I made this it’s very delicious. Thanks dr for this lovely recipe. Was down with a bad flu and couldn’t eat any but I had a big bowl of rice only with this … thanks once again ❤️❤️
what can I say????? So yummy! Since i made it for my festive meal, i wanted to make it colourful and i added සුදු කොච්චි, red chilies and green chillies! It was a hit! No words to thank you!
මමත් අද හැදුවා. හරිම රසයි. මං සුදුළුෑණු කන්න ආස නෑ. ඒත් මේක සුපිරි ❤❤❤
අදයි දැන ගත්තෙ මාත් හදල බලන්නම් ඔබතුමියට ගොඩක් ස්තුතියි
හොදට පැහැදිලිව කියාදිමට නිසා බෙහොම ස්තුතියි සහොදරි ඔබට.
හරිම ෂෝක් නේද...අදයි දැනගත්තේ.. thanks 🙏
ඇත්තටම මම ඊයේ අපේ ගෙදර අච්චාරුව හැදුව එවෙලෙට කන්න පමනයි. ඉතිරි උනේ නෑ.හරිම රසයි ඒ වගේම ගුන කෑමක් මගේ දුව මහත්තය හරිම ආසාවෙන් කෑව.අමුත්තෙක් ආවම හදන්න නියමයි. ඔයාට ගොඩක් ස්තුතියි. හොදට රස වින්ද.❤
Harima sathutui..mageth asama kamak..
මේ recipe එකෙන් හදපු අච්චාරු එක හරිම රසට සුවඳට තිවුනා. අපි කෑවා. ගෙදර හැමෝම කැමති උන කෑමක්. ඔයාට ගොඩක් ස්තුතියි.
❤️😘
Ada tamai dekke sudu luunu achcharu recepiya..mara satutui.asa kemak.cheaf shani kiyanne itin heduwoth waradinneti kemak...thank you akki...aadarei
🥰❤️
හරිම. රසයි සුදුලුනු. අච්චාරුව
රට ඉන්න අපටත් හරිම ලේසියි හදාගන්න බොහොම ස්තූතියි අද හෙටම හදනවා
Hadala balannako..
මුල්ම වතාවට දැක්කෙ .බොහොම ස්තුතියි.හදල බලල කියන්නම්
Chef shani ඔයාගේ රෙසිපියට මමත් අද සුදුලූණු අච්චාරුව හැදුව. හරිම රසයි. බොහොම ස්තූතියි ඔබට...
Ammo man asama kamak..👌👌
@@cookingwithchefshani කොරියාවට එන්න. අැති තරම් හදල දෙන්නම්. මේ දවස්වල මෙහෙ සුදුලූණු ගලවන කාලෙ. කුඹුරටම ගිහින් ගෙනත් හදන්න පුළුවන්.උණූ උණූවෙම..
@@priyanigunawardana4631 Awoth aniwaryenma ennan..🥰🥰
💐💐💐💐සුදු ලූණු ..........ස්තූතියි ඔබට
ඇත්තටම වටිනා දෙයක් ..මමත් හදලා බලනවා ..කියලා දුන්නාට ගොඩක් ස්තුති ..
😍
බොහෝ ම ස්තූතියි දැනුවත් කරාට
ගොඩක් ස්තූතියි ! නොදන්නා දෙයක් දැනුවත් කළාට .🙏🙏🙏
Obatath sthuthi..
අනිවාර්යෙන් හදනවා ඔබ තුමියගේ රෙසිපි සුපර් 💞
රසට ඇති හදලා බලන්නමි ස්තුතිය .
හරිම රසයි.ස්තුතියි දැනුම්වත් කලාට
මම හැදුවා හරිම රසයි
ඔයාට ගොඩක් ස්තුතියි හැමදාමත් වගේම පරිස්සමින් ඉන්න බුදු සරණයි 🙏🏽♥️
ස්තුතියි. මිස්. දකින. විටම. කන්න. හිතුනා.. හදන්න. ඔනී.. 👍👍👍
Hadala balannako ras..
I made this it’s very delicious. Thanks dr for this lovely recipe. Was down with a bad flu and couldn’t eat any but I had a big bowl of rice only with this … thanks once again ❤️❤️
Most welcome 😊
දැන් කන්න හිතෙනවා ස්තුතියි ස්තුතියි ස්තුතියි හදනවාමයි
mita kalin hadala na ikmanatama hadanavamai obata thank u
බොහෝම ස්තුතියි මිස් අලුත් කෑමක් හදලා බලන්නම්
thanks. budusaranayi
First time thamay Sudulunu Achcharuwak hadenewa dekke! 👏👏thanks🌻🌻😍
Hadala balannako rasa 👌🥰
@@cookingwithchefshani mn Ade daval kemeta me Recipe Eke Heduwa! HARIMA Rahay.👏👏♥️👍''
@@judywijesinghe7305 නියමයිනේ..👌🥰
මම දැන් හැදුවා. සුපිරි🙏🙏👌❤️🌹🌹🌹
Sha. ..marune..🥰
Fabulous recipe. Looks yummy and delicious.
Thank you 😊 💓 nangi. Oyata godak pin. Mamath godak kamathi sudulunu walata. Good luck. Paressamin enna.
🥰👍
Oyage thiyena wisheshathwaya thamai oyage method ekak use karana eka adarei puthe kema rassi haduwama .greetings from France
Thank you amma..🧡
Swayan rakiyawak sadaha pare vikunana haibrid achcharu hadana vidiha kiyala denna miss dippath apita godakma watinawa.
Harima asai mea vage healthy foods dana eka gana nam harima sathutui....oyata subha pathanava akki....
Bohoma sthuthi oyata..
athathatama.rasai.mama.haduvathanks.
Ekanam hadannama one. Thank you sister 😘
🤩🤩🤩
Wow delicious
බොහොම ස්තූතියි මිස්. පලමු වරට මේ වගේ සුදු ලූණු අච්චාරුවක් හදනව දැක්කේ.
හැමදාම වගේ අලුත් අලුත් කෑම වර්ග හදලා දාන්න. අපිත් හදල බලන්නම්.
ජය වේවා.
බුදු සරණයි....
Ane bohoma sthuthi wachana tikata..🥰🙏
Patta
හරිම අගෙයි . ඔබේ නිහතමානී කමට හරිම කැමතියි .
Bohoma isthuthi obata 😍
First time I heard of this.
Love it.
Thank you.
Stay safe and Blessed.
You gotta try then..👌😍
Bedapu oil kemata hondama nehe
Oyatabudusaranai..rasai....mamahadanava
දැනුවත් කලාට බොහොම ස්තුතියි
My pleasure 😍
Vinakiri thelui nathuwa hadaganna puluwan widiyak kiyala denna puluwanda miss?
Wow super.thank you very much . tomorrow I can try.
Godak sthuthi budu saranal
Very nice recipe...💖
Thanks for sharing ...
Your are welcome ☺
Palamu wathawata me sudu lunu achcharuwa gena dena gatthe..sthuthi oyata
මගෙ පුතත් chef කෙනෙක්. ඒ ආදරය නිසයි ඔයාවත් subscribe කළේ. රසයි ,ඔයාග කෑම. මම අද දවල්ටත් හැදුවෙ ඔයාගෙ Cabbage & Chicken noodles . නියමයි. දුවට ජයාවිවා! ❤❤❤👍👍👍
Harima Sathutui..puthatath suba pathum..🙏
හරිම සරලව කියල දෙනවා ස්තුතියි
Palamu wathawatai mawan dayak dekka oba thumiyata godakma pin budu saranai🙏💗👍
Bohoma sthuthi obata..
Sithakaranayee nothabaa dinkihipayak thiyaaganna apahasuda
Ow puluwan..
බොහොම ස්තුතියි තෙරුවන් සරණයි ඔබ තුමියට
Ane bohoma pin obata. 🙏
Dekkama kanna hithenawa ane
Harima rasa achcharuwk good niyami
Ow hadala balannako 🥰
what can I say????? So yummy! Since i made it for my festive meal, i wanted to make it colourful and i added සුදු කොච්චි, red chilies and green chillies! It was a hit! No words to thank you!
👌🥰💐
කලින් හදලා නෑ.. හදලා බලන්න ඕනෙ.. බොහොම ස්තුතියි..
මම අදම හදනවා තෙරැවන් සරණයි පරිස්සමෙන් ඉන්න
Bohoma sthuthi obata..
කෑම වල රස අපට විදින්න සලස් වනවාට ස්තුතී
Ada thmi dakke meta කලින් දැකල na ඔයාට ගොඩක් ස්තුතිය 👍👍👍👍👍
Hadalama balannako rasa..👌🥰
Harima rasa achcharuwak. Thank u
Thank you too.
Thanks for ur healthy recipe God bless you
You are welcome ☺
ස්තුතියි නංගි කලින් හදලා නැ බලමු හදලා ජයවෙිවා
Aththatama mama nitharama hadana kamak..🥰
Adam me acharuwa හදනවා ගොඩක් pin 👍👍👍
ඔයාගෙ recipes නම් superb, හරිම දක්‍ෂයි👍💐
Thank you..
ඒක නම් නියමයි. අලුත්ම එකක්. අද හෙටම හදනවාමයි. ස්තූතියි chef ❤😊❤😊❤😊❤
😊
Thanks ,hadala balanna onee
අනිවාර්යයෙන්ම
සෝයි අනේ... අදම හදනවා... thanks
Aniwaryenma hadala balannako 🥰
Godak ආසයි oyage recipes වලට 👍
Bohoma isthuthi 🥰❤️
මම හදුවා , හරිම රසයි.
සුදු ලුණු achcharu හදලා නැහැ .ඉක්මනින් හදනවා .බොහොම ස්තුති .
Hadala balannako rasa..👌
@@cookingwithchefshani .
K
Good recipe thank you chef shani
👍❤️
Thank you chef shani for making a fine garlic pickle. I will try out your recipe.
හැමදාම රසවත් රෙසපි අපි වෙනුවෙන්
ගෙනඑනවට ගොඩක් ස්තුතියි
Which language is this it sinhali srilankan
Bohoma isthuthi obata 😍
@@sureshpunjabi1968 Yes it is Sinhala..🥰
Thank you hadala balanawa.
විනාකිරි වෙනුවට සියඹලා බොර යොදා ගන්න පුළුවන් ද? ස්තූතියි ඔබතුමියට ...❤
Thanks, good luck
Thank you too
Mama asama kemak sudulunu asamai dekke achcharu sudulunu rathu lunu danne nedda demmoth aulak weida
Danna puluwan, e unata e widiyata api hamadama hadanawane. 🥰
Godak sthuthi 👍
හරිම සරයි බොහොම ස්තුතියි
Thank you 🥰
I’m cook living in Canada good recipe thank you
My pleasure. 😊 good to know you..👋
Wow loking so yummy!!!
Thank you 😋
niyamay hadanna one thanx
Harima showk.akki...ane oya harima pilivelai....harima adarei akkita
Bohoma sthuthi obata..
Thank you Shani and all the best.
මම අදමයි ඔයාගේ චැනල් එකට ආවේ අනේ නියමයි අදම හදාලා බලන්න ඔන 😄😄😄 ඔන්න සප් කරා සුබපැතුම් ඉදිරියට යන්න ❤️🩹❤️🩹❤️🩹
බොහොම ස්තුතියි ඔබට..🥰🙏
තේරැවන් සරනයි.කවදාකවත් දැකලා තිබුනේ නැහැ රසට ඇති නේද බලමු හදලා දවසක ස්තුතියි ඔබට
Harima rasai hadala balannako..
Thank you දුව...
🙏🙏🙏
Thanks budusaranai
🥰👍
අනේ මොන පිනක් කරලද මෙ තරමි ලං වෙන්න, කැම වලට , හඩට, පෙර ආත්මවල ගොඩක් අයගෙ හිත් නිවල තියනව, මෙ දැනුත් කරන්නෙ ලොකු පිං තමයි , බුදු සරණයි
Bohoma isthuthi me adareta..🥰🥰🙏
Lp
Vinakiri wenuwata bawitha karanna puluwan deyak tynwda? Mokada vinakiri sara nisa
Me rasata ganna amarui ❤️
Bohoma sthuthi oyata lassanai rasa patai mamath hadala balanawa theruwan saranai mama saudi Arabia sita
Hadala matath kiyannako..
Harima rasa athi.
Oya hadalama balannako..
Harima hodai fahadiliwa kiya danawa.budu saranai.oyata.
Bohoma sthuthi obata 😊
ගොඩක්, යි ස් තු තී යි, කියලා, දෙනවට ❤👍
🥰👍👌
ගොඩක් හොඳ රෙසිපි එකක්
Thank you..
රසපාටයි අදහ හදන්න ඔින බෝහොම ස්තුතියි
ගොඩක් ස්තූතියි❤
ස්තුතියි,අගෙයි අගෙයි........
Thank you..
මමත් සුදුලූනු අච්චාරුව ගැන දන්නෙ ඔබට ස්තුති යි
ඉතාමත් වැදගත් බෙහෙවින් ස්තුතියි
Bohoma sthuthi obata 😊
Thanks godak rasa patai akkiyo theruwan saranai
Mehe apita අබ nane nethuwa kamak nedda heduwata
Aba thibbanan thama honda rasak enne..naththan mona karannada neda..? paste eka wath ganna thanak nadda ?
@@cookingwithchefshani godak sthuthi oyata parissamin inna theruwan saranai
Olive oil wenuwata aye use karanna puluwan Mona oilda.
kochchara kalayak kalthiya ganna puluwanda