කුම්බකරණ ගැන කවුරුත් නොදත් රහසක් | යාල කැලයක් නෙමෙයි. මහා ජනපදයක් | සියලු දේ දකින්න තියෙනවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 239

  • @jayalathjayalath488
    @jayalathjayalath488 4 ปีที่แล้ว +30

    තිලක් කන්දේගම මහත්මයාණෙනි ඔබතුමාගෙ පැහැදිලි කිරිම ඉතාමත් පැහැදිලියි ඔබදේපලට රාවණ ශක්තිය නොවඩුවම ලැබුවායි !!!

  • @chubyvlogs9726
    @chubyvlogs9726 4 ปีที่แล้ว +37

    කන්දේගම මහත්තයා ඇවිදින පුස්තකාලයක්..🙏🙏

  • @enokaperera1232
    @enokaperera1232 4 ปีที่แล้ว +17

    ඔබෙ ෙම දැනුම අකුරු කරන්න මතුපරම්පරාවෙ යහපත සදහා. අපිත් අද ඉතිහාස දැනුම නිසියාකාරව ලබා ගන්නෙ ඔබෙන්.🙏🙏🙏දනුශ් ඔබටත් ගොඩාක් පිං ෙම කරන ෙමහෙයට🙏🙏🙏.ෙතරුවන්සරනයි ඔබ ෙදදෙනාට.

  • @nipufernando3517
    @nipufernando3517 4 ปีที่แล้ว +9

    විශාල දැනුමක් ඇති මහත්මයෙක්.අනිවාර්‍යෙන්ම දනුශ් අයියේ මේ මහත්තයගේ වීඩියෝ ඕනිමයි තවත්

  • @Chamavolg1994
    @Chamavolg1994 4 ปีที่แล้ว +69

    කන්දෙගම මහත්තයා වගේ අය 10ක් හිටියනම් ලංකා ව අද ලස්සන රටක්❤️

    • @samindu_eranda31
      @samindu_eranda31 4 ปีที่แล้ว +2

      Chama❤️ (samindu)

    • @asokakumari5692
      @asokakumari5692 4 ปีที่แล้ว +6

      මෙවන් මිනිසුන් 10ක් නෙවෙයි සහෝ එතුමන් වැනි එක් ජනාධිපති කෙනෙක් හිටියනම් රට නැවත රාවණ යුගයක් වෙලා අවසන්....

    • @Chamavolg1994
      @Chamavolg1994 4 ปีที่แล้ว +3

      @@asokakumari5692 එතුමන් වැනි උගතෙක් බුද්ධිමත් කෙනෙක් ලංකාවේ වගේ ජඩ දේශපාලනය කිසිසේම සම්බන්ධ නොවෙනු ඇත. අවශ්‍ය වන්නේ ඔහු ගේ දැනුම සමාජය අතර බෙදී යාම සහ එය නිසියාකාරව ක්‍රියාත්මක කර ගැනීමයි.

    • @asirigems
      @asirigems 4 ปีที่แล้ว +1

      මෙතුමගෙ නම්බරේ දෙන්න

    • @janithathilina6090
      @janithathilina6090 4 ปีที่แล้ว +1

      දහයක් එපා මේ මනුස්සයාගෙන් වැඩ ක් ගත්තානම්. හොදටම ඇති

  • @සලාදේ-න1ථ
    @සලාදේ-න1ථ 3 ปีที่แล้ว +2

    සමහර මෝඩ මිනිස්සුන්ට මේවා තේරුම් ගන්ට ශක්තියක් නැහැ අසභ්‍ය වචන පවා දානවා මේ මිනිස්සු අපායට වැටෙනවා මහා නුවණ සම්භාරයක් ඔබතුමාට තෙරුවන් සරණයි

  • @chandanivitharana2595
    @chandanivitharana2595 4 ปีที่แล้ว +2

    කන්දෙගම සර් ඔබගෙ පැහැදිලි කිරීම හරිම වටිනවා. අපි සියලු හෙලයින් එකතු කරගන දැන් වැඩට බහින්න කාලය හරි සර් ....එක වචනයකි සිව් හෙලයින් ඔබ සමගයි .....ඔබට ජය 🙏🙏🙏🙏

  • @leenafernando5305
    @leenafernando5305 4 ปีที่แล้ว +2

    වෙලාව යනවා තේරුනේවත් නැහැ ,ඔබගේ දැනුම,අපි හෙළයින් හැටියට හරීම ආඩම්බරයි. ඔබට දීර්ඝායු වේවා.. තෙරුවන් සරණයි ....

  • @indrajithkamalwickramarath6624
    @indrajithkamalwickramarath6624 3 ปีที่แล้ว +6

    💜💓💖⭐🌟🙏
    "ශ්‍රී රාවණ රාජාභිමානී උත්තම සේවා ගෞරව සම්මානය"
    අම්මෝ ඇඟ හිරිවැටිලා ගියා ඒකට නම්. .....Respect sir..!
    ආයුෂ බොහෝ වේවා...!

  • @susanthaindika1218
    @susanthaindika1218 4 ปีที่แล้ว +4

    දනුෂ් මේක දිගටම ගෙනියන්න අපි ඉන්නව ,,,,තෙරුවන් සරණයි සහෝදරයා , ලොකු වැඩක් කරන්නෙ ඔයා

  • @siriyasriya8643
    @siriyasriya8643 3 ปีที่แล้ว +2

    මමත් මේ මහත්තයාගේ සෑම විඩියෝ එකක්ම බලනවා තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @nilankasuranjina7744
    @nilankasuranjina7744 4 ปีที่แล้ว +2

    ධනුෂ් ඔබටත්, කන්දෙගම මහත්මයානණි ඔබ තුමාටත් මේ දේන දැනුමට පින් සිදු වේවා!!!! තව තවත් අපට දැනුමලබා දීමට ශක්තිය ධෛර්යය ලැබේවා!!!!

  • @kaanthivijerathna5348
    @kaanthivijerathna5348 4 ปีที่แล้ว +11

    ඔබතුමාට නීරෝගී සුවය ලැබී අවුරුදු 120 ක්ම දීර්ඝායුෂ ලැබෙනවා .....

  • @susanthaindika1218
    @susanthaindika1218 4 ปีที่แล้ว +3

    දනුෂ් හෙලිවැලි ගමනක් යන චැනල් කාරයො ඉන්න රටේ ඔයා රටට වටින කොල්ලෙක්, සිංහයෙක්,, ආදරෙයි,,,,

  • @rabukanageajith4655
    @rabukanageajith4655 3 ปีที่แล้ว

    ධනුෂ් සහෝදරයා ඉතාම අගනා වැඩසටහනක් ඔබට ගොඩක් පින් සහෝදරයා පතිරාරච්චි මහත්තයයි කන්දේගම මහත්තයා සඳ කැලුම් මහත්තයා මීවනපලානේ හාමුදුරුවෝ වික්‍රමාරච්චි වෙද මහත්තයයි මේ පුණ්‍යවන්ත සියලු දෙනා එක මේසෙකට ගෙනල්ලා උතුම් වූ සිව්හෙළයේ සැඟව ගොස් තිබෙන අපගේ ඉතිහාසයයි උතුම් වූ බුද්ධ භාෂිතය යි වෙනුවෙන් සාකච්ඡා වෙන්කර සැඟව ගොස් තිබෙන සිව් හෙලයේ මහා ඇත්ත මේ ලෝක ධාතුවට හෙළි කර ගැනීම සඳහා වටපිටාව සකස් කර දෙන්න තෙරුවන් සරණයි dhanush සහෝදරයා

  • @manojsandaruwan2560
    @manojsandaruwan2560 3 ปีที่แล้ว +2

    ඔබ තුමාට දිිර්ගායුස ලැබේවා තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි .

  • @unknown3228
    @unknown3228 4 ปีที่แล้ว +2

    කන්දෙගම මැතිතුමනි,ඔබගේ දැනුම් සම්බාරය අපට කියාදෙනවට ඔබට පිං

  • @sandyachathu4174
    @sandyachathu4174 4 ปีที่แล้ว +35

    තිලක් කන්දේගම මහත්මයාණෙනි ඔබ නූතන සමාජයේ කුම්ඹකර්නයන්මය..

  • @SaudiArabia-s5s
    @SaudiArabia-s5s 4 ปีที่แล้ว +3

    ආසම තිලක් මහත්මයාගේ වීඩියෝ වලට අපි නොදන්න ගොඩක් දේවල් ඉගෙන ගන්නෙ ඔබතුමාගෙන් ප්‍රාර්ථනා කරනවා දීර්ඝායුෂ ලැබේවා කියලා 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @liongray1515
    @liongray1515 4 ปีที่แล้ว +1

    ඔබ තුමාගේ මේ දැණුම් සම්භාරය 24/7 ඇහුන් කන් දෙන්න පුලුවන්. එතරම් දැනීමක්, අපි සමග බෙදා ගන්නවාට ඔබ තුමාට අනන්තවත් පිං. දනුෂ් ඔබටත් ඉස්තූතියි වටිනා කමක් ඇති අය සහභාගී කර ගන්නවාට. කාවද පුටුවට ගේන්න ඕනේ කියලා සමහරු සමාහ ජාලාවල පැටලිලා ඉන්න මොහොතේ.

  • @bandarathennakoon9170
    @bandarathennakoon9170 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුති අපේ පුස්තකාලාදි පති තුමා නිරෝගි සැප ලැබේවා

  • @anjalimalika8534
    @anjalimalika8534 4 ปีที่แล้ว +1

    කන්දේගම මහත්තය ට බොහොම පින් danushktath බොහොම පින් මේ කරන මෙහෙයට, කන්දේගම මහත්තයා වගා ලිත දාන්නකෝ අපිටත් බලන්න තෙරුවන් සරණයි,💖🙏🙏🙏

  • @madhu_951
    @madhu_951 ปีที่แล้ว

    සොහොයුරු ධනුෂ් ...obata jaya...oyage wedasatahan godak watina ewa..❤❤❤ me wage watina denum sambaarayk genaemata thawa thawath shakthiya dhairya labewaa..

  • @chathurangaarawinda5589
    @chathurangaarawinda5589 2 ปีที่แล้ว

    කියන්න වදම් නැහැ . හරිම සතුටින් බලන්න පුළුවන් වටිනා වැඩසටහනක් . බොහොම පිං දනුස් අයියේ ඔයාට අපෙ හෙළයන්ගේ ඇස් පාදන්න මේ දරනා උත්සාහයට

  • @slsport7062
    @slsport7062 3 ปีที่แล้ว +1

    ඔබට දිර්ගයුෂ වේවා මහත්තයෝ

  • @lalithasamaranayake4336
    @lalithasamaranayake4336 3 ปีที่แล้ว

    Danush puthta godakma pinsidu wenawa mawage watina wadasatahank ediripath.kalata.apiwa.nathath edhiriyata inna daruwan wenuwen mathuma wage.ratata watina kenekwa hadunwadeema gena.obatah athumatath...budusaranai siyalu.davirakawaranai...

  • @chamindulakshitha5928
    @chamindulakshitha5928 4 ปีที่แล้ว +13

    හෙළයට ජය !

  • @iswaragekusum9996
    @iswaragekusum9996 4 ปีที่แล้ว +6

    ලංකා paripu වගාව t ජය වෙවා බුදු සරන ය්

  • @anjanakaveesha7562
    @anjanakaveesha7562 4 ปีที่แล้ว +13

    තිලක් කන්දෙගම මහතා oba nam nomiyana mathakayak wevii dawasaka

  • @AnulaAnula-jf2yn
    @AnulaAnula-jf2yn 3 ปีที่แล้ว

    ඔබතුමට බුදු සරන්යි ජයවෙවා
    👍👍👍👍👍👍👍👍
    ❤❤❤❤❤❤❤❤

  • @ajithpriyaranjanagamage6245
    @ajithpriyaranjanagamage6245 4 ปีที่แล้ว +1

    රාවණ තාක්ෂණය ගැන කතා කරන අයගෙන් ඔබ ප්‍රායෝගිකයි..

  • @krishansanjula805
    @krishansanjula805 4 ปีที่แล้ว +5

    කෙම් ක්‍රම ගැනත් ලොකු වැඩ සටහන්ක් කරමු අයියා♥️

  • @asankaranadheera1602
    @asankaranadheera1602 4 ปีที่แล้ว +1

    Great video. I wish you all the best for both.

  • @පාරදිගේ-ප9ල
    @පාරදිගේ-ප9ල 4 ปีที่แล้ว +2

    කියා ගන්න වචන නෑ කන්දේගම මහත්තයෝ තෙරුවන් සරනයි මහා සක්විති රජුන් රාවනා පිහිටයි 💐💐💐🙏🙏🙏🙏

  • @alltype5053
    @alltype5053 4 ปีที่แล้ว +1

    සොබාදහම සමග ජිවත්වෙන කන්දේගම මහතාට .සොබාදහම ඔහුට අශිර්වද කරන බවට ඔහුගේ හිසකෙස් සාක්ශි දරනවා......

  • @Silva-jc6jk
    @Silva-jc6jk 4 ปีที่แล้ว +1

    අපි ඔබගේ දැනුම හරිම අගයකරනවා

  • @sulisulagasulisulaga3500
    @sulisulagasulisulaga3500 4 ปีที่แล้ว +1

    තිලක් කන්දේ ගම නම් ඉසිවර යානනි ඔබ නම් ව්ස්ව කොසයක් මයි ඔබ තුමන් ට දිර්ඝ ආයු තෙරුවන් සරණයි ඔබට

  • @chameeramadhusanka1638
    @chameeramadhusanka1638 4 ปีที่แล้ว +5

    අයියා තිලක් සර් ඔය දැනුම ගත්ත විදිය ගැන අහන්න කෝ❤️❤️🙏🙏🙏❤️❤️

  • @රටෙවෙදාකලූසුදා
    @රටෙවෙදාකලූසුදා 4 ปีที่แล้ว +3

    ජන්දෙ ඉල්ලන්නකො එකෙන්ම පාර්ලිමේන්තු වට යවනවා👍🏻👍🏻👍🏻👍🏻👍👍🇱🇰🇱🇰

  • @lmcharsha8178
    @lmcharsha8178 4 ปีที่แล้ว

    Man godak video wala cmnt karala ethi.apita sirgen rawana raja thumange ithihasa kathawa nemei waga krama gena videos karanna.mita wada minissu balai. Atharin pathara nemei piliwelakata wedasatahanak karanna ekai ratata weda gath..jaya sri

  • @luckysenanayake3893
    @luckysenanayake3893 2 ปีที่แล้ว

    Best wishes for your efforts to reserve the culture and country.

  • @priyankagunavati9889
    @priyankagunavati9889 4 ปีที่แล้ว

    Obata godak pin dahnus.mahattayo.tawa.tawat.kandagama.mahataga.ma.wedasatahan.digatamakaraganayanna.ahagana.lnna.asai.budusaranay

  • @lasithafernando4392
    @lasithafernando4392 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි...!

  • @chamindahewage1784
    @chamindahewage1784 4 ปีที่แล้ว +1

    තෙරැවන් සරනයි දෙන්නාටම ,,

  • @supunsandika5455
    @supunsandika5455 4 ปีที่แล้ว

    බොහොම ස්තූතියි. තෙරුවන් සරණයි !

  • @nimalthilakasiri5683
    @nimalthilakasiri5683 2 ปีที่แล้ว

    ජයවේවා. බුදුන් ගේ දේශය ශ්‍රී ලංකාවයි.

  • @farhanaqadir1733
    @farhanaqadir1733 3 ปีที่แล้ว

    Vishwa gabadawakma thama obathumata budu saranaiy

  • @raniperera3563
    @raniperera3563 3 ปีที่แล้ว

    Me tharam danum sambarayak laba dena oba thmatah danush mahatatath thruwan saranai

  • @kasunsiriwardana5167
    @kasunsiriwardana5167 4 ปีที่แล้ว +1

    සුපිරි 🙏

  • @bkbupra96
    @bkbupra96 4 ปีที่แล้ว +5

    සියල්ල හරි අපූරුවට අද කාලයට ගලපන හරවත් කතා බහක්... බොහෝම පිං

  • @sujanikumari6400
    @sujanikumari6400 4 ปีที่แล้ว

    Thank you so much danus and kandagama sir.thanks

  • @mcproductions5316
    @mcproductions5316 4 ปีที่แล้ว +5

    සොබාදහමට ආදරය කරන මිනිසුන් වැඩි කරන්න

  • @pushpadesilva7087
    @pushpadesilva7087 4 ปีที่แล้ว +5

    ඔයා මෙ ටික ටික danny ai
    Dan welawa kiyada .කෙසෙ වෙතත් ඔබට ජයවේවා
    කන්දේ ගම පියාණන්ගේ දීර්ඝායුෂ ලැබේවා ආදරෙයි හැමදාම ඔබතුමා

    • @sahanin143
      @sahanin143 4 ปีที่แล้ว

      Hamadema eka para dunnahama lanawe minissunta agayak naha

  • @mirisagedondamindasampath5307
    @mirisagedondamindasampath5307 4 ปีที่แล้ว +1

    Niyamai.......

  • @erningadjal7474
    @erningadjal7474 4 ปีที่แล้ว

    බුදු සරණයි ඔබතුමාට

  • @tharukakulathunga5485
    @tharukakulathunga5485 4 ปีที่แล้ว

    kanda gama mahatthayo oba tuma kiyala wadak na jaya sri

  • @danedane3689
    @danedane3689 2 ปีที่แล้ว

    ash walata kaduluth awa sammana tika ahuwama dewiyekma tamai oba tuma mara asawen ahan enne me wada satahana nm aaaau boooowewaaa 🙏🙏🙏

  • @iswaragekusum9996
    @iswaragekusum9996 4 ปีที่แล้ว +4

    ඔබ තුමා ge මොළය මතු උපන්දින helya t උරුම වේවා

  • @pathmakumari378
    @pathmakumari378 3 ปีที่แล้ว

    Budusarnai oba depalata🙏

  • @chamaralakma
    @chamaralakma 4 ปีที่แล้ว

    oba tumage gamanata jaya hari de meka tamai

  • @ndisanayaka6127
    @ndisanayaka6127 2 ปีที่แล้ว

    Theruwansaranai 🙏🌿

  • @DilushikaHirushaniDeAlwis
    @DilushikaHirushaniDeAlwis 4 ปีที่แล้ว

    ඔබතුමා අපේ රටට අභිමානයක්. තෙරුවන් සරණයි 👍🙏

  • @sinethmahimal4584
    @sinethmahimal4584 2 ปีที่แล้ว

    Danus aiye meka ththa mama monaragala mama yala kele athule natabun gadak dekala thiyenawa kawuruth presidda nokarapu

  • @rumeshasewwandi3950
    @rumeshasewwandi3950 4 ปีที่แล้ว +1

    ඔබ තුමා හරියට හරි අදටත් අපේ තාත්ත දත් මදින්නෙ බෝබු කෝටුවෙන් එයා දවසෙම බුලත්විට කාල දත් මදින්නෙ බෝබු කෝටුවෙන් අපිට ඒ ඉතිහාසයට යන්න පුලුවන්නම් මොන තරම් නීරෝගිව ඉන්න පුලුවන්ද මොන දේ නැතත්

    • @chathurangaarawinda5589
      @chathurangaarawinda5589 2 ปีที่แล้ว

      සෙව්වන්දි නම් වලට අපි හරි බයයි අනෙ

  • @prabathsanjeewaone
    @prabathsanjeewaone 3 ปีที่แล้ว

    danush aiye oya sambanda kara gana puluwan vidiyak kiyanna

  • @indikaindika5115
    @indikaindika5115 4 ปีที่แล้ว +1

    පදුම.දැනුමක්ඇති.විද්වෙතෙක්

  • @kasunmadhawa7775
    @kasunmadhawa7775 4 ปีที่แล้ว

    godak hoda deyak karanne

  • @lahiruvimukthi1151
    @lahiruvimukthi1151 4 ปีที่แล้ว +5

    අපි වැඩසටහනක් කරමු කට්ටියම එකතුකරල දනූශ් අයියා ඔයාවත් මූලිකවෙලා මේක කරමු...අපිත් මී ගස් හිටෙවුවා කාලෙටට කලින් දැන් ඒක අඩපනවෙලා තියෙන්නෙ ආයෙත් පටන්ගමු

  • @kamanisilva145
    @kamanisilva145 4 ปีที่แล้ว

    The knowledge we gain is very interesting 👌 👌 MrKandegama Superb ,Fine Excellent!!!

  • @tharangasuresh1941
    @tharangasuresh1941 3 ปีที่แล้ว

    Good

  • @nadishabandara1812
    @nadishabandara1812 3 ปีที่แล้ว

    ඔබ තුමාට පුළුවන් නම් කෘෂිකර්මය ගැන අපට මුල ඉදලම කියලා දෙන්න. කොයි කාලයටද අපි බීජ සිටුවිය යුත්තේ? අස්වනු නෙලිය යුත්තේ? භාවිතා කළ හැකි කෙම් ක්‍රම වගෙ කෘෂිකර්මය හා සම්බන්ධ බොහෝ දෙවල් අපට කියලා දෙන්න. ඔබ තුමාට ගොඩක් පිං.

  • @kasunmadushanka6043
    @kasunmadushanka6043 4 ปีที่แล้ว +1

    Tharuwan saranai !!! Jaya sri 🇱🇰

  • @wikumanuradha2525
    @wikumanuradha2525 4 ปีที่แล้ว +1

    Kandagama mahathanani oba jathika wasthuwak obage pahadilikirima ape age le ata mas nahara pawa uddipanaya karanawa obata dirgayu labewa.

  • @prasannajayalath2094
    @prasannajayalath2094 4 ปีที่แล้ว

    Katharagama yale gagen ehapeththe penathek manaye wisala pitiyak thanakola wewuna. Gihin balanna... eka thamai wel lakse.. ada kiyanna uwa wellassa.. gihin mewa dehin deka ganna..

  • @gayanthafernando9395
    @gayanthafernando9395 4 ปีที่แล้ว

    Oba thumage gowe litha ganna kramayak kiyanna.. tr

  • @kariyawasamjayalatha3562
    @kariyawasamjayalatha3562 4 ปีที่แล้ว +1

    ගූණවත්කම,උගත්කම,බුද්ධිමත්කම,ප්‍රඤාවන්තකම, ල්‍යෙකිකත්වයෙන් එහාට ගිය ලොකොත්තරබව,සියල්ල කැටිවුන තැන. ප්‍රඤාවන්තයිනි අවධි වුන මැන.

  • @hasithakalum8297
    @hasithakalum8297 4 ปีที่แล้ว

    Paragethi jathiya nethiwewa.helayo me polawe iapadewa!!.❤️❤️api ape urumaya kese ho labagamu.❤️❤️❤️

  • @SamanthiLiyanage-qw5om
    @SamanthiLiyanage-qw5om 8 วันที่ผ่านมา

    ගරු මැතිදුනි , ඹඛ ආහාර හදන්න අපි රටටම හුස්ම ගන්න ඔක්සිජන් හදනව යමි දිනක එක්වෙයි අපි .මෙි වන විටත් පිරිසිදු ඹක්සිජන් පරිසරය ට මුදාහැරීම ආරමිභ කරලයි තියෙන්නෙ.අනාගත රාවනා දේශයට ජය.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @SamanthiLiyanage-qw5om
      @SamanthiLiyanage-qw5om 8 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NuwanDax-x3o
    @NuwanDax-x3o 9 หลายเดือนก่อน

    Aiye ඔයා කරන me de gana keyala nima karanna ba oya attenma niwan dakitwa

  • @singha6372
    @singha6372 4 ปีที่แล้ว +1

    මහා ඖෂධයක්. මහෝෂධ
    කන්දේගම මහත්මයා ..දීර්ඝායුෂ ලැබේවා .

  • @isurusilva4904
    @isurusilva4904 4 ปีที่แล้ว

    Mata nam thiyana prashne mechchara yhakshanayak thiuna Api ai yatath vijitha une kiyala. Hithagannath amarui Rawana gen passe kauruth rajawaru ahasin yana technology ekak karala nadda?

  • @Malithjayarathne135
    @Malithjayarathne135 4 ปีที่แล้ว +3

    මෙ දෙවල් තේරුම් ගන්නා රජෙක් බිහි වෙවා,,,,,,,,,

  • @renuka1545
    @renuka1545 4 ปีที่แล้ว +2

    Oba depalata niduk nirogi deergayusha suwaya lebewa, idiriyatath samata denuma labadewa

  • @chandradasanayake1274
    @chandradasanayake1274 4 ปีที่แล้ว

    Obathumata budusrani Rawanayan pihitai .

  • @LinaMoti-jt5sr
    @LinaMoti-jt5sr 10 หลายเดือนก่อน

    Harima.wadagat.katawak.minisune.mawa.Terum.ganna.

  • @chandrucha607
    @chandrucha607 4 ปีที่แล้ว

    Danush aiye mata oyaththekka katha karanna widiyak nedda..
    Fb hari WhatsApp monawahari

  • @kalyaniwayddyasingha3221
    @kalyaniwayddyasingha3221 2 ปีที่แล้ว

    Mama පිටරට ඉන්නේ ලංකාවට avama mama අනිවාර්යයෙන් එනවා අභිමානවත් කන්ද ගම මහතා මුණ ගැහෙන්න

  • @jayasinha5854
    @jayasinha5854 4 ปีที่แล้ว +1

    What a legend 🙏

  • @hasiduishan1418
    @hasiduishan1418 3 ปีที่แล้ว

    ඌව ගැන කන්දෙගම මහතා ගෙන් විඩියො එකක් ඔන

  • @prasannajayalath2094
    @prasannajayalath2094 4 ปีที่แล้ว

    Mata yale athdekim thibuna. Man awurudu 2 wedakara.. godak de dekka. Gagen eha peththa yanna.. api dawasak pain giye dadayak karayo allanna.. api newathune pilima hela.. mata eduna hema galak udama hathareswa kapapu podi walawak.. kambi kanuwak wage size eke kanu thibuna gal.. punch pilima keli kiyala hithanna puluwan kotas thibuna..

  • @priyankagunavati9889
    @priyankagunavati9889 4 ปีที่แล้ว

    Kandagama.mahatanani.oba.mihipita.deweyaki.obatat.danuska.puthatat.budusaranay

  • @TheDanush
    @TheDanush 4 ปีที่แล้ว +1

    What a legend the king 🙏🏾

  • @හැඩ්ගල්ලේචන්දිමහමුදුරුවෝ

    Dhanush mahaththyo den api karanna ona me weda satahan wageeema sinhalayage mola sudda kiriimai . Akata weda piliwelak arabannko

  • @lahirulakshan4402
    @lahirulakshan4402 4 ปีที่แล้ว

    Ammo supiri

  • @SriShakthi-eo9jc
    @SriShakthi-eo9jc 4 ปีที่แล้ว +8

    කන්දේගම මහතාගෙ උත්සාහය ඉතා අගය කල යුතුයි.මම කැමතියි ඒ උත්සාහයට මට පුළුවන් විදියට උදව් කරන්න. අපි අපේ රට නැවත නගා සිටුවිය යුතුමයි.

  • @krishansanjula805
    @krishansanjula805 4 ปีที่แล้ว +3

    අනේ අයියෙ ඒ ආද්‍යාත්මික තාක්ෂණය,විද්‍යාවක් අපිට කන්දේගම සර්වත් සම්බන්ද කරගෙන සල්ලිවලට හරි අපිට කියල දෙන්න වැඩක් හදන්නකො. ගොඩක් පිං🙏🙏🙏🙏🙏🙏

  • @TheMaxdanu
    @TheMaxdanu 4 ปีที่แล้ว

    මේ මහත්තයාගේ වීඩියෝ බලන්න ආසා හිතෙනවා

  • @හැඩ්ගල්ලේචන්දිමහමුදුරුවෝ

    දනුශ් මහත්තයො ඔබට හැකිනම් කෙත් පහන් ක්‍රම ගැන ඔබේ පෙක්ශකයින් දැනුවත් කරන්නකො .මෙ අදහස මා පමනක් ඉදිරි පත් කලායැයි නොසලක හරින්නේ නැතිව අප සැමටම මෙය වැදගත් වෙව්.ඔබට තෙරුවන් සරනයි!!!

    • @samankumara7655
      @samankumara7655 3 ปีที่แล้ว

      කන්දේගම සර්ගේ විඩියෝ වල තියෙනවා හාමුදුරුවනේ

  • @nalinprabath9479
    @nalinprabath9479 2 ปีที่แล้ว

    😍🙏

  • @samanthabandara526
    @samanthabandara526 2 ปีที่แล้ว

    Obathumata call ekak ganda one kohomada mata maseg ekak ewanda