අපේ රටේ අද්භූත වනාන්තරයක අද්භූත සත්වයෝ කන්දේගම මහතා ප්‍රථම වතාවට හෙළිකරයි | උපන් ගෙදර

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ต.ค. 2024
  • 🔹 පරිසරවේදී තිලක් කන්දේගම මහතා
    Mysterious creatures in a mysterious forest
    👉🏼 Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි ✅
    👉🏼 තාමත් අපිව Subscribe කරලා නැත්තම් දැන්ම අපිව Subscribe කරලා එකතු වෙන්න 🔔 ✅
    🔹 ✅ Like ✅ Share ✅ Comment ✅ Subscribe
    ⭕ © For Copyright Matters
    🔹 Please Contact Us At ► : dhanushvlogssl@gmail.com
    ➤ Dhanush Vlogs SL 📞 077 501 66 11
    #ThilakKandegama #තිලක්_කන්දේගම#හෙළ_වෙදකම #Indigenous_Medical_Practitioner #Doctors#kandegama#Sri_lanka#Dhanush#Sri_Lankan_Doctors#Sinhala_Weda_Urumaya​​ #Thilak_Kandegama
    තිලක් කන්දේගම l Thilak Kandegama
    තිලක් කන්දේගම l Thilak Kandegama
    තිලක් කන්දේගම l Thilak Kandegama
    #විශ්ව_ශක්තිය#අත්භූත_සිදුවිම්#අත්භූත_ස්ථාන#පුරාවෘතයන්#Narayandevi #Ganesha #Statue #Gurukamn #Manthara_Gurukam #SinhalaStory #Ravana #Ancient_Sri_Lankan_Martial_Art #Angampora#අංගම්පොර #සටන්_කලාව#Spark #aliens #alienlife #conspiracy #space #spacetravel #isanybodyouthere #nasa #spacex

ความคิดเห็น • 265

  • @vijiviji5112
    @vijiviji5112 3 ปีที่แล้ว +74

    හැමදාම ඔබතුමන්ගේ වැඩසටහන් බලනවා.හරිම ආසයි අහන් ඉන්න.නිදුක් නිරෝගී සුව ලැබේවා .තෙරුවන් සරණයි ඔබටත් ..ධනුශ් ඔබටත් ❤️❤️

    • @kfckfc2576
      @kfckfc2576 3 ปีที่แล้ว +1

      Theruwan,saranwewa

  • @manjulawithana1180
    @manjulawithana1180 3 ปีที่แล้ว +81

    පින් ඇත්තෝ මේ හඩ සමග එකතු වේවි ....සිව්හෙළයට පුනර්ජීවය දෙන්නට..

  • @namalifernando3867
    @namalifernando3867 3 ปีที่แล้ว +48

    අහගෙන ඉන්න ආසයි........තෙරුවන් සරණයි ඔබතුමන්ට .දීර්ඝායුෂ ලැබේවා !!!

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera3829 3 ปีที่แล้ว +70

    මාර ලස්සනයි පුදුම ලස්සනක් මත් වෙනවා මේ මගේම රටද මේ පුන්‍ය භූමිය රකින්නට වෙර දරන ඔබතුමන්ලාට දීර්ගායූ වේවා තුනුරුවන් සරනයි කියා ප්‍රාර්ථනා කරමි

  • @beautyworld2889
    @beautyworld2889 3 ปีที่แล้ว +30

    වැඩසටහනක් එනකල් බලන් හිටියේ..
    තෙරුවන් සරණයි...
    සියලුම කටයුතු සාර්ථක වේවා..

  • @rmchandralatha5856
    @rmchandralatha5856 3 ปีที่แล้ว +20

    සුන්දරම කතාබහක් එතුමා ට සතරවරමි දෙවියන්ගේ පිහිටයි

  • @TheNscolombage
    @TheNscolombage 3 ปีที่แล้ว +27

    හැමදාම ධනුෂ් ගේන කන්දේගම විද්වතාවන්ගේ කතා ඉතාමත් වටිනවා මගේ පුංචි පැටව් තුන්දෙනා ම අහනවා. බුදුසරණයි 🙏🙏🙏🙏

  • @nayanamadhushani2385
    @nayanamadhushani2385 3 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ගමිපලාත අපුරු ගැමි සුන්දරත්වය විදගෙන ජිවත් වීම ලැබිමත් වාසනාවක්,තෙරුවන් සරණයි තිලක් කන්දේගම මහතා සහ ධනුෂ් අයියෙ ඔබටත්

  • @ashansilva2098
    @ashansilva2098 3 ปีที่แล้ว +16

    අපි හරිම ආදරෙයි ඔබ තුමාට ,දීර්ඝායුශ වේවා ඔබ සැමට🙏🙏🙏🙏🏆❤❤❤

  • @hasithakalum8297
    @hasithakalum8297 3 ปีที่แล้ว +16

    තෙරුවන් සරණයි ඔබතුමාට.දීර්ඝායුෂ ලැබේවා.❤️🙏

  • @gayantharaka7630
    @gayantharaka7630 3 ปีที่แล้ว +11

    ඉතාමත් වටිනා සච්චාවක් දිගටම කරගෙන යන්න

  • @sriyanikonara5915
    @sriyanikonara5915 3 ปีที่แล้ว +3

    ඔබතුමා සිටින නොබලපු වැඩසටහනක් නැති තරම්. දීර්ඝායුෂ වේවා ඔබතුමාට. ස්තූතියි ධනුෂ්

  • @ashokabandara7745
    @ashokabandara7745 3 ปีที่แล้ว

    හිත නිවන් ගියා මැතිදුනී.... අපේ ඒ සුන්දර මතකයත් අවදි උනා මැතිදුනී.... හරිම පුදුමයි මැතිදුනී... ඔබ වැනි උතුම් මිනිසකුගෙ මේ හඩ මේ දේශනා අහද්දි බුදු බන ඇහුවා හා සමානව හිත නිවන් යනවා මැතිදුනි ඒ සතුට මේ වදන් ඇසීමෙන් සිතට ඇතිවෙන ඒ උද්දාමය විස්තර කරන්න අකුරු වචන මදි මැතිදුනී.. දීර්ඝායුෂ වේවා තිලක් කන්දෙගම මැතිදුනි .. තුනුරුවන්ගෙ බලයෙන් නිදුක්නීරෝගි චිර ජීවනය වේවා මැතිදුනි... ඔබ අපේ ශක්තියයි මැත්දුනි... දනුශ් මල්ලි ගොඩක් දවසකින් ඔබගෙ මෙවනි ව්ඩියො එකක් බැලුවේ ඔයට බොහොමත්ම ස්තුතියි දිරිය ශක්තිය ධෙර්‍ය්ය ලැබේවා ඔබට මල්ලි....තෙරුවන් සරනයි .....🙏🙏🌹🌹🌹👍👍👍💎💎

  • @thamarathamara7618
    @thamarathamara7618 3 ปีที่แล้ว +4

    සුන්දර ලස්සන කතා ගොඩයි මෙතුමාවගේ හැමෝම මගේ රටට ආද්‍රෙයි නම් මගේ රට ගොඩක් සරු සාරයි..ඔබදෙපලටම ගොඩක් ස්‍තුතියි .ගොඩක් පිං මේවගේ සාකච්ඡාවක් ගෙන ආවාට 🙏🙏🙏🙏🙏

  • @ramanijayalath3144
    @ramanijayalath3144 3 ปีที่แล้ว +1

    හරිම ආසාවෙන් බැලුවා. ඔබතුමාගෙ වීඩියෝ කොහොමත් මං ආසාවෙන් බලනව.ඒත් මේක....හරිම සුන්දරයි. කන්දෙගම මහත්තයා මගෙ වීරයෙක්. එතුමාගෙ උපන් ගම ,ගෙදර පුදුම ආසාවකින් බැලුවෙ.බොහොම ස්තුතියි ඔබට. පින් ඒ වගේම.

  • @NATURE_with_RJ-c6b
    @NATURE_with_RJ-c6b 3 ปีที่แล้ว +3

    හරිම ආසයි ඒවගේ අතීතයේ තිබුන වගේ සමාජයකට සහ ඒ වගේ පරිසරයකට යන්න.අද සමාජෙ එක්ක බලද්දි එදා හරිම එකමුතුයි,සුන්දරයි,අහින්සකයි ❤❤

  • @dhammikaperera4685
    @dhammikaperera4685 3 ปีที่แล้ว +8

    අපට ඔබතුමාගේ වැඩසටහන ඇහුවාම අපට දුක් හිතෙනවා ඇස් වලට කදුළු එනවා .අපේ රටට උන දේ ඇහුවාම 😢😢😢😢😢😢😢😢

  • @prabathchandika6317
    @prabathchandika6317 3 ปีที่แล้ว +4

    සම්මා සම්බුදු සරනයි නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා තිස්තුන් කෝටියක් දෙවිදෙවතාවුන්ගේ ආරක්ෂාව ලැබේවා සර් ඇතුලු සියලුම දෙනාට

  • @malihandugala5985
    @malihandugala5985 3 ปีที่แล้ว +14

    අපි කොළපත් වලින් හදපු පනිට්ටු වලින් ලිදේ නෑව ඔබතුමාට තෙරුවන් සරණයි.

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera3829 3 ปีที่แล้ว +29

    ඔබතුමා මෝඩ නෑ ජාති ජාති මේ රටට වාසනාවන් ඔබතුමා වගෙ අය මේ රටේ බිහි වේවා

  • @wasanthapremarathne1583
    @wasanthapremarathne1583 3 ปีที่แล้ว +9

    ඉතා සුන්දර කතාවක් !!!!

  • @naena.3972
    @naena.3972 3 ปีที่แล้ว +2

    ඔබතුමා, ගේ වැඩ සටහන් ඉතාමත්, අසාවෙන් අහන්නේ, බලන්නේ, දනුෂ් ඔයාට ගොඩක් පින්, මෙවෙනි විද්වතුන්,අපිට හැමදාම පෙන්වා දෙනවට, මේ තමයි රටේ සම්පත්, මේ රට බාර දෙන්න ඕනේ මේ අයට, බුදුසරණයි. කතරගම දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @enokaperera1232
    @enokaperera1232 3 ปีที่แล้ว +6

    ඔබතුමා ගම ගැන කියනකොට මාත් මනසින් ඒ ගමෙ ජිවත් වෙනවා වගෙ දැනෙනවා. කොච්චර ලස්සන ගම් අපෙ රටේ තියෙනවද🙏🙏🙏

  • @Devindy4334
    @Devindy4334 3 ปีที่แล้ว

    ඔබ තුමාට සෙතක් ශාන්තියක් යහපතක්ම වේවා 🙏🙏🙏 ඔබ තුමා නම් රව්ලු රාවණයන්ගෙ ශක්තිය තමා ඒ මගේ සිතේ ඇති වන සිතුවිලි වලින් එකක් ඔබ තුමා මේ රටේම සම්පතක් කෘෂිකර්මයෙන් මේරටේම ප්‍රගතිය ඇති කර ගන්න ඔබ තුමාට ශක්තිය ධෛර්යය ලැබේවා අධිට්ඨාන කරමි යම් දිනයකදී මේ උතුම් රට එදා තිබු තත්ත්වයට පත් වෙනවා නිසැකයෙන් ඒ ශක්තිය ඔබ තුමාට සොබාදහම තුලින් අනිවාර්යයෙන්ම ලැබෙන බව සත්තයි අවිවාද නැ නේද පරිස්සමින් ඉන්න ඔබ තුමාට නිදුක් නීරෝගී සුවපත් බව ලැබේවා 🙏🙏🙏

  • @salikarajaguru7015
    @salikarajaguru7015 3 ปีที่แล้ว +1

    මමත් නුවර ගමෙ කෙනෙක් අනෙ ඔබතුමා ගෙ කතාව අහන්න අහන්න ආසයි.අපිත් පොඩි කාලෙ විදපු දෙවල් මයි ඔබතුමා රටක් වටින කෙනෙක්.දිර්ඝායුශ ලැබෙවා බුදු සරනයි .

  • @sheham
    @sheham 3 ปีที่แล้ว +5

    Mr. Kandegame, it's a pleasure listening to you with your experience. So much to learn. May the Triple Gem Bless you!!!

  • @vasanagunawardhana811
    @vasanagunawardhana811 3 ปีที่แล้ว +3

    ඇත්තටම සතුටුයි.. අපේ පරණ ගමේ සුන්දරත්වය... අදටත් ඔවැනි ගම් තියෙනවා. නමුත් පොඩි පොඩි වෙනස්කම් ඒ ගම්මාන වලටත් සිද්ධ වෙලා. ගමට නෙවෙයි ඒවායේ ඉන්න මිනිස්සුන්ට. මිනිස්සු කුහක වෙලා.

  • @sajisoysa8244
    @sajisoysa8244 3 ปีที่แล้ว +3

    ඇත්තටම ලස්සනයි මෙි පරිසරය..

  • @oritmaapparel
    @oritmaapparel 3 ปีที่แล้ว +1

    ආදරණීය සිරිලක් පුණ්‍ය භූමියට මාගේ නමස්කරය වේවා ......🙏🙏ඔබතුමාට ගොඩාක් පිං මේ කරන කර්තව්‍යයට.

  • @jayanikaluwaraachchi8581
    @jayanikaluwaraachchi8581 3 ปีที่แล้ว +1

    හරිම ලස්සන නිදහස් තැනක් ගමේ ලස්සන දකින කොට ඇගෙන් අමූතූම හැගිමක් ඇති වෙනවා ඔඛ දෙන්නාට දෙවි පිහිටයි

  • @roseldefrancisco8248
    @roseldefrancisco8248 3 ปีที่แล้ว +1

    වටිනා සාකච්ඡාවක්❤❤❤තෙරැවන් සරණයි

  • @මල්ලිකාඅබේසිංහ
    @මල්ලිකාඅබේසිංහ 3 ปีที่แล้ว

    ඔබ තුමාට නිරොගි සම්පත්තිය ලැබේවා කතාව අහලා අවුරුදු 56 එහා මන් ගියා මන් ඉපදුන මගේ උපන් ගමට මට මැවි මැවි පෙනෙනවා ඇස් දෙකට කදුලු උන්නවා එ අතිතය මතක් වෙන කොට මගෙ ගමත් ඔය වගෙමයි හරිම ලස්සනයි කදු වතුර කඩා හැලෙන අරදුනු ඇල්ල වතුර ගලා යන ලොග්ගල්ලා ඔය ලස්සන නමුනුකුල කන්ද තවත් ව්ටේම කදු යායවල් කුබුරු යායවල් අනේ ලස්සන මගේ ගම බදුල්ල පස්සර සැමදා දිලේවා මගෙ උපන් ගම තුනුරුවන් සරනයි

  • @සියලුසත්වයොසුවපත්වේවා

    බුදු සරනයී ..

  • @thamarajayasiri416
    @thamarajayasiri416 3 ปีที่แล้ว +1

    මේ අපේ පළාත. හරිම ආසාවෙන් බැලුවා.හරිම සුන්දරයි. බුදු සරණයි!.

  • @manoriperera1160
    @manoriperera1160 3 ปีที่แล้ว +2

    ඔබතුමන්ට දීර්ඝායු වේවා! තෙරුවන් සරණයි!🙏🙏🙏

  • @wasantharani3168
    @wasantharani3168 3 ปีที่แล้ว

    බොහොම වටිනා සුන්දර සාකච්ඡාවක් හරිම ආසාවෙන් බැලුවා බොහොම පින් මෙවැනි විඩියෝ අපි වෙනුවෙන් ඉදිරිපත් කරනවාට තෙරුවන් සරණයි

  • @maheshpremaratne8354
    @maheshpremaratne8354 3 ปีที่แล้ว +13

    අනේ කන්දේගම මහත්තයගෙ කතාව කොතරම් සුන්දර ද..ඔබ තුමාට දිර්ඝායුෂ වේවා..🙏🏽🙏🏽

  • @bwsskumari5462
    @bwsskumari5462 3 ปีที่แล้ว

    මෙතුමාගේ නිර්මාණ කථාව අහන්න අහන්න ආසයි බූදෘ සරණයි

  • @දැක්ම-ඤ6ම
    @දැක්ම-ඤ6ම 3 ปีที่แล้ว +3

    🙏🙏🙏💕💕💕🌼🌼🌼💞💞💞💞 අයුබොවන් තෙරුවන් සරනයි දෙව්පිහිටයි ඔබතුමා ඇතුළු සැමටම සෙතක් සාන්තියක් යහපතක්ම වෙත්වා 🙏🙏🙏💕💕💕🌼🌼🌼💞💞💞

  • @pill4514
    @pill4514 3 ปีที่แล้ว

    හරිමසුන්දරත්වයෙන් යුතු කතාවක් මගේ ගමෙ ගෙදර සිහිවුනා අපි එක සමානයි වගේ හිතෙනවා මෙවා අහන්න ගොඩක් ආස ඒකයි බුදු සරනයි ඔබතුමා ලට

  • @champikapriyadarshani3959
    @champikapriyadarshani3959 3 ปีที่แล้ว

    ලස්සන කතාවක් ඇහුම්කන් දුන්නා .බොහොම pin shama dayakathama🙏🙏🙏 tunuruwangema saranai

  • @chamilkadinesh9771
    @chamilkadinesh9771 3 ปีที่แล้ว +1

    දනුශ් අයියා කන්දේ ගම මහත්තයාගේ අතේ තියන මුද්ද ගැන වීඩියෝ එකක් කරන්න.. ඒක ලොකු බලගතු මුද්දක්

  • @devamanikwt7255
    @devamanikwt7255 3 ปีที่แล้ว

    හරිම ආසයි අහන් ඉන්නත්. ඇත්තටම කන්දේගම මහත්තයෝ මමත් හරි ආසයි ගමට ගමේ කමට. මේ දේවල් ඔබ තුමා කතා කරද්දි මමද මේ කතා කරන්නෙ කියල හිතෙනව. ඔවැනි අදහස් ම තමා මටත් මගේ හිතෙත් ඇති වෙන්නෙ. මන්ද අපි කව්රුත් කවද හරි සසරේ එකට ඉන්න ඇති. ඔබ තුමාට දීර්ගායු වේවා

  • @priyasilva5086
    @priyasilva5086 3 ปีที่แล้ว +1

    හරිම ලස්සන ගමක්.ඔබ තුමාගේ කතා අහන විට රෑ එලිවෙනව දැනෙන්නෙ නැහැනේ

  • @ketakibhadhra8680
    @ketakibhadhra8680 3 ปีที่แล้ว +3

    😌 දීර්ඝායුෂ ලැබේවා සර්ට..🙏🙏

  • @syedjaan3165
    @syedjaan3165 3 ปีที่แล้ว +1

    ඔබතුමාට .තෙරැවන් .සරනයි .දෙවිපිහිටයි

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 3 ปีที่แล้ว +2

    වාසනාවන් ....සපරගමුවෙ හෙලයා...නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා !!!

  • @krishansanjula805
    @krishansanjula805 3 ปีที่แล้ว +5

    ඔබ දෙපලටම තෙරුවන් සරණයි🙏♥️

  • @siriyasriya8643
    @siriyasriya8643 3 ปีที่แล้ว

    හැමදාම ඔබතුමාගේ වැඩ සටහන් බලනවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @shiromawijekoon1057
    @shiromawijekoon1057 3 ปีที่แล้ว

    Harima sundarai thawathawath ahaninna asai DEERGAYU WEWA OBATHUMANLATA NIDUK NEEROGEE BAWA SAMAGIN ..🙏🙏🙏🙏🙏👍👍👍👍

  • @sujathasriyakanthi6010
    @sujathasriyakanthi6010 3 ปีที่แล้ว

    හරි අසා හිතෙනවා ඔබ තුමගෙ කතා අහන්න , බුදු සරනයි

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 2 ปีที่แล้ว

    Theruwansarani 🙏🙏🙏🌷🙏
    Sonduru sobhadahame, soduru sobhadahame guruwarayakuge soduru kathawak, athishayinma sodurui.......bohoma pin 🙏🌷🙏 Dhanush

  • @shamaleeweerakoon9351
    @shamaleeweerakoon9351 3 ปีที่แล้ว +1

    හරිම තෙත් පරිසරයක්...හරිම වටින කතාවක්

  • @anushanilanthi2968
    @anushanilanthi2968 3 ปีที่แล้ว

    අපේ තාත්තත් හැදිලා තියෙනේනෙ අයගම ප්‍රදේශයේ. තාත්තගේ සීයා ළඟ.ඔහු රබර් වත්තක සේවය කරලා තියෙන්නේ , වත්ත බලාගෙන. ඉතිං තාත්තා ගමේ විස්තර කියන කොට අපි හරිම ආසාවෙනං අහන් ඉන්නවා. කන්දෙගම මහත්තයාගේ ගමේ විස්තර බලන කොට ඒ අතීතයට හිත ගියා තාත්තා කිව්ව කතා මතක් වෙලා. ස්තුතියි ධනුෂ් විස්තර ගෙන ආවාට. කන්දෙගම මහත්තයාගේ වැඩ සටහන් හරිම ආසාවෙන් බලනවා. තෙරුවන් සරණයි ඔබට!

  • @anulaamarasooriya4546
    @anulaamarasooriya4546 3 ปีที่แล้ว

    Harima asawen baluwa .awasanaya asata kadulu awa mage gamath oyawagema ithihasayak thibena lassana gamak kothmale lassanai mage gamata ihalin gratewestan kanda puluwannam kawadaho maywage program ekak karanna 🙏🙏🙏💐💐💐👌❤️❤️❤️❤️theruwan saranai

  • @priyankasenanayake4015
    @priyankasenanayake4015 3 ปีที่แล้ว

    මුළු දවස තිස්සෙම අහන් ඉන්න පුළුවන්.භාවනාවක් වගෙයි.ස්තූතියි කනදේගම මහත්මයා. ස්තූතියි ධනුෂ් මහත්මයා.🌸🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼

  • @anomakumari1120
    @anomakumari1120 3 ปีที่แล้ว +1

    Harima aasawen ahagena inne.
    Ada kale daruwsnta me katha ahanna denna oona..monatharam watinawada..

  • @sanathkarunanayaka2791
    @sanathkarunanayaka2791 3 ปีที่แล้ว

    Harima Sundara Katha Bahak. Ahagena Ennakota Nodanima Mage Punchi Kalayata Giyaa.

  • @allpcgamersl1092
    @allpcgamersl1092 3 ปีที่แล้ว +16

    දැම්ම ගමන් ආවේ 💯💪💪😎😎

  • @pasindulakshan1468
    @pasindulakshan1468 3 ปีที่แล้ว

    වචනයක් ගානේ ඉගන ගන්න දෙයක් තියේ...🙏🙏🙏 pin Dhanush aiye... thawa me wadasata han karanna puluwan wewa🙏🙏

  • @tolalithaedirisinghe3217
    @tolalithaedirisinghe3217 3 ปีที่แล้ว

    Harima lassanai .harima sathutui asawen .bealuwa.oba samata theruwan saranai sthuthiewawa

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 3 ปีที่แล้ว +4

    Oba tumata dirgausa labewa budu saranai devi pihitai marama lassanai godak pin apita mewa pennuwata

  • @pasathpasath9923
    @pasathpasath9923 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබතුමාට බොහොම පිං ස්තුතියි ධනුෂ්ක.

  • @gayomapremarathna9693
    @gayomapremarathna9693 3 ปีที่แล้ว

    මමත් ඒ පැත්තෙ ගිහින් තියෙනවා හරිම ලස්සනයි තෙරුවන් සරණයි දීර්ගායු ලැබේවා

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 3 ปีที่แล้ว

    ලස්සන කතාව අහගෙන ඉන්න ආසයි වගේම , ඔලු දියඇල්ල හරිම ලස්සනයි . 🙏🙏🙏🙏🙏🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳

  • @rathayayavilasini644
    @rathayayavilasini644 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබතුමා ට.දිර්ඝයු..පතමි

  • @chandrapushpalatha430
    @chandrapushpalatha430 3 ปีที่แล้ว

    අනේ kandegama මහත්මා obe කතාව ඇහෙන විට ape අතීතයේ සිහිපත් una teruwan saranai oba තුමා ta නිදුක් නිරෝගී දීර්ඝ au වේවා

  • @wimalaherath3942
    @wimalaherath3942 3 ปีที่แล้ว +4

    කන්දෙගම මහත්මා මට මගෙ අප්පච්ච් වගෙ. ගමේ සුන්දර ත්වය ගමේ සුවද . ගමේ සිරියාව මතු කරලා දෙන ඔබතුමා හෙලයෙක් විදියට ජීවත් වන හෙල අබිමානය රකින පුරා වස්තුවක් වගෙ දැනෙන්නෙ මට . චිරාත් කාලයක් නිරෝගී සුවයෙන් ජීවත් වේවා . බුදු සරණයි

  • @raniari6013
    @raniari6013 3 ปีที่แล้ว

    Obathumage desana Ahana matath den wayasa 5o A sundara game Asiriya api ape gamwala vinda mewa sahathika aththa obathumata theruwam saranai devipihitai deerga asyusa wewa

  • @gayanigeethika8029
    @gayanigeethika8029 3 ปีที่แล้ว

    ඒ අතීත ගැමිකම පිරුනු අපේ හෙළ සමාජය කොතරම් මිහිරි ද. ඔබතුමා ගේ කතාව හරිම සංවේදීයි. ඇහැට කඳුලක් නැගුනා කීප වරක්ම. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.

  • @sumithrakumari4594
    @sumithrakumari4594 3 ปีที่แล้ว +2

    Kandegama mahathaya kiyanne puduma sampathak ape ratata methuma mahansiyenma inne diviya lokayaka methuma pasupasama giyanam api mehema asarana ratak wenne na oba thuma jathika sampatha ape dirgayu labewa piyanane namaskara karami hisa nama theruwan saranai

    • @nalithinayana9627
      @nalithinayana9627 3 ปีที่แล้ว

      Harima aasaai kanuwalata mipeni wathkaranawa wage.

  • @vajirarajagalgoda295
    @vajirarajagalgoda295 3 ปีที่แล้ว

    ස්තුතියි ඔබට .... හරිම ආසාවෙන් බැලුවා ...

  • @AsdAsd-bd8cl
    @AsdAsd-bd8cl 3 ปีที่แล้ว

    සුන්දර ගමනක් .
    ලස්සනයි .💛💚 🙏

  • @tharindugodakanda6666
    @tharindugodakanda6666 3 ปีที่แล้ว

    අහන් ඉන්න ආස වැඩසටහනක්. දනූශ් දිගටම කන්දෙගම මහත්තයගෙ වැඩසටහන් කරන්න. බුදුසරනයි...

  • @lilanthidesilva8347
    @lilanthidesilva8347 3 ปีที่แล้ว

    ඔබතුමා ට දීර්ඝායුශ ලැබේවා .

  • @sumudusamadhi2155
    @sumudusamadhi2155 3 ปีที่แล้ว

    බලන් ඉන්න ආසයි..ඉක්මනින් ඊලග කොටස අරන් එන්න.බුදු සරනයි ඔබතුමාටත්,ධනුෂ්ටත්❤❤❤❤❤

  • @roinamarasinghe6096
    @roinamarasinghe6096 3 ปีที่แล้ว

    What a wonderful video. Soooooo much interesting. Why Danush you interrupted me?. Why you stopped? .I have never seen such a great video so far. I would love to bow my head to our hero Mr.Kandegama without any hesitation. Both of you come again with a mawelous video like this. I'm waiting anxiously. Theruwan Saranai

  • @shiranthithilakarathne3356
    @shiranthithilakarathne3356 3 ปีที่แล้ว +2

    දාපු ගමන් බැලුවා හරිම ලස්සනයි.

  • @ravindraravindra2227
    @ravindraravindra2227 3 ปีที่แล้ว

    God bless you budusarani deviphiti obathumata .

  • @ඉෂාන්-ඡ3ඳ
    @ඉෂාන්-ඡ3ඳ 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @ranuranu529
    @ranuranu529 2 ปีที่แล้ว

    Harima hoda katawak atta aetumage katawa teruwan saranai istuti

  • @dshdhammi7724
    @dshdhammi7724 3 ปีที่แล้ว

    නිදුක් නීරොගි සුවපත් බව ලැබේවා දිර්ඝායු වේවා එක වීඩියෝවක් වත් බලනවා දවසට කෑවේ නැ වගේ නැත්නම් සතුටක් දැකීමත් උපන් පරිසරය

  • @lasanthipriyangika2122
    @lasanthipriyangika2122 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි වැඩ සටහනක් .

  • @rathnajayaweera211
    @rathnajayaweera211 3 ปีที่แล้ว +2

    Oba depalatama boho deergayuwewa.nirogiwewa.

  • @chandraniroslin6476
    @chandraniroslin6476 3 ปีที่แล้ว

    හරි ම රසවිඳින යක් ලබා ගත්තා සියලු දෙනාටම පින්

  • @hf5828
    @hf5828 3 ปีที่แล้ว

    අනේ මම හරිම ආසයි මෙතුමා ගේ දේශනා අහන්න දනුස් මහත්මයත් කරන වැඩත් ඒවගේමයි ලක්බිමේ කලුසුද්දන්ට මේ කියන දේවල් වැටහේවා දැනුම් සම්බාරයක් ඇතිමෙතුමා(තිලක් කන්දෙ ගම මහත්මයා)පුස්තකාලයක් වගේ සමාවෙන්න මම කියපු දේවලින් වරදක් තියනවනම්. මට දැනෙන දේ දාන්නෙ

  • @විමුක්තියසොයා
    @විමුක්තියසොයා 3 ปีที่แล้ว

    ස්තුතියි මල්ලි... තෙරුවන් සරණයි.

  • @aniebatagoda1523
    @aniebatagoda1523 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ තුමාට,දීර්ඝායු වේවා 🙏

  • @madhuiresha4965
    @madhuiresha4965 3 ปีที่แล้ว +1

    සුන්දරත්වය පිරුණු කතාබහක් .. තෙරුවන්ගේ සරණයි එතුමාට .. !!!
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 3 ปีที่แล้ว +1

    ඔබදෙපලටම ත්‍රිවිධරත්ණයේ සරණයි .

  • @everythingforgirls6624
    @everythingforgirls6624 3 ปีที่แล้ว +14

    ඇත්තෙන්ම පුදුමයි!!!👌👌

  • @kasunpriyashantha7783
    @kasunpriyashantha7783 3 ปีที่แล้ว +2

    ස්තූතියි සබරගමුවේ අපි ඉපදුනු පලාතෙ සුන්දරත්වය රටටම පෙන්නුවට..

  • @dhammikaperera1255
    @dhammikaperera1255 3 ปีที่แล้ว

    වාසනාවන් මෙවැනි කතා අහන්න ලැබීමත්. මගේ රටේ සාරගුණය ජාති ජාතිත් වාසනාවන්.
    අපි මනෝ ලෝකෙක ගියා මහතාණනි ඔබතුමා අතීතය වමාරන කොට.
    මට හිතන්නෙ ඔබතුමා විශ්වයෙන් එවු තිළිණයක් කියල මගේ රට ස්වභාව ධර්මෙත් පිරිහිලායාම නවතන්න .නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @sriyanirajapksa6867
    @sriyanirajapksa6867 3 ปีที่แล้ว

    ඔබ තුමන්ලාට බුදු සරණයි.

  • @renukachandrasena574
    @renukachandrasena574 3 ปีที่แล้ว +1

    සුවපත් වෙත්වා 🙏🙏🙏🙏🙏

  • @Amns2000
    @Amns2000 3 ปีที่แล้ว

    වර්තමානයේ මා දුටු ,මයදානයන් 💪
    දීර්ඝායුශ ලැබේවා ඔබතුමාට ☸️☸️☸️

  • @jagathsrideera8813
    @jagathsrideera8813 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි මහත්තයෝ ඔබතුමාට

  • @i.upulika9332
    @i.upulika9332 3 ปีที่แล้ว

    Apee palatha...Yatiyanthota ....😃😍🙂..Me sundarathwaya loketama pennuwata godak pin....Mehe witharak newei, issara me mulu ratama me widihata sundarawa thibuna...Siyalu dena ekwa hithuwoth yalith ewage ratak nimawana eka maha loku deyak newei....🙏🙏🙏

  • @chamaramedagodaarachchige1703
    @chamaramedagodaarachchige1703 3 ปีที่แล้ว

    ඔබ කුඩා කල ගත කල ජිවිතය අප සමස්ත ලංකිකයන්ට අශිර්වාදයක් වෙවා ඔබ අපේ ශක්තියයි ආදරයි ධනුශ් ඔබට තුති

  • @anulavithana5913
    @anulavithana5913 3 ปีที่แล้ว

    මගෙ ලගත් ඔයවගේ මැශින් එකක් තියෙනවා .අපේ මහගෙදරත් ඔයකියන විදියේ තොටිල්ලක් තිබුනා.අපි නැලවුනේ ඒකෙ.හරිම ආසයි මේවා අහනකොට