කොන්ක්‍රීට් ස්ලැබ් එක උඩත් සරුවට එළවළු වවපු හැටි| Home Gardening on the Slab

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • ගිණි ගහන කොන්ක්‍රීට් ස්ලැබ් එක සරුවට එළවළු වවපු හැටි තමයි මෙ වීඩියෝ එකේ තියෙන්නේ. උනන්දුවයි කැපවීමයි තිබුණොත් කරන්න බැරි දෙයක් අපට නැහැ.
    ............................................................................
    :) ඔයාලට Best Mom And Dad මුණ ගැහෙන්න පුලුවන් පහත විදි වලටත්
    .................................................................................................................................................
    Facebook : / bestmomdadsl
    Twitter : / bestmomdad4
    Printerest : / thilini87qs
    ..........................................................................................................................................
    #BestMomAndDad #Home_Gardening

ความคิดเห็น • 41

  • @lakshithasilva1139
    @lakshithasilva1139 ปีที่แล้ว

    ෂා ඒක නම් මරු පිළිවෙලකට වැඩේ කරලා තියෙනවා

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  ปีที่แล้ว

      අගය කිරීමට ස්තූතියි

  • @stilllove108
    @stilllove108 2 ปีที่แล้ว +4

    මාත් හදන්නෙ සැලැබ් එක උඩ

  • @user-ty8of8lh8k
    @user-ty8of8lh8k 8 หลายเดือนก่อน +1

    මේ පැල සිටවන පස ජීවාණහරණය කරලද පැල හිටෙව්වේ❤

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +1

    Wow very good

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +1

    Excellent video

  • @roshanindika9738
    @roshanindika9738 ปีที่แล้ว +1

    Maath slab eka uda hadanne...eth rasne wadi wei kiyala bayai..oyala awwa aawaranaya karalda hsdanne..direct sunlight ekata open da?

  • @RukshilaWettamuni
    @RukshilaWettamuni 2 ปีที่แล้ว

    අපූරුයි 🍃🌱🍃
    පුදුම සතුටක් දැනුණා දැක්කම

  • @KavinduSankalpa-k4f
    @KavinduSankalpa-k4f 6 หลายเดือนก่อน

    Podi pala awuwe sarata malawenawane dawal weddi loku wenakan sewana denna onida

  • @hansikahimali7308
    @hansikahimali7308 3 หลายเดือนก่อน

    👍🌧️

  • @imalshiupeksha2080
    @imalshiupeksha2080 7 หลายเดือนก่อน

    Oya kiyana de ahenne aduwen, background music wedi aththtama!!

  • @Primerose172
    @Primerose172 ปีที่แล้ว

    Nice video very encouraging
    Kawaraye size eka kohamada?

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  ปีที่แล้ว

      Thank you very much. 1' x 1' ප්‍රමාණය ගන්න

  • @sandamaliwasana3631
    @sandamaliwasana3631 ปีที่แล้ว

    Slab eka uda wawaddi udin awaranayata delak ema noda hdnn puluwan da

  • @sandu9306
    @sandu9306 2 ปีที่แล้ว +1

    Mula idala slab eka uda wagawa kiyala denna

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  2 ปีที่แล้ว

      ඒක ඒ තරම් අමාරු දෙයක් නෙවෙයි. සාමාන්‍ය විදියටම බඳුන් වල පැළ හදන්න. පැළ ස්ලැබ් එක උඩ තියද්දි බඳුන් කෙලින්ම කොන්ක්‍රීට් එක උඩින් තියන්න එපා. වීඩියෝ එකේ විදියට ලෑලි උඩින්, ගඩොල් උඩින් වගේ වැඩිය බඳුන් යටට රස්නය නොවදින විදියකට තියන්න. පැළ වටේට ග්ලිරිසීඩියා වසුනක් වගේ යොදන්න. දවසකට දෙවතාවක් වතුර යොදන්න

  • @chandramallawarachchi1122
    @chandramallawarachchi1122 7 หลายเดือนก่อน

    👍🙏

  • @santhameeran5326
    @santhameeran5326 2 ปีที่แล้ว

    Back round music eka sadday wedi nisa Obathumiya kiyanadewal aphediliy.

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි මගේ වීඩියෝ බලනවට. මගේ අතින් වැරදීමකින් background music වැඩි වෙලා තියෙන්නෙ. සමාවෙන්න එ ගැන. volume ටිකක් වැඩි කළොත් යම් තරමකට voice ඇහෙනවා/

  • @keshiniprasangika400
    @keshiniprasangika400 2 ปีที่แล้ว

    apith wawanwa godak krumin nisa nasthi wenawanee awta karnna hoda dewal tikak kiyannako..

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි මගේ වීඩියෝස් බලනවට. මේ වීඩියෝ වලින් ඔයාගේ ප්‍රශ්නයට විසඳුම් ලැබේවි
      th-cam.com/video/58OS1E-Iawc/w-d-xo.html 100%ක් සාර්ථක විනාඩි 5න් හදා ගන්න පුලුවන් කෘමි විකර්ෂක
      th-cam.com/video/Xm4wfiF8cwQ/w-d-xo.html වගාවට එන කෘමීන් මට්ටු කරන කෘමි විකර්ෂක පහසුවෙන්ම හදා ගන්නේ මෙහෙමයි

  • @nizamnoor1646
    @nizamnoor1646 2 ปีที่แล้ว

    Madam pas maadya kohomade sakas karaganne badun wagawa ට. Please

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  2 ปีที่แล้ว

      මතුපිට පස් 2: කොම්පෝස්ට් 1: වැලි 1 ක් එන විදියට සකස් කරගන්න.

    • @nizamnoor1646
      @nizamnoor1646 2 ปีที่แล้ว

      @@bestmomanddad-7533 Thank you

  • @sasadithilasna9006
    @sasadithilasna9006 2 ปีที่แล้ว

    ස්ලැබ් එක උඩ වගා කරද්දි ස්ලැබ් එකට වතුරෙන් හානි වෙන්නෙ නැද්ද...නිතරම වතුර පැල වලට දානවනෙ..

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  2 ปีที่แล้ว

      ඒවා ඉක්මණින් වේලෙනවා. ගොඩක් රස්නෙ නිසා

  • @hasithagimhana5715
    @hasithagimhana5715 2 ปีที่แล้ว

    Itikola bag hoyagan e kohenda.

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  ปีที่แล้ว

      බීජ, පැල ගන්න තැන් වල, හාඩ්වෙයාර් වල තියෙනවා.

  • @stilllove108
    @stilllove108 2 ปีที่แล้ว +1

    කරන්න බැරි දෙයක් නැ අලුත් දෙකුත් ඉගෙන ගත්ටා

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  2 ปีที่แล้ว +1

      අගය කළාට ගොඩාක් ස්තූතියි

  • @nimashaweerasinghe7718
    @nimashaweerasinghe7718 2 ปีที่แล้ว

    music eka adu karanne.sounds clear ne.

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි මගේ වීඩියෝ බලනවට. මගේ අතින් වැරදීමකින් background music වැඩි වෙලා තියෙන්නෙ. සමාවෙන්න එ ගැන. volume ටිකක් වැඩි කළොත් යම් තරමකට voice ඇහෙනවා/

    • @nimashaweerasinghe7718
      @nimashaweerasinghe7718 2 ปีที่แล้ว

      @@bestmomanddad-7533 ❤❤❤❤

  • @gihanimandeera4599
    @gihanimandeera4599 2 ปีที่แล้ว

    Voice is not clear because of your background music

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  2 ปีที่แล้ว

      Thank you very much for watching my videos. I'm really sorry about the mistake.
      Please increase the volume a little bit. Then you will be able to listen the voice much better..

  • @rajakarunawimal7770
    @rajakarunawimal7770 10 หลายเดือนก่อน

    Miucic,eaka 🤪🤪🤪🤪

  • @sandu9306
    @sandu9306 2 ปีที่แล้ว

    Mamath slab eka uda wagawak patan gththa,, thama podi pala

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  2 ปีที่แล้ว

      වගාව සාර්ථක වේවා කියල පතනවා