කල් තියාගන්න වගේම, කැමති විදියට තෙල් අඩු වැඩි කරගෙන, සැරට, රසට,පිරිසිදුවට ගෙදරම හදාගත්ත චිලි පේස්ට්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • 🌶 චිලී පේස්ට්🌶
    🌶 Chilli Paste 🌶
    අපි හැමෝම කන්න කැමති කෑමක්නෙ. සමහර වෙලාවට කොච්චර දේවල් තිබ්බත් බත් එකට චිලි පේස්ට් ටිකක් එකතු වුණාම එන රස වෙනස්ම දෙයක්.
    ඒ වගේම කඩවල් වල චිලි පේස්ට් හදන්න,රස ගන්වන්න අජිනමොටෝ එහෙම නැත්නම් MSG අනිවාර්යයෙන්ම යොදාගන්නවා කියන එකත් අපි හැමෝම දන්න දෙයක්නෙ.
    ඉතින් මේ චිලි පේස්ට් ඒ දේවල් නැතුව වුනත් ගෙදරදි රසට,පිරිසිදුවට හදාගත්තොත් අපිට ගොඩක් කල් තියාගන්න පුලුවන් විතරක් නෙමේ ,රට ඉන්න කෙනෙකුට වගේ හදල යවන්නත් හොඳ කෑමක් .
    Ingredients අවශ්‍යද්‍රව්‍ය:
    Dried Shrimps 🍤වියලි ඉස්සන් 150g
    Crushed Chillies කෑලි මිරිස් 100g
    Fried Shallots රන්වන් පාට වන තුරු බැදගත් ලොකු ලූණූ ගෙඩියක්
    Finely chopped Ginger කුඩාවට කපාගත් ඉගුරැ 1 1/2 tbsp
    Finely chopped Garlic Cloves කුඩාවට කපාගත් සුදු ලූණු බික් 8-10
    Finely chopped Curry Leaves කුඩාවට කපාගත් කරපිංචා 🍃
    Suger for taste සීනි අවශ්‍ය පමණට
    Soy sauce සෝයා සෝස්1 1/2 tbsp
    Tomato sauce තක්කාලි සෝස් 2 tbsp
    Salt for taste ලුණු අවශ්‍ය පමණට
    Vinegar විනාකිරි 1 1/2 tbsp
    Oil around තෙල් 150ml
    Other Popular Videos :
    වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
    • වරදින්නෙ නැතුව චොකලට් ...
    බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
    • බටර් කේක් එක හදද්දී තව...
    ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
    • ප්‍රෙන්චි මැකරොන්ස් හර...
    පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
    • පාන් පිටි වලින් ,ආමන්ඩ...
    නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
    • නීට් එකට මාෂ්මෙලෝස් හද...
    🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
    • 🥥 🍬පොල් ටොෆී /Coconut ...
    ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
    • ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
    අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
    • අලිගැටපේර සහ යෝගට් පුඩ...
    රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
    • රෑ කෑමට පුලුන් වගේ සොෆ...
    තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
    Layered Paratta / Parotta ( Less oil)
    • තෙල් අඩුවෙන් හදපු ලේයර...
    join with my Facebook page:
    / cooking-with-chef-shan...

ความคิดเห็น • 355

  • @thiliniathapattu6549
    @thiliniathapattu6549 2 ปีที่แล้ว +31

    මම එක දවසක් ඔයාගෙන් ඉල්ලීමක් කලා පුළුවන්නම් ingredients පහල තියෙන description box එකට දාන්න කියලා. අද ඔයා ඒ ඉල්ලීම ඉටු කරලා. ඔයාගෙ නිහතමානිකම අගය කරනවා. Thank you.

  • @swarnafernando9316
    @swarnafernando9316 9 หลายเดือนก่อน +1

    ඔයාගෙ chilli paste එකත් මරු. ගොඩක් රසයි. මම මොකක් හරි හදනව නං ඔයාගෙ channel එක තමයි බලන්නෙ. මේ දවස්වල මම කෑම ජාති කිහිපයක්ම හදල බැලුවා. මේ recipe එකෙනුත් හැදුවම හොඳටම ආවා. ඔයාට ගොඩක් ස්තුතියි.

  • @anujaniefernando1124
    @anujaniefernando1124 ปีที่แล้ว +3

    Thank you dear ..මම අද ඔයාගේ recipe එකට චිලි පේස්ටි හැදුවා .රසයි.පහසුයි

  • @user-ev3tj4gk4t
    @user-ev3tj4gk4t 11 หลายเดือนก่อน

    මෙිකත්.මම.අද.හැදුවා ඔයාගේ.රෙසිපි.3.ක් බලලා.මම.අද.හැදුවා.චිලි පේස්ටි.ගෝවා.බත්.හිනා මුණු හරිම රසයි.බොහෝම ස්තුතියි.ආ.තව යෝගටි.එකත් හැදුවා.සේරම හොදට.ආවා

  • @dhammikaamarasena2174
    @dhammikaamarasena2174 2 ปีที่แล้ว +2

    මම හැදුවා හරිම රසට තියෙනව .බොහොම ස්තුතියි පුතේ

  • @durgapriyanthi5659
    @durgapriyanthi5659 2 ปีที่แล้ว +2

    හොදින් පැහැදිලි වුනා .
    ඔබතුමියට ගොඩක් ස්තුතියි

  • @satolucky9019
    @satolucky9019 2 ปีที่แล้ว +5

    ඔයාටනමි ගොඩක් පිංසිද්ධ වේවා. මම ආසකරණ කැමවලින් එක කැම වර්ගයක් තමයි චිලි පේස් කියන්නේ ඔයාට නමි ගොඩක් ගොඩක්ම ආදරෙයි.හැම දාම නිරෝගිවම ඉන්න ඔයා මිට කලින් සුදුලුණු වලින් කැම වර්ගයක් කියලා දුන්නා .ඒ කත් හදලා බැලුව ගොඩක්ම රසවත් ඔයාටපිං ඒ පිං බලයෙන් හැම දාම නිරෝගිවම ඉන්න. ( තෙරැවමි සරණයි).

  • @hiranthimunasinghe5468
    @hiranthimunasinghe5468 ปีที่แล้ว +4

    ගොඩක් හොඳින් ව්ස්තර කරලා දුන්නා chef .
    Thank you chef .
    තෙරුවන් සරණයි .

  • @dinithinisansala5015
    @dinithinisansala5015 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තුතියි මිස් 🙏🙏
    මට ඉස්සෝ ඇලජික්....
    ඒත් කාට හරි හදලා දෙන්න පුලුවන් නේ කියලා හිතලා රෙසිපි එක බලාගෙන හිටියා....
    මෙන්න බොලේ , මිස් කිව්වා ඉස්සෝ ඇලජි අයට උම්බලකඩ වලින් හදන්න පුලුවන් කියලා.....
    ඉස්සෝ වෙනුවට උම්බලකඩ add කරලා , ඔය විදිහටම කලාම හරි නේද මිස්..
    මිස්ගේ සියලු කටයුතු සාර්ථක වේවා !!!
    🌷💜️🌷💜️🌷💜️🌷💜️

  • @subashiniekanayake5955
    @subashiniekanayake5955 2 ปีที่แล้ว +2

    හරිම දැවිල්ලයි හරිම රසයි.හ්ම් Thanks Dear 💕

  • @user-ki5qo2lz9b
    @user-ki5qo2lz9b 10 หลายเดือนก่อน +2

    Today l made this.... it's very delicious.. thank you chef❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-oh1tu4sx6e
    @user-oh1tu4sx6e ปีที่แล้ว +1

    I made this. It turned out good. Thank u for your recipe. They are made with ingredients u can find easily so i am in love with ur recipes. I am going to try them out all.

  • @chandrikachandrika8
    @chandrikachandrika8 ปีที่แล้ว +1

    අද මං මෙි Recipe eka haduwa hodatama thibuna thank u dear ❤❤

  • @user-pz9om4bc9b
    @user-pz9om4bc9b 2 หลายเดือนก่อน +1

    Thank you so much❤❤

  • @FathumaFathuma-hm8se
    @FathumaFathuma-hm8se 2 หลายเดือนก่อน +1

    Thank u so much

  • @surathiramzee9847
    @surathiramzee9847 2 ปีที่แล้ว +3

    Thank you very much sister. I like you the way you explained I will try to make this chilled paste. 👍🌹🌹🌹🌹🌿

    • @inokashanthi3931
      @inokashanthi3931 3 หลายเดือนก่อน

      Sa😂❤🎉😢😮😅😊❤ is 😮a geRdR4 😅 for 😊the 😊best 😅😂🎉😂🎉😂❤wew

  • @shamala4052
    @shamala4052 2 ปีที่แล้ว +1

    Nangi oyage recipe balanawamai lassanata kiyadenawa kathakarana vidihath ahanna asai. Thank you dear

  • @a.shiraniehelepola6589
    @a.shiraniehelepola6589 2 ปีที่แล้ว +1

    Eththatama oyage recipice thamai mama nitharama balanne. Mama meka heduwa oya kiyapu widihata wagema hithe mimmatath dewal ekathu kara awasanaye rasa. Suwada peheyata rasama chili paste ekak mata hadaganna puluwan una. Godaak sthuthi obata.❤❤❤🌹🌹🌹

  • @nimalkasenarath1052
    @nimalkasenarath1052 2 ปีที่แล้ว +5

    Mama dekka, wada wadi; wadi katha nati gdk Honda channel ekak
    Good luck 💪🏽💪🏽💪🏽❤️❤️❤️

  • @maliniitaly8860
    @maliniitaly8860 2 ปีที่แล้ว +2

    ස්තුතියි නංගියො නියමරසට ඇති හදලබලමු ජයවෙිවා

  • @erosharupasinghe-ut1pd
    @erosharupasinghe-ut1pd 10 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි විස්තරාත්මකව කියා දුන්නාය. මම ව්‍යාපාරයක් සදහා මෙය යොදා ගන්නවානම් මෙයට තව sesame oil ටිකක් දැම්මොත් හොඳයි ද? ඒ සඳහා කොපමණ ප්‍රමාණයක් දුන්නද? ස්තූතියි 👍

  • @chammikalandrum1392
    @chammikalandrum1392 2 ปีที่แล้ว +2

    ම්ම්ම්ම් රස පාටයි...හදල බලනවා..ගොඩාක් ස්තූතියි .💕

  • @nishanthiherathe7246
    @nishanthiherathe7246 2 ปีที่แล้ว +1

    Pahasu vidiyata hodin kiyala denawa godak rasai kama Thank,s....👍

  • @swarnafernando9316
    @swarnafernando9316 ปีที่แล้ว

    හොඳ පැහැදිලි කිරීමක් එක්ක හදන විදිය කියල දෙනව. ගොඩක් සතුටුයි. ඒ වගේම ඔයාට ගොඩක් ස්තුතියි. ❤❤❤

  • @indikagunawardana3831
    @indikagunawardana3831 2 ปีที่แล้ว +1

    thank you chef.oba thumiyage nama mokadda..api meka hadala hoda naraka kiyannam.chef thanx

  • @rosemeryabeyegunawardene3942
    @rosemeryabeyegunawardene3942 2 ปีที่แล้ว +4

    Thank you very much. It looks really delicious 😋

  • @fernandobuddhika6664
    @fernandobuddhika6664 2 ปีที่แล้ว +1

    මම අද හැදුවා ..රසට ආවා..ගොඩක් ස්තුතියි

  • @mishelbandara-.od8dv
    @mishelbandara-.od8dv ปีที่แล้ว +1

    Chef video eka niyamayi..kunisso wenuwata chiken blend karala dhammoth kohomada .Kal thiya ganna පුළුවන් dha.please reply

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      චිලි පේස්ට් එකට චිකන් රස ගැලපෙන්නෙ නෑ නේද? ♥️

  • @chandralakshmi7485
    @chandralakshmi7485 ปีที่แล้ว

    නියමයි.කයිවාරු නැති එකට බොහොම ස්තුතියි.මළ විකාර කයි කතන්දර කියවන ඒව අප්පිරියයි.ඔයා 👍 👌

  • @anomaanuma3926
    @anomaanuma3926 2 ปีที่แล้ว +1

    Godak sthuthi oyata..pehediliwa kiyadunnata sthuthi..

  • @isharamaduwanthi6649
    @isharamaduwanthi6649 ปีที่แล้ว +2

    Today I made this… it’s very delicious… Thank you chef…

  • @hemikafonseka5622
    @hemikafonseka5622 2 ปีที่แล้ว +2

    Looks sumptuous ...😋 thanks Shani. Can we add dried prawn shells and also normal prawns instead කූනිස්සන්? Thanks & good luck 👍

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      Of course you can.. if you going to put normal prawns make sure to dry them properly. Otherwise chili paste will be off soon..

    • @hemikafonseka5622
      @hemikafonseka5622 2 ปีที่แล้ว

      @@cookingwithchefshani Thank you so much Shani👍shall try your recipe first! Good luck!

  • @wnimali7968
    @wnimali7968 2 ปีที่แล้ว +4

    හරිම පැහැදිලියි 🌷🌷🌷🌷

  • @anomabaddevithana686
    @anomabaddevithana686 2 ปีที่แล้ว +1

    Tks chef...ඔයා හරි ලස්සනට ආදරනීයව කියලා දෙනවා දුවෙ....බුදු සරනයි ....

  • @malkanthipdr8384
    @malkanthipdr8384 2 ปีที่แล้ว +4

    ඉතාමත් පැහැදිලිව කියා දුන්නා බොහොම ස්තුතියි

  • @pulsaraobeysekera6889
    @pulsaraobeysekera6889 8 หลายเดือนก่อน

    Thank you very much chef Shani sister sharing your valuable recipes...... I like the way you explained. I will try to make this chilled paste today. 🥰🥰🥰❤❤❤❤❤❤

  • @nazreenfarook1388
    @nazreenfarook1388 2 ปีที่แล้ว +2

    Good morning cheff! 🥀
    මේ චිලි පේස්ට් එකට උම්බලකඩ, වියලි ඉස්සෝ නැතුව, අනිත් අමුද්‍රව්‍ය විතරක් දාලා හදාගත්තොත් රස අඩු වෙයිද කියන්නකෝ ප්ලීස් ? 🤔

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      Rasa adu wenne na, habai wenasak wenawa, e unata ewa nathuwa rasa karala hadaganna puluwan..⚘️

    • @nazreenfarook1388
      @nazreenfarook1388 2 ปีที่แล้ว +1

      @@cookingwithchefshaniI'll try to adjust with other ingredients & enhance the taste 😎. Thank you Cheff! 🥀🥀🥀

  • @chan18ist
    @chan18ist 2 ปีที่แล้ว +2

    Thank you very much for sharing the valuable recipes. I have tried them all. Your chilli paste recipe was so good and thank you for your detailed instructions on making it.❤

  • @senaniabeynayake2596
    @senaniabeynayake2596 3 หลายเดือนก่อน +2

    මම කූනිස්සො වෙනුවට උමිබලකඩ දාලා හදන්නෙ කූනිස්සො ලමයින්ට අැලර්ජි වෙනවා.

  • @vindyananayakkara5071
    @vindyananayakkara5071 2 ปีที่แล้ว +1

    Mama haduwa me recipe eka. Niyamai. Thank you. 👌❤️

  • @asokasamanmaliperera1605
    @asokasamanmaliperera1605 ปีที่แล้ว

    Mamath chili paste heduwa.hodata awa.awashya pramana dala thibuna nisa hodata thibuna.thank you chef.God bless you.

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 9 หลายเดือนก่อน +1

    Different style chili paste Thank U so much for Ur video 🤩🤗👍

  • @sujijaya451
    @sujijaya451 4 หลายเดือนก่อน +1

    Thank. You. Miss. Godak. Lassanai

  • @sriyaniekanayaka1749
    @sriyaniekanayaka1749 ปีที่แล้ว +1

    Oyage hema recipe ekakma harima hodai.mamat harima asai..bs oyata

  • @anomawijasiri3888
    @anomawijasiri3888 2 ปีที่แล้ว +1

    මෙහෙම හදලා බලන්න one.budusaranai අක්කේ .❤️❤️❤️

  • @dda711
    @dda711 2 ปีที่แล้ว +3

    රසයි .යියියියියි......................

  • @latha6177
    @latha6177 2 ปีที่แล้ว +1

    Harima pehediliwa kiya danawa godak godakma hodai asama kemak budu saranai kanna tiya nam denma ellagana niyamai ana🙏💟👍

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +3

    Thanks dear

  • @anomaanuma3926
    @anomaanuma3926 10 หลายเดือนก่อน +1

    Godak sthuthi oyata.❤ Hari Hemingway oya hithata ganna puluwan vidhiyata kiyala dunnata.❤❤

  • @sharminifernando480
    @sharminifernando480 2 ปีที่แล้ว +2

    Very important dear thanks ❣️

  • @sujijaya451
    @sujijaya451 4 หลายเดือนก่อน +1

    Harima. Piliwelai. Lassanai

  • @chandanistephen9632
    @chandanistephen9632 2 ปีที่แล้ว +3

    This’s superb 👍😋 thanks 😘

  • @ravindurukshan9773
    @ravindurukshan9773 2 ปีที่แล้ว +1

    ඉතාමත්ව පැහැදිලිව ලස්සනට කියල හදල පෙන්නල දුන්නා.අක්කෙ ඔයාට පුලුවන්ද පොලොස් වෑංජනයක් උයන හැටි කියල දෙන්නකෝ ( video )

  • @nayanawalpita6360
    @nayanawalpita6360 2 ปีที่แล้ว +1

    මාත් හැදුවා. රසම රසයි. ඔබගේ හැකියාව දියුණු වේවා !!

  • @sudermamatli1566
    @sudermamatli1566 2 ปีที่แล้ว +3

    නියමයි නියමයි ජය වේවා ජය වේවා බුදු සරණයි

  • @jayanthikumari9752
    @jayanthikumari9752 4 หลายเดือนก่อน +1

    Thank you very much

  • @indikaroshan785
    @indikaroshan785 2 ปีที่แล้ว +1

    Wedi katha nathi itha pahadiliwa video eka karanawa.thanks akke

  • @nimnaroshini3676
    @nimnaroshini3676 2 ปีที่แล้ว +7

    Today I made..it's the best fried rice I have made ever.Thank u chef. ❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      I'm so glad to hear that ☺️ 🥰🥰

    • @nimnaroshini3676
      @nimnaroshini3676 2 ปีที่แล้ว +1

      @@cookingwithchefshani previous comment was put to your fried rice vedio.😊 but it was entered to chilli paste vedio by mistake.👍

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      @@nimnaroshini3676 I knew..🥰

  • @mallikamendis1430
    @mallikamendis1430 2 ปีที่แล้ว +1

    Thank u Chef. Budu. Saranai

  • @malakotivila4435
    @malakotivila4435 ปีที่แล้ว

    Mn godak asaawen oyage video balanawa.harima asa hithenawa.mathaka hitinawa.thank you so much...❤❤🙏bs....

  • @samanvithanawasam5291
    @samanvithanawasam5291 ปีที่แล้ว +2

    ඔයාගෙ වැඩ හරියට කරන කෙනෙක් එය නිසා එය හදන
    කැම හරියනවා බුදුසරණයි

  • @nalimendis8340
    @nalimendis8340 13 วันที่ผ่านมา

    Mama chili pest eka haduwa oyata godak pin theruwan saranai

  • @priyadarshanisubasingha865
    @priyadarshanisubasingha865 2 ปีที่แล้ว +1

    මම හරිම කැමති ඔයාගේ කෑම වට්ටෝරු වලට හරියටම හරියනවා

  • @user-wf9vp3wt3g
    @user-wf9vp3wt3g 9 หลายเดือนก่อน

    Kiri samba walin fish biriyani hadana widiya kyla dennako

  • @anuradhiweerasinghe915
    @anuradhiweerasinghe915 2 ปีที่แล้ว +2

    Very good explanations.Very neat and inspiring. Thankyou!

  • @ig9633
    @ig9633 ปีที่แล้ว

    Thank you for another great recipe. Greetings from the USA 🇱🇰 🇺🇸

  • @madhushatharangi960
    @madhushatharangi960 2 ปีที่แล้ว +1

    Chef rasata chiken curry hadana krama kiyala dennako.

  • @simpallifesrilanka
    @simpallifesrilanka 3 หลายเดือนก่อน +1

    ඔයාගේ වීඩියෝ විඩීයෝ විතරයි බලන්නේ

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි..🥰

  • @SrilankaDenmarktoWorld8785
    @SrilankaDenmarktoWorld8785 2 ปีที่แล้ว +1

    mama inne pita rata. enisa, mata kunisso naha. kunisso wenuwata, isso danna barida? Isso danne kohomada? karunakara, mata pithuru denna

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      Oyata ganna thiyenne loku isso nan , Hondama de isso pothu tikai , olu tikai hondata hodala , welala ganna..harima rasai..😊

  • @sriyanifernando4377
    @sriyanifernando4377 2 ปีที่แล้ว +1

    Thanks පැහැදිලි කලාට

  • @indiragandhi8988
    @indiragandhi8988 2 ปีที่แล้ว +1

    Very methodical tks dear chef

  • @mallikaperera605
    @mallikaperera605 2 ปีที่แล้ว +2

    Niyamai niyamai Budu saranai

  • @rukmanisamarasinghe569
    @rukmanisamarasinghe569 2 ปีที่แล้ว +3

    Wow I love this recipe. I'll make it for sure.

  • @dumindadias7107
    @dumindadias7107 2 ปีที่แล้ว +1

    mathhadala balanava apitahadanna kiyadunnata sthuthi

  • @ckgckg2176
    @ckgckg2176 2 ปีที่แล้ว +2

    Thank you. I'll make this👌👍

  • @fathimanilufa7233
    @fathimanilufa7233 2 ปีที่แล้ว +3

    Thank you 🤲🤲🤲🤲

  • @chethanadilrukshi296
    @chethanadilrukshi296 2 ปีที่แล้ว +1

    Podi daruwekuta unath terum ganna puluwan widihata kiyala denawa b.s

  • @isetunga
    @isetunga 2 ปีที่แล้ว +1

    A number of your recipes i used for my festive meal! I have run out of recipes over tge years! My first time to make a chili paste! Instead of කූනිස්සො i used dried shrimps! it was liked by everybody and they thought it was bought from the shop! Your recipes are gorgeous!

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      Thank you 😊..that's so good to hear..enjoy your holidays ❤

  • @nadeeshaamali7992
    @nadeeshaamali7992 2 ปีที่แล้ว +2

    Niyami miss super. We love thanks mis ❤💖

  • @shayamapriyanthi8395
    @shayamapriyanthi8395 2 ปีที่แล้ว +1

    Very good explanation .love your recipes

  • @jdajanthijayathilakadisans5699
    @jdajanthijayathilakadisans5699 2 ปีที่แล้ว +1

    Harima pahdili thanks oyata

  • @e.u.a.rodrigo4538
    @e.u.a.rodrigo4538 2 ปีที่แล้ว +2

    Kunisso noda hadanna bada thank you

  • @dda711
    @dda711 2 ปีที่แล้ว +2

    මම විඩියො බැලුවා එත් ආසම විඩියොව නංගියෝ

  • @niwanthigajadeera4707
    @niwanthigajadeera4707 2 ปีที่แล้ว +2

    anivaryanma hadanava rasa patai❤❤❤

  • @mangalikafernando705
    @mangalikafernando705 2 ปีที่แล้ว +1

    Wow wow I like this recipe b s

  • @sunila8600
    @sunila8600 2 ปีที่แล้ว +2

    ස්තූතියි බුදු සරණයි ♥️♥️♥️

  • @damayanthijayasinghe5422
    @damayanthijayasinghe5422 2 ปีที่แล้ว +2

    Thank you. ♥️♥️

  • @irinwaas2464
    @irinwaas2464 3 หลายเดือนก่อน

    Thanks ❤❤❤❤❤

  • @sujathaadikari8109
    @sujathaadikari8109 ปีที่แล้ว +1

    Thanks

  • @ruthfernando6168
    @ruthfernando6168 10 หลายเดือนก่อน +1

    Thank you

  • @ssubasinghe7800
    @ssubasinghe7800 2 ปีที่แล้ว +1

    Thanks for the information.

  • @sachinthalakshan2826
    @sachinthalakshan2826 2 ปีที่แล้ว +2

    Chef , Me chili paste eka කොච්චර kal තියාගන්න පුළුවන්da...........

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +1

      Fridge eke masa 3 kata wada puluwan..😍

    • @sachinthalakshan2826
      @sachinthalakshan2826 2 ปีที่แล้ว +1

      @@cookingwithchefshani fridge eke නැතුව එළියේ masa 3k විතර තියාගන්න බැරිද

  • @mohamedsulaiman2533
    @mohamedsulaiman2533 2 ปีที่แล้ว +2

    Thnx .

  • @adhammika
    @adhammika ปีที่แล้ว +1

    Thank you 🥰🥰🥰

  • @celinhettiarachchi3354
    @celinhettiarachchi3354 2 ปีที่แล้ว +1

    Hi thank you so much miss.

  • @shanazshaashanazshaa5821
    @shanazshaashanazshaa5821 2 ปีที่แล้ว +1

    Superb fantastic yummy

  • @lakeshaw.p.g6072
    @lakeshaw.p.g6072 2 ปีที่แล้ว +1

    Vegitariyan recipy dannko...mis

  • @KalpaniMadarasinghe
    @KalpaniMadarasinghe ปีที่แล้ว +1

    Thank you all the best🎉

  • @RuviniPathirana-my4sy
    @RuviniPathirana-my4sy 6 หลายเดือนก่อน +1

    Thank you so much!
    හැමෝම කිව්ව හරිම රසයි කියල

  • @nirangaananda225
    @nirangaananda225 2 ปีที่แล้ว +1

    Thank u very much dr