1946 රාවණ පරීක්ෂණ කරලා කොග්ගල නිළමේ පොත ලිව්ව මාකස් මහතාගේ අද්භූත බලය ගැන දුව ප්‍රථම වතාවට හෙළිකරයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 228

  • @DhanushkaVithanage
    @DhanushkaVithanage  ปีที่แล้ว +17

    සත්‍ය කතාවක් ඇසුරෙන් 1946 රාවණ පරීක්ෂණ කරලා ලියු කොග්ගල නිළමේ පොත
    චිත්‍රපටයක් ලෙස මතු පරපුරට දායාද කිරීමේ කටයුත්තට ඔබත් කැමතිනම් මුල්‍ය දායකත්වය ලබා දෙන්න
    MKN Perera
    8780000506
    Commercial Bank
    Thalawathugoda .
    කුමුදු නිශාන්ත මහතා සහ මාකස් ප්‍රනාන්දු මහතාගේ දියණිය +94 77 722 1210 ☎
    රාවණ ඉතිහාසය ඉදිරි පරම්පරා රැසකට දායාද කිරීමේ අරමුණකි.
    කොග්ගල නිළමේ පොත කියවපු ඔබ මාකස් ප්‍රනාන්දු මහතාගේ එකම අරමුණ වූ රාවණ ඉතිහාසය ජනගත කිරීම වෙනුවෙන්
    මේ නිර්මාණයට මූල්‍ය දායකත්වය ලබා දෙන්.
    අනාගතේ දවසක ඔබත් ඉතිහාසයේකොටස්කරුවෙකු වන්න!! 🙏🙏

  • @anurafernando7603
    @anurafernando7603 ปีที่แล้ว +84

    දැන්,
    "කොග්ගල නිලමේ" කෘතිය නැවතත් මුදණය කරන්න වෙයි.
    රාවණාට ජය !

  • @sanjeewapriyadarshana9420
    @sanjeewapriyadarshana9420 ปีที่แล้ว +86

    මීට වසර 35 කට පෙර හේ මාකස් ප්‍රනාන්දූ මහතා මාගේ පියාගේ හිතවතෙක් නිසා අපේ ගෙදර නිතර ආවා. ඒ කාලෙ කොග්ගල නිළමේ පළමු අදියර පොත අපට ගෙනත් දුන්නා. පුදුම ආසාවෙන් කියවව්වේ. ජන්තු. බාසුරු අදටත් මතකයි. රාමා සීතා ඇත්ත කතාව දැනගත්තේ එතුමාගෙන්. හැමදාමත් එතුමාට ආදරෙයි.

  • @bluesky1042
    @bluesky1042 ปีที่แล้ว +86

    දනූෂ් කරපු වැඩසටහන් වලින් වැදගත්ම එකක් අද ...බොහෝම ස්තූතියි, ඒ එක්කම ඔවුන්ව උනන්දු කරවන්න මාකස් ප්‍රනාන්දු මහත්තයාගෙ පොත නැවත මුද්‍රණය කරන්න කියලා, ඒ පොත හොයාගන්නත් නෑ

    • @NiluAyagama
      @NiluAyagama ปีที่แล้ว

      අනිවාර්යෙන්

  • @sameerasampath6387
    @sameerasampath6387 ปีที่แล้ว +67

    රාවණා ශක්තිය නැවත නැගිට්ටෙ වීමට හෙළයන්ට ශක්තිය ලැබේවා

  • @Buddhika_Munasinghe
    @Buddhika_Munasinghe ปีที่แล้ว +117

    ඔය පොත කියවලා තමයි මමත් රාවනා ගැන ගවේශනය පටන් ගත්තෙ. ඕක සත්‍යයම කතාවක්. ❤

    • @nalinbuddikaariyarathna3062
      @nalinbuddikaariyarathna3062 ปีที่แล้ว +3

      Owu math ekagai

    • @sandunnilantha
      @sandunnilantha ปีที่แล้ว +7

      potha ganna thanak dannawada oya.

    • @eishasandamali1029
      @eishasandamali1029 ปีที่แล้ว +16

      තෙවෙනි පොත publish කරන්න පුළුවන් ද. හරිම ආසයි ඒ ටික කියවන්න

  • @maleeseethawakage3637
    @maleeseethawakage3637 ปีที่แล้ว +32

    අදත් ධනුෂ් මම ආසම කතාවක් තෝරාගෙන. මම කොග්ගල නිළමේ පොත් කොටස් දෙකම මේ රටට ගේන්න ගත්තා තුන් වෙනි කොටස කොහෙවත් නැහැලු. හරිම සතුටුයි ෆිල්ම් එකක් හදනවා ඇහුවම, ඒ පොත් බැලුවදා ඉදලම මම ඒ අපේ මුතුන් මිත්තන්ට සහ මාකස් මහත්තයටත් පිං දෙනවා හැමදාම!!!ඔයාලටත් බොහොම පිං!!!🙏🙏🙏

  • @champaratnayake7181
    @champaratnayake7181 ปีที่แล้ว +36

    හෙලයට හෙලයන්ට රාවණ නිරිඳුන්ට ජයවේවා.🙏🙏🙏⛳

  • @ramanijayalath3144
    @ramanijayalath3144 ปีที่แล้ว +17

    හරිම අපූරුයි ධනුෂ් මහත්තයා. බොහොම වටිනා වැඩ සටහනක්. මම මේ පොත කියවන්න හැම තැනම හෙව්වා.හොයාගන්න අපහසු උනත් Ash Keru මහත්මියගෙ යූ ටියුබ් නාලිකාවෙ වැඩ සටහනකින්. එතුමිය බොහොම අපූරුවට එය ඉදිරිපත් කලා.මෙය චිත්‍රපටයක් කිරීමට යාම ගැන හරිම සතුටුයි.එය වටිනා චිත්‍රපටයක් ලෙස සකසනවනං බොහොම වටිනව. මම හොයපු පවුලක් සාකච්ඡාවට ගෙනාවට බොහොම පින්

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr ปีที่แล้ว +20

    දැහැමි පාළකයන් රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🌻🌼👍❤️🌹💮🌸🌺🙏🌻🌼👍❤️🌹💮🌸🌺🙏🌻🌼👍❤️🌹💮🌸🌺🙏🌻🌼👍❤️🌹💮🌸🌺🙏🌻🌼👍❤️🌹💮🌸🌺🙏

  • @captianprice4477
    @captianprice4477 ปีที่แล้ว +3

    කොග්ගල නිලමේ කථාව හරිම තාත්විකයි. මෙය වියයුතුයි අනාගත පරපුරේ වටිනාම සන්ධිස්ථානයක් ඔබලාට ජය
    රාවණා අප්පච්චී ගේ ආශිර්වාදය ලැබෙවා

  • @Rasthaboy1111
    @Rasthaboy1111 ปีที่แล้ว +23

    විශිශ්ට නිර්මානයක් එලිදැක්වීමට ශක්තිය දෙර්‍ය ලැබේවා❤

  • @jalithaamarasinghe9294
    @jalithaamarasinghe9294 ปีที่แล้ว +7

    ඉතාමත් හොද වැඩසටහනක් 1998 වසරේ දැනට ඇමරිකාවේ ජීවත්වන නාසා ආයතනය බෝයින් සමාගමේ වැඩකල රාවන පර්‍යේෂණ ආයතනයේ නිර්මාතෘ වරයෙක් වූ කනිල් ගුණවර්ධන මහතාගේ හොදම හිතවතෙක් මාකස් ප්‍රනාන්දු නම් අවංක සත්‍ය ගවේෂකයා එතුමා සහ කනිල් ගුණවර්ධන මහතා අතර සිදුවූ සාකච්ඡා ගණනාවකට එකල මාද සම්බන්ධ වුනා මට මතක විදියට 1998 වසර වෙනකොට මේ මාකස් ප්‍රනාන්දු මහතාගේ දයාබර දියනිය ජීවත් වුනේ කඩවත ප්‍රදේශයේ මා ඔවුන්ගේ නිවසට පැමිණි අවස්තාවන් වල එතුමා බොහොම රෝගීතත්වයේ සිටියේ පසුකාලීනව බිහිවූ රාවන පර්‍යේෂණ ආයතනයේ කනිල් ගුණවර්ධන සහ මාගේ ගුරු නාගොඩ අරියදාස සෙනවිරත්න යන මහතුන් දෙදෙනා සහ මාකස් ප්‍රනාන්දු මැතිතුමාලා හොදම මිතුරන් ඇත්තටම ලංකාවේ සිටි විශේෂ ගුප්ත විද්‍යා සත්‍යවාදී ගවේශකයෙක් නැසීගිය මාකස් ප්‍රනාන්දු මහතා ❤❤❤❤ මාකස් ප්‍රනාන්දු මහතා තමා නාගොඩ අරියදාස සෙනවිරත්න මහතාසමග පලමු වතාවට රාවන මාලිගාව සීගිරිය ඇතුලත පිහිටා තිබෙන බවට සාක්ෂි ඉදිරිපත් කල මුල්ම දෙදෙනා නූතන යුගයේ ඒවගේම නාගොඩ අරියදාස සෙනවිරත්න මහතා "සීගිරි රාවන රාජදානිය පර්‍යේෂණග්‍රන්ථය " නිර්මාණය කරනවා

  • @SeethaAriyarathna
    @SeethaAriyarathna ปีที่แล้ว +22

    සක්ව්ති.රාවණරජුට.ජයවේවා.සිවිහෙලය.බැබලේවා

  • @RenukaMallawarachchi-b8j
    @RenukaMallawarachchi-b8j ปีที่แล้ว +8

    මේ වටිනා ග්‍රන්තය අලුත් පරම්පරාව වෙනුවෙන් නැවත මුද්‍රණය කරන්නේ නම් අපේ වැළලී ගිය ඉතිහාසය යළිත් ගොඩ දැමිය හැකි වනු ඇත. එය මහත් වූ පිංකමකී.
    තෙරුවන් සරණයි..! 🙏

  • @deepthichinthakapulasinghe1611
    @deepthichinthakapulasinghe1611 ปีที่แล้ว +7

    ධනුෂ් නියමයි ,ඔයා මාර සටනක් දෙන්නේ ,අපේ එවුන්ගේ ඇස් අරින්න .❤❤❤👍🙏ජයවෙිවා

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 ปีที่แล้ว +18

    අනිවාර්යයෙන්ම ඔබ තුමා මේ දේ කල යුතුයි..
    ආසයි බලන්න නිමා වූවාට පසු.
    ඔබ සැමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා මෙය නිම කිරීමට 🙏🏻🙏🏻🙏🏻 ජනතාවට සත්‍යය ලබා දීම ගැන ස්තූති වේවා🙏🏻❤️🙏🏻

  • @deepanisilva5509
    @deepanisilva5509 ปีที่แล้ว +15

    ඔබ දේපල ට th danush ඔබට ta නිදුක් නිරෝගී සුවය ලැබේවා theruvan saranai devipihitai 🙏

  • @brienrajapaksha
    @brienrajapaksha ปีที่แล้ว +19

    රාවණා රජතුමන්ට මාගේ නමස්කාරය.!!! 🙏🙏🙏

  • @kasunperera3828
    @kasunperera3828 ปีที่แล้ว +30

    කොග්ගල නිලමේ සිනමා නිර්මාණය බිහිවේවා! රාවණ බලයට ජය වේවා !

  • @priyankamahesh1848
    @priyankamahesh1848 ปีที่แล้ว +3

    කොග්ගල නිලමේ පොත් දෙක මම බැලුවෙ dhanush මහත්තයා නාලිකාවේ විකාශය කරපු එක අහලා.ඔබට ගොඩක් පින්.මේ සිනමා නිර්මාණය සාර්ථක වේවා.සියලු දෙනාගේ සහයෝගය ලැබේවා.dhanush මහතාණෙනි ඔබ ඔබේ නාලිකාවේ ස්වර්ණමය යුගය සනිටුහන් කරමින් ඉන්නෙ.ගොඩක් සතුටුයි. දම් සරා ශ්‍රීපාලි ඉරුගල්බණ්ඩාර මෑණියන් වත් ඔබේ නාළිකාවෙන් ලඟදීම දැකගැනීමට ආසාවෙන් ඉන්නවා.ඔබට ජය.

  • @chamikaramanamendra5957
    @chamikaramanamendra5957 ปีที่แล้ว +11

    මේ නිර්මාණය කිරීමට ශක්තිය ලැබේවා ඔබතුමා ට ජයවේවා

  • @iaranganidissanayaka6789
    @iaranganidissanayaka6789 ปีที่แล้ว +8

    දනුෂ් මල්ලි අද වැඞ සටහනත් හරිම වැදගත් තෙරැවන් සරණයි දෙවි පිහිටයි

  • @ranjansinha1744
    @ranjansinha1744 ปีที่แล้ว +3

    හරි වැඩේ.. නේ. මම අවුරුදු ගණනාවකට කලින් ඉඳන් දැනුම් තේරුම් ඇති කාලේ පටන් රාවණ රජතුමා ගැන අහලා තියෙනවා.. වයසින් මුහුකුරා යත්ම ලැබුණු දැනුම් සමග ( රට , ජාතිය ගැන බාල කාලයේ සිටම විශේෂ හැඟීමක් ඇති වි තිබු නිසාත් ) එතුමා අතීතයේ සිට ඇති බව විශ්වාස කරනවා. එය වියහැකි සත්‍යයක් මැයි. නමුත් මට මෙම ' කොග්ගල නිලමේ ' අසන්න ලැබුණේත‍් අදමයි.. 😮. ඔබලාට ස්තුතියි.. ❤❤❤ ජයවේවා.. !

  • @nishanmanjula1540
    @nishanmanjula1540 ปีที่แล้ว +13

    රාවනා අප්පචිචි පිහිටයි ඔබ දෙපලට සර්තක වෙවා සුපිරියටම ලස්සනට වැඩෙ නිම වෙවා

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 ปีที่แล้ว +14

    පොත් කියවීම උත්තම පුරුද්දක් හේ මාකස් ප්‍රනාන්දු මහත්මයා ලියූ ලිපි කියවීම තුළින් මගේ කියවීමේ රුචිකත්වය ඉතා දියුණු විය එක්තරා හිතවත් කෙනෙක් ඒ පුවත්පත් එකතුව මට ලබා දුන්නේ ය ඉතිහාසය දර්ශනය බුදුදහම සොබාදහම ගැඹුරින් තේරුම් ගැනීමට ඉවහල් වන නිර්මාණ කරන ඔබතුමාට ජය වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

    • @anurafernando7603
      @anurafernando7603 ปีที่แล้ว

      පුවත් පත් එකතුව අදවනවිට වටිණා
      එකතුවක් .
      එය ආරක්ෂා කර ගැණීම ඔබට පැවරුණු වගකීමක්.
      එහී තොරතුරු සිනමා පටය
      හැඩවීමට දායක විය හැක.

  • @kusalsilva1067
    @kusalsilva1067 ปีที่แล้ว +20

    ඉතාම හොද දෙයක්.. සාර්ථක නිර්මාණයක් වෙිවා.. 🙏🙏🙏 මෙි සිනමා නිර්මාණයට සියලු දෙනාම සමිබන්ධ වෙමු.. 🔥🔥

    • @anurakiriella1801
      @anurakiriella1801 ปีที่แล้ว +3

      ස්තූතියි කුමුදු මේවගේසිනමාවකට අතගසීමගන මොකද රාවන සක්තිය මේරටට ලබෙන මොහොතක නිසා. මේ කර්තව්‍ය සාර්තක වෙන්න කියලා මම ප්‍රාර්තනා කරනවා.

  • @gtbwalisundara9177
    @gtbwalisundara9177 ปีที่แล้ว +23

    මම ඔය පොතේ කොටස් දෙකම කියව, ලා තියනවා ,එය විශිෂ්ඨ කෘතිය කි❤🎉🎉

  • @NiluAyagama
    @NiluAyagama ปีที่แล้ว +4

    වටිනම සාකච්ඡාවක්.watinama කෙනෙක් එක්ක.හරිම සතුටුයි.

  • @dshdhammi7724
    @dshdhammi7724 ปีที่แล้ว +4

    සත්භාවයෙන් කලොත් අනිවාර්යයෙන් නොපෙනෙන බලවේගත් ඔබලාට උදව් කරන බව දැඩි විස්වාසයි එය එසේම වේවා සියළු හෙල වැසියන්⁣ෙග් හදවත් උද්දීපනය වන අතීතයට ආදරය කරන නැවතත් එවන් යුගයක් බිහි කිරිමේ සිතිවිලි පහල වෙන නිර්මාණයක්ම වේවායි අධිෂ්ඨාන කරමි

  • @NimalPrasad-u9x
    @NimalPrasad-u9x ปีที่แล้ว

    සුපිරි වැඩක් මේ වගේ දේවල් වෙන්න ඕනෙ ඔබතුමන්ලාට ගොඩාක් පින් මේ ඉතිහාසය මේ විදියට හරි සමාජ ගත කරන එකට මගෙ ජීවිතේ ගොඩක් වෙනස් කරපු මාරම පොතක් අනිවාර්ය බලනවා fillm එක
    ඔබතුමන්ලාට රාවණ ඉතිහාසය ජන ගත කරන්න තව තව ශක්තිය ලැබෙන්න ඕනේ
    රාවණා අප්පච්චිගෙ පිහිටයි ඔබතුමන්ලාට❤❤

  • @yamunaguruge7852
    @yamunaguruge7852 ปีที่แล้ว +17

    🌹🙏🇱🇰
    අධ්‍යක්ෂණය ජයන්ත චන්දුසිරි මහත්මා සමිබන්ද කරගන්න පුළුවන් වුනොත් සුපිරියක් වෙයි 🙏🙏🙏

  • @sahas_wathila
    @sahas_wathila ปีที่แล้ว +3

    කූමුදු නිශාන්ත මහතා මේ කර්තව්‍යය තූල ඉන්න
    එක ගැන හරි සතුටුයි.එතුමා මගෙ මාමගෙ පාසැල් කල මිතුරෙක්.රාවණා අප්පච්චි ගැනත්
    මා තුල තිබෙන්නෙ ලොකු භක්තියක්.කළ යුතුම
    දෙයක් කරන්න ලොකු පියවරක් තබන්න සූදානම් වන මොහොතේ මගෙත් සුබපැතුම්❤🎉

  • @dilaniwijayasinghe7021
    @dilaniwijayasinghe7021 ปีที่แล้ว +6

    මමත් හරිම ආස පොතක්. දෙපාරක් කියෙව්‍වා. හොද වැඩක්. බොහෝ ජනප්‍රිය වෙයි. අපි නොසිතන මේ‍ මාන්ස ඇසට නොපෙනෙන බොහෝ බලවේ‍ග ලෝකයේ තියෙනව. තුන්වෙනි කොටස එනව කියල තිබුනට තාම නම්‍ හම්‍බඋනේ නැහැ. සර්වප්‍රකාරයෙන්ම සාර්තක වේ‍වා. 🙏

  • @NiluAyagama
    @NiluAyagama ปีที่แล้ว +4

    කොග්ගල නිළමේ Dhanush vlog eken තමයි ඇහුවේ.ඊට පස්සේ internet eken පොත් දෙකම කියෙව්වා.මාර ආසාවෙන් කියෙව්වේ.දැන් තවත් සතුටුයි film එකක් විදියට දකින්න ලැබෙන එක .රාවණා අප්පච්චිගෙ පිහිටෙන් එය කර්තව්‍ය සාර්ථක වේවා.

  • @saralam.a4695
    @saralam.a4695 ปีที่แล้ว +11

    රාවනා රජ්ජුරුවන් ගැන මටත් ලොකු විශ්වාසයක් තියෙනවා මොකද මගේ සීයා කරපු රස වෙදකම රාවනා රජතුමාගේ වෙදකමක් නිසා. ඒ වෙදකමේ වටිනාකම දන්න නිසා.

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 ปีที่แล้ว +3

    හොඳ වෑඩ සටහනක් අපි ඉදිරියේදී ඒ දේවල් ගැන බලාපොරොත්තු සහගතව සිටිමු

  • @sakuarachchi1780
    @sakuarachchi1780 ปีที่แล้ว +4

    අද තමයි ධනුෂ් අය්යෙ ඔබ වැදගත්ම දෙන්නෙක් සමග සාකච්ඡා කලේ..🙏

  • @kumari2876
    @kumari2876 ปีที่แล้ว +8

    රාවණ ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි

  • @vaundaragayathri2571
    @vaundaragayathri2571 ปีที่แล้ว +3

    ධනුෂ් මහත්මයා ඔබට බොහොම ස්තූතියි.....මෙම වීඩියෝ එක වෙනුවෙන්...

  • @sujanimunasinghe9769
    @sujanimunasinghe9769 ปีที่แล้ว +2

    මෙම කර්තව්‍යය සාර්ථකව කිරීමට සියළු ශක්තිය ⁣ධෛර්යය ලැබේවා ....

  • @ariyawathiari5998
    @ariyawathiari5998 ปีที่แล้ว +2

    තුණුරුවන් සරනයි සියලුම දෙව් රැකවරනයි රාවණා රාජයාණන් වහන්සේට මාගේ නමස්කාරය කරමි නමස්කාර වේවා සැමටම රාවණා රජුගේ පිහිටයි !!!

  • @dumindawijesingha9130
    @dumindawijesingha9130 ปีที่แล้ว +11

    ❤❤❤ඡය වේවා...රාවනා ශක්තියට

  • @yasithagalakumbura6037
    @yasithagalakumbura6037 ปีที่แล้ว +2

    කොග්ගල නිලමේ පොත් දෙක ගන්න හිටියට තාම බැරි වුනා. අනිවාර්යයෙන්ම ගන්න ඕන. හොද වැඩසටහනක්.

  • @nalinijayarathna
    @nalinijayarathna ปีที่แล้ว +3

    රාවණා යුගය නැවත හෙලබිමේ පහල වේවා ! රාවණා ශක්තිය හෙලයින් තුල ජනිත වේවා ! හෙලයින්ට ජයවේවා ! සියලු යහපත සිදුවේවා !!! .......

  • @chandaniattanayake7184
    @chandaniattanayake7184 ปีที่แล้ว +6

    ඇත්තටම එය විශිෂ්ට නිර්මාණය ක් වේවි සුභපැතුම්🎉
    ණය

  • @diliniperera540
    @diliniperera540 ปีที่แล้ว +27

    මේ පොතේ තුන්වෙනි කොටස අපට කියවන්න ආසයි

  • @sandyakumari6189
    @sandyakumari6189 ปีที่แล้ว +2

    මේ කතාව මම කියවපු මගේ පියාණන් ගෙනා සිතුමිණ පුවත් පත සඳහන් කොටස් වශයෙන් පළ වූ පර්යේෂණ කතාව...අපූර්ව යි...

  • @mayadunna5720
    @mayadunna5720 ปีที่แล้ว +1

    මේ නිර්මාණය ඉෂ්ට සිද්ධ වේවා ඔබතුමාට ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 ปีที่แล้ว +1

    පුතා ඔයා ජානුගෙ ටෙලි නාට්‍යයෙත් හොද කොටසක් කරනව…හරිම. ලස්සනයි..
    දැන් මේ “ කොක්ගල නිළමෙ” කතවත් බලන්න හරිම ආසයි🙏💕💐සියලු දෙනාටම ජය

  • @lathakarunarathne5563
    @lathakarunarathne5563 ปีที่แล้ว +1

    ස්තුතියි. හරිම ආශාවෙන් වැඩසටහන බැලුවා

  • @maleeseethawakage3637
    @maleeseethawakage3637 ปีที่แล้ว +4

    මට විස්වාසයි බොහෝ දෙනෙක් මේ දේට උදව් කරනවා කියලා. ඒ තරමටම කව්රුත් ආදරෙයි ඒ කතා ඇහුවම මටත් ආසයි ඒ වෙනුවෙන් යමක් කරන්න,

  • @dharmadasarandunu4250
    @dharmadasarandunu4250 ปีที่แล้ว +2

    රාවණා රජතුමන්ට මාගේ නමස්කාරය වේවා..
    🙏🙏🙏♥️♥️♥️🙏🙏🙏

  • @wijesekarashantha7601
    @wijesekarashantha7601 ปีที่แล้ว +2

    දැනට අවුරැදු 10 කට විතර උඩදී තමයි මම කොග්ගල නිලමේ පොත කියෙව්වේ , ඇත්තටම ඒක පිස්සුවක්, ඇබ්බැහි වීමක්.
    මම තව තවත් කොග්ගල නිලමේ කොටස් තියෙනවද කියලා හැම තැනම හෙව්වා, internet එක පීරලා හෙව්වා. පුදුම ගැම්මක් හිතට එන පොතක්.
    කුමුදු මහතා මේ කරන්න හදන මේ වැඩේට හදවතින් සුභ පතනවා. ඒ වගේම පොත කියවද්දී මැවුන චිත්තරෑප නිර්මාණය තුලින් ඒ විදියට දකින්න ලැබෙයි කියලා විශ්වාස කරනවා.
    ජය වේවා.

  • @koreandreamparadise.2124
    @koreandreamparadise.2124 ปีที่แล้ว +4

    අති විශිෂ්ඨයි.
    බලංගොඩ ඓතිහාසික පුරවැසියෙක් විදිහට මට රාවනා අප්පච්චි ගැන තිබෙන හැඟීම තවත් දැඩි උනා

  • @dshdhammi7724
    @dshdhammi7724 ปีที่แล้ว +24

    දිලිප් ගුණවර්ධන මහතාට විශේෂ ස්තුතියක් පුදකල යුතුයි එතුමාගේ කුමේරාවත් සමග සියල්ල එලියට එනවා

  • @kamaniperera6718
    @kamaniperera6718 ปีที่แล้ว +21

    කුමුදු නිශාන්ත මහත්තයා සහ මාකස් මහත්තයාගෙ සම්බන්ධතාවය හරි පුදුමයි. ඒ ගැන හරි සතුටුයි ❤❤❤❤

  • @නිර්වානමග
    @නිර්වානමග ปีที่แล้ว

    තෙරුවන් සරනයි සියලු දෙනාටම.අනිවාර්යයෙන්ම සියලු දේ සාර්තක වෙවී බොහොම ඉක්මනටම..එ බලවෙග අනිවාර්යයෙන්ම ඔබලාට උදවු කරාවි.එයට කාලය එලබ ඇත.තෙරුවන් සරනයි පින්වත් ඔබලාට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවේවා නිදුක් නිරොගි දිර්ග ආයු ලැබෙවා ...🙏🙏🙏💜️☸️

  • @lakmalipremasiri9505
    @lakmalipremasiri9505 ปีที่แล้ว +1

    මේ කරන්න බලාපොරොත්තු වන මහඟු කාර්ය තෙරැවන්සරණින් රාවණා අප්පච්චිගෙ පිහිටෙන් සර්ථක වේවා! තෙරැවන්සරණයි! සියලුම දෙනාට

  • @spjayasinghe3778
    @spjayasinghe3778 ปีที่แล้ว +15

    කොග්ගල නිළමේ පොත මා අතට පත්වූ අති විශිෂ්ට කෘතියක් එම පොත් කොටස් දෙකම ඉතා ආසාවෙන් එක හුස්මට කියවගෙන යන්න පුළුවන්.ඒක කියවන කොට මමත් මනසින් ඒ අතීතය ට ගියා වගේ එහි තුන් වන කොටස කියවන්න හරිම ආසයි නමුත් එය හොයාගන්න ලැබුනේ නැහැ.

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 ปีที่แล้ว +13

    ඉතාමත් ස්තුතියි හැමදෙනාටම මේ අධ්‍යාත්මික කෘතිය සිනමා නිර්මාණයකට නමි සුදුසු නොවේ අධ්‍යාත්මික දේ සැඟවිලා තිබෙන එකහොඳයි. සුදුස්සාට එය සොබාදහමේන්ම ලැබෙනවා.🌿🌷

    • @maleeseethawakage3637
      @maleeseethawakage3637 ปีที่แล้ว +4

      මම හිතනවා මේ සැගවී තිබෙන අපේ ඉතිහාසය හෙළයේ හැමෝම දැනගත යුතුයි. ඒකනේ මම උනත් මේ ගැන (අපේ හෙළය )ගැන ඒ විරුවන් ගැන නියමා කාරයෙන් දැනගත්තේ

  • @kumudunisakalasooriya1126
    @kumudunisakalasooriya1126 ปีที่แล้ว +1

    අපගේ හෙළ ඉතිහාසය රාවන අප්පච්චි ගැන අනාගත පරපුරට දායාද කරන්න ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා බුදු සරණයි 💖💖

  • @chamilafernando5941
    @chamilafernando5941 ปีที่แล้ว +4

    ජය වේවා!!! සර්ව සාර්ථක වේවා!!🙏🙏💗💗

  • @skolesuresha5233
    @skolesuresha5233 ปีที่แล้ว +7

    කොග්ගල නිළමේ විශිෂ්ඨ සිනමා පටියක් වෙනවාමයි.
    අදටත් ජන්තු සහ මකර ඇතුළු සෙන්පතියන් අදටත් ආධ්‍යාත්මික මේ හෙළ බිමේ ජීවත් වෙන බවයි පරම සත්‍යය.
    ජය ශ්‍රි සිව් හෙලේ

  • @basnayakakusum1017
    @basnayakakusum1017 ปีที่แล้ว +1

    ඇත්තටම මම රාවණ ඉතිහාසය පිළිබඳව පුදුම කැමැත්තක්, ඇල්මක් ,තියනවා. මේ කටයුත්තට දායක වෙන්න ශක්තියක් නෑ.ඒත් මේ කටයුත්ත අති සාර්ථකව සිදුකරන්නට..දායක විය හැකි කෙනෙක් ඉක්මණට මුණ ගැසුවා කියලා හදවතින්ම ප්‍රාර්ථනය කරනවා.කොග්ගල නිලමේ පොත පිළිබඳව දැනගත්තෙ සියත රාවණා වැඩසටහනට සම්බන්ධ වන නිතිඥ, තාමරශී වික්‍රමනායක මහත්මියගෙන්, ඒත් තවම මේ කෘතිය කියවන්න අවස්ථාව ලැබුනෙ නැහැ. ඉක්මන් දිනයකදීම මේ කෘතිය සිනමා නිර්මාණයක් විදියට දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනය කරනවා.

  • @upalifernando4575
    @upalifernando4575 ปีที่แล้ว

    මෙ බුදුන් උපන්දෙශයයි එ බුදුන් ඉපදීමට ප්‍රථම සිටි ශක්විති පරපුර රාවණා පරපුයි , නැවතත් ශක්විපරපුරක් බිහිවිම අවශ්‍යතා ඇත, එ මතු බුදු වන බුදුන් පහළ විමට ප්‍රතම එයට මෙය අවශ්‍යතාවයක් වියහැක . ජය පතමි . හෙළයට ජය .

  • @dilipfernando9535
    @dilipfernando9535 ปีที่แล้ว +9

    ආදම් සහ ඒවගේ උපත සිදුවු ආකාරය මෙම පොතේ සඳහන්ය.ආදම් ගේ කන්දයි.

  • @HemalathaDedigamuwage-lc9rl
    @HemalathaDedigamuwage-lc9rl ปีที่แล้ว +1

    ඔබ thumata රාවණා නිර්මාණය කිරීමට බුදු saranina රාවණා sakthiya dahiriya lebawa

  • @Wisdam-TV
    @Wisdam-TV ปีที่แล้ว +2

    නියමයි පුතා. සුපිරි වැඩක්. 🎉

  • @sandyawijeratne5290
    @sandyawijeratne5290 ปีที่แล้ว +6

    🎉🎉🎉❤❤❤
    මාත් මේක ආසාවෙන් ඇහුවා.

  • @නත්ථිරාගසමෝඅග්ගි

    විශිෂ්ටයි විශිෂ්ටයි මේවනෙ danush අයියෙ වැඩ.මම බොහොම ආසාවෙන් කියවපු පොත් දෙකක්.මේකෙ තුන කොටසෙ අත්පිටපතක් තියෙනවා කියල අහල තියෙනවා.ඒක එළි දක්වන්න කියන්න ඔවුන්ට.

  • @මධර්මසේනTvMaDharmasenaTv
    @මධර්මසේනTvMaDharmasenaTv ปีที่แล้ว +4

    ස්තූතියි ධනුෂ් මහත්තයා

  • @shachashimin1836
    @shachashimin1836 ปีที่แล้ว +39

    හැබැයි වින්දනය උදෙසා පොතෙ ඇති සිදුවීම් වලට කිසිදු හානියක් නොවිය යුතුයි. ඒ තරම් පොතට සහ එහි අන්තර්ගතය ට ආදරෙයි.

  • @dhanushka1258
    @dhanushka1258 ปีที่แล้ว +2

    ඉක්මනට film එක හදන්න ශක්තිය ලැබේවා

  • @priyanigunarthna6677
    @priyanigunarthna6677 ปีที่แล้ว

    ඇත්තටම ඔව් හොද කතාවක් කාල බීලා නිකංම මැරිලා යනවා මිනිසුන් මේ ගනුදෙනුව තේරුම් ගත යුතු කාලය පැමින ඇත දැන්වත් ණය කාරයෝ නොවී .....
    දනුෂ්ක හොද ආරම්භක පෙර නිමිත්ත්ස්ක්👍🌷

  • @LaknkaNo01
    @LaknkaNo01 ปีที่แล้ว +9

    දැන් හෙළයේ නැගිටීම කාටවත් නවත්තන්න බැරිවෙයි.

  • @UpunyaDissanayaka-ri7kj
    @UpunyaDissanayaka-ri7kj ปีที่แล้ว +3

    Mehi jeewaya harima sathyai.siyalla sartaka wewa!!!

  • @samithananda5312
    @samithananda5312 ปีที่แล้ว

    ඉතාමත් හොද වැඩක් පුංචි අදහසක් දෙන්නම් අයියා සිනමා රූප black and white දෙන්න බලන්න බන්ධණ චිත්‍රපටය කලා වගේ

  • @Poorgirlsdiary
    @Poorgirlsdiary ปีที่แล้ว +1

    Thank you so much danush..godak kal idan balaporoththuwen hitiye mona channel ekakin hari me pothe review ekak dai kyla.

  • @t.hsamanthi6262
    @t.hsamanthi6262 ปีที่แล้ว +1

    Lankawe number 1 wenawa oya kathawa.suba gaman
    Budu saranai !

  • @chamilajayamanne5132
    @chamilajayamanne5132 ปีที่แล้ว +5

    රාවනා අප්පච්චී ජීවමානයි. ❤

  • @kusinarachathuri3458
    @kusinarachathuri3458 ปีที่แล้ว +16

    Our king Rawana ❤

  • @GayaniSriperera
    @GayaniSriperera 3 หลายเดือนก่อน +1

    මම කියවලා තියෙනවා මේ පොත pdf එකක්.

  • @nimeshirugalbandara5352
    @nimeshirugalbandara5352 ปีที่แล้ว +2

    කඩවල් කනපිට හරවලා හෙන ගේමක් දීල ඔය පොත හොයාගන කියෙව්වෙ මම 🙏❤️

  • @hasanthalakruwan8578
    @hasanthalakruwan8578 ปีที่แล้ว +1

    නියම වැඩක්❤.

  • @dalanjalaranaweera4717
    @dalanjalaranaweera4717 ปีที่แล้ว

    මගේ රාවණා නිරිදුන්ට ජය වේවා !!!!!!!!!!

  • @deepanisilva5509
    @deepanisilva5509 ปีที่แล้ว +4

    අපිත් අනිවාර්යයෙන් film එක බලන්න එනවා

  • @nilukakumari1834
    @nilukakumari1834 ปีที่แล้ว +1

    Rawana daweyanta mage namaskaraya wewa mulu loka sathwayama araksha karanna rawana daweyange nagitima ethama awassyai.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @anulavithana5913
    @anulavithana5913 ปีที่แล้ว

    Thank you dhanush you realy do what is really needed .I have read both books and even then I knew it was the reality. I have spoken with people who were dead and gone .Thank you again.👍🙏❤️

  • @nalakawijerathne281
    @nalakawijerathne281 ปีที่แล้ว +3

    නියම නලුවෙක් මොහු.❤❤

  • @athulanishantha3667
    @athulanishantha3667 ปีที่แล้ว

    අදටත් මම ගාව ඔය පොත තියෙනවා .ජයක්ම වේවා🙏

  • @niroshanarangoda227
    @niroshanarangoda227 ปีที่แล้ว +2

    කන්දෙගම මහත්මයා ත් එකතු කරගන ඔය නිර්මාණය කරා නම් හොදයි එතුමාටත් ඔය කියනදේවල් ගැන අත්දැකීම් ඇති අනිවාර්යෙන්ම ❤

  • @secretofceylon15
    @secretofceylon15 ปีที่แล้ว +3

    ජය ශ්‍රී !

  • @anilkannagera1712
    @anilkannagera1712 ปีที่แล้ว

    Isthuthi pin wath oba siyalu denatama thunuruvan saranai siyalu Devi rakavaranai ravana niridu pihitai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @themalgunasinghe395
    @themalgunasinghe395 ปีที่แล้ว +6

    චරිත් අබේසිංහට සෑහෙන උවමනාවක් තිබ්බ රාවණාගෙ චිත්‍රපටයක් කරන්න.තිර පිටපතක් එහෙමත් ලිව්ව.නමුත් එක ආවෙ නෑ.ඔහුත් කැමතිවෙයි කියල හිතෙනව.

  • @GayaniSriperera
    @GayaniSriperera 3 หลายเดือนก่อน +1

    මේ පොතේ දැන් සිද්ද වෙන අනාගතය හරියටම කියලා තියෙනවා.යුද්දය ගැන.

  • @vajiraranasinghe1968
    @vajiraranasinghe1968 ปีที่แล้ว

    Very important discussion love to watch movie❤👌👍

  • @lahiruprabhashwara7721
    @lahiruprabhashwara7721 ปีที่แล้ว +1

    Obata bohoma pin danushka aiyye.

  • @deepthichinthakapulasinghe1611
    @deepthichinthakapulasinghe1611 ปีที่แล้ว +2

    එක හුස්මට කියවපු පොතක් ❤❤👍

  • @hasanthalakruwan8578
    @hasanthalakruwan8578 ปีที่แล้ว +2

    3වැනි කොටස තියෙනවද කියලා විස්තරයක් කියන්න ධනුෂ් ❤