සුද්දොත් පිස්සු වට්ටපු කෝටි ගාණක් වටින නුවර පැරණි කාර් එකතුව! - Old car collection in Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ม.ค. 2025

ความคิดเห็น • 237

  • @KeerthiWithanarachchi909FREE
    @KeerthiWithanarachchi909FREE 3 ปีที่แล้ว +26

    වටිනාකම ගැන කිව්ව කතාව නං සම්පූර්ණ ඇත්ත. පරණ කාර්වලට ආදරේ මිනිහට ඒවා අමිලයි.

  • @maxnighttv7103
    @maxnighttv7103 3 ปีที่แล้ว +22

    Ade මටත් තියෙනවා ඔයි පිස්සුව මේවට ආස කෙනාට මිල අමිලයි ඒක ඇත්ත . 😘😘😘

  • @samanthakuwait8491
    @samanthakuwait8491 3 ปีที่แล้ว +6

    අවස්ථාවක් දුන්නේ එකත් ගත්තේ එකත් ලෙහෙසි පහසු නැහැ දකින්න ලැබීම ගැනත් ඉතාමත් සන්තෝසයි

  • @lahirushehan3547
    @lahirushehan3547 3 ปีที่แล้ว +23

    මිල කරන්න බැරි ඒ ටික අගනාම වස්තුවක් ❤️❤️🥺 ඇත්ත කතවා මිල කරන්න බැ ඔවා 💔

    • @sinhalaapiuk
      @sinhalaapiuk 3 ปีที่แล้ว

      th-cam.com/video/I1k3wo9XLEM/w-d-xo.html

  • @ashoknalakabopearachchi5574
    @ashoknalakabopearachchi5574 3 ปีที่แล้ว +22

    ශ්‍රී ලාංකීකයන් හැටියට අපිටත් හරි ආඩම්බරයක් මෙවැනි අනගි වාහන රැක බලාගන්න ගැන මොකද මේක හැමෝමටම කරන්න පුලුවන් දෙයක් නෙමෙයි .පරණ මුද්දර එකතු කරනව වගේ ලේසි නැහැ .ඔබේ තාත්තා ගෙන් ඔබ මේ වගකීම ගත්තා වගේ ඔබේ දරුවන් විසින් ඉදිරි ගෙනියන්න හේතු වාසනා වේවා .👍🙏

  • @TheSamee111
    @TheSamee111 2 ปีที่แล้ว +8

    මොන කුම්මැහියෙක්ද මේ... කාර් එකක් වත් පෙන්නන්නෙ නෑ. අනික අර කාර් හදන මනුස්සයව පොඩ්ඩක් අඳුන්වල දීල පොඩ්ඩක් එයා එක්කවත් කතා කරන්නෙ නෑ. ඒ මනුස්සයත් පට්ට වටින මනුස්සයෙක්..

  • @udaradeshan539
    @udaradeshan539 3 ปีที่แล้ว +22

    මේක නම් පිස්සුවක් නෙමේ බං, ආගමක්❤️❤️❤️❤️❤️❤️❤️❤️100% classic

  • @datsunb310ownerssrilanka3
    @datsunb310ownerssrilanka3 ปีที่แล้ว +2

    මේ වගේ පැරණි මෝටර් රථ..මේ වගේ ප්‍රවේශම් වෙලා තිබීම දැකීමත් ලොකු සතුටක්....මේ තත්ත්වයෙන් තියාගන්න ලොකු වෙහෙසක් දරන්න වෙනවා...වටිනා වීඩියෝ එකක්...❤️

    • @AluthLokaya
      @AluthLokaya  8 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @ruwanchamara2549
    @ruwanchamara2549 3 ปีที่แล้ว +2

    මමත් හරිම කැමතියි .
    Vheical muciam ,කියල සර්ච් කරපුවහම පරණ වාහන දහස් ගානක් තියනව බලන්ඩ පුළුවං.අමුතු ලෝකෙකට ගියා වගෙ පුදුමය උපදවන පුදුම වාහන.බලලවත් ඉවර කරන්ඩ බැරිතරං.

  • @MillionEpic
    @MillionEpic 3 ปีที่แล้ว +17

    පට්ට.ආං ඒ බය තියාගනින් 🇱🇰😍

    • @sinhalaapiuk
      @sinhalaapiuk 3 ปีที่แล้ว

      th-cam.com/video/I1k3wo9XLEM/w-d-xo.html

  • @bawanthachandrasekara3801
    @bawanthachandrasekara3801 3 ปีที่แล้ว +3

    සුපිරි වැඩක්,

  • @ජයකාන්ත
    @ජයකාන්ත 3 ปีที่แล้ว +1

    ලස්සනයි 🚘🚘🚗🚗🛻🛻🚙🚙🚕🚕🛻🛻. පර්ණා. 🚕🚙🚙🚕🚙🚕🚗. Ma දැනුවත් කරට bohoma. හොඳයි 🙏🙏🙏🙏🌼🌼♥️♥️♥️🇰🇼🇰🇼🇰🇼 tharuwansaranai kuwait🇰🇼.

  • @ModerShoePalace
    @ModerShoePalace 18 วันที่ผ่านมา

    Really ilike so much

  • @fjanaka
    @fjanaka 2 หลายเดือนก่อน

    nice to see the school logo in certain cars... respice finem.

  • @priyadarshanadixon695
    @priyadarshanadixon695 10 วันที่ผ่านมา

    Joda supiri car tika aiiye ❤❤mama hari asai parana car valata

  • @kusumindaviraj5434
    @kusumindaviraj5434 3 ปีที่แล้ว +11

    එකනම් පිස්සුවක් බන් 😳 පොඩ්ඩක් අතපත ගාන්න තිබ්බත් ඇති 😋😍😍😍

    • @sinhalaapiuk
      @sinhalaapiuk 3 ปีที่แล้ว

      th-cam.com/video/I1k3wo9XLEM/w-d-xo.html

  • @ModerShoePalace
    @ModerShoePalace 18 วันที่ผ่านมา

    Yes ur correct

  • @ChamindaChithru
    @ChamindaChithru 6 หลายเดือนก่อน

    සුපිරිම වාහන ටික සුපිරිම මනුස්සයෙකුට ලැබිලා තියෙනවා ,පිස්සු හැදුණා දැකලා ❤❤

    • @AluthLokaya
      @AluthLokaya  6 หลายเดือนก่อน

      🙏🙏🙏❤️

  • @musicworld8368
    @musicworld8368 3 ปีที่แล้ว +2

    Ape තියෙනවා autin cambridge ekk 10 kata denwa

  • @dilon99
    @dilon99 3 ปีที่แล้ว +10

    Meet Mr Sidath Fernando, He own over 45 classic cars. He's one of the biggest classic car collector's in Sri Lanka.

  • @drdjanthony
    @drdjanthony ปีที่แล้ว

    Enjoyed every moment of your video. Very good presentation. Thank you so much.

  • @thusithaariyawansha7089
    @thusithaariyawansha7089 ปีที่แล้ว +1

    සුපිරි ❤

    • @AluthLokaya
      @AluthLokaya  8 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @naveenfernando267
    @naveenfernando267 2 ปีที่แล้ว +2

    Miracle 💙

  • @shamalperera4875
    @shamalperera4875 2 ปีที่แล้ว +1

    නියමයි .....

  • @kaveeshasathsara2485
    @kaveeshasathsara2485 3 ปีที่แล้ว +2

    Borgward hansa isabella අතිම සුපිරි වාහන කම්පැනියක් අපරාධයක් 1960 දශකේ නොවැටෙන්න ඉස්සරහට ලෝකේ වෙනසක් කරන්න තිබ්බ වාහන කම්පැනියක් ❤️😎 මේ යාර්ඩ් එක බලන්න යන්න හම්බුනා නම් ❤️❤️❤️❤️❤️

  • @wimalkumarathunga533
    @wimalkumarathunga533 3 ปีที่แล้ว +2

    වැදගත් වැඩක්..👍👍

  • @kushkush7954
    @kushkush7954 3 ปีที่แล้ว +9

    මගෙත් ආසම සබ්ජෙක්ට් එකක් පරන වාහන සහ පරන ලී බඩු.

    • @javindrawasala9398
      @javindrawasala9398 3 ปีที่แล้ว

      Mona wada thiyena leee badu, mamth collect karanawa

  • @NimalGanegodage
    @NimalGanegodage 9 หลายเดือนก่อน +1

    Beautiful

    • @AluthLokaya
      @AluthLokaya  8 หลายเดือนก่อน

      Thank you! Cheers!

  • @thilakasiriparagahawattege7061
    @thilakasiriparagahawattege7061 3 ปีที่แล้ว +4

    වටිනා වීඩියෝවක්

    • @sinhalaapiuk
      @sinhalaapiuk 3 ปีที่แล้ว

      th-cam.com/video/I1k3wo9XLEM/w-d-xo.html

  • @sanjayanuwan2173
    @sanjayanuwan2173 3 ปีที่แล้ว +1

    Wasanawanthai obata jaya

  • @pointblank1402
    @pointblank1402 3 ปีที่แล้ว +9

    We had 3 HUMBER HAWKS, awesome cars. EL- 9276, EN- 7205, 1sri 1006. They are very fast too, I have come from Bandarawela to Colombo in 2. 1/2 hours non stop in late 70s!!
    They had weak gearboxes, 2nd gear always slips out. How r your cars? You have rekindled my childhood memories and I learnt my Motor mechanical skills on these cars.If you are selling the Ivory 1sri car let me know please.

    • @lalithka1805
      @lalithka1805 2 ปีที่แล้ว

      I believe you, but Bwela to Cmbo in 2.5 hours is amazing in the 70's. It takes about that time to get to Cmbo from Kandy at best

  • @PreClassicCarsMotorcycles
    @PreClassicCarsMotorcycles 3 ปีที่แล้ว +3

    Lovely collection!!

  • @newgymbro4827
    @newgymbro4827 3 ปีที่แล้ว +3

    Wow nices mn dakkamai😍👍💪

  • @hiroshshehanga6420
    @hiroshshehanga6420 3 ปีที่แล้ว +3

    Fatta ayye

  • @sunethsuranga3815
    @sunethsuranga3815 2 ปีที่แล้ว

    ඒ වටිනාකම ගැන කීව කතාව ඇත්ත වටින එකාට අමිලයි❤

  • @sameeraprasad7676
    @sameeraprasad7676 3 ปีที่แล้ว +4

    සුපිරි heshan bro 🚗😍

    • @sinhalaapiuk
      @sinhalaapiuk 3 ปีที่แล้ว

      th-cam.com/video/I1k3wo9XLEM/w-d-xo.html

  • @NoamSamarakoon123
    @NoamSamarakoon123 2 ปีที่แล้ว +2

    5:44 "නොදැනුවත්ව අත තිබ්බත් ඒක ලෙඩක් වෙනව" කියල වාහන වලට ආදරේ හින්ද කෝටි ගණන් වියදම් කරල ඒව හදල ආදරෙන් බලාගන්න කෙනා කිව්වම, හිටන් ඉන්ඩ පණ නැතුව වගේ ඒ වාහනේකටම බර දීල ජැක් ගහනවා 16:57 😑

  • @manjulabogahawatte2817
    @manjulabogahawatte2817 2 ปีที่แล้ว +1

    Proud of you brother

  • @teacuploversusa2495
    @teacuploversusa2495 3 ปีที่แล้ว +3

    Nice Collection

  • @FrontOffice-pp7zr
    @FrontOffice-pp7zr ปีที่แล้ว +1

    Wow

    • @AluthLokaya
      @AluthLokaya  8 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @shaunshaun6991
    @shaunshaun6991 2 ปีที่แล้ว

    Supiri yaluwa jaya wewa

  • @slpasibro.9470
    @slpasibro.9470 ปีที่แล้ว +1

    Mn wada karapau than bossge 😍 car tika ❤️

    • @AluthLokaya
      @AluthLokaya  5 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @ashy8717
    @ashy8717 3 ปีที่แล้ว +2

    Ape Heshan aiya.. Hibrid car waddek...

  • @8085rd
    @8085rd 3 ปีที่แล้ว +1

    Superb 👍

  • @dilkshn1991
    @dilkshn1991 3 ปีที่แล้ว +3

    Great 👍 👍 👍

    • @sinhalaapiuk
      @sinhalaapiuk 3 ปีที่แล้ว

      th-cam.com/video/I1k3wo9XLEM/w-d-xo.html

  • @jasaaus5898
    @jasaaus5898 3 ปีที่แล้ว +4

    Wow this is incredible any body could knows Mr heshan networth 🇱🇰

    • @sinhalaapiuk
      @sinhalaapiuk 3 ปีที่แล้ว

      th-cam.com/video/I1k3wo9XLEM/w-d-xo.html

  • @nilminijayalath8751
    @nilminijayalath8751 2 ปีที่แล้ว +1

    Hi cabba ..Nilmini akki..Anna dawasa aww neda .eda kiyapu Eka .sathutui.godak

  • @isurunishan967
    @isurunishan967 3 ปีที่แล้ว +4

    Cylon batch eka😍😥

  • @hemanthakodagoda7732
    @hemanthakodagoda7732 3 ปีที่แล้ว +1

    Ft

  • @myterritory3524
    @myterritory3524 3 ปีที่แล้ว +3

    Good piece of work

  • @starlitnews
    @starlitnews 2 ปีที่แล้ว +1

    Good presentation. Good collection on a Collector's pride. Focusing is not good, probably the wrong camera lens. Next time try to synchronize the camera's movement with what the collector wishes the audience to see. Thank you. I 💓💓 your collection.

  • @rmmobo_sl_broo858
    @rmmobo_sl_broo858 ปีที่แล้ว +1

    Ooow ❤❤❤😂😂nice one tawa mewage awa ona❤❤❤

  • @pattabuwa2162
    @pattabuwa2162 3 ปีที่แล้ว

    මරු

  • @nipinadevinda7436
    @nipinadevinda7436 3 ปีที่แล้ว +3

    Different artist.

    • @sinhalaapiuk
      @sinhalaapiuk 3 ปีที่แล้ว

      th-cam.com/video/I1k3wo9XLEM/w-d-xo.html

  • @sarathwarna1087
    @sarathwarna1087 3 ปีที่แล้ว +4

    පරන Porta Cabin එකතු කරනවඩ? ඩුරක්තන අන්කය ඩෙන්න. ස්තුතියි

  • @deesarapadmaperuma2401
    @deesarapadmaperuma2401 3 ปีที่แล้ว +3

    Trinity classic Sandi tikak

  • @SLChopShop
    @SLChopShop 3 ปีที่แล้ว +4

    superb

    • @sinhalaapiuk
      @sinhalaapiuk 3 ปีที่แล้ว

      th-cam.com/video/I1k3wo9XLEM/w-d-xo.html

  • @malithrathnayake249
    @malithrathnayake249 3 ปีที่แล้ว +19

    වීඩියෝ එක හොඳයි..කාර් ටිකත් අපිට පෙන්නුවනං😹

    • @roadmaster0077
      @roadmaster0077 3 ปีที่แล้ว

      Logo vitharai pehenne

    • @pk8172
      @pk8172 2 ปีที่แล้ว

      Ou oi😂

  • @deesarapadmaperuma2401
    @deesarapadmaperuma2401 3 ปีที่แล้ว +7

    Trinity badge do dakke mm withara d?

  • @achinthasrilankesh6566
    @achinthasrilankesh6566 3 ปีที่แล้ว +3

    හේශාන් බ්‍රෝ...

  • @supervideosinhala1823
    @supervideosinhala1823 3 ปีที่แล้ว +1

    Super

  • @laxmannalindha2802
    @laxmannalindha2802 3 ปีที่แล้ว +1

    Nice car 🚗 collection thanks for the video

    • @sinhalaapiuk
      @sinhalaapiuk 3 ปีที่แล้ว

      th-cam.com/video/I1k3wo9XLEM/w-d-xo.html

  • @nipunarumesh4641
    @nipunarumesh4641 3 ปีที่แล้ว +7

    කෝ අනිත් කාර් ටික.වීඩියෝ එක මදි

  • @ashansathsara2735
    @ashansathsara2735 3 ปีที่แล้ว

    patta👍

  • @champ9753
    @champ9753 3 ปีที่แล้ว

    Awesome

  • @fila4221
    @fila4221 3 ปีที่แล้ว +2

    Aiyya mn dakka matale ,palapathwala sed ekA laga gedaraka mn dakka thiyenawa parana car tikak poddak hoyala Balnna ganna puluwanda kiyala ♥️💪

  • @Novachime
    @Novachime 3 ปีที่แล้ว +2

    Nice cars, I don't understand what's being said tho.

  • @AssajeePersonalAccount
    @AssajeePersonalAccount 3 ปีที่แล้ว +3

    Dekkama sathutui me wage mila karanna beri wahana lankawe thiyanawa kiyala.❤️❤️

  • @v8.uniquerides712
    @v8.uniquerides712 3 ปีที่แล้ว +2

    Man laga thiynwa ford consul ekak habai koti 5 dunnath wikunne na 😁❤️😎

  • @sureshjanaka5962
    @sureshjanaka5962 3 ปีที่แล้ว +2

    Patte ma patte bro

    • @sinhalaapiuk
      @sinhalaapiuk 3 ปีที่แล้ว

      th-cam.com/video/I1k3wo9XLEM/w-d-xo.html

  • @sadpabian4843
    @sadpabian4843 9 หลายเดือนก่อน +1

    Heashan nohitiyanam apikohen kiyala meavage car balannadha? God bless u heashan .

    • @AluthLokaya
      @AluthLokaya  8 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @arunadissanayaka2389
    @arunadissanayaka2389 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

    • @AluthLokaya
      @AluthLokaya  8 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @janakasagarawijewardhana1135
    @janakasagarawijewardhana1135 3 ปีที่แล้ว +2

    Museum ekk wge ptn gnnwnm apitath blnna plwn wei. Oya wge wahana dakinnawth asa aya gdk innwa.

  • @chandanaanildissanayake7603
    @chandanaanildissanayake7603 3 ปีที่แล้ว +2

    Niyamie 👍👍👍🙏🙏🙏

  • @indikakulasekara3746
    @indikakulasekara3746 3 ปีที่แล้ว +1

    Oba thumage telipohon amber akak danna

  • @priyantha19452
    @priyantha19452 3 ปีที่แล้ว +3

    wahana pradarshanayak karannako apita balanna apith old cars loversla

    • @sinhalaapiuk
      @sinhalaapiuk 3 ปีที่แล้ว

      th-cam.com/video/I1k3wo9XLEM/w-d-xo.html

  • @sadpabian4843
    @sadpabian4843 2 ปีที่แล้ว +1

    Matath hashan vatina kenata .ashava ati kenata. Vatinakame milak kiyanna baa. Top vatina age kalayouthu kiyamanak.matath vedio ekakin hari meva pennapu oyalata pin siddha veva.eththa heashan watina kenata watina dheavalvala watinakama kiyanna kiyanna baa . Watina kama assemithai .

    • @AluthLokaya
      @AluthLokaya  5 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @harithasubasinghe8622
    @harithasubasinghe8622 3 ปีที่แล้ว +1

    CN6746 Benz car eka thiyenawanum hoyala dendako

  • @shehanperera4292
    @shehanperera4292 3 ปีที่แล้ว

    Dankotuwe Holden Kingswood eka. ❤

  • @tgnrupasinghe9838
    @tgnrupasinghe9838 3 ปีที่แล้ว +49

    Video කරන එකා මොකාද ඌ කාර් වලට නෙවෙයි බැජ් වලට කැමැති එකෙක් වාහනේ නෙවෙයි පෙන්නන්නෙ බැජ්.

    • @dasunmallawarachchi1678
      @dasunmallawarachchi1678 3 ปีที่แล้ว

      සිරාවට බන්

    • @sinhalaapiuk
      @sinhalaapiuk 3 ปีที่แล้ว

      th-cam.com/video/I1k3wo9XLEM/w-d-xo.html

    • @maxlife6918
      @maxlife6918 3 ปีที่แล้ว +1

      ඔව් මලපයිනවා ඒක බලද්දි

    • @dreamflixstudio1673
      @dreamflixstudio1673 3 ปีที่แล้ว +2

      මහ ගොන් පකෙක් බම්

    • @dhanushka625
      @dhanushka625 ปีที่แล้ว

      gahanna ona pkata kana palenna

  • @erandadesilva6750
    @erandadesilva6750 3 ปีที่แล้ว +1

    💕💕

  • @dinurapamuditha3947
    @dinurapamuditha3947 3 ปีที่แล้ว +1

    ❤️

  • @indikakulasekara3746
    @indikakulasekara3746 3 ปีที่แล้ว +1

    Mage lagah tiyenawa moris. Mainar car akak duwana thathwen thiyenawa

  • @nimeshmadushan9306
    @nimeshmadushan9306 3 ปีที่แล้ว +1

    🤩

  • @theblackhorseman12
    @theblackhorseman12 3 ปีที่แล้ว +2

    ඉම්පාල 1967 කාර් එක තියෙනවද ලංකාවේ

  • @channachandrasekera8319
    @channachandrasekera8319 5 หลายเดือนก่อน +1

    Kolas son eka balannada ekkan awe.

  • @vijithfernando6964
    @vijithfernando6964 3 ปีที่แล้ว +1

    🙋‍♂️

  • @buddikachathuranga215
    @buddikachathuranga215 10 หลายเดือนก่อน +1

    Ford fairlane එකක් නැද්ද හොයාගන්න

    • @AluthLokaya
      @AluthLokaya  8 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @sasafoods3179
    @sasafoods3179 2 ปีที่แล้ว

    My dreams 😋

  • @slrgaming8789
    @slrgaming8789 3 ปีที่แล้ว +2

    මේ හදපු ටික ලස්සනට තිබ්බන්ම් හොදයිනේ ලස්සනට 🙄🥰🌎

  • @shyamadilrukshi2428
    @shyamadilrukshi2428 3 ปีที่แล้ว +1

    Mamath kawada hari gannawa antique car 1k. 👌👍

    • @sinhalaapiuk
      @sinhalaapiuk 3 ปีที่แล้ว

      th-cam.com/video/I1k3wo9XLEM/w-d-xo.html

  • @anandaukwatta3098
    @anandaukwatta3098 3 ปีที่แล้ว

    Gaththa milath iwwoth hugak watinawa

  • @kavinthagayan2045
    @kavinthagayan2045 3 ปีที่แล้ว +1

    203 car dekai minor bassa model ekai thynawa

  • @anthonybalachandra6862
    @anthonybalachandra6862 2 ปีที่แล้ว

    Borgward එක ප්‍රන්සය හැදුවේ ජර්මන් බෙන්ස් එකට තරඟ කරන්න. සැප පහසුව අතින් එදා බෙන්ස් එකට වඩා ඉහලයි. 3ශ්‍රි 8692 ඔය ගාවද තියන්නේ.

  • @lahirushehan3547
    @lahirushehan3547 3 ปีที่แล้ว +8

    කාර් ටික බලන්න යන්න බැද 😬🥺❤️

  • @palithanissanka551
    @palithanissanka551 3 ปีที่แล้ว +2

    ආඩම්බරයි ඔබතුමා ගැන..මට දැන ගන්න කැමතියි මගේ තාත්තා ජපානයේ සිට 1970/71 ලංකාවට ගෙනා Datsun Bluebird 6 ශ්‍රී 222 station wagon එක (එකම වාහනය ?) කාගේ ළඟද තියෙන්නේ
    කියලා දැනගන්න. විකුණනවා නම් ගන්න හෝ ලෑස්තියි.

  • @sachiautopaint
    @sachiautopaint 3 ปีที่แล้ว +1

    car painting

    • @sinhalaapiuk
      @sinhalaapiuk 3 ปีที่แล้ว

      th-cam.com/video/I1k3wo9XLEM/w-d-xo.html

  • @indikakulasekara3746
    @indikakulasekara3746 3 ปีที่แล้ว +1

    Oba tuna nuwera koheda enne

  • @arunashantha5909
    @arunashantha5909 3 ปีที่แล้ว +5

    අන්න පොරවල්

    • @sinhalaapiuk
      @sinhalaapiuk 3 ปีที่แล้ว

      th-cam.com/video/I1k3wo9XLEM/w-d-xo.html

  • @leoC2000
    @leoC2000 3 ปีที่แล้ว +6

    කාර් එකෙන් එක පොඩි රිවීව් එකකුයි. ඉන්ටීරිය , එක්ස්ටීරිය හොද ඈන්ගල් එක්ක ආයිත් වීඩියෝ එකක් බලාපොරොත්තු වෙනව. 🙏