ඇමරිකාවේදී රන්ජන්ට ගිනි අවි සහ රත්තරන් 😲 | Ranjan Ramanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2022
  • #ranjanramanayake #usa #ranjan
    ---------------------------------------------------------------
    • Facebook : / real.rr
    • Instagram : / ranjanramanayake
    • Twitter : / ramanayaker
    • Website : ranjanramanayake.org/
    ----------------------------------------------------------------
  • บันเทิง

ความคิดเห็น • 556

  • @sandunilesinghewithsandunv4634
    @sandunilesinghewithsandunv4634 ปีที่แล้ว +135

    ගොඩක් ආඩම්බරයි අපේ රටේ අය මෙහෙම ඉන්නව දැකීම..බුදුසරණයි රංජන් අයියෙ..

  • @rangabandaradasanayaka7104
    @rangabandaradasanayaka7104 ปีที่แล้ว +51

    මාරම ලස්සනයි ....ඒ වගේම පුදුම සතුටක් දැනුනේ ....ශ්‍රී ලාංකික ගැහැණියක් ....ලෝකෙටම ආදර්ශයක් වෙමින් ...අධිසුඛෝපභෝගී ජීවිතයක් ගතකමින්...ශ්‍රී ලාංකික භාවය අමතක නොකර ඉන්න එකට ...ස්තුතියි රන්ජන් ...මෙවැනි දේවල් ශ්‍රී ලාංකික අපිට බලන්න සැලැස්වීම ගැන ......ඉදිරියේදී ...ලංකාවේ ආන්ඩුව ..මෙතුමියගෙනුත් ණයක් ඉල්ලයිද දන්නෑ ...

    • @relaxyourmind6399
      @relaxyourmind6399 5 หลายเดือนก่อน

      eththa dannawada kohomda posath une kiyala ?

  • @dammipiris6814
    @dammipiris6814 ปีที่แล้ว +61

    මගේ රටෙ කෙනෙක් කොහෙ හෝ
    සැප සතුටින් ඉන්න එක හදවතින්ම
    සතුටු වෙනවා ඔබතුමියට සතුටින්
    ඉන්න දිර්ගායුස ලැබේවා තෙරුවන් සරණයි ,

  • @sarojikajayamini227
    @sarojikajayamini227 ปีที่แล้ว +38

    හරිම ආසයි ඉතින් ඔබතුමාට ඒ වාසනාව තියෙනවා අපිට එහෙම අවස්ථාවක් නැහැ නමුත් මෙහෙම හරි බලලා සතුටු වෙමු රන්ජන් රාමනායක මහත්තයා ස්තුතියි ඔබගේ ඇමෙරිකා සංචාරය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙිවා

    • @ThinkGenius
      @ThinkGenius ปีที่แล้ว

      එහෙම හිතන්නෙපා උත්සාහ කරොත් ඔයාටත් පුලුවන් ඒ හිනේ හැබෑ කරගන්න..

  • @ravindumadusanka685
    @ravindumadusanka685 ปีที่แล้ว +18

    ලංකාවෙ කෙනෙක් මෙහෙම ඉන්නව දකින එක මාරම සතුටක්..❤️

  • @ISSAPIXXA_ASMR
    @ISSAPIXXA_ASMR ปีที่แล้ว +30

    ඇත්තම මටත් ඕනි මෙ වගෙ ජීවතයක් කොහොම හරි ඇමරිකාවට යන්න උත්සහා කරනවා❤🙂

  • @chandikaperera2452
    @chandikaperera2452 ปีที่แล้ว +49

    කල්පනා කරලා බැලුවාම තමයි තේරෙන්නේ මේ රටේ ඇත්ත කතා කරන්න බෑ බොරුවෙන් ඉන්න රටක්

  • @apeurumayatv3479
    @apeurumayatv3479 ปีที่แล้ว +2

    ඇත්තටම ලoකාවේ කෙනෙක් ඔයවගේ දියුනුවක් ලබාගෙන හොදින් ඉන්න එකට ආඩම්බරයි බුදුසරණයි

  • @KavindaMadhushanCOVERS
    @KavindaMadhushanCOVERS ปีที่แล้ว +29

    ❤❤❤ සතුටින් ඉන්න තමා ඕනේ .. තෙරුවන් සරණයි ආදරණීය කලාකරුවානෙනි ❤️🙏

  • @chanuu777
    @chanuu777 ปีที่แล้ว +2

    බලපන් කො රංජන් බොසාගෙ ගැම්ම..නලුවො කොචච්ර හිටියත් පුංචි කාලෙ ඉදන් අදටත් ආසම නලුවා...කොන්ද කෙලින් තියන් මිනිස්සුන් ගෙ එක රැපියලක් අරන් නැති එකම ශ්‍රී ලාංකීය දේශපාලකයා ""බලපන් මිනිස්සු කොච්චර ආදරය කරන ගරැ කරන මනුස්සයෙක් ද කියලා දැක්කත් ආසයි..බොස්සා ඔබට ජය❤️🙏

  • @anushadeepani5361
    @anushadeepani5361 ปีที่แล้ว +6

    නලුවෙක් විදියට ඉදලා තිබ්බ ගරුත්වය ආදරය නැති උනා බලු දේශපාලනයට ගිහිල්ලා ලන්කාවේ ඇත්තට තැනක් නෑ ඔහොම ඉන්නවා දැක්කම සතුටුයි බුදුසරණයි ජයවේවා 🙏💖👍

  • @janakasanjeewa10
    @janakasanjeewa10 ปีที่แล้ว +102

    ජීවිතය විඳින්න හොඳට
    මේ ජරා දේශපාලනයට ඇවිල්ල විඳවන්න එපා❤❤🤝🤝

    • @Sanv123
      @Sanv123 ปีที่แล้ว +2

      ලංකාවේ තක්කඩි මිනිස්සු ගැන ඔය දන්න හැටි තමයි.
      ඌ වාහන පර්මිට් විකුනපුව දන්නැද්ද?

    • @janakasanjeewa10
      @janakasanjeewa10 ปีที่แล้ว

      @@Sanv123 කවුද ??

    • @chandikalakmal9358
      @chandikalakmal9358 ปีที่แล้ว +2

      @@Sanv123 ane uba wage apathayo

    • @Sanv123
      @Sanv123 ปีที่แล้ว +1

      @@janakasanjeewa10 වෙන කව්ද ඉතින් රංජන් ගැන නේද කියන්නේ? මම කියන්නේ ඌ ගැන තමයි..
      උං ලස්සනට ගේම ගහගෙන වචන ටිකක් දාලා මාධ්‍යට මිනිස්සු ගොනාට අන්දගෙන උං කොහොමත් සැප විඳින එක තමයි කරන්නෙ..
      ඔහේලට තවම දේශපාලකයන්ගේ කලාකාරයන්ගේ බහුතරයක් මිනිස්සුන්ගේ තක්කඩිකම් තේරුම් ගන්න බෑ නේද?
      මූ ජනාධිපතිකමට ඉල්ලුවත් මිනිස්සු මූට ජන්දෙ දෙයි..
      ඇයි මූ කිව්ව අර උං ඔක්කොම යාලුවෝ මල්ලී කියන එකට මිනිස්සු ඇදිල ගියා. ඕක ඌම කියන්න ඔනෙද? මිනිස්සුන්ට රටේ පාලකයො ගැන කිසිම අවබෝධයක් නැද්ද?
      ඕගොල්ලෝ ඔහොම කියල උං දන්නව. නැත්නම් ඉතින් දේශපාලකයන් අවුරුදු 74ක්ම අපිට අරීද.

    • @Sanv123
      @Sanv123 ปีที่แล้ว

      @@chandikalakmal9358 අනේ උබ වගේ ගොං ගහක්.
      තක්කඩි දේශපාලකයන්, තක්කඩි කලාකාරයන් වන්දනාමාන කරන වහලුන්.
      පලෑං බං යන්න. උබලට අවුරුදු 74ක්ම අරින්නේ ඔය ගොං නූගත්කම නිසාම තමයි...
      බලපං ඌ වාහන පර්මිට් විකුනපුව ඇත්තද බොරුද කියලා.
      යකෝ, අපිට කෙලවුනේ ඔය සුදුහුනු ගාන එකයි කතාවක් ඇහුවම ඔලුව උඩ තියාගෙන යන එකයි ජාතිය ආගම දේශප්‍රේමය ගැන වචන කිව්වම කිති කැවෙන ගති නිසා...
      උබ දැං රංජන්ව ඔලුව උඩ තියාගෙන යන්න හේතු කියපං, කරපු වැඩ කියපං.

  • @dinusinali4291
    @dinusinali4291 ปีที่แล้ว +2

    හරිම සතුටුයි .ධෛර්යමත් ,වාසනාවන්ත ලේඩි කෙනෙක් .සියලු දෙනාමටම ජයවේවා !

  • @narayanamadhu675
    @narayanamadhu675 ปีที่แล้ว +20

    සර් ඇත්තටම ඔබතුමාව ඇත්තටම දකින්න කැමති ඒත් අපි වගේ පුන්චි මිනිස්සුන්ට එහෙම හම්බෙන්න අවස්තාවක් නෑ ඔබ තුමාට ගොඩක් ආදරේයි

  • @asanthisilva1073
    @asanthisilva1073 ปีที่แล้ว +141

    අනෙ ඔහෙටම වෙල⁣ා ඉන්න සහෝදරයා ලංකාවට එන්න එපා මෙහෙ හතුරො වැඩි ඔයාට ඉන්න තැනක සතුටින් ඉන්න ඒ ඇති ජේසු පිහිටයි 🙏

    • @bandaras.p.4404
      @bandaras.p.4404 ปีที่แล้ว +1

      ඈ ඈ හඌඔ

    • @kumarifernando3309
      @kumarifernando3309 ปีที่แล้ว

      @@bandaras.p.4404 TTTTJJJJJJJJJJJJJBJJKJJJJJJJJJJJJJJJBJJJJJJJJJJJJKJJJJJJJJJJJJJJKJKJVJKJJJJJJJJJJJJJJJJKJJBJJJJKJKJJJJJJJJKJJKJJJJJJJJKJKKKJJJKJJJKBJKJJJJJJJBJJJJKJJJJ

  • @nileeka6147
    @nileeka6147 ปีที่แล้ว +13

    හරිම ලස්සනයි .රන්ජන් අයියට පින් අපිට මේවගේ දේවල්පෙන්නනවා ට .

  • @nihalwijesiri3636
    @nihalwijesiri3636 ปีที่แล้ว +24

    ඇත්ටම අයියේ ඔයා තමය් රජවෙන්න ඕනේ අපේ රටේ ජය

    • @user-ws7st9oz6r
      @user-ws7st9oz6r ปีที่แล้ว

      ගෑනුගේ පුකවල් පලයි නේද එතකොට

  • @krishanannand6942
    @krishanannand6942 ปีที่แล้ว +17

    ඇත්තටම ඔයාල සතුටින් ඉන්න ව දැකීම සතුටුයි...

  • @manel2343
    @manel2343 ปีที่แล้ว +17

    තෙරැවන් සරණයි ජය වේවා රංජා❤❤❤

  • @aeuelasher5871
    @aeuelasher5871 ปีที่แล้ว +11

    ස්වර්ගයේ සිට උඹලට මං ආශිර්වාද කරනවා FROM DENMARK 🇩🇰

    • @user-ee4qz7gk3b
      @user-ee4qz7gk3b ปีที่แล้ว

      කැරි ආතල් ගන්න ගමන් වෙන්ටෑ ඇත්තේ😂😂

  • @indumathisilva6645
    @indumathisilva6645 ปีที่แล้ว +1

    ආදරෙයි .ඔයා la.ලස්සනයි .ලස්සනට .
    ජීවත් .වෙනවා .ape කමට ආදරෙයි හැමදාමත් ආදරෙයි jaya budusaranai deergau wewa .ranjan.malli

  • @gunithachandrika7387
    @gunithachandrika7387 10 หลายเดือนก่อน +1

    හරිම සතුටුයි. ලංකාවෙි දිරිය කාන්තාවක් .❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🍅🍅🍅🍅🍅🍅🍅🍅🍅🍅🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍏🍏🍏🍏🍏🍏🍏🍏🍏🍏🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍊🍊🍊🍊🍊🍊🍊🍊🍊🍊🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🍅🍅🍅🍅🍅🍅🍅🍅🍅🍅

  • @kanthiherath7520
    @kanthiherath7520 ปีที่แล้ว +7

    හරිම ආඩම්බරයි අපේරටෙ කෙනෙක් මෙහේම ලස්සනට ඉන්නවා දැක්කාම බුදු සරනයි

  • @chathurikaranathunnaga7613
    @chathurikaranathunnaga7613 ปีที่แล้ว +13

    සර්ට ගොඩක් ඉස්තුති අපි මෙහෙවත් මේවා බලන්නේ ඔබ තුමා වෙනුවෙන් ජෙසු පිහිටයි සර්ට තව තවත් වැඩි වෙඩියෙන් විඩියෝ දාන්න ලැබේවා මන් කුවේට්

  • @renukadamayanthiherathmudi2911
    @renukadamayanthiherathmudi2911 ปีที่แล้ว +3

    ශ්‍රී ලාංකික කාන්තාවක් මේ වගේ තැනක ඉන්නවා දකින්න ලැබීම සතුටක්. රංජන් රාමනායක මහත්තයාට ගොඩක් ස්තූති 🙏 මේවා අපිට බලන්න සලස්සවනවාට.

  • @buddikarajapaksha5180
    @buddikarajapaksha5180 ปีที่แล้ว +6

    සුපිරි කියන්න වචන නෑ 😘😘😘😘👍👍👍👍❤️❤️❤️ දිරිය කාන්තාවාක් ඇය 😘❤️ගොඩාක් පිං රනජන් අයියේ 🙏👍👍

  • @_vasiyo7683
    @_vasiyo7683 ปีที่แล้ว +99

    ලංකාවේ මිනිස්සු මේ ලෝකේ කොහේ හිටීයත් වේනස්ම විදියට හිතන වේනස් දේවල් කරන මිනිස්සු ❤

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 ปีที่แล้ว +1

      🌹🌷🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🦾🦾💪🏿💪🏿🤲🏻🤲🏻🤲🏻🤲🏻🙏🏻🙏🏻🙏🏻🌹🌷🌾🌾🌾🙏🏻🙏🏻🙏🏻😁😄😃😀💖💝💘👌🏿👌🏿👌🏿👌🏿👍👍👍🙏🏻🙏🏻🙏🏻🙏🏻💪🏿💪🏿💪🏿🤳🤳RoHihi kumar

    • @anuruddaruwan404
      @anuruddaruwan404 ปีที่แล้ว +2

      aniwarenma

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว +2

      නලු බට්ටා...
      පිස්සොත් සමඟ හෙලුවෙන්

    • @dd-ws8ur
      @dd-ws8ur ปีที่แล้ว

      කරුමෙට අපිට යා ගන්න බැරි උනා.ආයේ මැරිලා මේවගේ කාලකන්නි රටවල ජාති ජාතිත් ඉපදෙන්න එපා.

  • @chandra1296
    @chandra1296 ปีที่แล้ว +2

    අපේ රටේ අය උත්සාහයෙන් ලස්සනට
    ඉන්නවා දැක්කාම හරිම සතුටුයි රංජන් අයියාට ඔහේ ජීවත් වෙන්න පුළුවන් යාලුවො ඉන්නවා ජීවිතය
    විදින්න ඕනේ අපේ රටේ හැමෝමම මෙහෙ විදවනවා

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි සියළුම දෙනාට .ගොඩාක් සතුටුයි ඔයාලා මෙහෙම දකින්න ලැබීම ... ❤ ❤ ❤

  • @dushanprabath5659
    @dushanprabath5659 ปีที่แล้ว +21

    💖💖💖හැමදාම සතුට්න් ඉන්න කියන්න වචන නැ මම දුයුණු වුනා වගේ හැගිමක් ඔබ තුම්‍ යගේ ඉදිරි කටයුතු සාර්තක වේවා හදවතින්ම පාර්තනා කරනවා ජයවේවා ජයවේවා ජයවේවා 💗💗💗💗 රන්ජන් මහත්මයා අපිට මේ video එක ගෙනාවට බොහොම ස්තුති සියලු කටයුතු සාර්තක වේවා හදවතින්ම පාර්තනා කරනවා ජයවේවා 💗💗

  • @silvapremawate4419
    @silvapremawate4419 ปีที่แล้ว +5

    ජයවේවා රන්ජන් බුදුසරණයි

  • @sisirakumaraweragoda6322
    @sisirakumaraweragoda6322 ปีที่แล้ว +19

    Srilankawen ගිහින් මේ වගේ තැනක ඉන්න නිසා ලන්කාවටත් ආඩම්බරයි මිනිසුන්ට ආදර්ශයක් .තව තව දියුනු වේවා..බුදුසරනයි

    • @denuwanwijesinghe1563
      @denuwanwijesinghe1563 ปีที่แล้ว +1

      සුදු ජොඩුව එයාව දරැකමට හදන්ලුනේ 😂

  • @gayanadilshanamarasinghe6732
    @gayanadilshanamarasinghe6732 ปีที่แล้ว +4

    අයියේ අපිට ඔයවගේ රටකට පය තියන්න බැරි උනාට අපේ රටේ අය ඔය රටේ ඉන්න විදිහ දැකලා කොහොම හරි ඔය වගේ රටකට යන්න ඔින කියලා දැන් මට අරමුණක් ඇතිකරාට ඔයා දාපු video එක හේතුවක් වුනා.අයියාට ජයෙන් ජය.

  • @sujeewapriyadarshani3378
    @sujeewapriyadarshani3378 ปีที่แล้ว +7

    ඔහෙට වෙලා ලස්සන ජිවිතයක් ගත කරන්න මේ ලංකාවේ උන්ට කොච්චර කරත් වැඩක් නැ හිර බත් කන්න වෙන්නේ අසාදාරන දේවල් දැක්කම කටවහන් ඉන්න බෑ

  • @seelanattanagalle1657
    @seelanattanagalle1657 ปีที่แล้ว +4

    සැමටම ජේසු පිහිටයි. සැමදා සතුටින් ඉන්න ලැබේවා

  • @paragahawattegethilakasiri7167
    @paragahawattegethilakasiri7167 ปีที่แล้ว +8

    මාලිගාවක් නෙමෙයි කෞතුකාගාරයන් ඒතරම් ලස්සනයි එක අතෙකින් ඔහොම ඉන්න එකත් හොඳයි නිදහස් ලංකාව ලස්සන රටක් උනාට පාලකයෝ නිකං සත්තු වගේ හැසිරෙන්නේ ඒකයි ඒකයි උගත් බුද්ධිමතුන් රට හැර දා යන්නේ බෞද්ධ රටකට ගිය කලක් හරිම සතුටුයි අපේ රටේ අය මෙහෙම ඉන්න එක ගැන ranjan මහත්මයත් හරිම වාසනාවන්තයි මේ වගේ අය මුණගැසී මුණ ගැසීම ගැන කන්ද උඩරට මාතලෙ කුමාරීකාවක් හම්බ වෙලා රංජන් මහත්මයාට කාටද ආඩම්බර සැවොම මට බුදු සරණයි ජේසු පිහිටයි

  • @MldMaxTv
    @MldMaxTv ปีที่แล้ว +11

    පුලුවන්නම් දුප්පත් අයට උදවු කරන්න පුලුවන්නම් නියමයි

    • @sisirakumaraweragoda6322
      @sisirakumaraweragoda6322 ปีที่แล้ว +3

      එයාලා මගේ ලගම නෑයෝ අම්මො හෙනට උදව් කරනවා ලන්කාවට..

  • @gajanayakakumara1221
    @gajanayakakumara1221 ปีที่แล้ว +2

    මාතලේ ලස්සන හදවතක් දැන් ඇමෙරිකාවේ ජීවත් වෙන්න බුදු සරණයි

  • @piyasiricooray112
    @piyasiricooray112 ปีที่แล้ว +50

    මෙතුමා ලංකාවේ සියළුම දේශපාලකයින්ට ආදර්ශයක් ලබා දුන් විශිෂ්ටතම ජනතාවාදී උත්තමයෙකි. ඔහුට ලොකයේ නන් දෙස වෙසෙන ශ්‍රී ලාංකික ජනතාව ලබා දෙන සත්කාරයට ඔවුන්ට අපගේ ප්‍රණාමය පුද කර සිටිමු.

    • @ffffrt2544
      @ffffrt2544 ปีที่แล้ว +1

      Satyam.apadarkarn..nayamyak..ppersduhadwatka.ugpurusayakranjanmahatm.

    • @user-kr1tb9hq7r
      @user-kr1tb9hq7r ปีที่แล้ว +1

      අනිවරෙන්ම අපි වෙනුවෙන් කතා කරපු කෙනෙක් වුතුම් මහාත්තයෙක්

    • @janakanamal9758
      @janakanamal9758 ปีที่แล้ว +1

      Agree 👍

  • @nishanthaupulkumara6023
    @nishanthaupulkumara6023 ปีที่แล้ว +6

    බෝතල් ට්ක දැක් අනිත් සේරම අමතක් උනා

  • @randimalsiriwardana7477
    @randimalsiriwardana7477 ปีที่แล้ว +2

    Sathutin inna ona budusaranai

  • @dulashanifernando7511
    @dulashanifernando7511 ปีที่แล้ว +3

    Harima lassanai obathumata jesu pihitai ! budu saranai ! Jayawewa!

  • @garumunilalani4194
    @garumunilalani4194 ปีที่แล้ว +2

    රංජන් ඔබතුමා ලංකාවට එන්නැතිව රට හැදෙනකමි රටෙ තත්වය හරියනකම් රටම හිටියොත් හොදයි කියලයි මම කියන්නෙ ඔබට තෙරුවන් සරනණයි ඒ මහත්මිය හරිම නිහතමානි එඩිතර අවන්ක කෙනෙක් මේවගෙ අය හොයන්නත් අමාරුයි සමහර අය මාන්නයෙන් ඔලුව උදුම්මවාගන මුල අමතකකරලා ඉන්න අය . දිරිගායු වේවා නිරෝගි වේවා.සියළුදෙනාටම තෙරුවන් සරණයි.🙏

  • @hellomathisha
    @hellomathisha ปีที่แล้ว +1

    ඒ මහත්මියට සහ පවුලේ සැමට ජය, සදා ජයග්‍රහණය තුලින් ඉදිරියට දීඝායු මැඩම්.
    රන්ජන් අයියේ උඹනම් පට්ට පොරක් බන්
    ඩොක්ටර් නව රියන් මාරම movie එක
    ඒකට ඇඩුනා කිහාන්කෝ
    බුදුසරණයි 🙏
    ජේසු පිහිටයි 👊

  • @lathaudagedara2749
    @lathaudagedara2749 ปีที่แล้ว +1

    මාරම සැප ජිවිත සතුටුයි

  • @dilanmadushanka4169
    @dilanmadushanka4169 ปีที่แล้ว +1

    ගොඩක් ආඩම්බරයි ලංකාවෙ අපේ කෙනෙක් මේ ඉන්න තැන දැක්කම.

  • @asokamala7818
    @asokamala7818 ปีที่แล้ว +10

    හරිම ලස්සනයි

  • @paraflashlivemusicband4186
    @paraflashlivemusicband4186 ปีที่แล้ว +1

    ඒ අතින් බැලුවම අපේ ජීවිත මොනාද කියලා හිතෙනවා ..
    ලබන ආත්මේ වත් මෙහෙම ජිවිතයක් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා 😔

  • @sumeda9886
    @sumeda9886 ปีที่แล้ว +4

    වාසනාවන්තයො තමයි මේ💙💛

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 ปีที่แล้ว +4

    ඇත්ත ටම ගොඩාක් සතුටුයි 💙අපේ අය මෙිවගෙ සතුටින් ඉන්නවා දැක්කම රංජන් අයියා ඔයා ඉන්න තැනක ගොඩාක් සතුටින් ඉන්න හැමදාම ඔයා ට ගොඩාක් ආදරෙඉ සියලු දෙනාට ම බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි සා 🙏🌹🌹🙏💛

  • @mariedilukshi7596
    @mariedilukshi7596 ปีที่แล้ว +10

    අනේ අපේ ආදරනිය සහොදරයින් 😘😘😘😘😘

  • @andiraj6096
    @andiraj6096 ปีที่แล้ว +7

    Congratulations adambarai matah mamat matale 🎉

  • @shedrakw8416
    @shedrakw8416 ปีที่แล้ว +3

    රන්ජන් අයියා ට සියලු දෙනා ආදරෙයි

  • @lalithgamage3951
    @lalithgamage3951 ปีที่แล้ว +1

    Ape kenek me wage hoda thanaka innawa dakkama harima sathutui. Thanks Ranjan sahodaraya. Thanks. B S.

  • @SumudithaYT
    @SumudithaYT ปีที่แล้ว +1

    ඔයා ගැන ගොඩාක් සතුටුයි .ඉන්දා නැන්දේ. ගැහැනුන්ට ඔයා ලොකු ආදර්ශයක්. ඔයාටත් බාප්පා ටත් අත්තම්මටත් බුදුසරනයි .....බට්ටි

  • @candimadisanayakakwt9030
    @candimadisanayakakwt9030 ปีที่แล้ว +5

    බුදුසරණයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤🌹

  • @ruwankumarasinghe107
    @ruwankumarasinghe107 ปีที่แล้ว +1

    ane හොඳයි බුදු සරණයි..eyata ලංකාව matakai

  • @wowcricket0515
    @wowcricket0515 ปีที่แล้ว +3

    Happy birthday අම්මා

  • @ishankagayan
    @ishankagayan ปีที่แล้ว +3

    කියන්න දෙයක් නෑ.මාරම සතුටුයි ❤️❤️❤️❤️❤️❤️

  • @crdperera3687
    @crdperera3687 ปีที่แล้ว +5

    So happy to see this program and wish her very well 💖 thank you very much ranjan

  • @appkappk5531
    @appkappk5531 ปีที่แล้ว +2

    රංජන් කියන්නේ පින්වත් මිනිසෙක් ආදරනීය හදවතක් තියෙන මිනිසෙක් .ලංකාවේ උන්ට අගයක් නෑ .ඔපදමලා ගන්න පුළුවන් වටිනා මැනිකක්

    • @user-kr1tb9hq7r
      @user-kr1tb9hq7r ปีที่แล้ว +2

      මන් අහපු හොදම කතාව ඔයාට ගොඩාක් පින්

  • @josephfernando5388
    @josephfernando5388 ปีที่แล้ว +6

    Very interesting video...Thank you Ranjan

  • @gkkumarapala9983
    @gkkumarapala9983 ปีที่แล้ว +53

    සිංහල ජාතියට ලොකු ආඩම්බරයක්. ආදර්ශයක්. ඒ වගේම ලොකු පිනක්. තව වැඩි යෙන් ලැබෙන්න කියා ප්‍රර්ථනා කරමි.

  • @w.s6532
    @w.s6532 ปีที่แล้ว +8

    ඇත්තටම ranjan ayye ohatama wela inna tika කාලයක් mokada ape ලංකාවේ කුරිරු මිනිස්සුන් geth ath wela godak සතුටුයි oba හැමදාමත් සතුටින් inna අවංක ඔබට කවදාවත් waradinne නැ බුදු saranai jesus පිහිටයි 🤩🤩🤩🤩🤩

  • @harithgunasekara5024
    @harithgunasekara5024 ปีที่แล้ว

    Very nice Sri Lankan lady.Hat off.Budu Saranahi.Harith Gunasekar!Germany

  • @user-kx3ee9kd5m
    @user-kx3ee9kd5m ปีที่แล้ว +1

    Budusaranai devipihitai ape rate loku adambarayak obasematama pin meweni dewal apata dakinna salassanawata

  • @janaklivinginvirginia4057
    @janaklivinginvirginia4057 ปีที่แล้ว +1

    Eka nam patta geyak . Pattama lassanai. Jayaweva

  • @samanthisamanthi7563
    @samanthisamanthi7563 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ...ඒවගේම එතුමිය හරිම නිහතමානීයී....ජයවේවා ..

  • @oshinippayagala211
    @oshinippayagala211 ปีที่แล้ว +3

    මව් භාෂාව අමතකනොවිිම එය උච්චාරණය හරිමඅගෙයි.

  • @indikapriyankara3816
    @indikapriyankara3816 ปีที่แล้ว +1

    හරිම සංතෝෂයි ඔය ගොල්ලන් ගැන

  • @chalanaasanka5748
    @chalanaasanka5748 ปีที่แล้ว +7

    Ranja❤️

  • @user-xz8zu7dy7b
    @user-xz8zu7dy7b ปีที่แล้ว +8

    ජයවේවා

  • @aeuelasher5871
    @aeuelasher5871 ปีที่แล้ว +12

    අපේ රටේ කෙනෙක් ලස්සනට ඉන්නවා අපිටත් සන්තෝෂයි

  • @kumarisubesingha4706
    @kumarisubesingha4706 ปีที่แล้ว +8

    Budhu saranai aiye.

  • @nimalchandratilaka9528
    @nimalchandratilaka9528 ปีที่แล้ว +2

    හරිම ආදරෙයි සියලු දෙනාටආදර්ශමත් කාන්තාවක් ..තෙරැවන් සරනයි ඔක්කෝටම ..

  • @anulajayasooriya8521
    @anulajayasooriya8521 ปีที่แล้ว +5

    Ranjan aiya

  • @dammidammigamage8170
    @dammidammigamage8170 ปีที่แล้ว +3

    සතුටින් ඉන්න රන්ජන් අයියා බුදුසරනයි

  • @nadk6697
    @nadk6697 ปีที่แล้ว +5

    Very courages lady. I admire her humbleness ....

  • @chandumax3015
    @chandumax3015 ปีที่แล้ว +9

    All the best all❤

  • @ygf8164
    @ygf8164 ปีที่แล้ว +2

    ගොඩක් සතුටුයි මාතලේ කෙනෙක් ඔය තත්වෙ inna එක්ක දැන් මම මතලේ ලක්මාල් සන්තෝසයි very good නයිට්

  • @user-qr5kp5ng4x
    @user-qr5kp5ng4x ปีที่แล้ว +3

    බොහොම සතුටින් ඉන්න කෙනෙක්... ඒත් කොහේ ගියත් ඇය කියනවා අය කැමති ලංකාවට කියලා... ඕන කෙනෙක් මව් රටට ආදරෙයි...

  • @dammipiris6814
    @dammipiris6814 ปีที่แล้ว +1

    රංජන් ඔබට දුකක් කරදරයක් සිදු නොවේවා සතුටින් ඉන්න පරිස්සමෙන්
    තෙරුවන් සරණයි

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha3839 ปีที่แล้ว +1

    Harima Aadambaraiii Ape minissu gana..bs ..oba siyalu denatama..

  • @SL_PodCast_22lk
    @SL_PodCast_22lk ปีที่แล้ว +8

    ආදරෙයි රන්ජෝ...😍මලක් වගේ සිනිඳු හදවතක් තියෙන, ගලක් වගේ හයිය හිතක් තියෙන ❤️මගේ ජීවිතයේ මම දැකපු සොඳුරු, නිහතමානී කලාකරුවෙක්..🖤✨🖤 ඒ වගේම මට හදවතින්ම සතුටුයි ලංකාවේ කෙනෙක් ඇමරිකාවේ ගිහිල්ලා මේ වගේ Millionaire Level 💰 එකකට දියුණු වීම පිළිබඳව...🤑 So May God Bless You All!🙏✝️💜

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว

      නලු බට්ටා...
      පිස්සොත් සමඟ හෙලුවෙන්

  • @kantybanty1222
    @kantybanty1222 ปีที่แล้ว +5

    සතුටීන්කාලයගෙවනනීර්බීතකලාකරැවමීෂොටී(((රංජන්රාමනායකමාගෙඋත්තමාචාරය

  • @Rasi990
    @Rasi990 ปีที่แล้ว +6

    මාතලේ ,
    අපිටත් යන්න හම්බුනා නම් රටකට 😪

  • @ranipatel6835
    @ranipatel6835 ปีที่แล้ว +1

    මාතලේ අපි කොහේ ගිටියත් ඔහොම THAMAI

  • @kuwtgt8848
    @kuwtgt8848 ปีที่แล้ว +3

    obata Jaya.

  • @mudithadealwis7600
    @mudithadealwis7600 ปีที่แล้ว +7

    So very proud of what she has achieved. Dhiriya kaanthaawak. Aadarshmath charithayak. Her humbleness is so admirable.

  • @kamaldealwis8386
    @kamaldealwis8386 ปีที่แล้ว +49

    ලංකාවේ දිරිය දියණියක් අැමෙරිකාවේ කෝටිපතිනියක් වුවත් නිරහංකාරව මුල අමතක නොකිරීමත් අැයගේ මව්පියන්ට අමතරව අැයට අැමෙරිකාවේදී දියුණුවීමට අතදුන් එම දෙපලටත් මව්පියන්සේ සැලකීම ගැන ලාංකික අපි අාඩම්බර විය යුතුයි. සංතෝෂයි. තව තවත් දියුණුවේවා!!!

    • @luckym.a.t5809
      @luckym.a.t5809 ปีที่แล้ว +1

      එයාගේ උත්සාය ගොඩක් වටිනවා ලොකු පාඩමක් ඉගෙන ගන්න පුලුවන් ඔක්කොටෝම බොහොම ස්තුතියි සර්

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว +2

      නලු බට්ටා...
      පිස්සොත් සමඟ හෙලුවෙන්

    • @fazranabdullahalhuk1150
      @fazranabdullahalhuk1150 ปีที่แล้ว

      😂😂

    • @denuwanwijesinghe1563
      @denuwanwijesinghe1563 ปีที่แล้ว +1

      ඔය එයාගේ දේපලක් නෙමේ අරසුද්දාගේ මේයාව එගොල්ලො දරැකමට ගත්තා කියලා හිතනවාද?

    • @fazranabdullahalhuk1150
      @fazranabdullahalhuk1150 ปีที่แล้ว +1

      @@denuwanwijesinghe1563 na ban.. ee naki suddawa horata marry karala depala aithi karagatte.. 🥲

  • @artisticnuwan
    @artisticnuwan ปีที่แล้ว +1

    Indu mahathmiya oya harima wasanawanthai...ranjan aiya oyata godak sthuthiii !jaya wewa!

  • @malanirathayake9121
    @malanirathayake9121 ปีที่แล้ว

    බුදුසරණයි සියළුම දෙනාට ජේසු පිහිටයි රාජන් ඔබ තුමාට

  • @kavindraroshan6805
    @kavindraroshan6805 ปีที่แล้ว +10

    වාසනාවන්,ධෛර්යමත් කතක් 🙏

  • @sameerarathnayake9618
    @sameerarathnayake9618 ปีที่แล้ว +1

    තව වැඩි වැඩියෙන් ලැබෙන්න ඔනි තෙරුවන් සරණින්👍❤️❤️

  • @geethasangeetha1799
    @geethasangeetha1799 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි බුදු සරණයි දෙවි පිහිටයි ඔයාලාට 👍🌹👂🌹🌹

  • @tilakcala7385
    @tilakcala7385 ปีที่แล้ว +3

    ආඩම්බරනීය සතුටක් බුක්ති වින්ද....

  • @rohinikwt6582
    @rohinikwt6582 ปีที่แล้ว +4

    Obatumata-jayawawa

  • @ranjeewadesilva210
    @ranjeewadesilva210 ปีที่แล้ว +15

    සැප ගන්නවා අැති ඒලටම මෙවාට හොද වසනා ගුනයක් තියෙන්න ඔනෙ හැම කෙනෙකුටම ලැබෙන්නේ නැහැ ඒක නිසා කවුරුත් ඉරිසියා කරන්න ඒපා.
    සැප අරන් ඒන්න ලොක්කා

    • @seeta164
      @seeta164 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏❤❤❤❤⚘⚘⚘⚘budu saranai

  • @lahirulakshanjayawardana8361
    @lahirulakshanjayawardana8361 ปีที่แล้ว +1

    ඇත්තටම ආඩම්බරයි 💗✌️

  • @_kavindu_Anjana_
    @_kavindu_Anjana_ ปีที่แล้ว +2

    Niyamai ranjan ayya