලිංටන්, මෑන්ස්ෆීල්ඩ් නගරවල ගෙවල් හදාගෙන හිටියත් මේ වගේ මාලිගාවක් නම් තිබුනේ නෑ.
    ස්ටීල් කියන රත්තරං සම්මාන ලබා මේ වගේ සුඛෝපබෝගී විදිහට ඉන්නවා දැකීමත් වාසනාවක්.

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 ปีที่แล้ว +4

    රන්ජන් මැතිතුමාට නිදුක් නීරෝගී බව ප්‍රාර්ථනා කරනවා, ව්‍යාපාරික මහතාටත් ජයවේවා, අන්තිමට ටීනා සමග කළ සංවාදය සමාජයට හොද ආදර්ශයක්‌ ලබා දුන්න, 👍

  • @shyamasam16
    @shyamasam16 ปีที่แล้ว +1

    සිර කුටියක අමිහිරි මානසිකත්වයෙන් මිදී මෙවන් නිවාඩුවක් ගතකිරීමට රංජන්ට අවස්ථාව ලබා දීමම උසස් මෙන්ම තමන් වාසය කරන රටකට ශ්‍රීලාංකිකයෙක් පැමිණි විට බලු දම්වැල් දමන තුච්ච මිනිස්සු ඉන්නා ලෝකයේ මේ දෙපල උතුම් මිනිස්සු.ඔවුන්ගේ දියුණුව ගැන හදවතින් සතුටුයි සහ තව තව වැඩිදියුණු වේවා! රංජන් පැවසූ පරිදිම කලාකරුවන් බලාපොරොත්තු වන්නේ ආදරය පමණයි. Happy Holidays ❤ 12:37

  • @wonderfulworld705
    @wonderfulworld705 ปีที่แล้ว +6

    යලිත් ලස්සන තැනකින් හමුවෙමු.ඔබට ජය වේවා.

  • @sadarathnasadarathna867
    @sadarathnasadarathna867 ปีที่แล้ว +37

    රංජන් ඔබ ආයේ ලංකාවට ආවත්, මිනීමරු තක්කඩි කම්බා හොරුන්ගේ පක්ෂ වලට නම් යන්න එපා,කියල තමයි ඉතාමත් ආදරයෙන්, කියල දෙන්න තියෙන්නේ ,!!

    • @kanthidesilva9245
      @kanthidesilva9245 ปีที่แล้ว

      බර

    • @gayathvideos3268
      @gayathvideos3268 ปีที่แล้ว

      මෙන්න කැට මිනිහා යන්නෙ හොරුත් එක්කම තමයි . බොරු ශෝභන කතාවලට රැවටෙන්න එපා. හඩ පටවලින් කලු රංජන් දැක්කේ නැද්ද ?

  • @charitharuwanpura3293
    @charitharuwanpura3293 ปีที่แล้ว +4

    Ranjan ayya niyamai oyata therenawa නේද මිනිස්සු ඔයාට කොච්චර adareda කියලා. Good luck..

  • @shantinim274
    @shantinim274 ปีที่แล้ว +1

    අවංකවම ගොඩාක් සතුටුයි අපේ කෙනෙක් ලස්සනට ලෝකෙ ජීවත් වෙනව දැක්කම. රන්ජන්ටම ගැලපෙනම දෙදෙනෙක්. සමහරුන්ට මුල අමතක වෙනව. ඩිලානි වගේ ගැහැනුන්‍ උදාහරනයක් .

  • @sadeeplakshan9296
    @sadeeplakshan9296 ปีที่แล้ว +11

    ආසම චරිතයක් respect මාමා 😗❤️

  • @niranjaniejacobs3543
    @niranjaniejacobs3543 ปีที่แล้ว +4

    Am so Happy for u Ranjan. God has always been with u. Pls don't change ur life style be honest n life for the people of srilanka. If u become the president we will vote for u .

  • @tanujasantiago1901
    @tanujasantiago1901 ปีที่แล้ว +6

    Beautiful Dallas and beautiful sunshine ☀️ beautiful house 🏡 with beautiful family,GOD BLESS TAKE CARE STAY SAFE ENJOY YOUR TOUR 🏙

  • @gunarathana2172
    @gunarathana2172 ปีที่แล้ว +6

    හැමෝම සතුටින් ඉන්න ඕනි හොද මිනිස්සු

  • @Max4Sudu
    @Max4Sudu ปีที่แล้ว +17

    Proud about u as a srilankan...♥️

  • @leeladisanayake9201
    @leeladisanayake9201 ปีที่แล้ว +6

    Wow very beautiful place .Heartiest congratulations u and ur family too.Good luck Mr Ranjan also u.❤️

  • @loveandlife_channel
    @loveandlife_channel ปีที่แล้ว +9

    දැන් හැමෝම හිතන්න ඕන...දියුණු වීම මුල් අරමුණ කර ගන්න 🙏🙏🙏🙏

  • @සදුන්-බ6ය
    @සදුන්-බ6ය ปีที่แล้ว +8

    රන්ජන් මහාත්තයා ලාස්සන වේලා ලස්සන විඩියො එකාක්

  • @chandiferdinandusz8586
    @chandiferdinandusz8586 ปีที่แล้ว +7

    All of God blessings 🙌 🙏 happy for you,br. Ranjan !!

  • @priyadarshanisiriwardena9399
    @priyadarshanisiriwardena9399 ปีที่แล้ว

    හරිම ආඩම්බරයි, සතුටුයි . ශ්‍රීලංකාවේ කෙනෙක් මේ තත්වයෙන් ඉන්න එක ගැන . 👌👍

  • @kumariekanayake9534
    @kumariekanayake9534 ปีที่แล้ว +2

    බුදු සරණයි ඔබ සැමටලංකාවේ එක්කෙනෙක් දුවන වෙලා ඉන්නවා කියන එක ගොඩක් සතුටුයි

  • @damithadesilva8874
    @damithadesilva8874 ปีที่แล้ว +7

    Hello , Dear Tina What a beautiful event this is.? We highly admire your beauty, your happy marriage life ,your cute son, Of course your lovely beautiful house , sharing your happiness with Our superb hero Ranjan. We have no words to thank you, for the heated treatments you are offering to Mr. Ranjan ( our past leader, our famous actor with a good heart.) We highly appreciate your family kindness . and the attempt, to console him , and helping him , to forget his heart aching dark incidents.. Thank You and your beloved husband , for your kindness and friendly ways , I wish your 'll a happy New year.

  • @pubudunayanajith6252
    @pubudunayanajith6252 ปีที่แล้ว +2

    හදවතින්ම සුබ පතනවා ශ්‍රී ලාංකික වශයෙන් ඔබලාට

  • @champaperera8487
    @champaperera8487 ปีที่แล้ว +1

    රංජන් ඔබත් හොද ව්‍යාපාරයක් ආරම්භ කරලා ඔය රටට වෙලා ලංකාවටත් සේවය කරමින් ලස්සන ජීවිතයක් ගෙවන්න .

  • @niroshapriyadarashi4133
    @niroshapriyadarashi4133 ปีที่แล้ว +69

    යහපත් මිනිිස්සු න්ව දෙවියන් වහන්සේ බලනවා

    • @dineshperera7726
      @dineshperera7726 ปีที่แล้ว +5

      කොහෙද දන්නේ නෑ ඔය ගොබ්බ දෙවියෝ ඉන්නෙ ?

    • @Hshsha123
      @Hshsha123 ปีที่แล้ว +4

      දෙයියා🤣🤣 😂

    • @hasithatharaka5737
      @hasithatharaka5737 ปีที่แล้ว

      @@dineshperera7726 gobbayo bawana karapan samadiya wadapan ethakota nopenena loka dakinna puluwan

    • @dineshperera7726
      @dineshperera7726 ปีที่แล้ว +1

      @@hasithatharaka5737 හිටගෙනද දන්නේ නෑ කරන්න ඕනේ නේද ? උඹට පේනවද ඒක දැන් ??? නිකන් යනවා ඕයි යන්න 😂😂😂

  • @tilakpelpola4723
    @tilakpelpola4723 ปีที่แล้ว +2

    Shan & your wife has brought pride and respect to Sri Lanka, by taking Sri Lankan products to the World 🇱🇰🇱🇰

  • @bencyindra2094
    @bencyindra2094 ปีที่แล้ว +6

    හරිම අඩමිබරයි .ජේසු පිහිටයි

  • @dinusinali4291
    @dinusinali4291 ปีที่แล้ว

    ඔබලා දියුණුව දැකිමත් සතුටුයි .ලාංකිකයෙකු වශයෙන් .👍🙏😘😘ජයවේවා රංජන්!

  • @jpsarathchandrasiri3042
    @jpsarathchandrasiri3042 ปีที่แล้ว +5

    හොද දේවල් කරන මිනිසුන්ට මොන විධියට කරදර බාධක ආවත් කරපු දේවලට වඩා දේවල් ලැබෙනවා. රන්ජන් . මහත්මයා. ඔබට ජය. සන්තෝෂයි.

  • @samanmaleewickramasinghe3632
    @samanmaleewickramasinghe3632 ปีที่แล้ว +1

    බුදුසරණයි රත්නත්තරෙ පිහිටයි සියලු දෙනාට . ජයවෙවා !🇱🇰🇱🇰🇺🇸🇺🇸🇺🇸🙏🙏❤

  • @tuanayaz9466
    @tuanayaz9466 ปีที่แล้ว +6

    shan ur a genuine person hatsoff

  • @prancisjayasinghe8068
    @prancisjayasinghe8068 ปีที่แล้ว +2

    ආඩමිබරයි ඇත්තටම ජයවෙිවා!!!

  • @eldeniyeraymond3985
    @eldeniyeraymond3985 ปีที่แล้ว +4

    Cheers 🍻 all the best 👍 රන්ජ උබ නම් පට්ට lucky පොරක්. 👍👍👍👍❤❤❤

  • @shiromanie2259
    @shiromanie2259 ปีที่แล้ว +8

    Amazing. So proud of you all.

  • @susilgomis1
    @susilgomis1 ปีที่แล้ว +3

    ලංකාවටම ගව්රවයක්. සුභ පැතුම්.

  • @lifewithanu6618
    @lifewithanu6618 ปีที่แล้ว +1

    තුරුනුවන් සරණයි ඔයාලා හැමෝටම. Thank you Mr.Ranjan

  • @lawrencefernando4889
    @lawrencefernando4889 ปีที่แล้ว +20

    රනජන් අරගලයේ මූල බීජ ඔබ එදා පාර්ලිමෙින්තුවෙ පැල කරා, එදා ඔබව හිර කල අයට ඉතා මෑතදීම අප අදහන, විශ්වාශ කරන ධර්මතාවයන්ට අනුව සවභාවධමර්මයම දඩුවමි දෙනවා. හොදට නිවාඩු අරගෙන අරගලයට පණ පොවන්න එන්න. ඔබට අහිමි කල , නැතිවී ගිය සෑම දෙයක්ම ජනතාව ඔබට ලබා දෙනවා.

  • @kumarisen2553
    @kumarisen2553 ปีที่แล้ว +9

    Do not underestimate the headaches that comes with living in large properties. One needs to have a mindset as well as physical energy to deal with the workload that is required to keep the house pristine. Good luck to them.

    • @mipitas
      @mipitas ปีที่แล้ว

      We have Mexican here for landscaping etc. cheap labor

  • @sashikaanuradhabentharage6757
    @sashikaanuradhabentharage6757 ปีที่แล้ว +1

    තව තවත් දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බුදුසරණයි

  • @samithagayashan9437
    @samithagayashan9437 ปีที่แล้ว +8

    පෙර පින් 😊🙏

  • @samjewellery3755
    @samjewellery3755 ปีที่แล้ว +10

    My best regards for all these lovely people.

  • @ashiwitheducationtraveling
    @ashiwitheducationtraveling ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ,ගොඩක් වාසනාවන්තයී ඔයාලා 🌏🌏🌏🌏🌏🌏🌏🌏♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @rathayayavilasini644
    @rathayayavilasini644 ปีที่แล้ว +1

    ජයවෙවා!!!හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි ...

  • @anomaweerasinghe569
    @anomaweerasinghe569 ปีที่แล้ว +1

    සියලුම දෙනාට තෙරැවණ් සරණයි ...🌹☘️

  • @vidushadineth6626
    @vidushadineth6626 ปีที่แล้ว +5

    පට්ට මාත් හදනව ඕවගෙ එකක් 🥺♥️♥️💯

  • @bmsadeksadek7991
    @bmsadeksadek7991 ปีที่แล้ว +3

    Ranjan ramanayaka sir sathutin inna daviyange pihitai 🤲🤲🤲🙏🙏🙏❤️❤️❤️💐💐💐Mama kuwait

  • @tharidubandara8165
    @tharidubandara8165 ปีที่แล้ว +2

    හරිම පිංවන්ත පවුලක්.තෙරුවන් සරණයි !!!!

  • @suntehranamai4123
    @suntehranamai4123 ปีที่แล้ว

    හරිම ලස්සනයි හරිම සතුටුයි රංජන් අයියව දැක්කම හරිම සතුටුයි හරිම ආදරෙයි ඔබලා සියලුම දෙනාට තෙරැවන් සරනයි

  • @sujithilamperuma6194
    @sujithilamperuma6194 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි .....

  • @janakiperera4892
    @janakiperera4892 ปีที่แล้ว +3

    Tissa හරිම happy ඔයා ගැන ranjan ජයවේවා

  • @slchinthaka6465
    @slchinthaka6465 ปีที่แล้ว +2

    මගෙත් කවදහරි බලාපොරොත්තුව මේ වගේ area එකකින් ගෙයක් ගන්න.අනිවාර්යයෙන්ම

  • @shashitevi4734
    @shashitevi4734 ปีที่แล้ว

    Teesha මගෙ ආසම ගායිකාවක්...හරිම සතුටක් මෙහෙම දැකීමත්...ඔබ සැමටම තෙරැවන් සරණයි !!!

  • @MiaGeorge-ks3uj
    @MiaGeorge-ks3uj ปีที่แล้ว +1

    අඩු ආදායම්ලාභි පවුල් වල ලමයින්ගේ අධ්‍යාපානයට ඔබතුමා ලබාදෙන දායකත්වය බෝහෝ වටිනාවා. ඔබතුමාගේ දියුණුව
    තව තවත් දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බුදුසරණයි 😍🤗

    • @shiromilanka17
      @shiromilanka17 ปีที่แล้ว

      බුදු සරණයි!! දළදා සමිදු රැකවරණයයි

    • @shiromilanka17
      @shiromilanka17 ปีที่แล้ว

      🙏🙏🙏🙏💐

  • @ashaneranga6340
    @ashaneranga6340 ปีที่แล้ว +2

    Mr.Shan, I am really happy about you as a Sri Lankan ❤

  • @malakothalawala7426
    @malakothalawala7426 ปีที่แล้ว

    ලංකාවට අවශ්‍ය කෙනා රන්ජන් ..ඉදිරියට ඔබ ලංකාවේ අනාගතය