මගේ උපන් දිනය දවසේ /my birthday routine /සතුටින් ඉන්න වයස අදාළම නැහැ/

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2024
  • My birthday routine

ความคิดเห็น • 118

  • @hashinimasha1917
    @hashinimasha1917 วันที่ผ่านมา +10

    වාසනාවන්ත අම්ම කෙනෙක් ...සමහර අම්මලට මොනා දුන්නත් අගයක් නෑ ...වසනාවන්ත දරුවන් අගය කරන අම්ම කෙනෙක් ලබන්න...❤❤❤ සුහ උපන්දිනයක් අම්මා🎉🎉🎉🎉

    • @happyhome1093
      @happyhome1093  วันที่ผ่านมา

      ස්තුතියි ඔයාට

  • @gayanigeethika8029
    @gayanigeethika8029 วันที่ผ่านมา +4

    ඔයා හරි වාසනාවන්ත අම්මා කෙනෙක්. ඔය සතුට හැමදාම රැඳේවා. තෙරුවන් සරණයි

    • @happyhome1093
      @happyhome1093  วันที่ผ่านมา

      බොහෝම ස්තුතියි

  • @Yumeshanethmini2022
    @Yumeshanethmini2022 วันที่ผ่านมา +5

    හරිම ලස්සනයි. ඔයා හරිම වාසනාවන්තයි ඔය වගේ දරුවෝ ලබන්න. පළමු කමෙන්ට් එක මගෙන්❤❤❤❤

    • @happyhome1093
      @happyhome1093  วันที่ผ่านมา

      ස්තුතියි ගොඩාක්

  • @iswaragekusum9996
    @iswaragekusum9996 18 ชั่วโมงที่ผ่านมา +2

    නියමයි
    ඉතින් ස්පා ඔය තෑගි මටත් මගේ දුව උපන්දිනය වෙනුවෙන් දුන්න
    ආදරණීය දරුවන්ට මගේ ප්‍රනාමය
    ජයවේවා!

  • @deepanidilrukshi9442
    @deepanidilrukshi9442 วันที่ผ่านมา +4

    හරිම ලස්සනයි පුදුම සතුටක් දැනෙන්නේ මේවට පිනක් තියෙන්නම ඕනි අක්කා සතුට හැමෝටම ලැබෙන් නැ ඔයා හරිම පිං වන්තයි ජයවේවා

    • @happyhome1093
      @happyhome1093  วันที่ผ่านมา

      ස්තුතියි ඔයාට p

  • @indikachandramalidias9949
    @indikachandramalidias9949 วันที่ผ่านมา +1

    කියන්න වචන නෑ ,,බොහෝම අපුරුයි
    හරිම වාසනාවන්තයි
    හෙටත් බලා හිඳිමි
    ❤❤❤❤❤

    • @happyhome1093
      @happyhome1093  22 ชั่วโมงที่ผ่านมา +1

      ස්තුතියි

  • @IreshaRathnayaka-kh2uk
    @IreshaRathnayaka-kh2uk วันที่ผ่านมา +1

    හැමදාම සතුටින් ඉන්න අක්කා.❤🧚‍♀️ අක්කගෙ දරු තිදෙනාටත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ. 😊 අම්මට දෙන සතුට ඔවුන් ට ආශිර්වාදයක් වේවි....❤

    • @happyhome1093
      @happyhome1093  วันที่ผ่านมา

      ස්තුතියි

  • @mgsbandara8988
    @mgsbandara8988 19 ชั่วโมงที่ผ่านมา +1

    Obathumiyage දේවල් බලලා ape le පිරිසිදු wenawa. හරිම ලස්සනයි . Man ආසයි obathumiyata katha karanna asai .බුදු saranai.......❤❤❤❤❤

  • @NayanaWicky
    @NayanaWicky วันที่ผ่านมา +2

    හැමදාම වගේ හරිම ලස්සනයි
    ඔයාගේ පාට පාට 🌈 දේදුනු ලෝකේ
    සුන්දරයි ඔයාට හැමදාම සතුට සැනසීම ලැබේවා ප්‍රියන්තී ............

    • @happyhome1093
      @happyhome1093  วันที่ผ่านมา

      බොහෝම ස්තුතියි

  • @NiranjalaPriyangani-p1t
    @NiranjalaPriyangani-p1t วันที่ผ่านมา +1

    ඔයා හරිම වාසනාවන්තයි .දරුවො තුන්දෙනාගෙන්ම මෙහෙම ආදරේ මුසුවුන තෑගි බෝග ලබන්න ❤️

    • @happyhome1093
      @happyhome1093  วันที่ผ่านมา

      ස්තුතියි

  • @ManulibagsCreations
    @ManulibagsCreations 13 ชั่วโมงที่ผ่านมา +1

    ඔයාගේ අදහස් ලස්සනයි . මම ඔයාගේ craft වලට ආසයි. ඔයගේ දරුවන් 3දෙනා එක පාරක් හරි vidieo එකකින් අපිට පෙන්නන්නකො අක්කා.

  • @user-bx1xi6rt1w
    @user-bx1xi6rt1w วันที่ผ่านมา +2

    අනේ..හරි..ලස්සනයි ..ආදරෙයි හැමදාමත් ❤️❤️❤️❤️..තෙරුවන් ..සරණයි 🙏🙏🙏

    • @happyhome1093
      @happyhome1093  วันที่ผ่านมา

      ස්තුතියි ඔයාට

  • @Dilini-sk9qg
    @Dilini-sk9qg วันที่ผ่านมา +2

    Mama B'DAY gifts denne thattata. Mokada mage amma nethi wela 15 yrs. E gena mata godak duka hithuna dawasaka thamai oyage vedio ekak dekala mage hithata senaseemak denune. Oyata godak pin akka. Den oyage new vedio ekak dapu gaman balanawa 😊💙🩷💚💛. Godak lassanai 😊

    • @happyhome1093
      @happyhome1093  วันที่ผ่านมา +1

      ස්තුතියි

  • @suchinthaudayangani9632
    @suchinthaudayangani9632 วันที่ผ่านมา +2

    ඔබතුමියට බුදු සරණයි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏❤️❤️❤️❤️

    • @happyhome1093
      @happyhome1093  วันที่ผ่านมา

      ස්තුතියි 🙋

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 วันที่ผ่านมา +3

    සතුටම වේවා සොයුරිය ඔබට සැමදා......🌻🌹🌻🌹🌻🌹🌻🌹🌻🌹💐

    • @happyhome1093
      @happyhome1093  วันที่ผ่านมา

      ස්තුතියි ඔයාට

    • @thalathapriyadarshani3752
      @thalathapriyadarshani3752 วันที่ผ่านมา +2

      ඔයාගෙ කොණ්ඩය දකිද්දි මම(ඔයාගෙනුත් උපදෙසක් පැතුවේ)ඉස්සර ඉදලම කොණ්ඩය.කපා ගන්න පෙරුම් පුරපුරා ඉන්නවා කියල ......ත්වමත් හයියක් නෑනෙ මට.......😥

    • @happyhome1093
      @happyhome1093  วันที่ผ่านมา +1

      ​@@thalathapriyadarshani3752ඕනි දෙයක් අතහරින්න හිතේ ශක්තිය විතරයි අවශ්‍ය ..

  • @DulanjaniGunawardana-n5x
    @DulanjaniGunawardana-n5x 12 ชั่วโมงที่ผ่านมา +1

    හරිම ලස්සනයි ❤️❤️ තෙරුවන් සරණයි!❤️❤️

  • @studiopedia9871
    @studiopedia9871 วันที่ผ่านมา +1

    WOW..මල් හරිම ලස්සනයි. අපිටත් සතුටයි...❤

    • @happyhome1093
      @happyhome1093  22 ชั่วโมงที่ผ่านมา

      ස්තුතියි

  • @nirmalaherath7357
    @nirmalaherath7357 วันที่ผ่านมา +2

    ලස්සනයි ආසාවෙන් බැලුවේ ආදරෙයි ❤❤❤❤❤

    • @happyhome1093
      @happyhome1093  วันที่ผ่านมา

      ස්තුතියි

  • @sandyadevi2883
    @sandyadevi2883 วันที่ผ่านมา +2

    Sathutin inna 🌹🌹🌹🌹 teruwan saranai...

    • @happyhome1093
      @happyhome1093  วันที่ผ่านมา

      ස්තුතියි

  • @shantisubasinha5591
    @shantisubasinha5591 10 ชั่วโมงที่ผ่านมา +1

    Harima Lassanai akka oyage room eka oyage puthala dulath harima hoda ammawa sathutui karanna mal thiyal a lassana Karala adarei okkatama matath puthala dennek inne harima hoda api kamathi hama dema Karala denawa siyalu denatama dalada samidu pihitai❤❤❤❤🌹🌹🌹🌹🌹🌹💞💞💞💞💞🌼🌼🌼🌼🌼🌼🖐️🖐️🖐️🖐️

  • @GsggsgHd
    @GsggsgHd วันที่ผ่านมา +1

    Harima lassanai apith oba thumiyagen deyak ganna thiyenawa atthatama sathuta kiyana de onamai neda oba thumiyata heppy birthday 🎉🎉🎉🎉🎉❤❤🎂❤️😍

    • @happyhome1093
      @happyhome1093  วันที่ผ่านมา

      ස්තුතියි

  • @user-og7mg3sh4v
    @user-og7mg3sh4v วันที่ผ่านมา +1

    අනේ මට රූම් එකේ උඩ රැඳවලා තියන මල් සැරසිල්ල කොහොමද රඳවලා තියෙන්නේ කියලා කියන්නකෝ හෙට වීඩියෝ එකෙන්...මම හබරණ ...ඔයාගේ ළාබාල ලම ප්‍රේක්ෂකයා ගේ අම්මා....මගේ පුතා...තාම අවුරුදු තුනයි....ඔයාගේ පහන් හදන වීඩියෝ බලලා ඔයා කතාකරන විදියට එයා කතා කර කර වීඩියෝ හදනවා වගේ ඇක්ට් කරනවා...ලිලීව බලන්න හරිම ආසයි...එයා බුහ් බුහ් කියන්නෙ නැත්තෙ ඇයි අහනවා මේ වීඩියෝ ව බලන ගමන්....අපිත් ගෙදර මල් මල් පාට පාට ලෝකයක් වගේ කලා...පුතාට බල්බ් වැල් ඕන කිව්වා....ඉතිං ඔන්න ඒවත් හදල දුන්නා...

    • @happyhome1093
      @happyhome1093  วันที่ผ่านมา

      ස්තුතියි ..වීඩියෝ එකක් කරලා දාන්නම්

    • @yamunajayasekera7721
      @yamunajayasekera7721 วันที่ผ่านมา +1

      ❤❤❤

    • @IreshapreyanganiFrenando
      @IreshapreyanganiFrenando วันที่ผ่านมา +2

      අනේ ඔව් එ ගැන කියන්නකො

  • @rohitakumara9272
    @rohitakumara9272 วันที่ผ่านมา +1

    Oya wagama amma...oyaga daruwoth harima hoda aya....❤❤❤godak lassanai ..man harima adarai oya waga wada walata....❤❤❤matanam marama sathutui..godak adarai amma hamadama sathutin inna ❤❤❤❤

    • @happyhome1093
      @happyhome1093  วันที่ผ่านมา

      ස්තුතියි ඔයාට

  • @deepikand5722
    @deepikand5722 วันที่ผ่านมา +1

    Ane lassana mal paradeesayak wage obathumiyage kamare hita niwenwa තෙරුවන් සරණයි 🎉🎉🎉🎉

    • @happyhome1093
      @happyhome1093  วันที่ผ่านมา

      ස්තුතියි ඔයාට

  • @nilaniwickramasinghe752
    @nilaniwickramasinghe752 วันที่ผ่านมา +2

    සතුටින් ඉන්න බුදු සරනයි

    • @happyhome1093
      @happyhome1093  วันที่ผ่านมา

      ස්තුතියි

  • @wajiragunaratna6100
    @wajiragunaratna6100 วันที่ผ่านมา +1

    Subama suba vasanawantha upan dinyak wewa . Adarei godak

    • @happyhome1093
      @happyhome1093  22 ชั่วโมงที่ผ่านมา

      ස්තුතියි

  • @akpharumapperuma5307
    @akpharumapperuma5307 วันที่ผ่านมา +1

    Ane harima lassanai thank you for this opening wish you happy birthday

  • @AnushaKumari-jx4ip
    @AnushaKumari-jx4ip วันที่ผ่านมา +1

    අනේ හරිම ලස්සනයි අක්කී බුදුසරණයි ❤❤

    • @happyhome1093
      @happyhome1093  วันที่ผ่านมา

      ස්තුතියි 🙋

  • @sriyaniRanasinghe-g1p
    @sriyaniRanasinghe-g1p วันที่ผ่านมา +1

    Adarei sis oya nikan surangana lokayaa inne
    Hamadama sathuti parissamin inna

    • @happyhome1093
      @happyhome1093  วันที่ผ่านมา

      ස්තුතියි

  • @sahasrasenadeera
    @sahasrasenadeera วันที่ผ่านมา +1

    Theruwan saranai hamada oyawage sathurininna❤❤❤

    • @happyhome1093
      @happyhome1093  วันที่ผ่านมา

      ස්තුතියි

  • @Rebekathomas27
    @Rebekathomas27 วันที่ผ่านมา +1

    Your voice is a healing voice❤❤

    • @happyhome1093
      @happyhome1093  วันที่ผ่านมา

      Thank you so much ❤️

  • @nanayakkarananayakkara4861
    @nanayakkarananayakkara4861 วันที่ผ่านมา +1

    Oya godakwasawanthai akka❤❤❤❤adarei godak

    • @happyhome1093
      @happyhome1093  วันที่ผ่านมา

      ස්තුතියි

  • @priyangakakulawala9107
    @priyangakakulawala9107 วันที่ผ่านมา +1

    Harima lasasanai miss kiyanana vachana na 🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @happyhome1093
      @happyhome1093  วันที่ผ่านมา

      ස්තුතියි

  • @dilaniniluka692
    @dilaniniluka692 วันที่ผ่านมา +1

    Suba upandinak wewa , harima wasanawanti oyata tawa Tawath satutu wenn inna labewa kiyala hadawatinma man prartha na karanawa.mage amma ge birthday ekath ekath saptamber 10 itin man pita rataka hitiyath lankawe inna ayyai maai eyata mal yawala cake diila tagi diila eyawa satu kara.mal dakala eya godak satu una.

    • @happyhome1093
      @happyhome1093  วันที่ผ่านมา +1

      ස්තුතියි

  • @cookiemanookie7173
    @cookiemanookie7173 วันที่ผ่านมา

    All the best lucky and sweet 🧁 Lady. God bless you Proyanthi 🙏

    • @happyhome1093
      @happyhome1093  วันที่ผ่านมา

      Thank you so much 🙂

  • @ThanujaAkash
    @ThanujaAkash วันที่ผ่านมา +1

    wasannawa akki adareyi😍😍😍

    • @happyhome1093
      @happyhome1093  วันที่ผ่านมา

      ස්තුතියි

  • @iranganimanage
    @iranganimanage 19 ชั่วโมงที่ผ่านมา +1

    Happy birthday mam

    • @happyhome1093
      @happyhome1093  18 ชั่วโมงที่ผ่านมา

      Thank you

  • @Bandiyata_Badaginida
    @Bandiyata_Badaginida วันที่ผ่านมา +1

    Harima lassanai ❤❤❤

    • @happyhome1093
      @happyhome1093  วันที่ผ่านมา

      ස්තුතියි

  • @dilukshiabeykoon234
    @dilukshiabeykoon234 12 ชั่วโมงที่ผ่านมา +1

    💚

  • @JayanthiGalahitiyage
    @JayanthiGalahitiyage วันที่ผ่านมา +1

    Math inwa oywagem daruwo 3k harm satutui❤❤❤

    • @happyhome1093
      @happyhome1093  วันที่ผ่านมา

      ස්තුතියි

  • @MenakaLakmali-o3x
    @MenakaLakmali-o3x วันที่ผ่านมา +1

    Hai Akka komada..... Gedara awa neda....satutin ina... Bs akka ❤❤❤❤🎉🎉🎉🎉🎉😊😊😊

    • @happyhome1093
      @happyhome1093  วันที่ผ่านมา

      ස්තුතියි

  • @nirmalaherath7357
    @nirmalaherath7357 วันที่ผ่านมา +1

    මල් ට්කක් හදන විදිහ කියලා දෙන්න 🙏🙏🙏

    • @happyhome1093
      @happyhome1093  วันที่ผ่านมา +1

      th-cam.com/video/Y_lZemXkXqU/w-d-xo.html

  • @chamanijayarathna5381
    @chamanijayarathna5381 วันที่ผ่านมา +1

    As walata kadulu awa akki...hodama daruwo oyata inne....

    • @happyhome1093
      @happyhome1093  วันที่ผ่านมา

      ස්තුතියි ඔයාට

  • @microt3lanka
    @microt3lanka วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤ our angel ❤❤❤❤love you so much

    • @happyhome1093
      @happyhome1093  วันที่ผ่านมา

      ස්තුතියි

  • @mangalikapadmini-b6t
    @mangalikapadmini-b6t 11 ชั่วโมงที่ผ่านมา +1

    Lovely
    L

  • @ThanujaSiriwardhana-r6n
    @ThanujaSiriwardhana-r6n วันที่ผ่านมา +1

    Soooo beautiful ❤

  • @renukacroos493
    @renukacroos493 21 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @SriyaniGw
    @SriyaniGw วันที่ผ่านมา +1

    Ane ara adataudin heyana malaka hadana hate keyana thanks oyata

    • @happyhome1093
      @happyhome1093  วันที่ผ่านมา

      th-cam.com/video/Y_lZemXkXqU/w-d-xo.html

  • @damayanthikodithuwakku3070
    @damayanthikodithuwakku3070 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤

    • @happyhome1093
      @happyhome1093  วันที่ผ่านมา

      ස්තුතියි

  • @ManelPriyanthi-rj9nu
    @ManelPriyanthi-rj9nu วันที่ผ่านมา +1

    🥰💐

    • @happyhome1093
      @happyhome1093  วันที่ผ่านมา

      ස්තුතියි

  • @ruchinamunasinghe6896
    @ruchinamunasinghe6896 วันที่ผ่านมา +1

    Mata mal atharin hybrid Malak dakka

  • @ThanujaNadee84
    @ThanujaNadee84 วันที่ผ่านมา +1

    Kandy amathaka wei kiyala baya hithuna

    • @happyhome1093
      @happyhome1093  วันที่ผ่านมา

      ස්තුතියි

  • @DeepikaDamayanthi-by7hk
    @DeepikaDamayanthi-by7hk วันที่ผ่านมา +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @happyhome1093
      @happyhome1093  วันที่ผ่านมา

      ස්තුතියි

  • @JayanthiGalahitiyage
    @JayanthiGalahitiyage วันที่ผ่านมา +1

    Mage Darwth oywagemi math harm satui

    • @happyhome1093
      @happyhome1093  วันที่ผ่านมา

      ස්තුතියි

  • @dulannisala6587
    @dulannisala6587 วันที่ผ่านมา +1

    🌸🌸☘️😊

    • @happyhome1093
      @happyhome1093  วันที่ผ่านมา +1

      ස්තුතියි

  • @Malika-kl7qq
    @Malika-kl7qq วันที่ผ่านมา +1

    Harima lassanai ❤❤❤

    • @happyhome1093
      @happyhome1093  วันที่ผ่านมา

      ස්තුතියි

  • @KusumAussem
    @KusumAussem วันที่ผ่านมา +1

    ❤❤❤❤❤

    • @happyhome1093
      @happyhome1093  วันที่ผ่านมา

      ස්තුතියි

  • @Mahi_Mayan
    @Mahi_Mayan วันที่ผ่านมา +1

    ❤❤❤

    • @happyhome1093
      @happyhome1093  วันที่ผ่านมา

      ස්තුතියි

  • @dhigagayani2795
    @dhigagayani2795 วันที่ผ่านมา +1

    ❤❤❤❤

    • @happyhome1093
      @happyhome1093  วันที่ผ่านมา

      ස්තුතියි

  • @kumarioman3084
    @kumarioman3084 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤

    • @happyhome1093
      @happyhome1093  วันที่ผ่านมา

      ස්තුතියි

  • @priyanganiambalangoda2221
    @priyanganiambalangoda2221 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤

    • @happyhome1093
      @happyhome1093  22 ชั่วโมงที่ผ่านมา

      ස්තුතියි