ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ගිය පාඩුවත් එක්ක මේ පාර හොඳ ලාබයක් ගන්ට ලැබේවා ,සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා , මහපොළොවේ පය ගහලා ඉන්න වෛද්‍යවරයෙක් , ඔබට ජය
ගොඩක් ස්තූතියි ඒ ප්‍රාර්ථනාවට
හොදට වැඩෙ කරන් යන්න අයියේ gmak ❤❤❤
ගොඩක් ස්තූතියි සහෝදරයා
එනකන් බලන් ඉදිය වීඩියො එකක්❤. Thq Doctor
ගොඩක් ස්තූතියි
සුපිරි දොස්තර මහත්තය👀💗
ලංකාවෙ වෛද්‍ය පත්වීම ලැබිල අවුරුදු කීයකින්ද වෙන රටකට ගිහින් ඩොක්ටර් කෙනෙක් විදියට සේවය කරන්න පුලුවන් ?
Experience ek 3k wth onelu
5k neh
Atleat 3 yrs
සල්ලි තියනව නම් intern නොකර උනත් යන්න පුලුවන්
එහෙම කාලයක් ඉන්න ඕනෙ නෑ. Intern නොකර යන්නත් පුළුවන්. හැබැයි ගොඩක් රටවල් යන්න experience ඉල්ලනවා. Uk, aus, singapore ඒ රටවල්. US වගේ රටවල fresh graduatesලා තමයි ගන්නේ ගොඩක්ම.
Sir, Aqua Ceylon International follow karanna. maalu business ekata prayojanawath wei.
ගොඩක් ස්තූතියි. මම අනිවාර්යයෙන් බලන්නම්
Asama video eka😁
Thanks buddy
Good luck😍❤
මන් හිත හිත හිටපු විඩියෝ එකක්....මමත් දවසක මේ වගේ මාලු ෆාම් එකක් කරනව....
අනිවාර්යයෙන්. ඒ ඉලක්කය ජයගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
Aiyo aparade.oya wge thanak gaddi aya poddak hitanna dura diga.wathura bahinna kanuwakwath danna tibbe.
ඇත්තටම එහෙම කාණුවක් දාල තිබ්බේ. ඒත් ඒකටවත් ඔරොත්තු දුන්නෙ නෑ
Aiye fish farm ekka ganne godak ewa ganneko api ewata asai wagama loku danumak magath asawak e 🥰🥰
Fish farm එක බලන්න වෙන්නෙ ඉතින් ලංකාවට ආවමනේ. මාස දෙක තුනකට වතාවක් බලාගන්න පුළුවන් එකක්
Mgeth patta asawak doctor kenek wena ekai,oya wge malu farm ekak dana ekai doctor aiye❤
ආසාව නෙමේ ඉලක්කයක් තියාගන්න, ඒ වෙනුවෙන් වැඩ කරන්න.අනිවාර්යයෙන් පුළුවන්
කාටහරි පුලුවන්ද මට මාළු ගොවිපලක් කුලියට ගන්න තැනක් කියන්න.ඒක ලොකු උදව්වක්🙂🙂
Replied
බොසා ලංකාවට ඇවිත් 😊
කලින් වතාවෙ ලංකාවට ආව ගමන් කරපු video එකක්
Good luck ❤❤🎉
ජයවේවා
1000 like eka magen 999+1❤
Oya nisa math me dawaswala fm akak hadana gaman inne a asawa awe oyage vidiyo balla
නියමයි. ගොඩක් සතුටුයි. දවසින් දවස දියුණුවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
Den kohomada pam ake thathwe labayak thinawada
Aiyage aquarium plants gana karapu video eka loku help ekak una mage aquarium plant business eka patan ganna. Thanks ❤
ඇත්තටම ගොඩක් සතුටුයි ඒ ගැනනම්. ඔය ගෙවල් කොහෙද. අපි ඕනනම් පොඩි video එකක් කරල promotion එකක් දෙමු. kasunjohn@gmail.com. මේකට email එකක් දාන්නකො
Mata marbel catfish denawada
ඇවිත් අරගෙන යන්න
Woow marune ayye 👍
ගොඩක් ස්තූතියි නංගී
අය්‍යේ අපිටත් කිය්ලා දෙන්නකෝ මාලු හදලා දෙන්න තැනක් හදලා දෙන්නකො
ඔයා ඉස්සරලාම තැනක් හොයාගෙන වැඩක් පටන් ගන්නකො
@@Planet361Stories මාලු ගන්න තැනක් contact කරලා දෙනකෝ අය්‍යේ
ettu wela kollo
එහෙමද? බරනම් වැඩිවෙලා
Carp hadanawanm whale tail ekak try kranna
Whale tail set එකක් හැදුවා කලින් පාර
Maruuu ayyaaa
ඔහොම මඩ පොකුණු වලට දාල පැටව් ලොකු කරල විකුණන එකද කරන්නෙ? ප්ලේටි ලොකු උනාම විකුණන්න උන්ගේ ආයු කාලය ඇතිද?
ඔව්. අපෝ ඇති
post apocalyptic vibe එකක් තියෙනවා ආයෙත් කාලෙකින් මාලු farm එකට ආවම.අමුතු ගතියක් තියෙනවා ඒකෙත් හැබැයි.❤
ඇත්තටම ඒ වගේ තමයි. මේ ගාණට ගොඩදැම්ම එකත් ලොකු දෙයක්
Neon tetra tikak breed karoth hodai ayye...
බලමු ඉස්සරහට වෙනසක් කරන්න
oya blogging karanawada, article writing
ආසයි. ඒත් වෙලාවක් නැති එක තමයි ප්‍රශ්නෙ
Subaru car eka pennannakoo anee car eke diga videyo ekak oneeee🥰🙏🙏
Car එක විකුනලා ගොඩක් කල්
ළගදිම එකක් කරන්නම්කො
doctor waddek thama😍🔥
වැඩ්ඩෙක්ද, වැද්දෙක්ද 🤦
@@Planet361Stories වැඩ්ඩෙක්😌
aiye thawa kochchara kalayak singapore innwada
2025 සැප්තැම්බර් මැද ආපහු එනවා
Subaru aka kagawada
එයා මගෙන් ඈතට ගියා | මේක දුක හිතෙන කතාවක් | I Sold my Subaru Impreza WRX STI and This is Why (2024)th-cam.com/video/Mhdr_9MOpLs/w-d-xo.html
Are u using natural breeding or artificial with injection
100% natural breeding
@Planet361Stories wow how long does it take tomharvest after u put fish to the tank
It varies. I’m not the expert, but my co-worker is. We r doing some experiments currently. Will update the ordience in the near future
@@Planet361Stories thankyou
kettu wela sagooo
ගොඩක් අය කියන්නෙ මහත් වෙලා කියලා
Enakn bln idiye farm eka gana danagnna
ඒකනේ.. ආයෙ ආවම තව එකක් දාන්නම්
දැන් ඔය විසිතුරු මාළු ගන් වතුර නිසා ස්වබාවික පරිසරයට ගිහාම ලොකු හානියක් වෙනවා නේද
මෙයාල ගියාට ගැටළුවක් නෑ. Gold fishනේ. විලෝපිකයෙක් නෙවේ සහ life span එක අඩුයි. Monster fish ගියොත් ගැටළුවක් වෙන්න පුළුවන්. විසිතුරු මාළු කියන හැම එකාම monster නෙමේ
ආසම ඔයාගෙ ෆාම් එක බලන්න .
ගොඩක් ස්තූතියි. ලංකාවෙ නැතිනිසා වැඩිය පෙන්නන්න විදියක් නෑනෙ
Aiyye MD 1 eka clear karana hamoma MD 2karanawada?MD 1 eka clear karama Mo knk ta registrar hatiyata digatama inna puluwanda? Monawada labena benefits?salary wadi wenawada?ai samahara Aya MD 1eka clear karala nawathane.?
1 නැහැ 2 බැහැ. Registrar training එක ඉවර වෙලා අවුරුදු 4ක් ඇතුළත එයාට MD part II pass වෙන්න බැරිනම් ආයේ MO විදියට Step down වෙනවා.3. කිසිම benefit එකක් නෑ ලංකාවෙ4. නෑ. තියන ටිකත් අඩු වෙලා වැඩ වැඩිවෙනවා. 5. ගොඩක් වෙලාවට ආර්ථික සහ පවුල් ප්‍රශ්න තමයි
@@Planet361Stories Thankyou aiyye
Baln hitapu video 1kak ❤❤ tjx
ඉස්සො හදන්න පුලුවන්ද ඔය වගේ පොකුණු වල
මිරිදිය අයද? ධීවර කර්මාන්තය ගැනනම් අදහසක් නැහැ
දැන් ටිකක් හොඳ ප්‍රවනතාවයක් තියෙනව වගේ පේනවා ආහාර අවශ්‍යතා සඳහා මසුන් වගා කිරීම
මටත් ඔය දෙම උනා ඩොක්ටර, මාම නම් පොඩියට කරේ ගොඩාක්
Business කරනකොට මේව බලාපොරොත්තු වෙන්න ඕන අනිවාර්යයෙන්
අයියේ මාලු 2000,3000 දෙන්න ලංකාවේ local market එකක් තියෙනවද ? නැත්තම් export කරනවද ?
Local market එකක් තියනවා. දැනට ඒකට දෙන්නේ
Lankaw shook ne ayya mehem innnkooooo. Marama sathutin inne dan nm❤❤❤❤
මාරම සතුටෙන් ඉන්නෙ ලංකාවෙන් එළියට ගිය නිසා. Family එකත් ගත්තම තවත් සතුටුයි
♥♥♥
Oscar maket aduyi den
අඩුමත් නෑ. හොඳ quality බඩු දෙනවනම් ඉල්ලුම තියනවා
මාලු ටැංකියෙ ගෙම්බො නැති කරන්නෙ කොහොමද
උන්නම් නැතිකරන්න සෑහෙන්න අමාරුයි
Mada pokunta newei , malunge viydam tikth ekk labayak awada
වියදමත් එක්ක බලද්දි ලාබයි
දැං කොහෙද? බං..!
මමනම් සිංගප්පූරුවේ ඉන්නෙ දැන්
🍀❤
🔥🔥🔥
❤
👍👍👍
Glow tetra kalanm hari dan trend eka
ඊළග පාර ඒ ගැන හිතාගන ඉන්නේ
Car eka dunnada?
ඉස්සරහට video එකක් කරන්නම් car එක ගැන
@@Planet361Stories aniwaren.❤
Ayyo ඉක්මනට විඩියෝ දාන්න.Gap එක හොදටම වැඩි😢😢😢
දවස් 5න් 5ටනේ දාන්නේ
❤❤❤❤
Thanks brother
Ko ara dapu engel malu tika
එයාලව කලින් දුන්න. මේ තුන්වෙනි set එක
ohh
🫠🥹
Koheda govipal
කැගල්ලෙ කෙසෙල්වත්තෙ
Tetra danna wade goda .
ඉස්සරහට බලමු
🎉❤❤엽바다
Subaru eka ko
ඒක දුන්නා
ඉස්සරහට video එකක් කරන්නම්කො
ලංකාවට අයිති සොඳුරු මිනිස්සු අයිති වෙන්න ඕන ලංකාවටම විතරයි. ඒ හින්ද ලංකාවේ නවතින්න. ආයේ යන්න එපා.
මං හිතන්නෙ දැනටමත් ඔයා දන්නවා ඇති මම ආපහු ගියා කියලා.
Ayye oyage number eka dennako
ඕනම දෙයක් මට email කරන්න. kasunjohn@gmail. Com
Mata ayyage contact number ekak ganna puluwanda
මගෙ එක අරගෙන වැඩක් නෑ ඔයාට. මොනාහරි තිබ්බොත් මහින්ද අයියට කතා කරන්න
❤❤❤
ගිය පාඩුවත් එක්ක මේ පාර හොඳ ලාබයක් ගන්ට ලැබේවා ,සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා , මහපොළොවේ පය ගහලා ඉන්න වෛද්‍යවරයෙක් , ඔබට ජය
ගොඩක් ස්තූතියි ඒ ප්‍රාර්ථනාවට
හොදට වැඩෙ කරන් යන්න අයියේ
gmak ❤❤❤
ගොඩක් ස්තූතියි සහෝදරයා
එනකන් බලන් ඉදිය වීඩියො එකක්❤. Thq Doctor
ගොඩක් ස්තූතියි
සුපිරි දොස්තර මහත්තය👀💗
ගොඩක් ස්තූතියි සහෝදරයා
ලංකාවෙ වෛද්‍ය පත්වීම ලැබිල අවුරුදු කීයකින්ද වෙන රටකට ගිහින් ඩොක්ටර් කෙනෙක් විදියට සේවය කරන්න පුලුවන් ?
Experience ek 3k wth onelu
5k neh
Atleat 3 yrs
සල්ලි තියනව නම් intern නොකර උනත් යන්න පුලුවන්
එහෙම කාලයක් ඉන්න ඕනෙ නෑ. Intern නොකර යන්නත් පුළුවන්. හැබැයි ගොඩක් රටවල් යන්න experience ඉල්ලනවා. Uk, aus, singapore ඒ රටවල්. US වගේ රටවල fresh graduatesලා තමයි ගන්නේ ගොඩක්ම.
Sir, Aqua Ceylon International follow karanna. maalu business ekata prayojanawath wei.
ගොඩක් ස්තූතියි. මම අනිවාර්යයෙන් බලන්නම්
Asama video eka😁
Thanks buddy
Good luck😍❤
Thanks buddy
මන් හිත හිත හිටපු විඩියෝ එකක්....
මමත් දවසක මේ වගේ මාලු ෆාම් එකක් කරනව....
අනිවාර්යයෙන්. ඒ ඉලක්කය ජයගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
Aiyo aparade.oya wge thanak gaddi aya poddak hitanna dura diga.wathura bahinna kanuwakwath danna tibbe.
ඇත්තටම එහෙම කාණුවක් දාල තිබ්බේ. ඒත් ඒකටවත් ඔරොත්තු දුන්නෙ නෑ
Aiye fish farm ekka ganne godak ewa ganneko api ewata asai wagama loku danumak magath asawak e 🥰🥰
Fish farm එක බලන්න වෙන්නෙ ඉතින් ලංකාවට ආවමනේ. මාස දෙක තුනකට වතාවක් බලාගන්න පුළුවන් එකක්
Mgeth patta asawak doctor kenek wena ekai,oya wge malu farm ekak dana ekai doctor aiye❤
ආසාව නෙමේ ඉලක්කයක් තියාගන්න, ඒ වෙනුවෙන් වැඩ කරන්න.අනිවාර්යයෙන් පුළුවන්
කාටහරි පුලුවන්ද මට මාළු ගොවිපලක් කුලියට ගන්න තැනක් කියන්න.ඒක ලොකු උදව්වක්🙂🙂
Replied
බොසා ලංකාවට ඇවිත් 😊
කලින් වතාවෙ ලංකාවට ආව ගමන් කරපු video එකක්
Good luck ❤❤🎉
Thanks buddy
ජයවේවා
ගොඩක් ස්තූතියි
1000 like eka magen 999+1❤
Thanks buddy
Oya nisa math me dawaswala fm akak hadana gaman inne a asawa awe oyage vidiyo balla
නියමයි. ගොඩක් සතුටුයි. දවසින් දවස දියුණුවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
Den kohomada pam ake thathwe labayak thinawada
Aiyage aquarium plants gana karapu video eka loku help ekak una mage aquarium plant business eka patan ganna. Thanks ❤
ඇත්තටම ගොඩක් සතුටුයි ඒ ගැනනම්. ඔය ගෙවල් කොහෙද. අපි ඕනනම් පොඩි video එකක් කරල promotion එකක් දෙමු. kasunjohn@gmail.com. මේකට email එකක් දාන්නකො
Mata marbel catfish denawada
ඇවිත් අරගෙන යන්න
Woow marune ayye 👍
ගොඩක් ස්තූතියි නංගී
අය්‍යේ අපිටත් කිය්ලා දෙන්නකෝ මාලු හදලා දෙන්න තැනක් හදලා දෙන්නකො
ඔයා ඉස්සරලාම තැනක් හොයාගෙන වැඩක් පටන් ගන්නකො
@@Planet361Stories මාලු ගන්න තැනක් contact කරලා දෙනකෝ අය්‍යේ
ettu wela kollo
එහෙමද? බරනම් වැඩිවෙලා
Carp hadanawanm whale tail ekak try kranna
Whale tail set එකක් හැදුවා කලින් පාර
Maruuu ayyaaa
ගොඩක් ස්තූතියි
ඔහොම මඩ පොකුණු වලට දාල පැටව් ලොකු කරල විකුණන එකද කරන්නෙ? ප්ලේටි ලොකු උනාම විකුණන්න උන්ගේ ආයු කාලය ඇතිද?
ඔව්. අපෝ ඇති
post apocalyptic vibe එකක් තියෙනවා ආයෙත් කාලෙකින් මාලු farm එකට ආවම.අමුතු ගතියක් තියෙනවා ඒකෙත් හැබැයි.❤
ඇත්තටම ඒ වගේ තමයි. මේ ගාණට ගොඩදැම්ම එකත් ලොකු දෙයක්
Neon tetra tikak breed karoth hodai ayye...
බලමු ඉස්සරහට වෙනසක් කරන්න
oya blogging karanawada, article writing
ආසයි. ඒත් වෙලාවක් නැති එක තමයි ප්‍රශ්නෙ
Subaru car eka pennannakoo anee car eke diga videyo ekak oneeee🥰🙏🙏
Car එක විකුනලා ගොඩක් කල්
ළගදිම එකක් කරන්නම්කො
doctor waddek thama😍🔥
වැඩ්ඩෙක්ද, වැද්දෙක්ද 🤦
@@Planet361Stories වැඩ්ඩෙක්😌
aiye thawa kochchara kalayak singapore innwada
2025 සැප්තැම්බර් මැද ආපහු එනවා
Subaru aka kagawada
එයා මගෙන් ඈතට ගියා | මේක දුක හිතෙන කතාවක් | I Sold my Subaru Impreza WRX STI and This is Why (2024)
th-cam.com/video/Mhdr_9MOpLs/w-d-xo.html
Are u using natural breeding or artificial with injection
100% natural breeding
@Planet361Stories wow how long does it take tomharvest after u put fish to the tank
It varies. I’m not the expert, but my co-worker is. We r doing some experiments currently. Will update the ordience in the near future
@@Planet361Stories thankyou
kettu wela sagooo
ගොඩක් අය කියන්නෙ මහත් වෙලා කියලා
Enakn bln idiye farm eka gana danagnna
ඒකනේ.. ආයෙ ආවම තව එකක් දාන්නම්
දැන් ඔය විසිතුරු මාළු ගන් වතුර නිසා ස්වබාවික පරිසරයට ගිහාම ලොකු හානියක් වෙනවා නේද
මෙයාල ගියාට ගැටළුවක් නෑ. Gold fishනේ. විලෝපිකයෙක් නෙවේ සහ life span එක අඩුයි. Monster fish ගියොත් ගැටළුවක් වෙන්න පුළුවන්. විසිතුරු මාළු කියන හැම එකාම monster නෙමේ
ආසම ඔයාගෙ ෆාම් එක බලන්න .
ගොඩක් ස්තූතියි. ලංකාවෙ නැතිනිසා වැඩිය පෙන්නන්න විදියක් නෑනෙ
Aiyye MD 1 eka clear karana hamoma MD 2karanawada?MD 1 eka clear karama Mo knk ta registrar hatiyata digatama inna puluwanda? Monawada labena benefits?salary wadi wenawada?ai samahara Aya MD 1eka clear karala nawathane.?
1 නැහැ
2 බැහැ. Registrar training එක ඉවර වෙලා අවුරුදු 4ක් ඇතුළත එයාට MD part II pass වෙන්න බැරිනම් ආයේ MO විදියට Step down වෙනවා.
3. කිසිම benefit එකක් නෑ ලංකාවෙ
4. නෑ. තියන ටිකත් අඩු වෙලා වැඩ වැඩිවෙනවා.
5. ගොඩක් වෙලාවට ආර්ථික සහ පවුල් ප්‍රශ්න තමයි
@@Planet361Stories Thankyou aiyye
Baln hitapu video 1kak ❤❤ tjx
ගොඩක් ස්තූතියි සහෝදරයා
ඉස්සො හදන්න පුලුවන්ද ඔය වගේ පොකුණු වල
මිරිදිය අයද? ධීවර කර්මාන්තය ගැනනම් අදහසක් නැහැ
දැන් ටිකක් හොඳ ප්‍රවනතාවයක් තියෙනව වගේ පේනවා ආහාර අවශ්‍යතා සඳහා මසුන් වගා කිරීම
මටත් ඔය දෙම උනා ඩොක්ටර, මාම නම් පොඩියට කරේ ගොඩාක්
Business කරනකොට මේව බලාපොරොත්තු වෙන්න ඕන අනිවාර්යයෙන්
අයියේ මාලු 2000,3000 දෙන්න ලංකාවේ local market එකක් තියෙනවද ? නැත්තම් export කරනවද ?
Local market එකක් තියනවා. දැනට ඒකට දෙන්නේ
Lankaw shook ne ayya mehem innnkooooo.
Marama sathutin inne dan nm❤❤❤❤
මාරම සතුටෙන් ඉන්නෙ ලංකාවෙන් එළියට ගිය නිසා. Family එකත් ගත්තම තවත් සතුටුයි
♥♥♥
Thanks buddy
Oscar maket aduyi den
අඩුමත් නෑ. හොඳ quality බඩු දෙනවනම් ඉල්ලුම තියනවා
මාලු ටැංකියෙ ගෙම්බො නැති කරන්නෙ කොහොමද
උන්නම් නැතිකරන්න සෑහෙන්න අමාරුයි
Mada pokunta newei , malunge viydam tikth ekk labayak awada
වියදමත් එක්ක බලද්දි ලාබයි
දැං කොහෙද? බං..!
මමනම් සිංගප්පූරුවේ ඉන්නෙ දැන්
🍀❤
Thanks buddy
🔥🔥🔥
Thanks buddy
❤
ගොඩක් ස්තූතියි
👍👍👍
Thanks buddy
Glow tetra kalanm hari dan trend eka
ඊළග පාර ඒ ගැන හිතාගන ඉන්නේ
Car eka dunnada?
ඉස්සරහට video එකක් කරන්නම් car එක ගැන
@@Planet361Stories aniwaren.❤
Ayyo ඉක්මනට විඩියෝ දාන්න.
Gap එක හොදටම වැඩි😢😢😢