පට්ට කට්ටක් කාලා හදපු මගෙ සුපිරි කාර් එක | Subaru Impreza WRX STI 2004 Conversion & Modification

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 483

  • @pasanhettiarachchi3359
    @pasanhettiarachchi3359 2 ปีที่แล้ว +122

    අදටත් මතකයි අපි දෙන්නා ගිය හැටි…ජය වේවි….

    • @Planet361Stories
      @Planet361Stories  2 ปีที่แล้ว +39

      උඹ නොහිටින්න මේ වැඩේ මීට වඩා සිය දහස් ගුණයක් අමාරුවෙන්න තිබ්බා. 🧡

    • @sithumdilan9148
      @sithumdilan9148 2 ปีที่แล้ว +4

      Respect💢

    • @stardetails
      @stardetails ปีที่แล้ว +3

      මේ physics කරන dr. පසන් සර් නේද?

  • @dasun_ravihansa8271
    @dasun_ravihansa8271 2 ปีที่แล้ว +53

    තප්පරයක්වත් skip කරන්නෙ නැතුව බැලුවා❤️.අනාගතේට පට්ට Motivate එකක් අයියෙ ඒක

    • @Planet361Stories
      @Planet361Stories  2 ปีที่แล้ว +5

      ගොඩක් ස්තූතියි සහෝදරයා. හැමවෙලාවෙම ඉලක්කයක් තියාගෙන වැඩ කරන්න

  • @samidukavishka730
    @samidukavishka730 2 ปีที่แล้ว +24

    නිලංක අයිය ගැන කියන්න වචන නෑ අයෙ අමුතුවෙන් කියන්න ඔනිත් නෑ රත්තරං මිනිස්සු 🥰❤️

    • @Planet361Stories
      @Planet361Stories  2 ปีที่แล้ว +5

      අනිවාර්යයෙන්. ලංකාවෙ මට මුණගැහුණු අවංකම මිනිස්සු කීපදෙනාගෙන් එක්කෙනෙක්

    • @slshehan4760
      @slshehan4760 2 ปีที่แล้ว +1

      Nilanka aiya contact karagana. Puluwan kohedida aiye

    • @Planet361Stories
      @Planet361Stories  2 ปีที่แล้ว

      @@slshehan4760 0777755249

  • @asirisilva3251
    @asirisilva3251 2 ปีที่แล้ว +16

    වාහන කියන්නෙ ආගමක් වාහන වලට ආදරේ එවුන්ට...............

    • @Planet361Stories
      @Planet361Stories  2 ปีที่แล้ว +5

      අනිවාර්යයෙන් මචං. අපි ඕව ගැන කොච්චර ඒ කාලෙ කතා කරල තියනවද.. දවසක සෙට් වෙමු. ජයවේවා

    • @asirisilva3251
      @asirisilva3251 2 ปีที่แล้ว

      @@Planet361Stories ලඟදිම මහියංගනේ එනව......call එකක් දෙන්නම්...........

  • @kalanarajitha_07
    @kalanarajitha_07 2 ปีที่แล้ว +24

    ලංකාවෙ මම ආසම ඒ නිල්පාට JDM එක ❤️😍 WRX STI පිස්සුවක් තමා ❤️

  • @sala0634
    @sala0634 2 ปีที่แล้ว +21

    මේ වගේ වාහන හොඳ driver’s cars, මේ වගේ එකක් එලවනකොට එන feeling එක (engine,exhaust sound,manual transmission)මාරම ගති. වියදම් නම් කරන්න ඕන. නමුත් අවසානෙට එන ප්‍රතිපලය දකිනකොට එන සතුට කියලා නිම කරන්න බෑ. මම දැනට ඔස්ට්‍රේලියාවේ වැඩ කරන්නේ, මමත් ඔය අත්දැකීම ගන්නවා 2019 TOYOTA 86 එකකින්. ගොඩක් සතුටුයි මේ වගේ දෙයක් ගැන අත්දැකීම් බෙදා දෙන එක ගැන. Good luck & drive safely

    • @imgroot5845
      @imgroot5845 2 ปีที่แล้ว

      Toyoburu

    • @Planet361Stories
      @Planet361Stories  2 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්. GT86 එකෙත් තියෙන්නෙ subaru engine එකක්මනේ.. ලස්සනට external modifications කරන්න පුළුවන් car එකක්. ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @lakshithalucky99
    @lakshithalucky99 2 ปีที่แล้ว +38

    Every tuner guy's dream 😍

    • @Planet361Stories
      @Planet361Stories  2 ปีที่แล้ว +2

      Why not brother... අනිවාර්යයෙන්

  • @teampatrol61
    @teampatrol61 2 ปีที่แล้ว +10

    මම ආසම car දෙක Skyline R 34 ekai, R 35 gtr ekai,
    Skyline එකක් ගත්තොත් Midnight purple Colour එකක් thamai මම paint කරන්නේ ( shine එක වගේ තියෙන)
    Gtr r 35 එකක් ගත්තොත් Blue Colour එකට black Colour එකත් එක්ක paint කරන්නේ, Two tone Colour එකක් ( Eg :- tanner fox gtr එක වගේ, තව red එකකුත් තියේ එ වගේ ම නම මතක නැ)
    හැබයි ඉතින් ඔය හීන දෙක safala කර ගන්න නම් ලංකාවේ ඉඳලා අමාරුයි,, අමාරුයි කියන්නේ බැ ම තමයි, කොහේ හරි හොඳ රටකට ගිහින් thamai ඉතින් මොන kattak kala හරි මේ හීන එක ඉෂ්ට කර ගන්න වෙන්නේ
    Europe මොන car ආවත් JDM thamai මට නම් සෙට් වෙන්නේ
    ❤️JDM lover කෙනෙක් මම ❤️
    Superb video, Good Luck Doctor

    • @Planet361Stories
      @Planet361Stories  2 ปีที่แล้ว +2

      නියමයි. ඔය දෙකෙනුත් මම ආසම R34 එක

    • @teampatrol61
      @teampatrol61 2 ปีที่แล้ว

      @@Planet361Stories 👍

  • @yeshanbro
    @yeshanbro 2 ปีที่แล้ว +18

    අයියගේ car එකනම් super 🔥❤️

    • @Planet361Stories
      @Planet361Stories  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි සහෝදරයා

    • @yeshanbro
      @yeshanbro 2 ปีที่แล้ว +1

      @@Planet361Stories ❤️

  • @Ksilva2
    @Ksilva2 11 หลายเดือนก่อน

    tv එකේ යන සමහර ලව් Storyවලට වැඩිය romantic car story එකක් ❤❤❤

    • @Planet361Stories
      @Planet361Stories  11 หลายเดือนก่อน

      ඒ වචන ටිකට ආදරේ හිතුණා ඇත්තටම

  • @2005ggggggg
    @2005ggggggg 2 ปีที่แล้ว +6

    Ayyhnam patta waddek🔥🔥🌎💙

    • @Planet361Stories
      @Planet361Stories  2 ปีที่แล้ว +2

      එහෙම එකක් නෑ. සාමාන්‍ය මනුස්සයෙක්

  • @JAY-yb3gl
    @JAY-yb3gl ปีที่แล้ว +2

    මේ වගේ කතා අහන්න ඉන්න පුලුවන් දවසක් හරි.❤❤

    • @Planet361Stories
      @Planet361Stories  ปีที่แล้ว

      ඔය කතාව දවසක් හරි කියන්නත් පුළුවන්

  • @VishwaPrabhashana
    @VishwaPrabhashana วันที่ผ่านมา

    මොනතරම් luxury වාහන තිබ්බත් මේවට ගහන්න බෑ ❤

  • @thimaljayawardhana5361
    @thimaljayawardhana5361 2 ปีที่แล้ว +1

    වීඩියෝ එක තප්පරයක්වත් යවන්නෙ නැතුව බැලුව මගෙත් හීනෙ evo 6 එකක් දැන් ලංකාවෙ තත්වෙත් එක්ක හීනයක්ම වෙලා තියෙන්නෙ ඒක ඒත් කොහොම හරි ඒ හීනෙ හැබෑ කරගන්නවමයි evo එකක් හම්බුනෙ නැත්තන් lancer ck එකක් අරගෙන evo 6 covert කරන්න හිතන් ඉන්නෙ ඔයාගෙ වීඩියො එකෙන් ලොකු motivation එකක් හම්බුනා අයියෙ Thank you and Love you Subaru STI 8❤️❤️❤️😘😘

    • @Planet361Stories
      @Planet361Stories  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි සහෝදරයා. ඉලක්කය ඒ විදියටම තියාගෙන වැඩ කරන්න. එතකොට හරි. මෙහෙන් කරගන්න බැරිනම්, කරගන්න පුළුවන් රටකට යන්න. ජයවේවා

  • @sudarshanajayawardhana4799
    @sudarshanajayawardhana4799 2 ปีที่แล้ว +2

    හම්මෝ පට්ට ගේමක් දීලානෙ බලන් යද්දි මේ වාහනේට. නියමයි අයියේ. චැනල් එකට ජය.. ✌

    • @Planet361Stories
      @Planet361Stories  2 ปีที่แล้ว

      මම හිතුවෙ ඔයා දන්නව ඇති කියලා..

  • @dilshantharindu792
    @dilshantharindu792 2 ปีที่แล้ว +6

    පට්ට ආසාවක් එන්නෙ ඉවර වෙනකන් සේරම බැලුවා 😍❤

    • @Planet361Stories
      @Planet361Stories  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @ishan2132
    @ishan2132 2 ปีที่แล้ว +4

    කතාව නියමයි අයියා...❤️ කතාව අහලා මෝටිවේශන් එකකුත් ආවා හොද... තැන්ක් යූ..❤️🤗

  • @virangadambagalla4072
    @virangadambagalla4072 2 ปีที่แล้ว +5

    ආසවෙන් බැලුවේ අයියා ♥️😻 මේ car එක නම් දෙන්න එපා ඔච්චර මහන්සි වෙලා හදලා ♥️🥺

    • @Planet361Stories
      @Planet361Stories  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි. හැබැයි ලංකාවෙන් යන දවසක දෙන්න වෙනවනෙ

  • @soapgaming99
    @soapgaming99 2 ปีที่แล้ว +11

    අම්මො finally සෑහෙන කාලයක් බලන් හිටිය මේකට, මාත් එකක් හදනව ලගදිම 😍 අපි හම්බෙමු ලගදිම ❤️

    • @Planet361Stories
      @Planet361Stories  2 ปีที่แล้ว +7

      නියමයි. හදනවනම් ඔක්කොම සම්බන්ධතා ටික හදාගෙන, වැඩිපුර සල්ලි ටිකක් අතේ තියාගෙන, GD2 එකක් හොයාගෙන පටන් ගන්න. ඕන උදව්වක් තිබ්බොත් කියන්න

  • @Adventure_Seeker2177
    @Adventure_Seeker2177 ปีที่แล้ว +4

    වාහනේ පට්ට..සුපිරිම look එකක් තියෙන්නෙ.❤️❤️😊

    • @Planet361Stories
      @Planet361Stories  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @tharuwagaming8294
    @tharuwagaming8294 2 ปีที่แล้ว +10

    මගේ dream car එක Nissan GTR R35 එකක් ගන්න එක ❤️‍🔥
    මෙහෙදි ගන්න බැරිඋනත් වෙන රටකින් හරි ගන්නවමයි🥰

    • @Planet361Stories
      @Planet361Stories  2 ปีที่แล้ว +4

      මෙහෙදිනම් ඇත්තටම අමාරුයි. හොදම දේ වෙන රටකට යන එක. ඔයාට ලේසියෙන්ම ගන්න පුළුවන්

    • @user-0_0K4wk4zf1ry
      @user-0_0K4wk4zf1ry 2 ปีที่แล้ว +1

      ඔයාට ගන්න පුලුවන් බන්,

  • @tharinduhashan7734
    @tharinduhashan7734 2 ปีที่แล้ว +5

    Great motivation.good luck

  • @sahandananjaya
    @sahandananjaya ปีที่แล้ว +2

    පාරක දැක්කොත් වාහනේ පේන්නැතිවෙනකන් බලන් ඉන්න පුලුවන් වන්ඩි 🙂❤

    • @Planet361Stories
      @Planet361Stories  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි ❤

  • @ganganathravihara9636
    @ganganathravihara9636 ปีที่แล้ว +2

    buduu ammo aiye patta kattaknee kala thiyenee

    • @Planet361Stories
      @Planet361Stories  ปีที่แล้ว +1

      ආයෙ සුපිරි කට්ට. හැබැයි ඉතින් ආපහු හැරිලා බලද්දි ලොකු risk එකක් අරගෙන තියෙන්නෙ. ඒත් වැඩේ ගොඩදාගත්ත නිසා මරු

  • @d.mcharithadinidu6085
    @d.mcharithadinidu6085 2 ปีที่แล้ว +9

    මාමා මම ඉපදුන අවුරුදු දේ තමයි කොලඹට ඇවිත් තියෙන්නේ 😍😍😍😍

    • @Planet361Stories
      @Planet361Stories  2 ปีที่แล้ว +7

      අම්මෝ... එහෙම කියනකොටනම් මට ගොඩක් වයසයි වගේ හිතෙනවා 😂

  • @lakindunuwan1152
    @lakindunuwan1152 2 ปีที่แล้ว +1

    Mamath vahanayak ganna bariwa mara vidihata watila hitiyee oyage video eken mara gammak awa ayye thank you😍💪😘

    • @Planet361Stories
      @Planet361Stories  2 ปีที่แล้ว +1

      Welcome brother. ආසාවයි, උනන්දුවයි, කැපවීමයි තියෙනවනම් කරන්න බැරි දෙයක් නෑ. ඕනම දෙයක් ගොඩ දාගන්න pathway එකක් තියනව. හෙමින් සැරේ වෙලාව අරගෙන ඒ pathway එක හොයලා බලන්න. අනිවාර්යයෙන් වැඩේ ගොඩ දාන්න පුළුවන්

    • @lakindunuwan1152
      @lakindunuwan1152 2 ปีที่แล้ว

      Thanks bro❤️

  • @lashanchethana8372
    @lashanchethana8372 ปีที่แล้ว +1

    Jaya wewa ayiye..ilanga eka gennath suba pathanawa

    • @Planet361Stories
      @Planet361Stories  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @rodirushi3501
    @rodirushi3501 2 ปีที่แล้ว +2

    මගෙ dream එක ඔයා තමයි ඉස්සෙල්ලම මව සුබරු එක්ක එක්කන් ගියෙ

    • @Planet361Stories
      @Planet361Stories  2 ปีที่แล้ว

      ඒකනේ... ආයෙ වෙලාවක සෙට් වෙමු

  • @upekaganekumbura
    @upekaganekumbura 2 ปีที่แล้ว +4

    Wow,super work ayya

  • @Ranuka99
    @Ranuka99 2 ปีที่แล้ว +2

    මේ channel එකේ video එකක් එනකම් බලන් ඉන්නෙ අයියේ 😍

  • @DiariesofThariHasa
    @DiariesofThariHasa 2 ปีที่แล้ว +3

    Supiri ගොඩක් වටිනවා 🥺❤️ super cars පිස්සොන්ට වටින video එකක් ❤️

    • @Planet361Stories
      @Planet361Stories  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි සහෝදරයා. 'පිස්සො' කියන වචනෙටනම් මම එච්චර කැමති නෑ

  • @eranga8
    @eranga8 2 ปีที่แล้ว +2

    congratulation Kasun. Good motivation speech bro.

  • @sheranjayakody7073
    @sheranjayakody7073 2 ปีที่แล้ว +1

    Aiya Kathawa narrate krddi mta ptta chill ekak awe mge wahane wge❤️❤️❤️❤️❤️

    • @Planet361Stories
      @Planet361Stories  2 ปีที่แล้ว

      දවසක ඔයාගෙම වාහනයක් හදාගන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

    • @sheranjayakody7073
      @sheranjayakody7073 2 ปีที่แล้ว

      @@Planet361Stories thnx aiye❤️

  • @maleeshanimhara6269
    @maleeshanimhara6269 2 ปีที่แล้ว +4

    Ayye oyage pc eka gana video ekakuth aniwarenma karanna 💝✌️

    • @Planet361Stories
      @Planet361Stories  2 ปีที่แล้ว +1

      කරල තියෙන්නෙ. ඉස්සරහදී upload කරන්නම්

  • @maheeshathenuka600
    @maheeshathenuka600 2 ปีที่แล้ว +1

    පලවෙනි පාරට full video එකක් බැලුවා අයියගේ 🤍🥺

    • @Planet361Stories
      @Planet361Stories  2 ปีที่แล้ว

      අම්මටසිරි... ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @garfield6396
    @garfield6396 2 หลายเดือนก่อน +1

    මං මේක බලන දෙවෙනි පාර මට තියෙන්නේත් lancer cs2 එකක් evo 7 එකක් විදියට convert කරගන්න ආසයි අප්පා 🥺❤️

    • @Planet361Stories
      @Planet361Stories  2 หลายเดือนก่อน +1

      මේ කාලෙනම් conversion එකක් කරනව කියන්නෙ එපා වෙන වැඩක් හැබැයි. හොඳට හිතල තීරණය කරන්න

    • @garfield6396
      @garfield6396 หลายเดือนก่อน

      @@Planet361Stories ❤️

  • @SLPunk303
    @SLPunk303 2 ปีที่แล้ว +1

    Thapparayakwath issrata noda baluwa aiya🥺♥️

    • @Planet361Stories
      @Planet361Stories  2 ปีที่แล้ว +1

      ස්තූතියි සහෝදරයා

  • @chethiyakd
    @chethiyakd 2 ปีที่แล้ว +3

    මචං, මාර සතුටුයි ❤️

    • @Planet361Stories
      @Planet361Stories  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @amilaindunil1942
    @amilaindunil1942 2 ปีที่แล้ว +2

    Good luck aiye.. best motivational video of your channel

    • @Planet361Stories
      @Planet361Stories  2 ปีที่แล้ว +1

      Thanks buddy. දෙයක් ගත්තනම් එච්චරයි ❤

  • @Nisalisanuliya
    @Nisalisanuliya ปีที่แล้ว +2

    33.14 photo eka ape gedara lagin gihilla.😍💪🍃 ....

  • @pasindumalshan8964
    @pasindumalshan8964 ปีที่แล้ว +1

    ජයවේවා අයියෙ ❤

    • @Planet361Stories
      @Planet361Stories  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @KauBoySL
    @KauBoySL 2 ปีที่แล้ว +2

    Patta machang! Pattama patta!
    Congratulations for where you are now!
    GX8856 මම උදෙ ගිහින් උස්සන් ආවා. 2013.
    25.5කට මම ගත්තෙ

    • @Planet361Stories
      @Planet361Stories  2 ปีที่แล้ว +1

      Thanks මචං. හැබැයි උඹ ඒක ගත්ත එකෙන් හොදකුත් වුණා. ලංකාවට තව STI 8 එකක් එකතු වුණා

  • @donathzoysa947
    @donathzoysa947 ปีที่แล้ว +1

    ඒ කතාව මාර පැහැදිලියි ❤

    • @Planet361Stories
      @Planet361Stories  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @kavindugunasekara1065
    @kavindugunasekara1065 ปีที่แล้ว +1

    Skip nokara balapu video walin ekak... ♥️✋

    • @Planet361Stories
      @Planet361Stories  ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @sandaruwanpriyadarshana3553
    @sandaruwanpriyadarshana3553 ปีที่แล้ว +1

    Niyamai aiya...Jaya wewa

    • @Planet361Stories
      @Planet361Stories  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @avinduwijerathna1413
    @avinduwijerathna1413 2 ปีที่แล้ว +1

    බලාගෙන හිටපු විඩියෝ එකක් car එක නම් සුපිරියක් අයියේ 😍

    • @Planet361Stories
      @Planet361Stories  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි සහෝදරයා

    • @Planet361Stories
      @Planet361Stories  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @Csa-j7q
    @Csa-j7q 2 ปีที่แล้ว +5

    What a lovely story thanks for sharing I always wanted a STI 8 or an EVO but amazing story

    • @Planet361Stories
      @Planet361Stories  2 ปีที่แล้ว

      Thanks buddy. Keep ur target and work for it. Good luck brother. Cheers

  • @denuwanpriyashad6397
    @denuwanpriyashad6397 2 ปีที่แล้ว +1

    niyamai brother.ela kollek ubath nagga inimagata pain gahannathi ekek.

    • @Planet361Stories
      @Planet361Stories  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි සහෝදරයා. මේව කොල්ලන්ගෙ හීන. ඒවට යන පාර දන්න එකා කියල දෙන්න ඕන. එහෙමනෙ හැමෝම ගොඩ යන්නේ.. ජයවේවා

  • @Abhishek_Ranidu
    @Abhishek_Ranidu 2 ปีที่แล้ว +3

    Nice build aiyya😍❤️🙌

  • @charithjayanath1292
    @charithjayanath1292 2 ปีที่แล้ว +1

    සුපිරි අයියේ,, මේක නම් සුපිරි ගැම්මක් බලන් අපිටත්🔥❤💚💚

    • @Planet361Stories
      @Planet361Stories  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @dhanushkagayashan2957
    @dhanushkagayashan2957 ปีที่แล้ว +1

    ඒ කතාවට නම් පිස්සු හැදෙනව❤️

    • @Planet361Stories
      @Planet361Stories  ปีที่แล้ว

      දැන් මේක විකුණන්න හිතාගෙන ඉන්න නිසා දුකට මට පිස්සු හැදෙයි

  • @yasithadheshapriya
    @yasithadheshapriya ปีที่แล้ว +1

    සත්තලන් වාහනයක් 🤤🥰🤩

  • @brandurself3427
    @brandurself3427 ปีที่แล้ว +2

    විනාඩි 20 වීඩියෝ එකක් වුනාට , මේක ට කාපු කට්ට මට හිතාගන්න පුලුවන් , මොකද මමත් එකක් restore කරනව 1997 wrx එකක් , මට wrxs 5 තිබ්බ 2012 ඉදල , දැනට 3 තියෙනව ( restore කරන එකත් ඇතුලුව ) ඕනි කෙනෙකුට කාර් එකක් අරන් පදින්න පුලුවන් , කට්ට දන්නෙ කාපු එකෙක් විතරය් , ලංකාවෙ සුබාරු tune/ conversion කරන තැනක් තියෙනවා කියන එකම ආඩම්බරය්.

    • @Planet361Stories
      @Planet361Stories  ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් brother. ඒ වෙනුවෙන් දරන මහන්සිය තේරුම් ගන්න පුළුවන් ඒ වගේ මහන්සියක් දරපු කෙනෙක්ට විතරයි. ඒ stress එක දරාගන්නවා කියන්නෙම සෑහෙන ලොකු ගේමක්. නියමයිනෙ ඔයාගෙ collection එක

    • @brandurself3427
      @brandurself3427 ปีที่แล้ว +1

      @@Planet361Stories අනිවාර්යයෙන්ම , මගේ restore එක , @97boxr ඉන්ස්ටගැම් එකෙ , progress එක ටික ටික upload karanawa , කැමති නං ගිහිල්ල බලන්න ✌️

  • @rajithaprasad8174
    @rajithaprasad8174 2 ปีที่แล้ว +1

    අඩ්ඩෝ ඒක 🤍 සුපිරි මාරම ආසාවෙන් බැලුවේ

    • @Planet361Stories
      @Planet361Stories  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @thisallakpura5991
    @thisallakpura5991 ปีที่แล้ว +1

    watched your all videos amazing story bro ! keep up the good work

  • @kumarasampath8555
    @kumarasampath8555 2 ปีที่แล้ว +2

    Wow අයියා ...පොඩ්ඩක් වත් skip නොකර බැලුවා❤❤ ..car එක detailing කරන video එකක් ඕනී.

    • @Planet361Stories
      @Planet361Stories  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි සහෝදරයා. බලමුකෝ ඉස්සරහට

  • @malindumalaka8480
    @malindumalaka8480 2 ปีที่แล้ว +2

    ලස්සන කතාවක් අයියේ 💚💚💚

  • @agsahan17694
    @agsahan17694 2 ปีที่แล้ว +6

    අමිමෝ මාර ගේමක් නේ ඔයා දීලා තියෙන්නේ මේ කාර් එකට. අපිත් හිතාගෙන ඉන්නේ Mitsubishi Lancer Evo 5 එක දීලා මොකක් හරි ටිකක් ස්පොටි මොඩිල් English Number කාර් එකකට මාරැ වෙන්න. 😐

    • @Planet361Stories
      @Planet361Stories  2 ปีที่แล้ว +3

      ඇත්තටම සෑහෙන මහන්සියක් ගත්තා මේක මේ තත්ත්වෙට ගේන්න. අපරාදෙ හැබැයි Evo එක විකුණන එකනම්

  • @sanjulathilanka1457
    @sanjulathilanka1457 2 ปีที่แล้ว +1

    Aiyye man podi kale idan ma thama asa car eka meka Godak dewal kiyala dunna oya than Best of luck gd bless..👏👍❤️🇱🇰

    • @Planet361Stories
      @Planet361Stories  2 ปีที่แล้ว

      නියමයි. දවසක එකක් ගේමු. ගොඩක් ස්තූතියි

  • @gamerz-w3k
    @gamerz-w3k ปีที่แล้ว +1

    විශ්වාසේ නෙමෙයි ඒ එකත් අර ගායේ තිබ්බ එකක් තමා

  • @supunchamikara8523
    @supunchamikara8523 2 ปีที่แล้ว +4

    Evolution ix🔥
    My dream car🥺

    • @Planet361Stories
      @Planet361Stories  2 ปีที่แล้ว +2

      Great. Keep it as a target. Work for it. U will achieve it

  • @VSl900
    @VSl900 ปีที่แล้ว +1

    ජය වේවා මල්ලී😍

    • @Planet361Stories
      @Planet361Stories  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි අයියේ

  • @shan-ux6bm
    @shan-ux6bm 2 ปีที่แล้ว +1

    ඉවර වෙනකම්ම බැලුවා😍❤️

    • @Planet361Stories
      @Planet361Stories  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @wadda-yp8jm
    @wadda-yp8jm 2 หลายเดือนก่อน +1

    Hunnasgiriya ape gameeeeene patta patta

    • @Planet361Stories
      @Planet361Stories  2 หลายเดือนก่อน

      එහෙමද? නියමයිනෙ

  • @tamilwithJanith
    @tamilwithJanith ปีที่แล้ว +1

    Wow doctor..what a amazing effort💓car ek town eke dkl thibunt eke rasa kathawa baluwe adne doctor..rwmk padinnth asai..kwdhr GTR ekk gnn ek thm mgeth dream ek..dnt gedr thiyen nissan sunny ek thm padinne

    • @Planet361Stories
      @Planet361Stories  ปีที่แล้ว +1

      Thanks. Town එකේ කිව්වේ කොහෙදිද? පැදලා බලමු වෙලාවක set වෙලා අනිවාර්යයෙන්

    • @tamilwithJanith
      @tamilwithJanith ปีที่แล้ว +1

      @@Planet361Stories math dehiattakandiye doctor..hospital ek car ek park krl thiyenw dkl thiyenw

  • @dumindashashipriya7697
    @dumindashashipriya7697 2 ปีที่แล้ว +2

    Nice story bro👍

  • @manuperera
    @manuperera ปีที่แล้ว +1

    ❤😎 ආදරේ කරන වාහනයක් Subaru

    • @Planet361Stories
      @Planet361Stories  ปีที่แล้ว +1

      ස්තූතියි සහෝදරයා

  • @pawanthapiumal1239
    @pawanthapiumal1239 2 ปีที่แล้ว +1

    සුපිරියක් අයියා❤️💥

  • @praveenpathiraja9286
    @praveenpathiraja9286 2 ปีที่แล้ว +1

    උත්සහය මරු ඇ 😍

    • @Planet361Stories
      @Planet361Stories  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @tharuu6478
    @tharuu6478 2 ปีที่แล้ว +1

    Aiye mahiyangane ta awa dawase wahane dakka mara lassnai 🤘

    • @Planet361Stories
      @Planet361Stories  2 ปีที่แล้ว

      අඩේ එහෙමද. කතා කරන්න එපැයි. මම නිතරම යනව එනවා

  • @sahancrathnayake1701
    @sahancrathnayake1701 2 ปีที่แล้ว +5

    ඕවා WRC rally වලට හදපු කාර්. යනව නෙවෙයි විදිනවා 😵‍💫💔

    • @Planet361Stories
      @Planet361Stories  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්.. ඒක වෙනම experience එකක්

  • @Sapphire_boy
    @Sapphire_boy ปีที่แล้ว +1

    අපෙ ගෙවල් ගාවින් යන්නෙ මේ 😍😍😍

    • @Planet361Stories
      @Planet361Stories  ปีที่แล้ว

      එහෙමද.. කවුද දන්නෙ ඉතින්

    • @Sapphire_boy
      @Sapphire_boy ปีที่แล้ว

      @@Planet361Stories මං දැක්කා එදා.ඔයා කියල දන්නවනම් පාරට පැනලා කතා කරන්නෙ 😁😁💓💓

  • @nuwannbandara8010
    @nuwannbandara8010 2 ปีที่แล้ว +1

    Video eka iwarawenakanma baluwa.
    Sti8❤️💪🥵

  • @killerx975
    @killerx975 2 ปีที่แล้ว +1

    Nilanka aiya ape gewal laga inne,supirima porak thama 😍🚗😎

    • @Planet361Stories
      @Planet361Stories  2 ปีที่แล้ว +1

      අම්මටසිරි.. මම මාස තුන හතරකට සැරයක්නම් එනවමයි

    • @killerx975
      @killerx975 2 ปีที่แล้ว

      @@Planet361Stories 😍

  • @DexmoUnic
    @DexmoUnic 20 วันที่ผ่านมา +1

    මගේ dream එක benz එකක් ගන්න❤

    • @Planet361Stories
      @Planet361Stories  15 วันที่ผ่านมา +1

      ඔයාගෙ dream එක ඉෂ්ට කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @treezy_x
    @treezy_x 2 ปีที่แล้ว +3

    Next Lamborghinii Huracan Evo 😏❤

    • @Planet361Stories
      @Planet361Stories  2 ปีที่แล้ว +1

      ලංකාවෙ ඉදලනම් අමාරුයි

  • @isuruartgallery5333
    @isuruartgallery5333 2 ปีที่แล้ว +10

    නියමයි අයියේ ❤
    මගේ හීනෙ lancer evolution ekak අරන් හදන්න 😁මට තම 18 අතේ සතේ නැ 😂බලමුකෝ ගේම ගන්න මොන උනත් අයියගේ කාතව ඇහුවම ආස හිතුනා අතාරින්නෙ නැතුව ගේමක් ගාන්න. අයියාට වගේ නම් contact නම් නැ 🥲 ගෙදර වැන් එකක් තියනව ඔකේ hire ekak හරි දුවලා ගේමක් ගන්න බැලුවේ දැන් එකත් බැ නේ 💔.

    • @Planet361Stories
      @Planet361Stories  2 ปีที่แล้ว +3

      ඒ ඉලක්කයත් එක්ක දිගටම ඉන්න. උත්සාහය, උනන්දුව, කැපවීම තියනවනම් කරන්න බැරි දෙයක් නෑ. ඔයා මේ දවස්වල නිකම් නම් ඉන්නෙ automobile engineering හෝ motor mechanic වලට සම්බන්ධ පාඨමාලාවක් හදාරන්න. එතකොට ඔයාට දොර ඇරෙයි ඔයාගෙ හීනෙට

    • @isuruartgallery5333
      @isuruartgallery5333 2 ปีที่แล้ว +1

      @@Planet361Stories අනිවාරෙන්ම අයියේ ❤💪🏻

  • @AutomotivewithVIDU
    @AutomotivewithVIDU 2 ปีที่แล้ว +5

    Mageth loku asavk thibba awrudu 22/23 veddi ck2 ekk aran evo 6 ekakata conversation kranna eth dn jpn ynna inne mn ehe gihin z370k padino 🇯🇵🔥

    • @Planet361Stories
      @Planet361Stories  2 ปีที่แล้ว +2

      ජපානෙ යනවනම් ආයෙත් මොනවද... එකට දෙකක් ගන්න පුළුවන්. R34 or Supra එකකුත් ගන්න. J2Z engine එක පට්ට

    • @AutomotivewithVIDU
      @AutomotivewithVIDU 2 ปีที่แล้ว

      @@Planet361Stories nattam modification valata supri legendary engine ekk oka 🇯🇵🔥

  • @hashandanushka5935
    @hashandanushka5935 2 ปีที่แล้ว +1

    Niluk nilanka Aiya kiyanne hithe kisima kahatak nathi minissu❤️

    • @Planet361Stories
      @Planet361Stories  2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම. සුපිරිම මිනිස්සු තමයි

  • @sapnakodithuwakku2957
    @sapnakodithuwakku2957 2 ปีที่แล้ว +3

    Wooooow doc nice one

  • @RevUpRides-u6h
    @RevUpRides-u6h 2 ปีที่แล้ว +4

    Ayiya subaru legacy car ekakin conversation ekak nokarama oya wada karaganaa පුළුවන් neh issara 25 k athulatha
    Subaru legacy ekai wrx ekai ayiyta danicha wenasa mkkda

    • @Planet361Stories
      @Planet361Stories  2 ปีที่แล้ว

      Legacy එක twin turbo 2000cc car එක. හැබැයි turbo දෙක powerful නෑ STI තරම්. ඒක comfortable. හැබැයි powerful නෑ

  • @dimuthusangeeth2466
    @dimuthusangeeth2466 2 ปีที่แล้ว +1

    සුපිරි අයියා👍👍👍👊♥

  • @chandanadissanayaka3103
    @chandanadissanayaka3103 2 ปีที่แล้ว +2

    ආසම එකක් ...........❤❤❤❤❤❤❤

  • @UNIQUECreations999
    @UNIQUECreations999 2 ปีที่แล้ว +1

    Palaweni like ekai comment ekai damma bro

    • @Planet361Stories
      @Planet361Stories  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @prasadplayasrollins
    @prasadplayasrollins 2 ปีที่แล้ว +2

    mge dream car eka Mazda Rx8, inspired une NFS Carbon eken🥲

    • @Planet361Stories
      @Planet361Stories  2 ปีที่แล้ว +1

      RX8 එක එච්චර හොද production එකක්නම් නෙමේ. තාමත් Rx7 වලට ඉල්ලුම තියනවා Rx8 වලට වැඩිය.

  • @ravindulakshitha4752
    @ravindulakshitha4752 2 ปีที่แล้ว +1

    ❤️ supiryak bro

  • @nayanakalhara4965
    @nayanakalhara4965 2 ปีที่แล้ว +1

    pattama asa hithuna ayye mge dream ekath sti9 ekak pattetama motivate una ape ayyala dennatam thiyenneth sport car eyla ekk gammata padinna mgema sti9 ekk gnn eka thama dream eka

    • @Planet361Stories
      @Planet361Stories  2 ปีที่แล้ว +1

      නියමයි brother. ඒ ඉලක්කය දිගටම තියාගෙන වැඩ කරන්න. අනිවාර්යයෙන් ඔයාට ගන්න පුළුවන්

  • @Money12126
    @Money12126 2 ปีที่แล้ว +1

    නියමයි බ්‍රෝ ලස්සනයි 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @bethesdaaquariums
    @bethesdaaquariums 2 ปีที่แล้ว +1

    REPLICA SPEED ape hadawatha thamai - apiva goda daapu thana.. car eke wedak nathath boruwata hari etanata yanna hitenava.. niyama hadawath thiyena kollo set eka. Panda, Dodola, Athu, Tiron, Ratta.. Sookiri, Ramesh, Indika...

    • @Planet361Stories
      @Planet361Stories  2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් brother. ඒක වෙනම culture එකක්. ඒව මේ cars පදින එකේ අතුරු වාසි. ඒ වගේ සෙට් එකක් ආශ්‍රය කරන්න ලැබෙන එක

  • @shiwanthagimhani6803
    @shiwanthagimhani6803 2 ปีที่แล้ว +4

    What’s wrong with your clutch?
    Have to tried to fix the creaking noise?

    • @Planet361Stories
      @Planet361Stories  2 ปีที่แล้ว

      Just want to put some WD40. Nothing more than that brother

  • @sachinthatech7081
    @sachinthatech7081 ปีที่แล้ว +1

    Dekkath asa hithenawa ❤️❤️❤️🥰🥰🥰

  • @squaredfox
    @squaredfox 2 ปีที่แล้ว +1

    Marama asaven e kathava ahavve. Car ek nm niyami, Kiyanta vachana na

    • @Planet361Stories
      @Planet361Stories  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @Blockplayone
    @Blockplayone 2 ปีที่แล้ว

    Aramuna thiyenawanam karanna bari deyak na aiye 💗💗

    • @Planet361Stories
      @Planet361Stories  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් buddy

  • @tutuzz-z
    @tutuzz-z ปีที่แล้ว +1

    e aiya ape patte oya wagema ekak ynwane ane manda xD
    🥵

    • @Planet361Stories
      @Planet361Stories  ปีที่แล้ว

      ඔයා කොහෙද?

    • @tutuzz-z
      @tutuzz-z ปีที่แล้ว

      @@Planet361Stories Matale habay mn me lagadi town eke dakka ekai ahuwe lagadi ape patte car meet ekakath dakka 😁

  • @chanuka9039
    @chanuka9039 ปีที่แล้ว +1

    මගෙ dream car එක ❤

    • @Planet361Stories
      @Planet361Stories  ปีที่แล้ว

      දවසක dream එක සැබෑ කරගමු

  • @user-yd9kr1ur1m
    @user-yd9kr1ur1m 2 ปีที่แล้ว +5

    අයියගෙ කාර් එක මාලන්ගෙ කාර් එක වගෙ අයිය කොල්ල වගෙ හිටියට බැදල ලමෙකුත් ඉන්නවනෙ මන් අයිය චැනල් එක පටන් ගත්තු දවඑ ඉදන් හිතන් හිටියෙ 25 ක විතර කෙනෙක් කියල මම අයියගෙන් කලින් විඩියො එකෙ ඇහුවනෙ 18 ට අඩු අයට උස යන්න බෙහෙත් තියෙනවද කියල මම කොට නැ සාමාන්‍ය ගානට ඉන්නව මට අයියගෙන් ඔනෙ ඔව් හරි නැ හරි කියල විතරයි අයිය අනිත් ඩොක්ටස්ලට වැඩිය විස්වාසවන්ත නිසා අහන්නෙ👍

    • @Planet361Stories
      @Planet361Stories  2 ปีที่แล้ว +3

      මාලන්ගෙ එකයි, මේකයි performances අතින් අහසට පොළව වගේ. දැන් මට 32ක්. බෙහෙත් නෑ brother. ඔය ඉන්න ගාණ අවුලක් නැත්නම් එච්චරයි

  • @manojadikari6869
    @manojadikari6869 2 หลายเดือนก่อน +1

    Supiri waddek

  • @widuvarasilva6321
    @widuvarasilva6321 2 ปีที่แล้ว +2

    Aiye ethakota differencial wenas wenvada ? GD 2 enne front wheel drive, Sti 8 AWD. Eke wenask wenvda ?

    • @Planet361Stories
      @Planet361Stories  2 ปีที่แล้ว

      ඔව් brother. Dif එක තියන්න ඕන.ඒ ඔක්කොම Japan වලින් ගත්ත වාහනෙන් ගලවගෙන ගේන්න ඕන. Chassis එක හැර හැම part එකක්ම ගේන්න ඕන

    • @widuvarasilva6321
      @widuvarasilva6321 2 ปีที่แล้ว

      @@Planet361Stories Thankz Aiye ♥ Loku risk ekk aragena karanna oona wadak neda. Loku hope ekk tynwa STI 5 ekkta 🥺

  • @borzaa2612
    @borzaa2612 2 ปีที่แล้ว +6

    අයියෙ...මම ඔයාට channel එකට intro එකක් හදලා දෙන්නද?..pls pls pls

    • @Planet361Stories
      @Planet361Stories  2 ปีที่แล้ว +1

      Yes please.. ගොඩක් ස්තූතියි

  • @yamikaperera9576
    @yamikaperera9576 ปีที่แล้ว +2

    මේක බලපු demotivate කරපු ගෙදර අයයි, වයිපුයි ඉනට අත් දෙක තියන්😅

    • @Planet361Stories
      @Planet361Stories  ปีที่แล้ว +1

      දැන් මේක විකුණන්න ඕන කියලා කිව්වත් මට බණිනවා