Dinza Body Kit වලට වාහනේ හදන්න ගිය ගමන (2023)
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.ค. 2023
- #srilanka #subaru #subarusti
Dinesh - 0704557336
Dinza Body Kits කියන්නෙ කටානෙ ඉන්න දක්ෂ vehicle external modifications කරන කෙනෙක් වෙන දිනේශ් අයියගේ රාජධානිය. මගෙ වාහනේ external modifications කීපයක්ම කරේ දිනේශ් අයියා. ඉතින් මේ පාර මම එතනට ගියේ මගේ කාර් එකේ front bumper එකයි, left side fender එකයි හදාගන්න.
මේ ඒ ගමනෙ වීඩියෝ එක. ඔයාට කවදාවත් බලාගන්න බැරි වාහන බලන්න ඕනනම් මේක අනිවාර්යයෙන් බලන්න.
ඔයාල මාව අදුරගත්තෙ Planet 361 හරහා. වීඩියෝ ක්‍රීඩා වලට ආදරය කරන අය එකතුවෙලා ඉන්න Planet 361 ගැන සහ ඒ චැනල් එක කරගෙන යන මගෙ ජීවිතේ ගැන විශේෂ දේවල් බෙදාහදාගන්නයි මේක හැදුවෙ. පුළුවන් වෙලාවට මේකෙත් videos දාන්නම්. එහෙනම් කට්ටියටම ජයවේවා!
මේක මගෙ 4 වෙනි TH-cam චැනල් එක. පහළ තියෙන්නෙ ඉතුරු තුන. කැමතිනම් ගිහින් බලන්න.
Planet 361 - / planet361
STIpper - / stipper
The Game Bugger - / thegamebuggers
කාර් පිස්සෙක්, ගේම් පිස්සෙක්, මාලු පිස්සෙක්, දොස්තර මහත්තයෙක්🖤 දවසක ලංකාවෙ උඩටම යන්න ඕන චැනල් දෙකයි අයියගෙ චැනල් දෙක😍
පිස්සා කියන වචනෙට කැමති නැති වුණාට ඒ අදහසට කැමතියි
0
පිස්සා කිව්වෙ පිස්සු කියලා නෙවෙ🥲
@@sadeepamihiran5915ඒක තේරෙන්නැති පිස්සෙක් බ්න් මේ දොස්තරය 😏😏😏
@@DukeReactionඒක තමයි මාත් කියන්නෙ. දේකට කැමැත්ත පෙන්නනවා කියන එකට 'පිස්සා' කියන වචනෙ පාවිච්චි කරන එක ගැන.
ලංකාවේ කෝච්චර කාර් review කරන චැනල් තිබ්බත් කවුරැත් පෙන්වනේ නැති දේවල් පෙන්වන්නේ ඔයා විතරයි❤🙂
Car reviews වෙනයි, vlogs වෙනයි ඉතින්
Broooooooooooo....😮😮😮😮😮 Lamborghini countach එසෙ මෙසේ car එකක් නෙමෙයි දැනට ලෝකේ තියෙන මිල වැඩිම classic lambo වලින් එකක්. එක restore කරන්න පුළුවන් උනොත් මට sure ලංකාවේ තියෙන වටිනාම cars වලින් එකක් වෙනවා.
කීයක් වගේ වෙයිද
@@idea-one9337can't even imagine bruh..
සාමාන්‍යයෙන් ඇමරිකන් ඩොලර් ලක්ෂ 7ක් 8ක් වගේ වෙයි. ඒ කියන්නෙ රුපියල් කෝටි 22ක් වගේ
Yup easily over half a million. Designed by Marcello Gandini. The wedge shape. 1st mass production car to hit 200mph. (Ok 69 Daytona did it before but it was a road legal nascar) this is the most iconic car of that era. this is THE LAMBORGHINI 🔥🔥 i hope it'll be restored. But spare parts can be very expressive and hard to find.
O
පට්ට details ගොඩක් දැනගත්ත වීඩියෝ එකක් මේකනම්. සුපිරි 💐💐💐
ගොඩක් ස්තූතියි සහෝදරයා
ලොකු දැනුමක් හම්බුනා අයියේ. බොහොම ස්තූතියි ඔයාට❤❤
Welcome brother
සුපිරියක් අයියේ
ගොඩක් ස්තූතියි සහෝදරයා
Dinesh අයියා කියන්නේ සුපිරි හදවතක් ❤
❤❤❤❤❤
අනිවාර්යයෙන් brother
සුපිරි ❤❤
Thanks brother
අර fomula එක නම් පහරක් 🔥❤️❤️❤️
අනිවාර්යයෙන් brother
Friendly person.. Must be very kind to his patients... Cheers..
Yes brother. He is a kind hearted and talented person
අයියාගේ video මරූ ☺️💗
ගොඩක් ස්තූතියි සහෝදරයා
❤❤❤❤❤ අද video එක පට්ට
Aquarium eke update ekakuth denna brother 💙
ගොඩක් ස්තූතියි සහෝදරයා
ඔබතුමා මාරයි..මම මේ බලන දෙවැනි වීඩියෝ එක .දැන් දන්නෙ දොස්තර මහත්තයෙක් කියල...නිකන් නෙවෙයි පොලොවෙ පයගහල ඉන්න දොස්තර මහත්තයෙක්...සතුටුයි ...දැක්කමයි මේ සිරාවට...මාලු සීන් එකනම් සුපිරි .👏👏👏👏👏❤️❤️❤️
ගොඩක් ස්තූතියි. ගොඩක් දොස්තරලා ඔහොම තමයි
මගෙත් තියෙනවා ford laser එකක්..ආයෙත් මොනවහරි කරන්න හිතෙනව .සුපිරි වැඩ්ඩෙක් වගේ නේද ...❤️❤️❤️❤️❤️❤️❤️
සුපිරි වැඩ්ඩෙක්. බය නැතුව ඕන වැඩක් බාරදෙන්න පුළුවන්
සුපිරි
Thanks buddy
කටානෙ වැඩ්ඩො තමා ඉන්නෙ බොසා.අපිත් කටානේ❤❤❤
අනිවාර්යයෙන් අනිවාර්යයෙන්
@@Planet361Stories ❤️❤️❤️
මං නිට්ටබුවේ.පට්ට වාහන ටික.නිහතමානී වැඩ්ඩෙක්
අනිවාර්යයෙන් brother. සුපිරි මනුස්සයෙක්
සුපිරි❤❤❤
Thanks brother
Brother me go pro eke mic ekenda voice record kale? Edit ekedi denoise effect eka add kalada? Voice clear thiyanwa car eke athuledith 👌
ඔව් brother. Hero 11 එකනෙ. මටත් හිතාගන්න බැරිවුණා..මම වෙනම mic එකෙනුත් record කරා. අන්තිමට බලද්දි gopro එකේ recording නියමයි
අයියේ දවසක supra එකක් ගැන ඕනේ
බලමුකෝ car එකක් set වුණොත්
Supiri ayye 🌺❤❤❤❤
Thanks brother
Dinza Ayya Kiynna supiri waddek 💯❤️
අනිවාර්යයෙන් brother
FIRST 🔥 YOU HAVE A NICE CAR SIR 😉❤️
Thanks buddy
@@Planet361Stories ❤️
Woooow niyamai ❤ thank you oyata me dewal kiynavata
You are mostly welcome
චැනල් එකේ කාර් ගැන කියලා දෙන විඩිඕ දාන්න බැරිද වැඩේ සුපිරි 🔥❤
එච්චර කරන්න තරම් මම දන්නෙ නෑ brother. මගෙ subject එක නෙමේනෙ ඔය. පොඩ්ඩක් පොඩ්ඩක් තමයි දන්නෙ
ජයවේවා අපිත් බලන් ඉන්නවා
ගොඩක් ස්තූතියි සහෝදරයා
Supiri💪💪♥️♥️
Thanks brother
Jayawewa sir
ජයවේවා
පට්ට ලස්සනයි අයියා විඩියෝ එක .ඔයා අයියා ලංකාවේ නම ගිය චරිතයක් වෙනවා ආදරේයි ඇ ❤❤❤❤❤❤❤❤
ගොඩක් ස්තූතියි සහෝදරයා
Oya lamborghini eke aluth vision eka nam maru❤meka godala gaththa nam maru❤😮
අනිවාර්යයෙන් brother
One of the best car modifier in sri lanka
Definitely brother
Ayyage Videos Patta
Thanks brother. ඒකට case එකක් ආව brother. A legal issue. දාන්න බෑ
Adareyi Doctor kasun aiya❤
❤❤❤
Supiriyak ❤
Thanks brother
මට නම් එ Lambo එකට වඩා හිත ගියේ porsche 911 carerra GT එකට, ඒක පාරටම මගේ ඔලුවට ආවේ එක දකිද්දී, Wangan Midnight Anime eke Black Bird Car eka, ❤ ආයේ Yoshida San use kareth ඔය වගේ එකක් නේ, ආයේ මගේ ඔලුවට ආවේ RWB Bodykit, ❤❤😅
Careera GT නෙමේ brother ඒක Careera 4 stradale එකක්.
@@Planet361Stories Aa thank you brother e gana කීවට
❤ …වැඩ්ඩෙක් තමය් ඉතින්…❤️
අනිවාර්යයෙන්
doctor oka celica gt-4 ekak owa one tharam thiyanawa poddak hoyala balanna i think more than 1000cars available on the market
මට ඇත්තටම කියන්න ඕන වුණේ ජපානෙන් එළියේ මේ exact track versions කීපයයි තියෙන්නෙ කියලා. Celica GT generation 4 cars 2500ක් හදනවා. ඒකෙන් 2200ක් හෝ 2250ක් වගේ ගාණක් japan වල තියාගෙන ඉතුරු ටික විතරයි export කරන්නෙ. ඒකෙනුතු 1994 manufactured cars කීපයයි ලෝකෙටම තියෙන්නෙ. ඔය කතාව තමයි ඔළුවෙ තියාගෙන හිටියෙ, අමතක වුණානෙ
Video guality good 😊
Thanks buddy
මම ඔය car එකට හුගක්ම ආස උනා NFS:Most Wanted 2012 ගහලා...තාමත් එහමයි ඉතින්...ලංකාවෙ තියෙනවා කියන්නෙ ඉතින් superb ආහ්..🐐🔥❤️
ඒකෙ ඕක නෑ bro
මට මතකනෙ...අර පොඩි පාලම වගේ එක යට තිබ්බෙ රතුපාට...?
@@CamaranBlack thiyanawa... Bm...
Eka thamai,mata hodatama mathakai..
මටත් හරියටම මතක තිබ්බෙ නෑ
Dinesh dinza ayya kiynne supiri waddek ❤❤
අනිවාර්යයෙන් brother
Eg 8 eka මගේ හැබැයි 🤧❤️ ස්පොයිලරේ කැත නෑ හාද
අඩේ නියමයි. මටනම් spoiler එක set නෑ. ඔයාට ලස්සනනම් එච්චරයිනෙ ඉතින්. ලස්සන එක එක්කෙනාට දැනෙන විදිය වෙනස්නෙ
Toyota celica එකක් ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් ඒකේ මුල් මූවි 1කේ 2කේ තිබ්බද ? තිබ්බා වගේ මතකයි
ඔව්. 2 fast 2 furious එකේ
aiyage vlog ekak enakan bln inne mn
ගොඩක් ස්තූතියි සහෝදරයා
Mama NFS MW eke razorwa paradduweth porche 911 ekakin
Nice brother
Dilantha අයියගෙ F1 එක ❤
ඔව් ඔව්. එයාගෙ
දිනේෂ් අයියා කියන්නේ වෙනම ලෙවල් එකක් ❤❤❤❤
අනිවාර්යයෙන් brother
@@Planet361Stories ආයේ එද්දී කියන්න අපේ ගෙවල් පැත්ත තමා ❤❤
Doctor Bro Mata Countach replica ekakai, Oraginal Countach ekakai වෙනස poddak පැහැදිලි කරන්න කෝ,,
සාමාන්‍ය අදහසක් තියෙන කෙනෙක්ට හොයාගන්න පුළුවන්. Finishing එක දිහා බලපුවාම තේරුම් ගන්න ලේසියි. Engine එක වෙනස්. Replica එකේ තියෙන්නෙ TATA engine එකක්ද කොහෙද.
@@Planet361Stories man හොයලා බැලුවා Chevy V8 engine එකක් තියෙන්නේ අනිත් ඒවා බොහෝ දුරට එක සමානයි
@@Planet361Stories Tata engine එන්නේ නෑ brother Replica එක හදන්නේ UK 🇬🇧 wala
That car 🚗 is great 👍
For sure brother
ලම්බෝගිනි ය ගොඩක් වටිනවා ❤️
අනිවාර්යයෙන්
Countach eka 💀❤️
Yes ❤
Dinesh aiya❤
❤❤❤
දැදිගම බටදෙනිය ❤
ඔව්
Ayye ohommama super bikes ganath video dapnko bn
මට ඒ ගැන ලොකු දැනුමක් නෑ
car gana knowledge eka ammoooo
ලොකු දැනුමක් නෑ. එහෙන් මෙහෙන් දැනගත්ත ඒවා තමයි ඉතින්
Lankawee jeewath wenna supirima paththa thama Gampaha District eka.. mn hithanne perfectma ❤
ඒක ඇත්ත. නගරයේ පහසුකම් තියන, ගමක ලස්සන තියන පැත්තක්
Celica,911 හොද තත්වේ තියෙනවානේ.
Use කරන්නේ නැද්ද?😢
ඒව හොඳ තත්ත්වෙ නෑ brother
@@Planet361Stories 😶😶
😍😍😍🔥🔥🔥👌👌👌
Thanks brother
Ammata siri.❤❤❤gammak wv
Thanks buddy
countach ekak thibba 2012-2013 withara sunday times hitad eke wikunanda daala thibba mathakai.... okada danne naa eka?
නෑ brother. මේ ඒක නෙමේ
ඒක කොහෙද දන්නෑ දැන්?
Dinza supiri waddek
අනිවාර්යයෙන් brother
අයියා කාර් එකත් පට්ට ඇ මම ආසම වාහානයක් ❤❤❤❤❤ අයියගේ කාර් එක need for speed most wanted 2005 කාර් game ඒකේ තියෙනවා කාර් ලිස්ටි ඒකේ ❤❤❤❤❤❤
Thanks brother. Games ගොඩක තියනවා මේක
Mata okata asa hithune tdu2 galaha.... ❤
@@Planet361Stories ඔව් ඇ ❤🥰🥰🥰🥰.කොහෙමද ඉතිං අයියා ❤❤❤❤🥰🥰🥰
@@janithcw ඔව් ඇ මටත් කොහෙමද ඉතිං
@@malishagamingtech1000k yahathin innw ithim... 😁
Apit katane. Love you
නියමයි ❤
Aiye srilankacarspotters kiyala tiktok page ekaka oyage video eka dala tiyenawa poddak balanna
ඔව් brother. Credits දීල තිබ්බ. අනික ඉතින් මේව මට අයිති වාහන නෙමේනෙ 🤣. ඒ නිසා අහම්බෙන් ගත්ත video එක කවුරු දැම්මත් අවුලක් නෑ මට
❤පට්ට
Thanks buddy
Dinesh ayya💚💚
❤❤
Oyage car eke clutch eka pagaddi squeaky sound ekak enne ai ? Mageth e seen eka thiyenawa.
Clutch එක පොඩ්ඩක් තද නිසා ඒ. ඒකට oil ටිකක් දැම්මම හරි. ඒක අවුලක් වෙන්නෙ නෑ
දුක වාහන තෙමෙන්න දාලා තියෙන එක තමා අයියේ.. countach එක...
Restore කරාම අවුලක් නෑ
❤❤❤
Thanks buddy
නියමයි...Doc...❤
ගොඩක් ස්තූතියි
😮
Thanks brother
❤
Thanks buddy
🖤🔥✨️
Thanks brother
වීඩියෝ එක 14:00 ඉදන් බලන්න පටන් ගන්න.අනිත් ටික වැඩක් නෑ.
අඩේ vlog කියන දේ දන්නෙ නැති අයත් මගෙ vlogs බලනවා කියද්දි සතුටුයි
මාරයි අයියෙ lambo එකයි proche එකයි නම් මාරම ගැම්මක් මොකද ගොඩක් කට්ටිය ඔය වාහන ගැන දන්නෙ නෑ lambo is dream❤️
අනිවාර්යයෙන් brother. දවසක ගේමු එකක්
🔥💣💣💣
Thanks brother
🖤
Thanks brother
Ayya ge no 1 Denawa da
Planet 361 Page එකෙන් message එකක් දාන්න.
E porsche එක use කරන්නේ නැද්ද?
නැහැ. Restoration එකක් කරන්න ඕන
අයියා කෑගල්ල ලග කොහෙහරිද ඉන්නේ?
දැදිගම
Aiye oya keagalleda koheda mn inne කෑගල්ල hospital eka issraha parak thiyenne ethana plaweni gedra
මම දැදිගම
ආයුබෝවන් iam new friend
Hi brother. Welcome
ලංකාවෙ වාහන wide body kit කරාට කේස් නැද්ද පාරෙ යද්දි 🙄
ලංකාවෙ නීතිය අනුව කිසිම අමතර දෙයක් වාහනේට සවි කරන්න බෑ
❤❤🎉
Thanks buddy
වාහනයක් import කරද්දී රජයටද කොච්චර බද්දක් ගෙවන්නට ඕනද
සාමාන්‍යයෙන් වාහනේ වටිනාකමෙන් 300-500%ත් අතර ගාණක්
Fomula එක දිලන්ත මාලගමුවගෙ නේද😁
ඔව් ඔව්. නම ගහල තියනවා ඒකෙ 😏
wtf kiyala kiyauna countach name eka dekkama great video aiya
Thanks brother
ape game ekek ❤
❤❤❤
Oyaa yanne ape peththen ne aiye😀
දන්නෙ නෑනෙ ඉතින්
Aiyoo aiya gewal lagatama awith gihin math ethanamai inne
ආයෙ එනවා වාහනේ අරගෙන යන්න
අයියගෙ කාර් එකturbo ද
ඔව් brother. Subaru Impreza WRX STI එන්නෙ turbo charged engine එකක් එක්ක. විස්තර ඔක්කොම මෙතන තියනවා.
th-cam.com/video/h4u4P0jL7j8/w-d-xo.html
කලින් vdo එකෙ තිබුන parts missing නෙ. Crop කරල අයින් කරල ඇයි ?
Legal issue එකක් ආවා brother
අයියෙ කාර් ගැන ඔය තරම් මතක තියාගෙන ඉන්නෙ කොහොමද?
ටිකක් ටිකක් මතකයි. අනිත් ඒවා ඒ වෙලාවෙ බලල organize කරගන්නෙ.
@@Planet361Stories 🙌
celica eka 6th gen eka neda
නෑ brother. මේක 5th gen. 6th gen එක මීට වඩා වෙනස්
Why did you cut the video from the original upload?
Car Owner had to face some legal issues due to my footages
@@Planet361Stories ah that’s understandable..thank you for the quick response Dr
Aiya kegalla paththeda inne ?
😊
ඔව්, දැදිගම
@@Planet361Stories Man eka dawasak dakka oya wage kenek kegalledi bus holt eka gawa
oya ape gamane... oya koheda kagalle aiye.. badadeniya parane
හරියටම කියනවනම් මල්මැස්ස
Dr.sadiranga ඕස්ට්‍රේලියා ගිය විදිහ කියන්නකෝ සර්🥺
AMC කරා, jobs වලට apply කරා, job එකක් හම්බවුණා, ගියා
@@Planet361Stories ඉන්ජිනියර් ලටත් පුලුවන්ද🤔
Petral kiyak wage karanawada 1 litar
මගෙ එකේද? ඒකනම් average 5 to 6
@@Planet361Stories ow aiye
Eeknm pissuwk 💀🔥💯
අනිවාර්යයෙන් brother
අයියේ අර තියෙන්නේ gtr34 නේද😳
නෑ. R34 එකක්නම් තිබ්බෙ නෑ