මෙතෙක් කිසිම මාධ්‍යයකින් හෙළි නොවූ රහසක් කන්දෙගම මහතා හෙළි කළ හැටි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 449

  • @kaanthivijerathna5348
    @kaanthivijerathna5348 4 ปีที่แล้ว +125

    එච්චර ඉක්මනින් ඔබතුමා යන්න එපා.ඔබතුමාට අවුරුදු 120 ක්ම දීර්ඝායුෂ ලැබෙනවා සත්‍යයයි තුනුරුවන්ගේම සරණයි .......

  • @sandulokuge2625
    @sandulokuge2625 4 ปีที่แล้ว +38

    තිලක් කන්දෙගම මහතානණි" ඔබතුමාට දීර්ඝායුෂ!! 💐💐💐💐🙏🙏🙏
    ඔබේ වටිනකම හෙළයන් වන අපට කියා නිම කළ නොහැක!!
    සංසාරෙන් සමුගන්නා තුරු ම, ඔබේ මිතුරු ඇසුර සහ ඔබේ ආශිර්වාදය හෙළයන්ට ලැබේවා!! 🙏

  • @charindunethsara9974
    @charindunethsara9974 4 ปีที่แล้ว +9

    ඔබතුමාට නිදුක් නීරෝගී සුව..! මේ සිව් හෙළය පෝෂණය කරන්න ඔබතුමාගේ දායකත්වය බොහොම වැදගත්..ඔබතුමාට ආයුෂ බොහෝ වේවා!...ස්වස්ථි සිද්ධම්.!

  • @nayanamadhushani3592
    @nayanamadhushani3592 4 ปีที่แล้ว +48

    කන්දේගම මහතා සිවිහෙලෙටම ලොකු ශක්තියක් ඔබතුමාට දිර්ඝායු වෙිවා.චිරං ජයතු

  • @sriyanikusum5465
    @sriyanikusum5465 4 ปีที่แล้ว +23

    මහා දැනුම් සම්බාරයක් ඇති එතුමාගෙන් උගත් දේ බොහෝයි .ඔබතුමාට දීර්ඝආයුශ වේවා !

  • @elenieleni3859
    @elenieleni3859 4 ปีที่แล้ว +48

    එය එසේ නොවියයුතුයි මගේ ආයුෂත් රැගෙන ඔබතුමා චිරාත්කාලයක් ජීවත්වේවා. ජාතිය ගැන යම් බලාපොරොත්තුවක් තබාගත්තේ ඔබ තුමා නිසයි. ඒතරම් ඉක්මනින් ඔබ්තුමාට යා නොහැක . දීර්ගායුෂ ලැබේවා බුදුසරණයි ඔබතුමාට!

  • @Anura942
    @Anura942 4 ปีที่แล้ว +34

    ඔබ තුමාට බුදු සරණයි සියළුදේවතාවුන් වහන්සේලාගේ ආරක්ෂාවයී 💚💚💚

  • @jayanthigunaseili3999
    @jayanthigunaseili3999 4 ปีที่แล้ว +8

    අහන්න අහන්න ආසයි ඔබ තුමාගේ කතාව ඔබ තුමාට බුදු සරනයි

  • @shanliyanage4298
    @shanliyanage4298 4 ปีที่แล้ว +13

    හරිම ලස්සනයි වෙලාව යනවා තේරෙන්නෙත් නැහැ ඒ තරම් හරවත් . බුදුසරණයි දෙවිපිහිටයි ඔබ සැමට 👍👍👍👍👍

  • @elenieleni3859
    @elenieleni3859 4 ปีที่แล้ว +68

    ඔබතුමා මුලු ශ්‍රිලංකා වාසීන්ගේ අන්ධ වූ නෙත් සුවපත් කරත්වා. පුදුම ලෙංගතු කමක් හිතට දැනෙනවා.

  • @හිරුසුදු-ණ3ඡ
    @හිරුසුදු-ණ3ඡ 4 ปีที่แล้ว +6

    මම හරි ආසයි මෙතුමාගෙ වැඩ සටහනට ආසවෙන් අහන්නෙ බුදු සරනයි

  • @disnapriyadarshanie3781
    @disnapriyadarshanie3781 4 ปีที่แล้ว +12

    ඔබතුමා සිව්හේලයට ලොකු සක්තියක්...දීර්ඝ ආයුෂ ලැබේවා ලැබේවා ලැබේවා ....🙏🙏🙏

  • @hemalifernando7805
    @hemalifernando7805 4 ปีที่แล้ว +8

    හරිම ආසාවෙන් අහගෙන හිටියා .ඔබතුමාට දීර්ඝායුෂ වේවා .

    • @mkpiyawansa9816
      @mkpiyawansa9816 3 ปีที่แล้ว

      විස්ව් ් නිර් මානයක්

  • @suwarnamalidesilva7921
    @suwarnamalidesilva7921 4 ปีที่แล้ว +34

    අපේ සර් කියන දේවල් වලට අන්ලයික් කරන්නේ කලවං වුන මිනිස්සු.

  • @athapaththudammika6295
    @athapaththudammika6295 4 ปีที่แล้ว +7

    තිලක් කන්දෙගම මහත්තයා ඒ අතීතය ගැන කියාගෙන යද්දි අහන් ඉන්න අපේ ඇගෙ හිරිගඩු පිපෙනවා අපිට අපි ගැනම දුක හිතෙනවා අපේ රට ‍තරම් වටින රටක් තවත් කොහෙද තෙරුවන් සරණයි ඔබටත් තිලක් කන්දෙගම මහත්තයටත්

  • @patriciaperera499
    @patriciaperera499 4 ปีที่แล้ว +3

    බලන්න ව්ශ්වයට අවනත වෙලා ජිවත් වන මොහුගේ දැනුම. මෙතුමා බාවනවාවෙන් හිත දියුණු කරගත් කෙනෙක් . දෙව් පිහිටයි .

  • @hmchathu7903
    @hmchathu7903 4 ปีที่แล้ว +19

    ඔබතුමා මගේ ආයුශත් ගෙන ජීවත් වේවා .. විග්‍රයාගී !තෙරුවන් සරණයි !

    • @smallbusinessqueeen
      @smallbusinessqueeen 4 ปีที่แล้ว

      hm chathu මොකක්ද විග්‍රයාගී කියන එකේ තේරුම?

  • @sumitha19ekanayake69
    @sumitha19ekanayake69 4 ปีที่แล้ว +27

    කොච්චර ලස්සන පරිසරයක්ද?මේ පරිසරය දැකගැනීමට ලැබේවා..........!!!

  • @devamanikwt7255
    @devamanikwt7255 4 ปีที่แล้ว +5

    ඔබ තුමා චිරාත් කාලයක් ජිවත් වෙන්න සිව්හෙලය වෙනුවෙන්. ඉතා වටිනා ජිවිතේ ඔබ තුමාගේ. ඒ වගේම අපි විකුම් මහත්තයත් එහෙමයි. ඔයාලා කවුරුත් අපේ අනාගත පරපුර වෙනුවෙන් ඉන්න. අපිනම් මැරුණත් කමක් නෑ. මම කුවේට් සිට. තෙරුවන් සරණයි හැමදෙනාටම

  • @princemuthu6279
    @princemuthu6279 4 ปีที่แล้ว +79

    කන්දෙගම මැතිතුමණි , ඔබගේ ඥාන ශක්තිය ගැන මා පුදුමයට පත් වෙමි. නමුත් බොහෝ මිනිසුන්ට මෙම සත්‍යතාවය හෝ ලෝක ධර්මතාවයන් වටහා ගැනීමට නොහැකිව අසරණ වූ පිරිසක් බවට පත්ව අැත. ඒය රටෙත් ජාතියෙත් අවාසනාක් වීමට හේතු වී අැත. පිං වන්තයා බුද්ධිමතා මෙී දේවල් වටහා ගෙන අාත්මය පිරිසිදු කර ගනිත්වා. ඔබතුමාට රට වෙනුවෙන් , පෘතුවිය වෙනුවෙන් මහා සේවයක් කිරීමට තව තවත් දහිරිය ශක්තිය ලැබෙීවා

  • @manjulaajithkumara4490
    @manjulaajithkumara4490 4 ปีที่แล้ว +11

    මිහිපිට ඇති දිව්‍ය ලෝකයකි මේ උතුම් ධර්මද්වීපය. ...

  • @singha6372
    @singha6372 4 ปีที่แล้ว +8

    ආයු බොහෝ වේවා..ඔබතුමාට ..නිදුක් නීරෝගී වේවා තෙරුවන් සරණයි ..

  • @anumiskin5576
    @anumiskin5576 4 ปีที่แล้ว +13

    ඔබතුමාට අවුරුදු 120 ක්ම දීර්ඝායුෂ ලැබෙනවා සත්‍යයයි තුනුරුවන්ගේම සරණයි .......

  • @gaminipathmaperuma4983
    @gaminipathmaperuma4983 4 ปีที่แล้ว +6

    මෙම කතාව ඇත්ත වශයෙන් ම සැබවින්ම සැබෑ යක්ෂයන්ට සිතට වදිනවා.

  • @LifeinDutch
    @LifeinDutch 4 ปีที่แล้ว +11

    දීර්ඝායුෂ 🙏 .බුදු සරණයි .ස්වස්ථි සිද්ධම් රාවණා නිරිදු පිහිටයි 💪☸️

  • @bkdautonations9720
    @bkdautonations9720 4 ปีที่แล้ว +21

    ඔබ තුමා ශ්‍රේෂ්ඨයෙක් මට වෙන කියන්න වචනයක් නෑ. මේ ලංකාවේ පර ගැත්තෝ වටිනාකමක් නොදැකීම රටේ විනාශේ සහ කරුමේ. ඔබ තුමාට තෙරුවන් සරණයි..(රවුල් කියන්නේ එක කුසේ කියන එක නෙවේද )මේ සේවය කරන ඔබ තුමාටත් තුති පුද කරනවා

  • @mudithawickramasinghe7539
    @mudithawickramasinghe7539 4 ปีที่แล้ว +15

    බුදුසරණයි♥️ රාවනා දෙවි පිහිටයි

  • @kavindayahansani5037
    @kavindayahansani5037 4 ปีที่แล้ว +4

    සිව්හෙළයට යහපතක්ම වේවා !!! ඔබතුමාට දීර්ඝයුෂ ලැබේවා 🙏🙏🙏

  • @thilakbandara8481
    @thilakbandara8481 ปีที่แล้ว +1

    Good evening Lankans thanks I love ❤️ 😍 😍 💖 💖 ❣️ 💕 💕 💕 💘 💘 💘 ❤️ ❤️ 😍 😍 😍 💖 💖 ❣️

  • @darshanapremarathna1342
    @darshanapremarathna1342 4 ปีที่แล้ว

    මෙතුමාගේ වැඩසටහන් ඉදිරියටත් බලාපොරොත්තුව වෙමි.. බොහොම ස්තූතියි....

    • @ajithrathnayaka3993
      @ajithrathnayaka3993 3 ปีที่แล้ว

      ඔබ කොහෙද මම අනුරාධපුර ගමක් හදන්න කැමතිද නැද imo0764467068

  • @alokaprasangi8003
    @alokaprasangi8003 4 ปีที่แล้ว +4

    ඔබතුමාට දිර්ඝායූ වෙවා!!

  • @nalinpradeep8499
    @nalinpradeep8499 4 ปีที่แล้ว +1

    වැඩසටහන් godak wadagath. ඉදිරිපත් කිරීම සුපිරි. Cam eka helawene nathuwa vedio karana gadget ekak gana පුළුවන් nao.
    Good luck.
    Subscribed ...

  • @hewawasanc2092
    @hewawasanc2092 4 ปีที่แล้ว +7

    බුදුසරණයි මහත්තයෝ ඔබ තුමට

  • @sepalisaduamila4405
    @sepalisaduamila4405 4 ปีที่แล้ว

    ඉතාම සුන්දර සව්ම්‍ය කතා වස්තුවක් වගේම මම ගොඩක් අසාවෙන් නෙතට ගැටුනු සවන් දුන් මල් උයනක් සොබා දහමෙන් ලැබේන සක්තිය දයිරිය ලැබේවා ඔබට බුදු සරණයි ඔයාලට

  • @kumudunisriyani2001
    @kumudunisriyani2001 3 ปีที่แล้ว

    කන්දේගම මහත්තයා ඔබ තුමන්ට දීර්ගායුස ලැබේවා 🙏🙏බුදු සරණයි

  • @enokaperera1232
    @enokaperera1232 4 ปีที่แล้ว +2

    කන්දෙගම මහතානනි ඔබට දිර්ඝායු ෙවවා. අාදරෙයි හැමදාමත්.🙏🙏🙏

  • @chandanistephen9632
    @chandanistephen9632 4 ปีที่แล้ว +8

    👏 Please continue this wonderful documentary. I'm really interesting to know about what the next. Thanks for sharing with us your wonderful video 🙏

    • @ricvibesinc1
      @ricvibesinc1 4 ปีที่แล้ว

      The incredible truth . Unity is is the only choice . For survival. .

  • @ROADTOKOREA
    @ROADTOKOREA 4 ปีที่แล้ว +15

    දීර්ගායුශ ❤️🙏

  • @a.l.anihalranjana3336
    @a.l.anihalranjana3336 4 ปีที่แล้ว +22

    මෙතරම් හෙළ වෙදකමේ සහ හෙළ ඉතිහාසය සත්තෙයක් බව කියන එතුමා මිහිපිට දෙවිවරුන් ....පහළ වෙවා ....

  • @siriwardanamudiyanselage2546
    @siriwardanamudiyanselage2546 4 ปีที่แล้ว +1

    ඔබතුමා ලෝකයට අවශ්‍යයි!!!!.

  • @jagathsrideera8813
    @jagathsrideera8813 4 ปีที่แล้ว +3

    අනිවාර්යයෙන්ම තෙරැවන් සරණයි 🙏🙏🙏🌹🌹🌹

  • @hmherath7753
    @hmherath7753 4 ปีที่แล้ว +33

    ශ්‍රේෂ්ටයි මගේ ගෞරවය

  • @gamagep.g.g6259
    @gamagep.g.g6259 4 ปีที่แล้ว +3

    හිතට දැණුනා ඔබතුමාට දීර්ඝායුෂ ❤
    හදවතින්ම ආදරෙයි ඔබතුමාට ජය හා ශක්තිය 🔥
    මට තවත් වසර 29ක කාළයක් රැඳෙන්න වෙනව ඔබතුමට බුදුසරණයි

    • @kwpmangalika4978
      @kwpmangalika4978 3 ปีที่แล้ว

      Ane ehemanam mamath yakka siwhelayek lajjai mahawanse apitaka karapu apahasayata

  • @mallikagamage2070
    @mallikagamage2070 4 ปีที่แล้ว +6

    කන්දෙගම මහත්මයාණෙනි මම අහල තියෙනවා වැටඑඩරු අටත් ඉස්සර අය පත්තු කරා කියල .
    ඔබතුමාට ධිර්ගායුශ ලබේවා .

    • @bmenike8632
      @bmenike8632 4 ปีที่แล้ว

      Ane sir..Apith me Helaye upadinna..pin kala tharamak ...kiyala...hithenawa...Ñiwan Dakina Thura..Obatath Matath Deergau wewa!!!!!Suwapath wewaaaa!!!!Api sawoma aththa wataha ganimu..
      Auroha eken lagawanne api ekama kandayame wennathi..

  • @deepikanilangani7837
    @deepikanilangani7837 3 ปีที่แล้ว

    හරි අගනා දැනුමක් අපට ලබා දෙන ඔබතුමාට දීර්ඝ ආයුශ ලැබේවා

  • @chathu_vlogss
    @chathu_vlogss 4 ปีที่แล้ว +5

    මං මේ හැම වීඩියෝ එකක්ම බලනවා...හැබයි බලන හැම වීඩියෝ එකකම ඔය ටිකම තමයි ආයේ ආයේ කියන්නේ....

  • @piyarathnawalikanna1632
    @piyarathnawalikanna1632 3 ปีที่แล้ว +2

    කන්දේගම මහතානනි ඇයි ඔබට රටේ නායකය වීමට බැරිද ???? ඔබ රජ උනානම් අද ලංකාව සුපිරි රටක්,මේ ගැන ටිකක් හිතන්න ,ඔබට ජයවේවා

  • @nne823
    @nne823 4 ปีที่แล้ว +5

    Obth දෙන්නටම දීර්ඝායුෂ ලැබේවා terwan sarnai නිදුක් නිරොගි සුවය ලැබේවා

  • @ranjithkodippiliaraciranji6706
    @ranjithkodippiliaraciranji6706 4 ปีที่แล้ว +1

    ඔබ තුමාට තෙරැවන් සරණයි

  • @nandanadeshapriyavlog3936
    @nandanadeshapriyavlog3936 4 ปีที่แล้ว +4

    ආයුබෝවන් තෙරුවන් සරණයි ඔබ තුමා ට.....

  • @asherath7518
    @asherath7518 4 ปีที่แล้ว

    Thank you very much. Nice programme

  • @lathaudagedara2749
    @lathaudagedara2749 4 ปีที่แล้ว +27

    ඇයි සර් ඔබතුමාලගෙ කියන්නෙ අපේ නොකියා ඔබතුමාට දිර්ග කාලයක් හෙල දෙරනේ ජිවත් වෙන්න ලැබෙිවා

  • @SaudiArabia-s5s
    @SaudiArabia-s5s 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබතුමාට ගොඩක්ම කැමතියි ඔබතුමාගේ වීඩියෝ වලට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏❤️❤️❤️

  • @deepashirani4028
    @deepashirani4028 4 ปีที่แล้ว

    ඔබ තුමාට දීර්ඝගායුශ ලැබේවා ජය රාවණා .......රජුට ....

  • @nethsaralakmal7112
    @nethsaralakmal7112 4 ปีที่แล้ว +1

    ඔබ මට මුණ නොගැසුනත් 20 අවුරුද්දක් පමණ සිට දැනට යක්ෂ ගණයේ මෑණි කෙනෙකුටත් පිය කෙනෙකුටත් දල්වන ආලෝක ශක්තීන් දෙකෙහි බලය ශක්තිය සත්‍යයි නම් එ අනුහසින් ඔබ තව බොහෝ කලක් ජීවත් වේවා,,,.

  • @ganganiroshani8086
    @ganganiroshani8086 4 ปีที่แล้ว +30

    ඇත්තටම සිංහලයෝ නැති වෙන්නේ පාවා දීම් වලින්..

  • @isharaudayanga6860
    @isharaudayanga6860 4 ปีที่แล้ว +3

    ඔබ තුමාට දීර්ඝයුශ ලැබේවා...

  • @siriyasriya8643
    @siriyasriya8643 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා ඔබට

  • @kapilawasantha6887
    @kapilawasantha6887 4 ปีที่แล้ว +1

    ඔබට දීර්ඝායුෂ ලැබේවා ..

  • @kariyawasamjayalatha3562
    @kariyawasamjayalatha3562 4 ปีที่แล้ว

    කන්දෙගම මැතිතුමනි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා, මම ඔබතුමාගෙන් වැඩසටහන් සියල්ලම සොය සොයා බලනවා,අතිඋතුම් වූ දැනුම් සම්භාරයකින් අපි පොෂනය ලබනවා, ඔබතුමාට තෙරුවන් සරණයි!

  • @harhtharht6164
    @harhtharht6164 4 ปีที่แล้ว +25

    අනේ'''"" 15ක් නෙවෙයි , තව බොහෝකලක් ඔබතුමාට ජිවත් වෙින්නම වෙනව!!!! දිර්ගායු වෙිවා"!!!!

  • @namaliweerakkody9640
    @namaliweerakkody9640 4 ปีที่แล้ว +1

    ඔබ තුමට සම්මා සම්බුදු සරනයි

  • @benaimamai5511
    @benaimamai5511 4 ปีที่แล้ว +55

    වෙරි කාරයන්ට කැමරාව දෙන්න එපා

    • @sampathfletcher5687
      @sampathfletcher5687 4 ปีที่แล้ว +2

      Ha ha ha ow ban

    • @htnsthilakarathna3917
      @htnsthilakarathna3917 4 ปีที่แล้ว +3

      ඇත්තම කතාව

    • @rukmansiriwardana2273
      @rukmansiriwardana2273 4 ปีที่แล้ว +4

      Me tharam Hodai program ekka ai me widiyata camaraderie karane. This is our history that this man making effort to prove it. If you can’t hold your camera get a camera stand. This program very important to yakka wanna apata.

    • @kasunsiriwardana5167
      @kasunsiriwardana5167 4 ปีที่แล้ว +1

      මම හිතුව හැදිල ඇති කියල ..😂😂😂

    • @nilanthaperera4483
      @nilanthaperera4483 4 ปีที่แล้ว +1

      Tamunlawage minisun nisa tamai ape sinhala jatiya wanasene..mewa balana barinam nobala enawa.tamunge tiyene sinhala le newi.

  • @ramanijayalath3144
    @ramanijayalath3144 3 ปีที่แล้ว

    ඔබතුමාගෙ යක්ෂ විමානය නරඹන්න ආසයි. බොහොම සුන්දර විමානයක් වෙන්න ඕන

  • @ricvibesinc1
    @ricvibesinc1 4 ปีที่แล้ว +2

    Wow. ' Facts are stubborn. . Unity is the only choice for survival. .. thankyou floor your dedication ... good sir
    .

  • @anilpriyankara4199
    @anilpriyankara4199 4 ปีที่แล้ว +38

    ඔක්කොම හොදා කැමරා කරන එකා කැමරාව හොල්ලන්නෙ නැත්තම්.

    • @nwpsnanayakkara1733
      @nwpsnanayakkara1733 4 ปีที่แล้ว +2

      ඒක ඇත්ත

    • @igcas
      @igcas 4 ปีที่แล้ว

      Definitely he needs a gimbal for the camera

    • @dhanushka1258
      @dhanushka1258 4 ปีที่แล้ว

      අම්මාපා

    • @ayeshandela8703
      @ayeshandela8703 3 ปีที่แล้ว

      Haiyoo. Epa wenawa

  • @kovida_gayashan
    @kovida_gayashan 4 ปีที่แล้ว +56

    මෙතුමා ගැන දවසක පුදුමයෙන් කතා කරයි..

  • @kithsiri3101
    @kithsiri3101 4 ปีที่แล้ว

    ඔබ තුමාට බොහොම ස්තුත්යි. විශ්ව කර්ම කැමරා ශිල්පියා ගැන නම් පැහැදීමක් නැත. කන්දගම මහතා පෙන්වන පරිසරයේ ඇති සුන්දරත්වය පෙන්වීමට කැමරා ශිල්පියා සංවේදී නැත.සෙලවීම වැඩියි.

  • @sujathajh6406
    @sujathajh6406 3 ปีที่แล้ว

    Ahan inna harima ආසයි ගොඩක් දේවල් igana gatta

  • @dwaragamadhumurthi1276
    @dwaragamadhumurthi1276 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබතුමාට ...

  • @Neemni66
    @Neemni66 4 ปีที่แล้ว

    ඔබතුමාට නිදුක් නීරෝගී සම්පත්තිය ,දීර්ඝායු සම්පත්තිය ලැබේවා තිසරණ සරණයි..!!!🙏

  • @amalipriyanka542
    @amalipriyanka542 4 ปีที่แล้ว

    Obata godak pin ma danuma apita dunnata math oba ma danuma viswasa karanawa mawa viswasa karanna apa rata minissun ta thiyanna danuma Madi akai oba adahas piliganna naththa obata budusaranai

  • @امطلالالعرادة
    @امطلالالعرادة 4 ปีที่แล้ว

    පටිටයි.අනේ.ඵන්න.ආසයි.බලන්න.බූදූ.සරනයි.ඔබ.තුමාට.මේ.වගේ.දේවල්.ඇස්.දේකින්.බලලල.න.කන්.දේකට.අහන්න.සැලැස්සූවට.ගොඩක්.පිං.බූදූ.සරනයි.ආයේත්.මේ.වගේ.අපේ.රටේ.හැංගූනූ.දේවල්.පේන්නන්න

    • @ajithrathnayaka3993
      @ajithrathnayaka3993 3 ปีที่แล้ว

      ඔයා කොහෙද මම අනුරාධපුර ගමක් හදන්න කැමතිද නැද imo 0764467068

  • @සාමලීසාමලී
    @සාමලීසාමලී 4 ปีที่แล้ว +1

    බුදුසරණයි ඔබතුමාට 🙏🙏🙏

  • @rohiniliyanage5527
    @rohiniliyanage5527 4 ปีที่แล้ว +6

    Theruwan saranai rawana devi pihitai .

  • @nandaniseetha2949
    @nandaniseetha2949 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @prasadbandanage7495
    @prasadbandanage7495 4 ปีที่แล้ว

    සුපිරියි...

  • @samankumari7064
    @samankumari7064 4 ปีที่แล้ว

    සිව්හෙළයේ යක්ඛ ගෝත්‍රයේ අපිත්. එහෙම හිතෙත්දිත් තේජවන්ත බවක් දැනෙනවා. දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට. ( නාලිකා සමන්කුමාරි)

  • @eashaninimeshika9229
    @eashaninimeshika9229 3 ปีที่แล้ว

    Oba thumanta deerga aausha labenna oni budu saranai

  • @Duminda-sl7nc
    @Duminda-sl7nc 4 ปีที่แล้ว

    Budusaranai kande gama mahaththaya

  • @dammikabandarathilaka2790
    @dammikabandarathilaka2790 4 ปีที่แล้ว +5

    රාවණා අප්පච්චිගේ පිහිටයි ඔබ තුමාට.

  • @nelumperera6139
    @nelumperera6139 4 ปีที่แล้ว

    You are great !!!

  • @RNGguna
    @RNGguna 4 ปีที่แล้ว +3

    Thika kandegama✨💝 thank u

  • @ranjikothalawala8745
    @ranjikothalawala8745 4 ปีที่แล้ว

    ආසයි අහගෙන ඉන්න ඔබ තුමාට දිර්ගයුෂ ලැබේවා

  • @ruwangallennegedara4760
    @ruwangallennegedara4760 4 ปีที่แล้ว +1

    ඔබතුමාත් හෙලයෙක්නම් ඇත්තම කියන්න ගොතම සමනබුදුන්ගේ ජම්බුද්පය ගැන.ගොතම සමන බුදුන්රජුන් සරණයි මහා රජ ගේ පිහිටයි .

  • @janeiuae5751
    @janeiuae5751 4 ปีที่แล้ว

    Ane. Api. Goodak. Pinwanthai
    Lassana. De. Dakinna. Ahanna
    Harima. Sundarai. Oba. Thumata
    Theruwan. Saranai. Namo. Buddhaya

  • @morrisgunaratne9260
    @morrisgunaratne9260 2 ปีที่แล้ว

    ඔබතුමාගේ දැනුම් සම්භාරය ඉතා නිවැරදිය.විශ්වයේ මෙවැනි දැනුම් සම්භාර අපමණ පවතී.නමුත් ඒ කිසිම දැනුම් සම්භාරයකින් දුක ප්‍රහාණය නොවේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණය එම දැනුම තුල හදුනා ගෙන දුකින් මිදෙන මාර්ගය ට ඔබ තුමා වහ වහා යොමු වී මරණය ද ජය ගනු මැනවි!

  • @amskatikari1553
    @amskatikari1553 3 ปีที่แล้ว

    Oba Thumanla Lokaya Yahapath Jeewaya Rakinna Anna Dirgauwawa!!!Oba Thumanta Tharuwansaranai!!!

  • @indikakumarabasnayake9533
    @indikakumarabasnayake9533 4 ปีที่แล้ว

    තෙරුවන්සරනයි සර් ඔබ තුමා යන දවස කිවුවාම හදවතට මොකක්ද වුනා වගේ නුදුරු දිනයකදිම ඔබ තුමාගේ උත්සාය මල් පල දරනවා රාවන ඉතිහාසය හැබෑ ඉතිහාසය ලෙස පිලිගන්න පාලකයන්ට සිද්දවෙනවා ඒ කාලය වැඩි ඈතක නැ බොහෝම ලගයි තෙරුවන් සරනයි නිරෝගී සුවය ලැබේවා දිඝාහු ලැබේවා සර්

  • @sujisaman7899
    @sujisaman7899 2 ปีที่แล้ว

    සියයක් අායූ ගෙන මගෙත් අායූ ගෙන මටත් ඩවා කල් ඔබ ජිවත් වේවා.... තෙරුවන් සරණයි.. නිදුක් වේවා.. නීරෝගී වේවා.. දීර්ඝායූ වේවා....

  • @harsanisihardewage6279
    @harsanisihardewage6279 4 ปีที่แล้ว +2

    Obathumata ape avisath arn jiwath venna one ,, math obathumawa habuvenna godak asaven un ne,, Ath apith marnaya abiyasar jiwath venne, budusar e, obathumata 🙏🙏🙏🙏🙏🙏⚘💝

  • @mangalapadmasiri4590
    @mangalapadmasiri4590 3 ปีที่แล้ว

    පෘථිවි වාසී ඔබ තුමාට මහා සමය සුත්‍රය අසා බුදුන් සරණ ගිය සුර්ය , චන්ද්‍ර දීව්‍ය රාජයන් වහන්සේලා ඔබ තුමාට නිසි තැන නුදුරු භවයකදී මහා ඉහලින් ලබා දෙනු ඇත සම්මා සම්බුදු සරණයි

  • @manelweerakoon8274
    @manelweerakoon8274 3 ปีที่แล้ว

    දීගායු වේවා තෙරුවන් සරණයි

  • @inokamalkanthi1342
    @inokamalkanthi1342 4 ปีที่แล้ว +1

    Obathumage video baladdi harima sathutak adambarayak danenawa ape siu helaya gena.obathumage hela govithana dekaganna labenawanam wasanawak.me video aka balapuwamanam duka hithuna.oba thumata dirgayusha labeva!!!siu helayanta thawa kalayak obage danuma lebewa!!!

  • @chandralatharajapakse4541
    @chandralatharajapakse4541 4 ปีที่แล้ว +2

    සහතික ඇත්ත

  • @indraniamarasinghe6467
    @indraniamarasinghe6467 10 หลายเดือนก่อน

    ඔබේ දැනුම් සම්භාරයට ගෞරවය එම කරුණු අනාවරණය කිරීමට බෙහෙවින් ම ස්තූතියි.
    ඔබගේ භෞතික කයින් වෙන් වෙලා යන බව අවස්ථා දෙකකදී දෙයාකාරයෙන් පවසනවා. ඒ පිළිබඳ නිවැරැදි තොරතුරු දැනගැනීමට හැකි වෙනවා නම් සතුටුයි. ඔබතුමා හමු අවස්ථාවේ කළ ප්‍රකාශය සහ යූ ටියුබ් එකේ ඇසුව දේ වෙනස්....

  • @ianashlon1154
    @ianashlon1154 4 ปีที่แล้ว +1

    andana music nathi ekanan watinawa 😍 godak pin ekata...
    balagena hitiye clearwa ahanna music nathuwa saakachchawa..
    good job ♥️

  • @menatoday1833
    @menatoday1833 4 ปีที่แล้ว

    Methumawa sambanda karaganne kohomada??

  • @KasunDilanka_
    @KasunDilanka_ 4 ปีที่แล้ว

    Aththatama sathutui ape ithihase reka ganna me wage kenek inna eka gana.dirgayu wewa!

  • @prabodhharsha5007
    @prabodhharsha5007 4 ปีที่แล้ว +5

    Its a good program, but camera man he's not good, camera is shacking too much.. please focus on this in your future programs.