නිකම් නාගන්න එපා.. හොඳද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • වටිනා නිවැරදි දැනුම තුළින් නිරෝගිමත් ජීවිතයක් ඔබට උදා වේවා...
    විශ්ව පියස අපගේ නාලිකාවට සුබ ආශීර්වාද ගෙන ආ ඔබට ලෙංගතු ස්තුතිය පුද කරමු...
    නිකම් නාගන්න එපා.. හොඳද?
    වටිනා නිවැරදි දැනුම තුළින් නිරෝගිමත් ජීවිතයක් ඔබට උදා වේවා...
    විශ්ව පියස අපගේ නාලිකාවට සුබ ආශීර්වාද ගෙන ආ ඔබට ලෙංගතු ස්තුතිය පුද කරමු...
    You Tube, Dew suwa Sewa, Deegoda Kumara, Wishwa Karma, Nai FM, Aluth Video, Amuthu video, Vishma Lokaya, Ape Pansala, Mata Siwagami, yantra mantra, Gurukam, Wishwa Shakthiya, Wishnu Deviyan, Vishnu Kovila, Wishwa balaya, Dewalaya, Ape gama, naga lokaya, raja tv, neth fm, neth news, hiru news, hiru fm, derana tv, derana fm, super star, hasini shashikala, healing power, , kali maniyo, kali amma, kali kovila, vishwa kirana, puduma lokaya, kalu sudu atara, ratta, chanux, janai priyai, adyatmika shaktiya, adyatmika lokaya, sri lanka rupawahini corperation, itn news, hiru gossip, hasini sammuels, hasini, sinhala beheth, sinhala weda mahattaya, isiwara arana, tv lanka, wedapotha, sinhala weda madura, suwapath jeewithaya, Miavevo, vishwa shakthiyen suwa wemu, suwa shakthi, gathri manthra, shakthi, youtube, Sith suwaya, Vishwa Piyasa, Sudu Amma, Law of Attractions, curries, foodies, flour, Consciousness, Satsang, Telenovels, Improvement,

ความคิดเห็น • 207

  • @SamanFofo-xg2fd
    @SamanFofo-xg2fd 11 ชั่วโมงที่ผ่านมา +8

    දෙවිපියාණන්ටත්.විශ්වපියස.නාලිකාවේසුදු.අමිමා.ඇතුලුසියලුමදෙනාට.තෙරැවන්සරණයි.දෙවිපිහිටයි.🙏🙏🙏🙏🙏🙏

  • @dammikawijesingha7853
    @dammikawijesingha7853 10 ชั่วโมงที่ผ่านมา +3

    හැම මොහොතෙම වටිනා දේශනා කරන්න ගුරු පියාණන්ට නමස්කාර වේවා විෂ පිරිසනාලිකාවට ස්තුතියි

  • @peraraperara639
    @peraraperara639 5 ชั่วโมงที่ผ่านมา +4

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි බොහෝම ස්තුති ගුරු පියානනි විශ්ව පියස නාලිකා වේ මැතිනියට ත් කාර්යය මණ්ඩලයේ සැමටත් බොහෝම පින් ස්තුති

  • @ChamikaDhilshan-o1f
    @ChamikaDhilshan-o1f 5 ชั่วโมงที่ผ่านมา +7

    ගුරු පියාණනී ඔබ තුමාට නමස්කාරය වේවා!❤❤❤ ඔබ තුමා සහ සුදු අම්මා ඇතුලු විශ්ව පියස නාලිකාව මැතිනිය සහ සියලු දෙනාම දීර්ඝායුෂ ලැබෙවා!තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!

  • @sdabare1939
    @sdabare1939 9 ชั่วโมงที่ผ่านมา +2

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි අපගේ ගුරුපියාණන්ටත් විශ්ව පියස නාලිකාවේ මැතිනියටත් දීර්ඝායුෂ වේවා 🌹🙏🙏🙏🙏🙏🙏🌺🌹🌹🌹🌹🌹

  • @jayanthabandara9872
    @jayanthabandara9872 9 ชั่วโมงที่ผ่านมา +5

    ස්තූතියි ... ගුරුපියානනි. විශ්ව පියස නාලිකාවටත් මාධ්‍ය අංශය හැමෝටම බොහොම ස්තූතියි වටිනා දේශනයක්. තෙරුවන් සරනයි දෙවි පිහිටයි ..!!! 🌹🌹🌹🌹🙏🙏🙏

  • @anurakiriella1801
    @anurakiriella1801 11 ชั่วโมงที่ผ่านมา +5

    ගුරු පියානන්ට සුදු අම්මාට දෙව්සුව පව්ලේ සියලු දෙනාටසහ විස්වපියස නාලිකාවටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි.

  • @sumanakumuduni1571
    @sumanakumuduni1571 5 ชั่วโมงที่ผ่านมา +3

    නොදන්නා බොහෝ වටින දැනුම් සමූදායක් බෙදා දෙන පින්වත් කුමාර මැතිද්න්ට නමස්කාර වේවා!
    ලෝකා සමද්තා සුඛිනෝ භවන්තු ! තෙරැවන් සරණයි දෙවිපිහිටයි. !

  • @imalijayetilleke6889
    @imalijayetilleke6889 6 ชั่วโมงที่ผ่านมา +1

    ස්තූතියි ගුරු පියාණනි.විශ්ව පියස නාලිකාවේ මැතිනියටත් ස්තූතිවන්ත වෙමි.සියඵ සත්වයෝ සුවපත් වේවා!

  • @KapilathaUdayangani
    @KapilathaUdayangani 9 ชั่วโมงที่ผ่านมา +3

    මේ උතුම් දේශනාවෙන් අපව දැනුවත් කල ඔබතුමා සුදු අම්මා සහ කාර්ය මණ්ඩලයේ සැමට උතුම් දළදා වහන්සේගේ පිහිට ආශිර්වාදය ලැබේවා!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gayanigeethika8029
    @gayanigeethika8029 9 ชั่วโมงที่ผ่านมา +4

    ඉතාම වටිනා දේශනාවක්. තෙරුවන් සරණයි දෙව් පිහිටයි

  • @nilukularathna8233
    @nilukularathna8233 10 ชั่วโมงที่ผ่านมา +15

    අපි මෙතෙක් අසානැති ඉතාම වටිනා උපදෙස් වලින් අපව දැනුවත් කලාට අපේ දෙවි පියානන්ටත් විස්ව පියස නාලිකාවේ මැතිනියටත් ගොඩක් 🙏 යහපතකම වේවා දීර්ඝ ආයුශ ලැබේවා දෙවි පියානන්ටත් විස්ව පියස නාලිකාවේ මැතිනියටත් දෙවිසුව දේසයේ සියලුම දෙනාටමත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි

    • @pushpaariyaratne566
      @pushpaariyaratne566 8 ชั่วโมงที่ผ่านมา

      Sadu sadu

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 ชั่วโมงที่ผ่านมา

      Lankawata awith gagaka wath bahala Nanna asai essara bahala sellam Kara wage.saththuth sellam Kara API Ekka.dan siyalla bayai Vathura yata kibullu athi Hama gagaka vawakama😊

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 10 ชั่วโมงที่ผ่านมา +2

    පින්වත් ගුරුපියාණන්ටත් පින්වත් සුදු අම්මාටත් විශ්ව පියස නාලිකාව ඉතා අනර්ඝ ලෙස ඉදිරිපත් කරන්නට උදව් උපකාර කරන එතුමියටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි මේ විශ්වයේ සුන්දර ප්‍රාර්ථනා ඔබතුමියට අත් වේවා

  • @l.pperera5959
    @l.pperera5959 9 ชั่วโมงที่ผ่านมา +3

    🙏 🙏 🙏 ස්තුතියි දෙවිපියානනි ඉතාමත් වට්නා පැහැදිලි කිරීමකි නොදත් දෑ දැනුවත් කිරීම පිළිබඳව ඔබතුමාට සහ සුදුඅම්මාටත් නිදුක් නිරෝගි සුව ලැබේවා පිං පිං සාදු සාදු කාර්‍යමන්ඩලයටත් අනුග්‍රහ බවතුන්ටත් දෙවුසුව පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගි සුව ලැබේවා පිං පිං සාදු සාදු විස්ව පියස නාලිකාව දිලේවා දිනේවා රැකේවා පිං පිං 🔔🔔🔔

  • @Latah-lo8tm
    @Latah-lo8tm 8 ชั่วโมงที่ผ่านมา +1

    ස්තුතියි ගුරු පියාණනි තෙරුවන් සරණයි 🙏🙏🙏විශ්ව පියස නාලිකාවේ ඔබ තුමියටත් ස්තුතියි තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @laylakaram5007
    @laylakaram5007 5 ชั่วโมงที่ผ่านมา +1

    නොදන්නා දැනුම් සමීබාරයකින් අපිව දැනුවත් කල ඔබතුමාටත් සුදුඅමීමාටත් විශ්ව පියස නාලිකාවටත් එම මැතිනියට නිදුක් නිරෝගී දීර්ඝායු ලැබෙීවා තෙරුවන් සරණයි 🙏🙏🙏☸️

  • @sriyanipremalatha2060
    @sriyanipremalatha2060 8 ชั่วโมงที่ผ่านมา +1

    සාදු .සාදු සාදු තෙරුවන් සරණයි .ගරු පියානණි .දිර්‍ර්ඝායුෂ ලැබේවා

  • @malisamarajeewa8478
    @malisamarajeewa8478 9 ชั่วโมงที่ผ่านมา +4

    ආදරණීය දෙවි පියාණන්ට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏 . ස්නානය කරන නිවැරදි ආකාරය ගැන දැනුවත් කල දෙවි පියාණන්ට බොහෝ ස්තූතියි . බොහෝ පින් . දෙවි පියාණන් , සුදු අම්මා , විශ්ව පියස නාලිකාවට එම මැතිනියට දෙව්සුව මාධ්‍ය අංශයේ සැමට නිදුක් නීරෝගී භාවය ලැබේවා . දීර්ඝායුශ ලැබේවා .තෙරුවන් සරනයි ! දෙවි පිහිටයි !🙏🙏🙏🙏🙏

  • @lllperera9095
    @lllperera9095 5 ชั่วโมงที่ผ่านมา +2

    ගරු ආධ්‍යාත්මික ගුරු පියානෙනි .අප නොදන්නා බොහෝ කරුනු කියා දී දැනුවත් කලාට ගොඩාක් පින් .මෙම වැඩසටහන ඉදිරිපත් කර න විස්ව නාලිකාවටත් ගොඩාක් ස්තුති .

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 6 ชั่วโมงที่ผ่านมา +1

    දෙව්‍පියානන් හා දෙව්‍සුව පවුලේසැමටත් විස්වපියසමැනියන්ටත්තෙරැවන්සරනයිදෙවිපිහිටයි

  • @pathumprabath8450
    @pathumprabath8450 5 ชั่วโมงที่ผ่านมา +1

    ආදරණීය ගුරුපියානන්ට ත් සුදු අම්මා ඇතුලු පිරිසටත් විශ්වපියස නාලිකාවේ සියලුදෙනටත් තෙරුවන් සරණයි දෙවිපිහිටයි
    🙏🌷🌷🌷🙏

  • @ramyawasantha6167
    @ramyawasantha6167 10 ชั่วโมงที่ผ่านมา +1

    පියාණන්ට සහ සුදුඅම්මාටත් , විශ්ව පියසේ මැතිණියටත් ,කාර්‍ය්යමන්ඩලයේ සියළුම දෙනාටත් ,ස්තුතියි භද්‍රකාළි මෑණියන්වහසේගෙ හා විශ්ණු දෙවියන්වහන්සෙගේ පිහිටයි 🙏🙏🙏

  • @anyone3101
    @anyone3101 7 ชั่วโมงที่ผ่านมา

    හැම වැඩසටහනකම හොදම දේම ලබා දෙන ගුරුපියානණි ස්තූතියි අනේකවාරයක් ඔබට 🙏🙏🙏🙏🙏විශ්ව පියස නාලිකාව පවත්වාගෙන යන මැතිනියනි ඔබටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා සුදු අම්මටත් කාර්ය මණ්ඩලයටත් විශ්වයේ සියලු ආශීර්වාදය ලැබේවා. 🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 10 ชั่วโมงที่ผ่านมา +1

    🙏🙏🙏❤❤❤🌺🌺🌺 තෙරුවන් සරණයි සියලුම දෙනාට විශ්ව පියසට ගොඩක් ස්තුතියි ගුරු පියණන්ට යහපතක්ම වේවා ❤❤❤ දෙවිසුව දේශයට දෙවිසුව පවුලේ සියලුම දෙනාටම යහපතක්ම වේවා ❤❤❤සොරගුණේ හල්දුම්මුල්ල

  • @mayurigamage3741
    @mayurigamage3741 4 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන් සරණයි දේවි පිහිටයි දීර්ඝායු වේවා ඔබතුමා ඇතුළු විශ්ව පිරියස නාලිකාවටත් දෙව් සුව පවුලේ සැමටමත්

  • @dammikaliyanage5549
    @dammikaliyanage5549 11 ชั่วโมงที่ผ่านมา +1

    ගුරුපියානන් සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සියලුම දෙනටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි .🙏🙏🙏🙏

  • @NandiSamarathunga
    @NandiSamarathunga 10 ชั่วโมงที่ผ่านมา +2

    ගුරු පියානන්ටත් සුදු අම්මාටත් දෙව් සුව පඋලේ සියලූම දෙනාටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏

  • @chandanisriyalathaperera2628
    @chandanisriyalathaperera2628 8 ชั่วโมงที่ผ่านมา

    ❤❤ හැමදාමත් වගේ අදත් අලුත් වටිනා දෙශනාවකින් අපව දැනුවත් කල පියතුමනි ඔබ තුමාට ස්තූතියි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා... විශ්ව පියස නාලිකාවට සහ එම මැතිණිය ට ත් ස්තූතියි සුදු අම්මා ඇතුළු දෙව් සුව දේශයේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි

  • @upamalikapalliyaguru5406
    @upamalikapalliyaguru5406 10 ชั่วโมงที่ผ่านมา +1

    ගුරු පියාණනි ඔබතුමාට නමස්කාර කරමි නමස්කාර වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @PiyantheBandara-ro7de
    @PiyantheBandara-ro7de 4 ชั่วโมงที่ผ่านมา

    උතුම් තෙරවන් සරණයි මැතිදුනි සුදු අම්මා මෑණියනි දෙවසුව පව්ලේ හා විශ්ව පියසේ සියළුම දෙනා සුවපත් වේවා මම කුවේට් සිට 🙏🙏🙏🙏🙏🙏

  • @iroshimanel2407
    @iroshimanel2407 10 ชั่วโมงที่ผ่านมา +1

    වටිනාම උපදෙස් රාශියක් ..බොහොම ස්තුතියි ගුරුපියානණී ..නමස්කාර වේවා 🙏🙏..ගුරුපියණන්ටත් සුදු අම්මාටත් නිදුක් නිරෝගි දීර්ගායු සම්පත්තිය ලැබේවා.තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏❤❤❤ විශ්ව පියස නාලිකාවටත් බොහොම ස්තුතියි ස්තුතියි 🙏❤.

  • @shironisamarakoon-lj2be
    @shironisamarakoon-lj2be 9 ชั่วโมงที่ผ่านมา +2

    නමස්කාර වේවා ගුරු පියාණනි ඔබ තුමා හට කවුරුත් නොසිතන නොපිළිගන්නා ඉතාමත් වටිනා කරුණු ඇත්ත ඇති සැටියෙන් නොසඟවා පැහැදිලි ලෙස තේරුම් කර දුන් ඔබ තුමා හට බොහොම පින් ලැබේවා .මෙි තරම් පැහැදිලි ලෙස කරුණු තේරුම් කර දුන්නත් දැන් කාලයේ අයට ඒවා පිලිපදින්න තරම් වෙලාවක් නැත්තේ ටික වෙලාවකට ⁣හරි දුරකථන යෙන් අත් මිදිය නොහැකි නිසයි .දෙවි සුව පවුලේ අය ට ඔබ තුමා ආමන්ත්‍රණය කරන නම් දෙකට අකමැති මොන මෝඩ අය ද දන් නැහැ .මම නම් හරි ම කැමතියි ඒ නම් වලට .අපගේ ගුරු පියාණන් හටගත් විශ්ව පියස නාලිකා වෙි මැතිනියට ත් ස්තුති වේවා

  • @prasannadhanapala425
    @prasannadhanapala425 10 ชั่วโมงที่ผ่านมา +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා🙏🙏🏼🙏🏼

  • @JayaGamage633
    @JayaGamage633 8 ชั่วโมงที่ผ่านมา

    නමෝ බුද්ධාය 🙏🙏🙏
    ආදරණීය විශ්ව පියාණනි නමස්කාර වේවා 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු
    හැමදාම අපි ආසා නැති සත් ධර්ම දේශනා තුළින් අප ප්‍රඥාව කරා ගෙන යන උතුම් ගුරු පියාණන්ට සුදු අම්මාට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා
    ස්තුතියි බොහෝම පින්. අපට ලබා දෙන දැනුම ලබා දෙන උතුම් ඍෂිවරයන් වහන්ස ආයුරාරෝග සම්පත්තිය ලැබේවා
    ඔබතුමා තරම්. සියළු සත්වයන්ට
    මහා කරුණාව ප්‍රේමය මෛත්‍රිය
    පිරි ඔබතුමාට
    මතු බුද්ධත්වය ලබන්නට පාරමිතාවක් වේවා. අපට දෙන සිත සුවපත් කර ගත සුවපත් කරන පින් කුසල් අනුමොදන් වේවා
    විශ්ව පියස නාලිකාවේ මැතිනියට දෙව් සුව මාධ්‍ය පවුලේ සැමදෙනාටම ලක්වාසී ලෝකවාසී සැමට පින්බර දවසක් වේවා
    වටිනා අලංකාර සත් ධර්ම දේශනා
    තුළින් අප ලබන සැනසීම සතුට කියා නිම කල නොහැකියි
    හැමදාම අපේ ගුරු පියාණන්ට සුදු අම්මාට සතුට ප්‍රිතිය හැමදාම ලැබේවා
    සියළු දෙවි දේවතාවන් වහන්සෙලා රැකදේවා ආරක්ෂා කරත්වා ආශිර්වාදය කරත්වා ගුරු පියාණනි මෑණියනි හැමදාම ආදරෙයි ඔබ දෙදෙනාටම. අපි. ❤❤

  • @priyangikaliyanage7240
    @priyangikaliyanage7240 7 ชั่วโมงที่ผ่านมา

    ඉස්තුතියි හැම දමන් වටින දේශනාවක් ගෙනඅ ඔබ තුමාට සුදු අම්මා ඇතුළු දෙව්සුව පඋලෙසියලු දෙනාටත් විශ්ව පියස නලිකවටත් තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏

  • @NelumHettiarachchi-rt2je
    @NelumHettiarachchi-rt2je 10 ชั่วโมงที่ผ่านมา +1

    දෙව් පියාණනී , ඔබ වහන්සේ පහදා දුන් ආකාරයට නවීන ක්‍රමයට නොව පැරණි ආදි මුතුන් මිත්තන්ගේ ක්‍රමයට නෑම වඩාත් උචිතබවයි මට හැගීයන්නෙ . එසේම හොදින් නෑමේ වටිනාකම අපට මැනවින් පහදා දුන්නාට දෙව් පියාණන්ට බොහොම පින් .ස්තුතිවේවා . දීර්ඝායුවේවා . දෙව් පියාණන් ,සුදු අම්මා , සහ විශ්ව පියස නාලිකාවටත් , විශ්වපියස නාලිකාවේ එම මැතිණියටත් . දෙව්සුව කාර්‍යමණ්ඩලයටත් , එම චිත්‍රාගාරයටත් ,අපට මෙපමණ වටිනා දැනුමක් ලබා දීමට අනුග්‍රහය දැක්වූ සියළුම දෙනාටත් ස්තුතිවේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි . 🙏🙏🙏🙏🙏

  • @sunethasunethasuneetha504
    @sunethasunethasuneetha504 10 ชั่วโมงที่ผ่านมา +1

    තේරැවන් සරණයි කුමාර මැතිදුන්ට ස්තූතියි අපව හැම වැඩසටහනකින්ම ගොඩක්ම දැනුවත් කලාට ඇත්ත අද මම නාන්නේ බෙසමට පුරවලා හිසකෙස් පරිස්සමි හිස්මුදුනේ හිස්තැන් පිරිල ස්තූතියි

  • @shamanirupa4380
    @shamanirupa4380 7 ชั่วโมงที่ผ่านมา

    විශ්ව පියස නාලිකා wata බොහොම isthuthi

  • @chandraskg5927
    @chandraskg5927 10 ชั่วโมงที่ผ่านมา +2

    නොදන්නා බොහෝ දේ. ගුරු පියාණන් අපිට. කියා දෙනවා.
    බොහොම. ඉස්තුතියි. තෙරුවන් සරණයි. දෙව් පිහිටයි ❤️🙏🏿🙏🙏🙏🙏

  • @wpkchandrapalpita5018
    @wpkchandrapalpita5018 7 ชั่วโมงที่ผ่านมา +1

    වටිනා උපදෙස් ටිකක් ලබාදීම පිළිබදව ඔබතුමාට බෙහෙවින් ස්තුතියි.තෙරුවන් සරණයි!!!

  • @DecikaSamarasinghe
    @DecikaSamarasinghe 9 นาทีที่ผ่านมา

    සම්මා සම්බුදු සරණයි උතුමාණනි සමස්ත විශ්වයේ අසිර්වාදයෙන් සියලු සත්වයෝ නිදුක් නිරෝගී වෙත්වා
    P

  • @janitha365
    @janitha365 5 ชั่วโมงที่ผ่านมา

    නොදන්නා කාරණා රාශියක් ගැන දැනුවත් වුණා ස්තුතියි දෙව් පියාණෙනි. ඔබතුමා ගේ ආධ්‍යාත්මික මාර්ගය සළුල වේවා දෙවි සුව පවුලේ සාමාජිකයන් සැමටත් ලෝක වාසී සියලු දෙනාටත් තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි නිදුක් නිරෝගී භාවය ලැබේවා සියලු කටයුතු සාර්ථක වේවා යහපතක්ම වේවා

  • @champikadeepangani1785
    @champikadeepangani1785 9 ชั่วโมงที่ผ่านมา

    දෙවියන්ගෙම පිහිටයි මෙතෙක් නෑව විදියට...ගොඩක් පින් ගුරුපියානනි ..ගොඩක් වටිනවා ..කවදා වත් නොඇසු කතාවක් අහන්න ලැබුනා.. විශ්ව පියස නාලීකාවේ මැතිනියට ස්තූතියි ..දේශනා ව කල ගුරුපියානන් ට දීර්ඝයුෂ ලැබේවා . සුදු අම්මා ටත් දීර්ඝයුෂ ලැබේවා දෙවිසුව මාධ්‍ය අංශයේ සැමටත් දෙවිසුව දේශයේ සැමට ත් වැඩසටහන ට දායකත්වය දක්වන අයටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @kumududisanayake4683
    @kumududisanayake4683 6 ชั่วโมงที่ผ่านมา

    ස්තුතියි මැතිදුනි. ගොඩක් කරුනු වලින් දැනුවත් කලාට. ඔබතුමා ට දීර්ගායු වේවා නිදුක් වේවා නිරෝගී වේවා 🙏 තෙරුවන් සරනයි දෙවිපිහිටයි ඔබතුමාටත් සුදුඅම්මාටත් විශ්ව පියස නාලිකාවටත් එතුමියටත් කාර්‍ය මණ්ඩලයේ සැමටත් 🙏🙏❤❤🙏🙏

  • @bamallika2061
    @bamallika2061 10 ชั่วโมงที่ผ่านมา +1

    ඔබතුමා නිරන්තරයෙන් අපට ලබාදෙන ඔවදම් නිසා නව පරපුර වන අපට ලැබෙන ප්‍රතිථල ඉතාමත්ම වැදගත්.ඔබතුමාට නිරෝගී සම්පත ලැබි දිර්ඝායුෂ ලැබේවා.!!!

  • @nilminiperera6869
    @nilminiperera6869 10 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤
    දිව්‍යමය තෙජසින් බැබලේවා දිව්‍යමය ආයු
    බොහො වෙිවා
    ❤❤❤❤❤❤

  • @sumithrasilva3795
    @sumithrasilva3795 6 ชั่วโมงที่ผ่านมา

    ස්තුති පියානනි ,අපිට නොදත් බොහොමයක් කරුණු වලින් පෝෂණය කර, නිවැරැදිව දර්මය අවබෝධ කර ,සියලුම දෙනාට පිරිසිදු මාර්ගය සාක්ශාත් කර ගනිත්වා .දිව්‍යමය පියානන්ට මෑණියන්ට නිදුක් නීරෝගි සුවයෙන් දීර්ඝායුෂ ලැබෙනවා සත්‍යයි .සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි .🙏🙏🙏

  • @nilamanidamayanthi
    @nilamanidamayanthi 8 ชั่วโมงที่ผ่านมา

    පියාණන් ගේ දේශනා නිසා කිදහක් සතුටින් ⁣ඉන්නව කියලා මුලු ලෝකයම දන්නවා සියලු සත්වයෝ සුවපත් වේවා

  • @janakipriyadarshani6118
    @janakipriyadarshani6118 10 ชั่วโมงที่ผ่านมา

    දීර්ඝායූවේවා දෙවි පියතුමනි ❤❤❤🎉🎉🎉

  • @user-yp4ow8hx8l
    @user-yp4ow8hx8l 3 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන් සරනයි ගුරුපියානනි🙏🙏🙏

  • @sathyaahettige6345
    @sathyaahettige6345 5 ชั่วโมงที่ผ่านมา

    දෙව් ගුරු පියානෙණි නාගන්නෙ නැතුව නාන්න කියල දුන්නට කෘතඥපූර්වක ප්‍රණාමය ථලකරමි.තෙරුවන් සරණයි.දෙවි පිහිටයි

  • @KaviiBbh-rx7ye
    @KaviiBbh-rx7ye 4 ชั่วโมงที่ผ่านมา

    ඔබතුමා ඇතුළු දෙව්සුව පවුලේ සියලුම කාර්යය මණ්ඩලයට නිදුක් නිරෝගිභාවය ලැබේවා තෙරැවන් සරණයි අනුෂා කුමාරි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @renukakarnan2639
    @renukakarnan2639 9 ชั่วโมงที่ผ่านมา

    ගුරු පියාණනී ඔබට බොහොම පින් .....

  • @upaliwijesiri1815
    @upaliwijesiri1815 11 ชั่วโมงที่ผ่านมา

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @janitha365
    @janitha365 5 ชั่วโมงที่ผ่านมา

    විශ්ව පියස නාලිකාවේ මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලයට උදව් කළ සැමට තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි සියලු කටයුතු සාර්ථක වේවා යහපතක්ම වේවා නිදුක් නිරෝගී භාවය ලැබේවා 🙏🙏🙏

  • @komalravat404
    @komalravat404 8 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤ ආදරණීය දෙවි ගුරු පියාණන්ට සහ සුදු අම්මාට මාගේ නමස්කාරය වේවා, විශ්ව පියස, මෙහෙයවන කාර්ය්‍ය, මණ්ඩලයෙ, සියලුම දෙනාට යහපතක්ම වේවා, තෙරුවන් සරණයි, දෙවි පිහිටයි, දීර්ඝායුෂ ලැබේවා,,,,❤❤❤❤❤

  • @nadeeshakumari8613
    @nadeeshakumari8613 8 ชั่วโมงที่ผ่านมา

    ස්තූතියි 🌹☘️🌻
    ආදරණීය ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ඝායු වේවා 🙏 සියලු කටයුතු සාර්ථක වේවා 🙏
    ව්ශ්වපියස නාලිකාවටත් දෙව්සුව මාධ්‍ය අංශයටත් ලෝවැසි සියලු සත්වයන්ටත් යහපතම සැලසේවා නිදුක් නීරෝගීභාවය ලැබේවා 🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏 ☘️🌻🌹☘️🌼🌸

  • @kusumfernando4229
    @kusumfernando4229 6 ชั่วโมงที่ผ่านมา

    ස්තුති ගුරු පියාණනී 🙏 ගොඩක් දැනුවත් වුණා
    විශ්ව ශක්තියට ස්තුති වේවා 🙏

  • @subadradissanayake531
    @subadradissanayake531 9 ชั่วโมงที่ผ่านมา

    ඉතා වටිනා උපදෙස් . මගේ කොන්ද අමාරු තියෙනවා. ඔබතුමාට තෙරුවන් සරණයි .

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 2 ชั่วโมงที่ผ่านมา

    සුවපත් වේවා පියානෙනි 🙏🙏🙏

  • @chandanihemamala9256
    @chandanihemamala9256 7 ชั่วโมงที่ผ่านมา

    ගුරු පියානෙනි හිමිදිරියේ සිට අසරණ අපව සුවපත් කරන්නට ඔබ තුමා ගන්නා මහන්සි යට ඔබට පින්.🙏🌹❤️ නොදන්නා දෙ.කියා දෙමින් අපව සුවපත් කලාටඔබ තුමාට ස්තූතිය 🙏 🌹❤️ව්ස්ව.පියස ඔබ තුම්යට සුබ වේවා 🌹.ජය වේවා ඔබ තුම්යට ස්තූතිය 🙏 ස්තූතිය ගුරු පියානෙනි අපට නොදන්නා දෙ.කියා දෙමින් අපව සුවපත් කලාටඔබ තුමාට පින් 🙏 තෙරුවන් සරනයි devipihitai 🙏 🌹❤️

  • @prabathsanjeewa3036
    @prabathsanjeewa3036 7 ชั่วโมงที่ผ่านมา

    වටිනා දෙයක් දැන ගත්තා ගොක් පිං ආදරනි ය ගුරැපියානන්ට තෙරැවන් සරනයි දෙවි පිහිටයි .

  • @anurakiriella1801
    @anurakiriella1801 10 ชั่วโมงที่ผ่านมา +1

    21 දා අපේ මිනිස්සු හොදට නා ගනී කුමාර මහත්තයෝ.

  • @indraniliyana3376
    @indraniliyana3376 6 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන් සරණයි දේවී පිහිටයි අද ඉඳලා අළුතින් ආගම්

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 10 ชั่วโมงที่ผ่านมา

    ගොඩක් පිං ගුරැපියානන්ට 🙏

  • @nelumasenadheera6054
    @nelumasenadheera6054 7 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන් සරණයි !දෙවි පිහිටයි !🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Nirashi567
    @Nirashi567 4 ชั่วโมงที่ผ่านมา

    ඉතාමත් වටිනවා ඔබතුමාට ස්තූතියි..🙏🙏🙏🙏

  • @menikerathnayake1211
    @menikerathnayake1211 9 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන් සරණයි🙏🏻 දෙවි පිහිටයි🙏🏻 සුවපත් වේවා🙏🏻

  • @anomapeththaperuma9561
    @anomapeththaperuma9561 8 ชั่วโมงที่ผ่านมา

    කරුණු කියා දුන්නාට බොහොම ස්තූතියි ඔබ තුමාටත් සුදු අම්මා ඇතුළු මෙම වැඩසටහන මෙහෙය වන ඔබ සැමටත් දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි ❤️

  • @nayanaabewardhana8221
    @nayanaabewardhana8221 8 ชั่วโมงที่ผ่านมา

    ස්තුතියි ගුරු තුමනි.ඉතාමත් වටිනා කරුණු කියා සැමදාමත් අපිව දැනුවත් කරන ගුරු පියානන් සැමදා සියලු දෙවියෝ රකිත්වා.🙏🙏🙏❤❤❤

  • @samarasubasinghe3271
    @samarasubasinghe3271 9 ชั่วโมงที่ผ่านมา

    ඉතාමත් වටිනා උපදෙස් ලබාදුන් ගුරුපියානන්ට ස්තූතියි. සැමටම තෙරුවන් සරනයි!!! දෙවිරැකවරනයි!!!

  • @KumariHettiarachchi-oy4du
    @KumariHettiarachchi-oy4du 4 ชั่วโมงที่ผ่านมา

    දෙඋ පියානනි අපිව දෙනුවත් කරාටගොඩාක් පින් ඔබ සියලු දෙනාටම තෙරුවන් සරනඉ දෙව් පිහිටයි🙏🙏🙏🙏🙏❤

  • @thissawijesekara8690
    @thissawijesekara8690 5 ชั่วโมงที่ผ่านมา

    අපූරුයි මේ දැනුවත් කිරීම් ගොඩක් වටිනව ගුරු පියාණනි තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @nihalfernando8901
    @nihalfernando8901 11 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන් සරණයි 🙏දෙවිපිහිටයි පියාණනි 🙏

  • @user-mh6kb1cn6m
    @user-mh6kb1cn6m 8 ชั่วโมงที่ผ่านมา

    අපේ ගුරු පියාණන්ටබොහොමයක් ස්තුතියිඅපි දන්නැති දේවල් කියා කියා දෙනවාටදීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mayurigamage3741
    @mayurigamage3741 5 ชั่วโมงที่ผ่านมา

    එකනම් සම්පූරන ඇත්ත ගුරුපියානෙනි අපේ කැටවල හේමලොාක හිමිට වතුරවත් දෙන්නෙ නෑ කියලාඋන්වහන්ස්සේ අඩනවා

  • @devikawijayabandara7941
    @devikawijayabandara7941 9 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏❤❤❤🌹🌹🌹
    ගුරුතුමණි ,
    එ නෑමේ අත්දැකීම මම විඳිනවා. ඇත්තටම ඒක මහත් සුවයක් තමයි සිතටත් ගතටත් ,ඒ ගැන කියලා දුන්න එක නම් ඉතාමත් හොඳයි ❤
    ඔබතුමාටත් සුදු අම්මා ඇතුළු විශ්ව පියසේ සැමටත් සාමය සතුට ප්‍රීතිය නිදුක් නීරෝගි සුවය සමගින් සෞභාග්‍යය උදාවේවා 🙏❤🙏
    සැමටම තෙරුවන් සරණයි 🙏❤🙏
    දෙවි පිහිටයි 🙏❤🙏

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 10 ชั่วโมงที่ผ่านมา

    හරිම වැදගත්ම දේශනාවක් අපි නොදන්නා දේවල් දැනගන්න ලැබෙන එක ගුරු පියණනි ගොඩක් පින් ❤❤❤

  • @ShanikaMadhu-fq3jp
    @ShanikaMadhu-fq3jp 9 ชั่วโมงที่ผ่านมา

    ❤❤budu saranai piyamage❤❤ api denuwath karana piya❤❤ dirgasusa lebeewa❤❤

  • @nilminikumari5566
    @nilminikumari5566 7 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏🙏

  • @ClarisseBrohier
    @ClarisseBrohier 6 ชั่วโมงที่ผ่านมา

    Dew peyanani Oba Tumata Dergausa labewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @වර්ණකුලසුරිය
    @වර්ණකුලසුරිය 8 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි..... 🙏🙏🙏

  • @amarawathiwellappulige3355
    @amarawathiwellappulige3355 4 ชั่วโมงที่ผ่านมา

    Deegoda kumara mahathma sudu amma dewsuwa family siyalu denatama deergayuwewa.Teruwansaranai siyaludevipihitai.

  • @user-eq4yf5ej4b
    @user-eq4yf5ej4b 5 ชั่วโมงที่ผ่านมา

    Wishwa piyasata budusaranai❤🎉

  • @padminiratnayake962
    @padminiratnayake962 10 ชั่วโมงที่ผ่านมา

    Obathuma kala danuwath wemata obhoma pln Theruwan saranai Dewe pihitai Dergausha lebewa

  • @pubudiniper5301
    @pubudiniper5301 8 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන් සරණයි සියලුම දෙව්රැකවරණය දී ඝාසිරි මම ඔබතුමානන්ට ..වේවා !!! ව්ශ්ව පියසනාලිකා තුමියටත් වේවා !
    🪷🙏🙏🏞️🌏🪷💦🙏🙏❄️

  • @jayawathikariyawasamjayala2355
    @jayawathikariyawasamjayala2355 10 ชั่วโมงที่ผ่านมา

    Piyanani viswa piyasea. Meeniyani oba semata sthuti, sthuti.

  • @niluka-s6v
    @niluka-s6v 7 ชั่วโมงที่ผ่านมา

    බුදු සරණයි දෙවි පිහිටයි

  • @SeethaAmarathunga-t3n
    @SeethaAmarathunga-t3n 10 ชั่วโมงที่ผ่านมา

    අපට නොදන්නා දෙ නිතර දැනුවත් කරන ඔබතුමා ට බොහොම ත් පිං.තෙරැවන් සරණ්යි .දිඝායු වෙවා

  • @iswaragekusum9996
    @iswaragekusum9996 10 ชั่วโมงที่ผ่านมา +1

    හොඳ මයි යි ගුරු පියාණනි
    වැරදි වැටහීම නිසා සමා වනු මැ න(ඤාණ.. මම අදහස් කළේ මෝඩ යන අදහස)
    නැ ම මම නම් පිළිවෙත් තමා කරන්නේ උදේ රැකියා ව ට යද්දී
    අඩු වෙලාවකින් නානවා .
    නමස්කාරය වෙව! ජයවේවා!

  • @HKCPriyadarshani-kp2qu
    @HKCPriyadarshani-kp2qu 6 ชั่วโมงที่ผ่านมา

    Ape dewpiyanantath theruwan saranaie devipihitaie🎉🎉🎉

  • @ranieindrane3521
    @ranieindrane3521 9 ชั่วโมงที่ผ่านมา

    Teruwan sarani pinwath piyanani obawahanseta mage namaskaraya weva 👏👏👏

  • @latarupasinghe4446
    @latarupasinghe4446 6 ชั่วโมงที่ผ่านมา

    Kumara mahaththaya Suduamma, wiswa piyasa nalikawa Karana mathiniya athulu siyaluma denata theruwan saranai siyalu dewi pihitai. 🙏🙏🙏

  • @prasangiprasangi6514
    @prasangiprasangi6514 3 ชั่วโมงที่ผ่านมา

    Bohoma sthuthee devi piyanani 🙏🙏🙏🌹

  • @Jayawardana-io3vd
    @Jayawardana-io3vd 10 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන්සරනයි දෙවිපිහිටයි❤

  • @sriyanihemalatha922
    @sriyanihemalatha922 6 ชั่วโมงที่ผ่านมา

    Ova thumata bohomath sthuthiy theruvan saranayi Devi pihitayi siyaluma denata

  • @teresateresa3380
    @teresateresa3380 8 ชั่วโมงที่ผ่านมา

    Teruwan saranae deve pehetae 🙏🙏🙏 stute uttaretara jiwamana adyamaka diveyamaya piyanane stute 🙏🙏🙏🪷🪷 stute veswa piyasa oba tumeyata godak pin 💐💐 stute dew suwa desaya karya mandalayta godak pin stute 🙏🙏 teruwan saranae deve pehetae 🙏🙏🙏🪷🙏🪷🪷🪷🪷🪷

  • @appkwt64
    @appkwt64 6 ชั่วโมงที่ผ่านมา

    Dew piyananta namaskara wewa.

  • @LalaniKumari-ym1tn
    @LalaniKumari-ym1tn 7 ชั่วโมงที่ผ่านมา

    Jeewamana dhaw peyanai geergausha .labhawa🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @ishiranasinghe8016
    @ishiranasinghe8016 8 ชั่วโมงที่ผ่านมา

    athyawashya watina danumakin apiwa poshanaya kala uthum guru piyanani,oba thumata maage namaskaraya wewa!!!Sadu Sadu Sadu