සුපර් පෙට්‍රල්/ඩීසල් නැද්ද ? සුපර් ගහල නෝමල් ගැහුවොත් මොකදවෙන්නෙ | Auto Sri(Octane 95 Vs Octane 92)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2024
  • “Auto Sri” is a channel that speaks mainly about automobiles in Sinhala . We hope to give latest updates about vehicle to our audience. We talk about not only new vehicles and features but also the technical details should we know in day today life. We are ready to share all these things with you in an attractive way. We cordially request you to join with AUTO SRI to gain knowledge and have a fun 🙂 . And also we always accept all your good and bad comments.Please write your all comments to us and don’t forget like and subscribe .Thank you .

ความคิดเห็น • 242

  • @gayangayan4130
    @gayangayan4130 2 ปีที่แล้ว +2

    ඇත්තටම මේ මල්ලී ඇහුවෙම මිනිසුන්ට "රියල් " කාගෙන්වත් අහන්න බැරි ප්‍රස්න ටිකක් මේ ප්‍රස්න ටිකම මටත් තිබ්බා...
    කාර්මික ක්ෂේත්‍රයේ කෙනෙක්ගෙන් ඇහුවත් නොදන්න කමට ද දන්නේ නෑ හිනා වෙලා මගහරින ප්‍රස්න ...
    මේ දෙන්නටම 🙏 ස්තූතියි..
    මිනිසුන්ගේ රියල් ප්‍රස්න තේරිම් අරන් උත්තර හා ප්‍රස්න ඇහුවට...

  • @sunilayya8948
    @sunilayya8948 2 ปีที่แล้ว +7

    If you have to put 92 to a 95 recommended engine , pls drive on low revs to prevent or reduce engine knocking.

  • @googleyoutube3987
    @googleyoutube3987 2 ปีที่แล้ว +4

    RON Octane 95 වලට liquid paraffin oil 50:50 MIX කරහම proformance වැඩි නේද?

  • @pmmadhusankha4054
    @pmmadhusankha4054 2 ปีที่แล้ว +2

    මං මේ දවස්වල දහ අතේ කල්පනා කරන ප්‍රශ්න ටිකට පිළිතුරු ලැබුණා 👍👍👍

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว

      💪💪💙👍👍

  • @ranasinhemuththettugenayan2433
    @ranasinhemuththettugenayan2433 2 ปีที่แล้ว +1

    ඩීසල් වාහනයකට වැරදීමකින් පැට්ට්‍රල් ගහලා වෙච්ච දෙයක් මම දැකලා තියෙනවා වාහනය ස්ටාර්ට් කර ටික වේලාවකින් සයිලන්සරයෙන් ගිනි පුලිගු සමග ලොකු පුපුරන සද්දයක් එනවා

  • @Migrator617
    @Migrator617 2 ปีที่แล้ว +2

    Very Very thanks Auto Sri Ayyala Denna & Anjana ayya. ❤️🔥😍

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว

      Anytime bro 💪💪👍💙

  • @sunilayya8948
    @sunilayya8948 2 ปีที่แล้ว +1

    Euro 4 standard 95 wala 92 walata wadaa sulphur 66% adui ( 50ppm vs 150 ppm according to ceypetco/ ioc websites) Eka engine ekatath catalytic converter ekatath hondai.

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว

      Thank you for your comment bro

  • @shanakajayasekara3803
    @shanakajayasekara3803 2 ปีที่แล้ว +2

    euro 3, euro 4 ගැනත් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් වටිනවා.

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว

      ok bro. e gena api kiyannam thawa video ekakadi .. :)

  • @slhomie4
    @slhomie4 2 ปีที่แล้ว +7

    Eco tablet එක driver බිව්වට කමක් නැද්ද?
    xD

    • @tharindunimsara4
      @tharindunimsara4 2 ปีที่แล้ว +1

      😂😂👌

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว +1

      Mulinma petrol ⛽️ bedpan bada full wenakan😜. Ita passe echo tablet eka beela ge wate duwapan😂😂

    • @slhomie4
      @slhomie4 2 ปีที่แล้ว +1

      @@autosri7973 😂👌

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว

      @@slhomie4 😜

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 2 ปีที่แล้ว +3

    අනිකුත් you tube කබ්බො න්ට වඩා හොදයි යම් නොදන්නා දෙයක් කියලා දෙනවා නමුත් බොරු ඉංග්‍රීසි වචන පාවිච්චි කරන එක තමයි වැරැද්ද අවශ්‍ය ම තැන්වල කලාට කමක් නැ නමුත් ඉන්දන දැවෙන ,අගයන් වැනි වචන වලට දාන එක තමයි වැරැද්ද මොකද මේක බලන්නේ සිංහල අය ඔක්කොම උගතුන් නොවෙයි

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තුති ඔබෙගේ අදහස් දැක්වීමට .💜💜 "බොරු ඉංග්‍රීසි වචන පාවිච්චි කරනවා" කියන දෙයට වෙලාව සඳහන් කරමින් උදාහරණ උපුටා දැක්වීමට හැකි නම් මනා සේ උක්ත කරුණ අවබෝධ කරගැනීමට අප හට හැකි වනු ඇතැය් විශ්වාස කරමි

  • @virajwijeratne
    @virajwijeratne 2 ปีที่แล้ว +2

    Thank you very much for your valuable informations! ❤️🙏Keep up your good work..

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว

      Thank you brother 💚💚👍😊

  • @thilinad.agunasekera4059
    @thilinad.agunasekera4059 2 ปีที่แล้ว +2

    Sehenna nodanna dewal denagatta tnx brother 🤩🥳🥳🥳

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว +1

      Anytime bro 💪💪💪. Thanks for the comment 💙

  • @sarathvijayananda769
    @sarathvijayananda769 2 ปีที่แล้ว +1

    හොඳ වැඩ සටහනක්.ස්තූතියි.

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว

      Thank you bro 💪💪💙👍

  • @naleenmaduranga5692
    @naleenmaduranga5692 2 ปีที่แล้ว +1

    ඉතා වැදගත් කරුණු ටිකක් දැනගත්තා.. සුපිරි👍👍

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว

      Thank you 🙏💙👍👍👍

  • @MervynGomez
    @MervynGomez 2 ปีที่แล้ว +1

    නියමයි හොඳ program එකක්. මම දැනගන්න කැමතියි මේ දවස් වල භාවිතයේ තියෙන fuel. E 10ද Fuel Economy වල ගැටලුවක් තියෙන බවත් දැනෙනවා එයට විසඳුමක් තියනවද ?

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว

      Octane value eka adui kohomath me dawas wala . Hondama de octane booster ekak use karana eka thamai. Thank you Mervyn for your comment 👍👍💙💙

  • @sampathariyabandara2630
    @sampathariyabandara2630 2 ปีที่แล้ว +2

    650 එන්ජිමත් තියෙන අලුත් කාර් එකකට 92 petrol ගහලා සොල්ට්‍රෝන් එකක් දැම්මට කමක් නැද්ද? සොල්ට්‍රෝන් දිගින් දිගටම පාවිච්චි කරනකොට එන්ජිම සවුත්තු වෙනවද?

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว +2

      Soltron demmata kamak nehe Sampath. eken system eka clean wenawa. but digin digatama dana eka kalekadi engine ekata prashnayak wenna puluwan. Mokada oya monawa demmath engine ekak design karanne adala fuel eka ekka weda karanna witharane.

  • @gemba3920
    @gemba3920 2 ปีที่แล้ว +1

    Godak watina video ekak Aiya. 👊🏻👊🏻

  • @kpgrathnasiri5356
    @kpgrathnasiri5356 ปีที่แล้ว +1

    Dr diesel wala Sara adukara ganna kramayak nadda, Mata production ekak a sadaha pls help

    • @autosri7973
      @autosri7973  ปีที่แล้ว

      Sara adu karanawa kiwwe bro.., pehedili madi??

  • @sameerawijekoon235
    @sameerawijekoon235 2 ปีที่แล้ว +1

    ගොඩක් වටින vedio එකක් ...

  • @roshangalappaththi2442
    @roshangalappaththi2442 2 ปีที่แล้ว +3

    වාහනයකට 92 ද 95 ගහන්න ඕන කියල සොයාගන්නෙ කොහොමද .පැහැදිලි කරන්න

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว +1

      Bro ,full video එක බැලුවොත් ඔයගේ ප්‍රශ්නෙට උත්තරේ හරියටම පැහැදිලි කරලා තියෙනවා.එන්ජින් එක design කරලා තියෙන්නෙ octane 95 ට නම් 95 තමය් දාන්න ඕනෙ . නිෂ්පාදකයා විසින් කියල තියෙනවා මොනාද අදාල වාහනේට use කරන්න ඕන fuel එක කියල . user manual එක බලන්න . ගොඩක් වෙලාවට fuel cap එකෙත් mention කරලා තියෙනවා .

  • @nchessacademy7918
    @nchessacademy7918 2 ปีที่แล้ว +2

    Eco tablet danata thiyena hoda octain booster ekak..man kalayak idan pavichchi karanawa..Me dawas wala nam sehenna watinawa..

  • @malithgamage154
    @malithgamage154 2 ปีที่แล้ว +1

    Kdh එකට super disel නැති නිසා දැන් seltron දාලා නෝමල් ඩීසල් ගැහුවොත් අව්ල්ද?????? . වාහනේ ගත්තට පස්සෙම ගැහුවේ super disel

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว

      Year eka mokadda bro . Mokadda manual eke recommend karala thiyenne balanna.

  • @hashara_hashan_546.
    @hashara_hashan_546. 2 ปีที่แล้ว +1

    සුපිරිම වීඩියෝ එකක් පට්ට් 👍👍👍❤️❤️❤️

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว +1

      Thank you bro👍👍💪😊

  • @godamudunasajithudara8906
    @godamudunasajithudara8906 2 ปีที่แล้ว +1

    Dpf/dpd wadakarana lorry 2k thiyanawa.super disel thamai gahuwea.dan super disel nathi nisa liqul molly super disel additive eaka dammata kamak nada normal disel gahala.meakath ctain booster eakada.eaka damama engin eakata fuel system eakata,dpd/dpf system eakata aulak weanea nada.ikman pilithrak ona

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว +1

      Sorry bro reply eka late unata. Vehicle eke user Manuel eka internet eken hari hoyagena mulinma balanna manufacturer mokadda recommend karala thiyena fuel type eka kiyala . But Liquimoly booster eka good brand ekak . Desel walata hariyana harima eka hoyala use karanna bro . Use karanna kalin bottle eke instructions tika hondata balanna 👊🏻👍

  • @gayangayan4130
    @gayangayan4130 2 ปีที่แล้ว +1

    Octain 100 තියනවද?

  • @samithapriyal1813
    @samithapriyal1813 2 ปีที่แล้ว +2

    2016 Toyota Axio එකේ knox sensor එක තියනවද. 95 ඔක්ටේන් වලින් 92 වලට මාරු උනාට කමක් නැද්ද. ගොඩක් වටින programe එකක්. Thank you

    • @hasithakodithuwakku6562
      @hasithakodithuwakku6562 2 ปีที่แล้ว +2

      ඇක්සියෝ එකට 95 ගහන්න කියල recommend කරලා නැ. දැනට තියෙන high vehicle එකට තියෙන්නෙ 95 ගහන්න කියල CHR එක තමයි.

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว +1

      Axio ekata 92 use karanna bro.

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว

      @@hasithakodithuwakku6562 CHR kiyanne High end vehicle ekak newei bro. Toyota CHR ekata 92 use kalata issue 1k nehe. but, aurudu gaanak digatama 92 use kaloth engine ekata podi podi prashna enna puluwan

    • @hasithakodithuwakku6562
      @hasithakodithuwakku6562 2 ปีที่แล้ว +1

      @@autosri7973 high end කියල මීනින් කරෙ ඇක්සියෝ එකට එහා කියන එක බොස්.

    • @samithapriyal1813
      @samithapriyal1813 2 ปีที่แล้ว +1

      ​@@autosri7973 Thank you very much

  • @sheltonjayasinghe3026
    @sheltonjayasinghe3026 ปีที่แล้ว

    Its OK to put eco tablet
    for wagonr 2018 ?

  • @lalithmendis9956
    @lalithmendis9956 2 ปีที่แล้ว +1

    Niyamayi top class.

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว

      Thank you bro 💪💪👍

  • @udithaprabath462
    @udithaprabath462 2 ปีที่แล้ว

    scooter walata emsol Fiul eqlomizr dana aka hodaida hoda Nanda 🤔🤔

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ
    @සුමිතුරුමිතුරෝ-ශ7ඛ 2 ปีที่แล้ว +1

    හොයාපු දේ හම්බ උනා...👌

  • @කෙවින්සිතුමික
    @කෙවින්සිතුමික 2 ปีที่แล้ว +1

    ජයෙන් ජය වේවා...❤️

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว

      Thank you brother 💪💪👍😊💚

  • @AkilaDJ
    @AkilaDJ 2 ปีที่แล้ว +1

    ලංකාවෙ 95 එක Euro IV.... 92 එකෙ එහෙම මොකුත් නෑ නේද.... ඒ නිසා purity වගෙ දේ සහ සං‍යුතියෙ වෙනසක් තියෙන්න බැරි ද? මොකද Euro IV වලදි බලන්න ඔක්ටේන් අගය නෙමෙයිනෙ!

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว

      Bro,Octane standards and euro standards kiyanne dekak.Hariyata voltage amperage wage.Maninne sampurna wenas dewal

    • @AkilaDJ
      @AkilaDJ 2 ปีที่แล้ว +2

      @@autosri7973 ඒක තමයි කියන්නෙ. මේ ඔබ (Auto Sri) දාපු කමෙන්ට් එක එක්ක video එකේ කියන දේවල් ගැළපෙන් නෑ!!!
      (Video එකේ කියනවා සමහරු හිතනවා 92ට වඩා 95 ක්ලීන් නිසා හොඳ ඇති කියලා. ඒත් එහෙම නෑ කියලා... ඒත් ලංකාවෙ තියන 92 euro iii වත් නෑ... 95 euro iv... ඉතින් ස්ටෑන්ඩඩ් එකක් නැති එකකට වඩා ස්ටෑන්ඩඩ් එකක් තියන ඒවා කොලිටි. pure. pollutants අඩුයි.... ඒ නිසා ලංකාවෙ මාකට් එකේ තියන ඒවා බැලුවම video එකේ ඒ කියපු එක වැරදියි!!!)

  • @sceducation2613
    @sceducation2613 2 ปีที่แล้ว +2

    Toyota vitz 2015 model ekata use karanna oni petrol eka mokakda

    • @chamathprabodha2837
      @chamathprabodha2837 2 ปีที่แล้ว +1

      user manual eka laga nathnm online download karala balanna. petrol witarak newei galapena oils monada kiyalath thiyanwa.

  • @hiru3798
    @hiru3798 2 ปีที่แล้ว +1

    Dr Rana
    Thanks. Very good programme informative. I am having Toyota primio and a vitz. Both the manuals are in Japanese. Do you have any idea what petrol to be used for these cars.

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว

      What are the Manufacture years ?

    • @ranjithratnayake979
      @ranjithratnayake979 2 ปีที่แล้ว

      Most Japanese vehicles use AKI Octane Rating value of 87 which is equal to RON 91/92 in SL. AKI is obtained by adding both Research and Motor Octane values and dividing by 2. What is also important is the composition of alkenes, alkanes and aromatics

  • @dhanushkadharmarathna9572
    @dhanushkadharmarathna9572 2 ปีที่แล้ว +1

    Ape paththe petrol shed okkogema wage thiyena petrol kaha patai.washpasheeli gathiyak na.hari baagayak Diesel kalawan karala thiyenne.ape wahana iwarai.mis karanawa. Mewa hoyanna kenek na.hodata jawarama karala hamba karanawa.

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว

      Momawa karannada bro 😔 koi ekatath Fuel attitudes monawa hari use karanna

  • @indrajithpremachandra2205
    @indrajithpremachandra2205 2 ปีที่แล้ว +1

    Bro....bunker fuel ( Diesal ) is good for a Vehicle...( Specially KIA Sorento) . can I get a recomendation....?

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว

      Bunker fuel isn't good for vehicles. Bunker fuel is a less refined fuel.

    • @indrajithpremachandra2205
      @indrajithpremachandra2205 2 ปีที่แล้ว

      @@autosri7973 Thanks a lot sir...🙏🙏🙏

  • @sindutv8913
    @sindutv8913 2 ปีที่แล้ว +1

    Super video . Godak useful 👌👌

  • @ishanmalith4148
    @ishanmalith4148 2 ปีที่แล้ว +1

    Bmw 520 2016 ekakta normal diesel gahala soltron dammoth honda nadda

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว

      Aulak nehe..Soltron walin injectors clean wenawa bro .

  • @ruwansampath4061
    @ruwansampath4061 2 ปีที่แล้ว +1

    Thank you...

  • @ravindraherath1429
    @ravindraherath1429 2 ปีที่แล้ว +1

    ග්රෑප් වල ශෙයා කරා මල්ලි

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว

      Thank you Very much aiya...🧡💚💜🤎

  • @ruwansanjeewa385
    @ruwansanjeewa385 2 ปีที่แล้ว +1

    Apache rtr4 160 Bic ekata 95 92 gauwata kamak nadda mokakda Dan thiyenne sedwala wenas ewane

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว

      Apache ekata 92 use karanna bro 👍. Eth me dawas wala 92, 95 kiyala nehene. Thiyena ekak ghanna wenawane. Puluwan nam injector cleaner ekak use karanna bro

  • @w.g1612
    @w.g1612 2 ปีที่แล้ว +1

    Petrol engine ekak knock wenawa kiyala andunaganne kohomada pla kiyanna puluwanda

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว

      Sadden thamai kiyanne puluwna bro.. api e gena technical video 1k krnnam bro 💛 💚 ✌️

  • @shanukadilhan7752
    @shanukadilhan7752 2 ปีที่แล้ว +2

    Soltron treewheel ekata dammata awulk nedda ayya

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว +1

      Aulak ne Malli .Injectors clean wenawa .

  • @chamodudakara7391
    @chamodudakara7391 2 ปีที่แล้ว +3

    Nissan datsun redi go car ekei renault kwid car ekei කම්පයා video ekak one

    • @radeeshlevi3534
      @radeeshlevi3534 2 ปีที่แล้ว +3

      oyata monawada denaganna one ...? mama padinne kwid ekak

    • @chamodudakara7391
      @chamodudakara7391 2 ปีที่แล้ว +3

      @@radeeshlevi3534 kwid ekenui nissan datsun redi go ekwnui waga hoda mona car ekada

    • @radeeshlevi3534
      @radeeshlevi3534 2 ปีที่แล้ว +2

      @@chamodudakara7391 kwid & datsun redi go 2 ma ekama enjin eka thiyenne... me dekama renault - nissan tecnology mix karala hadala thiyenne..oya penuma balanawanam kwid eka hondai. me vahana 2ma plastic kotas vediy alto vage car valata wada... datsun ekata wada kwid eke option vediy.. dekema honda fual consumption akak thiyenawa.17+ & highway 23+ ... kwid eke penuma hondai redi go ekata wada.. alto ekakta wada 200% k good godak sepa pahasui..

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว +2

      Karamu bro❤

    • @chamodudakara7391
      @chamodudakara7391 2 ปีที่แล้ว +1

      @@autosri7973 ikmanata one ithi
      Gammak thama 💪💪💪💪✌️✌️

  • @Pra77ven
    @Pra77ven 2 ปีที่แล้ว +3

    Background Music Eka Wadi Ne

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว

      Please mention the time 💙

  • @udaralakmal2596
    @udaralakmal2596 2 ปีที่แล้ว +2

    Engine knock ekak enwa kiyla dena ganne kohomada?

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว

      Noice eken denaganne bro, ap e gena technical video 1k krnnam

  • @ravin.mdshnk
    @ravin.mdshnk 2 ปีที่แล้ว +1

    Very informative video bro 🔥🔥🔥

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว

      Thank you bro 💚👍👍

  • @Mahindajayamaha64
    @Mahindajayamaha64 2 ปีที่แล้ว +1

    Emition waladi 95 dala pass. 92 dala karapu hama sarema fail

  • @sltravelset454
    @sltravelset454 2 ปีที่แล้ว +2

    supiri 👌👌

  • @mtv6766
    @mtv6766 2 ปีที่แล้ว +1

    Nissan days 2018 car ekata companiyen recomend karala thiyenne petrol 95 da92kiyala kiyannako?

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว

      Manual eke thiyenne nam "Regular gasoline " kiyala. me link eken user manual eka balanna.
      file:///C:/Users/USER/Downloads/2016-nissan-dayz-59.pdf
      Japanese walin thiyenne nam P 12.2 balanna.

    • @mtv6766
      @mtv6766 2 ปีที่แล้ว +1

      @@autosri7973 thank you brother

  • @pattabrand1108
    @pattabrand1108 2 ปีที่แล้ว +1

    Chr ekata 95 nathi nisa 92 gahanne me dawas wala. Ekata sudusu octain booster eka mokakda dear

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว

      Liqui moly hondai. but badu nehe kohewath. api STP use kala. ekath hondai. but ekath den ganna nehe kohewath puluwan nam Liqui moly ,wurth or STP gennaganna kohen hari.

  • @sakyarain627
    @sakyarain627 2 ปีที่แล้ว +1

    Thnkyu AS 🔥

  • @isurudissanayake310
    @isurudissanayake310 2 ปีที่แล้ว +1

    Fuel dryers monawada tiyene ganda

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว

      Brands godak thiyenawa bro. Wurth eka try karalA balanna

  • @youd7493
    @youd7493 2 ปีที่แล้ว +1

    Injector cleaner kiyanne 2T 4T wage ewada

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว +1

      Injector cleaners, Octane boosters... me okkotama kiyanne fuel additives kiyala.Godak welawata soltrone wage dewal walin wenne injector clean wena eka saha awakshepa midena eka adu karana eka. 2T wala seen eka wenama ekak eken karanne engine eke kotas wala garshanaya adu karana eka. ewa fuel ekath ekkama sampurnayenma burn wala eliyata yanwa. but 2T dana ekakata 4T demmoth aul. ethakota spark plugs & exhaust block wenawa.

  • @rishadnice8892
    @rishadnice8892 2 ปีที่แล้ว +2

    Bike walata 95 and 92 petrol mic unoth case da

    • @asankanmastery9243
      @asankanmastery9243 2 ปีที่แล้ว

      92 gehuwata awlak ne. India wala 91 thiyenneth

  • @dulantha1
    @dulantha1 2 ปีที่แล้ว +2

    යන්තම් මේ ප්‍රශ්න වලින් බේරුනා. Honda Vezel එකක් තියෙනවා ඕන දෙයක් දාලා දුවනවා.

  • @dwgarment8652
    @dwgarment8652 2 ปีที่แล้ว +1

    me hodm seen eka me awuruddt thawath 95 enne ne kiyla thamau aranchiya,kohomd ehema unoth,95 ghn wahana left

  • @chamarabasnayaka9584
    @chamarabasnayaka9584 2 ปีที่แล้ว +1

    Superb video...

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว

      Thank you bro 💜 🖤 🤍 🤎

  • @chameerajayampathwanninaya9973
    @chameerajayampathwanninaya9973 2 ปีที่แล้ว +1

    How about Bio Deasal????

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว

      Bio desel gena loku idea ekak nehe bro . Api e genarh idiri video ekakadi katha karamu bro 💪💙👍

  • @chandikaprasad8234
    @chandikaprasad8234 2 ปีที่แล้ว +1

    මගෙ FZ version 2 බයික් එකක් තියෙන්නෙ. මම ගත්ත දවසෙ ඉදලම ගැහුවෙ 95. දැන් ඒකට 92 ගැහුවට කමක් නැද්ද. ඒකට දාන්න මොනාහරි තියනවද.

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว +2

      Bike eke manufacturer kiyala thiyenne mokadda kiyala balanna. Danna tharamin FZ ekata 92 danna thiyenne bro . Octane eka Boost karanna one nam boosters use karanna puluwan .

    • @chandikaprasad8234
      @chandikaprasad8234 2 ปีที่แล้ว

      @@autosri7973 godak sthuthi saho 🙏🙏

  • @mohanmadushan2837
    @mohanmadushan2837 2 ปีที่แล้ว +1

    Bajaj pulsur 150 soltron dammata kamak nadda

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว

      Aulak nehe . System eka clean wenna hondai bro 👍💙

  • @dumimdaruwan555
    @dumimdaruwan555 2 ปีที่แล้ว +1

    Bro
    Nissan xtrail 2014 ekata gahanna oni 95 da 92 petrol octainda?

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว

      User manual eke mokadda recommend krla thiyenne balanna bro

  • @truths_mythstm
    @truths_mythstm 2 ปีที่แล้ว +1

    Why vehicles manufactured for 92 and 95. Which is better in performance.

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว +1

      If you watch the full video you will have the answer for this question bro.🤎🤎:)

    • @Dumindamadushan
      @Dumindamadushan 2 ปีที่แล้ว +3

      Depends on the engine. Most high performance/efficient engines use high octane fuel cz they have higher compression

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว

      @@Dumindamadushan 100% correct bro :)

  • @shehandasanayaka8012
    @shehandasanayaka8012 2 ปีที่แล้ว +1

    Aiye Eco tablet dala 3weel ekata aulak nadda.

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว

      Eken octane eka boost wenne nam nehe. Tablet walin injectors Clem wenawada kiyala hariyatama danne nehe bro. But eyata kiyala widihata Echo tablets , slotting oya okkogenma wenne system eka clean wena eka. Clean unama fuel karanawa hondata .

  • @nilankasadaruwan920
    @nilankasadaruwan920 2 ปีที่แล้ว +1

    නියමයි

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว

      Thank you bro 💙👍

  • @pathumkaushalya5727
    @pathumkaushalya5727 2 ปีที่แล้ว +1

    Very important 🖤

  • @sandundevinda9270
    @sandundevinda9270 2 ปีที่แล้ว +1

    Digtama me wage vedio one

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว +1

      Sure bro .. Api karamu 💪💪👍😊

  • @sampabro7180
    @sampabro7180 2 ปีที่แล้ว +1

    Suzuki every වැන් එකකට 92 ගහලා 95 ගහලා අයෙත් 92 ගැහුවට කමක් නැද්ද.

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว

      Every ekata 92 thamai use karanna one bro

    • @sampabro7180
      @sampabro7180 2 ปีที่แล้ว +1

      Thanks bro

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว

      @@sampabro7180 anytime bro 👊🏻👊🏻💙

  • @gemba3920
    @gemba3920 2 ปีที่แล้ว +1

    waiting ..... 🤜🤜

  • @ramaniw1637
    @ramaniw1637 2 ปีที่แล้ว +1

    Toyota Aqua ekata suitable petrol 95 da 92 da

    • @asankanmastery9243
      @asankanmastery9243 2 ปีที่แล้ว +1

      92 one japan ekakata ok .macho.. european walata thama aul

  • @prasangadilip6461
    @prasangadilip6461 2 ปีที่แล้ว +1

    මැක්සිමෝ කොමන්රේල් එන්ජිමට 92 ඩීසල් වලට සොල්ටෝන් 👈දැම්මට කමක්නැද්ද හැමදාම...?.... අනේ මහත්මයා උත්තරයක් ඕනි අනිවාර්යයෙන්....

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว +1

      Ahana eka clear madi bro . Desel wala 92 kiyala ekak nehen 🤔. Auto desel & super Desel thiyenne . Auto desel dala booster ekak danna

  • @sujeewaedirisingha7032
    @sujeewaedirisingha7032 2 ปีที่แล้ว +1

    Daihatsu cuore car eke review ekak onee.😊

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว

      aniwarenma karamu bro :)❤

  • @darshanaj5690
    @darshanaj5690 2 ปีที่แล้ว +1

    ෙසල්ෙට්‍රාන් බයික්වලට ගහන එක ෙහාදයිද .එෙකන් වාසියක් නැද්ද

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว

      Hondai bro . Injectors clean wenna eka hondai. System eka clean Unama fuel efficiency eka wedi wenawa

    • @ishu6484
      @ishu6484 2 ปีที่แล้ว

      Carb thiyena bike wlt wasiyak naha

  • @lakmalfernando.1321
    @lakmalfernando.1321 2 ปีที่แล้ว +1

    CHR (Turbo) ekata 92 gahala octane booster ekak aply kaloth aulak nadda?

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว +1

      Eka thamai denata karanna thiyena hondama de.

    • @lakmalfernando.1321
      @lakmalfernando.1321 2 ปีที่แล้ว +1

      Thanks bro.

    • @lakmalfernando.1321
      @lakmalfernando.1321 2 ปีที่แล้ว +1

      Please use karanna puluwan honda octane booster ekak gana danaganna puluwanda...

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว +1

      @@lakmalfernando.1321 Liqui molly , STP hondai. But kohewath badu nehe ganna bro :(

    • @lakmalfernando.1321
      @lakmalfernando.1321 2 ปีที่แล้ว +1

      Thanks bro.

  • @dinannewmitha9076
    @dinannewmitha9076 2 ปีที่แล้ว +1

    Mage eka Vezel rs ekak 2019
    Man mage ekata gahuwe 95 habi eka nethi nisa 92 gahuwa dena ayeth 95 gahuwata kamak neda

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว +1

      Aluth waganayak nisa kohomath loku aulak wenne nehe bro . 👍

  • @fbagim
    @fbagim 2 ปีที่แล้ว +2

    Need help to select octane booster for MG ZS , it’s recommended for 95

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว

      Bro , as we know Liqui moly is good. But it is not available in the sri Lankan market. We used STP brand .that is also good .

  • @manojasanka408
    @manojasanka408 2 ปีที่แล้ว +1

    indian alto ekata 92, 95 da danna oni?

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว

      Ekata 92 recommend karala thiyenne bro . Kohomath ape normal petrol walath octane agaya adu nisa branded booster ekak use kalata kamak nehe

  • @darshanaj5690
    @darshanaj5690 2 ปีที่แล้ว +1

    Seltron bike valata gahana eka hodaida

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว

      Aulak nehe bro system eka clean wenna hondai. But, Hemadama danna epa

    • @darshanaj5690
      @darshanaj5690 2 ปีที่แล้ว

      Thanks

  • @shenalfernandas2556
    @shenalfernandas2556 2 ปีที่แล้ว +1

    bro CRV 2018 JDM ekakta 92 aulak nadda 95 gahuwe dan nathi nisa 92 gahanna wenawa

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว +1

      Aul nam thama bro . Monawa karannada . Good Booster ekak use karanna . Apith ehema thama karanne.

    • @shenalfernandas2556
      @shenalfernandas2556 2 ปีที่แล้ว +1

      @@autosri7973 wade thiyenne booster nane ganna kohewath??

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว

      @@shenalfernandas2556 Online try karala balanna bro. apith ehema thama gaththe

  • @amilaprasad6807
    @amilaprasad6807 2 ปีที่แล้ว +1

    Montero gdi ekata 92 gehuwoth aulda

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว

      User manual eke balanda mokadda recommend karala thiyenne kiyala .

  • @6.620
    @6.620 2 ปีที่แล้ว +1

    💚💚

  • @ramanayakakasun1915
    @ramanayakakasun1915 2 ปีที่แล้ว +1

    👍👍👍👍👍

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว

      Thank you bro 💙👍

  • @yuganthanethsara4906
    @yuganthanethsara4906 2 ปีที่แล้ว +2

    Ape subaru sti 4 ekakat 92 gahala start wen nathuwa giya 🥸.

  • @chandikaprasad8234
    @chandikaprasad8234 2 ปีที่แล้ว +1

    ඔක්ටේන් බූස්ටර් එක බයික් වලටත් එනවද. එනවනම් ඒක ගන්නෙ කොහොම කියලද.

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว +1

      Bikes walata danna puluwan bro . But Highcapacity samahara Bikes walata hera anith bikes walata normal petrol thamai recommend katala thiyenne .

    • @chandikaprasad8234
      @chandikaprasad8234 2 ปีที่แล้ว +1

      @@autosri7973 thanks brother 🙏🙏🙏

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว +1

      @@chandikaprasad8234 anytime bro 💪💙

    • @chandikaprasad8234
      @chandikaprasad8234 2 ปีที่แล้ว

      @@autosri7973 mage bycycle eke manual eke thiyenne "regular unleaded gasoline only" kiyala. Ethakota 92 petrol danna puluwan neda.

  • @chandimalweerasuriya7901
    @chandimalweerasuriya7901 2 ปีที่แล้ว +1

    ❤️👍

  • @Nasaraniya131
    @Nasaraniya131 2 ปีที่แล้ว +1

    ❤❤

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว

      Thank you brother 💪😊💙

  • @ruwansampath4061
    @ruwansampath4061 2 ปีที่แล้ว +1

    🌹🌹🌹

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว

      Thank you bro 💙💚

  • @ruwanleelananda2881
    @ruwanleelananda2881 2 ปีที่แล้ว +1

    බයික් එකේ 95 ලීටර් 1කින් දුවන දුර,
    92 ලීටර් 1කින් දුවන දුරට වඩා වැඩියි.

    • @SachiraBhanu
      @SachiraBhanu 2 ปีที่แล้ว

      ow eka aththa. api hena aduwen tel gahanne eka nisa.

  • @duleeshajayawardana
    @duleeshajayawardana 2 ปีที่แล้ว +1

    Eco tablet awulda

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว

      Tablets gena hariyatama kiyanna behe bro. Kohomath ewagen wenawa nam wenne system clean wena eka thamai

    • @duleeshajayawardana
      @duleeshajayawardana 2 ปีที่แล้ว

      Soltron ehemath e wageda

    • @nchessacademy7918
      @nchessacademy7918 2 ปีที่แล้ว +2

      Eco tablet mn kalayak idan pavichchi karanawa..pehedili wenasak thiyenawa

  • @mohamedrismi8700
    @mohamedrismi8700 2 ปีที่แล้ว +1

    Threeweel akata. Lamputhel. Kalawam kerala demmoth mokadawenne

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว

      ah,,, engine ekata honda nehe bro. tika kalayak yaddin ledadenna gannawa.engine ekak thiyanna wei.

  • @ecotablets237
    @ecotablets237 2 ปีที่แล้ว

    👍🇱🇰

  • @vihansahettiarachchi8198
    @vihansahettiarachchi8198 2 ปีที่แล้ว +1

    95 nathuwa 92 gahuwa audi a3

  • @dushankaushalya7813
    @dushankaushalya7813 2 ปีที่แล้ว +1

    මචං උඹව හොදට දැකලා පුරුදුයි වගේ.. 🤔

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว +1

      👍👍💙

    • @dushankaushalya7813
      @dushankaushalya7813 2 ปีที่แล้ว +1

      ඔයා කුරුණෑගල හිටිය කෙනෙක්ද?

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว +1

      @@dushankaushalya7813 yes machan

    • @dushankaushalya7813
      @dushankaushalya7813 2 ปีที่แล้ว +1

      ❤️

    • @dushankaushalya7813
      @dushankaushalya7813 2 ปีที่แล้ว +1

      Program එක සුපිරි මචං. ජයවේවා... දිගටම මේ වගේ ඒවා දාන්න.

  • @noelsp100
    @noelsp100 2 ปีที่แล้ว +3

    Thanks so much very informative, one question, is euro 93 at IOC can be pumped I/o 95??

  • @sasindu7843
    @sasindu7843 2 ปีที่แล้ว +16

    92 ගහන ඒවටත් 95 ගැහුව අන්තිමට 95 විතරක් ගහන්න ඕන ඒව ගෙවල්වල 😥😥

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว +2

      Solutions thiyenne puluwan bro . Apitath kalin ehema una. Video eka balannako. Helpful wei meka .👍

    • @sasindu7843
      @sasindu7843 2 ปีที่แล้ว +1

      @@autosri7973 liqui moly එකක් හොයා ගත්ත බොහොම අමාරුවෙන් 🥴

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว +3

      @@sasindu7843 eka hondai danna tharamin. But badu nehe kohewath :(

    • @sasindu7843
      @sasindu7843 2 ปีที่แล้ว

      @@autosri7973 එච්චරමයි තිබ්බෙ ඒ කඩෙත් පැයක් විතර හොයල ඕකත් හොයා ගත්තෙ ස' එක්ක බෑනෙ 😥😥🥲

    • @tharindumadushan4743
      @tharindumadushan4743 2 ปีที่แล้ว

      @@autosri7973 soltron kiyana eka hodaida

  • @widuralatest
    @widuralatest 2 ปีที่แล้ว +1

    Fuel Enzyme එකෙන් වෙන්නේ මොකක්ද?

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว

      Additive ekak. Brand eka anuwa kerena wade wenas wenawa bro..

  • @sharada-cz3tq
    @sharada-cz3tq 2 ปีที่แล้ว +1

    niyamai boca

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว +1

      Thank you brother 😊👍👍

  • @amiruproductions598
    @amiruproductions598 2 ปีที่แล้ว +1

    adeee nuwan aiyaaaa

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว

      🤎🤎🤎 malli... kwda kyala anduranda behene bro .. :(