Thank god goddak kaalaki pasey special vlog ekak 😍❤️ thanks a lot for the best video 😍❤️ Akka lassanai ❤️😉 lots of love 💕😘 goodaak adarey Allah bless you always 😍😊❤️
Thanks akka oyata me wage dewal apita kiya denawata. Mata me video eka me dawas wala godak watinawa. Me video veka mata onima kaaledi thamai oya genawae. Thanks akka❤❤
අදත් වටින vedio එකක් ගෙනාවට ඔයාට ගොඩක් ස්තූතියි..ඔයා යම්කිසි දෙයක් කියනවනම් ඒදේ අපට විශ්වාසයි.ඒ විශ්වාසය නිසා
අපට බය නැතිව ඒ දේවල් කරන්න පුලුවන්.මමට් උදේට නැගිට්ටම විශ්ව මාතාවට ස්තූති කරනවා.සූර්ය දිව්‍යරාජ උත්තමයානන් වහන්සේට නමස්කාර කරලා තමයි වැඩ පටන් ගන්නේ.ඉතින් වැඩිදුර විස්තර කියලා දුන්නට ඔයාටත් අනේකවාරයක් ස්තූතියි නංගී.සිය පවුලටම බුදු සරණයි..!!!
💜💜💜💜🌷
මමත් විශ්ව මාතාවගේ ආකර්ශනය ලබන, විශ්ව මාතාව විශ්වාස කරන කෙනෙක්. මට ලබාදුන් හැමදේටම විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි. ❤️🙏 🧿🦋. ඔබටත් විශ්ව මාතාවගේ පිහිට ලැබේවා
ඔයාගෙ මේ වචන අහන්න ලැබුනාට විශ්වයට ස්තුතියි ඩියර් .
ඔයාට me dewal කියලා dunnata ගොඩාක් ස්තුතිය විශ්ව mathawata ස්තුතිය
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏🙏
මෙ ජිවිතය ට ඔයා වගේ කෙනෙක් හම්බවෙච්ච එකට ව්ස්ව මාතාවට ගොඩාක් ස්තුති❤❤❤❤
ඔයාට ස්තුති මේ දේ හරිම පැහැදිලිව කියල දෙනවට
Duwata sarthakawa vebagayata levemata haki wewa budu saranai seyalu deweyange pehetai❤❤❤❤❤❤
අම්මෝ ඇති යන්තම්,පුදුම ආසාවෙන් හිටියෙ දකිනකම්,ගෙදර දකිනකම් නොවිසිල්ලෙන් ඉන්නෙ,බුදුසරනයි❤❤❤❤
Hello nangi oya lassana wela. Kohomada ithin. Thank you me wage deyak karanawata. Mamath katholika .oyata subama suba anagathayak.
ආදරෙයි නංගි හැමදාමත් ❤මමත් you tube channel එකක් කරනවා .වැඩිකාලයක් නැහැ පටන් අරන්.මට විඩියෝ එකක් කරන්න කමිමැලි හිතෙන හැම වෙලාවෙම මම ඔයාගේ විඩියෝ එකක් බලනවා .අයෙම මම මෝටිවේටි වෙනවා .ඔයාට ගොඩක් ස්තුතියි බුදු සරණයි❤❤
ඔයාට ගොඩාක් ස්තුතියි ...වටිනා video හැමදාම genavata
ඔයාගේ වටිනා අදහස් දැනගන්න ලැබුනාට විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි
❤❤මේ ව්ශ්වයට අනේක වාරයක් ස්තූතියි
ගොඩක් තැන්වල මේ ගැන කියවෙනවා.ඔයා ඉදිරිපත් කරන අාකාරය වෙනස්.සරලයි.සන්නිවේදනය කල අාකාරය ගොඩක් සාර්ථකයි.මට දැනුනා.වාසනාවේවා...❤
ආකර්ශනීය නිතිය ඇත්ත ක් ❤
මම ත් දුකින් ඉන්න හැමොට ම කියන්නෙ මේක ට්‍රයි කරන්න
ස්තුති ඔයාට නංගී
ගොඩක් දවසක ඉදන් බලන් හිටියෙ අලුත් වීඩියෝ එකක් එනකම් .ඔයාට ගොඩක් ස්තූතියි ❤
ස්තුතියි ...ඔයාට පැහැදිලිව කියලා දෙනවට මමත් ගොඩක් අයගේ videos බලලා මේ ගැන දැනගෙන අවුරුදු ගානක් වෙනවා මගේ හීන බලාපොරොත්තු ගොඩක් ඉෂ්ට කරගත්ත කෙනෙක් මම උදේ හවස බුදුන් වැඳලා මගේ ජිවිතයට ලැබුණු දේවල් වලට හැම දේටම ස්තුති කරනවා.
ගොඩාක් ස්තූතියි ❤❤❤
මම දැන් ටික දවසක ඉදන් ඉගනගන්න උත්සාහ කරන දෙයක්.හොයන දෙයක් හරියටමපටන් ගන්න හිතාගන්න බැරිව හිටිය දෙයක්.ඔයා අරගන ආව හරිම පුදුම විදියට.මට මේ අවස්තාව ලබාදුන්න එකටත් විශ්වයට ස්තුති අක්කි.ඔයාව හම්බවුනෙත් ඒ නිසාම වගේ.ගොඩක් ස්තුති ඔයාටමේ ගෙනාව වීඩියෝ එකට.❤❤❤
ස්තුතියි ඔයාට හැමදාම දියුණු වේවා
අපේ හදවත් වලට ඔයාව දායාද කරපු මේ විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි.
මේ ලියන්නෙ මගෙ හිත.මේක නියමයි.හරිම සරලව අාරම්භය ගන්නවා.ඔන්න පුතේ මම මේ තරම් මේ ගැන අැක්ටිව් උනේ නැහැ.නමුත් මමත් ලොකු පෙළෙඹවීමක් වුනා.එ්කම අැති ඔයාට සුබපතන්න.ස්තුතිවන්තවෙන්න.හදවතින්ම ස්තුතියි චූටි.මේ පුතේ,චූටි කියන වදන් ලියවෙන්නෙ මගෙ හිතෙන්ම.මම අවු 50ක අම්මෙක්.මගෙ පැතුම යහපත් දරුවො මේ රට තුල තව තවත් ජන්මය ලබත්වා කියලයි.ඔබට සුවදායි ජීවිතයක්...❤
Thank god goddak kaalaki pasey special vlog ekak 😍❤️ thanks a lot for the best video 😍❤️ Akka lassanai ❤️😉 lots of love 💕😘 goodaak adarey Allah bless you always 😍😊❤️
ඔයාට godakma sthuthi nangi .
ගොඩාක් ස්තුතියි නංගි මේ විෂ්වයටත් ස්තුති වේවා මෙය මට දකින්න සැලැස්සුවාට ❤❤❤
හුඟක් වටිනවා. ඔබට බොහොම ස්තූතියි ❤️❤️❤️❤️❤️
බොහොම ස්තුතියි නංගී
අනේ ....හරිම ලස්සන වීඩියෝ එකක් . ඔයා වීඩියෝ එකක් ගේනකම් බලන් හිටියේ ..... මම ත් නිතරම ව්ශවය ව්ස්වාස කරන විශ්වයට නිතරම ස්තුතිය කරන කෙනෙක්... ❤❤❤❤❤❤
Mamath awo akkat khomad oyagen godak දේවල් ඉගෙන ගන්නවා adarei අක්කේ ❤bubu saranai
Kalakin awith hoda deyak kiyala dunnata thanks nangi🎉🎉❤❤
math gratitude jar ekak heduwa.oya kiyala dipu widihata....adarei akke....❤❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤
God bless you and you family ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂❤❤❤❤
ස්තුතියි මෙ ගැන සරලව කියලා දුන්නට.මම ටිකක් ඔයගැන හොයලා බැලුවා.ඒත් ඒවා ගොඩාක් දුර ගිය ඒවා.ඉතින් අතහැරලා දැම්මා.අලුතෙන්ම සරලව කියලා දුන්නට ඔයාට නැවතත් ස්තුතියි
මමත් ටිකටික මේ ව්ශ්වමාතාවට ස්තුතියි කරන්න පුරුදු වෙන්න උත්සාහය ගන්න කෙනෙක් මේදේත් මම ව්ස්වාස කරනව කරන්නේ කොහොමද කියල දන්නෙ නැ කියල දුන්නාට ගොඩාක් ස්තුතියි ව්ශ්වමාතාවට අනේක වාරයක් ස්තුතියි සොබාදහමට ආදරෙයි ❤️❤️ස්තුතියි ස්තුතියි ස්තුතියි
අක්කා කියුව විදිහටම මාත් හැදුවා gratitude jar එක.. දැන් මාසයක් වගෙ වෙනවා. thank you akke.... ❤❤❤❤
අක්කටත් විශ්ව මාතාවටත් ස්තුති ස්තුති ස්තුති
Oya godak ලස්සන wela 🥰🥰🥰🥰
Theruwan sarani♥️
Lassana thanak.thanks akke❤
Adath balanawa hode ....❤❤❤❤❤
ආදරනීය අක්කේ ඔබටත් විශ්වයටත් ගොඩක් 🙏 ❤
ආදරණීය ඔයාටත් ස්තුතියි
Akke oya hari sundarai❤❤❤lassani theruwan saranaii👃
බලන් ඉන්නවා ❤❤❤❤❤
Thank you akkaa .....❤❤❤❤❤
Oyage vidio nethuva hari palu hitiye akke😍😍😍😍😍
ඔයා ලස්සන වේලා ....❤❤
Thank u akka❤
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏🙏
Thank you akka...me dewal kiyala denawata❤
Aka aththa nangi keyana de ,,,math oya kewwa vediyata karannam god bless you and family ♥️ man Adara Dilani satharasinghe akki ❤❤❤❤❤❤❤❤❤❤❤
ඔයාටත් ගොඩක් ස්තූතියි 🎉🎉🎉❤
අක්කා අනේ ඔයා නැතිව හරිම පාලුවෙන් හිටියෙ දන්නවා ඔයාට මේ දවස්වල වැඩ වැඩියි කියලා ඒත් අපිව අමතක කරන්න එපා 😊ඔන්න ඔයාගෙ වීඩියෝ එක බලලා මමත් Gratitude jar එකක් හැදුවා ❤
ලස්සනයි❤
ගොඩක් ස්තූතියි අක්කි ❤❤❤❤❤ බුදුසරණයි
Aththatama nangi oya ada genapu video aka godaak durlaba ganaye akak.. hama agamakma oya dewal thamai kiya denne ... mage hithata godaak sanaseemak awa oyage voice akata adahas walata. Thanks somuch...
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි අක්කා
බලන් ඉන්නවා ❤❤❤❤ අක්කි
Thank you somuch😊
ගොඩක් ස්තුතිය ඔයාටත් අක්කේ 🙏
ස්තුතියි❤❤❤❤❤
Thanks akka oyata me wage dewal apita kiya denawata. Mata me video eka me dawas wala godak watinawa. Me video veka mata onima kaaledi thamai oya genawae. Thanks akka❤❤
Good luck🎉
Budusrani oyalata 🎉🎉🎉🎉🎉❤❤❤❤❤
ස්තුතියි නංගි....❤
Math adarei akkata hemadama ❤
Thanks nangi ❤❤ Thanks 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මමත් හැමදාම විශ්ව මාතාවට ස්තූතිවන්ත වෙනවා ඔයාට ගොඩක් ස්තූතියි ❤❤❤
ගොඩාක් 🙏
ස්තූති දීම පුදුම ආශිර්වාදයක් ❤❤❤❤❤❤ ආදරෙයි මගෙ රෝසී ඔයා නැතුව පාලුයි 😔
I luv ur positive attitude ❤
Oyata godak sthuthi akkaa...❤❤❤❤😊😊
ගොඩක් කාලෙකට පස්සේ ❤❤❤❤
Me wage video ekak dakinna hambuna ekatath vishwa mathawata sthuthi
ස්තූතියි අක්කේ
බොහොම ස්තුතියි ඔයාට..හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න..බුදු සරණයි ඔයාට🥰🥰🥰❤❤❤
ඔව් ඔයාව කාලෙකට පස්සෙ දැක්කඔයා ලස්සනත් වෙලා.මේ වැඩසටහන අපූරුයි.වටිනවා.
Thank you akke oyagen godak Dewal igena gannawa.
Thank you nangi ❤❤❤❤❤❤
ඔයාට ගොඩක් ස්තූතියි නංගි 💖💖💖💖💖💖💖
Huga dawaasakin awith ❤❤❤❤
Thank you❤❤❤❤❤
ස්තුතියි නංගි ❤❤
Thank you ❤️❤️❤️❤️❤️❤️
Ammoo akke me video ekanam mata medicine ekak una ❤. Pin oyata ❤
👍
❤️
BS!
ස්තුතිය ස්තුතිය ස්තුතිය ව්ස්ව මාතාවටත් නන්ගි ඔයටත්❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
ස්තූතියි අක්කෙ.❤
ස්තූතියි ❤
🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
අක්කා චිට් වල ලීව දේවල් වලට ඇහැට කදුලුත් ආවා…ඒ තරම් ආදරණීයයි…❤❤❤
අක්කා ආදරෙයි ඉතිම් ගොඩාක් ඔයාලට ❤❤❤❤
Akke oyage video balanna aran sathiyak wage.mama pissuwen wage okkama video eka digata balanawa me dawaswala.saba loke jeewathwena hama deyakma pahadiliwa kiya dena oyata godak sthuthie.gratitude jar 1ta chit liyala daddi oyawa muna gahuna ekatath sthuthi kala mama
Thank you akke ❤❤❤❤
අක්කේ ඔයා එනකන් බලන් හිටියා . ඉක්මනින් අලුත් කරපු ගෙදර බල්න්න ආසාවෙන් බලන් ඉන්නවා. ඉක්මනින් ආපහු එන්න. බලන් ඉන්නවා.තෙරැවන් සරණයි
🎉
මමත් විශ්ව මාතාවට නිතරම ස්තුති වන්ත වෙන කෙනෙක්. මට ලැබෙන සියළුම දේට මම සිතින් ස්තූතියි කියනවා. එහෙම කිව්වම ඇතිද නැත්නම් ශබ්ද නගා කියන්න ඕනිද නංගී? මමත් ඔයා කියලා දුන්නු විදියට gratitude jar එක හදන්න ඕනි. ස්තූතියි ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි. ස්තූතියි ඔබට මේ ගැන දැනුවත් කලාට ❤
❤❤❤❤❤❤❤❤❤
❤️❤️❤️
නංගි gratitude jar එක Fill වුනාම මොකද කරන්නේ අතැබුලක් u Tube chanel එකක් ගහලා බලන්න. Athabulak කියලා❤
Akke bottle eka pirunama mokkada krnne
😊❤🎉
Adareyi akka❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤
ලස්සන වෙලා දැන්.❤❤❤❤