ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේක ඇහුවෙ මුලින්ම 2020.05.25 එයයි මායි මුන ගැහුනු පලවෙනි දවසෙ මගෙ අත එයාගෙ පපුව උඩ තියලා මට අහන්න දුන්නා මේක අහන ගානට ඒ හැගීම ඒ විදියටම දැනෙනවා අද එයා නෑ මන් ලග අවුරුදු හතරාමාරක මතක ඉතුරු කරලා ගියා මන් තාමත් ආදරෙයි එයාගෙ ආදරේට 🥺❤️
U
ඔබේ අතින් අල්ලා වෙනුවෙන් ලැබෙන ආදරයට ගොඩාක් ස්‌තුතියි සියලුම දෙනාට 🙏🙏🙏 Kelum Disanayake N Prageeth Perera❤️ Subscribe, like, Comments 🙏❤️🔥
Hi kalum aiya.kohomada
Ayye ring in tone danna barida meka
Pattama lassanai
Lassaniiiiiiiii
Kelum Ranawaka I love it aiya babah 😘
2024th man wage ahana thawa kattiya innoda😊
Mn mn...❤❤❤😊😊
Mm tiktok eke dan meka virel
❤❤❤patta lassanai ❤❤❤❤❤❤
Mmm❤❤
Yes ❤
එදා අහද්දි තිබුන දැනුන හැගිම තමාත් අහද්දි එ විදියටම දැනෙනවා නියම සින්දුවාක් අයියෙ 2024 අහනවා ❤
Thank you so much ♥️
Hmm
වහින වෙලාවකට ටී එකක් බිබී වැස්ස දිහා බලන් මේක ඇහුවොත් අවුරුදු ගානක මතක එකින් එක හරි ලස්සනට මතක් වේවි.... හිතට වදින වොයිස් එකක් ජය වේවා අයිය
subashini madhuwanthi ammmooo e comment eka wesse themennama hithuna..thank u so much❤️🙏
Aniwa
හරියටම හරි
Aththa thamai 😭😥
sirh
මේ අවුරුද්දෙත් අහන හිතට වැදුන පට්ටම සින්දුවක් ❤😍
Thank you 😍
🚔👮️
මමත් එහෙමයි ❤❤
ඔබෙ අතින් අල්ලා..හදෙ මැදින් තියලා..මගෙ පණයි කියලා.රැකගන්නම් මියෙනාතුරා..ඔබෙ අතින් අල්ලා..හදෙ මැදින් තියලා..මගෙ පණයි කියලා.රැකගන්නම් මියෙනාතුරා..පයන් ලඳෙ සඳ වෙලා මාගෙ ලොකෙ..සදාකල්ම ඔබමයි හදෙ ස්නෙහෙ.. ඔබෙ අතින් අල්ලා..හදෙ මැදින් තියලා..මගෙ පණයි කියලා.රැකගන්නම් මියෙනාතුරා.. පතමි කල්ප ගානක් ඔබගෙ නෙත් මානෙ ජිවත් වෙලා මියයන්ට හැමවාරෙ..ඔය හිනාව හුරතල් මූණෙ ඉන්නකල් ලොවේ මා..සෑම දාම රැකගන්නම් පන වාගෙ..සුරංගනා ලොකේ සුරංගනාවි මගෙ ඔබයිමගෙ සිහිනෙ සැරිසැරුවෙ වේදනා නිවා.. පයන් ලඳෙ සඳ වෙලා මාගෙ ලොකෙ..සදාකල්ම ඔබමයි හදෙ ස්නෙහෙ.. ඔබෙ අතින් අල්ලා..හදෙ මැදින් තියලා..මගෙ පණයි කියලා.රැකගන්නම් මියෙනාතුරා.. ඔබෙ අතින් අල්ලා..හදෙ මැදින් තියලා..මගෙ පණයි කියලා.රැකගන්නම් මියෙනාතුරා..
Shehan Ravindu• thank you bro🙏🏾🙏🏾
Shehan Ravindu• full song ekama tiyenawa❤️❤️❤️
❤️
Lassani.
Ranjith Weerakonde thank you 🙏🙏🙏
මන් ඇත්තටම සිංදු අහනවා අඩුයි..මොකද හිත විකාර කරන සිංදු තමයි ගොඩක් තියෙන්නේ දැන් ..ඒත් අහම්බෙන් මේ ලගදි තමයි මේ සිංදුව ඇහුනේ...ඒ වෙලාවේ හිතට දැනුන හැගීම් ගැන කියන්න තේරෙන්නේ නෑ මට ..ඒ වචන ,,ඒ හඩ,, පුදුමාකාර නිවනක් දැනෙනවා හිතට..මගේ රිගින් ටෝන් එක දැන් මේ සිංදුව ඒක ආයෙමත් වෙනස් වෙයි කියලා හිතන්න අමාරුයි .මොකද කවදාවත් අහලා එපා නොවන සිංදුවක් තමයි ඔබේ අතින් අල්ලා කියන්නේ ...ඔයාගෙ හඩට තෙරුවන් සරණයි සහෝ....❤💕
ගොඩක් ස්තුතියි ❤️❤️
ඔයා හරි ඇත්තටම ඒ සින්දුවයි කටහඩයි මාරම ලස්සනයි කියන්න වචන නෑ 😍😍❤️❤️❤️❤️❤️❤️❤️
Ada thami ahuwe lassnai
🤟
@@kelumranawaka මම දාන කමෙන්ට් වලට අයියා රිප්ලයි එකක්වත් දාන්නේ නෑ 😪
Me sinduwta mge atha aryge hdee thiynn hithenwa ykoo 😢❤
නියමයි. අයියේ. රැල්ලට ගියපු නැති වෙනස්ම සින්දුවක් ..superb 🥰🎧😍
Thank you so much ❤️
අහන් ඉන්න ආසයි කොහෙදො අරන් යනව වගේ ඇත්තටම ලස්සනයි බුදු සරනයි ❤️👍
Ishu Silva thank you🙏🏾🙏🏾
හරිම ලස්සනයි..ආයිත් ආයිත් අහන්න හිතෙනවා 😍❤
Subhashini Geethika thank you so much❤️🙏
මේකට මල් සිංදුවක් කියන්න බෑ.. මේක රියල් සිංදුවක් ❤️ #KeepItUp Brdh 🔥🇱🇰
Charitha Sahan thank brooo🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾❤️
Ae atha bn
Yep🙁
Amanda Dilshani ❤️🙏
@@kelumranawaka lassanai ane goodak❤❤❤❤
ඔයාගෙ මේ සිංදුව මන් මුලින්ම අහපු දවසේ ඉදන් අද වෙනකං දවසට තුන් හතර වතාවක් අහනවාමයි..එදා මගේ පෝන් එකේ රිගින් ටෝන් එක විදියට දාගත්තු ඔයාගෙ මේ සිංදුව අදටත් ඒ විදියට ම තියෙනවා ..මට කෝල් එකක් එන වාරයක් වාරයක් පාසා ම ඇහෙන්නේ ඔයාගෙ හඩ..පලවෙනි දවසේ අහද්දි දැනුනු හැගීමම අදත් ඒ විදියට ම මේ සිංදුව ඇහෙද්දි ඇහෙනවා.එදා සිංදුව අහල මන් දාපු කමෙන්ට් එක අවුරුද්දකට වැඩි කාලයක් pinned comment එක වෙලා තිබුනා ..අද දැක්කා ඒක අයින් වෙලා තියෙනවා ..චූටි දුකකුත් ආවා ඉතින් ..කමක් නෑ .ඔයාගෙ අලුතින්ම සිංදුවක් අහන්න බලාගෙන ඉන්නවා ..බුදු සරණයි ..💞💞💞💞🎸
ඔන්න එහෙනම් අද ඉදන් ආයෙත් pin ඔයාගේ comment එක. Thank you ♥️😍
@@kelumranawaka අනේ සමාවෙන්න එහෙම කිව්වේ චූටි දුකක් දැනුනු නිසයි..අලුත් සිංදුවක් ඕනී ඉතින් මේ වගේම ඇබ්බැහි වෙලා අහන්න හොදේ
ඔබේ අතින් අල්ලා..හදේ මැදින් තියලා..මගේ පණයි කියලා..රැක ගන්නම් මියෙනා තුරා...Superb Brother...
හිතට වදින කාලෙකින් ඇහුව සුපිරිම සිංහල සිංඳුවක් 🇱🇰 ❤
ඇත්තටම ලස්සනයි bro✌️
ඔබේ අතින් අල්ලා..හදේ මැදින් තියලා..මගේ පණයි කියලා..රැක ගන්නම් මියෙනා තුරා...Onna 3 weni wathawata ahuwe❤️❤️
Ha
❤️❤️❤️🙏🙏🙏
Set as caller tune Dialog- 87520662Hutch- 369351416Mobitel -74738388Etisalat - 3547382840 Airtel - 8880085602
Nice song😍😍😍😍
Sasidu Chamod ❤️❤️❤️🙏
ජීවත් වෙලා මිය යන්නට හැම වාරේ🤐❤️අපි ජීවත් වෙනකන්ම කරන්නෙ ජීවත් වෙවී මිය යන එකනේ..හිතට වැදුන සුපිරි සිංදුවක් gd luck🖤
Thank you so much❤️
හරිම ලස්සනයි..කොහෙදෝ අරන් යන ලස්සන voice එකක් .මාරම ලස්සනයි .හිත නිවෙනවා ❤️බුදු සරනයි..ඔය කට හඩ පරිස්සමින් රැකගන්න.මායාවක් ඒක.❤️😊
ගොඩක් ස්තුතියි ❤️
👌👌👌
ලස්සනයි අනෙ ❤❤❤❤❤
♥️
ගොඩක් හිතට වැදුනා ඒ සින්දුව අහපු දවසෙම 😥ලස්සනයි අයියේ ඔයාගේ කටහඬ ලස්සනයි තව මේ වගේම සින්දු කරන්න ❤
Dilum Lakshan thank you brother🙏🏾
සි0දුවේ පද ටික නම් දැනෙනවා හදවතටම ඒකට කට හඩ ඔයාගේ වටිනාකමක් දුන්නා ❤️👌
❤️❤️❤️❤️
ඔයාගෙ voice ඒක ලස්සනයි අයියේ...අහං ඉද්දී සේරම අමතක වෙනවා....🥺 බුදු සරණ යි
2024 Anyone 🥺❤️💐 ?
❤
❤😊
💏❤💖💙💚❣❣❣❣❣
ගොඩක්ම ගොඩක්ම ලස්සනයි අයියේ..මමත් අහම්බෙන් දැක්කේ..ඔයාට ලස්සනම ලස්සනයි වොයිස් එකක් තියෙන්නේ..පරිස්සමින් සතුටින් හැමදාම ගමන යන්න..ජයවේවා අයියේ..තුන් පාරක් ඇහුවා ඒ තරම් ලස්සනයි අයියේ..තෙරුවන් සරණයි ❤️❤️
සුරංගනා ලොකේ සුරංන්ගනාවී මගේ ❤Superb Song ❤❤❤
Mamath asama ekata
❤️❤️❤️
මේ සිංදුව ❤ මාර විදියට දැනෙන්නේ .අයියා සිංදුව කියනවත් ලස්සනයි .සිංදුවේ පද ටික අහනකොට මාව වෙනමම ලෝකයකට යනවා .ඒ තරම් ලස්සනයි .තවත් මේ වගේ සිංදු කරන්නේ .සුබ පතනවා අයියේ 🌹🌹🌹🌹🌹
වැඩේ නියමයි පට්ට ලස්සනයි ජය වේවා ඉදිරියටම යන්න▫️ මේ පැත්තෙත් එන්න
Lassanama lassanai sudu mame😍😘😚
හරිම ලස්සනයි සින්දුව නම් ...තව ලස්සන දේවල් මේම ඔනී ඉතිම් 🤍
Aniwaryen ikmanatama dennam
ගායනය ලස්සනයි කැලුම්. වීඩියෝ එක නියමෙට කරල. All the best. 👍
Ahanna Balanna thank u comment ekata.🙏🏾🙏🏾
Hggv
ආසම සින්දුවක් ජය වේවා💚
Sa Chi Ya thank you
Sa Chi Ya 0 set as ringing toneDialog- 87520662Hutch- 369351416Mobitel -74738388Etisalat - 3547382840 Airtel - 8880085602
😢❤😅
Onna man daha weni wathawatath oyage sinduwa ahuwa......godak lassanai.........kochchara ahuwath madine.......Oyagen thawath sinduwak lagadima oneeee ....(c.j ) budusaranai !!! 😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀
Tharindu Dasenayeka thank u 🙏🙏🙏 langadeema denawa
Lassanai.....song eka❤️👍Surangana loke.. Suranganavii mage.. Obai mage sihine sarisaruve vedana niva.... ❤️❤️🥰
Lassana sinduwa broo..hithuwe manjulage kiyala
ගොඩක් ලස්සන වොයිස් එකක්.ලස්සනම ලස්සන සින්දුවක්.. කොච්චර ඇහුවත් එපානම් වෙන්නෙ නැහැ.චාමර අයිය දමිත් අයිය වගේම ඔයාවත් හැමදාම හැමෝටම මතක තියේවි.බුදුසරනයි
Thank you so much nangi❤️
ඔබේ අතින් අල්ලාහදේ මැදින් තියලා මගේ පනයි කියලා රැක ගන්නම් මියෙනා තුරා...මාරම ලස්සනයි ❤️❤️❤️
පට්ටම ලස්සනයි මචං ❤️❤️❤️❤️❤️ ජයවේවා ඉදිරියටම යමං හොද නිර්මාණ කරපං හැමදාම මිනිස්සුන්ගේ හිත්වල ඉදී ❤️❤️❤️❤️❤️🌹🌹🌹👈👍👍👍
පිස්සු ශාන් aniwarayen sahooo...thank u😍❤️🙏
Godariyak lassanaiiii😢😢😢😢😢😢😢❤❤❤❤❤❤❤❤
Thank you ♥️
පට්ටම ලස්සන සින්දුවක්...යූ ටියුබ් ආවොත් අනිවාර්යයෙන්ම අහනවා..on of favorite singer..❤️💪
Aiiyaath ලස්සනයි sinduwath ලස්සනයි .ජයවේවා
baritha ekmal 🙏🙏🙏
ඒක අමුතුම වෙනසක් music video එකත් පට්ට වෙනස්
2024 අහනවා...සුපිරියක්🎉
Lassanaii aiyaa mee wagee thawaa sog denna 💘💘💘
Supiri sinduwak.kochchara ahuwath epa wenne.hithata patteta wadinawa ❤️👌👍ගැම්මක් තමා 💪💪
❤️😍thank you
@@kelumranawaka 👍👌😘❤️
❤ මාරම සිංදුවක් හිතට මාර විදියට වැදුනා ❤❤ 🤟🤟🤟👍
♥️😍
Lasanai voice aka..onna math like kara
සුරන්ගනා ලොකේ සුරංගනාවී මගේ❤️❤️
Ashi sonala thank you
ඒ වචන ටික මාර ලස්සනයි ❤️
Sasinda Dilhara ❤️❤️Kelum Disanayake
Kelum Ranawaka keep it up aiya ❤️
Sasinda Dilhara thank you so much 🙏🙏
Lassanai aiyaa 🥰🥰🥰🥰
Thank you 👌
Jeewithe athdakeem adare thwath lassana karanawa❤️❤️❤️
❤️❤️
ලස්සන හඬක් අහම්බෙන් දැක්කෙ නියමයි කමෙන්ට්ස් එකක් දාන්න හිතුනා සුපිරි වොයිස් ගොඩාක්ම ලස්සනයි
ගොඩාක් ස්තුතියි ❤️🙏
මන් ගොඩාක් ආස සිංදුවක්............අනේ ඒක ගොඩක් ලස්සනයි ...............❤❤❤❤
අහම්බෙන් වගේ fb එකෙන් දැක්කේ ,නියමයි ජය වේවා
Krisly Thennakoon thank u
Krisly Thennakoon Dialog- 87520662Hutch- 369351416Mobitel -74738388Etisalat - 3547382840 Airtel - 8880085602
Supiri aiyea. 😀😀
Godak lassani oyaga sindu kalum aiyye සුරන්ගනා ලොකෙ සුරන්ගනාවි මගෙ ❤️❤️❤️❤️
Lassanama lassanai voice eka hadawathtama denuna,me year eke ahapu lassanama song eka godakk lassanai visual ekath godak lassanai,wachana tikath godakma lassanai
2024 ත් අහනෝ❤️. ලස්සනයි මේ song එක ගොඩක්
ගොඩක් ලස්සනයි video එකත් ගොඩක් ලස්සනයි.. භාවනාක් වගේ ලස්සනයි...
Imesha Abeysekara 🙏🏾🙏🏾🙏🏾🙏🏾thank u
Hithta maram shalluwak adre thwa thwa wadi venwa hriyt paa wenwa wageee godaaaaaaaakkkkkkkkk lasssssssssniiiiii aiye
අයියේ ඔන්න මාත් Coment එකක් දැම්මා. ලගම හිතවතෙක්ගේ හඩ මං ආසම සිංදුව. ❤
🥺🥺🥺🥺❤️❤️❤️❤️🔥🔥🔥🔥👌👌👌ඒ වචන ,ඒ melody එක, ඒ හඩ...මනෝ ලෝකය වෙත අරං යනවා 👌👌🔥 good luck..stay safe God bless you dear 🥰
Thank you so much ❤️😍
ලස්සනයි අයියෙ ..ඔහොම යමු... එල song එකක්
Dimuthu Lakshan thank u
ඔබේ අතින් අල්ලා 💖හදේ මැදින් තියලා 😊මගේ පනයි කියලා 🥺රැක ගන්නම් මියෙනා තුරා 🥺💖
මාරම ලස්සනයි .හදවතට දැනුනා.සුපිරි වොයිස් එකක්.congratulations 😘😘😘😘😘😘😘😘😘😘
Thank u❤️
Patta voice eka niyamai me unlike karala thinne කවදාවත් song ඒකක therumak danne nathi aya bs
❤️ ඔබේ අතින් අල්ලා හදේ මැදින් තියලා මගේ පණයි කියලා රැක ගන්නම් මියෙනා තුරා ❤️
මාරම ලස්සන voice එකක් ❤️ හිත ආයේ ආයෙමත් අහන්න ඉල්ලන හඩක් 🎶ඇත්තමයි ඒ සිංදුව මාව වෙනම ලෝකෙකට අරන් ගියා❤️
Thank you so much😍😍
"Your voice is a meditation..❤❤ The Lyrics is heart beat with love..❤❤"සුරංගනා ලෝකේසුරංගනාවි මගේඔබයි මගේ සිහිනේසැරිසැරුවේ වේදනා නිවා…Me sinduwa hamadama nida gana kalin ahanawa headset dan as piyan...hitha nawathina asai a wage adareka..❤❤
Thank you so much.❤️😍
Patta sinduwa ayye.. pattama... Hithata hodata wadinawa ekanm..
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුවක් දෙයියනේ .. 😊💖
අහම්බෙන් දැක්කේ. ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️ voice එක video එක. දැක්කම හිතුවේ ලංකාවේ video එකක් නෙවෙයි කියලා. Good luck ❤️❤️
Dulangi Du lankawe nam neme tamai🔥thank u so much 🙏❤️
පතමී කල්ප ගානක් ඔබගේ නෙත් මානේ ජීවත් වෙලා මිය යන්නට හැම වාරේ 😔❤❤❤# chaish ❤
Surangana loke suranganawi mge
Ishuuuu😢.i lost your no
@@CharukaGimhan-o2q😞
අදටත් අහන song එකක් 🥺❤මේ දැනෙන feel එක කියාගන්න බැහැ ඒ තරම් ලස්සනයි ගොඩක් 🥺❤
අනේ ලස්සනයි ඒක good luck 🥰❤️😍😘
❤️😘
Supiri lassana kata hadak😊
Real voice කියන්නේ මෙවා tama bro patta tawa songs one❤️❤️❤️❤️
Thank you so much🙏🙏❤️❤️
ලස්සන හඩක්❤️ lyrics ❤️
Shashikala Sewwandi ❤️🙏
ඒක තවත් භාවනාවක් ........එච්චරයි 🎻❤️
oya kohada ayya ❤❤❤
සුරංගනා ලොකේ..සුරංගනාවි මගේ...අහම්බෙන් දැක්කෙ ගොඩක් ලස්සනයි.. 👌💯
මේ සිංදුව හරිම ලස්සනයි අයියේ , කියන්න වචන මදි මට , හදවතටමයි ඔයා ගායනා කරන්නෙ , ඒ නිසයි මේ තරමට සිංදුව දැනෙන්නෙ , අගය කළ යුතුම ගායනයක් , මම අදමයි ඇහුවෙ අයියේ අහම්බෙන් වගේ මේ වීඩියෝ එක දැක්කෙත් , හරිම ලස්සනයි , සුභ පැතුම් ඔයාට , ගමන සුභයි , බුදුසරණයි අයියේ !
Thank you so much oyage wachana tikata nangi❤️🙏
@@kelumranawaka අනේ ඒත් ඔය තරම් ස්තූති කරන්න ඕනි ඔයා නෙමෙයි අයියේ මමයි , මොකද මේ තරමට දැනෙන ගායනයක් අපිට අහන්න දුන්නට , ස්තූති කළත් කමක් නෑ කියමුකො , ඒත් මෙන්න මේක නම් ආයෙමත් එවන්න ඕනි නෑ හොඳද ➡️🙏.
ගොඩක් ගොඩක් ලස්සනයි සිංදුව 🎵🎵🎵🎵
Sansala Sansala thank u somuch
2021 t ahnwa💞💗
Thank u
@@kelumranawaka 0
2023 ත් අහනෝ ❤
හිත මොහොතකට නතර උනා ඇස් වහගෙන අහන්නම ඔනී හදවතට දැනෙන්න 🙁 ඒ තරම් ලස්සනයි වොයිස් එක
Aish Nuurha thank you so much❤️🙏🔥
Ehemada asa
ඔබේ අතින් අල්ලාහදේ මැදින් තියලාමගේ පණ යි කියලාරැකගන්නම් මියෙනා තුරාඔබේ අතින් අල්ලාහදේ මැදින් තියලාමගේ පණ යි කියලාරැකගන්නම් මියෙනා තුරාපායන් ළඳේ සඳ වෙලා මාගේ ලෝකේසදාකල් ම ඔබමයි හදේ ස්නේහේඔබේ අතින් අල්ලාහදේ මැදින් තියලාමගේ පණ යි කියලාරැකගන්නම් මියෙනා තුරාපතමී කල්ප ගානක්ඔබගේ නෙත් මානේජීවත් වෙලා මියයන්නට හැම වාරේඔය හිනාව හුරතල් මූනේඉන්නකල් ලොවේ මාසෑමදාම රැකගන්නම් පණ වාගේසුරංගනා ලෝකේසුරංගනාවි මගේඔබයි මගේ සිහිනේසැරිසැරුවේ වේදනා නිවාපායන් ළඳේ සඳ වෙලා මාගේ ලෝකේසදාකල් ම ඔබමයි හදේ ස්නේහේඔබේ අතින් අල්ලාහදේ මැදින් තියලාමගේ පණ යි කියලාරැකගන්නම් මියෙනා තුරා
FB එකේ මේ ගීතය මට මතකයි අහම්බෙන් අහන්න ලැබුණේ එදා මෙදා අතර මන් අහන්නම ආසම ගීතයක් බවට පත් වෙලා තියෙන්නේ ..හරිම ආදරනීය ගීතයක් ඒ වගේමයි ඔයාගේ වොයිස් එකත් හරිම ලස්සනයි ❤️
Thank you so much .watch my new music video ලස්සනට ඉන්න 👉 th-cam.com/video/-3ipRCCf0Ec/w-d-xo.html
, ලස්සන සිංදුව ක් අයියේ...සුභ පතනවා ඔයාට..❤️
Nadeesha Prasangani thank you so much🙏🙏🙏🙏🙏🙏
ලස්සනයි අහන් ඉන්න ආස හිතෙන හඩක් රසවින්ද උපරිම ❤️😘😘
Sampath S thank you❤️❤️
Thank you
Lovely song❤️
Marama lassana oya katahada hithata marama vidihata waduna ayye .good luck ayye.patta.thawath me wage lassana wadak ikmanata ma karanna
මේ ලෝකේ කොච්චර සින්දු තිබුනත් වැඩක් නෑ ඒවට අර්ථයක් දීලා හිතට වද්දන්න බැයිනම්...ඒත් මේ සින්දුව මාරම විදිහට හිතට වැදුනා...සින්දුවේ වචන ටික වගේම අයියගෙ voice එකත් මාරම ලස්සනයි...ඉස්සරහටත් මේ වගේ ලස්සන සින්දුවක් අරන් එන්න...අයියට ජය වේවා...!!!👍❤️
නියමයි❤❤❤❤❤❤
deeshani deeshani thank u
2023 ත් අහනවා කො අහන අය❤😊
Absolutely addicted this amazing song,voice ,music .....love this❤️🔥
😍😍😍😍
ගොඩාක්ම ලස්සනයි ජයෙන් ජයම වෙිවා .සුභම සුභ අනාගතයක් .සම්මා සම්බුදු සරනයි 🙏
kasunika saduni ගොඩාක් ස්තූතියි ❤️🙏
supiri booka adarei super good luke
කැලුම් අයියෙ ඔක තමයි මන් ආසම සිංදුව මොකද මගෙ කෙල්ලගෙන් කැමැත්ත අහලා කිව්ව සිංදුව තමයි (ඔයා ලස්සනට කිව්වා)
Dushan Ameesha godak sathutui brother..jayawewa.budusaranai dennatama❤️
Aiye oyage song aekai,video aekai,oyage voice aekai harima lassanai aiye.mama subapathanawa oyata.🌹👍
Geethika Sandamali thank you so much nangi🙏🙏🙏🙏
😔😔😔ic❤❤
😍😍
Harima ලස්සන song ekak aiya 👍👍👍👍👍
ravidu malshan thank you so much❤️🙏
ඔබේ අතින් අල්ලා..හදේ මැදින් තියලා..❤😭lassana song ekak as deka piyagena ahanna.ඇස් දෙකට කඳුලු ආවා...😭හරිම ලස්සනයි අයියා 😍😍😍😍Good luck!
මේක ඇහුවෙ මුලින්ම 2020.05.25 එයයි මායි මුන ගැහුනු පලවෙනි දවසෙ මගෙ අත එයාගෙ පපුව උඩ තියලා මට අහන්න දුන්නා මේක අහන ගානට ඒ හැගීම ඒ විදියටම දැනෙනවා අද එයා නෑ මන් ලග අවුරුදු හතරාමාරක මතක ඉතුරු කරලා ගියා මන් තාමත් ආදරෙයි එයාගෙ ආදරේට 🥺❤️
U
ඔබේ අතින් අල්ලා වෙනුවෙන් ලැබෙන ආදරයට ගොඩාක් ස්‌තුතියි සියලුම දෙනාට 🙏🙏🙏 Kelum Disanayake N Prageeth Perera❤️ Subscribe, like, Comments 🙏❤️🔥
Hi kalum aiya.kohomada
Ayye ring in tone danna barida meka
Pattama lassanai
Lassaniiiiiiiii
Kelum Ranawaka I love it aiya babah 😘
2024th man wage ahana thawa kattiya innoda😊
Mn mn...❤❤❤😊😊
Mm tiktok eke dan meka virel
❤❤❤patta lassanai ❤❤❤❤❤❤
Mmm❤❤
Yes ❤
එදා අහද්දි තිබුන දැනුන හැගිම තමාත් අහද්දි එ විදියටම දැනෙනවා නියම සින්දුවාක් අයියෙ 2024 අහනවා ❤
Thank you so much ♥️
Hmm
වහින වෙලාවකට ටී එකක් බිබී වැස්ස දිහා බලන් මේක ඇහුවොත් අවුරුදු ගානක මතක එකින් එක හරි ලස්සනට මතක් වේවි.... හිතට වදින වොයිස් එකක් ජය වේවා අයිය
subashini madhuwanthi ammmooo e comment eka wesse themennama hithuna..thank u so much❤️🙏
Aniwa
හරියටම හරි
Aththa thamai 😭😥
sirh
මේ අවුරුද්දෙත් අහන හිතට වැදුන පට්ටම සින්දුවක් ❤😍
Thank you 😍
🚔👮️
මමත් එහෙමයි ❤❤
ඔබෙ අතින් අල්ලා..හදෙ මැදින් තියලා..
මගෙ පණයි කියලා.රැකගන්නම් මියෙනාතුරා..
ඔබෙ අතින් අල්ලා..හදෙ මැදින් තියලා..
මගෙ පණයි කියලා.රැකගන්නම් මියෙනාතුරා..
පයන් ලඳෙ සඳ වෙලා මාගෙ ලොකෙ..සදාකල්ම ඔබමයි හදෙ ස්නෙහෙ..
ඔබෙ අතින් අල්ලා..හදෙ මැදින් තියලා..
මගෙ පණයි කියලා.රැකගන්නම් මියෙනාතුරා..
පතමි කල්ප ගානක් ඔබගෙ නෙත් මානෙ
ජිවත් වෙලා මියයන්ට හැමවාරෙ..
ඔය හිනාව හුරතල් මූණෙ ඉන්නකල් ලොවේ මා..
සෑම දාම රැකගන්නම් පන වාගෙ..
සුරංගනා ලොකේ සුරංගනාවි මගෙ ඔබයි
මගෙ සිහිනෙ සැරිසැරුවෙ වේදනා නිවා..
පයන් ලඳෙ සඳ වෙලා මාගෙ ලොකෙ..
සදාකල්ම ඔබමයි හදෙ ස්නෙහෙ..
ඔබෙ අතින් අල්ලා..හදෙ මැදින් තියලා..
මගෙ පණයි කියලා.රැකගන්නම් මියෙනාතුරා.. ඔබෙ අතින් අල්ලා..හදෙ මැදින් තියලා..
මගෙ පණයි කියලා.රැකගන්නම් මියෙනාතුරා..
Shehan Ravindu• thank you bro🙏🏾🙏🏾
Shehan Ravindu• full song ekama tiyenawa❤️❤️❤️
❤️
Lassani.
Ranjith Weerakonde thank you 🙏🙏🙏
මන් ඇත්තටම සිංදු අහනවා අඩුයි..මොකද හිත විකාර කරන සිංදු තමයි ගොඩක් තියෙන්නේ දැන් ..ඒත් අහම්බෙන් මේ ලගදි තමයි මේ සිංදුව ඇහුනේ...ඒ වෙලාවේ හිතට දැනුන හැගීම් ගැන කියන්න තේරෙන්නේ නෑ මට ..ඒ වචන ,,ඒ හඩ,, පුදුමාකාර නිවනක් දැනෙනවා හිතට..මගේ රිගින් ටෝන් එක දැන් මේ සිංදුව ඒක ආයෙමත් වෙනස් වෙයි කියලා හිතන්න අමාරුයි .මොකද කවදාවත් අහලා එපා නොවන සිංදුවක් තමයි ඔබේ අතින් අල්ලා කියන්නේ ...
ඔයාගෙ හඩට තෙරුවන් සරණයි සහෝ....❤💕
ගොඩක් ස්තුතියි ❤️❤️
ඔයා හරි ඇත්තටම ඒ සින්දුවයි කටහඩයි මාරම ලස්සනයි කියන්න වචන නෑ 😍😍❤️❤️❤️❤️❤️❤️❤️
Ada thami ahuwe lassnai
🤟
@@kelumranawaka මම දාන කමෙන්ට් වලට අයියා රිප්ලයි එකක්වත් දාන්නේ නෑ 😪
Me sinduwta mge atha aryge hdee thiynn hithenwa ykoo 😢❤
නියමයි. අයියේ. රැල්ලට ගියපු නැති වෙනස්ම සින්දුවක් ..superb 🥰🎧😍
Thank you so much ❤️
අහන් ඉන්න ආසයි කොහෙදො අරන් යනව වගේ ඇත්තටම ලස්සනයි බුදු සරනයි ❤️👍
Ishu Silva thank you🙏🏾🙏🏾
හරිම ලස්සනයි..ආයිත් ආයිත් අහන්න හිතෙනවා 😍❤
Subhashini Geethika thank you so much❤️🙏
මේකට මල් සිංදුවක් කියන්න බෑ.. මේක රියල් සිංදුවක් ❤️ #KeepItUp Brdh 🔥🇱🇰
Charitha Sahan thank brooo🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾❤️
Ae atha bn
Yep🙁
Amanda Dilshani ❤️🙏
@@kelumranawaka lassanai ane goodak❤❤❤❤
ඔයාගෙ මේ සිංදුව මන් මුලින්ම අහපු දවසේ ඉදන් අද වෙනකං දවසට තුන් හතර වතාවක් අහනවාමයි..එදා මගේ පෝන් එකේ රිගින් ටෝන් එක විදියට දාගත්තු ඔයාගෙ මේ සිංදුව අදටත් ඒ විදියට ම තියෙනවා ..මට කෝල් එකක් එන වාරයක් වාරයක් පාසා ම ඇහෙන්නේ ඔයාගෙ හඩ..පලවෙනි දවසේ අහද්දි දැනුනු හැගීමම අදත් ඒ විදියට ම මේ සිංදුව ඇහෙද්දි ඇහෙනවා.එදා සිංදුව අහල මන් දාපු කමෙන්ට් එක අවුරුද්දකට වැඩි කාලයක් pinned comment එක වෙලා තිබුනා ..අද දැක්කා ඒක අයින් වෙලා තියෙනවා ..චූටි දුකකුත් ආවා ඉතින් ..කමක් නෑ .ඔයාගෙ අලුතින්ම සිංදුවක් අහන්න බලාගෙන ඉන්නවා ..බුදු සරණයි ..💞💞💞💞🎸
ඔන්න එහෙනම් අද ඉදන් ආයෙත් pin ඔයාගේ comment එක. Thank you ♥️😍
@@kelumranawaka අනේ සමාවෙන්න එහෙම කිව්වේ චූටි දුකක් දැනුනු නිසයි..අලුත් සිංදුවක් ඕනී ඉතින් මේ වගේම ඇබ්බැහි වෙලා අහන්න හොදේ
ඔබේ අතින් අල්ලා..
හදේ මැදින් තියලා..
මගේ පණයි කියලා..
රැක ගන්නම් මියෙනා තුරා...
Superb Brother...
හිතට වදින කාලෙකින් ඇහුව සුපිරිම සිංහල සිංඳුවක් 🇱🇰 ❤
ඇත්තටම ලස්සනයි bro✌️
ඔබේ අතින් අල්ලා..
හදේ මැදින් තියලා..
මගේ පණයි කියලා..
රැක ගන්නම් මියෙනා තුරා...
Onna 3 weni wathawata ahuwe❤️❤️
Ha
❤️❤️❤️🙏🙏🙏
Set as caller tune
Dialog- 87520662
Hutch- 369351416
Mobitel -74738388
Etisalat - 3547382840
Airtel - 8880085602
Nice song😍😍😍😍
Sasidu Chamod ❤️❤️❤️🙏
ජීවත් වෙලා මිය යන්නට හැම වාරේ🤐❤️අපි ජීවත් වෙනකන්ම කරන්නෙ ජීවත් වෙවී මිය යන එකනේ..හිතට වැදුන සුපිරි සිංදුවක් gd luck🖤
Thank you so much❤️
හරිම ලස්සනයි..කොහෙදෝ අරන් යන ලස්සන voice එකක් .මාරම ලස්සනයි .හිත නිවෙනවා ❤️බුදු සරනයි..ඔය කට හඩ පරිස්සමින් රැකගන්න.මායාවක් ඒක.❤️😊
ගොඩක් ස්තුතියි ❤️
👌👌👌
ලස්සනයි අනෙ ❤❤❤❤❤
♥️
ගොඩක් හිතට වැදුනා ඒ සින්දුව අහපු දවසෙම 😥ලස්සනයි අයියේ ඔයාගේ කටහඬ ලස්සනයි තව මේ වගේම සින්දු කරන්න ❤
Dilum Lakshan thank you brother🙏🏾
සි0දුවේ පද ටික නම් දැනෙනවා හදවතටම ඒකට කට හඩ ඔයාගේ වටිනාකමක් දුන්නා ❤️👌
❤️❤️❤️❤️
ඔයාගෙ voice ඒක ලස්සනයි අයියේ...අහං ඉද්දී සේරම අමතක වෙනවා....🥺 බුදු සරණ යි
2024 Anyone 🥺❤️💐 ?
❤
❤😊
❤
❤
💏❤💖💙💚❣❣❣❣❣
ගොඩක්ම ගොඩක්ම ලස්සනයි අයියේ..මමත් අහම්බෙන් දැක්කේ..ඔයාට ලස්සනම ලස්සනයි වොයිස් එකක් තියෙන්නේ..පරිස්සමින් සතුටින් හැමදාම ගමන යන්න..ජයවේවා අයියේ..තුන් පාරක් ඇහුවා ඒ තරම් ලස්සනයි අයියේ..තෙරුවන් සරණයි ❤️❤️
සුරංගනා ලොකේ
සුරංන්ගනාවී මගේ ❤
Superb Song ❤❤❤
Mamath asama ekata
❤️❤️❤️
මේ සිංදුව ❤ මාර විදියට දැනෙන්නේ .අයියා සිංදුව කියනවත් ලස්සනයි .සිංදුවේ පද ටික අහනකොට මාව වෙනමම ලෝකයකට යනවා .ඒ තරම් ලස්සනයි .තවත් මේ වගේ සිංදු කරන්නේ .සුබ පතනවා අයියේ 🌹🌹🌹🌹🌹
Thank you so much ❤️
වැඩේ නියමයි පට්ට ලස්සනයි ජය වේවා ඉදිරියටම යන්න▫️ මේ පැත්තෙත් එන්න
Lassanama lassanai sudu mame😍😘😚
හරිම ලස්සනයි සින්දුව නම් ...තව ලස්සන දේවල් මේම ඔනී ඉතිම් 🤍
Aniwaryen ikmanatama dennam
ගායනය ලස්සනයි කැලුම්. වීඩියෝ එක නියමෙට කරල. All the best. 👍
Ahanna Balanna thank u comment ekata.🙏🏾🙏🏾
Hggv
ආසම සින්දුවක් ජය වේවා💚
Sa Chi Ya thank you
Sa Chi Ya 0 set as ringing tone
Dialog- 87520662
Hutch- 369351416
Mobitel -74738388
Etisalat - 3547382840
Airtel - 8880085602
😢❤😅
Onna man daha weni wathawatath oyage sinduwa ahuwa......godak lassanai.........kochchara ahuwath madine.......
Oyagen thawath sinduwak lagadima oneeee ....(c.j ) budusaranai !!! 😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀
Tharindu Dasenayeka thank u 🙏🙏🙏 langadeema denawa
Lassanai.....song eka❤️👍
Surangana loke.. Suranganavii mage.. Obai mage sihine sarisaruve vedana niva.... ❤️❤️🥰
❤️❤️❤️❤️
Lassana sinduwa broo..hithuwe manjulage kiyala
ගොඩක් ලස්සන වොයිස් එකක්.ලස්සනම ලස්සන සින්දුවක්.. කොච්චර ඇහුවත් එපානම් වෙන්නෙ නැහැ.චාමර අයිය දමිත් අයිය වගේම ඔයාවත් හැමදාම හැමෝටම මතක තියේවි.බුදුසරනයි
Thank you so much nangi❤️
ඔබේ අතින් අල්ලා
හදේ මැදින් තියලා
මගේ පනයි කියලා
රැක ගන්නම් මියෙනා තුරා...මාරම ලස්සනයි ❤️❤️❤️
පට්ටම ලස්සනයි මචං ❤️❤️❤️❤️❤️ ජයවේවා ඉදිරියටම යමං හොද නිර්මාණ කරපං හැමදාම මිනිස්සුන්ගේ හිත්වල ඉදී ❤️❤️❤️❤️❤️🌹🌹🌹👈👍👍👍
පිස්සු ශාන් aniwarayen sahooo...thank u😍❤️🙏
Godariyak lassanaiiii😢😢😢😢😢😢😢❤❤❤❤❤❤❤❤
Thank you ♥️
පට්ටම ලස්සන සින්දුවක්...යූ ටියුබ් ආවොත් අනිවාර්යයෙන්ම අහනවා..on of favorite singer..❤️💪
Thank you ♥️
Aiiyaath ලස්සනයි sinduwath ලස්සනයි .ජයවේවා
baritha ekmal 🙏🙏🙏
ඒක අමුතුම වෙනසක්
music video එකත් පට්ට වෙනස්
2024 අහනවා...සුපිරියක්🎉
Thank you ♥️
Lassanaii aiyaa mee wagee thawaa sog denna 💘💘💘
Supiri sinduwak.kochchara ahuwath epa wenne.hithata patteta wadinawa ❤️👌👍ගැම්මක් තමා 💪💪
❤️😍thank you
@@kelumranawaka 👍👌😘❤️
❤ මාරම සිංදුවක් හිතට මාර විදියට වැදුනා ❤❤ 🤟🤟🤟👍
♥️😍
Thank you ♥️
Lasanai voice aka..onna math like kara
සුරන්ගනා ලොකේ
සුරංගනාවී මගේ❤️❤️
Ashi sonala thank you
ඒ වචන ටික මාර ලස්සනයි ❤️
Sasinda Dilhara ❤️❤️Kelum Disanayake
Kelum Ranawaka keep it up aiya ❤️
Sasinda Dilhara thank you so much 🙏🙏
Lassanai aiyaa 🥰🥰🥰🥰
Thank you 👌
Jeewithe athdakeem adare thwath lassana karanawa❤️❤️❤️
❤️❤️
ලස්සන හඬක් අහම්බෙන් දැක්කෙ නියමයි කමෙන්ට්ස් එකක් දාන්න හිතුනා සුපිරි වොයිස් ගොඩාක්ම ලස්සනයි
ගොඩාක් ස්තුතියි ❤️🙏
මන් ගොඩාක් ආස සිංදුවක්............අනේ ඒක ගොඩක් ලස්සනයි ...............❤❤❤❤
අහම්බෙන් වගේ fb එකෙන් දැක්කේ ,නියමයි ජය වේවා
Krisly Thennakoon thank u
Krisly Thennakoon Dialog- 87520662
Hutch- 369351416
Mobitel -74738388
Etisalat - 3547382840
Airtel - 8880085602
Supiri aiyea. 😀😀
Godak lassani oyaga sindu kalum aiyye
සුරන්ගනා ලොකෙ සුරන්ගනාවි මගෙ ❤️❤️❤️❤️
Lassanama lassanai voice eka hadawathtama denuna,me year eke ahapu lassanama song eka godakk lassanai visual ekath godak lassanai,wachana tikath godakma lassanai
2024 ත් අහනෝ❤️. ලස්සනයි මේ song එක ගොඩක්
♥️
ගොඩක් ලස්සනයි video එකත් ගොඩක් ලස්සනයි.. භාවනාක් වගේ ලස්සනයි...
Imesha Abeysekara 🙏🏾🙏🏾🙏🏾🙏🏾thank u
Hithta maram shalluwak adre thwa thwa wadi venwa hriyt paa wenwa wageee godaaaaaaaakkkkkkkkk lasssssssssniiiiii aiye
අයියේ ඔන්න මාත් Coment එකක් දැම්මා. ලගම හිතවතෙක්ගේ හඩ මං ආසම සිංදුව. ❤
🥺🥺🥺🥺❤️❤️❤️❤️🔥🔥🔥🔥👌👌👌ඒ වචන ,ඒ melody එක, ඒ හඩ...මනෝ ලෝකය වෙත අරං යනවා 👌👌🔥 good luck..stay safe God bless you dear 🥰
Thank you so much ❤️😍
ලස්සනයි අයියෙ ..ඔහොම යමු... එල song එකක්
Dimuthu Lakshan thank u
ඔබේ අතින් අල්ලා 💖
හදේ මැදින් තියලා 😊
මගේ පනයි කියලා 🥺
රැක ගන්නම් මියෙනා තුරා 🥺💖
මාරම ලස්සනයි .හදවතට දැනුනා.සුපිරි වොයිස් එකක්.congratulations 😘😘😘😘😘😘😘😘😘😘
Thank u❤️
Patta voice eka niyamai me unlike karala thinne කවදාවත් song ඒකක therumak danne nathi aya bs
❤️ ඔබේ අතින් අල්ලා හදේ මැදින් තියලා මගේ පණයි කියලා රැක ගන්නම් මියෙනා තුරා ❤️
මාරම ලස්සන voice එකක් ❤️
හිත ආයේ ආයෙමත් අහන්න ඉල්ලන හඩක් 🎶
ඇත්තමයි ඒ සිංදුව මාව වෙනම ලෝකෙකට අරන් ගියා❤️
Thank you so much😍😍
"Your voice is a meditation..❤❤
The Lyrics is heart beat with love..❤❤"
සුරංගනා ලෝකේ
සුරංගනාවි මගේ
ඔබයි මගේ සිහිනේ
සැරිසැරුවේ වේදනා නිවා…
Me sinduwa hamadama nida gana kalin ahanawa headset dan as piyan...hitha nawathina asai a wage adareka..❤❤
Thank you so much.❤️😍
Patta sinduwa ayye.. pattama... Hithata hodata wadinawa ekanm..
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුවක් දෙයියනේ .. 😊💖
Thank you so much ♥️
අහම්බෙන් දැක්කේ. ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️ voice එක video එක. දැක්කම හිතුවේ ලංකාවේ video එකක් නෙවෙයි කියලා. Good luck ❤️❤️
Dulangi Du lankawe nam neme tamai🔥thank u so much 🙏❤️
පතමී කල්ප ගානක් ඔබගේ නෙත් මානේ ජීවත් වෙලා මිය යන්නට හැම වාරේ 😔❤❤❤# chaish ❤
Surangana loke suranganawi mge
Ishuuuu😢.i lost your no
@@CharukaGimhan-o2q😞
අදටත් අහන song එකක් 🥺❤
මේ දැනෙන feel එක කියාගන්න බැහැ ඒ තරම් ලස්සනයි ගොඩක් 🥺❤
අනේ ලස්සනයි ඒක good luck 🥰❤️😍😘
❤️😘
Supiri lassana kata hadak😊
Real voice කියන්නේ මෙවා tama bro patta tawa songs one❤️❤️❤️❤️
Thank you so much🙏🙏❤️❤️
ලස්සන හඩක්❤️ lyrics ❤️
Shashikala Sewwandi ❤️🙏
ඒක තවත් භාවනාවක් ........එච්චරයි 🎻❤️
oya kohada ayya ❤❤❤
සුරංගනා ලොකේ..
සුරංගනාවි මගේ...
අහම්බෙන් දැක්කෙ ගොඩක් ලස්සනයි.. 👌💯
මේ සිංදුව හරිම ලස්සනයි අයියේ , කියන්න වචන මදි මට , හදවතටමයි ඔයා ගායනා කරන්නෙ , ඒ නිසයි මේ තරමට සිංදුව දැනෙන්නෙ , අගය කළ යුතුම ගායනයක් , මම අදමයි ඇහුවෙ අයියේ අහම්බෙන් වගේ මේ වීඩියෝ එක දැක්කෙත් , හරිම ලස්සනයි , සුභ පැතුම් ඔයාට , ගමන සුභයි , බුදුසරණයි අයියේ !
Thank you so much oyage wachana tikata nangi❤️🙏
@@kelumranawaka අනේ ඒත් ඔය තරම් ස්තූති කරන්න ඕනි ඔයා නෙමෙයි අයියේ මමයි , මොකද මේ තරමට දැනෙන ගායනයක් අපිට අහන්න දුන්නට , ස්තූති කළත් කමක් නෑ කියමුකො , ඒත් මෙන්න මේක නම් ආයෙමත් එවන්න ඕනි නෑ හොඳද ➡️🙏.
ගොඩක් ගොඩක් ලස්සනයි සිංදුව 🎵🎵🎵🎵
Sansala Sansala thank u somuch
2021 t ahnwa💞💗
Thank u
@@kelumranawaka 0
2023 ත් අහනෝ ❤
හිත මොහොතකට නතර උනා ඇස් වහගෙන අහන්නම ඔනී හදවතට දැනෙන්න 🙁 ඒ තරම් ලස්සනයි වොයිස් එක
Aish Nuurha thank you so much❤️🙏🔥
Ehemada asa
ඔබේ අතින් අල්ලා
හදේ මැදින් තියලා
මගේ පණ යි කියලා
රැකගන්නම් මියෙනා තුරා
ඔබේ අතින් අල්ලා
හදේ මැදින් තියලා
මගේ පණ යි කියලා
රැකගන්නම් මියෙනා තුරා
පායන් ළඳේ සඳ වෙලා මාගේ ලෝකේ
සදාකල් ම ඔබමයි හදේ ස්නේහේ
ඔබේ අතින් අල්ලා
හදේ මැදින් තියලා
මගේ පණ යි කියලා
රැකගන්නම් මියෙනා තුරා
පතමී කල්ප ගානක්
ඔබගේ නෙත් මානේ
ජීවත් වෙලා මියයන්නට හැම වාරේ
ඔය හිනාව හුරතල් මූනේ
ඉන්නකල් ලොවේ මා
සෑමදාම රැකගන්නම් පණ වාගේ
සුරංගනා ලෝකේ
සුරංගනාවි මගේ
ඔබයි මගේ සිහිනේ
සැරිසැරුවේ වේදනා නිවා