ජීවිතයට නිදහසක් ලැබුණු දවස් ටිකක් බොහෝම සතුටින් සැහැල්ලුවෙන් ගෙවුණු විදිහ/ My morning routine

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2024
  • My Morning routine

ความคิดเห็น • 88

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 4 วันที่ผ่านมา +6

    මෙලෙසින් සැමදා සතුටම වේවා සැමදා ඔබට ........තෙරුවන් සරණයි......අපටත් සිතට දෙන අදහස් වලට සහ සතුටට බොහෝ තුති.........🌹

  • @chandraniariyathilake2361
    @chandraniariyathilake2361 2 วันที่ผ่านมา +1

    ඔයාගෙ ජීවිතය හරිම ලස්සනයි පෙර ආත්මයෙ හුගාක් පිං කරන්න ඇති. සල්ලි තිබුනට වැඩක් නැහැ ජීවිතය විදින්න බැහැ විදවනව පමනයි දවසින් දවස මෙ වගේ සතැටින් ඉන්න ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා❤ තෙරැවන් සරණයි 🙏

  • @user-si4od9ge9f
    @user-si4od9ge9f 3 วันที่ผ่านมา +4

    ඔයා ඇත්තටම හරි ලස්සන ජිවිතය ක් ගෙවන කෙනෙක් වගේම අනිත් අය අතරත් ඒක ලස්සනට බෙදා ගන්නවා ඔයාට ත් ආදරෙයි ජේසු පිහිටයි හැමදාම සතුටින් ම ඉන්න වාසනාව හිමිවෙන්න කියලා අවoකවම ප්‍රාර්ථනය කරනවා ❤

  • @nirmalaherath7357
    @nirmalaherath7357 3 วันที่ผ่านมา +3

    ඔයා හරිම ලකී...කොහේ ගියත් සුන්දර දේවල්මයි ලැබෙන්නේ ❤❤❤❤

  • @user-Nirmala123
    @user-Nirmala123 3 วันที่ผ่านมา +1

    නන්ගිත් ඔයා වගේමයි හරිම ලස්සනයි ගෙදරත් වටපිටාවත් එහෙමයි ඉතින් ඔයාල දෙන්නම ජීවිතේ සතුටින් විදින්න පාර කියන තාරුකා වගෙයි ❤️❤️❤️

  • @citymommy_vlog
    @citymommy_vlog 3 วันที่ผ่านมา +3

    හරිම ලස්සන පරිසරයක්.අපේ කොලඹ පැත්තේ ලස්සන පරිසර තියෙනවා. ඒවා විනාශ කරන්නෙත් රැකගන්නෙත් අපිමයි නේද? ඔයාට වගේම නංගිත් පරිසරයට ආදරය කරන ලස්සන කාන්තාවක්. ඔය දෙන්නටම ගොඩාක් ස්තූතියි . ❤❤❤❤🎉

  • @Ash-od7sp
    @Ash-od7sp 3 วันที่ผ่านมา +2

    මාත් බලන් ඉන්නවා මගේ ජීවිතයටත් ඔය වගේ නිදහස් කාලයක් එනතුරු. සුබ පැතුම් ඔයාට. ❤❤❤❤

  • @wasanaboxing
    @wasanaboxing 3 วันที่ผ่านมา +2

    ආයුබෝවන් අක්කේ ❤
    ඇත්තටම ලස්සනයි ...
    ඔයා යන එන තැනුත් හරිම ලස්සනයි ...❤❤❤❤

  • @indikachandramalidias9949
    @indikachandramalidias9949 3 วันที่ผ่านมา +1

    හරිම ආදරණීයයි,,
    මාත් ආසයි ඔහොම ඉන්න,,ඒත් ඒකට අවස්ථාවක් ලැබිලා නෑ,,
    මම විතරයි පවුලේ,,,
    මායි පුංචි දියණියයි හරිම ආසාවෙන් මේක බැලුවේ.
    හමුවෙමු දිනක
    ❤❤❤❤❤

  • @deepikagamage-o8k
    @deepikagamage-o8k 4 วันที่ผ่านมา +3

    අපිව සතුටට පත් කලා ඔයාට පින් 👍😍😍😍

  • @Dilini-sk9qg
    @Dilini-sk9qg 2 วันที่ผ่านมา +1

    Puduma lassanak thiyena garden ekakne ❤. Oyata 55 yrs kiyala kiyanna amarui akka. Hina wela inna aya wayasata yanne neha ekata best example eka OYA AKKA ❤💙💚💛🧡🩵

  • @UdeniUdawaththa
    @UdeniUdawaththa 3 วันที่ผ่านมา +2

    Harima lassanai garden aka sathutin inna budu saranai ❤️❤️❤️

  • @RohiniNawarathna-z3f
    @RohiniNawarathna-z3f 3 วันที่ผ่านมา +2

    Ane... e garden eka harima lassani.thanks oyata ❤❤❤❤❤❤

  • @DevikaErandiFernando
    @DevikaErandiFernando 4 วันที่ผ่านมา +2

    Ane sundarama thanak.. ane matath mewage nangiyek hitiyanam ...thanks dear.....❤❤ VERY HAPPY BIRTHDAY ❤❤🎉. MEY colombo koheda dear.

  • @GsggsgHd
    @GsggsgHd 3 วันที่ผ่านมา +1

    Harima lassanai atthatama ape rate kohe beluwath lassanai ape rata taram lassana ratak koheda ithin eka dennen ne wena rataka jiwath wenakota tamai oba thumiyata godak pin apiwa denuwath kalata budusaranai❤❤

  • @Mahi_Mayan
    @Mahi_Mayan 4 วันที่ผ่านมา +2

    Hi auntie❤❤ ඒ garden එක ඇත්තයම ලස්සනයී❤

  • @KalyaniMahumUK
    @KalyaniMahumUK 3 วันที่ผ่านมา +1

    සුභම සුභ උපන්දිනයක් වේවා 🥰ආදරේයි

  • @DilmaLasanthi-d2c
    @DilmaLasanthi-d2c 2 วันที่ผ่านมา +1

    Adarei akke oyata...adath lassanai video eka❤️💐

  • @rupasilva7431
    @rupasilva7431 3 วันที่ผ่านมา +2

    හරිම ලස්සනයි.

  • @SunilSenaratne-n6q
    @SunilSenaratne-n6q 3 วันที่ผ่านมา +1

    Adarayen baluva lassanai Nangi ge mal vaththa thankyou priyo. Theruvansaranai

  • @PANIYA-z3t
    @PANIYA-z3t 4 วันที่ผ่านมา +3

    හරිම ලස්සනයි ❤🥺

  • @shiromipushpa6983
    @shiromipushpa6983 3 วันที่ผ่านมา +1

    Harima lassanai.... Happy birthday Akka 🥳🎉 Budu saranai 🙏🙏

  • @ranushawattetenna6702
    @ranushawattetenna6702 วันที่ผ่านมา +1

    Looking soo prettyy!!!😍😍😍😍

  • @MommaCha808
    @MommaCha808 3 วันที่ผ่านมา +1

    Beautiful video 🎉

  • @nilminijansz9370
    @nilminijansz9370 3 วันที่ผ่านมา +1

    Harema lassani .asa hetanawa. Oya satuein innawa kakenakota apeeta satui. Jasu pihitai ❤❤❤

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 4 วันที่ผ่านมา +2

    **මාර ලස්සනයි**
    😍😍🥰🥰
    **පුංචාගේ ගේ**😍😍😘😘😘

  • @KalyaniMahumUK
    @KalyaniMahumUK 3 วันที่ผ่านมา +1

    අනේ ෂෝයි 🥰

  • @pansilu8293
    @pansilu8293 3 วันที่ผ่านมา +1

    ඔයාව අද හොරනදි අපිට මුනගැහුනානෙ හරිම සතුටක් දැනුනා තමන්ගෙ කෙනෙක් දැක්ක වගේ..එ ආදරනීය ලෙන්ගතුකම...💜💜💜🙏🙏

    • @happyhome1093
      @happyhome1093  3 วันที่ผ่านมา

      ආදරේයී ගොඩාක් 💐🙋 දුවලා දෙන්නම නොපෙනී යනකම්ම බල බලා ගියා ..හරිම ආදරේයී දරුවෝ දෙන්නෙක් .මටත් හරිම සතුටුයි ඔයාලගේ හමුවීම 😍🤩.හැමදාම සතුටින් සැහැල්ලුවෙන් ඉන්න

    • @pansilu8293
      @pansilu8293 3 วันที่ผ่านมา +1

      🙏🙏❤​@@happyhome1093

    • @pansilu8293
      @pansilu8293 3 วันที่ผ่านมา +1

      ​@@happyhome1093දුවලාත් මං එක්ක ඔබතුමියගෙ විඩියෝ බලන්නෙ ආසාවෙන් එයාටත් සතුටුයි එහම අපි මුනගැහුන එක❤❤❤ආදරෙයි හැමදාම ❤❤

  • @kumarioman3084
    @kumarioman3084 4 วันที่ผ่านมา +1

    ආ ඇවිදින් න් ගිහිල්ලා ලස්සන පැතිතක්❤❤ අනේ ලිලී සොයි කිසිත් ලස්සන යි අනේ❤❤ 💞 තෙරුවන් සරණයි 🙏

  • @PriyanthaHapuarachchi
    @PriyanthaHapuarachchi 4 วันที่ผ่านมา +2

    හරිම ලස්සන වත්තක්

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 4 วันที่ผ่านมา +2

    ** දැන් නම් අම්මිගේ කොන්ඩෙ නියමෙට සෙට් වෙලා තියෙනවා**
    **Princess Diana**
    වගේ දැක්කේ 😊😊😍😍😘😘🤩🥰😍😍😍

    • @happyhome1093
      @happyhome1093  4 วันที่ผ่านมา

      ආදරේයී දෝණි ❤🎉

  • @chamilak-e3c
    @chamilak-e3c 3 วันที่ผ่านมา +1

    oyage vidiyo balla kameli kama niva gaththa akka. thanks you .

  • @achaladesilva6132
    @achaladesilva6132 3 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි ❤️❤️❤️

  • @studiopedia9871
    @studiopedia9871 3 วันที่ผ่านมา +1

    ස්තූතියි. සතුටින් ඉන්න. ❤❤❤

  • @sandyadevi2883
    @sandyadevi2883 4 วันที่ผ่านมา +2

    Oya trip gihilla apiwath sathutu kala🌹🌹🌹

  • @MayadunnaNishan
    @MayadunnaNishan 3 วันที่ผ่านมา +1

    Oya wagema anty eyat piliwelai pirisidui.puduma Kara lassanaiiiii.....e midula.adarei dennatama....
    ❤❤❤

  • @jayanthaaravinda1110
    @jayanthaaravinda1110 2 วันที่ผ่านมา +1

    Jevithe hamadama vedinna ona hari lassanai nangilage gadarath B,day girl lassanai god bless you ❤❤❤❤❤❤❤man Dilani satharasinghe 😊❤❤❤❤❤❤

  • @guneththiarunalatha8363
    @guneththiarunalatha8363 4 วันที่ผ่านมา +2

    ලස්සනයි

  • @NayanaNeelamani
    @NayanaNeelamani 4 วันที่ผ่านมา +2

    මා ර ලස්සනයි ඔයාගේ නංගී ගේ වත්ත

  • @Malika-kl7qq
    @Malika-kl7qq 3 วันที่ผ่านมา +1

    Oyanam marama pin wanthai. Rakimin vidinna❤❤

  • @sandyakumuduni1896
    @sandyakumuduni1896 3 วันที่ผ่านมา +1

    ❤❤❤Happy birthday 🎂

  • @priyangakakulawala9107
    @priyangakakulawala9107 4 วันที่ผ่านมา +1

    Ane ae akakai nanagi rosa mal dekake vage harima lasasanai. Mara nidahase ae parisaraya harima lasasanai. ❤❤❤

  • @deepanidilrukshi9442
    @deepanidilrukshi9442 3 วันที่ผ่านมา +1

    අනේ හරිම ලස්සනයි අක්කා හරිම වාසනාවන්ත කෙනෙක් ඔයා මේගෙදරත් අක්කගෙ ගෙදර වගේ ලස්සනයි අනේ අක්කා හොදම පැබ්රික් පේලේන්ට් මොනවද කියල කියන්න පුලුවන්ද කොට්⁣ට උරයකට මල් වැලක් ඇදල විඩියෝ එකක් කරන්නකෝ ගෙදර ගියාම මේ තරම් අපට ලස්සන විඩියෝ ගේනවට ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔයාට

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 4 วันที่ผ่านมา +2

    **පුංචිගෙ ගෙදර**😀😀😀😀😀
    😍😍😍😍😍😍😍

  • @dhigagayani2795
    @dhigagayani2795 3 วันที่ผ่านมา +1

    Adarai ❤❤❤❤

  • @keerthikulathunga2629
    @keerthikulathunga2629 3 วันที่ผ่านมา +1

    Mal watthe pipi thawath malak oya.harima sathutui dakkama oyage aduma harima lassanai ekath mahanna kiyala denawada.hamadama sathutin inna❤❤❤❤❤❤

  • @AnushaKumari-jx4ip
    @AnushaKumari-jx4ip 3 วันที่ผ่านมา +1

    woooow akkii harima lassanaii bs❤❤❤

  • @MenakaLakmali-o3x
    @MenakaLakmali-o3x 4 วันที่ผ่านมา +1

    ❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉Suba pathum akka❤❤❤❤🎉🎉🎉🎉🎉😊😊😊😊😊😊

  • @microt3lanka
    @microt3lanka 3 วันที่ผ่านมา +1

    ❤❤❤❤ beautiful ,

  • @nirupasriyani4309
    @nirupasriyani4309 4 วันที่ผ่านมา +1

    Samanaliyak වගේ ලස්සනයි ❤

  • @madhaviatauda8325
    @madhaviatauda8325 2 วันที่ผ่านมา +1

    🎉

  • @chamanijayarathna5381
    @chamanijayarathna5381 3 วันที่ผ่านมา +1

    oyage adum harima lasanai akki..kohenda ganne

  • @surangadinesh6217
    @surangadinesh6217 4 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤💖💖💖💖💖💖💖

  • @learnwithedupub7746
    @learnwithedupub7746 3 วันที่ผ่านมา +1

    ❤️❤️❤️❤️

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 4 วันที่ผ่านมา +3

    😊😊😊😊😊😊

  • @KusumAussem
    @KusumAussem 3 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @dulannisala6587
    @dulannisala6587 4 วันที่ผ่านมา +1

    💚☘️l ලස්සනයි

  • @chamilafernando5941
    @chamilafernando5941 4 วันที่ผ่านมา +1

    💜💜

  • @ruchinamunasinghe6896
    @ruchinamunasinghe6896 3 วันที่ผ่านมา +1

    Ane lily dala awada nangi oya hoyanawa athi

  • @padminibandara1729
    @padminibandara1729 3 วันที่ผ่านมา +1

    ❤🎉❤🎉❤🎉

  • @tharangarupani
    @tharangarupani 3 วันที่ผ่านมา +1

    ❤❤🎉🎉❤❤

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 4 วันที่ผ่านมา +3

    **කළුතර නේද ඉන්නේ**😊😊😊😍😍😍😍😍😍

    • @happyhome1093
      @happyhome1093  4 วันที่ผ่านมา

      කහතුඩුවේ දැන් ඉන්නේ

    • @NaTure_is_mY_LV
      @NaTure_is_mY_LV 4 วันที่ผ่านมา +1

      අම්ම් ආදරේයි
      පුංචාටත් ආදරේ යි කිවුවා කියන්න අම්ම්ව ආදරේ න් බලා ගන්නවට...😘😘😍🥰🙏🙏​@@happyhome1093

    • @NaTure_is_mY_LV
      @NaTure_is_mY_LV 4 วันที่ผ่านมา +1

      පුංචාටත් ගොඩක් ආදරේයි
      කිව්වා කියන්න 🙏🙏🥰🤩🤩😘😘
      අම්මි ව ආදරෙන් බලා ගන්නවට
      දළදා සමිඳු පිහිටයි!!!🙏🙏😘🥰🥰😍😍

  • @esayrecipe-i3l
    @esayrecipe-i3l 4 วันที่ผ่านมา +1

    Me mirigamada nande

  • @shantisubasinha5591
    @shantisubasinha5591 4 วันที่ผ่านมา +1

    Ayubowan akka🙏

  • @pradeepikaroshini8749
    @pradeepikaroshini8749 3 วันที่ผ่านมา

    Beautiful ❤❤

  • @anuruddikadasanayaka1815
    @anuruddikadasanayaka1815 4 วันที่ผ่านมา +1

    නුවර ඉන්න ලිලී බලාගන්නේ කව්ද.

  • @ShriyaniJayalath-nm9gt
    @ShriyaniJayalath-nm9gt 3 วันที่ผ่านมา +1

    ඔයානම්හරිම,,,වාසනාවන්තයි,,

  • @user-fe2qy8eb7v
    @user-fe2qy8eb7v 3 วันที่ผ่านมา +1

    Phone number eka danna.akke.

  • @DilmaLasanthi-d2c
    @DilmaLasanthi-d2c 2 วันที่ผ่านมา +1

    Adarei akke oyata...adath lassanai video eka❤️💐

  • @shamaliwijesiriwardana2414
    @shamaliwijesiriwardana2414 3 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @aminapianta9666
    @aminapianta9666 3 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤

  • @renukacroos493
    @renukacroos493 3 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @ThilanganiJayamali
    @ThilanganiJayamali 3 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤

    • @mangalikapadmini-b6t
      @mangalikapadmini-b6t 3 วันที่ผ่านมา +1

      Lovely

    • @TharanganiPushpamala-is2ug
      @TharanganiPushpamala-is2ug 3 วันที่ผ่านมา +1

      කොහොමද මෙච්චර නිදහසේ ඉන්නෙ මත් අසයි මෙව්දියට ඉන්න ව්ස්ව මාතාවට ස්තුතිය මෙවෙනි දෙවල් දකින්නට සලස්වනවාට🎉🎉🎉

  • @suchinthaudayangani9632
    @suchinthaudayangani9632 4 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @ruwanipemarathna4210
    @ruwanipemarathna4210 4 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @AjanthaKumari-ws6wf
    @AjanthaKumari-ws6wf 4 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @NuradaIndeewari
    @NuradaIndeewari 4 วันที่ผ่านมา +1

    ❤❤

  • @DinushaHettiarachchi-r5h
    @DinushaHettiarachchi-r5h 4 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @damayanthikodithuwakku3070
    @damayanthikodithuwakku3070 4 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤