අච්චාරු ගැන මේ දේවල් දැනගෙන හිටියද? | Pickle By Nutritionist Hiroshan Jayaranga

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 86

  • @wema4141
    @wema4141 ปีที่แล้ว +2

    ඹබ.තුමාගේ.විඩියොස්.සේරම.මම.බලනවා.ගොඩක්.වටිනවා.එ්වා.බලලා.මම.සෑහිමකට.පත්.වෙනවා.ගෙඩක්.දේවල්.මගේ.ජිවිතයට.එ්කතු.කර.ගත්තා..බුදු.සරනයි..ගොඩක්.පිං.ඹබ.තුමාට

  • @jayanthakumara5372
    @jayanthakumara5372 ปีที่แล้ว +8

    වටිනාම අදහස් ප්‍රකාශ කිරීම ගැන සතුටුයි ඔබ තුමාට තෙරැවන්සරනයි

  • @harischandrahemakumara
    @harischandrahemakumara ปีที่แล้ว +7

    කථා කරන සද්දෙ ඇහෙනව මදි වගේ ,, ස්තුතියි වටිනා අදහස් වලට

    • @jayalalfernando4712
      @jayalalfernando4712 ปีที่แล้ว

      Ow.ada num ahenawa adu thamai.namuth oba thumata sthuthi.Nilmini

  • @diniwijerathna7990
    @diniwijerathna7990 ปีที่แล้ว +3

    Pin අත්වේවා ඔබ thumanta.අච්චාරු ganath දැනගත්තා .. නිදුක් නිරෝගී සුවය ලැබේවා ..

  • @gayaniperera4243
    @gayaniperera4243 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා මේ පැහැදිලි කිරිම.ඔබ තුමා ට තෙරුවන් සරනයි .

  • @jayaminiherath8754
    @jayaminiherath8754 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි ඩොක්ටර් .......මාත් හරිම ආසයි අච්චාරු කන්න ....හැබැයි දියවැඩියාව හා ප්‍රෙෂර් දෙකම තියෙනවා .........

  • @nimalkumara5675
    @nimalkumara5675 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි ඔබ තුමාට
    🙏

  • @deepakulatunga9196
    @deepakulatunga9196 ปีที่แล้ว +5

    ස්තූතියි ....සවුන්ඩ් එක වැඩියි....කන⁣ට හරි අපහසුයි ....

  • @leelanandabandaraherath2909
    @leelanandabandaraherath2909 7 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතියි ❤❤❤❤❤

  • @sunithasunitha3604
    @sunithasunitha3604 ปีที่แล้ว

    Matath mashpidu peralima thiyanawa...gash thiyenanisha ganna bha...

  • @leelagunasekara1554
    @leelagunasekara1554 ปีที่แล้ว +5

    Dr l am very happy about your guidance giving to our poor people. Dr why don’t you teach the people about Saurkaut. It is very cheap,and every body can make it.other product like Kavas from beets.Our people do not have milk so they can use as substitute Coconut milk fermented curd, Lactobacillus strain can be taken from raw chilly. I made yoghurt with sweet potato,pumking, etc.thank you.

  • @janatj3030
    @janatj3030 ปีที่แล้ว +1

    දැනූවත් කලාට ඹඛතූමාට ඛොහොම ස්තූතියි

  • @sanjeewaranasinghebandara6230
    @sanjeewaranasinghebandara6230 ปีที่แล้ว +3

    Beer is produced under a fermentation process. So is beer a probiotic rich beverage?

  • @mhwickramasinghe9279
    @mhwickramasinghe9279 ปีที่แล้ว +1

    Turkey Mushrooms පිළිකා වලට හොඳයි කියලා අහලා තියෙන වා
    මේ ගැන ඔබතුමා ගේ අදහස කුමක් ද
    කරුණාවෙන් දන්වන්න

  • @sarojikajayamini227
    @sarojikajayamini227 ปีที่แล้ว +6

    අච්චාරැ හට්ටිය දැක්කාම අම්⁣මෝ කටට කෙල එනවා හරිම තාත්ත්වික ආකාරයට දැනුවත් කිරීමකි
    ඉතින් අච්චාරැ කන්න බයෙන් හිටියේ දැන් කනවා පසුගිය ඒවාත් එක්ක
    දැනුවත් කිරිමට ගොඩක් පින්
    තෙරැවන්සරණයි
    ❤️❤️❤️❤️❤️👃👃👃👃

    • @kusumherath1035
      @kusumherath1035 ปีที่แล้ว

      Omg math kewe ne baye den kanawa thenks .dochtar👍💯

  • @leelagunasekara1554
    @leelagunasekara1554 ปีที่แล้ว +3

    We can make pineapple peels and scratch to make pineapple viniger , I use for my. Pickles very good.Very easy.

  • @srehanblocks5705
    @srehanblocks5705 ปีที่แล้ว

    Dr. කොස් සහ පොලොස්, දෙල් සම්බන්දයෙන් කරනවද

  • @ahmedram7542
    @ahmedram7542 ปีที่แล้ว

    ගොඩාක් පිං වෛද්‍ය තුමනි ❤❤

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 11 หลายเดือนก่อน

    🙏🙏🙏
    අද යි ගුනදැන ගත්තේ..

  • @priyanthinilamani4620
    @priyanthinilamani4620 ปีที่แล้ว +3

    ඇහෙනවා මදි. ඉතා වටිනා අදහස්

  • @wasanthipreenie4183
    @wasanthipreenie4183 ปีที่แล้ว +3

    Allergy තියෙන නිසා අච්චාරු, දැල්ලො, ඉස්සො, තක්කාලි, බලමාලු සෝස් සහ තද ඇඹුල් වර්ග කෑමට ගත නොහැකියි. Probiotic තිබෙන කෑම මොනවාද?

  • @sriyanirodrigo9074
    @sriyanirodrigo9074 ปีที่แล้ว +2

    Gestritist thiyena ayata hoda da

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 ปีที่แล้ว +2

    Tharuwan saranai it’s good advice 🙏🏻👍❤️💐thank you so much

  • @RanjaniPerera-wh4gp
    @RanjaniPerera-wh4gp 11 หลายเดือนก่อน

    Ratawala pok beef kannema vinakiri mix karala hadagath misranayaka pongawagen pok beef kanawa man dekal teyenawa api nam pok beef kanne ne namuth arate minissu stula ne kochhara kewath kettuiy kana thramata kriyaseeli minissu ape rate wage kala nidaganne ne hebeiy

  • @wasanthaarachchi2474
    @wasanthaarachchi2474 ปีที่แล้ว +10

    වකුගඩු ගල් ...වලට බලපාන වද කියල කියන්න කො...මොකද මමත් හරි ආස කෑමක් ......ස්තූතියි 🙏

  • @chandraherat1706
    @chandraherat1706 ปีที่แล้ว +1

    ස්තුතියි සර්.බුදුසරණ යි

  • @sriyanibandara9907
    @sriyanibandara9907 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ඔබතුමාට

  • @sanjecwainsanjecwain7629
    @sanjecwainsanjecwain7629 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුති doctor .

  • @anuradhimanawadu6563
    @anuradhimanawadu6563 ปีที่แล้ว +2

    Thank u so so much doctor .🙏🙏God bless u

  • @dayaniathukorala6712
    @dayaniathukorala6712 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ඔබතුමාට .

  • @sandhyaethugalge1731
    @sandhyaethugalge1731 ปีที่แล้ว +7

    ඔව් මමත් කැමතියි ඒ ගැන දැනගන්ට වකුගඩු වලට බලපානවද මේ අච්චාරු හරිම ආස කෑමක් වෛද්‍යතුමනි මේකට පිළිතුරක් දෙන්න බොහොම ස්තූතියි

  • @manelswarnakanthi9538
    @manelswarnakanthi9538 ปีที่แล้ว

    Aurudu Dawaswalata Godakma watina Danuwath Kirimak.Obe Thumata Pin .

  • @sriyanikusum5465
    @sriyanikusum5465 ปีที่แล้ว +11

    අච්චාරු වල ගුණාත්මක භාවය ඔබතුමාගේ වීඩියෝ එක නිසා දැනගන්නට හැකිවුණා .බොහෝම ස්තුතියි වෛද්‍යතුමණි . ගෑස්ට්‍රයිටිස් නිසා භාවිතයට ගැනීමට හැකියාවක් නැහැ .

  • @fgjjgf2902
    @fgjjgf2902 ปีที่แล้ว +1

    Godak watina denuwath kiremak obatumata teruwan saranei

  • @washclothswasanta6715
    @washclothswasanta6715 ปีที่แล้ว +1

    Kanna asama kamak Doctor Accharu kiuuwot yami tamai

  • @chandrakanthi3162
    @chandrakanthi3162 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤ cyprus බුදු saranayi

  • @sujeewaguruge4256
    @sujeewaguruge4256 ปีที่แล้ว +1

    ඇත්තටම ඇහෙන වා මදි.....

  • @deepanithennakoon6245
    @deepanithennakoon6245 ปีที่แล้ว

    Voice eke sound eka adui... Ahenawa poddak adui

  • @rathnayakamudiynselageseel9415
    @rathnayakamudiynselageseel9415 ปีที่แล้ว

    Balagana Giyama kannama dayak nathima wanwa

  • @WasanthiChathurani-fz2le
    @WasanthiChathurani-fz2le ปีที่แล้ว

    Masa thunak pahuwna garbani mavakata aharayata ganima sudusuda.

  • @hemanghigjehdhs9325
    @hemanghigjehdhs9325 ปีที่แล้ว

    බෙහෙවින් ම ස්තුතිය

  • @chandraweragoda7791
    @chandraweragoda7791 ปีที่แล้ว

    අනෙ කියලා දුන්නා ට ස්තුතියි ඔබට බුදුසරණ යි

  • @withshadow2303
    @withshadow2303 ปีที่แล้ว +9

    මේක ඌශ්න කෑමක් නේද. ඇස් පේනීම අඩු අයට මේක හොද නෑ නේද

  • @Techlahiru100K
    @Techlahiru100K ปีที่แล้ว +1

    Hoda phadili kirimak.thanks

    • @seeta164
      @seeta164 ปีที่แล้ว

      🙏🙏🙏🙏

  • @inokadamayanthi5887
    @inokadamayanthi5887 ปีที่แล้ว

    ගොඩක් ස්තූතිය 🙏🙏👍👍👍👍🙂🙂🙂🙂

  • @shani8123
    @shani8123 ปีที่แล้ว +2

    Thank you doctor 🙏💖👍👏😋

  • @katubeddasamanth164
    @katubeddasamanth164 ปีที่แล้ว

    Thank you very much

  • @clarekekulawela505
    @clarekekulawela505 ปีที่แล้ว

    Thanks 👌 putha excellent speech

  • @erandasamihira7863
    @erandasamihira7863 ปีที่แล้ว

    මේ ආහාරය උශ්නයිද

  • @malinimalini6272
    @malinimalini6272 ปีที่แล้ว

    hodai dokta danuwat kalata godakma istuti

  • @thejaeli
    @thejaeli 8 หลายเดือนก่อน

    Good

  • @nithyanithya5991
    @nithyanithya5991 ปีที่แล้ว

    Obathuma kiyana widihata loke kohewathma Apita kanna honda deyak Aththema ne ni.

  • @deepanimanel9976
    @deepanimanel9976 ปีที่แล้ว +4

    අච්චාරු කන්න බයේ හිටියේ. දැන් නම් බය නැතුව කන්න පුළුවන්, ඒත් එක එක බෙහෙත් වර්ග භාවිත කරන අයට කොහොම බලපාවිද. සාමාන්‍යයෙන් කැන්සර් වගේ.

  • @sujeewapushpakumari2754
    @sujeewapushpakumari2754 ปีที่แล้ว +2

    Thank you doctor❤

  • @chandraweerasinghe3855
    @chandraweerasinghe3855 ปีที่แล้ว

    Mageth tramp enawa a welawata mama lunu Saha Vinakiri gaawama ikmanin tramp eka yanawa.

  • @sudeshsameera2231
    @sudeshsameera2231 ปีที่แล้ว +2

    Thanks. like/ subscribe note sounds are interrupted

  • @nilminigomarage5616
    @nilminigomarage5616 ปีที่แล้ว

    Thanks oba thumata

  • @nandawatthegedara6062
    @nandawatthegedara6062 ปีที่แล้ว +1

    Thank s ❤

  • @upekhapeiris4159
    @upekhapeiris4159 ปีที่แล้ว

    Thank you...

  • @janatj3030
    @janatj3030 ปีที่แล้ว

    Obathumata god bless

  • @merinjayathilaka1398
    @merinjayathilaka1398 ปีที่แล้ว

    Thanka a lot

  • @sksheela1334
    @sksheela1334 ปีที่แล้ว

    Thank you sir

  • @achalasandanayaka7635
    @achalasandanayaka7635 ปีที่แล้ว

    ටෝන් එකේ සද්දෙ වැඩි නේද

  • @karunabolin8566
    @karunabolin8566 ปีที่แล้ว

    Stuti dcktor❤❤🎉

  • @kumari-vf3cz
    @kumari-vf3cz ปีที่แล้ว

    Fodak watinawa thank you doctor

  • @kumarijayalath6828
    @kumarijayalath6828 ปีที่แล้ว

    Godak.stuti.denuwat.kalata

  • @chavikakumari5417
    @chavikakumari5417 ปีที่แล้ว +1

    🙏♥️♥️♥️♥️

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @janatj3030
    @janatj3030 ปีที่แล้ว

    🙋🙋🙋❤️

  • @shanti3203
    @shanti3203 ปีที่แล้ว

    🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏

  • @sriyakulatunga2306
    @sriyakulatunga2306 ปีที่แล้ว

    Àa

  • @h.p.manojapriyani4687
    @h.p.manojapriyani4687 ปีที่แล้ว

    👍👍👍🙏🙏🙏♥️♥️♥️

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 ปีที่แล้ว

    Thank you ❤️

  • @latawickrama1232
    @latawickrama1232 ปีที่แล้ว

    Thank you ❤❤

  • @asaladiyalagoda2082
    @asaladiyalagoda2082 ปีที่แล้ว

    Thank you..