Hithakin (හිතකින්) Dilki Uresha Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • Hithakin Dilki Uresha Official Music Video
    #Hithakin #DilkiUresha #MusicSpace
    ◾ Film by Thiwanka Mihiran
    ◾ Singing | Dilki Uresha
    ◾ Music & Melody | Hashan Thilina
    ◾ Lyrics | Prasanna Kumara Dammalage
    ◾ DOP / Editor & Colorist | Thiwanka Mihiran
    ◾ Mixed & Mastered | Hashan Thilina
    ◾ Official Media Partner | Music Space
    ◾ Production | Danu S
    Dial & Download This Song As Your Ringing Tone 👇
    📲 Dialog - 8711020025
    📲 Mobitel - 74746180
    📲 Hutch - 369294001
    📲 Airtel - 8880112258
    📲 Etisalat - 369294001
    Enjoy & Stay Connected With Us For More Videos Subscribe Us 👉 / @musicspacelk
    Facebook 👉 / music-space-1092382886...
    Tik Tok 👉 / musicspes

ความคิดเห็น • 2K

  • @PKDLyrics
    @PKDLyrics 2 ปีที่แล้ว +987

    _______හිතකින්________
    නෑසුනාට මාගේ ඉකිබිඳුම් මේ හදවතේ
    නුඹේ ලමැද රාවේ තාම රැව්දේ සවනතේ
    වැරදුණාට හැම දේ අපි නමින් ඒ තැනු ලොවේ
    මගේ සිහින අතරේ තව සරන්නේ නුඹ ම වේ
    යලි එන්න යැයි කියා - නොකරමි ආයාචනා
    සැනසීම සොයපු තැනක ලැබුණි නම්
    අතකින් අත ගිලිහෙන්න
    ඇති මුත් එක නිමේෂයක්
    හිතකින් අතහැරලන්න
    මදිවෙයි මුළු ජීවිතයත්
    නුඹව හඳුනන්න - මෙමට බැරි වෙන්න
    ආදරේ තිබුණා මට මාව අහිමි වෙන්න
    දිනෙක රැවටෙන්න - වන බවක් නොදැන
    ජීවිතේ හැමදා පැතුවේ ම නුඹගෙ වෙන්න
    වැරදි නැහැ දන්න - මගෙන් දුර යන්න
    පණ වගේ උන්නා නුඹ එක්ක සසරෙ එන්න
    කල්පයක් පමණ - දවස දිගු වෙන්න
    මතකයේ ඉන්නා හැටි මෙහෙම කඳුළු දෙන්න

  • @tharuparadise
    @tharuparadise 2 ปีที่แล้ว +622

    ♥️ලස්සන 100%
    ♥️කටහඩ 100%
    ♥️සැනසීම 100%
    ♥️ගැළපීම් 100%
    ♥️වචන 100%
    ♥️විරහව 100%
    ♥️සන්ගීතය 100%
    Dilki uresha♥️

    • @MusicBant8200
      @MusicBant8200 2 ปีที่แล้ว +15

      අපිටත් පොඩි සපොට් එකක් දෙන්නකො 🙂

    • @prasadchinthaka4759
      @prasadchinthaka4759 2 ปีที่แล้ว +9

      Aththatama me siduwa ahana 100 para❤️❤️❤️❤️

    • @dilankadarshini2532
      @dilankadarshini2532 ปีที่แล้ว +4

      Aniwa♥️ fv💗 dilki akki🥰

    • @tmsunethra7772
      @tmsunethra7772 ปีที่แล้ว +4

      🍁

    • @himayabashini728
      @himayabashini728 ปีที่แล้ว +2

      ♥️

  • @දුරුතු
    @දුරුතු 2 ปีที่แล้ว +883

    ඒ visual එක පට්ට creative. හිතුවෙවත් නැති අවසානයක්. දිල්කිගෙ voice එකත් ලස්සනයි. ❤

  • @chamowithmesh7155
    @chamowithmesh7155 ปีที่แล้ว +61

    Dilki ගෙ කටහඬ හරිම ලස්සනයි . Visual එකත් හරිම ලස්සනයි. නයෝමි සහ චමීර ලස්සනට රගපානව. ❤

  • @RomanticMusic3913
    @RomanticMusic3913 ปีที่แล้ว +31

    මාරම දුක හිතෙන සිංදුව හිතකින් දිල්කි ඔයාගේ කටහඬනම් භාවනාවක් ජය වේවා කට්ටියටම

  • @thiwafilmmaker
    @thiwafilmmaker 2 ปีที่แล้ว +158

    අහඹු හමුවීමකින් මුලු ජීවිතේම වෙනස් වෙන්න පුලුවන්. ඒ වෙනස් වුණු ජීවිතේ ඉස්සරහට ගෙනියන්න හිත හදාගත්තත්, හයියට අල්ලගෙන හිටපු අත අතහැරුණොත්?
    ඒ වගේම අහඹු සිදුවීමක් වෙන හෙට දවසක් වෙනුවෙන්, හිතින් අතනොහැරුණු මතක අපිව ජීවත් කරවාවි.😊
    මේ වීඩියෝ නිර්මාණයේදී මට සහය වුණු හැමෝටම බොහොම ස්තූතියි 🥰♥️

  • @THadIYa-m8h
    @THadIYa-m8h 2 ปีที่แล้ว +978

    කාංචනා අනුරාධිට පස්සෙ ලක්කාවෙ මන් ආසම female voice එක. ❤ ඒ වචන ටිකට මේ ලස්සන කටහඩ එකතු උනාම. Masterclass 🌺

  • @sl_cricket_gallery
    @sl_cricket_gallery 2 ปีที่แล้ว +3167

    දිල්කිගේ කටහඬ භාවනාවක් කියන අය 👍👍කරන්න බලන්න

  • @dilrukshimenaka1543
    @dilrukshimenaka1543 ปีที่แล้ว +1

    Wow lassana song ekak.
    Very nice.

  • @rameshmadhushankha5565
    @rameshmadhushankha5565 2 ปีที่แล้ว +2

    හරි ම ලස්සනයි

  • @sihinidenashawickramasingh5716
    @sihinidenashawickramasingh5716 2 ปีที่แล้ว +516

    දිල්කිගේ හඩට නයෝමිගේ expressions එකතු උනාම මාර ලස්සනයි ❤️‍

    • @charunijayaweera4185
      @charunijayaweera4185 2 ปีที่แล้ว +5

      අනිවාර්යයෙන් 🥺

    • @Nikikim1234
      @Nikikim1234 2 ปีที่แล้ว +11

      මට නම් ටිකක් ඒ දෙන්නා එක වගේ 😊

    • @dilanparabahth
      @dilanparabahth ปีที่แล้ว +4

      හ්ම්ම්ම් සිරවට බෙහෙතක් එක ආඅ😜✌♥🌺

  • @sandusandumini
    @sandusandumini 2 ปีที่แล้ว +88

    දිල්කි අක්කගෙ කටහඬ නම් භාවනාවක්..❤️✨Great work..😍❤️✨

  • @tachnikaravitage5243
    @tachnikaravitage5243 2 ปีที่แล้ว +303

    අනේ ඇස් වලට කදුළුත් එනව. භාවනාවක් වගේ කටහඩට ලස්සන රූප රචනයක් ❤️🥺

  • @gossipinsl3216
    @gossipinsl3216 2 ปีที่แล้ว +1

    Eeka maru ❤️

  • @shashinidimalka8331
    @shashinidimalka8331 2 ปีที่แล้ว +79

    දිල්කි අක්කිගෙ Song වලින් ලස්සනම ලස්සන සිංදුව මේක.....මේකනම් භාවනාවක්....කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ..💕💕💕💕💕💕

    • @CraZy_D98
      @CraZy_D98 7 หลายเดือนก่อน

      Aniwaren ❤

    • @lasanthrathnayaka9646
      @lasanthrathnayaka9646 5 หลายเดือนก่อน

      ලස්සනයි ​@@CraZy_D98

  • @hashinidilmika739
    @hashinidilmika739 2 ปีที่แล้ว +52

    අම්මෝ ඒකනම් මාර ම විදියට වැදුණා.😍රැල්ලට යන වීඩීයෝ එක්ක නැතුව සෝන්ග් එකට ගැලපෙන්න විශුවල් එකක් දැක්කා කාලෙකට පස්සෙ

  • @nayomiwathsala5885
    @nayomiwathsala5885 2 ปีที่แล้ว +39

    ශශිකා නිසංසලා
    කාංචනා අනුරාධී
    අක්කි ඔයා , වෙනම level එකක්.
    මේකත් Traning 🔥 🇱🇰

  • @chamarisusanthivindhya3169
    @chamarisusanthivindhya3169 2 ปีที่แล้ว +506

    හරිම ආසාවෙන් බලාගෙන හිටිය සින්දුවක්😍😍😍😍
    "අතකින් අත ගිලිහෙන්න... ඇති මුත් එක නිමේෂයක් 🥺🥺
    හිතකින් අතහැරලනන්න... මදි වෙයි මුළු ජීවිතයක්🥺💔"
    ආසම😍හිතට වැදුණු වචන ටිකක්❤️❤️

  • @Nishadi12-k5s
    @Nishadi12-k5s ปีที่แล้ว +1

    Ane marma lassani

  • @tiktoksrilanka9906
    @tiktoksrilanka9906 2 ปีที่แล้ว +19

    Video එකනම් කියන්න වචන නෑ තිවංක. පට්ටම creative . හිතුවේ නෑ අන්තිම වෙනකන්

  • @middle526
    @middle526 2 ปีที่แล้ว +16

    සිංදුව වගේම විඩියෝ එකත් මාරම ලස්සනයි..😍😍.සුපිරි දිල්කි අක්කේ.❤❤

  • @nethmisavindya2302
    @nethmisavindya2302 2 ปีที่แล้ว +25

    හිතට වැදුන මාරම ලස්සන සින්දුවක් Good luck Dilki Akki ♥️♥️♥️

  • @kavindugayan7754
    @kavindugayan7754 2 ปีที่แล้ว +3

    Vishuwal eka maru

  • @a.hrohitha5577
    @a.hrohitha5577 2 ปีที่แล้ว +1

    Lassanayi 💙

  • @tharakachathuranga7557
    @tharakachathuranga7557 2 ปีที่แล้ว +1

    Akke oyanm pissuvak ekh nm bavanavak ❤️😍😍😍

  • @tharusanjeewani26
    @tharusanjeewani26 2 ปีที่แล้ว +44

    චමීර ආසම නළුවෙක්.❤ ලස්සනයි සිංදුවත්.

  • @shamikasrimal
    @shamikasrimal 2 ปีที่แล้ว +43

    භාවනාවක් වගේ දිල්කිගේ කටහඬ වගේම ඒ වීඩියෝ එකත් ලස්සනයි...🥺❤❤❤Hit එකක් තමා ඉතිං ,

  • @sujanimadhuwanthi
    @sujanimadhuwanthi 2 ปีที่แล้ว +141

    ගායනය වගේම ඒ රංඟනයත් හරිම ලස්සනයි...සංවේදියි ❤️❤️❤️

  • @RusithNimesh-wu8hd
    @RusithNimesh-wu8hd ปีที่แล้ว

    Waw naic voice ekata akke oyata tiyenne😊❤

  • @Kavinchandimal
    @Kavinchandimal 2 ปีที่แล้ว +1

    Hithatama waduna❤️🥺

  • @rithu941
    @rithu941 2 ปีที่แล้ว +36

    හරිම ලස්සන හැගිම් අවුස්සන සංවේදී සින්දුවක්... ඒකට ම දිල්කි අක්කාගේ voice එකයි visual එකයි මරුවට ම ගැලපෙනවා... 💖💗💐

  • @ashenherath4698
    @ashenherath4698 2 ปีที่แล้ว +24

    මාරම ලස්සනයි.❤️ දිල්කි අක්කගෙ කටහඬ භාවනාවක් ❤️❤️❤️

  • @AS_Trend0
    @AS_Trend0 2 ปีที่แล้ว +7

    ලස්සන සිංදු වක්. ඒ වගේම ලස්සන විශුවල් එකක්.. all the best dilki akkiyo 😍❤️ my favorite ❤️

  • @janithdilshan9445
    @janithdilshan9445 2 ปีที่แล้ว +2

    Vishual eka nam pissuvak

  • @nilushahettiarachchi4342
    @nilushahettiarachchi4342 6 หลายเดือนก่อน +2

    Lassanayi❤❤❤

  • @PasinduAbishek1229
    @PasinduAbishek1229 2 ปีที่แล้ว +41

    කටහඬ භාවනාවක්,,සුබ පතනවා හෂාන් අයියටත්,ප්‍රසන්න අයියටත්,තිවංක අයියටත් හැමෝටම..trending 01 ෂුවර්,,ලස්සන කටහඩට ලස්සන වීඩියෝ එකකුත් set උනාම ..👌❤️‍🔥...ආදරෙයි දිල්කි අක්කේ...❣️😚

    • @ghsg2057
      @ghsg2057 ปีที่แล้ว

      💗💙

  • @lyricsclub923
    @lyricsclub923 2 ปีที่แล้ว +13

    අම්මෝ අක්කේ ඒකනම් පට්ටම feeling song එකක් 🙂💖.අක්කගෙ voice එකනම් කියල වැඩක් නෑ මාරම ලස්සනයි.තනිකරම භාවනාවක් 💖

    • @ghsg2057
      @ghsg2057 ปีที่แล้ว +1

      💗♥️💗♥️♥️💗♥️💗

  • @newmusicupdate9888
    @newmusicupdate9888 2 ปีที่แล้ว +56

    මාරම ලස්සනයි.....දිල්කි අක්කගෙ Voice එක භාවනාවක් ❤️ ඒ වචන ටික මාරම ලස්සනයි 🎧😍 Congratulations 🔥

  • @shenusamadii7119
    @shenusamadii7119 2 ปีที่แล้ว +1

    Oyage katahadata me sinduwata hitha niwenawa akke.man me kiweni paratada manda me sinduwa ahanne e tharamata man godak asai.lassanai godak

  • @ChamiduKaushal-bo4du
    @ChamiduKaushal-bo4du 3 หลายเดือนก่อน +1

    නිසල් ගමගේ❤

  • @ravindunavodya2608
    @ravindunavodya2608 2 ปีที่แล้ว +26

    කටහඬ නම් භාවනාවක් වගේ .සින්දුව සුපිරියි .වීඩියෝ එකත් එලම 👍❤️❤️❤️

  • @Sharshi8432
    @Sharshi8432 2 ปีที่แล้ว +22

    සිංදුව නම් හිතටම වැදුණා. Video එකත් ගොඩක් ලස්සනයි ❤

  • @hiruniweeracoon8669
    @hiruniweeracoon8669 2 ปีที่แล้ว +26

    මතක අවුස්සන්න පුලුවන් කටහඩක් ❤️🥺 ගොඩක් දුක හිතෙනව ඉන්න තත්වෙත් එක්ක මේ සින්දුව අහද්දි 🥺 ලස්සනයි ❤️🖤💖

  • @shehaniwasana-gy2zf
    @shehaniwasana-gy2zf ปีที่แล้ว +1

    Ammo ඒක ලස්සනයි

  • @nimmisagarika4075
    @nimmisagarika4075 2 ปีที่แล้ว +1

    Harima lasanai dilkiyoooo

  • @isharasewwandhi3068
    @isharasewwandhi3068 2 ปีที่แล้ว +57

    ලංකාවේ අංක 1 ගී පද රචකයා prasanna kumara Dammalage නියමයි අයියේ🥰 දිල්කි අක්කගේ voice එක බාවනාවක් වගේයි .hashan thilina aiyage music ගීතයට හරි අපුරැවට පණ දෙනවා.music video එකත් ගොඩක් ලස්සනයි .සුබ පැතුම් .ජයම වේවා !.🥰❤

    • @thiwafilmmaker
      @thiwafilmmaker 2 ปีที่แล้ว +4

      බොහොම ස්තූතියි ❤

  • @isharanethu6350
    @isharanethu6350 2 ปีที่แล้ว +37

    මේ සින්දුවත් ගොඩක් ලස්සනයි... වීඩියෝ එකත් ලස්සනයි...🥺❤️

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 2 ปีที่แล้ว +43

    මේකනම් නියමයි දිල්කි අක්කෙ ඔයාගෙ voice එකනන් මට බාවනාවක් වගේ ඒ තරම් ම්හිරියි 👌❤️
    මේකත් අනිවාම හිට් එකක් වෙනවමයි ❤️🥰

  • @chathurinehansa1792
    @chathurinehansa1792 ปีที่แล้ว +2

    පපුව පිච්චෙන සිංදුවක්

  • @indikapredip3448
    @indikapredip3448 หลายเดือนก่อน +1

    Marama lassanai ❤kaduluth anawa hama dama ahaddi❤

  • @sasindupathum8264
    @sasindupathum8264 2 ปีที่แล้ว +21

    ජයවේවා කට්ටියටම ලස්සන නිර්මාණයක් ❤

  • @sinhalavadan1888
    @sinhalavadan1888 2 ปีที่แล้ว +15

    දිල්කි අක්කිගේ සින්දු ඒ කටහඩ නම් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤❤❤😘

  • @thiwangisaranga8532
    @thiwangisaranga8532 2 ปีที่แล้ว +6

    Wow supiri😘

  • @nirodhamadumali4960
    @nirodhamadumali4960 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤ලස්සනයි

  • @seneshdileka2766
    @seneshdileka2766 ปีที่แล้ว +1

    Kalekin dakka patta content ekak ..

  • @lahirubasnayake2381
    @lahirubasnayake2381 2 ปีที่แล้ว +55

    අතකින් අත ගිලිහෙන්න ඇති මුත් එක නිමේෂයක්..
    හිතකින් අතහැරලනන්න මදි වෙයි මුළු ජීවිතයක්..
    🙂❤

  • @Nirmala-Madumalee
    @Nirmala-Madumalee ปีที่แล้ว +87

    තමන්ට අයිති නැති වුනත්
    තාමත් දකිද්දි පපුව පිච්චෙනවා❤

  • @anushagamage4674
    @anushagamage4674 2 ปีที่แล้ว +21

    චමීර අයියගේ ඇක්ෂන් නම් මරු හැබැයි
    මන් මෑතකදී දැකපු චරිතාංග නළුවෙක් 🌝♥️♥️😘😘

  • @AsithMusick
    @AsithMusick ปีที่แล้ว +1

    ❤️

  • @dmtravelers9941
    @dmtravelers9941 ปีที่แล้ว

    pattama lassssssssssssssssssssssssssssssssssssssssssssssssssssanai akkkee jayama wewa

  • @electriciansdiary2439
    @electriciansdiary2439 2 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි අක්කියො.....අක්කගෙ හැම සිංදුවක්ම ලස්සනයි ....❤️

  • @Leo-810
    @Leo-810 2 ปีที่แล้ว +10

    අම්මෝ ඒ සිංදුව වගේම video එකත් මාර අවුල් දුක හිතුණා

  • @kavii341
    @kavii341 2 ปีที่แล้ว +11

    අනේ හරි ලස්සනයි අක්කියෝ ❤️😘 මන් ආසම ගායිකාවක් ❤️😘🌼

  • @shanikadilhani8613
    @shanikadilhani8613 ปีที่แล้ว

    Niyamai❤❤❤❤

  • @harshaprathibath8495
    @harshaprathibath8495 2 ปีที่แล้ว +1

    Lassanai akki

  • @chaaamidissanayaka6531
    @chaaamidissanayaka6531 2 ปีที่แล้ว +7

    Love this song .. congratulations borth dilki akki ..❤️

  • @english1minutes
    @english1minutes 2 ปีที่แล้ว +9

    අම්මො දිල්කි ....තනිකරම මෙගා බලාස්ට් එකක් ඒක නම් මාරම ස්ටොරියක් මාරම feeling මෙලඩි singing .. all are perfect ...love it ..❤❤❤❤

  • @isu5578
    @isu5578 2 ปีที่แล้ว +16

    මදුසංක අයියා හදවතේ ගායකයා දිල්කි අක්කි හදවතේ ගායිකාව මේ කටහඬවල් දෙක නම් හිත නිවන භාවනාවක්🥺🥰💖ආදරෙයි දෙන්නටම

  • @සකුරා-භ8භ
    @සකුරා-භ8භ 2 ปีที่แล้ว

    Ammooooooo.❤❤❤❤❤supiriyak...

  • @Sada-w5t
    @Sada-w5t 5 หลายเดือนก่อน +1

    My fav ❤❤❤❤❤

  • @AyodyaPanchali-v2j
    @AyodyaPanchali-v2j 11 หลายเดือนก่อน +8

    Hadawathe gaikawa❤❤❤😢😢dilki akkage songs walin asama eka meka👊👊😓😓

  • @dc6_official
    @dc6_official 2 ปีที่แล้ว +3

    Maara Visual ekak Sinduwath ekka balagena iddi maarata denenawa Superb! ❤‍🩹🥺

  • @Tharushikasewwandi4269
    @Tharushikasewwandi4269 2 ปีที่แล้ว +9

    මේ සෝන්ග් aka හිත ට දැනෙන සෝන්ග් akak. හරිම ලස්සනi.

  • @kawishahanshani5449
    @kawishahanshani5449 ปีที่แล้ว +1

    lassanai

  • @sajithdilshan1070
    @sajithdilshan1070 ปีที่แล้ว +1

    Supprr💕😘

  • @priyangikasandyakumari3603
    @priyangikasandyakumari3603 2 ปีที่แล้ว +15

    හරිම ලස්සනයි ❤️❤️❤️
    Dilki....♥️

  • @avishkapiumantha2411
    @avishkapiumantha2411 2 ปีที่แล้ว +6

    දිල්කි අක්කාගෙ වොයිස් එක බාවනාවක් වගේ. ඇස් දෙකට කදුලුත් ආවා ඒ වචන ටිකට.....හරිම ආසාවෙන් බලන් ඉදපු සිංදුවක් මේක...... අක්කේ ඔයාට සුබ පතනවා ඉස්සරහටම යන්න කියලා.....

  • @udarainduranga5779
    @udarainduranga5779 2 ปีที่แล้ว +6

    ලස්සනම සින්දුවක් නියමයි 🎧🎧😘😘 මේකත් Hit එකක් තමා ඉතිං , Congratulations ❤️

  • @sewwandidilshani840
    @sewwandidilshani840 ปีที่แล้ว +1

    Ki parakdo ehuwa me sinduwa❤️😍

  • @anjalianuththara5476
    @anjalianuththara5476 2 ปีที่แล้ว +1

    Lassanai

  • @upulipriya3280
    @upulipriya3280 2 ปีที่แล้ว +9

    හදවත කීරි ගැහිලා යන්න තරම් දිල්කිගේ හඩ මාරයි....😢❤

  • @sadeeradewmini7034
    @sadeeradewmini7034 2 ปีที่แล้ว +15

    අතකින් අත ගිලිහෙන්න ඇති මුත් නිමේශයක්🥺
    හිතකින් හිත අතහරලන්න මදි වෙයි ජීවිතයක්.... 😓❤️
    මට ම ලියපු සිංදුවක් ද මේක ....මතකයන් ගොඩක් එක්ක තනි උනා අන්තිමට....🥺❤️
    Welldone dilki akki 😫❤️

  • @lahirulakshanjayawardana8361
    @lahirulakshanjayawardana8361 2 ปีที่แล้ว +24

    හැමදාම ආස කරන ආදරේ කරන භාවනාවක් වගේ voice එකක් තියෙන නිහතමානී ගායිකාවක් දිල්කි කියන්නෙ 💖🥺

  • @dilansuranga7534
    @dilansuranga7534 2 ปีที่แล้ว

    Supiri dilki akke❤️❤️❤️

  • @anushkadissanayaka4873
    @anushkadissanayaka4873 2 ปีที่แล้ว +10

    තිලිනයා ජයවේවා සහෝදරයා ❤️❤️

  • @ruwanchamara5957
    @ruwanchamara5957 2 ปีที่แล้ว +16

    දිල්කි අක්කාගෙන් තවත් සුපිරියක් ❤️❤️❤️❤️❤️❤️❤️.දම්මලගේ + හශාන් තිලින..හැම සිංදුවකදිම අපිව වෙනම තැනකට අරන් ගියා...ආදරෙයි හොදේ..තවත් මේ වගේ ලස්සන සිංදු අහන්න ඔනේ අපිට
    තිවා අයියා විඩියො එක අන්තිම වෙනකම් හිතා ගන්න බැරි උනා.මරු අනේ ❤️❤️❤️❤️❤️❤️❤️

  • @nishanidilrukshi791
    @nishanidilrukshi791 2 ปีที่แล้ว +22

    හිතට වැදුණ voice එකක් ❤️ ලස්සනයි 😘❤️🌻

  • @kaveeshaanjana9296
    @kaveeshaanjana9296 2 ปีที่แล้ว +2

    Supiri akke.. oyage කටහඬ bawanawak.💖💖

  • @SandagomiNiwarthana
    @SandagomiNiwarthana หลายเดือนก่อน +1

    E voice eka❤

  • @christhinesepalika
    @christhinesepalika 2 ปีที่แล้ว +59

    සිංදුව වගේම වීඩියෝ එකත් මාරම ලස්සනයි 🥺♥️🌼

  • @nipunikavindi4190
    @nipunikavindi4190 2 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි අක්කී 🎶💕🎶💕

  • @kaveeshagayan1049
    @kaveeshagayan1049 2 ปีที่แล้ว +87

    ඔබෙන් ඈත් වෙලා යන සෑම කෙනෙකුටම ආදරණීය සමු ගැනීමක් දෙන්න මොකද ඒ ඔබේ අන්තිම සමු ගැනිම වෙන්න පුළුවන් 💙

  • @sanerunilupul
    @sanerunilupul ปีที่แล้ว +1

    ආහ්..😮‍💨

  • @priyankamaduwanthi3623
    @priyankamaduwanthi3623 2 ปีที่แล้ว +2

    Cute voice.
    Hadawatha sansun vena voice ekak

  • @rashinipramodya8410
    @rashinipramodya8410 2 ปีที่แล้ว +6

    අනේ දෙයියනේ දිල්කි අක්කගෙ voice එකයි ඒ visual එකයි පිස්සුවක් 🥺❤️

  • @hirunirasanji3535
    @hirunirasanji3535 ปีที่แล้ว +12

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.මාරම ලස්සන කටහඬක් ❤😍

  • @Rjay6237
    @Rjay6237 ปีที่แล้ว +5

    පද රචනය පට්ට..සන්ගීතය පට්ට.ගායනය පට්ට.ෆීල් එක පට්ට.හිත නිවෙන නොදැනීම් ඇඩවෙනවා.

  • @darkangle2701
    @darkangle2701 2 ปีที่แล้ว +1

    Super🔥💔

  • @nisharakaushalya.3710
    @nisharakaushalya.3710 2 ปีที่แล้ว +1

    එකනම් පිස්සුවක්

  • @sajilanipiyumanthi9382
    @sajilanipiyumanthi9382 2 ปีที่แล้ว +6

    Great work dilki akki ❤😍