Hade Nidhane (හදේ නිධානේ) | Thanura Madugeeth | Salena Nuwan Teledrama Song | eTunes

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • Hade Nidhane (හදේ නිධානේ) | Thanura Madugeeth
    ℗ 2023 eTunes
    Available on Spotify, Apple Music / iTunes, Deezer & more
    Stream / Download: etunes.lnk.to/...
    ♪Spotify: spoti.fi/3ZkhSci
    ♪Apple Music: apple.co/3ZnKdOF
    ♪Deezer: bit.ly/46erlE7
    ♪Tik Tok: vt.tiktok.com/...
    Dial Now...
    For Download "Hade Nidhane (හදේ නිධානේ)" song as your RingIn Tone...
    ☎Hutch: 369576261
    ☎Dialog: 8711483390
    ☎Mobitel: 74750363
    ☎Airtel: 8880120966
    ● ARTIST | Thanura Madugeeth
    ● LYRICS | Amila Ruwan Nandasena
    ● MELODY & MUSIC | Ranjith Premaweera
    __________________________
    LYRICS ✍️
    හදේ නිදානේ
    නුඹමයි ලෝකේ
    කොහෙන් ගෙනාවේ ආදරේ
    ලියන්න දෛවේ
    මාවම හෙව්වේ
    මටමද මැව්වේ ජිවිතේ....
    රෑ කළුවරේ මා යන මගේ
    පැයු සඳයි මේ විජිතයේ
    නෑ තරු රටා අදටත් නුඹ වටා
    මා සැනසෙනා වචනෙත් නුඹ තමා
    ළඟින් රැඳී මඟින් හැරී
    යන්නේ නෑ නුඹෙන් මිදී
    මේ උරතලේ නුඹගේ හුරතලේ
    ඕනෑ කියයි මුළු රෑ දහවලේ
    හීනෙට පවා ඇවිදින් රව රවා
    කී කාරණා වැටෙහ්ද්දී කල් ගියා
    ළගින් රැඳී මඟින් හැරී
    යන්නේ නෑ නුඹෙන් මිදී
    __________________________
    Enjoy & stay connected with us!
    👉 Subscribe to eTunes: bit.ly/eTunesY...
    👉 Like us on Facebook: / etunesrecords
    👉 Follow us on Twitter: / etuneslk
    👉 Follow us on Instagram: bit.ly/Instagr...
    👉 Follow us on TikTok: bit.ly/TikTok_...
    #etunes #hadenidhane #thanuramadugeeth #හදේනිධානේ #amilaruwannandasena #ranjithpremaweera #salenanuwanteledramasong #etunesmusic #etunesrecords #tvderana #sinhalasongs

ความคิดเห็น • 1.4K

  • @Ayeshvibes
    @Ayeshvibes 11 หลายเดือนก่อน +1232

    Trending වෙන්න ඕන සිංදුවක් කියන අය මේ පැත්තට ❤💪

  • @pradeepsadaruwan1196
    @pradeepsadaruwan1196 11 หลายเดือนก่อน +1187

    කොච්චර ඇහුවත් මේ සිංදුව එපා වෙන්නෙ නැත්තේ මට විතරද ❤❤❤❤

  • @Kanchana9168
    @Kanchana9168 8 หลายเดือนก่อน +237

    ගොඩාක් කල් හිතින් ආදරේ කරපු කෙනා මේ සින්දුව කියලා තමා මට එයත් ඇත්තටම ආදරේ කරනවා කියලා කීවෙ..💚🌎🌻..ඉතින් ජීවිතේට මේ සිංදුවනම් අමතක වෙන්නෙ නෑ😍❤️

  • @kushalyamadurangi1284
    @kushalyamadurangi1284 11 หลายเดือนก่อน +280

    දවසට 5 පාරක් විතර අහනවා 🥺 මාරම ලස්සනයි සින්දුව ❤🥰

    • @vibodha
      @vibodha 11 หลายเดือนก่อน +2

      Math

    • @sanjeewa7079
      @sanjeewa7079 11 หลายเดือนก่อน +2

      Ai mata 🥰

    • @nathashadewmini1749
      @nathashadewmini1749 10 หลายเดือนก่อน +2

      Ammo ow

    • @nuwanbro3574
      @nuwanbro3574 9 หลายเดือนก่อน

      1000000000000000❤❤❤❤❤❤

    • @user-bl7mr8dz4m
      @user-bl7mr8dz4m 9 หลายเดือนก่อน +1

      Ow koccara ahuvath epa venne nah ❤️

  • @Charithindeepa
    @Charithindeepa 11 หลายเดือนก่อน +464

    අඩේ තනුර ගෙ voice එක.සුපිරි ම සින්දු පිට පිට එනවා,ඇහි දාර පවා,හදේ නිධානෙ

    • @dilieadikari1748
      @dilieadikari1748 11 หลายเดือนก่อน +2

      Sura duuu

    • @Charithindeepa
      @Charithindeepa 11 หลายเดือนก่อน +2

      @@dilieadikari1748 අහ් ඔව් ඒක ප්‍රමෝත් ගෙනෙ,ඒ සින්දුවත් මරු

    • @leslygunaratne1650
      @leslygunaratne1650 11 หลายเดือนก่อน +4

      තනුර ගේ කටහඩ පාලනයේ දක්ෂතාවයෙන් මේ ගීතයේ ආකර්ෂණීය තවතවත් වැඩිවෙනවා! තනුර මේ ගායන ස්වරූපය දිගටම පවත්වා ගන්න!
      රසිකයන් එයට ගොඩාක් නැමතියි!

    • @sandu1926
      @sandu1926 11 หลายเดือนก่อน +1

      Ekane thanura dreamstar une❤❤

    • @Charithindeepa
      @Charithindeepa 11 หลายเดือนก่อน +1

      @@sandu1926 අනිවා👍

  • @s.rathnayaka7942
    @s.rathnayaka7942 11 หลายเดือนก่อน +121

    මහ පොළොවෙන් ඇසෙන මේ දිව්‍යමය හඬ ..
    ආදරණීය හදවත් අතරේ යුගයක් යුගයක් පාසා සැරිසරාවි සුළඟක් වගේ...
    මෙය අසා නිවෙන සැනහෙන හැම සිතකම ආශිර්වාදය සදා ඔබට ලැබේවි තනුර ...!
    Hats off to the next level Gandharvas !!!! 💗

  • @user-gd2yq3hg9c
    @user-gd2yq3hg9c 11 หลายเดือนก่อน +185

    කොච්චර ඇහුවත් මේ සිංදුව එපා වෙන්නේ නෑ මාරම ලස්සනයි.❤️❤️🥰

  • @UpamaliSamaraweera-pi1vz
    @UpamaliSamaraweera-pi1vz 8 หลายเดือนก่อน +38

    ඒ හඩ බාවනාවක්..හිත නිවන බාවනාවක්..නිවනක් නැති කටහඩවල් අහලා මේ හඩ අහද්දි බාවනාවක් වගෙ..❤

  • @PRaDiYa1993
    @PRaDiYa1993 11 หลายเดือนก่อน +172

    තනුර ගී ස්වරයක හදේ නිධානේ තැන්පත් කරපු සුපිරිම Voice එකක් ඒකනම්..❤❤

  • @konara261
    @konara261 11 หลายเดือนก่อน +45

    ඒ හඬත් එක්ක ගැලපෙනම රූප රාමු ටික මේකම තමයි. සුපිරි. ජය වේවා ☀️❤

  • @sasinidulakminisomadasasas8055
    @sasinidulakminisomadasasas8055 11 หลายเดือนก่อน +83

    මං හිතුවෙ නෑ මේ song එක මෙච්චර ඉක්මනට release කරයි කියලා.thanks මේක මෙච්චර ඉක්මනට release කරාට.හරිම ලස්සනයි 🥰❤️‍🩹

  • @Hashi198
    @Hashi198 11 หลายเดือนก่อน +79

    ඒක නම් හදවතටම දැනෙනවා .... නැති උන ආදර කතා ආයේ ආයෙත් අලුත් කරවන්න ජීවත් කරවන්න මේ වගේ සිංදුවලට පුලුවන් .... 😥🥰

    • @DinusankaAgita
      @DinusankaAgita 11 หลายเดือนก่อน +1

      ❤❤

    • @artbyrasiya9085
      @artbyrasiya9085 10 หลายเดือนก่อน +2

      ❤️❤️❤️

    • @hirunishyamindi3284
      @hirunishyamindi3284 10 หลายเดือนก่อน

      ඇත්ත 🥺♥️

    • @artbyrasiya9085
      @artbyrasiya9085 10 หลายเดือนก่อน

      @@hirunishyamindi3284 💙

    • @Hashi198
      @Hashi198 10 หลายเดือนก่อน +1

      @@DinusankaAgita 😊

  • @nilminikumari1179
    @nilminikumari1179 11 หลายเดือนก่อน +87

    ඇහි දාර වගේ ම,හඳේ නිධානෙත් සුපිරියක්...❤❤❤

  • @LakjayaniNawodani
    @LakjayaniNawodani 11 หลายเดือนก่อน +51

    වචන ,voice එක ,music අහන හැම පාරම feeling එක එහෙමමයි❤🙂🍃

  • @harshikumari3187
    @harshikumari3187 11 หลายเดือนก่อน +211

    තනුර මදුගීත් ඒ voice එකනම් භාවනාවක් කියන්න වචන නෑ
    අනිවාර්යයෙන්ම මේ song එකත් trending වෙනවා ශුවර්
    මේ voice එකෙන් තව song ඕනී කියන අය කෝ

    • @lakshisamudini6795
      @lakshisamudini6795 11 หลายเดือนก่อน +5

      ඇහි ධාර පාවා සිංදුව වගේ මෙකත් ලස්සනයි❤❤❤❤❤

  • @k.a.d.udayakuruppu964
    @k.a.d.udayakuruppu964 11 หลายเดือนก่อน +45

    ඔන්න ඕක තමයි වෙන්න ඕනේ ඔය තියෙන්නෙ අපි හොයපු voice එක හදවතේ පමනක් නොවේ ඇටමිදුලුවලටම දැනෙනා හඩක් 👍👍❤️❤️🌹🌹💐

  • @lasikadilrukshisjp322
    @lasikadilrukshisjp322 11 หลายเดือนก่อน +93

    තනුර ♥️♥️ ඒ හඩ නම් ♥️♥️ දැනෙනවා හැම වචනයක්ම

  • @hasithkaushi8052
    @hasithkaushi8052 11 หลายเดือนก่อน +97

    පුදුමාකාර ලස්සනයි කියාගන්න වචන නෑ... හිතට දැනෙනවා හරී ලස්සනට... ❤️ නිරංගගෙයී ලිංටාබඩීගේ ආදරෙටත් ආදරෙයී අනේ... 👀❤️‍🩹

  • @viki513
    @viki513 11 หลายเดือนก่อน +63

    හැගීම් ගොඩක් තියන එක කටහඬක්...මාර ලස්සනයි ❤🎉

  • @w_a_s_sanju_
    @w_a_s_sanju_ 11 หลายเดือนก่อน +35

    ලගින් රැදී..මගින් හැරී..
    යන්නේ නෑ..නුබෙන් මිදී..
    "නුබ වාගේ"..😊💔

  • @user-jp5bm4tm6b
    @user-jp5bm4tm6b 11 หลายเดือนก่อน +42

    තනුර ගෙ මේකටත් පට්ටෙට හිත ගියා මාරම ලස්සන යි❤❤❤❤

  • @NisansalaMadhumali-di6nx
    @NisansalaMadhumali-di6nx 11 หลายเดือนก่อน +60

    දෙරණේ තරුවක්නේ සුපිරියක් නොවුනොත් තමයි පුදුමේ 😘❤️❤️❤️❤️ ලස්සනයි ආදරෙයි අයියේ 😘❤️❤️

  • @n_g_n.Sadaruwan-f312
    @n_g_n.Sadaruwan-f312 11 หลายเดือนก่อน +38

    තනුරගේ voice එකනම් මාරම ලස්සනයි ❤ මං හිතුවෙ නෑ මේ song එක මෙච්චර ඉක්මනට release කරයි කියලා.thanks මේක මෙච්චර ඉක්මනට release කරාට.හරිම ලස්සනයි 🥰

  • @Hashini-re1po
    @Hashini-re1po 11 หลายเดือนก่อน +44

    මේ සිංදුව අහනවා අහනවා ඉවරයක් නම් නෑ...... කවදාවත් එපා වෙන්නෙ නැ 💐🥺♥️........🥺🥺

  • @Sadarunimsara-b8d
    @Sadarunimsara-b8d 7 หลายเดือนก่อน +74

    මේ song එක අහගෙන මනෝ ලෝකෙක තනි වෙන අය මේ පැත්තට 😞🥀

    • @user-qn8ck7lw1x
      @user-qn8ck7lw1x 3 หลายเดือนก่อน +1

      Marama lassana song ekk. Mokaddoo deyak danenawa meeka ahaddii.hithatama wadena song ekk❤❤

    • @SathruRamen
      @SathruRamen 3 หลายเดือนก่อน +1

      Mee song eka wenama feeling ekk🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺

    • @HarshanaSisirakumara
      @HarshanaSisirakumara 2 หลายเดือนก่อน

      😢❤😢😢

  • @anju0310
    @anju0310 11 หลายเดือนก่อน +43

    තනුරගේ voice එකනම් මාරම ලස්සනයි ❤️❤️🥺

  • @user-io5tm9pv1t
    @user-io5tm9pv1t 7 หลายเดือนก่อน +23

    දවසකට සියපාරක් අහුවත් එපා වෙන්නේ නැති සිංදුවක්❤❤❤

  • @riyalpathuma5454
    @riyalpathuma5454 11 หลายเดือนก่อน +23

    අඩෙි තනතුර ගෙ voice එක.සුපිරි ම සින්දු පිට එනවා,ඇති සාරා පවා,හදේ නිධනෙ

  • @user-do1ef5rj1t
    @user-do1ef5rj1t 3 หลายเดือนก่อน +36

    තාම මෙක අහන අය මේ කොනට 🌝👍💗

  • @nimeshikaherath368
    @nimeshikaherath368 10 หลายเดือนก่อน +12

    මෙ සිංදුව අහෙද්දි හේතුවක් නැති වුණත් අමුතු දුකක් හිතට දැනෙන්නේ ...හරියට සිංදුව ඇතුළෙ ජීවත් වෙනවා වගෙයි දැනෙන්න ...භාවනාවක් වගෙයි ...❤️‍🔥මරම ලස්සනයි ...❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @NisinduDananjaya-bi3ji
    @NisinduDananjaya-bi3ji 11 หลายเดือนก่อน +18

    අඩෝ තනුරද මේක කියන්නේ❤❤❤ කතාව බලද්දී මන් හිතුවේ වෙරලියද්ද කියලා💪💪💪 wow super❤❤❤

  • @Study_with_nish
    @Study_with_nish 11 หลายเดือนก่อน +13

    ඇහි දාර පවා, හදේ නිධානේ, මාරම ලස්සන සිංදු දෙකක් ඈ.

  • @erandisk3346
    @erandisk3346 11 หลายเดือนก่อน +20

    අම්මෝ පට්ටම ලස්සන voice එකක්😍 ජයවේවා Thanura❤️‍🔥

  • @k.a.k.p4786
    @k.a.k.p4786 10 หลายเดือนก่อน +8

    ඇත්තටම ලස්සනයි , ඒ හඩ, ඒ කතාව අපේ හිත් අමුතුම තැනකට ගෙනියනව.අඩු පාඩුවක් නැති එයාලගෙ රගපෑමත් එක්ක, ❤❤😢😢😢

  • @user-ne7uz6pg8o
    @user-ne7uz6pg8o 11 หลายเดือนก่อน +34

    මාරම ලස්සන සින්දුවක්.භාවනාවක් වගේ❤😍

  • @sajeersajeewani5503
    @sajeersajeewani5503 11 หลายเดือนก่อน +10

    Mp3 එක repeat දාන් අහන්නෙ,ඒ තරම් ලස්සනයි ..කොච්චර ඇහුවත් එපා වෙන් නෑ .....😌😌😌❤️

  • @mangalikaamunugama12
    @mangalikaamunugama12 11 หลายเดือนก่อน +29

    ඔයාට දෙවි පිහිටයි පුතේ
    ඔයා මේ පිංතූරේ හරිම ලස්ස්නට ඉන්නවා. මම අපේ පුතාටත් පෙන්නුවා.

  • @user-oo8xd5bb7j
    @user-oo8xd5bb7j 7 หลายเดือนก่อน +6

    හදවතටම වදින සින්දුවක් කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නැති ලස්සනම ලස්සන Songs එකක්.... ❤️

  • @DeshaDesha-gc3hs
    @DeshaDesha-gc3hs 11 หลายเดือนก่อน +18

    ඒ වොයිස් එක බාවනාවක් ❤ අනේ තනුර බෙස්ට් වොයිස් ❤❤❤

  • @kavindya6257
    @kavindya6257 11 หลายเดือนก่อน +23

    තනුර අයියගෙ voice එක නම් කියල වැඩක් නෑ.හැම වචනයක්ම දැනෙනවා 💖මාරම ලස්සනයි මේ song එකක් .තව songs ඕනෙ brother ❤️❤️

  • @dilkishani7583
    @dilkishani7583 11 หลายเดือนก่อน +11

    ඒක හරිම ලස්සනයි Feel ❤🥺
    Thanura best voice ❤️🥰

  • @SujeewaSujeewa-xf2oy
    @SujeewaSujeewa-xf2oy 11 หลายเดือนก่อน +12

    ඒ හඩ භාවනාවක් සත්තකින්ම කොච්චර ඇහුවත් එපා වෙන් නැහැ තෙරුවන් සරණයි ❤

  • @chamaniayoma7597
    @chamaniayoma7597 11 หลายเดือนก่อน +11

    මාරම ලස්සන voice එකක් ❤️ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ

  • @user-cv6zs8pe1q
    @user-cv6zs8pe1q 11 หลายเดือนก่อน +6

    Ahanawa ahanawa iwarayak nee ❤❤❤❤❤❤ voice ekanam super...... ❤❤❤ ඇබ්බැහි වීමක් ඒ තරම්ම ලස්සනයි song voice eka ,, e wachanat godak lassanai❤️❤️❤️❤️❤️❤️

  • @NimmiDiwyanga-tr7cp
    @NimmiDiwyanga-tr7cp 9 หลายเดือนก่อน +6

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සින්දුවක්.ඒ වොයිස් එක නම් හදවතට මාර විදියට දැනෙනවා.

  • @indramalani2516
    @indramalani2516 11 หลายเดือนก่อน +7

    ලස්සනයි ලස්සනයි ලස්සනයි ගොඩක් .........කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ ..........

  • @user-ds7sz9ux2n
    @user-ds7sz9ux2n 10 หลายเดือนก่อน +4

    ❤❤ජයවේවා ලස්සනයි මල්ලියෝ බුදුසරණයි

  • @user-by2wn1xb8w
    @user-by2wn1xb8w 7 หลายเดือนก่อน +4

    ලස්සන සින්දුවක් බියර් එකක් ගහල පඩුවේ අහන් ඉන්න පුලුවන් ft supiri❤❤❤ මතකය ගොඩක් දුරට යනවා බ්‍රෝරෝ

  • @NishadiSewwandi-rl3xs
    @NishadiSewwandi-rl3xs 11 หลายเดือนก่อน +9

    තනුර ඔයාගේ voice එක නම් පිස්සුවක්❤

  • @KaveeshaLakshan-cd2jo
    @KaveeshaLakshan-cd2jo 11 หลายเดือนก่อน +15

    ලගින් රැදී..
    මගින් හැරී..
    යන්නෙ නෑ..
    නුබෙන් මිදී..
    "🙂❤️🍃"

  • @yashoda407
    @yashoda407 11 หลายเดือนก่อน +5

    කියා ගන්න බැරි තරම් පුදුමාකාර ලස්සනක් ❤️❤️trending වෙන්නම ඔනි එකක්. මාර වීදිහට හිතට දැනෙන එකක් ❤️🔥

  • @rasikasampath8591
    @rasikasampath8591 11 หลายเดือนก่อน +28

    හදවතටම දැනෙන පට්ට සිංදුවක් ❤

  • @Samannilaweera-lc4oo
    @Samannilaweera-lc4oo 6 หลายเดือนก่อน +2

    හරිම. ලස්සන සින්දුවක්. කොච්චරක්. ඇහුවත්.එපා.වෙන්නේ.නෑ.හිතට.දැනෙන..ලස්සන ම.ලස්සන. සින්දුවක් ❤❤❤

  • @deshaniliyanage97
    @deshaniliyanage97 10 หลายเดือนก่อน +12

    ලියන්න දෛවේ
    මාවම හෙව්වේ
    මටමද මැව්වේ
    ජීවිතේ ❤

  • @ritheeshthiwankasiriwardan6059
    @ritheeshthiwankasiriwardan6059 7 หลายเดือนก่อน +2

    ඒ සිංදුව නම් බොක්කටම වදිනවා කටහඬක් ⁣එක්ක....❤ ඒ මාරම ලස්සනයි සිංදුව වගේම කටහඬත්...👌👌😍😍😍😍

  • @niharanethmini7621
    @niharanethmini7621 11 หลายเดือนก่อน +6

    Thanura ayyage voice eka vgema me akkagei ayyagei act ekt superb 🥺😘❤️

  • @janidusipsara2664
    @janidusipsara2664 10 หลายเดือนก่อน +10

    මේ song එක ඇහෙනකොට හිරිගඩු පිපෙන්නෙ මට විතරද ❤

  • @alishiashenonhannibal3046
    @alishiashenonhannibal3046 11 หลายเดือนก่อน +8

    ❤ කොච්චර ඇහුවත් එපා වෙන්නැති සිංදුවක් 😘

  • @erandimadushikarumeshchath3122
    @erandimadushikarumeshchath3122 7 หลายเดือนก่อน +8

    හදේ නිදානේ
    නුබමයි ලෝකේ
    කොහෙන් ගෙනාවේ
    ආදරේ.....❤

  • @WildLife_photograhy
    @WildLife_photograhy 11 หลายเดือนก่อน +6

    melody එක එකටම ඇහෙද්දි මතක් උනේ හිතට හොරා මන් සින්දුව♥️😍

  • @dilhanikumari5161
    @dilhanikumari5161 11 หลายเดือนก่อน +8

    අනේ ඒ song එක ලස්සනයි මාරම..❤

  • @dineshmadushanka5130
    @dineshmadushanka5130 11 หลายเดือนก่อน +7

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහ් 😊😍❤️

  • @keerthiamarasinghe3730
    @keerthiamarasinghe3730 11 หลายเดือนก่อน +4

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සින්දුවක්❤❤

  • @Hashini-re1po
    @Hashini-re1po 11 หลายเดือนก่อน +8

    ඒ සිංදුව 🥺 හිතට තදිනම දැනෙනවා 🥺😔❤

  • @amandimanjaree8033
    @amandimanjaree8033 6 หลายเดือนก่อน +1

    මේ voice එකට පුලුවන් කෙනෙක්ගේ හැගීම් සේරම ආයිත් නැවතත් මුල ඉදලම මතක් කරවන්න. ඒ තරම් hear touching voice ekk. Perfect ❤

  • @dimankawellalage939
    @dimankawellalage939 11 หลายเดือนก่อน +17

    නියම සිංදුවක් වගේ 💪😍

  • @user-gl4bl5ds6x
    @user-gl4bl5ds6x 6 หลายเดือนก่อน +2

    ඒ voice එකයි🖤, චරිත ඇතුලෙ ජීවත්වෙන දෙදෙනෙක්ගෙ act එකයිත් නිසා, මේ සින්දුවට ගොඩක් අය ආදරය කරයි❣️

  • @Sanu_kaushi
    @Sanu_kaushi 11 หลายเดือนก่อน +9

    මාරම ලස්සනයි.කියන්න වචන නැති තරම් 💗

  • @user-ll8jv3gu6v
    @user-ll8jv3gu6v 11 หลายเดือนก่อน +12

    ලස්සනයි මල්ලි.හදවතටම කා වදිනවා ඒක❤❤

  • @PathumPathiranage
    @PathumPathiranage 5 หลายเดือนก่อน +28

    බුට් එකක් කාලා මෙක අහන්න ආව අය මෙ පැත්තට 🌝♥️

    • @user-in2wk1us5l
      @user-in2wk1us5l 4 หลายเดือนก่อน +1

      😭😭

    • @hmswarna854
      @hmswarna854 4 หลายเดือนก่อน +2

      😢

    • @Shanu.....990
      @Shanu.....990 4 หลายเดือนก่อน +1

      ඇයි මමත් 😪💔

    • @Shanu.....990
      @Shanu.....990 4 หลายเดือนก่อน +1

      ඒකටත් මන් ඉන්නවා 😪🥺

    • @Dyyd-fs4hq
      @Dyyd-fs4hq 4 หลายเดือนก่อน +1

      ආවෝ😢

  • @WinithaWinitha-wz6vz
    @WinithaWinitha-wz6vz 6 หลายเดือนก่อน +1

    හදවතටම දැනෙන සිංදුවක්.

  • @NimeshikaDinuwanthi
    @NimeshikaDinuwanthi 10 หลายเดือนก่อน +4

    ලගින් රැදී..මගින් හැරී..යන්නෙ නෑ..නුබෙන් මිදී...❤😊හීනෙට පවා ඇවිදින් රව රවා...කී කාරනා වැඩහෙද්දී කල් ගියා.....😊

  • @chamihirushika1364
    @chamihirushika1364 11 หลายเดือนก่อน +8

    වොයිස් එක නම් වෙනමම ලෝකෙකකට ගෙනියනවා ..මාරම ලස්ස්නයි දෙයියනේ. කියන්න වචන නෑ. 🥺❤️

  • @isurujayakodi5430
    @isurujayakodi5430 11 หลายเดือนก่อน +5

    එනකන් බලන් ඉඳපු අනිවාර්යයෙන්ම හිට් එකක් වෙන වොයිස් එකක්❤❤
    ආදරෙයි ❤❤

  • @MadhushaLakmali-he9tj
    @MadhushaLakmali-he9tj 11 หลายเดือนก่อน +8

    ඒ වොයිස් එකනම් භාවනාවක් 😍❤️

  • @navodyadulanji905
    @navodyadulanji905 11 หลายเดือนก่อน +6

    තනුර අයියාගේ voice එක ලස්සනයි...❤️👍🙂

  • @user-fc2zv7he7z
    @user-fc2zv7he7z 6 หลายเดือนก่อน +1

    මේකනම් ඇබ්බැහි වීමක්.🥀❤️‍🩹🫂🙂 එයාව මතක් වෙන තරමක්.😇🙂🫂

  • @raniqween1009
    @raniqween1009 9 หลายเดือนก่อน +4

    තනුර ලස්සන ගීත ඔබට ජය වේවා ❤

  • @thimira2024
    @thimira2024 11 หลายเดือนก่อน +9

    Trending එන්න ඕන සිංදුවක් මාරම ලස්සනයි.❤

  • @dhanushkasampath3746
    @dhanushkasampath3746 11 หลายเดือนก่อน +9

    ගොඩක් ලස්සන ගීතයක් ❤️

  • @nirmanibhagya680
    @nirmanibhagya680 10 หลายเดือนก่อน +2

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ..මාරම ලස්සනයි 🥺❤️🥰

  • @samanthakumara1948
    @samanthakumara1948 11 หลายเดือนก่อน +4

    Iye me song eke wachana 2 ahune mn e wele idan pissuwen wage song eka heuwa ane mekanam pissuwak thanura oya hadawathe atamidulu mas le nahara walatama danenna sing krnwa 😢😢😢❤❤❤❤

  • @Shinu_38
    @Shinu_38 6 หลายเดือนก่อน +2

    ලගින් රැදී
    මගින් හැරී
    යන්නේ නෑ
    නුබෙන් මිදී...❤️‍🩹🌹😫

  • @wish9837
    @wish9837 9 หลายเดือนก่อน +5

    මාරම ලස්සන song එකක් 💙 සෙට් උනේ පස්සෙනෙ 😪💔

  • @gayani-wt8pq
    @gayani-wt8pq 6 หลายเดือนก่อน +1

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ එච්චරටම ලස්සනයි❤❤❤

  • @sujeewamanel8234
    @sujeewamanel8234 11 หลายเดือนก่อน +3

    හදවතට කතා කරන හඩක්... හරිම ලස්සනයි❤

  • @dedunuimalsha8133
    @dedunuimalsha8133 7 หลายเดือนก่อน +1

    හිතට දැනෙන මාරම ලස්සන සින්දුවක්. හුගක් මතක ඇවිස්සෙනවා මේක අහද්දි.කොච්චර ඇහුවත් එපා වෙන්නැති මාරම ලස්සන සින්දුවක් ❤

  • @ks___memories
    @ks___memories 11 หลายเดือนก่อน +6

    මෙක නම් මාරම ලස්සන සිංදුවක් .....♥️😌

  • @SamithuDulneth
    @SamithuDulneth 6 หลายเดือนก่อน +1

    මාරම ලස්සන සිංදු වක් කොච්චර ඇහුවත් එප වෙන් නැ ..
    😢❤

  • @සම්පත්6294
    @සම්පත්6294 11 หลายเดือนก่อน +4

    සුපිරියටම දැනෙන සින්දුවක් තමයි❤️

  • @tharushimadhushika3730
    @tharushimadhushika3730 7 หลายเดือนก่อน +2

    මාරම ලස්සන සින්දුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 🥺❤️

  • @senarathnadisanayaka319
    @senarathnadisanayaka319 10 หลายเดือนก่อน +2

    කොච්චර ඇහුවත් එපාවෙන් නැති song එක ක්

  • @user-hw8gq3ow9v
    @user-hw8gq3ow9v 6 หลายเดือนก่อน +2

    ලස්සන යි ❤❤❤❤❤

  • @rashi6438
    @rashi6438 7 หลายเดือนก่อน +4

    ඇත්තටම ලස්සන සින්දුවක්🙂💗

  • @moviecollectionslk.officia186
    @moviecollectionslk.officia186 7 หลายเดือนก่อน

    අඩේ ඒකන මාර සිංදුවක් ආ.ඇහෙන ඇහෙන සැරේට හිත ඇදිලා යනවා ඒකට❤️ මංනං පට්ට Love මේ සින්දුවට💯❤️ කතාවත් මරු ඒක.❤️

  • @InokaPerera-qe5we
    @InokaPerera-qe5we 11 หลายเดือนก่อน +7

    කියන්න වචන නෑ ගොඩක් ලස්සනයි ❤❤❤

  • @IndunilJayamanna-mw4ud
    @IndunilJayamanna-mw4ud 8 หลายเดือนก่อน +4

    කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නැති මගෙ ජීවිතේ එකම සිංදුව..ස්තුතියි සිංදුව හදපු හැමෝටම..මගෙ ප්‍රනාමය..ආදරෙයි

  • @tharuka8878
    @tharuka8878 11 หลายเดือนก่อน +7

    Thanurage voice super ❤

  • @amilaruwan00
    @amilaruwan00 7 หลายเดือนก่อน +8

    බොහොම ස්තූතියි ගීතයේ පද රචකයා හැටියට මාව Mention කළ සහ අදහස් දැක්වූ හැම දෙනාටම❤❤❤🏆️

  • @user-sr3mc8by6b
    @user-sr3mc8by6b 3 หลายเดือนก่อน

    හදවතට දැනෙන සිංදුවක්.ජීවිතේ හීනඇස් පනාපිටම ගිලිහිලා යද්දි මේ සිංදුව ඇහුනේ.දරාගන්න බැරි තැන්වල මේ සිංදුවමයි ඇහුවේ...ඒ තරම් පපුවට දැනෙනවා.❤