රසට, ගුණට චොප්සියක් හදන්න සෝස් ඕනෙම නෑ.Vegetable Chop Suey without any sauces.Delicious & Healthy.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024
  • Ingredients අවශ්‍යද්‍රව්‍ය ‍:
    Vegetables කැමති එළවලු 400g
    Ginger ඉගුරැ 1/2 tbsp
    Garlic සුදු ලූණු 1/2 tbsp
    Corn Flour කෝන් පිටි 2 tbsp
    Water වතුර
    Salt ලුණු අවශ්‍ය පමණට
    Suger සීනි අවශ්‍ය පමණට
    Pepper ගම්මිරිස් අවශ්‍ය පමණට
    Butter බටර් 2tbsp
    Sesame oil තල තෙල් බිංදු කීපයක් කැමති නම් පමනක්
    රසකාරක, සෝස්වර්ග කිසිම දෙයක් නැතුවත් රසට හදාගන්න පුලුවන්,
    🥗 Vegetable Chop Suey 🥗
    🥗 එළවළු චොප් සුයි/ චොප්සිය 🥗 .
    කඩේකින් කන්න ගියහම ,ප්‍රයිඩ් රයිස් එක්ක, විතරක් නෙමේ ගෙදර විශේෂ අවස්ථාවක වුනත් අපි නිතරම හදන කෑමක්නෙ මේ එළවළු Chop Suey කියන්නෙ.
    සාමාන්‍යයෙන් කඩවල් වල හදද්දි මේ Chop Suey එක රස ගන්වන්න ගන්න දේවල් අතර සෝයා සෝස්, ඔයිස්ටර් සෝස්, සුප් කැට, විනාකිරි වගේ දේවල් ප්‍රමුකස්තානයක් ගන්නව.
    ඉතින් අද මම මේ Chop Suey එක හදල තියෙන්නෙ ඒ දේවල් මොනවත්ම නැතුව. ඒ වුනත් හොද රසට තියෙනව.
    ඉතින් ඔයාලත් සුප් එකක් වගේ නැතුව, එළවලු වල පාටත් ඒ විදියටම තියාගෙන මේ වගේ ලස්සනට, රසට එළවලු Chop Suey යක් හදාගන්න කැමති නම්, මම හදපු විදිහ පැහැදිලිව බලාගන්න පුලුවන්.
    Other Popular Videos :
    වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
    • වරදින්නෙ නැතුව චොකලට් ...
    බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
    • බටර් කේක් එක හදද්දී තව...
    ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
    • ප්‍රෙන්චි මැකරොන්ස් හර...
    පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
    • පාන් පිටි වලින් ,ආමන්ඩ...
    නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
    • නීට් එකට මාෂ්මෙලෝස් හද...
    🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
    • 🥥 🍬පොල් ටොෆී /Coconut ...
    ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
    • ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
    අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
    • අලිගැටපේර සහ යෝගට් පුඩ...
    රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
    • රෑ කෑමට පුලුන් වගේ සොෆ...
    තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
    Layered Paratta / Parotta ( Less oil)
    • තෙල් අඩුවෙන් හදපු ලේයර...
    join with my Facebook page:
    / cooking-with-chef-shan...

ความคิดเห็น • 171

  • @ajanthakarunanayaka6041
    @ajanthakarunanayaka6041 ปีที่แล้ว +18

    අවංකවමයි කියන්නේ මම ජොප්සි රෙසපීස් ගොඩක් බලලා තියෙනවා ,,කිසිම කෙනෙක් මෙහෙම කියලා දිලා නැහැ ,,කොන්පිට් එකපාරට දාගන්න කියනවා ඉට පස්සේ පාප්ප වාගේ එකට ඇලේනවා ,නමුත් ම්ස් තමයි හරිම ව්දිය කියලා දෙන්නේ චෙප් කෙනෙක් කියන්නේ නිකම් නොවෙයි නේ ,ගොඩක් ස්තුතියි ඔබ තුම්යට ❤තෙරුවන් සරනයි

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว +6

      බොහොම ස්තුතියි. මම අමුද්‍රව්‍ය වුණත් සමහරු අකමැති වුණත් වෙලාවකට වැඩිපුර විස්තර කරන්නෙ ඒකයි. මොකද අපි දෙයක් දාන හේතුවත් එකකම දෑන ගත්තම , කෑම හදන්න රෙසිපි දශමෙටම ඕනෙ නෑ. ❤️

    • @ajanthakarunanayaka6041
      @ajanthakarunanayaka6041 ปีที่แล้ว +2

      @@cookingwithchefshani මගේ හස්බනනුත් චෙප් කෙනෙක් අවුරුදු 30 ක සේව්ස් එක පිට රට ,,,,චෙප් ශයිනී යුට්බ් එකේ චෙප්ලා වැහි වැහලා ගෙවල් වල උයන චේප්ලා එ අය එකිනෙකට මඩ ගහාගන්නවා මඩ නාගන්නවා,, අපි දකුණේ වෙලා හොද ට උයන්න පුළුවන් අය නමුත් අපිට මැරෙන කල් ඉගෙන ගන්න දෙවල් තියෙනවා ,,ඔයා ගොඩක් බුද්ද්තිමත් ව්දියට දක්ශ ව්සිස්ට පලපුරු චෙප් කෙනෙක් ව්දියට ඔයාගෙ ජොබ් එක නිවරදිව කරලා පෙන්වනවා,,ගෙවල් වල චෙප්ලා යුට්බ් chenil දාගෙන රෙසපීස් කරනවා නේ එ අය කරන්නේ රියල් chap ලාගේ රෙසපිස් අරගෙන පොඩ් පොඩ් වෙනස් කම් කරලා ඉදිරිපත් කරනවා ඔයාගෙ කටහඩත් ම්හිරිය ඉතාමත් සිත් ඇදගන්නා ආකාරයට දක්ශ චෙප් කෙනෙක් ව්දියට නිවරදිව කියලා දෙනවා ,,ඔයාට හදවතින්ම සුබ පතනවා ,,මම අසනීපයෙන් ස්නායුගත කොන්දෙ බෙල්ල කොරවෙලා ඉවසන්න බැරී වෙදනවෙන් ඉන්න ලේඩ් කෙනෙක් බෙඩ් එකේ බෙහෙත් ඉදගෙන බෙහෙත් කරනවා ,,,මම saloon එකක් කරපු කෙනෙක් එත් අද අසනීපයෙන් අසරණ වෙලා මානසික කායික වැට්ලා ,,,මම බෙඩ් එකේ ඉදගෙන යුට්බ් එකේ බලනවා කැම බ්ම අවශ්‍ය දෙවල් ,,මොකද හොද ට උයන්න පුළුවන් කෙනෙක් මම දන් උයන්න වත් බැහැ ,,🌷🙏❤ඉල්ලීමක් කරන්න ම පුළුවන් නම් කරන්න ලම්ප්‍රයිස් රෙසපී එක ,,ඔරිජිනල් කහාබත,, බටුමොජුව,පරිප්පු හින්දලා ච්කන් ඔයාට පුළුවන් ව්දියට දාන්න තව ad වෙන්න තියෙනවා මේනු එකට අවුරුදු මාසෙ ගොඩක් අය බලාව් ,,ඔයාට තෙරුවන් සරනයි නංගී නවතින්නම් මම මදු කරුනානයක ,,,🙏❤❤️❤❤️

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว +1

      @@ajanthakarunanayaka6041 Madhu akke oyata bohoma pin. E wagema ikman suwaya prarthana karanawa..mama lump Rice eka harenna anith okkama wage hadala thiyenne..oya hari..mata thargayak na..mata welawa labena widihata danna de anith ayata kiyala denawa..❤️

    • @ajanthakarunanayaka6041
      @ajanthakarunanayaka6041 ปีที่แล้ว

      ​@@cookingwithchefshani බොහොම ස්තුතියි බොහොම පින් සිද්ද වෙවා එ අසනිප සුව ප්‍රර්තනා කිරිමට ,,,ඔව් ඔයා හරි ජොබ් එක කරන ගමන් ඔයා යුට්බ් chenille එක කරන්නේ ,ඔයා කරන දෙ නිවරදිව උසස් ව්දියට කියලා දෙනවා ,,අද මම අසනීපයෙන් හිට්යත් එලවලු සෙරම නංගී ට කියලා කප්පවාගෙන රෙසපීය අවශ්‍ය දෙවල් ලං කරගෙන ඔයා කියලා දුන්නු ව්දියට චොප්සි එක හැදුවා ඉතාමත් රසට සුවදට ලස්සනට ගුනාත්මක බාවය රැකෙන ව්දියට අවා,ගොඩක් ස්තුතියි මොකද මට ආස හිතුනා එ ව්දියට හදන්න ,මට ගොඩක් දුකයි අවුරුදු එනවා මට කැම බීම හදාගන්න බැහැ සහා මට කිසිම ගුනයක් නැහැ අසනිප නිසා ගොඩක් වෙදනවෙන් ඔයාට ❤ පරිස්සමෙන් සහොදරි සියලූම වැඩ කටයුතු ඉතාමත් සාර්ථක ව කරගන්න ලෑබෙවා,,ඔයාගෙ සියලූම ව්ඩ්යෝ මම බලනවා,තෙරුවන් සරනයි ❤❤❤,මදු කරුනානයක අක්කී🙏👍👌🌷🔥

    • @manelpaskarakumaran3625
      @manelpaskarakumaran3625 10 หลายเดือนก่อน

      ​@@cookingwithchefshani😊

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 2 ปีที่แล้ว +6

    බොහෝම ස්තුතියි ඔබතුමීයට

  • @lakmalihewamanage5634
    @lakmalihewamanage5634 ปีที่แล้ว +1

    Akka oyage resipe super. Budusaranai

  • @henryperera1998
    @henryperera1998 2 ปีที่แล้ว +4

    ගොඩාක් ස්තූතියි ඉදිරිපත් කලාට 🙏 🙏 🙏

  • @dammekadammeka9777
    @dammekadammeka9777 2 ปีที่แล้ว +2

    හරිම අගෙයි ඉදිරිපත් කිරීම තෙරුවන් සරණයි ඔබතුමියට.

  • @community1854
    @community1854 2 ปีที่แล้ว +11

    I love this Chef. She does not copy styles from others, but presents something original.

  • @shyamaperera5152
    @shyamaperera5152 2 ปีที่แล้ว +3

    Thanks dr ❤️

  • @ranjanph42
    @ranjanph42 2 ปีที่แล้ว +4

    හොඳට පැහැදිලිව කියලා දෙනවා...thank u so much😇♥

  • @nadeemathilakarathne
    @nadeemathilakarathne 2 หลายเดือนก่อน

    මම හැදුවා හරිම රසට ආව ගොඩාක් ස්තූතියි ඔයාට

  • @priyankasamarasinghe5076
    @priyankasamarasinghe5076 2 ปีที่แล้ว +1

    You & your receipies are really pleasent

  • @yamunasubasinghe1329
    @yamunasubasinghe1329 2 ปีที่แล้ว +2

    Beautiful ! Will make it soon .Thank you !

  • @kumarisamarasekara8695
    @kumarisamarasekara8695 2 หลายเดือนก่อน +1

    Mamath haduwa marama rasai . thank you very much.kisima kenek mehema kiyala na hadanna ada tamai harima vidihata haduwe ❤

  • @yvonnesamarathunga5223
    @yvonnesamarathunga5223 ปีที่แล้ว +1

    Oyata godak pin sarama rasapes supire tanks

  • @vlogsbyrj2196
    @vlogsbyrj2196 2 ปีที่แล้ว +1

    Rasa menu tikak kiyanna. Oyage recipe hirima rasaay.

  • @rukmanisamarasinghe569
    @rukmanisamarasinghe569 2 ปีที่แล้ว +3

    Wow looks delicious. Thanks chef shani.

  • @chammikalandrum1392
    @chammikalandrum1392 2 ปีที่แล้ว +3

    ගොඩාක් වටිනා Vidio එකක් ..thanks ..❤️

  • @nawamalikakulasinghe4889
    @nawamalikakulasinghe4889 4 วันที่ผ่านมา

    Today I made chop suey this way, dear. ❤️ It turned out beautifully. 😍 It is so fragrant and tastes so good. 😊 Thank you, Chef Shani! 💐

  • @sandyachandrasekara5910
    @sandyachandrasekara5910 6 หลายเดือนก่อน +1

    ස්තුතියි 🙏

  • @thamarakumari899
    @thamarakumari899 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි

  • @meniksenaratne3546
    @meniksenaratne3546 2 ปีที่แล้ว +3

    Great ! Thanks , normally I try your recipes , this weekend surely I want to try this 😍

  • @priyankakaldera873
    @priyankakaldera873 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනට කියලා දෙනවා thank you soooooo much

  • @gangaavigeethaprasadhini7668
    @gangaavigeethaprasadhini7668 2 ปีที่แล้ว +2

    Thank you for your recipe 😊..

  • @wimalasiriudagedara8449
    @wimalasiriudagedara8449 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @mangalikafernando705
    @mangalikafernando705 2 ปีที่แล้ว +1

    Looking very nice thanks b s

  • @vindyananayakkara5071
    @vindyananayakkara5071 ปีที่แล้ว +1

    Ada tamai hariyatama chopsy hadanna dana gathte👍👌

  • @sirodealwis9258
    @sirodealwis9258 4 หลายเดือนก่อน

    Thank you chef Shani for that good chop suey yr version receipe
    Im very happy with that receipe u gave us.❤

  • @ududumbara4765
    @ududumbara4765 2 ปีที่แล้ว +1

    Budusarani Good luck

  • @nermalignermalig8222
    @nermalignermalig8222 ปีที่แล้ว +2

    I try 😋😋😋

  • @saranageemunasinghe8461
    @saranageemunasinghe8461 2 ปีที่แล้ว +2

    Thank you chef stay safe & blessed

  • @kitchentipsk_wijerathna9895
    @kitchentipsk_wijerathna9895 ปีที่แล้ว +1

    Thanks 👍

  • @awednesaluk600
    @awednesaluk600 ปีที่แล้ว +2

    I look forward to your next video. Please do an online class. You explain very simply and beautifully. love you soo much

  • @potgrizzlie2776
    @potgrizzlie2776 2 ปีที่แล้ว +2

    Thank you chef ,it looks so delicious.

  • @chanduladimeshikamudugamuw8408
    @chanduladimeshikamudugamuw8408 2 ปีที่แล้ว +1

    Godak watina vedio akak

  • @priyadarshanisubasingha8978
    @priyadarshanisubasingha8978 2 ปีที่แล้ว +1

    Godak watinawa..godaaak sthuthiyi😍

  • @gowridias6979
    @gowridias6979 2 ปีที่แล้ว

    Harima lesi rasat ewagema atiti aniwarenma hdanawa God bless you

  • @nilupadesilva2019
    @nilupadesilva2019 2 ปีที่แล้ว +1

    Thank you very much as you reason out what you do. It shows your knowledge. I going make the very same way you did

  • @wasanthamanomandani7841
    @wasanthamanomandani7841 2 ปีที่แล้ว +1

    Thanks

  • @vidurasanoj8411
    @vidurasanoj8411 2 ปีที่แล้ว +2

    ගොඩක් හොඳයි .

  • @sumithrapriyadarshani1516
    @sumithrapriyadarshani1516 ปีที่แล้ว

    Godak hodin kiyala dunna.
    Thank you very much

  • @mohamedasmy7572
    @mohamedasmy7572 2 ปีที่แล้ว +1

    Wow...😋😋

  • @ashokaramaniwijesinghe9144
    @ashokaramaniwijesinghe9144 ปีที่แล้ว

    Thank you so much dear Chef Shani.

  • @ranikagunawardena8770
    @ranikagunawardena8770 ปีที่แล้ว +1

    She presents the receipe with a style
    I like it.very very professional

  • @neetaguruge2865
    @neetaguruge2865 ปีที่แล้ว

    ස්තුතියි ඔබට ජෙසු පිහිටයි

  • @fathimanilufa7233
    @fathimanilufa7233 2 ปีที่แล้ว

    hri lassanai dekkama asi mama heta adanawa Thank you 👍👍👍

  • @sunnyrupasinha2751
    @sunnyrupasinha2751 2 ปีที่แล้ว +1

    හොදයි අක්කි මමත් හදලා බලන්නම්කෝ. 👍කියලා දුන්නට තැන්ක්ස්. ♥️♥️♥️

  • @kumaridisanayake1657
    @kumaridisanayake1657 ปีที่แล้ว

    Oya harima widiyata kiyala dunna thanks dear.

  • @anomasriyani9350
    @anomasriyani9350 3 หลายเดือนก่อน +1

    දයාබර සොයුරිය ඔබව අගය කරන්න මට වචන නැහැ.ඒ තරම්ම ඔබ අපට සම්පතක්.මගේ දියනියත් මෙම ක්ෂේත්‍රයට හරිම ආසයි.ඇගේ බලාපොරොත්තුව උපෙලින් පස්සේ කෝස් එකක් හදාරා සූපවේදිනියක් වීමයි.ඊට ම්‍රලික හේතුව ඔබයි.මට ව⁣ගේම ඇයටත් රසට උයන්න පුලුවන්.වෙනදා කෑවෙ නැති එලවලුඅපිදැන්රසට උයාගෙන කනවා.ඊට හේතුව ඔබයි.රසට කොහිල උයන්නත් කියලා දෙන්න.සියලු දෙනාට තෙරුවන් සරණයි.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 หลายเดือนก่อน

      අනේ මට හරිම සතුටුයි..දියණියට සුභ පැතුම්..❤️

  • @shanthiperera3559
    @shanthiperera3559 ปีที่แล้ว

    Thanks very much

  • @nayanamaduwanthi2609
    @nayanamaduwanthi2609 2 ปีที่แล้ว +3

    තල තෙල් වෙනුවට ඔලිව් තෙල් දාන්න පුලුවන්ද?
    සැලඩ් ඩ්‍රෙසින් ගෙදර හදගන්න පුලුවන් කීපයක් කරන්නකෝ....❤️

  • @user-hc7xy4ez7h
    @user-hc7xy4ez7h 3 หลายเดือนก่อน

    Heta hadanawa ..thanks akke

  • @kavinduanjana7055
    @kavinduanjana7055 3 หลายเดือนก่อน

    Godak stuti

  • @vimalbandara4420
    @vimalbandara4420 ปีที่แล้ว

    Oyage video hari Lassanai ❤

  • @user-yt4jp7yj8g
    @user-yt4jp7yj8g 5 หลายเดือนก่อน

    Niyamai

  • @awednesaluk600
    @awednesaluk600 ปีที่แล้ว

    I like soooo much ...

  • @gayanthikatachini228
    @gayanthikatachini228 2 ปีที่แล้ว +1

    THANK you miss

  • @rajakarunawimal7770
    @rajakarunawimal7770 ปีที่แล้ว

    Thanks ♥️

  • @shamphatkumara5880
    @shamphatkumara5880 ปีที่แล้ว

    සුපිරි

  • @ramaniharindranath3644
    @ramaniharindranath3644 2 ปีที่แล้ว +1

    looks yummy 👍

  • @user-if9jw8kc7s
    @user-if9jw8kc7s 2 ปีที่แล้ว

    නියමයි, 👍👍

  • @ig9633
    @ig9633 ปีที่แล้ว

    You have been subscribed! Thanks for the great recipes. Keep it coming. Greetings from USA 🇱🇰

  • @beatricezain8234
    @beatricezain8234 2 ปีที่แล้ว

    ඔයාටත් බොහොම ස්තූතියි.👌

  • @shiromidealwis4769
    @shiromidealwis4769 2 ปีที่แล้ว +1

    Welldone may God bless you

  • @dinithidonsekara6363
    @dinithidonsekara6363 2 ปีที่แล้ว +2

    Shani, thank you so much for the receipe. I made this few times and everyone enjoyed. Specially my mum loves it very much. Thank you once again. Greetings from Geelong (Melbourne )😘😘😘

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +1

      Aww thank you so much for the lovely comment 😘 also glad to know that you are from Geelong, coz I'm in Melbourne too..❤️💐

    • @dinithidonsekara6363
      @dinithidonsekara6363 2 ปีที่แล้ว

      @@cookingwithchefshani wow 😍😍😍 great to hear that....
      Visit us when ever you r coming down Great Ocean Road. I will treart you with one of your recepies 😂😂😂😂

  • @mallikamendis1430
    @mallikamendis1430 2 ปีที่แล้ว

    Good. Night. Thank. U. Budu. Saranai

  • @pathmarathnayaka3768
    @pathmarathnayaka3768 2 ปีที่แล้ว

    Thank 💞😊😊

  • @wasanthypathmanathan1335
    @wasanthypathmanathan1335 ปีที่แล้ว

    Looks delicious

  • @user-ef4yy5lj9m
    @user-ef4yy5lj9m 2 ปีที่แล้ว

    Thank u akky

  • @mohamednizam2163
    @mohamednizam2163 2 ปีที่แล้ว

    I will made a this recipe 😍😍 I like this and easy

  • @melishafernando406
    @melishafernando406 ปีที่แล้ว

    Thank you chef 👍

    • @kanthipushpa1347
      @kanthipushpa1347 5 หลายเดือนก่อน

      Athakota rasa වෙනසක් nedda

  • @kumaridisanayake1657
    @kumaridisanayake1657 ปีที่แล้ว

    Carrot kapala thiyena widiya kiyanna

  • @darshanianuruddhika282
    @darshanianuruddhika282 2 ปีที่แล้ว +2

    Thank you sooooo much.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +1

      You're welcome!

    • @fathimafaariha7397
      @fathimafaariha7397 2 ปีที่แล้ว

      @@cookingwithchefshani u can make the corn flour with the vege stock its good i think

  • @dnd4411
    @dnd4411 2 ปีที่แล้ว

    👌👌😊

  • @shanthiperera3559
    @shanthiperera3559 ปีที่แล้ว

    👍

  • @susigamage6226
    @susigamage6226 9 หลายเดือนก่อน

  • @adtele2965
    @adtele2965 2 ปีที่แล้ว

    Looking very testy..😋

  • @thilinisilva2794
    @thilinisilva2794 2 ปีที่แล้ว

    👍👍👍

  • @buddikanuwan9992
    @buddikanuwan9992 2 ปีที่แล้ว

    😍😍

  • @padmiabenayake1524
    @padmiabenayake1524 2 ปีที่แล้ว

    💐💐👍

  • @Upeksha-ts2pf
    @Upeksha-ts2pf 5 หลายเดือนก่อน

    Mata 34 year wenawa.man hari asai chef kenek wenna.Ehema ayata awastawa thiyenawa da, poddak kiyanna ko.pls

  • @ayoniveera381
    @ayoniveera381 2 ปีที่แล้ว +1

    සරලයි. සුන්දරයි සත්තකින්ම
    අගයනවා. හැම දිනම මට එලවළු වර්ග 3 අඩුයි
    හදල රස කියන්නම්‍. මිස් 🙏🙏🙏❤️🌹🌹🌹🌹

  • @yohanlakmal1537
    @yohanlakmal1537 ปีที่แล้ว +1

    Chikan tambapu wathurenma elawalu tamba gattata kamak nadda

  • @dinithinisansala5015
    @dinithinisansala5015 ปีที่แล้ว +1

    💜️මිස්...
    මේකට තව
    Button mushrooms ,
    Brussels ..
    Zucchini ...
    එකතු කලාට කමක් නැද්ද ?
    💜️🌷💜️🌷💜️🌷

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      kamak na ane..🤩

    • @dinithinisansala5015
      @dinithinisansala5015 ปีที่แล้ว

      @@cookingwithchefshani
      🌷💜️අනේ........ මිස් ඔයා soooo sweet ..
      ඔයා එන්න මෙහේ( ඔසී) skilled migration visa එකක් හදාගෙන..
      ඇවිත් පටන් ගන්න , cookery class කරන්නයි, ලංකාවේ කෑම තියන ලොකු රෙස්ටුරන්ට් එකකුයි .. මාත් එන්නම් වැඩට 😊😊😊😊
      Thank u very much miss
      💜️🌷💜️🌷💜️🌷💜️🌷

    • @dinithinisansala5015
      @dinithinisansala5015 ปีที่แล้ว

      දෙයියනේ... ඔයා දාලා මං comment කරලත් තීනෝනේ..
      ලැජ්ජවාවේ බැහැ .. මං මෙහේ එන්න කියලත් තීනෝ 🐵🙈🙈🙈🙈🙈🙈

  • @newirshadnewirshad7857
    @newirshadnewirshad7857 2 ปีที่แล้ว

    🍲🍲🍲🍲👍👍

  • @sharminifernando480
    @sharminifernando480 2 ปีที่แล้ว

    Thanks for the recipe God bless you 💖

  • @indunildheerasooriya6954
    @indunildheerasooriya6954 2 ปีที่แล้ว

    👍👍👍
    chef, Pls can u show us how to make butter cream correctly ,

  • @kumudiniperera4158
    @kumudiniperera4158 2 ปีที่แล้ว

    adat👍👍👍katahada wanas wela sanipa nada paressamin enna teruwan sarani

  • @nizarniloofa2375
    @nizarniloofa2375 ปีที่แล้ว

    Hi akki long time

  • @user-ef4yy5lj9m
    @user-ef4yy5lj9m 2 ปีที่แล้ว +1

    අනේ මට coffee cake එකෙ recipe ඕන අක්කා

  • @samanmeegasthenna8801
    @samanmeegasthenna8801 2 ปีที่แล้ว +1

    Adath supiri
    Katahada wenas welaa

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      Thank you..wenasa theruna neda..asaneepa wela hitiya..thama voice eka wenas..

    • @samanmeegasthenna8801
      @samanmeegasthenna8801 2 ปีที่แล้ว

      @@cookingwithchefshani Ah ikamanin hoda wenna

  • @jayalathchanidu8320
    @jayalathchanidu8320 ปีที่แล้ว

    Vegetables kanna kemathak ati wenawa

  • @maduu7011
    @maduu7011 ปีที่แล้ว +1

    Batar wenuwata Astra demmata kamak nedda mis

  • @sampathrajasena1381
    @sampathrajasena1381 ปีที่แล้ว

    ✋✋✋✋👍👍👍👍

  • @kumarimishal7231
    @kumarimishal7231 ปีที่แล้ว +1

    වාස්පෙන් තම්බ ගත්තට කමක් නැද්ද

  • @user-jn9mm8we1h
    @user-jn9mm8we1h ปีที่แล้ว

    මමනම් එළවළු ස්ටීම් කරලා ගන්නේ.

  • @lakyshawineetha7988
    @lakyshawineetha7988 2 ปีที่แล้ว

    Xmas Ceke Hadanna Kiyala Dennako 🤣

  • @kanthipushpa1347
    @kanthipushpa1347 5 หลายเดือนก่อน

    කොන් පිටි නැතුව හදන්න බැරිද ඔනේමද ?

    • @cookingwithchefshani
      @cookingwithchefshani  5 หลายเดือนก่อน +1

      Bari na, wathura unanne nathuwa hada ganna..❤️

    • @kanthipushpa1347
      @kanthipushpa1347 5 หลายเดือนก่อน

      මොකද මට කොන් පිට් වලින් kema හදන්න danne na ගලක් wage වෙනවා 💓💓

    • @cookingwithchefshani
      @cookingwithchefshani  5 หลายเดือนก่อน +1

      @@kanthipushpa1347 හරිම පොඩ්ඩක් වතුරෙන් දිය කරල දාන්න..

    • @kanthipushpa1347
      @kanthipushpa1347 5 หลายเดือนก่อน

      @@cookingwithchefshani Tnank you very much 💓💓💓

  • @lakshmimadappuli1700
    @lakshmimadappuli1700 2 ปีที่แล้ว +3

    ඇයි මේ ලංකාවේ අය ඉංග්‍රීසි කැලි දාන්නේ ? ඉංග්‍රීසි දන්නේ නැති කෙනෙක් කෙසේ ද තේරුම් කර ගන්නනේ ?
    සේරම සිංහල නම් තේරුම් කරන්නේ.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +1

      Obata apahadili thanak thiyanawanan ahanna.man.therum karala dennam..🥰

  • @ureshajayarathne5279
    @ureshajayarathne5279 2 ปีที่แล้ว

    මිස් කරපු කෝස් එක මොකක්ද . මොකේද කරේ කියන්නකෝ 🥺🥺🥺

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      Mama cookery course kale lankawe neme daruwo..Australia wala..

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      Oyata lankawe course gana wisthara hoyala kiyanna puluwan one nan mage yaluwek kiyapu wisthara anuwa..

  • @ranikanarangoda9068
    @ranikanarangoda9068 2 ปีที่แล้ว +1

    Yes there are foolish people who always are waiting .to criticize how what everjb good you are

  • @asangamendis6105
    @asangamendis6105 9 หลายเดือนก่อน

    ඇත්තටම රසකාරක නැතුව ඔය කෑම හැදුවට වැඩක් නෑ, මෙලෝ රහක් නෑ, ඔයගොල්ලන් cooking දැනගත්තට රාජපක්ෂලා රටේ මිනිසුන් රවටනවා වගේ හැමදාම අපිව රවටන එකනේ වැඩේ අජිනෝ මොටෝ මුලු ජපානයමත්, චිනය, තායිලන්තය මැලෙසියාව, වැනි රටවල හොඳ හැටි කනවා එහෙමනම් ඒ රටවල පිළිකා රොහල් පිරිඉතිරි යන්න එපැයි, පහල විඩියෝවෙත් ලින්ක් එකෙන් ගිහිල්ලා බලන්නකො
    th-cam.com/video/lnXILggwIZM/w-d-xo.htmlsi=foRATv5o2VolhgfN

    • @cookingwithchefshani
      @cookingwithchefshani  9 หลายเดือนก่อน +1

      ඔයාගෙ අදහස් වලට බොහොම ස්තූතියි. ඔයා ඔය කියල තියෙන ටික මං හිතන්නෙ ඔයාට කලින් මම දන්නවා ඒකට කාගෙවත් වීඩියෝ බලන්න ඕනෙ නෑ.මොකද මම සූපවේදය ඉගන ගත්තෙ වගේම ,මගේ ජීවිත කාලෙන් භාගයක් තිස්සෙම ජීවත් වෙන්නෙ ඔස්ට්‍රේලියාවෙ නිසා. හැබැයි ඔය ටික ලංකාවෙ ඉන්න අයගෙ ඔලු වලට දාන්න පුලුවන්නම් ඔන්න ඔයා වැඩ්ඩෙක් , මොකද රටේම තියෙන අහිතකර කෑම කකා මයික්‍රොවේව් අවන් එකේ කෑම රත්කරාම පිලිකා හැදෙනව කියල කියන මිනිස්සු තමා වැඩිපුරම ඉන්නෙ. අනික මම දකින විදිහට අජිනමොටෝ නෙමේ මොන දේ වුනත් වුනත් ඕනවට වඩා ඕනෙම නෑ.
      කෑමක රස එක එක්කෙනාට දැනෙන විදිහ වෙනස්,. ඒක නිසා ඔයාට රස දේ මට රස නැත්තන් නෑම තමා. ඒකට අනිත් කෙනාට බැනල වැඩක් නෑ. මේකත් එහෙම තමා ඔයාට රස නැත්තන් ඒක මගෙ ප්‍රශ්නයක් නෙමේ.
      හැබැයි මම කරන්නෙ කුකින් චැනල් එකක් එතනදි මට ඕන දේ වගේම , මිනිස්සු වැඩිපුර ඉල්ලන දේ දෙන්න තමයි මම බලන්නෙ.
      ඔයා මගෙ කෑම හදල තියෙනවද බලපු පලවෙනි වීඩියෝව මේකද කියල මම දන්නෙ නෑ. නමුත් මට ලැබෙන ප්‍රතිචාර අනුව බලන අයගෙන් 99% ක්ම මගෙ කෑම වලට කැමති කියන එක මම දන්නවා.
      මෙන්න මේ ටිකත් කියන්නම ඕනෙ, රාජපක්ෂ නෙමේ කවුරු ඇවිල්ල රෑවැට්ටුවත් , නොරැවටී ඉන්න අපි දැනගන්න ඕනෙ. ඒකට තමා අපි සත්තු නොවී ,දියුණු මොලයක් එක්ක මිනිස්සු විදිහට ඉපදිලා තියෙන්නෙ.මම නන් ඔය රටේ එක චන්දයක්වත් දාලා නෑ.දැන් චන්දෙ දීපු කෙනෙක් නැති වුනාට හැබැයි ඒ වෙලාවෙ රටේ 69 ලක්ෂයක් ඔය මිනිහට චන්දෙ දුන්නෙ රට හදයි කියල වෙන්න ඇති . හැබැයි ඉතින් ඒකයි මේකයි සසඳන එක අවුල් නේ..