අම්මෝ මේවගෙ ගණන් | සින්ගප්පූරුවේ ගත්ත කාමරේ තියෙන දේවල් (2023)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • ඔයාල සින්ගප්පූරුවේ සන්චාර වලට එනකොට හොටෙල්ස් වල නතරවෙලා ඉදල ඇතිනේ. ඒ වුණාට කාලයක් මෙහෙ රැකියාවෙ නිරත වෙලා ඉන්නකොට වෙනනම එකක නතර වෙන්න වෙනවා. මෙහෙ ඉතින් ජනගහණ ඝනත්වය වැඩිනේ. ඒ නිසා ගෙවල් තමයි ගණන්. බලමු එහෙනම් මෙච්චර ගාණක් දීල ගත්ත කාමරේ මොනවද තියෙන්නෙ කියලා
    සින්ගප්පූරුව කියන්නෙ ගිණිකොනදිග ආසියාවෙ තියන දියුණුම වගේම සුන්දරම රටක්. 1965 වගේ මෑත කාලයේ නිර්මාණය වෙලා, පොඩි කාලයක් ඇතුළත සීග්‍රයෙන් වර්ධනය වුණ ආර්ථිකයක් හිමි රටක්. මේ සින්ගප්පූරුවේ doctor කෙනෙක් විදියට වැඩ කරන්න මට වාසනාව ලැබුණේ 2023 සැප්තැම්බර් මාසෙ ඉදලා. ඉතින් අපි පටන්ගමු මේ සින්ගප්පූරුව ගවේෂණය කරන්න.
    ඔයාල මාව අදුරගත්තෙ Planet 361 හරහා. වීඩියෝ ක්‍රීඩා වලට ආදරය කරන අය එකතුවෙලා ඉන්න Planet 361 ගැන සහ ඒ චැනල් එක කරගෙන යන මගෙ ජීවිතේ ගැන විශේෂ දේවල් බෙදාහදාගන්නයි මේක හැදුවෙ. එහෙනම් කට්ටියටම ජයවේවා!
    මේක මගෙ 4 වෙනි TH-cam චැනල් එක. පහළ තියෙන්නෙ ඉතුරු තුන. කැමතිනම් ගිහින් බලන්න.
    Planet 361 - / planet361
    STIpper - / stipper
    The Game Bugger - / thegamebuggers

ความคิดเห็น • 440

  • @Albert_Einstein_7
    @Albert_Einstein_7 10 หลายเดือนก่อน +47

    මෙහෙයි, ඔහෙයි කියල වෙනසක් දැනෙන එකක් නෑ, අපිත් සිංගප්පූරුවේ තරම්ම ලයිට් බිලක් ලබන මාසෙ ඉදන් ගෙවනවා. Sadly but true.

    • @manuja669
      @manuja669 10 หลายเดือนก่อน +3

      ඒත් පඩිය මෙහේ වගේද ඉතින් 😂

    • @Planet361Stories
      @Planet361Stories  10 หลายเดือนก่อน +14

      ආයෙ වැඩි කරලා නේද? අනේ මන්දා කොහොම ජීවත් වෙන්නද් කියලා ඔහේ

    • @sisiramalan5382
      @sisiramalan5382 10 หลายเดือนก่อน

      😂😂

    • @chamilanelum8175
      @chamilanelum8175 10 หลายเดือนก่อน

      කලින් අපි ලයිට් නැතුව හිටියේ

  • @SLPCLK
    @SLPCLK 10 หลายเดือนก่อน +15

    ade supiri bro
    jaya wewa 😍

    • @okithbrolk8466
      @okithbrolk8466 10 หลายเดือนก่อน +1

      Gyaa ayya..❤❤😮...

    • @Planet361Stories
      @Planet361Stories  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @lamindu1679
    @lamindu1679 10 หลายเดือนก่อน +38

    හැබැයි අලුතෙන් ගත්ත go pro එකේ quality eka නම් සුපිරි.... අයියගේ vlogging මාරම ලස්සනට කෙරෙනවා එකෙන්❤️🌹

    • @Planet361Stories
      @Planet361Stories  10 หลายเดือนก่อน +10

      Thanks brother. ඉස්සරහට තව ලස්සන ඒවා එනවා. Just wait and see

  • @induwarasenewi6719
    @induwarasenewi6719 10 หลายเดือนก่อน +10

    මොනව උනත් ඕනෙ වෙලාවක bathroom එක තියෙන්න ඕනෙ කියන එකනම් එකෙම්ම පිලිගන්නවා😂❤️

    • @Planet361Stories
      @Planet361Stories  10 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්. ඒක සහතික ඇත්ත

  • @lalithweerasinha6136
    @lalithweerasinha6136 10 หลายเดือนก่อน +19

    HDB කියන්නෙ Housing Development Board. ඒවා තමයි ලී ක්වාන් යූ මුලින්ම සිංගප්පූරුවෙ නිවාස හිඟය විසඳන්න හදපු තට්ටු නිවාස. HDB flats ආණ්ඩුව විසින් හදපු තට්ටු නිවාස

    • @Planet361Stories
      @Planet361Stories  10 หลายเดือนก่อน +2

      අන්න හරි. එකපාරටම ඒක අමතක වුණා

  • @k.a.nsampath9094
    @k.a.nsampath9094 10 หลายเดือนก่อน +16

    අයියා වගෙ මනුස්සයෙක් අපේ ලංකාවට නැති වුනු එක පාඩුයි.දිගටම මාලු ගැන vedio කරමු. අයියෙ සිංගප්පූරුවේ කතා කරන භාෂාව මොකද්ද අයියෙ

    • @DipunGangadara-nk5hx
      @DipunGangadara-nk5hx 10 หลายเดือนก่อน +1

      English

    • @Planet361Stories
      @Planet361Stories  10 หลายเดือนก่อน +3

      මෙහෙ මාළු farm එකක් බලන්න යමු වෙලාවක. මම භාෂා ගැන කලින් video එකේ කිව්වා හැබැයි. රාජ්‍ය භාෂා 4යි. English, Chinese, Malay and Tamil

  • @ravindunimsara3859
    @ravindunimsara3859 10 หลายเดือนก่อน +10

    හරිම අව්‍යාජ චරිතයක්💙

    • @Planet361Stories
      @Planet361Stories  10 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි

  • @Senore396
    @Senore396 10 หลายเดือนก่อน +3

    නියමයි සහෝදරයා සුපිරිම Comfortable Room එකක් සුභම වේවා !

    • @Planet361Stories
      @Planet361Stories  10 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්. ගොඩක් ස්තූතියි

  • @hasithalakshan8387
    @hasithalakshan8387 10 หลายเดือนก่อน +3

    මේ videos ටික ගොඩක් වටිනවා අපි නොදන්න දේවල් කියලා දෙනවට ඔයාට ගොඩක් ස්තුතියි.❤

  • @lochana_x
    @lochana_x 10 หลายเดือนก่อน +8

    singapore නම් ලස්සනයි වගේ ගොඩක්😍❤

    • @Planet361Stories
      @Planet361Stories  10 หลายเดือนก่อน +2

      ලස්සනයි සහ ජනාකීර්ණයි

  • @lightupali3797
    @lightupali3797 10 หลายเดือนก่อน +6

    දන්නෙ නැති නිසා දැනගන්න අහන්නෙ😅.
    ඔය තැන් වලත් අර hotels වල වගේ room service කරනවද කවුරු හරි කෙනෙක් ඇවිල්ලා?

    • @Planet361Stories
      @Planet361Stories  10 หลายเดือนก่อน +2

      සතියකට සැරයක් ඇවිත් සාලෙ සහ කුස්සිය cleam කරනවා

  • @idea-one9337
    @idea-one9337 10 หลายเดือนก่อน +4

    ජය වේවා අයියා❤️

    • @Planet361Stories
      @Planet361Stories  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @praveenabishek2621
    @praveenabishek2621 10 หลายเดือนก่อน +17

    doctor අපිට පුලුවන්ද red cross සංවිධානයට වගේ ගිහින් යුද්දෙන් තුවාල ලබන අයට බෙහෙත් කරන්න යන්න doctor කෙනෙක් වෙලා

    • @Planet361Stories
      @Planet361Stories  10 หลายเดือนก่อน +11

      පුළුවන්. WHO එකටත් join වෙන්න පුළුවන්. එයාලා vacancies call කරනවා. අවධානෙන් ඉඳලා දාන්න තමයි තියෙන්නෙ

    • @praveenabishek2621
      @praveenabishek2621 10 หลายเดือนก่อน +1

      Anne kiyannako

    • @praveenabishek2621
      @praveenabishek2621 10 หลายเดือนก่อน

      @@Planet361Stories e ganath idiriyata video ekak karamu

  • @praneethdissanayake947
    @praneethdissanayake947 10 หลายเดือนก่อน +3

    සුපිරි ඉතිම් ..එල එල .අපිත් ලගදිම එනවෝ

    • @Planet361Stories
      @Planet361Stories  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි. එන්න එන්න. අපි බලාගෙන ඉන්නවා

  • @user-zq9xc9fi5w
    @user-zq9xc9fi5w 10 หลายเดือนก่อน +2

    aththatama doctor lankawe minissu godak hithan inne lankawe doctors la lankawa dala yanne me lokuu budalayak langa thiyagena kiyala , godak minissu hithan inne doctor kenek kiwwama ( lankawe) kotipathiyek kiyala . eth eka ehema nane , mage punchammath colombo mbbs karapu ekkenek , mehe negombo general hospital eketh wada karala , thawa private hospital ekakath wada karala , thawa private practiceuth karala eth ona tharamata salliyak ithuru karaganna barima thana me april australia giya . lankawe minissu hithanne permit ekata tikak nama thiyena wahanayak genawa gaman doctors lata koti ganan salli thiyenawa kiyala . eth aththatama bohoma sulutharei danne doctor kenek wenna kana katta . e katta kalath anthimedi sathiye dawas hathama wada karalath hariyana padiyak hambune nathi unama doctorsla rata yana eka sadaranai . mokada doctors la kiyanne olevel iwara wechcha dawase indan mbbs iwara karala intern eka karana dawasa wenakanma eka digata nonawathwa katta kana set ekakne , e katta kala intern eken passeth uhulanna bari tharan wada godak karala e wada pramaneta hariyanne nathi padiyak araganna doctors la kiyanne robo la nemene . jayen jaya doctor subapathanawa , doctor ge channel ekata set wela inne doctor game review patan gaththa kale indanmai 👊🏻❤️

    • @Planet361Stories
      @Planet361Stories  10 หลายเดือนก่อน +1

      Doctor කෙනෙක්ගෙ ළගම ඉන්න කෙනෙක් විතරයි ඒ ගෙවන ජීවිතේ ගැන දන්නේ. අනිත් අයට තේරුම් කරවන්න හරිම අමාරුයි. ගොඩක් ස්තූතියි ඔයාල වගේ කීපදෙනෙක් හරි මේක තේරුම් ගන්නවට

  • @PabodaAnuhas
    @PabodaAnuhas 10 หลายเดือนก่อน +1

    Supiri aiye.Mulinma Gaming ගැන හරියට දැනගත්තෙත් අයියගෙන්.අයියගෙන්ම මේ වගේ Vlogs දකින්න ලැබීමත් සතුටක්❤

    • @Planet361Stories
      @Planet361Stories  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @kasunrathnayake9458
    @kasunrathnayake9458 10 หลายเดือนก่อน +2

    ජෝන් අයියේ vlogs ඔක්කොම
    බලනවා අපි❤

  • @prasangiabeysinghe3532
    @prasangiabeysinghe3532 10 หลายเดือนก่อน +10

    සුබ පැතුම් ඩොක්ටර්🎉🎉❤

    • @Planet361Stories
      @Planet361Stories  10 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි

  • @rashikaabesinghe9165
    @rashikaabesinghe9165 10 หลายเดือนก่อน +1

    Kasun awrudu gannakin oyawa dakke ahamben. Mata mathaka widihata mama oyawa anthimata dakke 2010 wage dedigama di. Harima sathutui oya gana. Congratulations for the new beginning. 🎉

    • @Planet361Stories
      @Planet361Stories  10 หลายเดือนก่อน

      අම්මෝ, සෑහෙන කාලෙකට පස්සෙ. දැන් ඔයා කොහෙද ඉන්නේ?

  • @Jayawardana521
    @Jayawardana521 10 หลายเดือนก่อน +1

    එල එල මල්ලි ජය වේවා!කාර් එක දීලද ආවෙ.😮

    • @Planet361Stories
      @Planet361Stories  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි. නෑ අයියේ. වාහනේ තමයි

  • @Unknown-gy8uf
    @Unknown-gy8uf 10 หลายเดือนก่อน +1

    Thanks a lot for uploading an awaited video doctor............... Waiting for more ❤😊

    • @Planet361Stories
      @Planet361Stories  10 หลายเดือนก่อน +1

      Welcome. Will meet up with more in the future

  • @D_Ravi
    @D_Ravi 10 หลายเดือนก่อน +2

    Aluth video eka enakan balagena hitiye 😀

    • @Planet361Stories
      @Planet361Stories  10 หลายเดือนก่อน +1

      දවස් 5කට වතාවක් හවස 5ට video එකක් දානවා

    • @D_Ravi
      @D_Ravi 10 หลายเดือนก่อน

      @@Planet361Stories ❤️

  • @karuNew
    @karuNew 4 หลายเดือนก่อน

    2005දී අපි සම්පුර්ණ තට්ටු දෙකේ ගෙදරකටම දුන්නේ S$950 යි. 2009න් විතර අසුව තමා rental වැඩි වෙන්න පටන් ගත්තේ.

    • @Planet361Stories
      @Planet361Stories  4 หลายเดือนก่อน

      එහෙමද? ඔව්, මෑතක් වෙනකන්ම මෙච්චර ලොකු demand එකක් තිබ්බෙ නෑ

  • @Nimashi1111
    @Nimashi1111 10 หลายเดือนก่อน +2

    සාමාන්‍යයෙන් මම girl කෙනෙක් නිසා boys ලගෙ vlogs එහෙම බලන්න හිතෙන්නෙ නෑ ඒත් doctor ගෙ vlogs ආසවෙන් බලනවා ❤🥰

    • @wasanasewwandisewwandi8227
      @wasanasewwandisewwandi8227 10 หลายเดือนก่อน +5

      පන්ඩිතකමට කියනව නෙමෙයි මාත් girl කෙනෙක් ඒත් අද ඉදන් boy ලගේ videos බලන්න මොකද උගත් බුද්දිමත් අය ඉන්නවා ඒ අයගෙන් ඉගෙන ගන්න හුගක් දේවල් තියනවා ඒ අයව study කරන්න girls ල විදියට අපට success වෙන්න ගන්න හුගක් දේවල් තියනවා ❤

    • @Planet361Stories
      @Planet361Stories  10 หลายเดือนก่อน +4

      ගොඩක් ස්තූතියි. එහෙම බේදයක් තියාගන්න එපා. ඒක යමක් ඉගෙනගන්න තියන බාධාවක්

  • @klmnlahiru
    @klmnlahiru 10 หลายเดือนก่อน +3

    ආදරෙයි අයියෙ ❤️

  • @lakmaldhanushka3675
    @lakmaldhanushka3675 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏සුපිරියක්🔥🔥🔥🔥සුපිරියක්🔥🔥🔥🔥📽️📽️ සුපිරියක් 📽️📽️☸️☸️☸️☸️💝💝

    • @Planet361Stories
      @Planet361Stories  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි

  • @manujamax5289
    @manujamax5289 10 หลายเดือนก่อน +2

    Patta 🤩😍

  • @kavindumilaksha2667
    @kavindumilaksha2667 10 หลายเดือนก่อน +7

    පුලුවන් කමක් තිබ්බොත් google එකේ වැඩකරන ලන්කාවේ කෙනෙක් එක්ක වීඩියෝ එකක් කරන්ඩ පුලුවන්ද?

    • @Planet361Stories
      @Planet361Stories  10 หลายเดือนก่อน

      බලමුකෝ ඉස්සරහට

  • @hirunachamishka8035
    @hirunachamishka8035 10 หลายเดือนก่อน +3

    Lankwe salary eka genna kala wage full video ekak krnko singapore wala doctor ge salary eka genna

    • @Planet361Stories
      @Planet361Stories  10 หลายเดือนก่อน

      Salary එක ගැන අපට public කතාකරන්න තහනම් brother

    • @hirunachamishka8035
      @hirunachamishka8035 10 หลายเดือนก่อน

      @@Planet361Stories lankwe vithara d puluwan othokata

  • @lasithperi
    @lasithperi 9 หลายเดือนก่อน

    සුපිරි වීඩියෝ එක මචං

  • @vishwaprabath9168
    @vishwaprabath9168 10 หลายเดือนก่อน +1

    Supir D.r .Parissamin inna. bya wanna dyak na ohe safty .

    • @Planet361Stories
      @Planet361Stories  10 หลายเดือนก่อน

      ඔව්. මෙහෙ අවුලක්ම නෑ.

  • @nipunkavinda3154
    @nipunkavinda3154 10 หลายเดือนก่อน +4

    Food ගැන වීඩියෝ එකකුත් ඕනේ?

    • @Planet361Stories
      @Planet361Stories  10 หลายเดือนก่อน +2

      Foods ගැන කියලා එකක් කරන්නෙ නෑ. හැම එකේම ටික ටික පෙන්නන්නම්

  • @hansanaAyash
    @hansanaAyash 10 หลายเดือนก่อน +1

    Niyamai ❤Hodin inna mn hitiye Little India paththe 2018 awilla 😊

    • @Planet361Stories
      @Planet361Stories  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි. Little India ටිකක් දුරයි මෙතනට

  • @dimazdeep6464
    @dimazdeep6464 10 หลายเดือนก่อน +2

    ayye oyata jaya!!!!!!!!!!!!!

    • @Planet361Stories
      @Planet361Stories  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @himashitharushika5569
    @himashitharushika5569 10 หลายเดือนก่อน +1

    දිගටම video denna doctor . Api blan innawa ❤😊

    • @Planet361Stories
      @Planet361Stories  10 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්, ඉස්සරහට දාන්නම්

    • @himashitharushika5569
      @himashitharushika5569 10 หลายเดือนก่อน

      @@Planet361Stories ❤️😊

  • @WawalapallagadaraUpulwij-db6ch
    @WawalapallagadaraUpulwij-db6ch 10 หลายเดือนก่อน +5

    සංගප්පූර් වියදමත් ලංකාවේ වගේමයි බාර්බර්කිවු එවා මේවා වැඩියකාල ලෙඩවෙයි වෙදා ලෙඩා වෙයි හොදේ😂😂😂

    • @avishkaud3856
      @avishkaud3856 10 หลายเดือนก่อน +1

      ඇයි බං ඕම 😂

    • @Planet361Stories
      @Planet361Stories  10 หลายเดือนก่อน +1

      මෙහෙ කෑමනම් තියනවා සුපිරියටම. Protein වැඩි diets තමයි සාමාන්‍යයෙන් තියෙන්නෙ

  • @anjankaviya
    @anjankaviya 10 หลายเดือนก่อน +1

    Day in the life vlog ekak one dr

    • @Planet361Stories
      @Planet361Stories  10 หลายเดือนก่อน

      වැඩට යන දවසකනම් කරල තේරුමක් නෑ

  • @PasinduDananjaya-vn2gr
    @PasinduDananjaya-vn2gr 10 หลายเดือนก่อน +1

    සුපිරී❤ අයිය තනියමද වීඩියෝ කරන්නෙ😮

    • @Planet361Stories
      @Planet361Stories  10 หลายเดือนก่อน +1

      Thanks. ඔව් ඉතින්, වෙන කවුරුත් නෑනේ මෙහේ

    • @PasinduDananjaya-vn2gr
      @PasinduDananjaya-vn2gr 10 หลายเดือนก่อน

      @@Planet361Stories ඔයාට පාලුයි නේද

  • @gishankavishka7182
    @gishankavishka7182 10 หลายเดือนก่อน

    Superb Bro ❤❤‍🔥

  • @Ashendilantha
    @Ashendilantha 10 หลายเดือนก่อน +3

    Ayye ...ලංකාවේ MBBS එක accept කරන්නේ..new zealand ,Australia,USA,UK,Canada වගේ රටවල් විතරද?? අනිත් රටවල් වලට යනවනම් එයාලගෙ language එකයි..එයාලා දෙන exam එකයි ලියන්න ඔනිද..?

    • @DinushaMadumal2001
      @DinushaMadumal2001 10 หลายเดือนก่อน +2

      ඔය රටවල් වලට යන්නත් exam කරන්න ඕන ඉතින්.uk යනවා නම් plab exam,australia නම් Amc වගේ.........
      ඉංග්‍රීසි නොවන අනිත් රටවල් වලට යනවා නම් ඒ අදාල රටේ භාෂාව ඕන,Exam එකක් කරන්නත් ඕන.
      ඉංග්‍රීසි රටවල් වලට යද්දි IELTS,OET ඕන.

    • @Planet361Stories
      @Planet361Stories  10 หลายเดือนก่อน

      ඔය ඕනම රටක එයාලගෙ medical council exam එක කරන්න ඕන. ඉංග්‍රීසි ප්‍රධාන භාෂාවක් නොවෙන රටකට යනවනම් එයාලගෙ ප්‍රධාන භාෂාවට ප්‍රවීණතාවය පෙන්නන්න ඕන

  • @AshenMihiranga-sq1yu
    @AshenMihiranga-sq1yu หลายเดือนก่อน +1

    අය්යේ..කොරියාවේ වැඩ කරන්න යන්න පුලුවන් ද ලංකාවේ doctors ලට

    • @Planet361Stories
      @Planet361Stories  หลายเดือนก่อน +1

      බැහැ Brother. Hong Kong නම් පුළුවන්

    • @AshenMihiranga-sq1yu
      @AshenMihiranga-sq1yu หลายเดือนก่อน

      @@Planet361Stories Thanks bro

  • @DrIWan2002
    @DrIWan2002 10 หลายเดือนก่อน +1

    Aiye... lankawe mbbs ekai intern ekai iwara karapu kenek ta ohe job ekak ganna puluwanda.. ohe doctor kenek widihata job ekakta apply karana widiha gena video ekak karanna plzz

    • @Planet361Stories
      @Planet361Stories  10 หลายเดือนก่อน +2

      Intern ඉවර කරපු ගමන් එන්න අමාරුයි මෙහේ. 3 years experiences ඕන

  • @hirushagimhan195
    @hirushagimhan195 10 หลายเดือนก่อน +1

    Niyami aiya sathutuin inna ❤

    • @Planet361Stories
      @Planet361Stories  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි

  • @dhananjayaedirisingha9084
    @dhananjayaedirisingha9084 10 หลายเดือนก่อน +3

    සර් pharmecist කෙනෙක්ට සිංගප්පූරුවට වැඩ කරන්න එන්න පුළුවන්ද 😊

    • @Planet361Stories
      @Planet361Stories  10 หลายเดือนก่อน

      මෙහෙ vacanciesනම් තියනවද දන්නෙ නෑ හැබැයි. හොයලා බලන්න ඕන

    • @dhananjayaedirisingha9084
      @dhananjayaedirisingha9084 10 หลายเดือนก่อน

      @@Planet361Stories Thanks sir ❤😇

  • @thusharasewwandi3014
    @thusharasewwandi3014 6 หลายเดือนก่อน

    Doctor HDB වල ඔය kitchen facilities එහෙම නැද්ද?මං අහන්නෙ ඔය fridge, rice cooker වගේ ඒව?washing machine එහෙම නැද්ද?

    • @Planet361Stories
      @Planet361Stories  6 หลายเดือนก่อน +1

      තියනවා. හැබැයි gym, pool, tennis court වගෙ ඒවා නැහැ

    • @thusharasewwandi3014
      @thusharasewwandi3014 6 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි doctor ❤

  • @user-qm1pz9ml1g
    @user-qm1pz9ml1g 6 หลายเดือนก่อน +1

    Ayye doctor kenek widihata mbbs eka aran only 2years wage work experience ekak thiyaagena foreign country ekaka job ekakata enna chance ekak ganna godak amaaruda

    • @Planet361Stories
      @Planet361Stories  6 หลายเดือนก่อน

      නැහැ. ඒ අදාල රටේ medical council exam එක pass වෙන්න ඕන

  • @ceylondollars
    @ceylondollars 10 หลายเดือนก่อน +1

    Bro Uba oya gatta tirane gatte social media vala inna unge katha ahalanam, thava poddak hithanna tibba. Dan ohe idan UK, hari Australia hari yanna try Karahan. Sallima nevene life eka.

    • @Planet361Stories
      @Planet361Stories  10 หลายเดือนก่อน

      හරියටම කියනවනම් ගන්න හිටිය තීරණේ ඉක්මන් වුණ එක තමයි වුණේ. තව කාලයක් ලංකාවෙ වැඩ කරන්න ආසාව තිබ්බා. නමුත් financial stability එකක් නැතුව එහෙම කරන්න අමාරුයි. ඉස්සරහට බලමුකෝ

    • @ceylondollars
      @ceylondollars 10 หลายเดือนก่อน

      @@Planet361Stories Ela machan. Mokada mama dannawa pawle aya nativa iddi tirana amaruwa, specially podi ekek innakota. So ikmanata okkoma aya lagata ganna ledeva kiyala prarthana karanawa. Good luck.

  • @sachiyatech
    @sachiyatech 10 หลายเดือนก่อน +1

    jaya wewa

    • @Planet361Stories
      @Planet361Stories  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි

  • @user-vy9iw8qn9c
    @user-vy9iw8qn9c 10 หลายเดือนก่อน +2

    අයියේ, ඔයා ජොබ් එක හොයාගත්තේ website එකකින්ද?

    • @Planet361Stories
      @Planet361Stories  10 หลายเดือนก่อน +1

      නැහැ. මගෙ යාළුවෙක් මෙහෙ හිටියා. එයා හරහා තමයි apply කරේ

  • @user-qm1pz9ml1g
    @user-qm1pz9ml1g 6 หลายเดือนก่อน +1

    Ayya mbbs doctor kenek aussie wage ratakata job offer ekakata migrate kaloth lankawe innawata wada ikmanata career eka develop karaganna puluwanda healthcare sector eke highest earning job ekak wenakal unath wayasa 40k wenakotawath

    • @Planet361Stories
      @Planet361Stories  6 หลายเดือนก่อน

      ලංකාවෙ ඉඳලවත් එච්චර කල් යන්නෙ නෑ. වෙන රටක system එකට ඉක්මනටම adjust වෙන්න පුළුවන්නම් අවුලක් වෙන්නෙ නෑ

    • @user-qm1pz9ml1g
      @user-qm1pz9ml1g 6 หลายเดือนก่อน

      @@Planet361Stories aduma kochchara kaalayak yanawada doctor

  • @VinulaWijewickrama
    @VinulaWijewickrama 10 หลายเดือนก่อน

    Great 🎉❤

  • @saliyasathyajith7837
    @saliyasathyajith7837 10 หลายเดือนก่อน +1

    Supiriyak ayya... So sallary eka kohomada? Eka direct kiyanna amarunam room eke gaana wage kee gunayakda kiyalawath kiyanna apita.

    • @Planet361Stories
      @Planet361Stories  10 หลายเดือนก่อน +1

      Room එකේ ගාණ වගේ 5 ගුණයක් වගේ 🫠

  • @sldiyinventor4802
    @sldiyinventor4802 10 หลายเดือนก่อน +2

  • @samadhisubhavi5614
    @samadhisubhavi5614 10 หลายเดือนก่อน +1

    Doctor , areospace medicine walta yna widiha eke salary, benefits gena video ekk krnna puluwanda

    • @Planet361Stories
      @Planet361Stories  10 หลายเดือนก่อน +1

      Naval Medicine ගැන එකක් කරන්නම් ඉස්සරහට

  • @dilumkuma5482
    @dilumkuma5482 10 หลายเดือนก่อน +1

    මම මේ doctor ගෙන් බෙහෙත් ගන්න ග්යිෆොසේට් ලීටරයක්ම බිව්ව බීලා හොස්පිටොඉල් ගිහින් බලද්දි ඩොක්ටර් රට ගිහින්

    • @Planet361Stories
      @Planet361Stories  10 หลายเดือนก่อน +2

      මැනලද බිව්වේ?

  • @accidentworld4767
    @accidentworld4767 10 หลายเดือนก่อน

    Prissmin veda tika kra ganna doctor aiye. Tva issrahata supiri video tikak ony

    • @Planet361Stories
      @Planet361Stories  10 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්. ගොඩක් ස්තූතියි

  • @mlssbio
    @mlssbio 10 หลายเดือนก่อน

    නියමයි

    • @Planet361Stories
      @Planet361Stories  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි

  • @upaliperera2504
    @upaliperera2504 10 หลายเดือนก่อน +1

    Doctor..pulwanam Lankawen Singapore ta.awasiya dewal monawada ..video.akak karanna

    • @Planet361Stories
      @Planet361Stories  10 หลายเดือนก่อน

      එකම අවාසිය පවුලෙ අය ළඟ නැති එක විතරයි

  • @psychogaming5603
    @psychogaming5603 10 หลายเดือนก่อน +1

    singapore shops wla vlog ekk oni

    • @Planet361Stories
      @Planet361Stories  10 หลายเดือนก่อน +1

      ඉස්සරහට ටික ටික ගේන්නම්

  • @PraveenZV
    @PraveenZV 10 หลายเดือนก่อน +2

    එතකොට කුස්සිය,සාලේ කොටස තව කෙනෙක් එක්ක share කරන්න ඕනද??

    • @Planet361Stories
      @Planet361Stories  10 หลายเดือนก่อน +2

      ඔව්. හතර දෙනෙක් ඉන්නවා මාත් එක්ක

    • @PraveenZV
      @PraveenZV 10 หลายเดือนก่อน

      @@Planet361Stories ❤️❤️

  • @heshanhasantha2198
    @heshanhasantha2198 10 หลายเดือนก่อน +1

    Hospital eke vlog ekk ona❤️

    • @Planet361Stories
      @Planet361Stories  10 หลายเดือนก่อน

      Hospital එකේ video කරන්න බෑ මෙහේ

  • @bhagya_0046
    @bhagya_0046 10 หลายเดือนก่อน

    Doctor puluwannam bsc nursing ayata singapore enna puluwan widiyak gana wage video ekk dnnko

    • @Planet361Stories
      @Planet361Stories  10 หลายเดือนก่อน +1

      එන්න. BSc nursing නම් මෙහෙ salary හොඳයි. kasunjohn@gmail.com මේකට මට email එකක් දාන්න. මම contact කරල දෙන්නම් pathway එක හරියටම දන්න කෙනෙක්ව

  • @punsarakalhara5917
    @punsarakalhara5917 10 หลายเดือนก่อน

    Supiri aiye❤

  • @lifeofprabashwara5721
    @lifeofprabashwara5721 10 หลายเดือนก่อน +1

    supper

  • @dilumsadeep5064
    @dilumsadeep5064 10 หลายเดือนก่อน +1

    Bro aftershock ekn gnn neda hadnne mth gtte aftershock eke supiri service ekak dnne price ekath reasonable ❤❤❤

    • @Planet361Stories
      @Planet361Stories  10 หลายเดือนก่อน

      Aftershock එකෙන් තමයි ගත්තේ brother

  • @rushand8003
    @rushand8003 10 หลายเดือนก่อน +2

    aiyata jeewitha kalema singapore inna puluwanda job ekath karagena lankawata awith duk vidinawata wada

    • @Planet361Stories
      @Planet361Stories  10 หลายเดือนก่อน

      මෙහෙ contract එක 2 years. කැමතිනම් extend කරන්න පුළුවන්

  • @Respectworld909
    @Respectworld909 10 หลายเดือนก่อน +2

    අය්යේ ඔහේ pc part එහෙම ගනන් කොහොමද? ඔයා අලුත් pc එකක් හදනවද?

    • @Planet361Stories
      @Planet361Stories  10 หลายเดือนก่อน +1

      දැනටමත් හැදුවා. Main channel එක බලන්න

  • @adithyapiyumajith2663
    @adithyapiyumajith2663 10 หลายเดือนก่อน +1

    Fish farm එකේ video ekak දාන්න ගොඩ කාලයක් යයි නේ😢

    • @Planet361Stories
      @Planet361Stories  10 หลายเดือนก่อน

      මම හිතන්නෙ ඔව්

  • @virajedirisinghe447
    @virajedirisinghe447 10 หลายเดือนก่อน +2

    😍❤️‍🔥🤗

  • @isuruudara2526
    @isuruudara2526 10 หลายเดือนก่อน +1

    අයිය ඔහෙන් PC එකක් ගන්නවද නැත්නම් Gaming Lap එකක් වගෙ ගන්නවද?

    • @Planet361Stories
      @Planet361Stories  10 หลายเดือนก่อน

      PC එකක් අරගත්තා

  • @lakshanprabath-q7v
    @lakshanprabath-q7v 10 หลายเดือนก่อน

    supiriyak ❤❤❤

  • @sadeeshanimsath6838
    @sadeeshanimsath6838 10 หลายเดือนก่อน +1

    Ayye oyage wife mona specialty ekada study krnne? Pediatric psychiatry d?

    • @Planet361Stories
      @Planet361Stories  10 หลายเดือนก่อน +1

      Psychiatry තමයි speciality එක. Child Psychiatry තමයි කරන්න හිතාගෙන ඉන්න Sub-Speciality එක

    • @sadeeshanimsath6838
      @sadeeshanimsath6838 10 หลายเดือนก่อน +1

      @@Planet361Stories Ehemd ayye. Ape usa (new york) inna loku ammath pediatric psychiatrist kenek. Dennama ekama subspecialty ek ehenm. Thanks for your reply 😊🙏

  • @SanukD-o2g
    @SanukD-o2g 2 หลายเดือนก่อน +1

    Condo ekak keeyak wage wenwad bro

    • @Planet361Stories
      @Planet361Stories  2 หลายเดือนก่อน

      ඔය thumbnail එකේ දාල තියන ගාණ වගේ වෙනවා brother එක room එකක්

  • @thiMi
    @thiMi 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @shashichanu5972
    @shashichanu5972 10 หลายเดือนก่อน +2

    Ilaga dawase speed test ekak karala pennann ookla eken😁😁..

    • @Planet361Stories
      @Planet361Stories  10 หลายเดือนก่อน +1

      ඒ කිව්වේ? අදහසක් නෑ නේ

    • @shashichanu5972
      @shashichanu5972 10 หลายเดือนก่อน

      @@Planet361Stories ookla speed test kyala site eken connection speed ek balaganna puluwan. balanna poddk speed eka . dr ilaga dwse vlog eke krala pennann😁😁

  • @s.s.rproduction767
    @s.s.rproduction767 10 หลายเดือนก่อน +4

    Salary කොමද ? $ වලින් දැනගන්න ඔනි .
    පැය කියක් දවසකට වැඩ කරන්න ඔනිද

    • @stefannethan
      @stefannethan 10 หลายเดือนก่อน +1

      මාසෙකට ඩොලර් 50000ත් 100000,ත් අතර ගන්න පුලුවන් 🎉 ඩොක්ට කෙනෙක්ට

    • @stefannethan
      @stefannethan 10 หลายเดือนก่อน

      @udaradeshapriya4003 yep

    • @Ruwan-un1js
      @Ruwan-un1js 10 หลายเดือนก่อน

      @@stefannethan laksha 160 k wgene..echchr salary tynwd

    • @Planet361Stories
      @Planet361Stories  10 หลายเดือนก่อน +3

      Salary එක කියන්න තහනම් අපට. සාමාන්‍යයෙන් SGD 5000 - 7500 අතර වගේ කියලා හිතාගන්නකො. සතියෙ දවස් 5 8-5 වැඩ. Oncall, weekends වෙනම ගෙවනවා

    • @stefannethan
      @stefannethan 10 หลายเดือนก่อน +1

      @@Ruwan-un1js canada wala government university wala senior professor kenekge one week income eka usd 50000k

  • @mns4284
    @mns4284 10 หลายเดือนก่อน +1

    👌❤️

  • @Paramiimaya
    @Paramiimaya 10 หลายเดือนก่อน +1

    Docter ❤

  • @RuwanKumara-wk4fq
    @RuwanKumara-wk4fq 7 หลายเดือนก่อน +1

    Doctor medicine gihine researcher kenek wene pluwan da?

  • @Yashiiii504
    @Yashiiii504 10 หลายเดือนก่อน

    අනේ ඩොක්ටර් මෙහෙ intern එක ඉවර කරල ඔහෙ doctor වෙන්න apply කරන්න පුළුවන් ද.....කොහොමද ඒ apply කරන්නෙ කියල කියන්න පුළුවන් ද කව්රුවත් නොකියන දෙයක් ගොඩක් වටිනවා ❤️❤️❤️

    • @Planet361Stories
      @Planet361Stories  10 หลายเดือนก่อน +1

      මෙහෙ වැඩට එන්න more than 3years experiences ඉල්ලනවා. එහෙම නැත්නම් 2 years + MRCP තියෙන්න ඕන. Experience period එකට intern එක ගණන් ගැනෙන්නෙ නෑ

  • @KALINDU01
    @KALINDU01 10 หลายเดือนก่อน +2

    💖💖💖💖😎😎

  • @d.g.a8914
    @d.g.a8914 10 หลายเดือนก่อน +1

    ayye windows wala iron greels thiyenne defence ekatada nattam sucide nawattannada

    • @Planet361Stories
      @Planet361Stories  10 หลายเดือนก่อน

      ආරක්ෂාවට. අපට ඕනනම් ඒක අරින්න පුළුවන්

  • @rajithaYasas
    @rajithaYasas 10 หลายเดือนก่อน +6

    තැනනම් සෙට් නැහැ අයියා. මීට වඩා clean and අලුත් master room එකක් සෙට් කරගන්න තිබ්බා
    Just My Opinion 🤔

    • @lightupali3797
      @lightupali3797 10 หลายเดือนก่อน

      ඔව්.bathroom එක මටනම් තරමක් පිළිකුල් සහගතයි තිබ්බ විදිහ.අනික පිටස්තර තැනක්නෙ.

    • @Planet361Stories
      @Planet361Stories  10 หลายเดือนก่อน +4

      Set කරගන්න තිබ්බා. ඒත් යන මුදල ගැනත් හිතන්න ඕනනේ. මෙහේ වැඩට එන්නේ යමක් ඉතුරු කරලා, ආයෝජනය කරන්නනේ. දෙපැත්තම balance කරගෙන ඉන්න වෙනවා ඉතින්

    • @rajithaYasas
      @rajithaYasas 10 หลายเดือนก่อน +1

      නිකමට propertyguru එකේ බලන්න. ඔය ගානට එහෙම තැනක් හොයගන්න බැරි නැහැ. අනික Singapore Transportation මාරම convenient. ඒක නිසා Hospital එකට අවිදින දුරින්ම තැනක් හොයාගන්නම ඕනේ වෙන එකක් නැහැ.

  • @earthsciencetech
    @earthsciencetech 10 หลายเดือนก่อน +1

    😁supiri room ekata supiri price ekak...

    • @Planet361Stories
      @Planet361Stories  10 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්. මෙහෙ rooms තමයි ගණන්

  • @dilshanjayadarshana3857
    @dilshanjayadarshana3857 10 หลายเดือนก่อน +1

    Pc එක ලංකාවෙ ඉඳල ඔහෙ අරන් ආවද.....

    • @Planet361Stories
      @Planet361Stories  10 หลายเดือนก่อน +1

      නෑ. මෙහෙ අළුතෙන් එකක් ගත්තා

  • @fav6416
    @fav6416 10 หลายเดือนก่อน +1

    ❤️🔥

  • @DhanukaThathsara
    @DhanukaThathsara 10 หลายเดือนก่อน +1

    අද Mental Hospital එකේදි අක්කව හම්බ උනා 😀

    • @madhushaniwimalarathna3895
      @madhushaniwimalarathna3895 10 หลายเดือนก่อน +1

      Ane sorry malli.
      Mama ewelawe busy wela hitiye.
      Hariyata katha karannath beri una.
      Dawal balanakota oyala gihin

    • @DhanukaThathsara
      @DhanukaThathsara 10 หลายเดือนก่อน +1

      @@madhushaniwimalarathna3895 ඒකට කමක් නෑ අක්කත් එක්ක කතා කරන්න හරි ලැබුණනෙ 😀👏

    • @Planet361Stories
      @Planet361Stories  10 หลายเดือนก่อน +1

      මට කිව්වා. හදිසි වැඩකට යනගමන් හිටපු නිසා කතා කරන්න බැරිවුණා කියලා කිව්වා. ඒකට sorry කියන්න කියලත් කිව්වා

    • @DhanukaThathsara
      @DhanukaThathsara 10 หลายเดือนก่อน +1

      @@Planet361Stories ඒකට කමක් නෑ අයියෙ කතා කරන්න හරි ලැබුණනෙ 😀👏

  • @sahan9248
    @sahan9248 10 หลายเดือนก่อน +1

    😍❤

  • @adeeshaheshan6179
    @adeeshaheshan6179 10 หลายเดือนก่อน +1

    ilaga video eka ikamanath onee video editing karanne dan laptop ekakinda

    • @Planet361Stories
      @Planet361Stories  10 หลายเดือนก่อน

      දවස් 5න් 5ට videos දානවා. PC එකෙන් තමයි edit කරන්නේ

  • @Unknown-ko8ng
    @Unknown-ko8ng 10 หลายเดือนก่อน

    ❤️Wow wow

  • @chamathperera7664
    @chamathperera7664 8 หลายเดือนก่อน +1

    Aiyye dan enda lankawata oalata wadi kara 35k.😊

    • @Planet361Stories
      @Planet361Stories  8 หลายเดือนก่อน

      මට මෙහෙ weekend එකේ එක දවසක් ward round එක කරනවට ඔය වගේ දෙගුණයක් ගෙවනවා brother. අනික ඔය ටික tax වලට කැපුනම ඉතුරුවෙන දෙයක් නෑ

    • @chamathperera7664
      @chamathperera7664 8 หลายเดือนก่อน

      Ehenm enda epa aiyye.Mehe tax eka labena salary ekath ekka godak wadi.singapore tax kohomada aiyya salary ekata.

  • @ishariwarnakulasooriya4212
    @ishariwarnakulasooriya4212 10 หลายเดือนก่อน +1

    ❤❤

  • @heshanjayantha2797
    @heshanjayantha2797 8 หลายเดือนก่อน +1

    hey, is this room is just for 1425 USD? Per month ? or ?

  • @macavatar-di2oq
    @macavatar-di2oq 10 หลายเดือนก่อน

    Doctor samaanyen mehe monthly salary eke 8,000 USD wath hambenewada? mama lamayek!

    • @Planet361Stories
      @Planet361Stories  10 หลายเดือนก่อน

      ඊට වඩා පොඩ්ඩක් අඩුවෙන් හම්බවෙනවා weekends එකක් දෙකක් එහෙම වැඩ කරාම

  • @ruwansiripathirana91
    @ruwansiripathirana91 10 หลายเดือนก่อน +2

    SGD 1425 ට නම් ඔය room එක ලාභයි හැබැයි

    • @Planet361Stories
      @Planet361Stories  10 หลายเดือนก่อน

      ඔව්. ඇත්තටම ලාබයි

  • @MPclick412
    @MPclick412 10 หลายเดือนก่อน +1

    aiya ethakota pc ekk gnnwd aye .. ohe idn wd tika krgnn

    • @Planet361Stories
      @Planet361Stories  10 หลายเดือนก่อน +1

      නෑ. මෙහෙන් අළුත් එකක් ගත්තා

  • @enavigatorE
    @enavigatorE 10 หลายเดือนก่อน +2

    අම්බෝ ඒ කියන්නෙ ස'ට මාසෙකට ලක්ස 25 ක් විතර හම්බෙනව ඇති.

    • @Planet361Stories
      @Planet361Stories  10 หลายเดือนก่อน +1

      අපෝ නෑ. එච්චර නෑ. ඒකෙන් 2/3ක් වගේ

    • @enavigatorE
      @enavigatorE 10 หลายเดือนก่อน +1

      @@Planet361Stories not bad not bad. Tax % eka keeyada sa?

  • @lahiruayesha6996
    @lahiruayesha6996 10 หลายเดือนก่อน +6

    මේ පවුකාර රටෙන් ගිය එක ගැන නම් සතුටු වෙනවා කවුරු වුනත්....රට නෙවේ පාලනේ කරන වුන්

    • @LyricLegacy629
      @LyricLegacy629 10 หลายเดือนก่อน +4

      rata pawkara ne bn. inna minissunge akalpawalai awula thiyenne. palanaya karana un path karanneth eke inna minissumane

    • @Planet361Stories
      @Planet361Stories  10 หลายเดือนก่อน +4

      රටේ අවුලක් නෙමේ තියෙන්නෙ මිනිස්සුන්ගෙ ආකල්පවල තමයි case එක

    • @isuruasanka91
      @isuruasanka91 10 หลายเดือนก่อน

      ජිවත් වෙලා ඉන්න රටට බනින්න එපා යකො...බොලට වැඩක් නැති උනාට වැඩක් තියෙන මිනිස්සුත් ඉන්නවා...අනිත් රටවල්වල ඇවිද වරෙන්ක් මේ රට කොච්චර සැපක්ද කියලා තෙරෙවි

    • @lahiruayesha6996
      @lahiruayesha6996 10 หลายเดือนก่อน +1

      @@isuruasanka91 aneee palanee karana wun kiyala dala thiyenne a ki

    • @isuruasanka91
      @isuruasanka91 10 หลายเดือนก่อน +1

      @@lahiruayesha6996 ඔකෙ බ්‍රො කාලකන්නි රට කියලා දැක්කා එකයි

  • @dawnnn_bringer
    @dawnnn_bringer 10 หลายเดือนก่อน +1

    Do they pay hour rates? Does Singapore has minimun wage?

    • @Planet361Stories
      @Planet361Stories  10 หลายเดือนก่อน

      No. It is a monthly basis salary. Pay extra for oncalls and weekends duties

  • @isuruasanka91
    @isuruasanka91 10 หลายเดือนก่อน

    වෙන රටක කෙනෙක් විතරක් නෙවෙ අපෙ රටෙදි අපෙ රටෙ මිනිස්සුන්ව ෆොකස් කරලා ගන්න එක වැරදි..අපෙ රටෙ මිනිස්සුත් ගොඩක් කැමරාවට කැමති නෑ

    • @Planet361Stories
      @Planet361Stories  10 หลายเดือนก่อน +1

      ඒක ඇත්ත brother. හැබැයි ලංකාවෙ ගොඩක් දෙනා ඒකට අවසර දෙනවා

    • @isuruasanka91
      @isuruasanka91 10 หลายเดือนก่อน

      @@Planet361Stories ඒ ලන්කාවෙ මිනිස්සුන්ගෙ තියෙන මනුස්සකමට , එක්කො නීතිය නොදැන සිටීම..ඔය ගොඩක් මාද්‍ය කාරයො මලගෙදර මිනීමැරුම ඔනම අවස්තාවක ගිහිල්ලා මයික් එක අල්ලනවා....සමහරු වාද කරනවත් දැකලා තියෙනවා අපෙ අයිතිය කියලා...එවා වැඩක් නෑ මචන් ගිහිපු වැඩෙ ගොඩ දාගෙන අයිමත් ලන්කාවට වරෙන්...අනික ගොඩක් රට ගිහිල්ලා youtub චැනල් කාරයො වගෙ මෙන්න මේක ලන්කාවෙ නෑ අන්න අරක ලන්කාවෙ නෑ...කියලා ලන්කාව පහත් කරන්න එපා මචන්..ලොකෙ කොහෙවත් සුපිරි රටවල් නෑ...හැම රටෙම මොකක් හරි හොදක් තියෙනවා හැම රටෙම මොකක් හරි අව්ලක් තියෙනවා