ලංකාවේ ලොකුම Fishing Event එක 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2023
  • ලංකාවේ ලොකුම Fishing Event එක ‪@wishwatiyubaya‬ 😲🎣👣
    #fishing #casting #fishingvideo
    Subscribe for more ‪@wishwatiyubaya‬ 😘
    For more videos #wishwatiyubaya 😎
    Back ground music credit to you tube audio library 🎶
    Thanking you for watching ‪@wishwatiyubaya‬ 💛

ความคิดเห็น • 429

  • @samiradarmakeerthi9438

    තව තවත් මෙවැනි තරග තබා, අපට ජීවිත හානි ගෙන දෙන මාලුවන්ව විනාශම කර දමන්න ශක්තිය ධෛර්යය ලැබේවා. ඔවුන්ගෙ කටේ ඇමිනෙන බිලි කොක්කක් ගානෙම, දගලන වාරයක් ගානෙම ඔවුන්ගෙ හිතට සැනසීමක් ලැබේවා. එය මිනිස්සුන්ට පෙන්නා ජනතාවගෙ හිතට සතුටක් ලබාදී තව තවත් මෙවැනි දේවල් වලට තරුණ ජනතාවගෙ හිත යොමුකරන ඔබ තුමා ඇතුලු ඔබ තුමාගේ පවුලේ සියලුම දෙනා මේ ආත්මෙ විදින දුක් කෙලවර අවසානෙ අමා මහ නිවන් සුව ලැබේවා, මාලුවෙක් මැරෙන වාරයක් ගානෙ වෙන කිසිම දේකට යොමු නොවන ඔබගේ චැනලය මේ රටෙහි පිංකාර මිනිස්සු තුලින් දියුණුවෙන් දියුණුවට පත්වේවා. මෙවැනි වැඩසටහන් කරන අතර තුර කිසියම් අනතුරකට මුහුණ දී අංගවිකල තත්වයකට පත්වී ඇඟ පුරාම කටු ගසාගෙන ජීවත් වෙන දවසක් කවදාවත් උදා නොවේවායි ප්‍රර්ථනා කරමි.

  • @priyanthaherath2488

    හැම ඡාතියක්ම එකට ඉන්නකෙට මාර ගැම්මක් එන්නේ

  • @maithripalasirisena2382

    නියමයි.පුතා බොහොම හොද නිර්මාණයක්.මේ වගේ තව තව අලුත් දේවල් කරන්න සුභ පතනවා..!

  • @lahirumadusanka4509

    ඇත්තටම සතුටුයි මේ වගේ ඉවෙන්ට් එහෙකින් අපේ මේ පුංචි රටේ හැමෝම වගේ එකතු කරන්න පුලුවන්.. කවුද අපිව බෙදන්නෙ කියල හිතන එක අපිටම බාර දෙයක්😊.. ජයවේවා

  • @chrisbabujoseph7324

    අදමයි දන්නේ මෙහෙම තරගයක් තිබෙන බව. ස්තූතියි දමිත් සහෝදරයා.

  • @jayanwitharana

    නොදන්නා ගොඩක් තොරතුරු

  • @user-dg7dl9ot6v

    ලන්කාවෙ මෙහෙම දේවල් තියන එක ගැන සතුටුයි.

  • @sakisasnika9900

    සුලෝචනවත් වැඩේට දැම්මනම් අනිත් අය කැලේ..

  • @danushkapriyantha3137

    Thawath supiri wadak. 🔥niyamai.👍jayawewa! ❤

  • @user-hi1dx2lu4i

    වැඩෙ සුපිරි අපි නොදන්න ගොඩක් දෙවල් දැනගන්න පුළුවන් වටින වැඩසටහනක් ඉදිරියටම කරගෙන යන්න බුදුසරණයි🙏🙏

  • @Raji8888SL

    Great coverage Damith and a super event! Thank the organisers ❤❣️💯💪🇱🇰 hope this will be an annual event 🙏

  • @sujisaman7899

    එකනම් පට්ටම පට්ට අත් දැකිමක්... ඔයා ඉතිං හැමදාමත් සුපිරි දෙයක්නේ දෙන්නේ. ජය වේවා. දෙවිපිහිටයි.. දීර්ඝායූ..

  • @pasidulakmal6319

    මෙහෙම තරගයක් දැක්කමයි.අද වීඩියෝ එක නියමයි විශ්ව ටියුබ නාලිකාව ට ජයවේවා.......🦀🐠🦐🐙🐟🦈අලුත්ම දේවල් පෙන්වනවාට සහ දැනුවත් කරනවා ට මාමාට ගොඩාක් ස්තූතියි..🙏🙏💖

  • @MyNature725

    වීඩියෝ එක ඉවර උන දැනුනේ නෑ තව පොඩ්ඩක් තිබුනනම් කියලා හිතුනේ මට විතරද මේ වෙනකම් කරපු සුපිරිම වීඩියෝ එකක් කිව්වොත් මම හරි මොකද මේ චැනල් එක පටන් ගත්ත දවසෙ ඉදන් මම බලනවා 🎉🎉

  • @dilshanmadhushanka5259

    ade supirima event ekak. adamai mehema ekak dakke😍.ada video ekath supirii💥❤

  • @sandun2136

    මං Singapore ඉගෙන ගන්නා ගිහිල්ලා වැඩ කරනවා raffles Marina කියන club එකේ... ඒක මැලේසියාව ළඟ border එක ළග මුහුද කිට්ටුව තියෙන්නේ... ඔය වගේ events මාර විදියට තියෙනවා, හරි ලස්සන තැනක්.. මං ඉස්සර හිතනවා ඇයි ලංකාවේ කරන්නේ නැත්තේ කියල .. ඒ වගේම ඩුබායි වලත්.. මං දැන් ඉන්නේ පොලන්තයේ.. මෙහෙත් මං ඉන්න තැන ටිකක් ලොකු වැවක් තියෙනවා.. මේ මිනිස්සු පොඩි ළමයි එක්ක ඇවිල්ල මාළු අල්ලනවා.කන්න අල්ලන මිනිස්සුන්ට වඩා විනෝදාස්වාදය සදහා අල්ලන අය වැඩි... අම්මේ බලන්න එපැයි එයාලගේ මේකටම තියෙන බඩූ සෙට් එක.. හරි ආසයි බලන් ඉන්න.. බොහොම ඉවසීමක් තියෙන්න ඕනෙ ඒක කරන්නන්ත්...

  • @Kelum1980

    මෙහෙම එකක් ලංකාවේ තියෙන බව දන්නෙත් අද, නියමයි මචං. වීඩියෝ එක බලන්න කළින්ම කමෙන්ට් එක දැම්මේ...

  • @nazeernazim9843

    Very nice coverage short and sweet all the best

  • @dilumarosh6302

    1st time we see 😊good luck 🎊 keep going!!

  • @singapore0419

    හරිම වෙනස් අත්දැකීමක් දුන්නට thanx සහෝදරයා ❤❤❤❤