ජිවිතේ ලස්සන කරගන්න ජිවිතය විඳින්න සතුටින් ඉන්න ගෙදරදීම කරන්න පුළුවන් පුංචි පුංචි දේවල් ටිකක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2024
  • My morning routine

ความคิดเห็น • 83

  • @user-bx1xi6rt1w
    @user-bx1xi6rt1w 17 วันที่ผ่านมา +8

    අනේ..ඔයාට..ගොඩාක් ..පින්..මොකද..මම..හිටියේ..ඔලුවේ..කැක්කුම..දරාගන්න...බැරුව..මේ..විඩියෝ..එක.බලලා..හිත..හරිම..සැහැල්ලු..උනා..ඔලුවේ..කැක්කුම.කොහේ..ගියාද..දන්නේ..නෑ..ගොඩාක් ..පින්..ස්තුතියි ස්තුතියි ස්තුතියි ..අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ..ආදරෙයි හැමදාමත් ..තෙරුවන් ..සරණයි 🙏🙏🙏❤️❤️❤️❤️

  • @Abhishacreativeworks
    @Abhishacreativeworks 17 วันที่ผ่านมา +7

    මම ත් එහෙමයි..මම අඩුම තරමේ A4 කොලේකින් ඉතුරු වෙන කොල කෑල්ලක්වත් අහක දාන් නෑ..මම ලස්සන නිර්මාන කරනවා..ඉස්සර ඉදලාම.දැන් මගේ දුවලා දෙන්නාටත් පුරුදු කරලා තියෙන්නේ ඒවා..❤❤ හරිම සතුටුයි..මම ඒවාගෙන් මම ගොඩාක් මාව සතුටු කරනවා..

  • @user-Nirmala123
    @user-Nirmala123 17 วันที่ผ่านมา +3

    වැටෙන තැන ලස්සනට පැලවෙන්න ඔයා හරි අපූරුවට කියල දෙනවා වීඩියෝ එක බලන ඕනිම කෙනෙක්ට ගන්න දෙයක් ඒකෙ තියෙනවා ජීවිතයට මේ දේවල් බද්ධ කර ගන්න පුලුවන් නම් ජීව්තය කොතන උනත් විදින්න පුලුවන් ❤️❤️❤️

  • @menakamadushani4211
    @menakamadushani4211 16 วันที่ผ่านมา +2

    මාත් මේක හදනවා අක්කා අනේ ඇත්තට මෙහෙම මාර රසයි..කාලෙකින් හැදුවේ නෑ හැබැයි.❤ ඔයාගේ මොන වීඩියෝ එකක් උනත් අපිට ගෙන්නනේ අමුතුම සතුටක් සැනසීමක්...❤
    ජීවිතයට ගන්න දෙයක් තියෙනවා මායි..ඔයාට බොහෝම ස්තූතියි අක්කා මැණික..🙏❤️ පරෙස්සමෙන් සතුටින් ඉන්න..බුදු සරණයි..🙏😘🌹

  • @BhagyaKithulgoda
    @BhagyaKithulgoda 17 วันที่ผ่านมา +5

    ආන්ටියෝ 😊❤ ඔයාගෙ ඔය ලස්සනම ලස්සන අදහස් ටිකක් දාල කුරුල්ලන් ට කෑම දාන්න තැනක් හදලා video එකක් ගේන්නකෝ ❤

  • @nabiajulia5678
    @nabiajulia5678 17 วันที่ผ่านมา +6

    මේ හිනාවට මම හරීම ආසයි🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹❤❤❤❤❤❤

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 17 วันที่ผ่านมา +2

    පලවෙනී වතාවට මේ වීඩියෝ එක බැලුවේ .හරිම වටිනා අදහස් ටිකක්❤❤❤❤❤ .ඔබට බොහෝම ස්තූතියී .ජය වේවා .

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 17 วันที่ผ่านมา +4

    ඔබට,,,,,,,
    බෙහෙවින්ම ස්තූතියි ........🌻❤🌻

  • @maleedesilva6061
    @maleedesilva6061 11 วันที่ผ่านมา +1

    අනේ හරිම ලස්සන නිර්මාණ ඔබ ජය

  • @rupasilva7431
    @rupasilva7431 17 วันที่ผ่านมา +2

    හරිම අගෙයි ගොඩක් ස්තුතියි ❤

  • @wasanaboxing
    @wasanaboxing 16 วันที่ผ่านมา +1

    ඇත්තටම අක්කේ ..
    ඔයාගේ ගෙදර දිව්‍යමය චිත්‍රයක් වගේ ඇති කියල මට හිතෙනව...
    Thank for sharing good job ❤

  • @keerthikulathunga2629
    @keerthikulathunga2629 17 วันที่ผ่านมา +2

    ඔයානම් හරිම හොඳය්. දන්න හැමදේම කියල දෙනව.ගොඩාක් ස්තුති ය්❤❤❤

  • @FamilyNo319
    @FamilyNo319 15 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි අනේ..මට මගේ අම්මගෙ කටහඩ අැහුනා වගේ❤❤❤අාදරෙයිි.ඔයාගෙන් ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියේ.ඔන්න subscribe කළා❤❤

  • @swarnasarojini5786
    @swarnasarojini5786 17 วันที่ผ่านมา +2

    බෙහෙවින්ම ස්තුතියි ..
    ලස්සන අදහස් වලින් පිරුනු වීඩියෝවක්...

  • @SunilSenaratne-n6q
    @SunilSenaratne-n6q 16 วันที่ผ่านมา +1

    Lassanai priyo rasatama athi oya harima nirlobiva kenek danna deval okkoma apata thamai theruvan saranai Adaraniya soyuiriya priyota

  • @ShailaRandeniya-up4es
    @ShailaRandeniya-up4es 16 วันที่ผ่านมา +1

    මමත් එහෙමයි ,පාන්දර 4.30 තමයි අවදිවීම,මගේ වැඩෙත් ඉතුරු රෙදි වලින් පැච්වර්ක් ටේබල් මැට්ස්,අහකදාන ශොපින් බෑග් වලිනුත් ටේබල් මැට්ස් ගොතනවා

  • @suchinthaudayangani9632
    @suchinthaudayangani9632 17 วันที่ผ่านมา +2

    ❤❤❤❤ බුදු සරණයි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏 විශ්ව මාතවට මගේ ස්තුතිය ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @lasanthikodikara8732
    @lasanthikodikara8732 17 วันที่ผ่านมา +1

    ලංකාවේ හෝම් මේකිං යූටියුබ් විඩියෝස් හදන අය අතුරින් මම වැඩියෙන්ම ආස ඔබටයි මැතිණියනි.
    හරිම හරිම ලස්සනයි.
    මොන ස්ට්‍රෙස් පිට හිටියත් ඔබේ විඩියෝස් බැලුවම මගෙ හිත සැණසෙනවා. සතුටින් පිරෙනවා.
    ඔබනම් සුරංගනාවියක්.
    දවසක ඔබව දකින්න හරිම ආසයි.

    • @happyhome1093
      @happyhome1093  17 วันที่ผ่านมา +1

      බොහෝම ස්තුතියි ආදරණීය අකුරු වලට 💐

    • @cookiemanookie7173
      @cookiemanookie7173 17 วันที่ผ่านมา

      Paavichchi keranne nethi welawata mewa koheda dear thiya ganne. U may be having a separate store room? Shoak dear. Diriya kathak❤

  • @NelumAmarasinghe-e1x
    @NelumAmarasinghe-e1x 17 วันที่ผ่านมา +1

    Obathumiya Katha karana widiya ahan Inna asai...harima pahadili..❤

  • @deepanidilrukshi9442
    @deepanidilrukshi9442 17 วันที่ผ่านมา +1

    බොහොම ස්තූතියි අක්කා ප්‍රශ්න දරාගන්න බැරුව ඉන්න වෙලාවෙ ඔයාගෙ.විඩියෝ එක බැලුවෙ හරිම සතුටින් හිතට ගොඩාක් සැනසිමක් ආවා බොහොම පිං ස්තූතියි ස්තූතියි ස්තූතියි

    • @happyhome1093
      @happyhome1093  17 วันที่ผ่านมา

      ඇයි අනේ ඔයා හැමදාම එහෙම කියන්න ..ඉක්මනින් සියලුම කටයුතු සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ..ලුනු පහනක් හදලා පත්තු කරන්න ඔයාට පුළුවන් නම්

  • @kumarioman3084
    @kumarioman3084 17 วันที่ผ่านมา +1

    සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා ඇත්තමයි ඹ්බටත් ලස්සනයි වැඩත් ලස්සනයි තෙරුවන් සරණයි 🙏🌷

  • @sheelaramani1135
    @sheelaramani1135 16 วันที่ผ่านมา

    මම ඔයාගේ විඩියෝවලට කැමතියි තෙරැවන් සරණයි❤❤🎉🎉🎉🎉

  • @sldall-ii8me
    @sldall-ii8me 16 วันที่ผ่านมา

    ලස්සනයි videyo එක .thank you ❤️

  • @cookiemanookie7173
    @cookiemanookie7173 17 วันที่ผ่านมา +1

    God bless you dear friend!!!!🙏. Oyata me lassana nirmasna aran thiya ganna venema space eksk thiyenawa rthi neda. Very thoughtful 👍

  • @achaladesilva6132
    @achaladesilva6132 17 วันที่ผ่านมา +1

    අදත් හරිම ලස්සනයි වීඩියෝ එක ඔයාට ගොඩක් ස්තූතියි ❤❤❤

  • @Dilini-sk9qg
    @Dilini-sk9qg 17 วันที่ผ่านมา +1

    Ada video ekath godak lassanai akka. Aith eliye kemak hadanawa penanna 💜🩵💙💚

  • @PremaLatha-wx1zg
    @PremaLatha-wx1zg 17 วันที่ผ่านมา +2

    හරිම ලස්සනයි ❤🎉🎉theruwan saranai ඔයාට

  • @Abhishacreativeworks
    @Abhishacreativeworks 17 วันที่ผ่านมา +1

    ස්තුතියි ඔබට ☘️☘️

  • @NandaniMadagama
    @NandaniMadagama 17 วันที่ผ่านมา +1

    ලස්සනයි ඔයාගෙ නිර්මාණ ,,,, ආදරෙයි ❤❤❤❤

  • @shantisubasinha5591
    @shantisubasinha5591 17 วันที่ผ่านมา +1

    Adath harima Lassanai aluth vedios danawa ta oyata pin akka❤❤❤🎉🎉🎉

  • @sheelaalfred5267
    @sheelaalfred5267 17 วันที่ผ่านมา +1

    Thank you🎉🎉🎉❤❤❤

  • @gayanigeethika8029
    @gayanigeethika8029 17 วันที่ผ่านมา +1

    හරි ලස්සනයි අනේ. ස්තුතියි ඔයාට

  • @Vinuri.2006
    @Vinuri.2006 17 วันที่ผ่านมา +1

    ස්තුතියි ❤️🙏🏻

  • @surangadinesh6217
    @surangadinesh6217 16 วันที่ผ่านมา +1

    මිස් බ්ලවුස් එකක් මහණ විදිය කියලා දෙන්නකෝ (බුදු සරණයි !)

    • @happyhome1093
      @happyhome1093  16 วันที่ผ่านมา

      th-cam.com/video/JPhBGwegOpE/w-d-xo.html

  • @akpharumapperuma5307
    @akpharumapperuma5307 17 วันที่ผ่านมา +1

    Very very beautiful Thank you for your ideas

  • @DilrukshiFonseka-wc9bi
    @DilrukshiFonseka-wc9bi 17 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි අදත් වීඩියෝව 🎉🎉❤❤

  • @nirmalaherath7357
    @nirmalaherath7357 17 วันที่ผ่านมา +1

    ස්තූතියී ආදරෙයි ❤❤❤❤

  • @wasanaboxing
    @wasanaboxing 16 วันที่ผ่านมา +1

    Good recipe ❤

  • @MenakaLakmali-o3x
    @MenakaLakmali-o3x 17 วันที่ผ่านมา +1

    Thank Akka ❤🎉🎉🎉❤❤ bs

  • @DilmaLasanthi-d2c
    @DilmaLasanthi-d2c 17 วันที่ผ่านมา +1

    Adath harima lassanai video eka...akkata pin apiwa mehema dirimath karanawata❤️

  • @shamaliwijesiriwardana2414
    @shamaliwijesiriwardana2414 17 วันที่ผ่านมา +1

    Thanks video ekak dammata ❤

  • @ManulibagsCreations
    @ManulibagsCreations 17 วันที่ผ่านมา +2

    ❤😊😊❤

  • @studiopedia9871
    @studiopedia9871 17 วันที่ผ่านมา +1

    ස්තූතියි ❤❤❤❤❤❤

  • @sandyadevi2883
    @sandyadevi2883 17 วันที่ผ่านมา +1

    Oyage nirmana lassanai ...sathutuy🌹🌹

  • @Chandima-q8u
    @Chandima-q8u 17 วันที่ผ่านมา +1

    ආදරෙයි අක්කි මෑණි කමමත් නුවර ඒත් දැන් ඉන්නේ රාගම

  • @chamanijayarathna5381
    @chamanijayarathna5381 17 วันที่ผ่านมา +1

    Lassana video ekak akki....

  • @ප්රභා
    @ප්රභා 17 วันที่ผ่านมา +1

    අනේ මහන මැෂින් එකට ඇදුමක් මහන්න කියලා දෙන්න කො

  • @amchamila1218
    @amchamila1218 16 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤harima calm

  • @nilminijansz9370
    @nilminijansz9370 17 วันที่ผ่านมา +1

    Hare lassani .❤jasu pihitai

  • @S.C.Silva.
    @S.C.Silva. 10 วันที่ผ่านมา +1

    ❤👍

  • @dulannisala6587
    @dulannisala6587 17 วันที่ผ่านมา +1

    ඉස්තුයි ලස්සනයි ☘️🌳🌻

  • @NishaniDeSilwa-ix9rc
    @NishaniDeSilwa-ix9rc 17 วันที่ผ่านมา +1

    From where did you buy this teacup please tell us

  • @UdeniUdawaththa
    @UdeniUdawaththa 17 วันที่ผ่านมา +1

    Mamathe hadanawa ❤️❤️❤️

  • @MayadunnaNishan
    @MayadunnaNishan 17 วันที่ผ่านมา +1

    Oya kauda anti dewaganakda . adareiii godakkk.❤

  • @wasanakumarihamy4643
    @wasanakumarihamy4643 17 วันที่ผ่านมา +1

    මම නම් තක්කාලිත් දානවා. නිතරම උදේට හරි රෑට හරි හදනවා

  • @SanjeewaniSamarasekara
    @SanjeewaniSamarasekara 17 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @YamunaMalkanthi-i8i
    @YamunaMalkanthi-i8i 17 วันที่ผ่านมา +1

    Oyage vdio baladdi bawanawak wage mata ❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @indikakumari2450
    @indikakumari2450 17 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤⚘🧚‍♀️

  • @ruwanipemarathna4210
    @ruwanipemarathna4210 17 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤🎉

  • @nirupasriyani4309
    @nirupasriyani4309 17 วันที่ผ่านมา +1

  • @rasikapiyadasa2821
    @rasikapiyadasa2821 17 วันที่ผ่านมา +1

    ඔයා සුරන්ගනාවියක්

  • @iroshaudayangani1311
    @iroshaudayangani1311 17 วันที่ผ่านมา +1

    ❤❤❤Lassanaiii

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 17 วันที่ผ่านมา +1

    Ammi ❤

  • @Adayoflife-mf1yy
    @Adayoflife-mf1yy 17 วันที่ผ่านมา +1

    ❤❤🎉🎉❤❤🎉🎉

  • @sujeewafernando4779
    @sujeewafernando4779 17 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @InokaDilrukshi-p3t
    @InokaDilrukshi-p3t 16 วันที่ผ่านมา

    🥰♥️♥️🤘🏻

  • @ShamaliGunathilaka-id9vk
    @ShamaliGunathilaka-id9vk 17 วันที่ผ่านมา +1

    මිස් ලස්සන මල් ගත්තේ කොහෙන්ද

  • @dilrukshipathirana7792
    @dilrukshipathirana7792 16 วันที่ผ่านมา

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @RanganaRangana-j7l
    @RanganaRangana-j7l 17 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shiranialuvihare2073
    @shiranialuvihare2073 17 วันที่ผ่านมา +1

    Thanks ❤

  • @surekahalwala1183
    @surekahalwala1183 16 วันที่ผ่านมา +1

    ❤👍

  • @indikachandramalidias9949
    @indikachandramalidias9949 17 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @damayanthikodithuwakku3070
    @damayanthikodithuwakku3070 17 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤🎉

  • @NuradaIndeewari
    @NuradaIndeewari 17 วันที่ผ่านมา +1

  • @Wageesha929
    @Wageesha929 17 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @dasunanjana-kp8sw
    @dasunanjana-kp8sw 17 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @chamathdias4656
    @chamathdias4656 17 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @sunerasathsilu7103
    @sunerasathsilu7103 17 วันที่ผ่านมา +1

    ❤❤

  • @madushani9799
    @madushani9799 17 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤