ගෙවතු වගාව | පුංචි ඉඩක එළවළු වර්ග රැසක් වවමු - Organic Farming & Home Gardening

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 291

  • @minoligunewardena8178
    @minoligunewardena8178 4 ปีที่แล้ว +15

    Well done!! You have done a great job. Looking forward to see much more useful articles n videos from u. 👍😃

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  4 ปีที่แล้ว +2

      Thank you very much my akki...

    • @theodorecorbin1131
      @theodorecorbin1131 3 ปีที่แล้ว

      I know I am kinda off topic but do anyone know of a good website to watch new movies online ?

    • @izaiahavery705
      @izaiahavery705 3 ปีที่แล้ว

      @Theodore Corbin flixportal :D

    • @theodorecorbin1131
      @theodorecorbin1131 3 ปีที่แล้ว

      @Izaiah Avery Thank you, I went there and it seems like a nice service :D Appreciate it !!

    • @izaiahavery705
      @izaiahavery705 3 ปีที่แล้ว

      @Theodore Corbin You are welcome :D

  • @diunuwa4615
    @diunuwa4615 4 ปีที่แล้ว +76

    ගෙවතු වගාවට ගොඩක් අයගෙ උනන්දුව ඇති කරවන්න මේ වගේ වීඩියේ ගොඩක් උදවු වෙනව. මේ විදියෙ වීඩියෝ දිගටම කරන්න.

  • @chandanistephen9632
    @chandanistephen9632 3 ปีที่แล้ว +9

    දකිමත් සතුටක්. 🤗 හොද අදර්ශමත් ගෙවතු වගාවක්. ස්තුතියි ඔබතුමියට 😇

  • @sethunawodhya1942
    @sethunawodhya1942 3 ปีที่แล้ว

    ලොකු උනන්දුවක් ඇති උනා...ඇත්තටම වවන්න අදහසක් තිබ්බත් සමහර භෝග පැලකරන්න ඉඩ මදි වෙයි කියලා ඒ අදහස අතෑරලා දැම්මා...ඒත් වීඩියෝ එක බැලුවහම වවන්න හිතුනා 😊❤ ගොඩක් ස්තුතියි ඔයාට

  • @kusumkusum8837
    @kusumkusum8837 4 ปีที่แล้ว +10

    Good .හරිම ආසයි .mama හරිම ආසා දෙයක් mathe.කොහොම.හරිme.dae.කරනවා tanks...oba.videyo akata ...

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  4 ปีที่แล้ว +1

      අගය කිරීමට ස්තූතියි ..ඔව්... අපි හැමෝම පුලුවන් විදියට වවමු

  • @dimpalkimbulapitiya9377
    @dimpalkimbulapitiya9377 3 ปีที่แล้ว +10

    මගෙත් ඔය වගේ පොඩි ඉඩක වවපු ගෙවත්තක් තියනව. බටු, මිරිස්, තක්කාලි, ගෝව, බෝංචි, කැරටි, බිටිරැටි, වටිටක්කා ,රාබු, රතුළුෑණු, ගොටුකොල, මුකුණුවැන්න, තමිපලා, රණවරා ,කරපිංච, සේර තවත් හුගක් දේ ගෙවත්තේ තියනව.
    කප්පාදු කරල අයිනට වෙන්න පොඩිවට වවපු ගෙඩි හැදෙන පලතුරු පැල 12 ක් තියනව. අවුරුදු 4 ක් වවපු කාබනික වෙත්තක්.

  • @nondiproduction1857
    @nondiproduction1857 2 ปีที่แล้ว +3

    ඒකනම් පිස්සුවක් ..❤️😍💪 ජයවේවා ඔබට ස්තුතියි ..😍

  • @basilperera2473
    @basilperera2473 4 ปีที่แล้ว +8

    බොහොම හොඳයි ,හැමෝම මෙහෙම හැමදාම කරොත් ,කොපමණ හොඳද ,jayama ලැබේවා (කථිකාචාර්ය basil පෙරේරා අම්බලන්ගොඩ )

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  4 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි සර්

  • @surangapradeep2328
    @surangapradeep2328 ปีที่แล้ว +2

    ඇත්තටම වටිනා වීඩියෝ එකක් .......🙋‍♂️🙋‍♂️☸️☸️✝️✝️👍👍🙏🙏.......

  • @roseverginig0maragadona63
    @roseverginig0maragadona63 4 ปีที่แล้ว +6

    මෙ වගෙ video ගොඩාක් පුයෝජන වත් අපටත් වවන්න ආස හිතෙනවා

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  4 ปีที่แล้ว

      බොහොම ස්තූතියි අගය කිරීමට

    • @malaniediriarachchi667
      @malaniediriarachchi667 4 ปีที่แล้ว

      අපිත් ආසයි වවා ගෙන කන්න ඒ වුනාට පැල හැදුනට පලදාව නැ නේ

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  4 ปีที่แล้ว

      @@malaniediriarachchi667 ඇයි එහෙම කියන්නේ? ලේසියෙන්ම ඵලදාව ගන්න පුලුවන් බෝග ගොඩක් තියෙනවනෙ. දඹල, කරවිල, වම්බටු, මුගුණුවැන්න, කන්කුන් මේවයේ ඵලදාව හරිම ලේසියෙන් ගන්න පුලුවන්.

  • @haiihello9944
    @haiihello9944 4 ปีที่แล้ว +17

    හොදයි ඔයාගෙ වගාව වවන්න ගොඩක් ආසයි

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  4 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි අගය කිරීමට

  • @thusharifernando8817
    @thusharifernando8817 4 ปีที่แล้ว +4

    ඉතාම වටිනා වීඩියෝවක්.

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  4 ปีที่แล้ว

      අගය කිරීමට ස්තූතියි ඔබට

  • @ashokaherath-kx6vb
    @ashokaherath-kx6vb 5 หลายเดือนก่อน +1

    බොහෝම ස්තූති ❤❤

  • @cartoonstory1679
    @cartoonstory1679 2 ปีที่แล้ว +2

    ස්තුති මමත් ලොකු අදහසක් ගත්තා

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  2 ปีที่แล้ว

      අගය කිරීමට ගොඩාක් ස්තූතියි

  • @mr.travelchef8631
    @mr.travelchef8631 3 ปีที่แล้ว

    Wooow. Superb. This video motivated me a lot .I've starterd my organic home garden .I have everything without innala & puhul in my garden . Even i did a experiment with corn 🌽 . But there weren't success. But I have to try again. Have healthy stay safe until then it's take care from Mr.Travel Chef Srilanka 🇱🇰🙋‍♀️❤👍

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  3 ปีที่แล้ว

      Thank you very much for your long comment. Really appreciate it.

  • @shanikasuwimali2791
    @shanikasuwimali2791 5 หลายเดือนก่อน

    හරිම ආසාවෙන් ඉන්නේ මේ වගේ ගෙවතු වගාවක් කරන්න

  • @anuknethsara4157
    @anuknethsara4157 2 ปีที่แล้ว

    Harima hoda video ekak me vage video digatama karanna

  • @anuralatha
    @anuralatha 2 ปีที่แล้ว

    Awwadayata wada adarshaya uthum....jaya wewa!!!

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  2 ปีที่แล้ว

      අගය කිරීමට ගොඩාක් ස්තූතියි

  • @dshdhammi7724
    @dshdhammi7724 3 ปีที่แล้ว +3

    ස්තුතියි දිර්ඝායු වේවා

  • @nimaliliyanage4613
    @nimaliliyanage4613 4 ปีที่แล้ว +18

    අස්වැන්න නෙලන දවසටත් ඒ වීඩියෝ එක කරන්න

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  4 ปีที่แล้ว +3

      හරි අනිවාර්යයෙන්ම දාන්නම්

  • @anoshaperera4367
    @anoshaperera4367 3 ปีที่แล้ว +1

    Thank you very much it's really amazing 🌹🇱🇰🌹

  • @chalukahashan8135
    @chalukahashan8135 3 ปีที่แล้ว +3

    සුපිරිම වැඩක්

  • @udenira
    @udenira 4 ปีที่แล้ว

    The video is very useful for people for these days

  • @chandimachandima2135
    @chandimachandima2135 4 ปีที่แล้ว +4

    Thanks you video mama Kuwait ☝☝☝

  • @முனியப்பன்முனியப்பன்-ன6ஞ

    Well done sistar 💐💐💐💐👌👌👌

  • @swarnageeth6172
    @swarnageeth6172 4 ปีที่แล้ว +4

    භෝග වගාව පෙන්වීම ගැන ස්තූති වන්ත වෙනවා. ගල් බොරලු පස සාරවත් කරගත්තේ කෙසේද කියා කියාදෙනවද? බුදුසරනයි.

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  4 ปีที่แล้ว

      මේ ගැන වීඩියෝ එකක් හෙට දිනයේ ඉදිරිපත් කරන්නම්...

  • @kumemarias1818
    @kumemarias1818 3 ปีที่แล้ว

    Lassanai Nangi mamath godak iathi wawala thiyanawa

  • @lalithmilroy
    @lalithmilroy 4 ปีที่แล้ว +2

    පොලොව හදාගත්ත විදිහත්... භාවිතා කල පොහොර ආදිය ගැනත් කිව්වනම් හොදයි... ස්තූතියි...

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  4 ปีที่แล้ว +1

      අපි පොළොව හදා ගත්ත හැටි හෙට වීඩියෝ එකක් දාන්නම්.. පොහොර භාවිතා කලේ කොම්පෝස්ට් විතරයි.. ඊට අමතරව නිතර ග්ලිරිසීඩියා වසුනක් දැම්මා... වේලුනු කෙසෙල් ලෙලි කුඩු කරල දැම්මා

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  4 ปีที่แล้ว

      මේ අපි පොළොව හදා ගත්ත විදිය th-cam.com/video/hAb71Xb7P1k/w-d-xo.html

  • @santhivitharana2341
    @santhivitharana2341 4 ปีที่แล้ว

    Lassnai.bohomath වටිනවා

  • @التواصلالتواصل-ح4ظ
    @التواصلالتواصل-ح4ظ 3 ปีที่แล้ว

    Mamath harima asaai gedra vaga karanna.dn inne rat.lankavata giyama mamath vaga karanava.oyata godak sthuthi.danuma laba dila.api unandu kranavata.

  • @priyanthifernando1455
    @priyanthifernando1455 4 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි

  • @sarathliyanage7224
    @sarathliyanage7224 2 ปีที่แล้ว +1

    Valuable ❤️👍

  • @shanisara8746
    @shanisara8746 4 ปีที่แล้ว +3

    ලස්සනයි👍👍

  • @Chathuwithlife2227
    @Chathuwithlife2227 ปีที่แล้ว

    ගොඩාක් ස්තූතියි ❤

  • @ajithrohan9110
    @ajithrohan9110 4 ปีที่แล้ว +1

    Harima lassanai obata godak sthuthi

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  4 ปีที่แล้ว

      බොහොම ස්තූතියි අගය කිරීමට

  • @chanaka461
    @chanaka461 4 ปีที่แล้ว +3

    අපූරැයි.ස්තුතියි.

  • @maurikawshalya1115
    @maurikawshalya1115 4 ปีที่แล้ว

    ගොඩක් හොඳයි බුදු සරණයි හැමෝටම

  • @indranipathirana3627
    @indranipathirana3627 11 หลายเดือนก่อน

    මිස් මේ හැම බෝගයක් අවිව ඕනෙද? අවිව අඩුවෙන්ම අවශ්‍ය බෝග මොනවද? මොකද මගේ ගෙවත්තේ සමහර තැන්වලට අවිව නෑ.වැඩි කොටසකට අවිව නෑ.

  • @thenuhashi6298
    @thenuhashi6298 4 ปีที่แล้ว +2

    Niyamai ne..mukunu wenna pahalata ellenna wage hadanna berida.

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  4 ปีที่แล้ว +1

      පුලුවන්... උඩ එල්ලන්න පුලුවන් විදියෙ බඳුනක වවන්න පුලුවන්.

  • @shafishafi1268
    @shafishafi1268 4 ปีที่แล้ว +2

    Niyamai nangio
    Lassanai
    Ahsai
    B.saranai

  • @nizamnoor4710
    @nizamnoor4710 4 ปีที่แล้ว

    Madam mate kiyanna puluwande khomade pas maadya sakas karaganne beeja Tawanate . Please.

  • @nilanthiroduit8051
    @nilanthiroduit8051 2 ปีที่แล้ว

    මරු අපි වවමු

  • @jssamarakoon3883
    @jssamarakoon3883 2 ปีที่แล้ว

    බොහෝම ස්තුතියි

  • @hasanthaindrajith4034
    @hasanthaindrajith4034 4 หลายเดือนก่อน

    Wagawata Dana pohora monawada

  • @sajeewamendiz9901
    @sajeewamendiz9901 4 ปีที่แล้ว

    Mama inne uda thattuwaka kohomada pochchiwala wagawak sidu kara ganne

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  4 ปีที่แล้ว

      පොලිතීන් බඳුන් වල සිටුවා ගන්න පුලුවන් th-cam.com/video/H254cZwx_FI/w-d-xo.html

  • @NURANLIYANAGE
    @NURANLIYANAGE 4 ปีที่แล้ว +1

    ස්තූතියි

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  4 ปีที่แล้ว

      අගය කිරීම සතුටක්

    • @neelarathna4416
      @neelarathna4416 3 ปีที่แล้ว

      @@bestmomanddad-7533 hhhhhhhhhhhhhhhhhhhhhhhhhh

  • @sureshwijewardena7361
    @sureshwijewardena7361 2 ปีที่แล้ว

    awwa wediya nathi idaka wewenawada pela..kohamada 10 purches bear land ekaka pela waga karanakota ida kadar

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  2 ปีที่แล้ว

      පැළ වල ගෙඩි හැදෙන්න අව්ව ඕනේ. බඳුන් වල වගා කරලා අව්ව වැටෙන තැන් වල තියා ගන්නත් අමාරුයිද?

  • @maduwa1305
    @maduwa1305 4 ปีที่แล้ว +5

    තෙරුවන් සරනයි

  • @shenalsfunnyacts889
    @shenalsfunnyacts889 3 ปีที่แล้ว

    Ape Waththeserama palawala abalayo wahala akata karanna deyak tiyanwda? Dalu serama welila yanawa

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  3 ปีที่แล้ว

      ඒ ඇඹලයෝ ඉන්නේ ගස් වල පිටි මකුනො ඉන්නවා නම් තමයි ගොඩක්. ඇඹලයෝ පිටි මකුණෝ ආරක්ෂා කරන්වා. එයාලා නිසා ගස් වල තියෙන සීනි ලේසියෙන්ම ඇඹලයන්ට ආහාරයට ගන්න පුලුවන් නිසා. ඉස්සෙල්ලම බලන්න එහෙම ප්‍රශ්නයක්ද තියෙන්නේ කියලා. අපේ කෘමි විකර්ෂක වීඩියෝ එකේ තියෙන්වා ඒකට විසඳුම. th-cam.com/video/Xm4wfiF8cwQ/w-d-xo.html

  • @RASOON
    @RASOON ปีที่แล้ว

    මේ වගෙ ගෙවතු වගා කර දෙන ව්‍යාපාර ආයතන ලංකාවේ තියෙනවා නම් විස්තර ලබා දෙන්න පුලුවන්ද

  • @AmilAQs
    @AmilAQs 4 ปีที่แล้ว +1

    very useful.. thanks sis

  • @renunilbandara827
    @renunilbandara827 4 ปีที่แล้ว

    Harima lassanai..... job na arawa mewa kiya kiya inna ayata gewaththe hada ganna puluwan. Katath adarshayak oba.

  • @anilsusantha6762
    @anilsusantha6762 3 ปีที่แล้ว

    හරි හොඳ වෙඩක්

  • @kanchananawarathna2511
    @kanchananawarathna2511 2 ปีที่แล้ว

    Thank you 🙏🙏🙏

  • @roshannishantha9461
    @roshannishantha9461 4 ปีที่แล้ว

    Akke api gedarata hena bonchi wala ata welala ganna barida pala karanna.thawa amu miris ata ganne kohomada.welanna onada

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  4 ปีที่แล้ว

      ගෙදරට ගේන බෝංචි වල ඇට සාර්ථක වෙන එකක් නැහැ මල්ලි. ඒවා ගොඩක් වෙලාවට හයිබ්‍රිඩ් ක්‍රමයට හදපුවා නිසා. වියළි මිරිස් කරල් වල නම් ඇට පැළ කරන්න පුලුවන් සාර්ථකව

  • @musicdotcom20091207
    @musicdotcom20091207 3 ปีที่แล้ว +2

    නියමයි

  • @chamarimaheshika969
    @chamarimaheshika969 4 ปีที่แล้ว

    Me hama ekakma ata ganne wiyalada?nethm pala waga krna tnkinda ganne?

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  4 ปีที่แล้ว +1

      මේවා අපි මුල්ම වතාවෙ වගා කරපු නිසා ගෙදර ඇට වර්ග තිබුනේ නෑ. කඩෙන් ගත්තේ. කෘෂිකර්ම සේවා මධ්‍යස්ථානයකින් ගත්තේ

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  4 ปีที่แล้ว

      th-cam.com/video/Epp1NJg0Ypc/w-d-xo.html මේකත් ඔයාට වැදගත් වේවි

    • @chamarimaheshika969
      @chamarimaheshika969 4 ปีที่แล้ว

      @@bestmomanddad-7533 hri mmth blnmko

  • @superbros4013
    @superbros4013 4 ปีที่แล้ว +1

    Mama inne Homagama.
    Wattakka wala gedi hedenna mokada karanna oni.
    Karawila, me walath wal godai. Mal tiyanawa Gedi adui.

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  4 ปีที่แล้ว

      වට්ටක්කා වැලේ මල් තියෙනවද? මල් තිබිලත් ගෙඩි හැදෙන්නෙ නැත්තෙ පරාගනය වෙන්නෙ නැති නිසයි.. පිරිමි මල් වලින් ගැහැණු මල් පරාගනය කරන්නත් පුලුවන්.. සමහර වෙලාවට ඒ වට්ටක්කා වැල Hybrid ගෙඩියක ඇට වලින් පැල වෙච්ච එකක්නම් ගෙඩි නොහැදෙන්න ඒකත් හේතුවක් වෙන්න පුලුවන්..
      කරවිල වැලට පහල වීඩියෝ ලින්ක් එකේ තියෙන දේ අත් හදා බලන්නකෝ. th-cam.com/video/rwuPByyVCCc/w-d-xo.html

    • @superbros4013
      @superbros4013 4 ปีที่แล้ว

      @@bestmomanddad-7533 ස්තුතියි ස්තුතියි
      මගේ වත්තෙ තව තියනවා බන්ඩක්කා රාබු මාලුමිරිස් නයිමිරිස් ගොටුකොළ මුගුණුවැන්න තම්පලා ඉරිඟු රටකජු මඤ්ඤොක්කා තක්කාලි ගෝවා මිංචි.
      බතල තලන බටු වගේ දේවල් මම හරිම ආසයි වගා කරන්න ජොබ් එක කරන ගමන් තමයි මේවා කරන්නේ
      මේ දවස්වල ගෙදර ඉන්න හින්ද දිගටම ඒ වැඩ ගොඩක් කර ගත්තා

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  4 ปีที่แล้ว

      @@superbros4013 ගොඩාක් සතුටුයි. ඔබේ සියලුම වගාවන් සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා

  • @k.amithkumara6417
    @k.amithkumara6417 4 ปีที่แล้ว +2

    කටුස්සො කනවා එකට modakka krnne

  • @nalinisrikanti893
    @nalinisrikanti893 3 ปีที่แล้ว

    Kiyana tharam lehesi na vegetables wawanna. Pohora onemai Leda krumeen ematai.Namath vinodeta wawanawa. But very difficult.

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  3 ปีที่แล้ว

      ඔබ කියන දේ හරි. ගොඩක් මහන්සි වෙන්න ඕනෙ. එත් වවද්දී ලොකු සතුටක් දැනෙනවා.

  • @Daiyahub
    @Daiyahub 4 ปีที่แล้ว +2

    Onna api aya oya paeththata meheth enna

  • @rajianuruddika
    @rajianuruddika 4 ปีที่แล้ว

    Ane mata kiyannna mata pala hoyaganna widiyak na
    .mama gedarata gena amu elawalu ata aragena pala karanne kohomada? E amu elawalu ata awwe welanna onida? Natnam amuwen pala karanna puluwanda? Ex: karawila,batu,ma,bonchi.....

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  4 ปีที่แล้ว

      වට්ටක්කා ගෙඩියේ ඇට අරගෙන සෝදලා වේලෙන්න දාලා ඒවා හිටවන්න පුලුවන්. තක්කාලිගෙඩිය පෙති කපලා ඒවා කොම්පෝස්ට් එකේ ඉන්දන්න පුලුවන්. පලා මිටියේ ඉවත දාන මෝරපු නටු ටික ඉන්දන්න පුලුවන්.

  • @ireshpramuditharanagalage6107
    @ireshpramuditharanagalage6107 4 ปีที่แล้ว +4

    පිටි මකුනන් නැති කරන්න හොඳ ක්‍රමයක් කියල දෙන්න පුලුවනිද

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  4 ปีที่แล้ว

      සබන් කෑල්ලක් වතුරට දාලා සම්පූර්ණයෙන්ම දියවෙන තුරු උණු කරන්න. එයට භූමිතෙල් මිශ්‍ර කරන්න. භාවිතයට පෙර මිශ්‍රණයට වතුර කොටස් 10-15 අතර ප්‍රමාණයක් එක් කර සැර බාල කරලා ඉහින්න

    • @pgrpulasthi
      @pgrpulasthi 4 ปีที่แล้ว

      ගෙන්දගම් දිය කරලා ස්ප්රේ කරාම හරිගියා

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  4 ปีที่แล้ว

      @@pgrpulasthi බොහොම ස්තූතියි අපිත් උත්සාහ කරන්නම්

  • @yamikasilva7961
    @yamikasilva7961 4 ปีที่แล้ว +1

    Maru thanks

  • @thusharacool3203
    @thusharacool3203 4 ปีที่แล้ว +1

    Nikamma boralu polawe hadenne nahane kompost ahema danna ona neda

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  4 ปีที่แล้ว

      ඔව්. ඊට අමතරව අපි කලේ ලොකු වලක් හාරලා කුනු පුරවලා ඒක උඩින් පස් දාලා එතන වගා කරපු එක,,

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  4 ปีที่แล้ว

      මේ අපි පොළොව හදා ගත්ත විදිය th-cam.com/video/hAb71Xb7P1k/w-d-xo.html

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 4 ปีที่แล้ว

    ATHTHENMA OYAA WAASANAAWANTHAI. LANKAAWE PASA DEESHAGUNAYAK GODAK HONDAI... MAMATH MAGEE RATE WATHTHAK NATHUWA BALCONY EKEE HITAWANAWA. YANTHAM SEETHA KAALE IWARAI.PUDUMA MAHANSIYAK MAMA GANNE...
    WAGAAWAK SAARTHAKA WEEWA

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  4 ปีที่แล้ว

      අගය කිරීමට ස්තූතියි.. ලංකාව කියන්නේම සරු පසක්.. ඔබේ වගාවත් සාරවත් වේවා.

  • @TvLANKA-xt3jv
    @TvLANKA-xt3jv 4 ปีที่แล้ว +2

    ස්තුතියි සබ්ස්ක්‍රරයිබ් කලා

  • @jayerathnabanda175
    @jayerathnabanda175 3 ปีที่แล้ว

    Supri pari wadak ageya keranne one ithame watinewa.adekale ganu dane noyek noyek vedio dakkame epawene kaleka menne kalochithe watina deyak

  • @milansheron2056
    @milansheron2056 4 ปีที่แล้ว +4

    අපේ ගෙදරත් නිසරු පසක් තියෙන්නෙ.ඒත් බෝග වැවුනත් ගොලුබෙල්ලන්, පනුවන්ගෙන් බේරගන්න බෑ.. පුලුවන් නම් ඒකට සාර්ථක ක්‍රමයක් කියන්න.

    • @ashisonala86
      @ashisonala86 4 ปีที่แล้ว +2

      පවක් සිද්ද වෙනවා තමයි එත් ඔයා මේක කරලා බලන්න. ගොලුබෙල්ලන් නිසා අපිටත් කාලයක් අපහසුතා තිබුනා ඔයා ගොලුබෙල්ලන් සිටින ස්ථාන වලට ලුණු කැට හෝ කුඩු දාන්න එතකොට උන් දියවෙලා මැරිලා යනවා.. ලස්සන music video බලන්න මගේ චැනල් එක පැත්තේ එන්න 😍

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  4 ปีที่แล้ว

      පණුවන්ට කොහොඹ නිස්සාරණය හෝ ළූණු පොතු නිස්සාරණය ඉහින්න පුළුවන්.

  • @ashikaganga3533
    @ashikaganga3533 3 ปีที่แล้ว +1

    Thanks

  • @newscommander7008
    @newscommander7008 3 ปีที่แล้ว

    Best ❤️

  • @ManikWicks
    @ManikWicks 4 ปีที่แล้ว +1

    Thanks 🙏💐🇬🇧

  • @sumithpriyankara9125
    @sumithpriyankara9125 2 ปีที่แล้ว

    Akki oyala pohora hada gaththe kohomada

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  2 ปีที่แล้ว

      පොහොර වලට පාවිච්චි කළේ කොම්පෝස්ට්, කෙසෙල් ලෙලි කුඩු, ග්ලිරිසීඩියා කොළ, යාරමිලා කොළ කැට පොහොර ටිකක් පැළ ලොකු වුනාම සති තුනකට වරක් වගේ දැම්මා.
      කෙසෙල් ලෙලි කුඩු පොහොර හදා ගන්න වීඩියෝ එක මේ තියෙන්නේ. th-cam.com/video/rwuPByyVCCc/w-d-xo.html

  • @දෙදුනුදෙදුනු-ව3ට
    @දෙදුනුදෙදුනු-ව3ට 4 ปีที่แล้ว +2

    හොදයි බුදු සරනයි

  • @nayanawijesekara547
    @nayanawijesekara547 2 ปีที่แล้ว

    Meka nihadawa karana vishala mehewarak,

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  2 ปีที่แล้ว

      අගය කිරීමට ගොඩක් ස්තූතියි

  • @DinukaPrasath-yj4qw
    @DinukaPrasath-yj4qw ปีที่แล้ว

    Best

  • @universal_angell
    @universal_angell 4 ปีที่แล้ว

    Harema wesestaie oyala Estutie

  • @akyamunayamuna263
    @akyamunayamuna263 4 ปีที่แล้ว +3

    Bs.jaya wawa

  • @kumarikanchana708
    @kumarikanchana708 4 ปีที่แล้ว

    Ane harima laddami asa hithenawa

  • @tommaamena4898
    @tommaamena4898 2 ปีที่แล้ว

    Lassanai.bs

  • @kesaravipulage6472
    @kesaravipulage6472 3 ปีที่แล้ว

    adarshamath wedak akke.

  • @nethukimodler5117
    @nethukimodler5117 4 ปีที่แล้ว +3

    Ane mtat asay,et wawanna danne na,mm a/l karana lamayek

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  4 ปีที่แล้ว

      පුංචියට පටන් ගන්න.. ප්‍රශ්න තියෙන ඒවා අහන්න.. අපි හෙමින් ටික ටික ඉගෙන ගනිමු.

  • @Snju.2256
    @Snju.2256 3 หลายเดือนก่อน

    Asaha voic akata balana kamathi na

  • @udeshikamadushani6605
    @udeshikamadushani6605 3 ปีที่แล้ว +1

    සරු බීජ ගන්න තැනක් කියන්න පුලුවන්ද ?

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  3 ปีที่แล้ว

      කෘෂිකර්ම මධ්‍යස්ථානයකින් ගන්න පුලුවන්. එහෙමත් නැත්නම් තක්කාලි, මිරිස් වගේ ඒවා නම් ගෙදරීන්ම හොයා ගන්න පුලුවන්. මේ දවස්වල නම් වියළි රතු මිරිස් කරල් වලින් ගන්න ඇට, තක්කාලි ගෙඩියකින් ගන්න ඇට පාවිච්චි කරන්න පුලුවන්.Online order කරන්න පුලුවන් තැනුත් තියෙනවා.

  • @surangivithanage2608
    @surangivithanage2608 4 ปีที่แล้ว +2

    Very nice.. keep it up

  • @agricultureinsrilanka..sub6763
    @agricultureinsrilanka..sub6763 2 ปีที่แล้ว

    Godak watna wada satahanak

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  2 ปีที่แล้ว

      අගය කළාට ගොඩක් ස්තූතියි

  • @prashantiherath7418
    @prashantiherath7418 4 ปีที่แล้ว +1

    Thanks 👍👍💕💕💕

  • @vmslanka2696
    @vmslanka2696 4 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි.මේවට දන පොහොර මොනවද?

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  4 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි, කොම්පෝස්ට්, කෙසෙල් ලෙලි වේලලා කුඩු කරලා..

  • @iansamarasekara6841
    @iansamarasekara6841 4 ปีที่แล้ว +1

    oya oya wagakarana bag gatte kohenda

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  4 ปีที่แล้ว

      පොලිතීන් ගෙනත් ගෙදර හැදුවා. මේ තියෙන්නේ හදන හැටි.. th-cam.com/video/H254cZwx_FI/w-d-xo.html

    • @iansamarasekara6841
      @iansamarasekara6841 4 ปีที่แล้ว

      @@bestmomanddad-7533 Thanks a lot

  • @fathimasafna4452
    @fathimasafna4452 3 ปีที่แล้ว

    Akke lunu demmama gas merenavane

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  3 ปีที่แล้ว

      ගහට නෙවෙයි දාන්න ඕනේ. ලුනු දාන්නේ ගස් වටේ ඈතින්. ඒකෙන් ගොලුබෙල්ලෝ පාලනය කරන්න පුලුවන්.

    • @fathimasafna4452
      @fathimasafna4452 3 ปีที่แล้ว

      @@bestmomanddad-7533 ha akke thanks ehema karannam

  • @wijayanthijayasooriya7034
    @wijayanthijayasooriya7034 4 ปีที่แล้ว

    Great

  • @amadiniwijegunawardana8084
    @amadiniwijegunawardana8084 4 ปีที่แล้ว +2

    Well done 👍

  • @isuru-c6u
    @isuru-c6u 2 หลายเดือนก่อน

    😅😊 3:29 3:29 3:33

  • @piyadasakariyawasam-e9i
    @piyadasakariyawasam-e9i 3 หลายเดือนก่อน

    Godok hodai

  • @nalinisrikanti893
    @nalinisrikanti893 3 ปีที่แล้ว

    Papaw gas thunai. Kopamana pohora dammath.Leda.

  • @shehanjhitsj8860
    @shehanjhitsj8860 4 ปีที่แล้ว

    Godak watinawa

  • @lassanasindu4162
    @lassanasindu4162 4 ปีที่แล้ว +2

    mru 👍👍👍

  • @hansikaperera8360
    @hansikaperera8360 4 ปีที่แล้ว

    Dabala pochchii wala hitawanna barida

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  4 ปีที่แล้ว +1

      පුලුවන්.. ලොකු පෝච්චියක වවලා අපි මේ වැල් යවලා තියෙන විදියට වැල යවන්න පුලුවන්. නැත්නම් මේ වීඩියෝ එකේ විදියට බඳුනක් හදා ගන්න th-cam.com/video/H254cZwx_FI/w-d-xo.html

    • @hansikaperera8360
      @hansikaperera8360 4 ปีที่แล้ว

      @@bestmomanddad-7533 thnx

  • @mfr3697
    @mfr3697 4 ปีที่แล้ว

    දැක්කම නම් ආස හිතෙනවා ඒත් පස සකස් කර ගන්න විදිහ පෙන්නන්නැද්ද ඒක තමයි අවශ්‍යම

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  4 ปีที่แล้ว

      th-cam.com/video/hAb71Xb7P1k/w-d-xo.html මේ තියෙන්නේ එක විදියක්. අනෙක් ක්‍රම ගැන ඉස්සරහට වීඩියෝ එකක් ගේන්නම්.. මීට අමතරව පොලිතීන් බඳුන් වල සිටවීමත් කරන්න පුලුවන්
      ,පොලිතීන් බඳුන් සකස් කර ගන්නා ආකාරය th-cam.com/video/H254cZwx_FI/w-d-xo.html

    • @mfr3697
      @mfr3697 4 ปีที่แล้ว

      @@bestmomanddad-7533 thank you very much for replying

  • @sahanamantha249
    @sahanamantha249 2 ปีที่แล้ว

    Harima satutoi