Nadungamuwa Raja/නැදුන්ගමුව රාජා සත්දින දානමය පිංකම දා සිදුවූ දේ/ADARATA NEWS

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • Nadungamuwa Raja/නැදුන්ගමුව රාජා සත්දින දානය දා සිදුවූ දේ/ADARATA NEWS
    #NadungamuwaRaja#SriLankaAdarataNews

ความคิดเห็น • 604

  • @jeewaea9842
    @jeewaea9842 2 ปีที่แล้ว +243

    මේ උතුම් පුණ්‍ය කර්මය හේතුවෙන්
    නැඳුන් ගමුවේ ඇත් රජාණන් ගේ
    දිව්‍ය සැප සම්පත් වර්ධනය වේවා...
    ඉක්මන් භවයකදීම අමා මහා නිවනින් සැනසීමට හේතු වාසනා වේවා...
    සත්පුරුෂ වෙදමහත්තයා ඇතුළු පවුලේ සැමටත්,
    කළු මාමා ටත් නිදුක් නිරෝගී භාවය
    දිගාසිරි ලැබේවා!🙏🙏🙏🙏

    • @vishmavishma4695
      @vishmavishma4695 2 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

    • @virachlakmal8130
      @virachlakmal8130 2 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @gayangayan5425
      @gayangayan5425 2 ปีที่แล้ว +1

      සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @summeryoflove8728
    @summeryoflove8728 2 ปีที่แล้ว +179

    තමන්ගෙ දරුවා නැති උන තාත්තෙක්ගෙ ඇස්වල තියෙන වේදනාව.. 😭😭 අපේ පිංකද දෙව්ලොවට ගියා.. ආදරෙයි රාජා පුතේ

  • @minolibasnayake6885
    @minolibasnayake6885 2 ปีที่แล้ว +125

    ඉක්මන් වූ සුගතිගාමී භවයකදීම උතුම් වූ අමාමහ නිර්වාණ සුවයෙන්ම සැනසෙන්න ඇත් රජුණී 🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @sriyajayasinghe5309
    @sriyajayasinghe5309 2 ปีที่แล้ว +183

    මේ සිදු කරන සෑම පිං කමකම ආනිසංසයෙන් නැදුන්ගමුවේ ඇත් රජුනි ඔබ උතුම් නිර්වාණයටම පැමිනෙත්වා 🙏🙏🙏

  • @akilamayantha7481
    @akilamayantha7481 2 ปีที่แล้ว +82

    නැදුන් ඔයා කරපු පින් අනන්තයි අප්‍රමානය.. හොද ආත්මයක ඉපදිමට මේ පින් හේතු වාසනා වේවා 🙏🙏🙏🙏

  • @sakurayt3087
    @sakurayt3087 2 ปีที่แล้ว +65

    ලංකාව ඉස්සරහ නැදුන්ගමුවෙ සලකුණ ලෝකයේ ඇත්තු ඉස්සරහ ලංකාවෙ සලකුණ,අපිට නැතිවෙලා හත් දවසයි කියලා මතක් වෙනකොට වාවන් නෑ

  • @buddhimadhumali7954
    @buddhimadhumali7954 2 ปีที่แล้ว +136

    පවූ කලු මාමා...ඇත් රජුනි ඔබට නිවන් සුව ලැබේවා..දෙවි කෙනෙක් වෙලා ඉපදිලා ඇති ඔබ...!!

    • @rajitharambukwella4065
      @rajitharambukwella4065 2 ปีที่แล้ว +4

      Ow eya Dan thusitha devlova nedungamuwe raja divya putraya namin ipadila inne

    • @sumitjaya1863
      @sumitjaya1863 2 ปีที่แล้ว

      🙏🙏🙏

    • @chandrikakumari2080
      @chandrikakumari2080 2 ปีที่แล้ว

      මමත් අනුමෝදන් වෙනවා.මාත් ඇත් රජානන් වහන්සේට පින් පතා මහා සංග රත්නයට දානය පුජා කලා.ගිලන් ස්වාමින් වහන්සේලාට පුත්‍ය දානය දුන්නා.එසියලු පිනුත් මෙි පවුලේ සියලු දෙනාටත් කලු මමාටත් සියලු ලෝක සියලු සත්වයන්ටත් අත් වි මෙි ඇත් රජානන් වහන්සේ සුවසේ උතුමි චතුරා්‍ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනිමට හැකිවෙිවා.උන්වහන්සේ ධර්මය අවබෝධ කරන එ මෛතිු බෝසත් වහන්සේගේ බුද්ධ ශාසනයේ මා ද නිවන් දකිත්වා.සාදු සාදු සාදු

    • @premaandagasen1554
      @premaandagasen1554 2 ปีที่แล้ว

      🙏🙏🙏❤

    • @indraacc108
      @indraacc108 2 ปีที่แล้ว

      වුතුමි මහා පින් බලයෙන් දෙවුලොව ඉපදේවා රජුනේ බුදුරජානන් වහන්සේගේ දාතුන් වහන්සේ වැඩමුවෙි ඉතා තේජානු බාවයෙන් ඒ පින නිමක් නැත අැත් රජුනේ දෙවුලොවම ඉපදේවා සාදු සාදු සාදු

  • @SIUXCR7
    @SIUXCR7 2 ปีที่แล้ว +21

    වික්‍රමාරච්චි වෙද මහතා කිව්වා නැදුන්ගමුවේ රාජ කියන්නෙ අනාගත බුදුන් වහන්සේගේ ප්‍රධාන උපස්තායක කියල. මාර්තු මස 7වැනිදා එතුමාගේ යූ ටියුබ් චැනල් එකේ වීඩියෝ එකේ පැය 1 විනාඩි 15 තත්පර 30 වෙන තැනදි තමයි කියෙන්නේ.

  • @යුක්තියඋදෙසා-ප2ඥ
    @යුක්තියඋදෙසා-ප2ඥ 2 ปีที่แล้ว +47

    දින හතක් ගතවූදා සමහර විට ඉදිරියට රටේ ගොඩක් අයට ඇත් රජුනි ඔබ අමතක වේවී..ඒත් කලු මාමා වෙද මාමා පවුලේ හැමෝම මතකයත් සමග ජීවත් වේවී..

    • @miquelaruth8042
      @miquelaruth8042 2 ปีที่แล้ว +4

      ඒ මහා පෞරුෂය අමතක වෙන්නේ නෑ. අනිවාර්යයෙන් බෝසත් ආත්මයකම ඉපදේවා. බුදු වූ කල අපටත් නිවන් අවබෝද කරගන්න බන අසන්න අවස්තාව උදාවේවා! ඒවගේම පුනර්භව ආවර්ජනය වේවා!!

    • @යුක්තියඋදෙසා-ප2ඥ
      @යුක්තියඋදෙසා-ප2ඥ 2 ปีที่แล้ว +2

      @@miquelaruth8042 සාදු සාදු සාදු

    • @miquelaruth8042
      @miquelaruth8042 2 ปีที่แล้ว +1

      @@යුක්තියඋදෙසා-ප2ඥ 🙏🙏🙏

  • @anuradhalilani9806
    @anuradhalilani9806 2 ปีที่แล้ว +12

    අපි මේ වගේ ඈතක ඉද්දිත් අපේ හිත්වලට දැනෙන දුක කියා නිම කල නොහැකිය.තමන්ගේ පුතේක් වගේ බලා කියා ගත්තු කළු මාමාට කියා ගත නොහැකි දුකක් ඇද්ද.කළු මාමගේ රාජ පුතා කොටහ් හරි ලෝකේක උතුම් ආත්ම භවයක් ලැබී හොදින් ඇති කළු මාමේ. ඔයාගේ රාජා පුතාට අජරාමර නිවන් සැප ලැබේවා ..කළු මාමේ ඔයාටත් යෝධබල යෝධ ශක්තියම ලැබේවා ....🙏🙏🙏

  • @AliAli-xn1fq
    @AliAli-xn1fq 2 ปีที่แล้ว +10

    දුක්.වෙන්න.එපා.කලු.මාමේ..ඔයාගේ.රාජ.පුතා.දිවිය.ලෝකේ.ඉදලා.ඔයා..සතුටින්.ඉන්න.අපේරජා.පින්කදට.නිර්වානය.ලැබෙිවා

  • @pushpahonor983
    @pushpahonor983 2 ปีที่แล้ว +69

    මෙ උතුම් ධර්ම දානයෙන ඇත් රජුනි දෙව්ලොව ම ඉපදේවා !!!!! දළදා වහන්සේ ට දෙව්ලොව සිට නමස්කාර කරන සේක්වා !!!!!!ඒ පිං බලයෙන් සසර ගමන කෙටි වේවා !!!!!රජුනි සාදු සාදු සාදු මාගේ නමස්කාර ය වේවා !!!!!මෙ පිං කලුමාමාටද අත්වේවා !!!!!මාමේ දිර්ඝ ආයු ලැබේවා !!!!!තෙරැවන් සරණයි 🙏🙏🙏🙏🌹🌹🌹🌹🕯️🕯️🕯️🕯️

  • @anjaleefernando7266
    @anjaleefernando7266 2 ปีที่แล้ว +45

    ඇද කුද කියන ඇත්තෝ බැලුවනම් හොදා. මිනිස් ආත්ම වලට මෙහෙම පිනක් නැ . පෙනවනේ නැදුන්ගේ හත් දවසේ දානේ. නැදුන්ගේ හිමිකරුටත් කලු මාමාටත් දුක නැතුවද. අපිට මෙහෙම දුකනම් ඔවුන්ට කොහොම ඇද්ද. නැදුන් ඉන්නකම් රටේ නැති දොස් නැදුන් නැති උනාම කලු මාමාවත් එක්ක දොස්ම දකිනවා. එහෙම එපා. 🙏🙏 පිංවත් නැදුන් හොද තැනක ඉදන් බලං ඇති දැන් . 🙏🙏

    • @gaminipathiregeperera864
      @gaminipathiregeperera864 2 ปีที่แล้ว

      ANIWARYENMA

    • @lakshitharathnayake6893
      @lakshitharathnayake6893 2 ปีที่แล้ว

      අනිවර්යෙන් අපේ මිනිස්සුනම්.....?

    • @ashikashamali2591
      @ashikashamali2591 2 ปีที่แล้ว

      Nedungamuwe ath rajuni ඔබට නිවන් සුවය ලැබේවා .🙏🙏🙏🙏🙏🙏

  • @sachinthafernando8966
    @sachinthafernando8966 2 ปีที่แล้ว +20

    දවස් 7ක් ගත උනත් කොච්චර ගත උනත් රාජා ❤️ කලු මාම මගේ මතකයේ හැමදාම රැදෙනවා

  • @madhushanikgn9967
    @madhushanikgn9967 2 ปีที่แล้ว +69

    කියන්නට වචන නෑ...ලෝකෙටම ආදර්ශමත් අපි මනුස්සකම අතින්..මේ පින් බල මහිමයෙන් අපේ හස්තිරාජයානන් උතුම් මනුෂ්‍ය ආත්මයක් ලැබ ඉක්මන් භවයකදී නිවන් දකිත්වා..❤️❤️🙇🙇

    • @STUDYWITHDENURI
      @STUDYWITHDENURI 2 ปีที่แล้ว

      අනේ එසේම වේවා

  • @deepamangali3638
    @deepamangali3638 2 ปีที่แล้ว +10

    මුලු ලෝකයේවත් දැකගන්නට නොලැබෙන දේහදාරී පින්කද ..........
    ආයෙ කවමදාවත් දකින්නට නොලැබෙන බව දැනුනාම හිතට දැනෙන 😢 වචනයකට හරවන්න බැහැ ..
    පින්කද අමාමහ නිවනින් සැනසීම ලැබේවා ...මැනික

  • @dilhanirathnasiri3501
    @dilhanirathnasiri3501 2 ปีที่แล้ว +100

    මේ වගේ පවුලකට සම්බන්ද වෙන්න තරම් අපේ රාජා පින් කරලා තියෙනවා ..නිවන්සුව ලැබේවා රාජා ❤️

  • @disnawijewickrama5562
    @disnawijewickrama5562 2 ปีที่แล้ว +50

    නිවන් සුව ලැබේවා ඇත් රජුනි .අපේ ආදරය අපිව දාලා දෙවි ලොව ගියා .
    ආයේ කවදාවත් ඔය රුව දකින්න නෑ

  • @කුමාරි-ට3ස
    @කුමාරි-ට3ස 2 ปีที่แล้ว +48

    ඔබ වෙනුවෙන් අදටත් අපෙ ඇස් 😥 😥 මෙිකරන පිං කමි පුජා වෙවා ඇත් රජුනි ඔබ නිවන් සුව ලැබෙවා 💐💐

  • @malikadewathi3584
    @malikadewathi3584 2 ปีที่แล้ว +72

    මේ සිදු කරන පින් මහිමය නදුම්ගමුව ඇත් රජුනි බුදුන් දැක නිවන් දකිත්වා.. 🙏🙏🙏❤❤❤❤

    • @ashukakusmalata4090
      @ashukakusmalata4090 2 ปีที่แล้ว +1

      පින්වත් අැත් රජුට නිවන් සුවය ලැබේවා

  • @charuckshy
    @charuckshy 2 ปีที่แล้ว +6

    මිනිසුන් මැරුණට පසුව පමණක් ගුණ ගයන ලෝකයක, ජිවත් වෙලා ඉන්දැද්දිම කව් ගී ලියැවෙන්නට තරම් මිනිසුන්ගේ සිත් භත්තියෙන් පුරවන්නට තරම් ඇත් රජු පින්බර වුණා. අවුරුදු 79ක් ආයු ලබන්නට තරම් ඇත්රජු වාසනාවන්ත වුණා. ඒ වගේම ලෙඩට වැටිල කාලයක් දුක් විඳල ජීවිත ගමන නිමා කරන මිනිසුන් ඉන්නා ලෝකයක ඉක්මන් වාසනාවන්ත මරණයක් ලැබූ ඇත්රජු පිංවන්තයි. ඔබට සසර කෙලවර අමා මහ නිවනින් සැනසීම ලැබේවා යැයි ප්‍රාර්ථනා කරමි

  • @nirmana983
    @nirmana983 2 ปีที่แล้ว +88

    අප අතරින් වෙන්වුණු නැදුන්ගමුවේරාජා ට මෙ පින් බල යෙන් බුදුන් දැක නිවන් දකින්නට මෙපින් අනුමෝදන් වෙත්වා🙏🙏🙏🙏

  • @tilinitilini6007
    @tilinitilini6007 2 ปีที่แล้ว +40

    මෙි ලබා⁣ දෙන පිං වල බලයෙන් උපදින හැම භවයකම දිව්‍යමය දිව්‍ය සැප සමිපත් ලැබෙිවා ....කාටත් පොදු දෙය නමි මරනය ...දුක ඔබ ඉක්මන් වුන එකයි...සසර දිගු මග වන්දනාවෙි එකම පැතුමක උපදුනාවෙි....ඔබ නොමැති රට අද පාලුයි...

  • @nithyathennakoon3870
    @nithyathennakoon3870 2 ปีที่แล้ว +40

    ඇත් රජුනේ ඔබව දකින,දකින,වාරයක් පාසා මගේ හිතේ උපන්නෙ තාත්තා ලඟ තුරුළේ සැනහෙනවා වගේ ඔබගේ සොඬයේ එතිලා ඒ පිය උනුසුම විඳින්න ඇත්නම් කියලා.😥😥😥😥 ඒත් කවදාවත් මට ඒ අවස්තාව ලබා ගන්න බැරි උනා.ඒත් ඔබගේ බෝසත් ගුණ කඳ පුලුවන් හැම වෙලේම බැලුවා.සතුටු උනා.දුක් උනා.ආශීර්වාද කරා..දැන් ඔබ මුලු ලෝකයෙන්ම සැඟවි හැමෝටම හොරා රහසේම දෙව් විමනක දිව්‍ය කුමාරයෙක් වෙලා දෙව් සැප විඳිනවා ඇති.ඔව් අපේ පැතුමත් එයමයි.අවසන මතු බුදුවන මෛත්‍රී බුදුන්ගෙ අගසව් නමක් වී ඉපිද පුරණා පෙරුම් කෙලවර අමා මහ නිවනින් සැනසේවායි ප්‍රාර්ථනා කරමි මගේ රත්තරං ඇත් රජුණේ..😥😥😥😥ඔබගේ වියෝව අපිට දුකකි.ඒත් ඔබට අනර්ඝ සැපකි.❤

    • @madushi8331
      @madushi8331 2 ปีที่แล้ว +4

      මෙත් බෝසතානන් වහන්සේගෙ අගසව් දෙනම දැනටමත් තුසිත දිව්‍යලෝකයේ වැඩ වාසය කරනවා.උන්වහන්සේලා නැවත මෙහෙ මහ පොළවට වඩින්නෙ මෙත් බෝසතානන් වහන්සේගෙ බුද්ධකාලයේ පමණයි..දුටුගැමුණු මහ රජතුමා සද්ධාතිස්ස රජතුමා දෙදෙනා තමයි අගසව් දෙනමට පෙරුම් පිරුවෙ.උන් වහන්සේලා පාරමිතා සම්පූර්ණ කරලා ඉවරයි..නැදුන්ගමුවෙ හස්තිරාජයා බෝධිසත්ව ඇත් රජ කෙනෙක් කියලා තමයි හැමෝම කියන්නෙ.ඒ කතාව ඇත්ත විය යුතුයි .පෙරුම් පුරන බෝධිසත්ව කෙනෙක්.පාරමිතාවක් සම්පුර්ණ කරන්න මනු ලොවට වැඩිය පින්කදක් නැදුන්ගමුවෙ රාජා.දැක්කත් හිත පිරෙනවා.තාමත් හිත පිළිගන්නෙ නෑ ඇත් රජණාන් අපි අතර නෑ කියලා..

    • @sandha7386
      @sandha7386 2 ปีที่แล้ว

      😥😥😥

    • @shonekodikara6532
      @shonekodikara6532 2 ปีที่แล้ว

      🙏🙏🙏

  • @sujanikadula8910
    @sujanikadula8910 2 ปีที่แล้ว +9

    තාමත් හීනයක් වගේ මට 😥😥 නිවන් සුව මගේ ඇත් රජුනි. මා කරන්නා වූ සියලු පිං ඔබට අනුමෝදන් වේවා.... 😥😥🙏🙏🙏🙏

  • @priyanthialwis8187
    @priyanthialwis8187 2 ปีที่แล้ว +6

    මෙවන් සත් පුරුෂ කල්යාන මිත්‍ර සේවනය ලබන්නට ඔබ පින් කරල තියෙනවා මහා ඇත් රජුනි ඉක්මන් භාවයකදිම උතුම් දර්මාවබෝධයම වේවා පින්වත් ඇත් රජුනි

  • @manojajayasuriya8741
    @manojajayasuriya8741 2 ปีที่แล้ว +90

    මුළු ලෝකයේම හිටපු ලස්සනම අන්ග සමිපුර්ණ අැතා මෙච්චරයි 🐘🙏🇱🇰

    • @thejakalutarage575
      @thejakalutarage575 2 ปีที่แล้ว +2

      Aniwarenma😒

    • @tharushianjalee8453
      @tharushianjalee8453 2 ปีที่แล้ว +2

      මුලු ලොකෙම ලස්සනටම ඉටපු නැදුන්ගමුවේ රාජා අපිට නැතිවුනා නැදුන්ගමුවේ රාජා ගෙ මරණය සැකයි අපිට අපේ පිංගද අපිට අයිම්උනා අපිට ගොඩක් පාඩුයි රාජා නැදිව අපිට ඇතා ගැගහනවා වගෙ ඇහෙනවා

    • @manojajayasuriya8741
      @manojajayasuriya8741 2 ปีที่แล้ว +2

      @@tharushianjalee8453 හරියට හරි. හරිම සැකයි. ගිය පාර පෙරහැර වෙලෙ තිබූන u tube comments දැක්ක ද? මෙ අැතා මරන්න කුමන්ත්‍රණයක් තියෙනවා කියලා මිනිස්සු දාලා තිබුණා. පෙරහැර කාලෙ u tube comments වලට ගිහින් බලන්න 😭

    • @nilushakumare1745
      @nilushakumare1745 2 ปีที่แล้ว +1

      @@manojajayasuriya8741 matathe loku sakayak tiyanawa sahodaraya me maranaya gana marana parekshanyak naththe ayii

    • @sankamadushan2766
      @sankamadushan2766 2 ปีที่แล้ว +2

      @@manojajayasuriya8741 ou saho eka aththa ape nadunge maranaya sakai perahara davas vala e gana comment vala thibba

  • @manolisilva7662
    @manolisilva7662 2 ปีที่แล้ว +10

    නැදුන් ඔයාට හොද ආදරනිය පවුලක් ලැබිලා තියෙන්නෙ එ ඔයා ගිය ආත්මේ කරපු පිනකට කලුමමා වගේ හොද යාලුවෙක් ලබන්නත්.
    දුකයි...නැදුන් ...එත් අපිට හැමදෙම දාලා යන්න වෙනවා එක සෙබාව දර්මය ඉන්න කාලේ ඔයා කරගත්ත පින එ ඇති නිවන් දකින්න...
    මේ කරපු පින්කුසල් බලයෙන් උතුම් නිර්වානය සම්පත් ලැබේවා....

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 2 ปีที่แล้ว +45

    මගේ පැතුම පෙරැම් පුරන අපේ බෝසත් ඇත් රජුටත් කලු මාමාටත් පතන්නාවු බෝදියකින් ඒ අමා නිවන් සුවය ලැබේවා ...... 🙏🙏🙏

  • @madushikakumari8655
    @madushikakumari8655 2 ปีที่แล้ว +48

    ඇත් රජුට නිවන් සුවය ලැබේවා. ඒ වගේම කලු මාමාටත් නිදුක් නිරෝගි සුවය දීර්ඝායුශ ලැබේවා. ..

  • @devikasandyani9294
    @devikasandyani9294 2 ปีที่แล้ว +8

    කලුමාමත් එයාගේ දරුවෙක් වගේ බලා ගත්තේ.. ඇත් රජුනේ ඔබ‍ට අමා මහ නිවන් සුව අත්වේවා.. දෙව්ලොවම ඉපදේවා..කලුමාමට ජීවිතාන්තය දක්වා සුවෙන් සතුටින් ගත කෙරුමට රැස් කර ගත්තාවූ එම කුසල් හේතු වාසනා වේවා... තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @sadunisaduni5866
    @sadunisaduni5866 2 ปีที่แล้ว +11

    ඒ ඇස් වල කදුළු කොයිතරම් හංගන්න හැදුවත්. එලියට එන්නේ නොදැනුවත්වම. පිංකද දෙවුලොව වැඩියා... නුබ නැති අඩුව හැමදාමත්. අපට දැනෙනව පුතේ.. උතුම් නිවනින්ම සැනසේවා...

  • @donmalitz927
    @donmalitz927 2 ปีที่แล้ว +20

    දිවියලොකේ ඉදන් බලන් ඉන්නවා නෙද අපේ දෙයියො 😑🙏🙏🙏🙏🙏🙏 නුබ වේනුවේන් කරන දේවල්😑

  • @යුක්තියඋදෙසා-ප2ඥ
    @යුක්තියඋදෙසා-ප2ඥ 2 ปีที่แล้ว +1

    මතු බුදු වන්නට පෙරුම් පිරූ ඇත් රජුනි ඔබේ ප්‍රාර්ථනා ඉටුවේවා..

  • @vijithadesilvareichert3855
    @vijithadesilvareichert3855 2 ปีที่แล้ว +1

    බුදුන් දැක නිවන් දකිත්වා ඇත් රජුනි🙏🙏🙏...!!!
    කළු මාමා නිදුක් නිරෝගී වේවා දීර්ඝායුෂ ලැබේවා ...❤️!

  • @chandimaliyanage983
    @chandimaliyanage983 2 ปีที่แล้ว +12

    අනේ කාට හරි පුළුවන් නම් බෙල්ලන්විල පන්සලේ ඇත් පැටියා බේරගන්න .ගොඩක් පින් .

  • @danushkasandaruwan4330
    @danushkasandaruwan4330 2 ปีที่แล้ว +20

    තමන්ගෙ දරුවා නැති උන තාත්තෙක්ගෙ ඇස්වල තියෙන වේදනාව.. 😭😭 අපේ පිංකද දෙව්ලොවට ගියා.. ආදරෙයි රාජා පුතේ

  • @සුවදසදුන්
    @සුවදසදුන් 2 ปีที่แล้ว +21

    අනේ අැත් රජුනේ මෙි වැලිකතරේ ඉදන් නවමත් අැඩනවා මෙි පිං බලයෙන් දිවිය සැප ලැබෙිවා

  • @pushpasamarasingheachchige6256
    @pushpasamarasingheachchige6256 2 ปีที่แล้ว +16

    දෙව් ලොව ගිය ඇත් රජුනි, දිව්‍ය සැප සම්පත් කෙළවර උතුම් වූ අමා මහ නිවන් සුව ලැබේවා!!!
    මේ යහපත් ආදරණීය පවුලේ සැමටත්, කළු මාමාටත් බුදු සරණයි!!! සියලු දෙවි පිහිටයි!!!

  • @shanikakumari7852
    @shanikakumari7852 2 ปีที่แล้ว +4

    පිංවන්ත ඇත් රජුනෙ ඔබට අනුමෝදන් කරන මේ පිං බලයෙන් දෙව් ලොව ඉපදේවා 😢❤🙏 වෙද මහතාගෙ පවුලෙ සැමට හා කළු මාමෙ ඔබටත් නිදුක් නිරෝගි භාවය ලැබේවා ❤🙏🌹

  • @lankacannel9060
    @lankacannel9060 2 ปีที่แล้ว +6

    මෙි කරන්නා වු පිං බලයෙන් නැදුමිගොමුවෙි පිංවන්ත මංගල හස්තිරජයා නිර්වාන් සුවයෙන්ම සැනසේවා සාදු සාදු සාදු .....

  • @nilanthiramani5258
    @nilanthiramani5258 2 ปีที่แล้ว +13

    අමාමහ නිවන් සුව ලැබේවා නැදුන්ගමුවේ ඇත් රාජයානන්ට .

  • @angelicarossi6842
    @angelicarossi6842 2 ปีที่แล้ว +2

    සාදු සාදු 🙏🙏අපේ කාලු මාමාට ඇත් රැජුනිය 👑පිං සිද්ධ වෙිවා .

  • @Niroshakaumini
    @Niroshakaumini 2 ปีที่แล้ว +3

    අනේ කලුමාමට ඒගෙදරකෙනෙක් වගේම සලකන එකත්ඇති දුකහරිතුනිවෙලා යන්න

  • @priyanisagarika1901
    @priyanisagarika1901 2 ปีที่แล้ว +8

    දෙවු ලොවම ඉපදෙන්න ඔන ඇත් රජුනි මමත් එක පරක් ඇත් රජුට එක පලතුරක් කන්න දෙන්න පුලුවන් වුනා පිලියන්දර පාරෙ ගමන් කරනා විටක මම මාතර මම හිතනවා මමත් පිනක් කරලා තියෙන්න අති එහෙම දෙන්න හරි

  • @sisirapremakumara8495
    @sisirapremakumara8495 2 ปีที่แล้ว +5

    සාදු ,සාදු ,සාසාදු , උතුම් ඇත්‍ රජුන් වෙනුවෙන් මෙවන් පිoකමක් සූදානම් කල ධර්ම විජය මැතිතුමා ඇතුඑ සියලුම දෙනාට තෙරුවන් සරණින්, සියලු දෙව්‍ රැකවරණින්,නිදුක් නීරෝගීව දීර්ඝායුෂ ලැබේවා.
    සම්පූර්ණයෙන්ම ගාථා පාඨයන් ඇතුලත් වන සේ වීඩියෝ වැඩසටහන ඉදිරි පත් කරන්නේ
    නම් ජාත්‍යන්තරයේ සිටින අප සැමටත් චිත්ත ප්‍රීතියෙන් පිo අනුමෝදන් විය හැකි වනු ඇත.
    ඔබ සැමට තෙරුවන් සරණයි.

  • @vitanagepriyankara306
    @vitanagepriyankara306 2 ปีที่แล้ว +6

    මම නිරන්තරයෙන් රැස්කරගත්තාවූ සියලු පින් අනුමෝදන්ව අපේ ආදරණීය ඇත්රජුට පුාර්ථනීය බෝධියකින් අමාමහ නිවන සාක්ෂාත් කරගැනීමට හේතු වාසනා වෙිිවා

  • @kalanibuddhimali3069
    @kalanibuddhimali3069 2 ปีที่แล้ว +10

    භාග්‍යවතුන් වහන්සේගේ උතුම් දළදා වහන්සේ වැඩම කළ පිනෙන් සුගතියේ උපදීවා!!! නුදුරු අනාගතයේ ඉක්මන් භවයක නිවන් දකිත්වා 🙏🙏🙏උතුම් දළදා සමිදු පිහිටයි ඇත් රජුනි ඔබට 🙏🙏😥

  • @msindrniindrni6300
    @msindrniindrni6300 2 ปีที่แล้ว +3

    කළු මාමාත් ඇත් රාජා වගේම පින් වන්ත යි
    කළු මාමාට.නිදුක් නිරෝගී මත් වේවා දීර්ඝ ආයුෂ ලැබේවා
    තෙරුවන් සරණයි
    රජයේ පවිකර.රැකියාවක් කරනවා ට වඩා නැදුන්ගමුවේ රාජා ට සේවය කිරීම දෙලොවදීම පිං
    පින් වන්ත රාජා දිව්‍ය ලෝකයට වැඩම කළ

  • @chathurilakmali6924
    @chathurilakmali6924 2 ปีที่แล้ว +2

    ඇත් රජු මේ වන තෙක් රැකවරණය ලබා දුන් වෙද මහත්තයා ඇතුළු ඇතුළු පවුලේ සැමටත්කලු මාමා ටත් තෙරුවන් සරණ හා දළදා සමිඳු පිහිටයි ඇත් රජුට ගෞතම බුද්ධ ශාසනයේ දීම නිර්වාණය අවබෝධ වේවා

  • @vajikumari5280
    @vajikumari5280 2 ปีที่แล้ว +38

    උතුම් ආමා මහා නිවන් සුවය ලැබේවා ඇත් රජුනේ සාදු සාදු සාදු

    • @kumudupriyanthi7837
      @kumudupriyanthi7837 2 ปีที่แล้ว

      අමා මහ නිවන්සුව අත් වෙිිවා ඇත් රඡුනි.......

    • @sunilranasinghe2099
      @sunilranasinghe2099 2 ปีที่แล้ว +1

      රජුනි ඔබටනිවන් සුව

  • @rohanapiyathilaka5856
    @rohanapiyathilaka5856 2 ปีที่แล้ว +3

    මෙ video දකින දකින ගානේ නෙතට කදුලු එනවා. පපුවට ලොකු ⁣වෙදනාවක් ඇති වෙනවා. ඇත් රජනි නුබගෙ පිංබල මහිමය ඉතා ඉහලයි අජරාමර නිවන් සුවය නුබට හිමිවෙිවා. නැවත අප අතරෙම ඉපදෙවා .😢😢😢😢😢😢😢😢😢😢✋

  • @hemaliperera3766
    @hemaliperera3766 2 ปีที่แล้ว +28

    ඇත් රජුනි, වෙද මහතා ණෙනි, කළු මාමෙ අසත් පුරුෂයන් මොනවා ප්‍රකාශ කළත් ඔබ සියලු දෙනාම ඇතාට දැක්වූ කරුණාවටත් ඇතා බුදු හිමියන්ට දැක් වූ ගෞරවයත් නිවන් පසක් කර ගැනීමට හෙතු වාසනා වේවා!!!!

    • @darshanawithana4935
      @darshanawithana4935 2 ปีที่แล้ว

      චීවරය දරාගත්තු.අසත්පුරුෂයොත් ඉන්නවානෙ ...

    • @hemaliperera3766
      @hemaliperera3766 2 ปีที่แล้ว

      @@darshanawithana4935 vvvçv

    • @darshanawithana4935
      @darshanawithana4935 2 ปีที่แล้ว

      @@hemaliperera3766 🤔🤔

  • @kalyanikankanthri1182
    @kalyanikankanthri1182 2 ปีที่แล้ว +6

    ඔබ දෙව්ලොව සිට බලා ඉන්නවා නේද?
    මෙතරම් ඉක්මනින් අප දමා ගියා , වාවන්නෙ නැහැ ' දුක ඉවසන්න අමාරුයි ' එත් ඔබ වාසනාවන්ත යි මෙවන් පින්කම් වෙන කවරෙකු ලබයි ද?
    නිවන් සුව යෙන් සනසෙවා

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera3829 2 ปีที่แล้ว

    නැදුන්ගමුවෙ බොසත් ඇත් රජුනි මේ පින් අනුමොදන් වේවා කලු මාමාටද වෙද මහතා ඇතුලු පව්ලේ සැමටද මෙ පින් හෙතුවෙන් සසර ගමන කෙලවර කරන්නට මේ පින් හේතු වාසනා වේවා

  • @dammikabandara7015
    @dammikabandara7015 2 ปีที่แล้ว +1

    ඇත් දෙවියනි මෙි කරපු පිං බලෙන් මතු උපදින අත්මෙික උතුමි බුදු බවට පත්වෙින්න හෙතු වසනා වෙිවා ඇතු දෙවියනි....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😪😪😪🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @fienddff5615
    @fienddff5615 2 ปีที่แล้ว

    පාරමී පුරන බෝසත් ඇතු මතු භවයක බුදු වේවා.ඇතුට ආදරයෙන් සැලකු කලු මාමා ඇතුලු සැමට ඒ බුදුන් වහන්සේගෙන් බන අසා නිවන් දකින්න ලැබේවා එසේම මේ කල පින් ඇත්ත රජුටත් අනුමෝදන් වේවා

  • @Utubenil
    @Utubenil 2 ปีที่แล้ว +2

    උතුම් දළදා වහන්සේ වඩම්වා ලද මහ කුසල් බලයෙන් ද මේ කරන්නාවු දානමය පුණ්‍ය ශක්තියේ බලයෙන් ද පින්වත් ඇත් රජුනි දිව්‍ය ලෝකයක දිව්‍ය සැප ලබමින් පින් දහම් කරමින් නැවත මේ දෙරණට වඩිනු මැනවි බෝසතාණනි .අප සැමගේම එකම පැතුම සියලු පින් බලයෙන් නුබ මතු බුදු වේවා ඇත් රජුනි. 🙏🙏🙏🙏🙏🙏 කලු මාමාටත් විජය මහතා ඇතුලු සැමටත් තිසරණ සරණ දෙවි පිහිට ලැබේවා.

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 2 ปีที่แล้ว +5

    මේ කල පුන්‍ය කර්මයේ බලයෙන් තුසිත දෙව්ලොව ඉපදේවා ඇත් රඡුණි 🙏🙏🙏සියලුම දෙනාට ත්‍රිවිධ රත්නයේ පිහිට ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏

  • @lakshikanadeeshani6469
    @lakshikanadeeshani6469 2 ปีที่แล้ว +1

    තේජවන්ත පින්වත් ඇත් රජාණෙනි ඔබ වෙනුවෙන් කලා වූ ඒ පිංකමෙහි පිං අනුමෝදන් වේවා සාධූ ... සාධූ ... සාධූ ....

  • @hansalaperera7747
    @hansalaperera7747 2 ปีที่แล้ว +6

    අනේ කලුමාමට කොච්චර දුකක් ඇතිද උතුම් වූ බෝසත් ඇත් රජුනි උතුම් වූ දළදා වහන්සේ වැඩමවු මහ පිං බලයෙන් බෝසත් ඇත් රජුනි මතුබුදුවෙනව සත්තකින්ම 🙏🙏🙏

  • @lakshmanbandara3635
    @lakshmanbandara3635 2 ปีที่แล้ว +15

    නිවන් සුව ලැබෙිවා අැත් රජුනේ

  • @kumudukubukgolla7545
    @kumudukubukgolla7545 2 ปีที่แล้ว +2

    අනේ අපේ පිං කදට මේ සියලු පිං උතුම් නිවනින් නිවි සැනසෙන්නටම උපකාර වේවා ..මේ පිංවත් වෙදමහත්තයටත් පවුලේ සියලුම දෙනාටත් කලුමාමටත් මේ රැස්කර ගත්තාවු සියලු පිං උතුම් නිවන පිණිස උපකාර වේවා නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා අපේ පිං කද වෙනුවෙන් වැටෙන කදුලු නම් තාමත් ඉවර නැ 🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @kumariparakkramananamiarac4894
    @kumariparakkramananamiarac4894 2 ปีที่แล้ว +2

    ඇත් රජුනි ඔබට මෙපිනෙන් සහ ඔබ කරගත් පින් වලින් අමා මහ නිවන්ම අවබෝව වේවා ආයම උප්පතියක් ලබලා දුකක් විදින්න නො ලැබේවා

  • @virachlakmal8130
    @virachlakmal8130 2 ปีที่แล้ว +2

    උතුම් අමා මාහා නිවන් සුව ලැබෙවා!! සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @sajeewanitanujasajeewanita5902
    @sajeewanitanujasajeewanita5902 2 ปีที่แล้ว +5

    මේ පිං අනුමෝදන් වේවා මතු බුදුන් දැක නිවන් දකිත්වා හස්ති රජුනි 🙏💐🙏💐🙏💐

  • @wasanthikumari544
    @wasanthikumari544 2 ปีที่แล้ว +2

    කලුමාමෙ,ඔබත්,විජයරාජාත්,බෝසත් ,චරිතදෙකක්

  • @emildulshan8821
    @emildulshan8821 2 ปีที่แล้ว +3

    හීනෙයක් වගේ බෝසතාණන් මිය ගියපු එක.

  • @kanchanaperera1584
    @kanchanaperera1584 2 ปีที่แล้ว +13

    ඇත්ත රජුට මෙි පින් බලයෙන් බුදුන් දැක නිවන් දකින්න ඹිනේ🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹😭😭

  • @jayamala7987
    @jayamala7987 2 ปีที่แล้ว +12

    බෝසත් ath රජුට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @aksha.....2683
    @aksha.....2683 2 ปีที่แล้ว +2

    මෙ පිං බලයෙන් හොඳ ලොවක ඉපදේවා ...🙏

  • @kusumpitigala4087
    @kusumpitigala4087 2 ปีที่แล้ว +12

    උතුම් වූ නිර්වාන සුවය අත් වේවා ඇත් රජුට .🙏🙏🙏

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 ปีที่แล้ว

    පුරවන්නා වු පින්බලයෙන්
    ඇත්රජුනේ.
    නිවන්දකිනු මැන සුන්දර
    නිර්වානේ.

  • @harshaniperera9979
    @harshaniperera9979 2 ปีที่แล้ว +18

    නැදුන්ගමුවේ ඇත් රජුනි නිවන් සුවය ලබන්නට මේ පිං හේතු වාසනා වේවා ඔබට...කලූ මාමාටත් නිදුක් නිරොගි සුවය ලැබේවා...නැවත ඔයාට දකින්න නැති බව දැනේනකොට හිතට දැනේන දුක කියාගන්න බැරි තරම්...😥🥺💔

  • @palithapushpakumara2863
    @palithapushpakumara2863 2 ปีที่แล้ว

    පින්වත් ඇත් රජානෝ මතු දිනයක බුදු බව අත් වේවා.

  • @padminijayamanna1799
    @padminijayamanna1799 2 ปีที่แล้ว +7

    මේ පින් බලෙන් කලුමාමා,රාලහාමි,ඇත් රජු උතුම් නිවනින්ම සැනසේවා

  • @sadathraka9472
    @sadathraka9472 2 ปีที่แล้ว +1

    මෙය විශාල පින්කමක්" අපේ රාජා" හස්තියා හරිම පිවන්තයි" මේ වෙදමහාත්මයාත්"පවුලේ අයත් කලු මාමාත් එකතුව නැඳුන්ගමුවේ"පින්වන්ත"සද්ධන්ත" ඇත්‍"රජු" වෙනුවෙන් මහාසoඟරත්නයට"මේ පුජා කල දානය" පින්බෙලෙන්" ඇත් රජු දෙවිමිනිස්"භව ලබමින් අවසානයේ" උතුම්"නිරවානය"ලබත්වා සාදු සාදු සාදු"

  • @samanthaalwistravelwithalo8905
    @samanthaalwistravelwithalo8905 2 ปีที่แล้ว +5

    නිවන් සුව ලැබේවා! ඇත් රජුනි.....
    කළු මාමට, ලෙඩක්, දුකක්, කරදරයක් සිදු නොවේවා!!!

  • @ChandraChandra-fy5wm
    @ChandraChandra-fy5wm 2 ปีที่แล้ว +4

    අනේ පින් කදක් 🙏🙏🙏🙏🙏🙏❤️

  • @raniqween1009
    @raniqween1009 2 ปีที่แล้ว +6

    මේ උතූම් ධර්ම දානයෙන් ඇති රජූණි ඔබ දෙවූලොව ඉපදෙන්නට කියා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 2 ปีที่แล้ว +14

    ඇත් රජුනි...මෙපින් ද රැගෙන ඔබකරගත් පිං බලයෙන් ..අමා මහ නිවන් සුව ලැබේවා ...කලු මාම ඇතුලු වෙද මහත්තය ඇතුළු පව්ලේ සැම දෙනාටම නිදුක් නීරෝගිමත් දීර්ඝායුස ලැබේවා ...තෙරුවන් සරනයි

  • @dileepsanjeewa3217
    @dileepsanjeewa3217 2 ปีที่แล้ว +2

    මතු මතුවටත් වන්දනාමාන ලබත්වා...!

  • @sunandarajini7461
    @sunandarajini7461 2 ปีที่แล้ว +4

    මේ හැම පිනක්ම පින්වත් ඇත් රාජාට අනුමොදන් වේවා සුගතියේම ඉපදේවා දිවියලෝකේ ඉපදේවා සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි සුවාම්න්වාහාන්සෙලාට.සාදු සාදු සාදු .ඇත්රජානන්.නිවන්.දකිත්වා.🙏😭🙏😭🙏😭🙏😭🙏😭🙏😭🙏😭

  • @madufernando2617
    @madufernando2617 2 ปีที่แล้ว +1

    ඇත් රජුට ඔන්න මමත් වැන්දා පිංමැණික.

  • @deepikaklaasio8180
    @deepikaklaasio8180 2 ปีที่แล้ว

    🙏🙏🙏 ඇත් රජුනි ඔබට නිවන් සුව අත් වේවා!

  • @manoriabesingha425
    @manoriabesingha425 2 ปีที่แล้ว +5

    මේ කරා වූ පිනෙන් අපේ නැදුන්ට දෙවි ලොව වරම් ලැබේවා

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 2 ปีที่แล้ว

    ඇත් රජිදේ නිවන් පුරටම වටිනු සාදු සාදු සාදු .

  • @sumanasumanasenavirathna3807
    @sumanasumanasenavirathna3807 2 ปีที่แล้ว +2

    Athrajuta නිවන් සුවය athwewa.!! ස්වාමීන් වහන්සේ නමක් කියලා තිබුණා athata සැලකූ හැටි හොඳ නැහැ ..මරණය sakasahithai කියලා ..egana දන්නේ weda මහතා සහ කළු mamath පමණි ..නොසලකා හැරිය nam අවුරුදු 69 k ජීවිතය ගෙන යැයිද ? කොපමණ අවලාද naguwath dan ඉතින් atha මැරිලා ඉවරයි ..රැක බලාගෙන මුළු ජීවිතය කැප kala wedamathatath අහිංසක කළු mamatath dergayusa ලැබේවා ..!!

  • @Baby-kg6dq
    @Baby-kg6dq 2 ปีที่แล้ว +2

    ඇත් රජුනි ඔබට නිවන් සුවය ලැබේවා 🙏🙏

  • @beautyworld1767
    @beautyworld1767 2 ปีที่แล้ว +8

    උතුම් වූ දිව්‍ය සම්පත් වැඩි වර්ධනය වේවා..

  • @shirleyperera5679
    @shirleyperera5679 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු

  • @ajithlekamge2127
    @ajithlekamge2127 2 ปีที่แล้ว +4

    🙏❤️❤️❤️ පව් කලු මාමා කලු මාමටන් අපි ගොඩාක් ආදරෙයී.. 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @lalitamaleni8996
    @lalitamaleni8996 2 ปีที่แล้ว +2

    බෝසත් ඇත් රජුනේ ,මේ සියළු පිං කුසල් බලයෙන් පැතුවාවු සම්බොධිත්වයක් ලැබේවා 🙏 🙏 🙏

  • @ireshmadausanka9006
    @ireshmadausanka9006 2 ปีที่แล้ว +6

    නිවන් සුවයම ලැබේවා ඇත් රජුනි🙏🙏🙏

  • @saadabisaad9024
    @saadabisaad9024 2 ปีที่แล้ว +1

    මැනිකට.දලදාසමිදු.පිහිටයි.

  • @kumuduni-qg7nw
    @kumuduni-qg7nw 2 ปีที่แล้ว +3

    නිවන් සුව ලැබේවා ඇත් රජුනි මේ පිං අනුමෝදන් වෙත්වා 🙏🙏🙏🙏🙏🙏

  • @pathminipathmini8053
    @pathminipathmini8053 2 ปีที่แล้ว +3

    ඇත් රජුනි ඔබට මෙම පිං අනුමෝදන් වී , අමාමහ නිවන් සුව ලැබෙවා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු.නිවනේම සැනසේවා පින්බර ඇත්රජු.

  • @sanithudhinsara603
    @sanithudhinsara603 2 ปีที่แล้ว +4

    මිනිසුන් උන අපිට වඩා නුබ වාසනාවන්තයි රාජා දළදා වහන්සේ වඩම්මන්න ලැබීම මොන තරම් භාග්‍යයක්ද.මේ සියළු පින් බෙලෙන් නිවන් දොරටු විවර වේවා🙏