ජෝන් ඒබ්‍රහම්ගෙ ඇගේ දැවටෙන සබන් කෑල්ල..😳🤔😂උපේක්ෂා ස්වර්ණමාලිනී - ABSOLUTE TRUTH ! 🤜🌷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2024
  • ජෝන් ඒබ්‍රහම්ගෙ ඇගේ දැවටෙන සබන් කෑල්ල. 😂👌😳
    ආදරනීය පබා. 🌹
    ජනප්‍රිය රංගවේදිනී උපේක්ෂා ස්වර්ණමාලිනී
    සිය ජීවිතේ පලමු වරට හිතට එකගව හෙළිකරනා ඇත්තම ඇත්ත...👌👍
    Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited.
    මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.
    මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta
    Location - Suriya Life Style
    39
    Layards Road
    Colombo 5
    0114736459
    හදවතට දැනෙන
    හරවත් දේ බලන්න
    KALUM WIJESOORIYA TH-cam නාලිකාව
    subscribe කරන්න .
    Like කරන්න
    Share කරන්න
    #kalumwijesooriya
    #kalumwijesooriyayoutubechanel
    #upekshawarnamali
    #pabaa

ความคิดเห็น • 352

  • @kalumwijesooriya
    @kalumwijesooriya  ปีที่แล้ว +7

    උපේක්ෂා ස්වර්ණමාලිනී - හදවතින් හදවතට/ UPEKSHA SWARNAMALINI -HEART TO HEART WITH KALUM ! 🌷
    th-cam.com/video/vkQ6UZKi8uM/w-d-xo.html

  • @anandagamini2564
    @anandagamini2564 ปีที่แล้ว +17

    ඇය make up නැති නිසා ඇයගේ පෙනුම ඉතාමත්ම සුන්දරයි. බුද්ධිමත්ම පිලිතුරු දීම විනෝද ජනකයි.

  • @C424c424
    @C424c424 ปีที่แล้ว +27

    හරිම ලස්සන වැඩසටහනක් නැරඹුවා කැළුම් අය්යෙ බොහොම ස්තුතියි ...පාප්ප ගාලවගේ makeup උලාගෙන නැති උනාට ඇයගෙ ස්වාභාවික ලස්සන හරිම සුන්දර ආභරණයක් ඇයට ..අනිත් කාන්තාවන්ට සාපේක්ෂව ඇය තරමක් අබියෝග ඉදිරියේ ජීවත් වෙන කාන්තාවක් ඒත් ඇය හැමදේම විඳ දරාගෙන හිනාවෙලා ලස්සනට ජීවත් වෙනව එයම නොවේද වියයුත්තේ ..ඒකට ප්‍රධානම හේතුවක් වෙන්න ඇති ඇය කිව්වනෙ දුකක් දැනුනම දුක හිතෙන සින්දු එහෙම අහන්නෙම නැහැ කියල ඒක වෙන්න ඕනි ඇය සැහැල්ලුවෙන් ඉන්න එකේ රහස ..බොහොම ස්තුතියි කැළුම් අය්යෙ කම්මැලිකමක් නැතුව program එක නැරඹුවා සමහර ප්‍රශ්න වලටනම් හිනාත් ගියා 😅😅😅❤❤❤❤..🙏🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි ආදරනීය නංගී 💐💐💐💐

    • @NiroshiDissanayaka-m7l
      @NiroshiDissanayaka-m7l 6 หลายเดือนก่อน

      🎉❤❤❤

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru ปีที่แล้ว +11

    බොහොමයක් ආදරණීය යි
    , උපේක්ෂා... බොහෝ කාලයක්
    ,ඔබ කලා ලොවේ රැජිණියක් ම වේ වා... දෙදෙනා ම ලස්සන යි.. ආසාවෙන් අසා සිටියා...❤❤❤

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 ปีที่แล้ว +45

    ඇය දැන් හරිම බුද්ධිමත් ඒ කාලෙ ඒ විදිහට හිටියනම් අද කොතන ඉඳියිද දන් නෑ.හරිම ලස්සනයි උත්තර දීපු විදිහ.සිංහල අපිටත් වඩා හොඳට කතා කරනවා.

  • @nimeshanisansala5286
    @nimeshanisansala5286 ปีที่แล้ว +9

    උපේක්ෂා අක්කා මම පුංචි කාලේ ඉඳලාම ඔයාට ආදරෙයි. මේ දවස්වල ඔයාගෙ දිව්‍යාදරී නාට්‍යය ආසාවෙන් බලනවා. හරිම ලස්සනයි. හොඳ දේවල් ජීවිතේට ළං කරගන්න. නරක දේවල් අත්හරින්න. සැමදාමත් සතුටින් ඉන්න ලැබේවා..! ඔයාට ජය 🙏🥰🥰🥰😘

  • @devikamalki1983
    @devikamalki1983 ปีที่แล้ว +12

    නිහතමානී ගැහැනිය ක් අම්මෙක් රන්ගන සිල්පිනියක් , ආදරනියයි ඇය සිටිනා සැම නාට්‍යයක් ම බලනවා ( මෙ දිනවල ආදරයෙන් ගොඩක් ගොඩක් ආසාවෙන් බලන නාට්‍ය ,දිවයාදරි, අනෙ මොරිස් ,අපර්ණගෙ ආදරය විදිනවා තාත්ත්වික මහත්මිය ක් ජය වෙවා

  • @nilmini2180
    @nilmini2180 ปีที่แล้ว +11

    ඇත්තම මටත් හිනා ගියා.හරිම ලස්සනයි වැඩසටහන .ඇයගේ අහිංසක කමට මං ගොඩාක් කැමතියි ❤❤තෙරුවණ් සරණයි !!!

  • @binariranasinghe5523
    @binariranasinghe5523 ปีที่แล้ว +8

    එය කුවේට් සිට ලංකාවට ආවම මේ කුහක රටේ අය අතරමං වුණා ...ඇය තද විශ්වාසයක් තිබ්බා මිනිසුන් කෙරෙහි ...මම ආදරය කරන නිහතමානි අවංකව කතා කරන නිළියක් ..බොරු සෝබන නෑ ..ඇත්තටම ඇයට හරියන්න ඕනේ ..ජීවිතය සාර්ථක වෙන්න ඕනේ ..ඉදිරියේදී වත් ප්‍රඥාවෙන් වැඩ කරන්න ..බුද්ධියට තැන දෙන්න හැම තිස්සෙම ..තෙරුවන් විසින් ආරක්ෂා කරත්වා !!!

  • @upalisamarasinghe7827
    @upalisamarasinghe7827 ปีที่แล้ว +24

    මම ඉතා ආදරය කරන ලස්සන නිහතමානී නිළියක්.ඇය ඉතා අව්‍යාජයි.ඔබට දෙවියන් වහන්සේ ආශිර්වාද කරනව.

  • @manelpremarathna3569
    @manelpremarathna3569 ปีที่แล้ว +11

    මං මුලින්ම කිව්ව වගේ මල්ලි..සතිය පුරාම මහන්සි වෙලා ඉන්න අපිට එක දවසක් හරි හිනා වෙලා සතුටින් ඉන්න පුළුවන් විදිහට සටහනක් ගෙන ආවට ගොඩාක් ස්තුතියි...ආස කරන නිළියන් අතරින් එක්කෙනෙක්...උපේඛා මහත්මිය ඇයගේ කෙලින් කතා කිරීම..ඇගේ සරල බවට මම ගොඩක් ආසයි...ගොඩක් හිනා උනා සමහර ප්‍රශ්න වලදී නම්😂😂😂..ඔබ කරන වැඩසටහන් වල අපට අවශ්‍ය කරන සතුට විනෝදය දැනුම මේ හැම දෙයක්ම කැටි වෙලා තිබීම ගැන ගොඩක් සතුටුයි..තෙරුවන් සරණයි දෙදෙනාටම❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ආදරනීය මානෙල් අක්කා 🙏💐💐💐💐💐🌺🌺🌺🌷🌷

    • @clipclub7062
      @clipclub7062 ปีที่แล้ว

      මෙයා මානෙල් වානගුරුද ?

  • @wdswds8595
    @wdswds8595 ปีที่แล้ว +2

    මමත්. හරිම. ආසයි. පබාට. කැලුන්. මහත්මයාටත්.. බොහොම. ස්තූතියි. මේ. වගේ. වැඩසටහන්.. ගේනවට. බුදුසරනයි ❤❤

  • @leninasokapiyasiri-pk3cu
    @leninasokapiyasiri-pk3cu ปีที่แล้ว +6

    ලස්සන ආරාධිත කෙනෙක් සමග ඉතාමත් වැදගත් රූමත් නිවෙදකයකු ගේ තවත් රසවත් දවසක ගතකරන්න සැලැස්සුවා ට ස්තූතියි කැලුම් 🎉May God Bless You 🙏🏻🙏🏻💐💐💐💐💐💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ලෙනින් 💐💐💐💐

  • @dilhaniamarasinghe7798
    @dilhaniamarasinghe7798 ปีที่แล้ว +5

    පබා❣️🥰 මම ආසම කෙනෙක් එක්ක ලස්සන වැඩ සටහනක් අදත් ❤️❤️🤞

  • @jdjshshsh9465
    @jdjshshsh9465 ปีที่แล้ว +2

    ලස්සන.වැඩසටහනක්.කැලුම්.අයියට.ස්තුතියි..ඔයගේ.වැඩසටහන.පමනයි.බලන්නේ.මේකද.අනිත්.එවා.බලන්ඩ බැහැ.අයියාගේ.වැඩසටහන.හරිම.ලස්සනයි.අදරේයි..💐💐💐🌷🌹🌺🌼🌻

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🙏💐
      දිගටම බලන්නකො...

  • @C424c424
    @C424c424 ปีที่แล้ว +18

    ඔන්න අදනම් පරක්කු නොකරම program එක බලන්න ආවා😊😊😊😊❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි නංගී

    • @clipclub7062
      @clipclub7062 ปีที่แล้ว

      ඉතින් ඇයි කියන්නේ ?

    • @C424c424
      @C424c424 ปีที่แล้ว

      @@clipclub7062 හේතු තියන නිසා

  • @nimchala3611
    @nimchala3611 ปีที่แล้ว +3

    දැන් තමයි ඔන්න ඉතුරු වුන අන්තිම වැඩසටහන බලන්නේ...
    උපේක්ෂා අක්කී මං නම් ආස චංචලාට තමයි. (මං ඉතිං චලනිනේ) ඉස්කෝලේ යන කාලේ """මලිතට ගහද්දි ඇයි චංචලා අඩන්නේ""" තාම මතකයි.. ඇය එදාට වඩා පරිනතයි. හොදට දැන් සිංහල කතා කරනවා . ඇය හිතට එකගවම ඇත්ත කීවා කියනවා ඒ ප්‍රතිපත්තියට අගේ කරනවා. සතුටින් ඉන්න අක්කී. තෙරුවන් සරණයි.!!..
    ඔන්න අයියේ මග නොහැර හැම එකම බැලුවා.😊

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි නංගී 😂😂😂👍👍🙏

  • @ruwankumara3218
    @ruwankumara3218 ปีที่แล้ว +10

    උපේක්ෂා කැමතිම රංගන ශිල්පිනියක් ... ස්තුතියි ඇයව ගෙන්වීම පිළිබඳව ..❤❤

  • @idona905
    @idona905 ปีที่แล้ว +26

    වින්දනීය වැඩසටහනක්. ඇයගේ හොඳම පිලිතුර තමයි "දුක හිතෙන ගීත අහන්නේ නෑ" කියපු එක. ඒකම තමයි ඇයට මානසිකව ස්ථාවරව ගොඩ නැඟෙන්න හැකියාව ලැබිලා තියෙන්නෙ. ඒ වගේම ඇයගෙ ලස්සන මම හරියට ප්‍රිය කරනවා. ඇය හොඳ චරිතාංග නිලියක්. ඇය නිදහස්ව කතාබහට එකතු වුනා වගේම අද ඔබ අහපු ප්‍රශ්න නියමයි. 🌹

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබතුමියට 🙏💐💐

    • @sameera600
      @sameera600 ปีที่แล้ว

      ගම්පහද ඔබ?

  • @arunakumari6028
    @arunakumari6028 ปีที่แล้ว +8

    ඔයා ගෙ අවංකකම තමයි සුන්දරම. ඒකයි අපි ආදරේ. හරිම ලස්සනයි,!!

  • @kumarananayakkara2281
    @kumarananayakkara2281 6 หลายเดือนก่อน +1

    දේශපාලන පිටිය තුල ඔබේ භාවිතාව පිළිබඳ තිබෙන්නෙ කලකිරීමක් තමන්ගෙ ජීවිතය අනුන් මත අලගුවට තැබීම මෝඩ වැඩක් . අද දවසෙ ඔබ ජීවිත අත් දැකීම් ලබාගෙන පරිණත වීම ඉතා යහපත් . සතුටින් ජීවත් වෙන්න.

  • @tharangawickramarachchi6579
    @tharangawickramarachchi6579 ปีที่แล้ว +10

    හරි සතුටුයි ඔබව දැකීම නිතර හිනාවෙලා ඉන්න උපෙක්ෂා .කැළුම් අයියට බොහොම ස්තුතියි.!!🙏🙏🙏❤❤❤ තෙරුවන් සරණයි .

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      ඔවටත් තෙරුවන් සරණයි

  • @nishaniamarasingha8675
    @nishaniamarasingha8675 ปีที่แล้ว +5

    කාලෙකින් හිතට එකඟව අැත්තම අැත්ත program එකක්. හරිම විනෝදාත්මකයි වැඩසටහන. මම හරි කැමතියි උපේක්ෂාගෙ ලස්සන අහිංසක සිනහවට.❤❤❤ එ් වගේම අැයගෙ අාකල්පවලට කැමතියි. විශේෂයෙන්ම කාන්තාව ගැන අැය කියූ දෙයට ගොඩක් ගරු කරනවා.🙏 හරිම සැහැල්ලුවෙන් විනෝදෙන් බැලුව ලස්සන වැඩසටහනක්.👌👍❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි නංගී 💐
      හැකියාවක් ඇතොත් මේ වීඩියෝ එක ශෙයාර් කරලා දෙන්න

  • @orith589
    @orith589 ปีที่แล้ว +13

    හැමදාම ආදරය කරන චරිතයක් .❤❤❤❤

  • @ManjulaPSKArachchi
    @ManjulaPSKArachchi ปีที่แล้ว +4

    ❤ දරැවන් වෙනුවෙන් මරන දඩුවම දිය යුතු බව ඔබ කියයි කියල මම හිතුවා. ❤

  • @PippigeLokaya
    @PippigeLokaya ปีที่แล้ว +5

    ඇය ලස්සන වගේම තව ටිකක් උගත්, බුද්ධිමත් වුණා නම් කොච්චර වටිනවද කියලා හිතුණා මට.. ඇයට හදවතින්ම සුබ පතනවා ! ❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      💐💐💐

    • @KW-tb5nw
      @KW-tb5nw ปีที่แล้ว

      Ow eeka aththa. Samahara dewal walata uthtthra deneh hari noogath widihata. Eya law entrance exam ekata class giya ekata kiyanaeh neethiya egena gana giya kiyala.

    • @ashanidafra5053
      @ashanidafra5053 ปีที่แล้ว

      ​@@KW-tb5nwoh..educated doctor..lol..in which field u did Ur doctorate?

  • @saas179
    @saas179 ปีที่แล้ว +2

    niyamai kalum jayawewa වැඩසටහන lassanai

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි

  • @Deshka03
    @Deshka03 ปีที่แล้ว +2

    Very pretty ,Humble lady

  • @roycearthur8060
    @roycearthur8060 ปีที่แล้ว +2

    She is Absolutely Great!. JAYAWEWA Sister 🎉🎉🎉❤😊

  • @thausharamenik2120
    @thausharamenik2120 ปีที่แล้ว +1

    Asama niliyak upeksha adarei hemadama budusaranai ❤❤❤❤elesinma kelum adarei oyatath. Epa nowena wedasatahanak. Mokada kagewath opaduupa nethi nisa asawen sathuten balanawa. Thanks kelum ❤❤❤❤

  • @malinsra9316
    @malinsra9316 ปีที่แล้ว +4

    hari widiyata amma genekge buumikawa karana amma kenek witharai danne daruwo hadana kota jiiwithe muhuna dena prashna . me wage pin padi aragena minissu deka thuna ekka budiyala lamai hadapu ganuu dannawada wisheshayen duwaru inna amma kenek e daruwo hadanna me samajaye mona tharam bata kanawada kiyala . meya kiyana widiyata ammekta daruwek bihi karanna witharada puluwan daruwek waradi margaye yanakota e daruwanta samajayen garuhum nowidinna daruwekuta gahala hari hadana eka waraddak widiyata dakinne mun wage hithuwak kara wada karapu . jiiwithe waradda gaththa ganu thamai . thamantath duwek innawa neda .e daruwath diyaniyak neda . kawada hari hithuwak kara de waradi thiirana gaththahama meya me kiyana baba charithe paba ragapala pennai ethakota 👍🏻

  • @chitrakonari6522
    @chitrakonari6522 ปีที่แล้ว +13

    පබා මාරම ලස්සනයි ඇය ගෝඩාක් හොද කෙනෙක් ඇය දැන් පරිනතයි සතුටුයි ඇය ගැන

  • @sandamalinanayakkara6093
    @sandamalinanayakkara6093 ปีที่แล้ว +8

    අනේ මම ආසම ,නිහතමානී ,අවන්කයි කියලා හැගෙන ලස්සන ම නිලියක්..❤❤

  • @chandanisamaraweera7827
    @chandanisamaraweera7827 ปีที่แล้ว +4

    Paba lassanai.
    Honest,
    She is suitable for acting only.

  • @WanasaekarmWanaskaram
    @WanasaekarmWanaskaram ปีที่แล้ว +1

    Excellent Mr kalum your all program wish you all the best love both of you God bless 👍❤🙏

  • @renukadharmaratne7007
    @renukadharmaratne7007 ปีที่แล้ว +2

    Beautiful lady ❤ God bless you!

  • @SadahamAAssramaya
    @SadahamAAssramaya ปีที่แล้ว +9

    මෙයාගෙ මං ආසම දෙරණෙ දිල්කත් එක්ක තිබුණු දේශපාලන සංවාදයට. හැමෝම ඒක යූටියුබ් එකෙං බලන්ඩ. මාරම මාරයි. ගම් 5 ක් එකතුවෙලා චන්දෙ දීපු කෙනෙක් තමයි මෙයා. ලංකාවෙ අනෙක් පලාත්වලට සාපේක්ෂව ගම් 5 කියන්නෙ හොඳ පහසුකම් තියන දියුණු පලාතක් ඒ වුනාට මිනිස්සුනං මාරම දියුණු බුද්ධිමත් මිනිස්සු ඉන්නෙ 😂😢😮😅😊ටෙළි නාට්‍යකින් චිත්‍රපටියකින් ජනප්‍රිය වෙච්ච නළුනිළියො දේශපාලනයට තෝරන රටක් මේක. ( පබාට උණුසුම් සුබ පැතුම් මන්ද ඔබ නොවෙයි වැරදි ජනතාව. ) ලංකාවෙ මෝඩ මිනිස්සු මට ඡන්දෙ දෙනවනං මමත් ඉල්ලනව.සබංනං එච්චරම ගැලපෙන්නෙ නෑ වගෙ. එයා විතරක් නෙවෙයි අපිත් අප්සට්.

    • @malishaperera5790
      @malishaperera5790 ปีที่แล้ว +7

      පබාට නම් මිනිස්සු ඡන්දෙ දුන්නෙ එක පාරයිනෙ. ආයෙ ආයෙත් හොරකම් කරන දූෂිත දේශපාලකයින්ට ආයෙ ආයෙත් ඡන්දෙ දීපු එවුන් ඉන්නෙ ගම්පහ විතරක් නෙවෙයි මුළුරටම. එහෙම නැත්තම් අද මේ රට මෙතන තියෙන්නෙ නෑ.
      මිනිස්සු ජනප්‍රිය මාතෘකාවක් පස්සෙ යන්න හරි කැමතියිනෙ.ඒක තමයි අදටත් දිල්කාගෙ programme එක අල්ලන් කියවන්නෙ. දේශපාලකයො හොරකම් කර කර කට පෙරළ පෙරළ කියන බොරු කොච්චර තියෙනවද programme වල. හැබැයි ඒවා ඔක්කොටම වඩා මේකම අල්ලන් යනවා.

    • @SadahamAAssramaya
      @SadahamAAssramaya ปีที่แล้ว

      @@malishaperera5790 අනිවාර්යයෙන්ම

    • @surangamudalige2623
      @surangamudalige2623 ปีที่แล้ว +4

      දිල්කිට කියන්න පාර්ලිමේන්තුවේ ඉන්න අනිත් අයත් ගෙන්නල ඔය ප්‍රශ්න ටික අහන්න කියලා. අන්න එතකොට හිතෙයි පබා හොඳ වැඩියි කියල

    • @SadahamAAssramaya
      @SadahamAAssramaya ปีที่แล้ว

      @@surangamudalige2623 අනිවාර්යයෙන්ම

    • @nimeshanisansala5286
      @nimeshanisansala5286 ปีที่แล้ว +4

      උපේක්ෂා ගෙ ඔයෙ වැඩසටහනේදි‌ වුණේ පහත් තැනින් ගලා යයි ජලේ වගේ වැඩක්. මම නම් හිතන්නේ නෑ උපේක්ෂා විතරක් නෙමෙයි. ලංකාවේ හිටපු ජනාධිපති කෙනෙක් වුණු ගෝඨාභය රාජපක්ෂව ඔතෙන්ට ගෙනල්ලා කළින් කියන්නේ නැතුව ඔයෙ ප්‍රශ්න ටික ඇහුවත් හරියට උත්තර දෙයි කියලා.. වැඩිම වුණොත් හිනාවෙයි 😏 ඕන්නම් අයියාගෙන් අහන්න කියයි 😂😂😂 මොකද ගෝඨාභය කියන්නෙත් නීතිය හදාරලා, දේශපාලන අත්දැකීම් ඇතුව දේශපාලනේට ගිය කෙනෙක් නෙවෙයි. අනිත් එක උපේක්ෂා ගෙ පවුල් පසුබිමයි, ඒ දවස්වල පෙන්නපු ප්‍රතිරූපයයි දැකපු කිසිම කෙනෙක් හිතන්නේ නෑ උපේක්ෂා ට අධ්‍යාපනයක් නෑ කියලා. අදටත් ඕස්ට්‍රේලියාව වගේ රටවල උපේක්ෂා ගෙ නෑදෑයෝ ඉන්නවා. ඒ කාලෙත් හිටියා. එතකොට ඒ වගේ පවුලක කෙනෙකුට මෙහෙම දැනුමක්වත් නැත්තේ ඇයි කියලා ප්‍රශ්නයක් එනවා නේද? මට හිතෙන හේතුව නම් උපේක්ෂා අධ්‍යාපනය ලබලා තියෙන්නේ කුවේට් වල ඉන්දියන් විෂය නිර්දේශය සහිත පාසැල් කිහිපයක. එතකොට ලංකාවේ ව්‍යවස්ථාව ගැන ඒ විෂය නිර්දේශයේ ඇතුළත්ද? ඒකෙන් ඇයගේ බුද්ධි මට්ටම තීරණය කරන්න පුළුවන් ද? අන්තිමට කියන්න තියෙන්නේ හැම කතාවකම දෙපැත්තක් තියෙනවා.

  • @limassolpolimithiya7970
    @limassolpolimithiya7970 8 หลายเดือนก่อน +1

    මම කැමති නිළියක් අවංකවම කතා කරනවා තෙරුවන් සරණයි ඔයාලා ට ❤️👍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 🙏💐💐

  • @suneetharanaweera8795
    @suneetharanaweera8795 ปีที่แล้ว +5

    ඇය පරිනත වෙලා..❤

  • @hasankakottahachchi8546
    @hasankakottahachchi8546 ปีที่แล้ว +7

    කවුරු බැන්නත් මෙයාගේ english nam super කවුරුත් වැඩක් gatte nha e danumen e ගැන matak කරට thank you

  • @tvsakuli7803
    @tvsakuli7803 ปีที่แล้ว +13

    මේ වැඩසටහන මගින් උපේක්ෂා saranamali ට ලබාදුන් සාධාරණය පිළිබඳව ඔබට ස්තුතියි 🙏🙏🙏✌

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      💐💐💐💐

    • @clipclub7062
      @clipclub7062 ปีที่แล้ว

      සරනමාලි නෙමේ නේද?

    • @tvsakuli7803
      @tvsakuli7803 ปีที่แล้ว

      @@clipclub7062 සිංහල ටයිප් කරනකොට ඔහොම ඉතින් වැරදි වෙන්න පුළුවන් saranamali නෙමෙයි ස්වර්ණමාලි 🙏

  • @ParamiParami-ry4jv
    @ParamiParami-ry4jv ปีที่แล้ว +6

    හිතට එකඟව කථා කරද්දි ඇත්තටම හරිම සැහැල්ලුවක් දැනෙනවා

  • @chanukaranaweera2743
    @chanukaranaweera2743 ปีที่แล้ว +1

    Ayemath Sarith Surith lage Interview ekk onee❤

  • @chandanifernando7456
    @chandanifernando7456 ปีที่แล้ว +9

    ආසම නිවේදකයෙක් සහ ආසම නිලියක්❤❤❤❤❤❤❤❤❤

  • @ranjanik9774
    @ranjanik9774 ปีที่แล้ว +4

    Not artificial plastic surgery 🥰💞💐🥰

  • @dreamer5340
    @dreamer5340 ปีที่แล้ว +11

    දක්ශ නිලියක් ❤

    • @sameera600
      @sameera600 ปีที่แล้ว

      ගම්පහ ද?

  • @Asanthaliyanage.4262
    @Asanthaliyanage.4262 ปีที่แล้ว +9

    අක්කේ ඔයා ගොඩාක් ලස්සනයි . අපි ආදරෙයි ඔයාට.💗

  • @chitrakonari6522
    @chitrakonari6522 ปีที่แล้ว +6

    හැමදාමත් වග කැලුමි සර් ඔබතුමන්ට යහපතක් ම වේවායි ආශිර්වාද කරමි නිදුක් නීරෝගී දීර්ඝායු සමිපත් ලැබේවා🙏🙏🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      ඔබටත් එසේම වේවා චිත්‍රා

  • @sanssiriwardana2376
    @sanssiriwardana2376 ปีที่แล้ว +4

    She is so pretty and elegant woman 🩷🩵🩵

  • @harshiyapa7870
    @harshiyapa7870 11 หลายเดือนก่อน +1

    Mage kamatima kena akki oyaa....god blessed akki.
    Kalum aiyat god blessed

  • @shiromiemilda44
    @shiromiemilda44 ปีที่แล้ว +8

    ඇය අපේ රටේ නිළියන් අතර වෙනස්ම ලස්සනක් තියන නිළියක් කැලුම් ට වගේම ඇයටත් අපි ආදරෙයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      💐🙏

    • @clipclub7062
      @clipclub7062 ปีที่แล้ว

      අන්න අන්න bisexual කියලා කියවුනා

  • @historywithsm1814
    @historywithsm1814 ปีที่แล้ว +7

    මම වගේ, අඩන සිංදු අහන්නෙ නෑ. නෙගටිව් වෙන්න පළමු හේතුව ඒක

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      👌💐💐

    • @mahisha1151
      @mahisha1151 ปีที่แล้ว

      මමත් ඒ වරද කරනවා......ආයේ ඒ සිංදු අහන්නෙ නැහැ ....

  • @chitrakonari6522
    @chitrakonari6522 ปีที่แล้ว +4

    මම කොහොමත් විනෝදෙට බර කෙනෙක් මම දන්න හැමෝටම මම විහිලු කරනවා හිනාවෙලා ඉන්න ආසයි මමත්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      👏👏👏👏👌💐

    • @clipclub7062
      @clipclub7062 ปีที่แล้ว

      බර වැඩි වෙයි බලාගෙන

  • @RMS-on8pq
    @RMS-on8pq ปีที่แล้ว +8

    වරදිනකම් ජීවිතේ අවබෝධ වෙන්නෙත් නැහැ සමහර තැන් වලදි

    • @clipclub7062
      @clipclub7062 ปีที่แล้ว +1

      ඒ බව ඔබතුමාගේ හිනාවෙන් පේනවා

    • @RMS-on8pq
      @RMS-on8pq ปีที่แล้ว

      @@clipclub7062 😀😀🙏

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 ปีที่แล้ว +1

    Have a nice day kalum❤good program Thanks ❤

  • @isushadmini3939
    @isushadmini3939 ปีที่แล้ว +2

    Wowwwwwww මන් ආසම විශේශාංගය...😍😍😍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      බලන්නකො... 😂😂😂😂👌

  • @chathuridesilva4245
    @chathuridesilva4245 ปีที่แล้ว +1

    Always appriciate this lady,❤️❤️❤️less makeup so beautiful.❤️

  • @hiruranasinghe7148
    @hiruranasinghe7148 ปีที่แล้ว +2

    Budu ammo sir oya 🤣🤣🤣👌Eththa mai eya ada hari lassanai 🌸🌸 sir inna thena kohomath hinawa pirila 🥰

  • @deesharashini1670
    @deesharashini1670 ปีที่แล้ว +4

    Asama niliyak❤❤

  • @camilaganegoda9773
    @camilaganegoda9773 ปีที่แล้ว +2

    අය්යෝ මොකෝ බැරි එහෙමනේ පාර්ලිමේන්තු වට ගියේ

  • @madhudharmaratna9076
    @madhudharmaratna9076 ปีที่แล้ว +1

    Lovely program ❤ All the best for both of you 💕💐

  • @lillyd3016
    @lillyd3016 ปีที่แล้ว +4

    ඇත්තටම අංගොඩ මානසික රොහලේ ඉන්නෙ අවංකව ජීවිතයට මුහුණ දීලා ඒ අවංක කමින් අයුතු ප්‍රයොජන ගත්තු කුහකයින් පිරිසකගේ අසාධාරණයට ලක්වු පිරිසක් කියා හිතෙනවා , පිටත සිටින පිස්සු වැඩ කරන අය වෙනම කොටසක් ඒ අය අතරෙ අවංක , සාධාරණ මිනිසුන්ව මානසික රෝගීන් බවට පත්කල අය ප්‍රමුඛ යි

  • @shanelpeiris7591
    @shanelpeiris7591 ปีที่แล้ว

    චාන්දනී සෙනෙවිරත්න ,ආනන්ද කුමාරඋන්නැහේ,ප්‍රියන්ත සිරිකුමාරගේ absolute truth දාන්නකෝ sir😢😢😢😢 අනේ පුළුවන් ඒ ප්‍රශ්න අස්සට රොශාන් රවීන්‍ද්‍ර අයියා ගැනත් දාන්න.❤❤❤

  • @anuradissanayake7448
    @anuradissanayake7448 ปีที่แล้ว +1

    Nice & Sweet program 👍 Kalum aiya

  • @EML-cv2zr
    @EML-cv2zr ปีที่แล้ว +1

    Compared to other interviews you have dressed well here Upeksha ❤👍🏽

  • @pubudu3235
    @pubudu3235 ปีที่แล้ว +2

    කැළුම් අයියා good morning .....💫💫💖💖 program eka balannai ලෑස්ති

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      Good morning PUBUDU
      බලන්නකො...

    • @pubudu3235
      @pubudu3235 ปีที่แล้ว +1

      @@kalumwijesooriya 💫💫💖

  • @jayanthileanage3310
    @jayanthileanage3310 ปีที่แล้ว +1

    Upeksha you are still beautiful smart and inteligent.

  • @තෙරුණිසංගිකා
    @තෙරුණිසංගිකා ปีที่แล้ว +2

    උපේක්ශාව ගේන්නෙම මොකක් හරි අහල නෝන්ඩි කරන්ඩද කියල හිතෙනව. මොනා උනත් ලස්සන නිලියක්. පව්.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +2

      🤔🤔🤔
      එහෙම කිසිම අදහසක් මට නම් නැහැ.
      මම ඇයට කාන්තාවක් ලෙසට ගරු කරනවා

  • @udanilu
    @udanilu 11 หลายเดือนก่อน +1

    Upeksha oyata galapenne adaravanthiyage character eka. Danma mother character ragapanna epa. Please api asai oyage ehema ragapamak balanna. Adarei hamadama❤❤❤

  • @raymondbasil6691
    @raymondbasil6691 ปีที่แล้ว +2

    ඉස්සර අපේ දක්ෂ වැඩ්ඩා කැලුම්❤ 🦸🦸🦸🦸🦸🌹🙏

  • @madhushihettiarachchi899
    @madhushihettiarachchi899 ปีที่แล้ว +3

    Math asama නිළියක් budusaranai❤

  • @gayanithushara8796
    @gayanithushara8796 ปีที่แล้ว +1

    උපේක්ෂා kiyanne harima ආදරණීය kenek ,, apith ayata adarei,,❤❤❤❤❤❤

  • @C424c424
    @C424c424 ปีที่แล้ว +10

    ඇත්තටම කැළුම් අය්යෙ විශ්ව කොඩිකාර ,රන්ජන් රාමනායක වගේ කළාකරුවනුත් ගෙන්වන්නකො..❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      මම උත්සාහ කරන්නම් නංගී

  • @deepikabhattarai8986
    @deepikabhattarai8986 ปีที่แล้ว +1

    Upeka lassanai 🥰🥰🥰 make up nathuwa unath harima attractive ❤❤❤

  • @IreshaSugandi-z6v
    @IreshaSugandi-z6v 8 หลายเดือนก่อน +1

    Mama asama niliya aya mecap nati nisa sabawika lassana kepila penawa godak lassanai bs

  • @purni9266
    @purni9266 ปีที่แล้ว +1

    ආදරණීය ආසම කෙනෙක්... පබා...❤

  • @yamunahewage7166
    @yamunahewage7166 4 หลายเดือนก่อน +1

    දකින්නට කැමති කෙනෙක් ❤🎉 babath හිටියා nam හොඳයි ❤

  • @rasikaperera-u6p
    @rasikaperera-u6p ปีที่แล้ว +1

    Politics nm ayeth karanna epa .wihiluwak eka nm .but hoda Actress kenek. Natural acting .good luck❤

  • @jerrycawl4886
    @jerrycawl4886 ปีที่แล้ว +9

    අති උතුම් කාන්තාවක් තමයි උපේක්ෂා ස්වර්ණමාලිනි මැඩම් කියන්නේ. එතුමියව මේ වගේ දකින්න ලැබීමත් මහත් භාග්‍යක් මටනම් 🥺🥺🥺🙏🙏🙏🙏🙏

  • @ranjanieappuarchchige4209
    @ranjanieappuarchchige4209 ปีที่แล้ว +8

    හේම තමා ඉන්න ඔනා වැඩියේ අය ලන්කරා ගත්තාම කරදර තමා❤❤❤❤❤❤

  • @chandikachathurani3365
    @chandikachathurani3365 ปีที่แล้ว +1

    Maga aaaaaasama kana. Kalum aiyata thank you upaksha akkawa wadasatahana ta aradana kalata. Me wagama amila abaysakara aiyawa gannanna adarai paba akkata❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ליהליה-ח2ה
    @ליהליה-ח2ה ปีที่แล้ว +2

    ආසම වැඩ සටහනක්
    කැමතිම නිලියක්

  • @thushanrathnaweera5509
    @thushanrathnaweera5509 ปีที่แล้ว +1

    මහජනතාවගෙ සල්ලිවලින් පැන්ශන් එකකුත් ගන්නව නේ..පාර්ලිමේන්තුවට ගිහින් මෙලෝ වැඩක් කරේ නැති කෙනෙක් හා ඌරුමස් පාර්ලිමේන්තු දිවාආහාරයට එකතු කරන්න යෝජනා කරෙත් මෙයා...අමතක උන දෙයක් මතක් කරේ..ටිපර් වෙන්න එපා 😅

  • @NilukaSadamali-k6n
    @NilukaSadamali-k6n 3 หลายเดือนก่อน +1

    බුදු සරණයි ❤❤❤❤❤❤

  • @SadahamAAssramaya
    @SadahamAAssramaya ปีที่แล้ว +2

    හේතුවට පිළියම් නැතුව ඵලයට විසඳුම් දීල වැඩක් නෑ. දෙමව්පියන් දරැවන් නිවැරදි කරන්ඩ දඬුවමක් දුන්නට මොකද වෙන්නෙ

  • @mihingamage4810
    @mihingamage4810 7 หลายเดือนก่อน +1

    හිතට දැනෙන දේ කෙලින් කියන චරිතයක්. ❤❤❤❤

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 ปีที่แล้ว +7

    අනාගතය වඩා යහපත් වෙනවා නියතයි ❤ ඔයාගෙ ❤❤

  • @senuthnonis7451
    @senuthnonis7451 ปีที่แล้ว +2

    රොෂාන් රණවන ගෙන්න 🎉

  • @geethakasandaruwan7928
    @geethakasandaruwan7928 ปีที่แล้ว +3

    උපේක්ශව කවද කොහොම කොතැන දැක්කත් මට ඇති වෙන්නෙම වල් හැගීමක් 🙈
    අහින්සක හීන🥲 ( හැබෑ නොවන )

  • @Sana-vq2zl
    @Sana-vq2zl ปีที่แล้ว +1

    Hariyata hari maraneeya dandanaya genava nam oya aparada okkoma ivarai.

  • @hshhdhghs3790
    @hshhdhghs3790 ปีที่แล้ว +1

    oya godak lassanai asai💟

  • @lalithwijekoon5067
    @lalithwijekoon5067 ปีที่แล้ว +2

    ලස්සනයි කැලුම් අයියා.. ඔයාගේ වැඩසටහන... මම ලංකාවෙන් පිට හිටියත් පුළුවන් විදිහට මේ ප්‍රෝග්‍රෑම් එක බලනවා 😮😮

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐💐💐💐

  • @saas179
    @saas179 ปีที่แล้ว +1

    Aththa kathawa athatama nithiya karanna oni Aniwaryenma maraniya dandanaya denna oni podi lamai maranawa reap karanawa dushana karanawa aii janadipathi marilada

  • @ShiraniVithana-qt9bt
    @ShiraniVithana-qt9bt ปีที่แล้ว +1

    අනේ අහිංසකයි ඔයා ..ඒත් ඔයාට වරද්දන්න ඔයා ලග හිටි අය නේද.හොදයි ඔයා හොද උත්තර දුන්නා.අර සබන් කතාව තමා මට නම් නොහොද...

  • @Preethika.322
    @Preethika.322 ปีที่แล้ว +4

    විනෝදයි
    ලස්සනයි
    බලන්
    ඉන්න
    ආසයි ❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      👌💐💐💐

    • @clipclub7062
      @clipclub7062 ปีที่แล้ว

      එහෙනම් බලන් ඉන්නකෝ ඔයා

  • @nishadiegodage9127
    @nishadiegodage9127 ปีที่แล้ว +2

    Sweet lady 💖

  • @didulafurniture3087
    @didulafurniture3087 ปีที่แล้ว +1

    Saban prashne ahuwe kalummada kiyala hithuna. Anith okkoma hondai.

  • @oshithaperera125
    @oshithaperera125 ปีที่แล้ว +2

    Aiye ranjan aiyawath gennko

  • @dharanimadugoda
    @dharanimadugoda ปีที่แล้ว +1

    Love this girl ❤

  • @praveenpk-fz3vz
    @praveenpk-fz3vz 4 หลายเดือนก่อน +2

    😊❤❤❤❤❤