අවරුදු ගණන් අස්වනු නෙලන්න ඔබ ගෙදර හදාගන්න ඕනේ මේ බෝග වර්ග ටික විතරයි : Science With Ruchira

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น • 473

  • @upalimadana9057
    @upalimadana9057 11 หลายเดือนก่อน +221

    පරිපූර්ණ පුද්ගලයෙක් දීර්ඝ කාලයක් හෙව්වා..... අවසානයේ මම දැකපු සමබර පරිපූර්ණ මහත්තයා ඔබයි.....

    • @SaimanKal-o7g
      @SaimanKal-o7g 11 หลายเดือนก่อน

      අපොයි ඔබ තුමා ලංකාවෙන් එහාට ගිහින් නැද්ද. අනේ අපොයි යකෝ ලෝකේ වවන් කන්න උගන්නන වුන් ඉන්නේ මේ හරක් ලංකාවේ තමා.

    • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ
      @සුමිතුරුමිතුරෝ-ශ7ඛ 11 หลายเดือนก่อน +4

      එකෙන්ම

    • @PadmaIlleperuma
      @PadmaIlleperuma 11 หลายเดือนก่อน +4

      ඇත්තෙන්ම ඔව්.

  • @rasikamanamendra7936
    @rasikamanamendra7936 11 หลายเดือนก่อน +112

    මම දැකපු සතුටින්ම සිටින මහත්මයෙක් 👍

  • @beyondbdd4278
    @beyondbdd4278 11 หลายเดือนก่อน +111

    පරිපූර්ණ මනුෂ්‍යයෙක්ට ජීවමාන උදාහරණය ❤🎉

    • @srilankanlibrary3263
      @srilankanlibrary3263 11 หลายเดือนก่อน

      🤣😂 වවන්න කලින් පන්නමු කියන්නෙ නෑ දැන්

  • @Wickramamiddeniya
    @Wickramamiddeniya 11 หลายเดือนก่อน +63

    මම මෑතක හදුනාගත් ඉතාමත් සුන්දර නුස්සයා ඔබයි

    • @JpuraUniversity
      @JpuraUniversity 11 หลายเดือนก่อน +1

      ම#
      මටත් එහෙමයි මට නම් වෙන සම කරන්න කෙනෙක් youtube වල නම් හමු වෙලා නෑ

  • @RanaHansi
    @RanaHansi 10 หลายเดือนก่อน +7

    ඔබ පෙනුමෙන් ඉතාම යහපත් අහිංසක පිංවන්ත පුද්ගලයෙක් පාටයි.

  • @champjanlyn8740
    @champjanlyn8740 11 หลายเดือนก่อน +30

    අපේත් දඹල වැලක් තිබිලා ඒක කාල කාල පවුලේ අයට එපා වුනා. ඒත් දැන් තිබ්බනම් බොහොම වටිනවා.😅

  • @nomancasta7341
    @nomancasta7341 11 หลายเดือนก่อน +31

    මේකනම් බොහොම වටිනාව ගෙවතු වගාව ඇතැරලා තිබුනෙ දැහැමිගෙ වත්තෙ වගාව දැකලා අධික අශාවක් හිතුනා නැවත වගා කරන්න😂😂😂😂
    හරිම වටිනවා ජය වේවා❤❤❤❤❤

  • @hirunasrihela4316
    @hirunasrihela4316 11 หลายเดือนก่อน +47

    අපේ දාර්ශනික සහෝදරයා ❤😊

  • @thakshilajamarasinghe527
    @thakshilajamarasinghe527 11 หลายเดือนก่อน +11

    මේ වගේම ලේසියෙන් වවන්න පුළුවන් වැඩි වටිනාකමක් තියෙන දෙයක් තමා මිරිස්, වර්ග කීපයකින් තියෙනව, කරදරයක් නැතිව ලොකු අස්වැන්නක් ගන්න පුළුවන්

  • @nalakadisanayake5559
    @nalakadisanayake5559 11 หลายเดือนก่อน +9

    සර්,
    පතුරු බෝංචිත් ඉතා පහසු එළවළුවක්. දඹල වගේමයි. කිසිම නඩත්තුවක් නැතිව ඔහේ අවුරුදු ගනන් හැදෙනවා. ඉතා රසවත්.

  • @ashenimalsha5669
    @ashenimalsha5669 11 หลายเดือนก่อน +21

    මම පොඩිකාලේ ඉදන්ම කරගෙන යන, මම ආසමකරන මාතෘකාවක් තමයි 😊
    ස්තුතියි රුචිර අයියේ🤝❤❤

  • @Imesh-gb1cr
    @Imesh-gb1cr 11 หลายเดือนก่อน +32

    සර් මුදල් කළමනාකරණය කර ගන්න විදිහ ගැන vidio එකක් karanda පුළුවන් වෙයිද සර් බුදුසරණයි ❤️

    • @pjjayasinghe2176
      @pjjayasinghe2176 9 หลายเดือนก่อน +1

      එතුමා⁣ කරන වැඩ සටහන්වල සමස්තය ඔබේ සහ අප සැමට තියෙන ඔය ගැටලුවට සහ ඉන් ඔබ්බට ඇති ගැටලුවට ඉතා සාර්ථක විසදුම් වලින් සමන්විත වනබව මගේ හැගීමයි.

  • @isiwaraya
    @isiwaraya 11 หลายเดือนก่อน +10

    අපි ගාව තියෙනවා පාරම්පරික තක්කාලි, ❤❤ ඒවා කිසි කරදරයක් නැතිව හැදෙනවා. පහුගිය කාලයේ අපේ ඉසිවරයා නාලිකාව හරහා රට පුරාම අවශ්‍යතාව තියෙන අයට නොමිලේම දුන්නා. තවත් අවශ්‍ය එවැනි බෝග දුන්නා.
    ගෙවතු වගාවට අවශ්‍ය දැනුම දිගින් දිගටම දුන්නා. එයින් ප්‍රයෝජන ගත්තු අට අද ජයග්‍රාහකායෝ වෙලා, මට පිංතූර වීඩියෝ එවනවා

    • @krishanthiperera2946
      @krishanthiperera2946 11 หลายเดือนก่อน

      Number eka ewanna pl.

    • @SujaniMadushanka
      @SujaniMadushanka 11 หลายเดือนก่อน

      මටත් ටිකක් දෙන්න පුළුවන් ද කරුණාකරලා.

    • @buddhikasamanmali-om1wl
      @buddhikasamanmali-om1wl 11 หลายเดือนก่อน +1

      මම ගොඩක් හෙවිව වර්ගයක්.මටත් ටිකක් දෙනවද

    • @padmajayasinghe7283
      @padmajayasinghe7283 11 หลายเดือนก่อน +1

      Matath oni mama harima kAmathi

    • @charitharanathunga1856
      @charitharanathunga1856 11 หลายเดือนก่อน +1

      මටත් බීජ ලබා ගන්න පුලුවන්ද

  • @GKSL-දැනුම
    @GKSL-දැනුම 11 หลายเดือนก่อน +24

    ගොඩක් වැදගත් topic එකක්. අපිත් උනන්දුවෙන් වැඩේ පටන් ගත්තා, ඒත් සත්තුන්ගෙන් හොදටම හානි වුණා. ඒ හින්දම එපා වෙලා😢

  • @ravidurajiw3947
    @ravidurajiw3947 2 หลายเดือนก่อน

    ඔබ අංග සම්පූර්ණ පුද්ගලයෙක් බිරිදත් ඔබටම ගැලපෙන අහිංසක පිනටම ලැබුනු කෙනෙක් කිසිම දිනෙක ඇස්වහක් කටවහක් නොවේවා දීර්ගායුශ ලැබේවා ඔබේ පවුලේ සියලු දෙනාට 🙏🥺 ඔය අව්‍යාජ හිනාව හැමදාම ඔය ලෙසින්ම පවතීවා

  • @Sahanfer
    @Sahanfer 11 หลายเดือนก่อน +30

    සුන්දර පවුලක් ❤

  • @geethamaitipe8466
    @geethamaitipe8466 11 หลายเดือนก่อน +7

    ඇඹරැල්ලා දලු සම්බෝලය රසයි. ( ගොටුකොල සම්බෝල්ස්‍ය වගේ )ඒ වගේම කරවිල දලු සම්බෝලය , දඹල කොල (දල්ලට ආසන්න කොල 2 , 3) මැල්ලුම 👍

  • @gimhanadisanayakadissaseka4948
    @gimhanadisanayakadissaseka4948 11 หลายเดือนก่อน +35

    ගරු කරන මනුස්සයෙක් ❤️

  • @sagarikakumari7062
    @sagarikakumari7062 11 หลายเดือนก่อน +3

    😢සර්ගෙ චැනල් එක අද තමයි දැක්කේ ගෙවතු වගාව කරන්න ආසා හිතුනා වීඩියෝ එක බලද්දි දැහැමි දුවත් සර්ට ගොඩක් උදව් කරනවා චූටි දරුවෙක් විදියට කුඩා කල සිටම සර්ටත් ,දැහැමි දුවටත් තෙරුවන් සරණයි

  • @dsjayawardhane3498
    @dsjayawardhane3498 11 หลายเดือนก่อน +1

    ඔබ තුමාට ජයෙන් ජය !අපිත් මිරිස් කර ලේ ඉදන් තියෙන ඉඩ උපරිම යෙන් ප්‍රයෝජන යට අරන් ලස්සනට භෝග වගා කලා ..ඒත් රිලවුන් මේ පැත්තේ කරන හානියට කවුරුවත් බලන්නේ නෑ...දැන් උන් කන්නේ නැති මිරිස්,නිවිති,දෙහි,කරවිල..අගුන කොල,කොහිල..හදනවා...

  • @sirisenarajapakse2279
    @sirisenarajapakse2279 11 หลายเดือนก่อน +2

    මාතෘකාවෙන් පැහැදිලි කරන කාරණාවට වඩා වටිනා අනර්ඝ ආදර්ශයක් ඔබ දැනුවත්ව ,හෝ නොදැනුවත්ව, සමාජයට කියා දෙනවා..නිහතමානීකමේ ඇති ආකර්ෂණය , ප්‍රීතිමත්ව පවුල් ජීවිතයක් ගතකරන ආකාරය,එක විෂයකට කොටු නොවී ජීවිතයට අවශ්‍ය සැම දෙයක් ගැනම සාමාන්‍ය හෝ දැනීමක් ලබාගැනීමේ ඇති වටිනාකම ආදී තවත් බොහෝ දේවල්...මහත්නයාණෙනි ඔබට වාසනාවන්ත ජීවිතය්ක් ගත කිරීමට තුනුරුවනේ ආශිර්වාදය ලැබේවා..🙏

  • @user-iwssithumby7mn4kf6b
    @user-iwssithumby7mn4kf6b 11 หลายเดือนก่อน +33

    මම නම් 100% ක්ම බිල කපලා තියෙන්නේ 😊

    • @channanimala4665
      @channanimala4665 11 หลายเดือนก่อน +1

      කොහෙද ලංකාවේ

    • @user-iwssithumby7mn4kf6b
      @user-iwssithumby7mn4kf6b 11 หลายเดือนก่อน

      @@channanimala4665මන් තංගල්ලේ

  • @StarlightUnderDaSea
    @StarlightUnderDaSea 11 หลายเดือนก่อน +10

    🙏🏼ස්තූතියි සර්. වැල් ගොටුකොළ පෝච්චිවල හදලා උඩ එල්ලලා, වැවිලා පහලට වැටෙන ඒවා කතුරෙන් කපාගන්න පුලුවන්. පිරිසිදුයි. සෝදන්නත් ලේසියි. සාරණත් පුලුවන්.

  • @NatureNest76
    @NatureNest76 11 หลายเดือนก่อน +1

    මේ වගේ මනුස්සයො දිහා දවසම බලාගෙන ඉන්න පුළුවන් ඒ තරම් ප්‍රියමනාපයි.. බුදුසරණයි සර් 🙏

  • @myschool5453
    @myschool5453 11 หลายเดือนก่อน +22

    කොහොමත් ගෙදර වවාගන කන එකේ ලොකු ජීවිතාපේක්ෂාව ක් තියෙනව මොකද එලියට බැස්සොත් පොලීසියෙන් වෙඩිතියනව මැරෙන්නම.

  • @hansipramudi2495
    @hansipramudi2495 11 หลายเดือนก่อน +12

    ඇත්තටම මම කැමති මටත් ගෙයක් තියන දවසක මේ විදිහටම අවශ්‍ය එළවළුවක් වහා කරන්න. ඒක හරිම ධනාත්මක සිතිවිලි අතිකරවන්නක්. හරිම වටිනවා. ඔබ වැනි අධ්‍යාපනයෙන් ඉහළට ගිය කෙනෙක් වගා කරනවා දැකීම මන් හිතන්නේ සමාජයට දෙන මනා අභිප්‍රේරණය ක්. මොකද ගොවියා කියන කෙනාට තියන තැන සමාජය තුළ ඉතාම අඩුයි. නමුත් අපි හැමෝටම පුළුවන් ගොවියෝ වෙන්න. ආකල්පමය වෙනසක් ගන්න. ඒක අපේ රටේ ආර්ථිකයට, සමාජ උන්නතියට, සෞඛ්‍යයට, ඒ වගේම රට වැසියන්ගේ මානසික සහනයට වඩා යෝග්‍ය පරිසරයක් හදනවා. ඒ ගැන කෘතඥ වෙනවා ඔබට.
    ස්තුති

    • @Pathirennehelagesamadhisachint
      @Pathirennehelagesamadhisachint 11 หลายเดือนก่อน

      J.

    • @Lakeylove
      @Lakeylove 11 หลายเดือนก่อน +1

      ඔහේ ගෙයක් හදන්න කලින් වඳුරො,රිලව්,මොනරු,ඌරො,ඉත්තෑවො ඉන්න පලාතක්ද කියල බලන්න.රිලව නම් එපා කරපු සතා.ඌ ඔහේ ඇඳගෙන ඉන්න ජංගියත් ඌ පුළුවන් නම් ගලවගෙන යාවි.

    • @hansipramudi2495
      @hansipramudi2495 11 หลายเดือนก่อน +11

      @Lakeylove ආ... ඔයාට නම් ඒ වගේ දේවල් ගැන පෞද්ගලික අත්දැකීම් තියනවා වගේ 😂. අපේ අම්මලාගේ ගෙදර එළවළු ඔක්කොම වවනවා ගෙදරට අවශ්‍ය කරන. ඒත් ඒව කන්න රිලව් එන්නේ නෑ. වැට මායිමේ තියන පලතුරු ගස් වලින් උන් සෑහීමකට පත් වෙනවා. මොණරුන් එන්නේ නෑ යකඩ දැල් උසටම ගහලා තියන නිසා. ඌරෝ එන්නෙත් නෑ. තව අතරින් පතර කහ පාට පොලිතින් පටි හැමතැනම අඩි 8 ක් විතර උඩින් බැඳලා තියෙන්නේ... ඒ නිසා මොණරුන් ට පියාඹලා ආවත් වත්තට බහින්න බෑ. ඒ වගේ සරල ක්‍රම නිසා එහෙම වන සතුන්ගෙන් හානි වෙන ඒක අවමයි. උත්සාහ කරලා බලන්න. ඔය සත්තු ඔක්කොම ඉන්න ගමක තමයි අම්මලා ඉන්නේ.... ඒ වගේ ක්‍රම අනුගමනය කරන්න. එහෙම තමයි මිනිස්සු කරන්න ඕනි. මේක සහනාධාර මලු ගන්න එක තරම් ලේසි නෑ. වෙහෙස නොවී ප්‍රතිඵල ඔටෝ ලැබෙන්න මේක නිර්මාණරති දිව්‍ය ලෝකේ නෙවෙයිනේ. 😂

    • @samikaekanayake6051
      @samikaekanayake6051 11 หลายเดือนก่อน

      මේ රුචිර මහතා ගැන කරල තියෙන අගයකිරීම ඉතා වටිනව.මගෙ අදහසත් ඒකමයි.මොනා උනත් මේ අදහස් දක්වල තියෙන ඔයාට මනාව ලියන්න පුළුවන් බව පේනව.මට හිතෙන්නෙ ඒ වගේම පුළුවන් ඇති වේදිකාවකදි අදහස් දක්වන්නත් එවැනිම හැකියාවක් සහිතවිය යුතුමයි...👍

  • @ChaletHettiarachchi-cq7ym
    @ChaletHettiarachchi-cq7ym 7 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි .තෙරුවන් සරණයි.
    හොද වීඩියෝ එකක් .සාර්ථක වගාකර ගැනීමට උපකාර වනවා.
    ඔබතුමා හදුන්වාදුන් පලාවර්ග සියල්ලක්ම මගේ පුංචි ඉඩකඩේ තියෙනවා .මට හරි සතුටුයි .
    අගුන කොල වගාව හරි පහසුයි .පැලය රෝපනය කලපසු කිසිදු සාත්තුවක් මම කලේ නැහැ . ඒත් කොයි දවසක බැලුවත් හොදට කොල තියෙනවා .ඉතාමත් රසවත් කොලසලාදයක්. දියවැඩියා රෝගයට මහගු ඔසුවක්.
    ගෙදර වවාගන්නා කොල වර්ග පිලිබද අපට විස්වාසයක් තියෙනවා පිරිසිදු වසවිසෙන් තොර බවට .
    සමාජය මේ අන්දමින් දැනුවත් කිරීම ලොකු කුසලයක්.
    ඉදිරිපත් කිරීමත් ලෙන්ගතු බව කිවයුතුයි.
    දැහැමි දරුවා ඉදිරියේදී පියාටත් වඩාහොදින් සමාජ මෙහෙවර අතට ගන්නවා ඇති .ඒ සදහා ඔබට හා දැහැමි බබාටත් අපගේ ආශිර්වාදය මෙසේ එක් කරමි .

  • @spicepotyt
    @spicepotyt 11 หลายเดือนก่อน +1

    ගොඩාක් වටිනවා.ගෙවත්තට අනෝද ගහකුත් එකතු කරගන්න .හැමදාම ඵල දරන අනෝදගස් තියෙනවා. අමු අනෝද වලින් ව්‍යංජන හදන්නත් පුළුවන්. ඒ වගේම අමු අනෝද වලින් කට්ලට හදන්න පුළුවන් .අනෝද චිප්ස හදන්නත්් පුළුවන්.
    අල වෙනුවට අමු අනෝද පාවිච්චිි කරලා ගොඩාක් කෑම ජාති හදන්න පුළුවන්. පැපොල් වෙනුවටඅමු අනෝද එකතු කරලාඅච්චාරු හදන්නත් පුළුවන්

  • @Surasena-s1n
    @Surasena-s1n 11 หลายเดือนก่อน +4

    ඔබතුමාට ගොඩාක් ස්තුතියි දිරිමත් කිරිම පිළිබඳව!!!මේ නිවැරදි ිකරීමක් අගුණ කොල සහ ///කුරින්නන්(kuringhan)කියන්නෙ වර්ග දෙකක් ඔබතුමා ළඟ තියෙන්නේ කුරින්නන් ,අගුණකොල වල මැද නාරටි පැහැදිලිවම පේනවා!!"

  • @j.c.dissanayake382
    @j.c.dissanayake382 11 หลายเดือนก่อน +5

    ස්තුතියි සර් අමතක වු දේවල් නැවත සිහිපත්වුනා,සර්ටත් පව්ලේ සැමට සාමය සතුට සැනසිම පතමි.

  • @chandrasirisamaraweera6647
    @chandrasirisamaraweera6647 11 หลายเดือนก่อน +10

    නියමයිනෙ . මාත් වවනව මෙහෙම එළවළු . බොහොම ස්තූතියි ඔබතුමාට ❤

  • @a.kruwankeerthi8506
    @a.kruwankeerthi8506 4 หลายเดือนก่อน

    ඔබතුමාගේ වගාව ගැන අපිටත් ගොඩාක් සතුටුයි, වගාව දිනෙන් දින සරුසාර වේවා !!!!, ගෙඩි හැදෙනවා හැදෙනවා ඉවරයක් නෑ .. කියපු එක තමයි හොදම...

  • @virajpriyadarshana7600
    @virajpriyadarshana7600 11 หลายเดือนก่อน +1

    මහත්මයා ඔයාට ගොඩාක් ස්තූතියි ඔබ රටට දෑට වටිනා සම්පතකි තෙරුවන් සරණයි යහපතක්ම වේවා

  • @sugathabegunasekara8540
    @sugathabegunasekara8540 11 หลายเดือนก่อน +5

    ඔබ කතා කරනවිට හරිම සුන්දරයි . අඟුණ කුරුඤ්ඤං කියන්නේ වර්ග දෙකක්. නිවැරදි කරමු. බුදු සරණයි.

    • @edwardfernando5051
      @edwardfernando5051 11 หลายเดือนก่อน

      Oba hari

    • @tharagadanasinghadanasingh4688
      @tharagadanasinghadanasingh4688 11 หลายเดือนก่อน

      ඔය කිරි අගුන

    • @sugathabegunasekara8540
      @sugathabegunasekara8540 11 หลายเดือนก่อน

      නෑ.කිරි අඟුන කියන්නේ සාමාන්‍ය අඟුනවලට වඩා කුඩා කොලයක්. ඒක තිත්ත අඩුයි.

  • @sumithmahawila2607
    @sumithmahawila2607 11 หลายเดือนก่อน +3

    මමත් වසර දහයක විතර සිට ගෙවතු වගාව කරනවා කෘමි හානිය තමයි කාලා ඉන්න බැරි ඔබතුමා කෘමිහානියට කරන ප්‍රතිකාර ඉදිරිපත් කරන්න බොහෝ වෙලාවට අත්බෙහෙත් තමයි මම පාවිච්චි කරන්නෙ ඒත් ප්‍රතිඵල හීනයි

    • @danu4492
      @danu4492 11 หลายเดือนก่อน +1

      එකගයි

  • @rsdshanthi
    @rsdshanthi 11 หลายเดือนก่อน

    ඔබතුමාගේ වගාව දැකලා හරිම සතුටුයි .මේ පෙන්නපු පලාවර්ග හැම එකක්ම පරිප්පු දාලා හරි කොස්ඇට දාලා හරි ව්‍යාංජනයක් විදිහට උයාගන්න පුළුවන්. අඟුණ කොල හැර. ඒ වගේම දඹල කොලත් ව්‍යාංජනයක් විදිහටත් මැල්ලුමක් විදිහටත් හරිම රසවත් . පැෂන් වැලකුත් තම්පලා ගස් ටිකකුත් අලකොල (කොලමැල්ලුම් කන) එකතු වුනා නම් වගාව සම්පූර්ණයි.

  • @SahanInduwara-pc7nx
    @SahanInduwara-pc7nx 11 หลายเดือนก่อน +4

    සර් මෝහනය ගැන වීඩියෝ එකක් දෙන්න කෝ❤❤❤❤❤❤❤❤❤❤

  • @chamilrathmalgoda4240
    @chamilrathmalgoda4240 11 หลายเดือนก่อน +10

    දීරීමත් කලාට ගොඩාක් ස්තුතියී සර්

  • @rajakarunaroshan7285
    @rajakarunaroshan7285 11 หลายเดือนก่อน +8

    අපිත් සර් ගෙදර මල් පෝච්චි වල අමු මිරිස් දඹල බටු මාලු මිරිස් බන්ඩක්කා නිවිති හදලා තියෙන්නේ. කිසිම පොහොරක් නැතුව හොදට හැදෙනවා.. ටිකක් උනන්දුව විතරයි ඕන

  • @LayaBro
    @LayaBro 11 หลายเดือนก่อน +1

    මොහු වචනයෙන් මෙන්ම ක්‍රියාවෙනුත් පරිපුර්න මනුස්සයෙක්,

  • @VihangaManujeewa
    @VihangaManujeewa 11 หลายเดือนก่อน +1

    ඔබතුමා හැමදාම කාලින ගැටලු වලට පිලියම් ලබා දෙන කෙනෙක්.එයට ගොඩාක් ස්තූතියි.🙏💆‍♂️

  • @slsandarumymusicstyle404
    @slsandarumymusicstyle404 11 หลายเดือนก่อน +4

    ඔබතුමා මගේ ලෝකේ වීරයෙක් 💪💪💪💪💪💪💪💪❤️❤️❤️❤️❤️❤️

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ
    @සුමිතුරුමිතුරෝ-ශ7ඛ 11 หลายเดือนก่อน +2

    ප්‍රායෝගිකව දෙයක් කරන මම දැකපු එකම කෙනා තමයි රුචිර සර්.

  • @AmithaShriyani-x6u
    @AmithaShriyani-x6u 11 หลายเดือนก่อน +2

    මට නම් හරිම සතුටුයි,මං වගේ සිතන තව කෙනෙක් ලංකාවේ ඉන්නවා දකිනකොට.🥹

  • @devikamendis2545
    @devikamendis2545 11 หลายเดือนก่อน +3

    ආදරණීය දියණිය දැහැමි , ඔයා හරි පින්වත්, ලමා කාලයේ ගහට කොලට ආදරය දක්වන්න, පරිසරය රැකගෙන නිරෝගී දිවියක් ගත කරන්න අත්දැකීම් ආදරණීය පියා එක්ක ලබාගන්න හැකි නිසා.

    • @pemasirisunilkumara1689
      @pemasirisunilkumara1689 7 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ❤❤❤❤❤

  • @ChaletHettiarachchi-cq7ym
    @ChaletHettiarachchi-cq7ym 9 หลายเดือนก่อน

    ලබා දෙන දැනුමට ස්තුතියි .බොහොම පිං .
    මම හිතනවා මේ ගැටලුවටත් විසදුමක් ලැබේවි කියලා
    මිරිස් .කොච්චි ආදියට හැදෙන කොල කොඩවීම නැතිකර ගැනීමට උපකාර වන වීඩියෝ එකක් ලගදීම ලැබේවි කියලා බලාපොරොත්තු වෙනවා
    තෙරුවන් සරණයි.

  • @tccp3430
    @tccp3430 11 หลายเดือนก่อน +3

    ඔබ හදුන් වා දුන් නිර්මාණ උදැල්ල ගැන නිශ්පාද කියා සමග කථා කලා ඒ ත් එයට මුදල් වෙන් කරගන්න ට නොහැකි තරමට අපි වගේ අය තවත් කොච්චර මේ රටේ ඇත්ද ඒ මැද රටේ නායකයන් අද කෑම කන අපුරු ව නැලවි, නැලවි

    • @pasinduudara7212
      @pasinduudara7212 11 หลายเดือนก่อน

      oyalata hamadama badaginne tamai inna wenne

  • @ruvininisansala3420
    @ruvininisansala3420 11 หลายเดือนก่อน +2

    සර් මේ වගේ තව Video ගේන්න ගොඩක් වැදගත්... ❤
    සර්ට ගොඩක් පිං... අපේ රටේ මිනිස්සු වෙනුවෙන් කරන දේට... 🙏

  • @lalanijayasekara2917
    @lalanijayasekara2917 11 หลายเดือนก่อน +15

    බොහෝම කාර්යබහුල කියන අපේ තරුණ වෘත්තිකයන්ට දෙන ආදර්ශය ඉතා විශාල යි.පවූල සමග සම්බන්ධ තාවය ගෙන යන අපූරු වේ අගයමි

    • @dschandralatha134
      @dschandralatha134 11 หลายเดือนก่อน

      Ithamahodawadasatahanaki ajhathta godak labawa

    • @dschandralatha134
      @dschandralatha134 11 หลายเดือนก่อน

      Obata godak pin

  • @TheFlashmark
    @TheFlashmark 11 หลายเดือนก่อน +217

    ගෙවතු වගාව එපා වෙලා තියෙන්නේ වඳුරෝ නිසා. උන්ව එලව ගන්න ක්‍රමයක් කියා දෙනවා නම් හොදක් ලොකු උදව්වක් වේවි සර්

    • @Praniya_Official
      @Praniya_Official 11 หลายเดือนก่อน +11

      ඔව් අපෙත් හදපු ඔක්කොම විනාසයි 💔

    • @Cat-c2e
      @Cat-c2e 11 หลายเดือนก่อน +10

      අනේ අම්මේ ඔව් , කන්නෙත් නෑ විනාස කරල යන්නේ

    • @ramindakatuwala1580
      @ramindakatuwala1580 11 หลายเดือนก่อน +34

      වඳුරො මාලුව ඉස්සෙල්ලම හදන්න ඉගෙන ගන්න. තීරු කපල වේලල ගන්නත් පුළුවන් කරවල වෙනුවට..

    • @nisansaladamayanthi9016
      @nisansaladamayanthi9016 11 หลายเดือนก่อน +29

      කලු පාට වදුරු වෙස්මූනක් හරි බය හිතෙන වෙස් මූනක් දාගන කලු පාට සම්පූර්ණයෙන් ඇග වැහෙන ඇදුමක් ඇදගෙන යකෙක් වගේ උන් ඉන්න පැත්තට දුවන්න.වදුරො ගොඩක් බයයි ඒකට.අපි නම් වදුරු කරදරේ ගොඩක් පාලනය කරගෙන ඉන්නෙ මේ ක්‍රමෙන්.

    • @indikaniroshan2558
      @indikaniroshan2558 11 หลายเดือนก่อน

      Aththa. A krame hari ​@@nisansaladamayanthi9016

  • @PadmaIlleperuma
    @PadmaIlleperuma 11 หลายเดือนก่อน +1

    ගරු කළ යුතු උදාර චරිතයක්. තෙරුවන් සරණින් ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා!

  • @slmicro3857
    @slmicro3857 10 หลายเดือนก่อน +1

    😊 අද්‍යාත්මය ගැණ විඩියෝ ටිකක් ගේන්න කියල යෝජනා කරනවා😊😊

  • @prema2669
    @prema2669 11 หลายเดือนก่อน +2

    👍👍👍👍👍වටිනාම වීඩියෝ වක් රුචිර මහත්මයාණෙනි .. ගොඩක් ස්තුති යී අප සියලු දෙනා දැනුවත් කිරීම පිලිබදව ....

  • @kumarasiriwardhana5836
    @kumarasiriwardhana5836 11 หลายเดือนก่อน +3

    මේ වීඩියෝව නම් කාලෙ හැටියට හරිම වටිනව සර්..👍👍👍😄😄😄😄

  • @srhgamage9025
    @srhgamage9025 11 หลายเดือนก่อน +1

    දැහැමිගෙ හිනාවෙ ලස්සන. දැහැමි , දඹල දලු මැල්ලුම හරි රසයි. කාල බලන්න . ස්තුතියි .

  • @ishanijayasuriya4555
    @ishanijayasuriya4555 11 หลายเดือนก่อน

    හරිම අගෙයි..sir..මමත් වගා කරන කෙනෙක් ගෙවත්තේ..ඔය කිරි අගුණ..කුරින්නන් කොළ වෙනයි..මා ලග ඔය හැම පළා වර්ගයක්ම තියෙනවා ..sir..දඹල සම්බෝල දලු කරල් වලින් හදන්න හරිම රසයි..🙏🙏ජේසු පිහිටයි !!

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 8 หลายเดือนก่อน

    බෙහෙවින්ම ස්තූතියි ඉතාමත් වැදගත් ප්‍රයෝජනවත් අදහස් සහිත වීඩියෝ එකක් ජයවේවා

  • @GamageHemaratne
    @GamageHemaratne 11 หลายเดือนก่อน +6

    Highly appreciate your dissemination the importance of Home Gardening.

  • @NadeekaRathnayaka-to5fy
    @NadeekaRathnayaka-to5fy 3 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා සර්. ගෙවතු වගාව සම්බන්ද තව වීඩියෝ ගේන්න පුලුවන්නම්.

  • @sanjayathushara
    @sanjayathushara 11 หลายเดือนก่อน +4

    රටට ණය නැති මනුස්සයෙක් 👏

  • @mmminx
    @mmminx 11 หลายเดือนก่อน +2

    මලියදේව විද්‍යාලය මගින් සංවිධානය කරනු ලබන තාරකා විද්‍යා රාත්‍රිය ආචාර්ය රුචිර විජේසේන මහතාගේ වටිනා දේශනායකට සහභාගී වීමට ඔබ‍ට අවස්ථාව ලැබේ. 2024.02.09

  • @40s19
    @40s19 10 หลายเดือนก่อน

    දැහැමි දැන් ගොඩාක් ලොකුයි. ගොඩ කාලෙකින් බැලුව නිසා වෙන්න ඇති. ස්තූතියි ඔබතුමාට❤️

  • @indusaumyawt3942
    @indusaumyawt3942 10 หลายเดือนก่อน

    කතුරුමුරුංගා සහ අගුන කොල සම්බෝලය හරිම රසය් .කෝප්ප කොල තෙබු කවලම් මල්ලුම ත් හරි රසය් .ඔබ තුමට ස්තුතියි .

  • @wasanthakumara3847
    @wasanthakumara3847 8 หลายเดือนก่อน

    ඔබ අපටත් රටටත් මහාර්ග සම්පතක්.තෙරුවන් සරණයි .

  • @ranjithjayarathna1403
    @ranjithjayarathna1403 11 หลายเดือนก่อน +1

    ඉතාම වැදගත් වැඩසටහනක්.ස්තුතියි.ඔබ සැමට තෙරැවන්සරනයි.

  • @sahanr27
    @sahanr27 11 หลายเดือนก่อน +5

    Look at his simple behavior and his brain ❤❤

  • @slwide7507
    @slwide7507 11 หลายเดือนก่อน +4

    තවත් ලෙහෙසියෙන් වගා කල හැකි දෙයක් නම් බතල සහ මයියොක්කා.

  • @delumdelum980
    @delumdelum980 11 หลายเดือนก่อน +1

    👍🏻.. කාලෙට වටිනවා. අගුණ කොළ සම්බෝල හදන්න.. රසයි ගුණය වැඩි... රට යන උගතුන් අතර ඔබගේ uthasahaya රට වෙනුවෙන් අගේ කරනවා..

    • @SLKnown
      @SLKnown 9 หลายเดือนก่อน

      තිත්තඉ නෙහ්

  • @Nisal-or1zg
    @Nisal-or1zg 9 หลายเดือนก่อน

    Obthumaage siyalu videos ithaama watinawa. Mekath e atharin ithaama watinaa ekak.
    Dambala kiyanne wasa wisa nathiwa kanna puluwan bonchi (beans) walata aadeshakayak. Mokada bochi walata saahena paliboda naashaka isinawa. Mallum walata, sup walata daanna puluwan. Kirata uyala, Themparaadu. Amuwen kannath kamathi samahara aya. Elabatu kola කැද walata dammama godak rasai. Sema rogaya paalanayata hondai. Murunga kola ushnaadika kaama walata mix kalaama e ushna gathiya adu wenawa. Kathuru murunga malluma thamai rasama malluma. Ithaama gunadaai elawalu warga kihipayak obathuma pahadili kale. Bohoma isthuthi❤.

  • @jayan139
    @jayan139 11 หลายเดือนก่อน +1

    මට එළවලු වගාව එපා වෙලා ඉන්නෙ ,මේ රිලවු,වල් ඌරෝ,ඉත්තෑවෝ,දැන් ඕලු මුවොත් එනවා ,හාවෝ....කූඩිත්තෝ එළවලු පනුවෝ අයියෝ මං ආසාවෙන් පටන් ගත්තු එළවලු වගාව අන්තිමේ කෘමිනාශක ගහලා කන්න උනේ,රිලවු වම්බටු කඩලා මදය කාලා විසිකරලා යනවා ....දැන් නවත්වලා ගොඩක් කල් වෙස්මූනු,කැට පොල ඔක්කොම පාවිච්චි කලා....ඒත් මං වගාව අතහැරලා දාන්න ලෑස්ති නෑ ළගදිම net house එකක් හදලා වැඩේ පටන් ගන්න ඉන්නෙ .......අපි ඉන්නෙ කැලෑවකනම් නෙවෙයි 🤣🤣🤣 ගම්බද පරිසරයක කෑගල්ලෙ

  • @kumudinirenukawickramasing4116
    @kumudinirenukawickramasing4116 11 หลายเดือนก่อน

    ගොඩක් වැදගත් මහත්මයා කාලීනව තියෙන ප්‍රශ්න වලට උත්තර

  • @prabhajayarathna2904
    @prabhajayarathna2904 11 หลายเดือนก่อน +5

    දැහැමි පුතේ.තාත්තා වාගේ වෙන්න.ලෝකය හදන්න තියනවා.

  • @erangajayasinghe4170
    @erangajayasinghe4170 11 หลายเดือนก่อน +1

    ඔබ තුමාට බොහොම ස්තුතියි ❤

  • @DaraDara-un7bb
    @DaraDara-un7bb 11 หลายเดือนก่อน +2

    දඹල කොළ මැල්ලුමක් විදියටත්..දඹල ළපටි කරල් ගොටුකොළ සම්බෝල වගේ පිළියෙල කරලා අපි ආහාරයට ගන්නවා.
    එළබටූ දලු කොළ කැදවලට ගන්නවා.

  • @Mr.MicholHTD9991
    @Mr.MicholHTD9991 11 หลายเดือนก่อน +31

    අවුරුදු කීපයක ඉදන් වදුරු රංචු ගෙනත් දාල උන් සෑහෙන්න බෝ වෙලා ඇට්ටියක් වත් තියන් නැ ගහක දොර ඇරල තිබුණොත් බත් මුට්ටියත් උස්සන් යනව. රටක රාජ්‍ය නිලධාරීන් දේශපාලුවන් හිටියට ආණ්ඩවක් තිබුණට මිනිස්සුන්ට ජීවත්වෙන්න යහපත් වැඩපිළිවෙළක් නැ. නයිමිරිස් ගහක් විතරයි හිටවගන්න පුලුවන් 😢. මහ ජරා විදියට යන රටක් 😖

    • @dinuwagamingbussid1282
      @dinuwagamingbussid1282 11 หลายเดือนก่อน +5

      චිනට යවද්දි විරුද්ද උන හුට්tige පුතාලට කවන්න ඔනෙ ඔකුන්ගෙ බෙටි😎🫴

    • @Alone_traveler274
      @Alone_traveler274 11 หลายเดือนก่อน +3

      වඳුරොද රිලවද

    • @DilshaN11.11
      @DilshaN11.11 11 หลายเดือนก่อน

      වායු රයිෆල් එකක් පාවිච්චි කරානම් හරිනෙ

    • @SLKnown
      @SLKnown 9 หลายเดือนก่อน

      රිලව් නැද්ද

  • @chalikadilshan3737
    @chalikadilshan3737 11 หลายเดือนก่อน +1

    Oba thuma රටට ආදර්ශයක් jayen jayama වේවා

  • @ruklanidesilva8337
    @ruklanidesilva8337 11 หลายเดือนก่อน +2

    Thank you. You are a good scientist balancing both your family life and your career. May God bless.

  • @Menadi26
    @Menadi26 11 หลายเดือนก่อน +3

    We need a Srilankan like you to energize the country.

  • @craftscorner8536
    @craftscorner8536 11 หลายเดือนก่อน +4

    සර් තව හදන්න පුලුවන් භෝග තමා කැකිරි, වැටකොලු, සාරණ, ගෝව වගේ ඒව. කැකිරි හැදුනොත් දඹල වගේ තමා හැදෙනව ඉවරයක් නෑ. තව කහ, ඉඟුරු ...
    අපි හැදුවෙ නැති එලවලුවක් නෑ ආසාවට කැරට් පවා හැදුව ❤

  • @slsandarumymusicstyle404
    @slsandarumymusicstyle404 11 หลายเดือนก่อน +1

    ඔබට ගොඩාක් පින් තෙරැවන් සරණයි ❤❤❤

  • @dhammikawickramasingha7725
    @dhammikawickramasingha7725 11 หลายเดือนก่อน +2

    කෝප්ප කොලත් හරිම ලේසියි සහ හරිම රසයි

  • @chathuridasantha-ty3tg
    @chathuridasantha-ty3tg 11 หลายเดือนก่อน +1

    අගුන කොල ගොටුකොළ සම්බෝල හදනවා වගේ හදන්න හරිම රසවත්. කතුරු මුරුංගා ද එලෙස සෑදීමට පුලුවන්. කොලටක තැලෙන්නෙ නැතිව හදන්න. තැලුනොත් තිත්තයි .

  • @chandanistephen9632
    @chandanistephen9632 11 หลายเดือนก่อน

    ඉතාමත් වටිනා විඩියෝවක්. ඔබතුමාට බෙහොම ස්තුතියි. ඇඔරැල්ලා පැළයක් හදාගන්නෙ කොහොමද?

  • @tinkabel2981
    @tinkabel2981 11 หลายเดือนก่อน

    මන් පිස්සුවෙන් වගෙ ආදරය කරන ගරැ කරන පට්ට චරිතයක් මෙ සර්❤🥰

  • @inokapeiris1973
    @inokapeiris1973 11 หลายเดือนก่อน

    බොහොම සතුටුයි. ඉතා වැදගත් වීඩියෝ එකක් 👍🏻

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 11 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ඔබ තුමාට 😊😍💪

  • @nisansalasandaruwani4314
    @nisansalasandaruwani4314 11 หลายเดือนก่อน +2

    දඹල ලා දලුත් මැල්ලුමක් විදිහට රසයි.කවලම් මැල්ලුමක් විදිහට උනත්

  • @WimalaGamlath-q6z
    @WimalaGamlath-q6z 11 หลายเดือนก่อน +2

    අපේ මිනිසුන්ට වගාව එපාවෙලා. අපිත් එහෙමයි. කෙසෙල් ගහක්වත් වවාගන්න බෑ. වදුරු උවදුර නිසා . වදුරෝ දඩුලේනු වගේ සතුන් පාලනයට අදාළ ආයතන කටයූතු කලයුතුයි.

  • @hemamaliwithana6618
    @hemamaliwithana6618 9 หลายเดือนก่อน

    රිලව් එළවන හොඳම වැඩක් කළු පාට රබර් වලින් සැදු ඇඳුමක් තිබෙනවා එම ඇදුම රතියේදී දකින සතුන් මරබයේ දුවනවා එම ඇදුම හිසේ ඉදන්ම පලදින් ඔනැ
    උත්සාහ කරලා බැලුවොත් තමන්ට නිර්මාණය කරගන්න පුලුවන්

  • @sonalkss6973
    @sonalkss6973 11 หลายเดือนก่อน

    මාත් පොඩි කාලේ ඉදන් ආසම දෙයක්.❤❤

  • @anushadamayanthi3449
    @anushadamayanthi3449 11 หลายเดือนก่อน

    මහත්මයා ඔය පලා වර්ග සේරම මා ලග තියනවා තව මෑ කොච්චි අමු මිරිස් බටු සේරම වවනවා ස්තූතියි ඔබ තුමාගෙන් යමක් දැනුවත් උනා

    • @SeuwJayathilaka
      @SeuwJayathilaka 4 หลายเดือนก่อน

      Oya Gawande beeja thiyenawada... amumiris dabala wage

  • @HiruniThilakarathna-m9l
    @HiruniThilakarathna-m9l 11 หลายเดือนก่อน +1

    ජය වේවා !!!❤❤❤

  • @SanjayaWeerawardhane-SaNwEeR-
    @SanjayaWeerawardhane-SaNwEeR- 11 หลายเดือนก่อน +3

    ❤ ස්තුති!

  • @jagathwijesooriya4182
    @jagathwijesooriya4182 11 หลายเดือนก่อน

    This is what every citizen start doing now Ruchira, we all need to remember what happened during 1970 1975 period, where almost everybody joined to Grow their own vegetables as much as possible at home as well as working places like Universities, schools etc which helped the people to relief from the food scarcity. this need to be re activated and on going process for our country, if we need to get out of current mess, until a people friendly government come in to rebuild, Police< public service and education system to sustain our country producing citizens with ethical moral values and hard working, hope fully with with the blessing of Buddhist philosophy & wise and Kalyana Friends guidance.

  • @SameeraNandasena
    @SameeraNandasena 11 หลายเดือนก่อน

    Sir tesla turbine eka gena denaganna asai. Eka industrial application wala denata use karanneththe kiyalath denagannoni

  • @dkdkrathnayaka266
    @dkdkrathnayaka266 11 หลายเดือนก่อน

    කලවම්පලා හදද්දී අනිවාර්යෙන්ම අපි ඕක දානවා

  • @hsnspc
    @hsnspc 10 หลายเดือนก่อน

    Thank you for your advice and guidance ...
    සබන් සහ dish wash වතුර එළවලු වගාවට යෙදීම අහිතකරද...
    මගේ kitchen sink එකේ වතුර සහ washing machine එකේ වතුර යන තැන නිවිති පැල කරලා තියෙන්නේ...
    එය සුදුසුද...
    ස්තුතියි 🌹

  • @dragansong7012
    @dragansong7012 11 หลายเดือนก่อน +1

    අපිත් ඔක්කෝම එළවළු වර්ග වගා කරනවා

  • @kaushalyapriyadari3095
    @kaushalyapriyadari3095 11 หลายเดือนก่อน

    Obatgumage vatina magapenweemwalata aneka warayak sthuthii!!! Obathumata Theruwan saranai!!! Devi pihitai!!!paule siyalu denatamath suba pathamu!!!

  • @ajithsirisena287
    @ajithsirisena287 11 หลายเดือนก่อน

    Thank you
    May God bless you and your family 🙏