සුරංගනා ලෝකයකට ගිහිල්ලාම බලමු// Beautiful Home Tour

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2024
  • Beautiful Home Tour

ความคิดเห็น • 62

  • @nirmalaherath7357
    @nirmalaherath7357 3 ชั่วโมงที่ผ่านมา +9

    එයාගේ දිව්‍ය විමානෙත් හරිම ලස්සනයි ❤❤බැලුවත් හිත පිරෙනවා ❤❤❤😂😂

  • @manjularanmuthu194
    @manjularanmuthu194 3 ชั่วโมงที่ผ่านมา +4

    මට නම් ඔබතුමියගෙ ඒ සිනහවෙ හඬ හරිම ජීවමානයි, ලෙන්ගතුයි. මුඵ වීඩියෝ එකටම ඒ හඬ මුසුවූ තැන ආකර්ෂණීයයි. සිත පිරෙනවා. සැමට දලදා සමිඳු පිහිටයි!!!🙏💐❤

  • @AuroraAlenka
    @AuroraAlenka 2 ชั่วโมงที่ผ่านมา +1

    ඔයාට නොදෙවෙනි එයාගෙ ලස්සන දිව්‍ය ලෝකෙ . මාත් ගේ හදන නිසා මේ සේරම බලනව අයිඩියාස් ගන්න . බොහොම ස්තුති ❤

  • @deepanidilrukshi9442
    @deepanidilrukshi9442 3 ชั่วโมงที่ผ่านมา +2

    හරිම සුන්දර හරිම ලස්සන ගෙදරක් ඇත්තටම අක්කයි නංගි දෙන්නම පෙර සසරේ එකට එකතුවෙලා පිංකරල සුන්දර වාසනාවන්ත ජිවිත ලැබෙන්නෙ ඒනිසා හරිම සුන්දරයි දැකිමත් සතුටක් මේ සුන්දර විඩියෝ අපට ගේනවට ස්තූතියි අක්ක.මේ ලිලිත් ශෝයි අනේ අපට නැති උනත් අනුන්ගෙ දේ දැකිමෙන් සතුටු වෙන්න ඕනි මමත් මල්වලට ගස්වර්ග වලට මාරම ආසයි නුවර ගියාම මල්වත්තලගින් පැල අරන් එනව මම මේ ලස්සන රතුමල් පොපි මල්ද හරිම ලස්සනයි ස්තූතියි ස්තූතියි

  • @nilmini-fz4bf
    @nilmini-fz4bf ชั่วโมงที่ผ่านมา +1

    ඇත්තටම ඔබතුමියගෙ චැනල් එකෙන් මමත් ගොඩක් දේවල් මගෙ ජීවිතයට ගන්නවා. හරිම ආදෙරයි ඔයාට. බුදුසරණයි❤❤❤❤

  • @citymommy_vlog
    @citymommy_vlog ชั่วโมงที่ผ่านมา +1

    ඇත්තටම පිරිසිදුකම, පිලිවෙල ඇති ලස්සන පසන් නිවසක්. ඔයාටයි නංගිටයි ඒක පිහිටලා ඇත්තේ ආදරණීය මව්පියන්ගෙන් වෙන්න ඇති. ආදරෙයි❤.සතුටින් පරිස්සමට ඉන්න. බුදු සරණයි🙏💐

  • @AlanaRodrigo-i4z
    @AlanaRodrigo-i4z 2 ชั่วโมงที่ผ่านมา +1

    Nice plants

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 3 ชั่วโมงที่ผ่านมา +3

    🏡 🏚️ 🏠️🏘️🏣💒,,,,,,,,,,,,,,❤🌹🌹🌹සතුටම වේවා....ප්‍රීතිමත් නිවස.....දෙදෙනාටම සැමදා සතුටම වේවා ......🌷💐

  • @kumarioman3084
    @kumarioman3084 3 ชั่วโมงที่ผ่านมา +3

    ඔයානම් හරි වාසනාවන්ත යි ❤ ලස්සන වාසනාවන්ත දවසක් ප්‍රාර්ථනා කරමි ❤❤

  • @pmcpriyangani6869
    @pmcpriyangani6869 ชั่วโมงที่ผ่านมา +1

    ඹරලෝසුවට හරීම ආසයි...👍❤️❤️❤️

  • @wasanaudayangani4411
    @wasanaudayangani4411 38 นาทีที่ผ่านมา

    හරිම ලස්සනයි ❤️🌷
    ගෙවල් ලස්සනට පිලිවෙලට තියාගෙන ඉන්න අය තමයි දන්නෙ ඒක කොච්චර අමාරු දෙයක්ද කියලා ,ඒ කතාව හරියටම හරි ❤️

  • @shiromihandunge8817
    @shiromihandunge8817 49 นาทีที่ผ่านมา +1

    හරිම ලස්සනයි....

  • @sandyadevi2883
    @sandyadevi2883 2 ชั่วโมงที่ผ่านมา +1

    Sathutin beda hada gathta hode nidahase baluwa sathutu una...dear thanks ..theruwan saranai..🌹🌹

  • @IreshaRathnayaka-kh2uk
    @IreshaRathnayaka-kh2uk 3 ชั่วโมงที่ผ่านมา +2

    හරි ම ලස්සනයි. ❤😍🧚‍♀️

  • @SarathPinto-vp9ph
    @SarathPinto-vp9ph 3 ชั่วโมงที่ผ่านมา +1

    Very nice home. Goodluck

  • @achaladesilva6132
    @achaladesilva6132 2 ชั่วโมงที่ผ่านมา +1

    හරිම ලස්සන ගෙදරක් ❤❤❤

  • @subashinirodrigo3086
    @subashinirodrigo3086 8 นาทีที่ผ่านมา

    ඔයාගෙ vlog බලලා මගේ අඩු පාඩු හදා ගත්තා ගෙදර ගොඩක් පිරි sidui දැන් ස්තූතියි ඔබට ❤❤

  • @nilaniwickramasinghe752
    @nilaniwickramasinghe752 2 ชั่วโมงที่ผ่านมา +1

    හරිම ලස්සනයි

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 53 นาทีที่ผ่านมา +2

    😊😊😊😊😊

  • @malijayaraj7130
    @malijayaraj7130 3 ชั่วโมงที่ผ่านมา +1

    Wow so beautiful love so much ❤

  • @DulanjaniGunawardana-n5x
    @DulanjaniGunawardana-n5x ชั่วโมงที่ผ่านมา +1

    හරිම ලස්සනයි ❤️❤️🥰🥰

  • @wajiragunaratna6100
    @wajiragunaratna6100 ชั่วโมงที่ผ่านมา +1

    Nangith Akka wagema lassanata piliwela geyak titan inna adraneeya nangi kenek tamai Priyanthita inneHarima satutin beluwa. Thank you so much . Nangi ta kiyanna harima lassanai kiyala

  • @dushyanthidulavin8309
    @dushyanthidulavin8309 3 ชั่วโมงที่ผ่านมา +1

    Lassana geyak🎉🎉

  • @giftforyou4386
    @giftforyou4386 ชั่วโมงที่ผ่านมา +1

    අක්කයි නංගියි දෙන්නම ඇවිත් මගේ ගෙදරත් ලස්සන කරලා දෙන්නකෝ. ❤❤

  • @ThanujaSiriwardhana-r6n
    @ThanujaSiriwardhana-r6n 2 ชั่วโมงที่ผ่านมา +1

    Beautiful ❤

  • @WijithaKumara-p2c
    @WijithaKumara-p2c 47 นาทีที่ผ่านมา +1

    Oyage kate hade ahunathe athi hitha nivenava.sthuthi oba thumiyete.😊❤

  • @JackyWijayawardana
    @JackyWijayawardana 3 ชั่วโมงที่ผ่านมา +1

    Very beautiful ❤❤

  • @dulannisala6587
    @dulannisala6587 3 ชั่วโมงที่ผ่านมา +1

    ලස්සනයි 💙😊

  • @NandaniKusumalatha-oc4to
    @NandaniKusumalatha-oc4to 3 ชั่วโมงที่ผ่านมา +1

    Beautiful. ❤❤❤❤❤

  • @DeepikaDamayanthi-by7hk
    @DeepikaDamayanthi-by7hk 3 ชั่วโมงที่ผ่านมา +1

    Oyage gedara wagema a gedarath assanai 🌹🌹🌹🌸🌸🌸

  • @Floridavaz
    @Floridavaz 2 ชั่วโมงที่ผ่านมา +1

    Oyage gedarata dewini na lassanai❤

  • @lanka1816
    @lanka1816 2 ชั่วโมงที่ผ่านมา +1

    අගෙයි❤

  • @DilmaLasanthi-d2c
    @DilmaLasanthi-d2c 3 ชั่วโมงที่ผ่านมา +1

    Oya mewa pennakota apitath asa hithenawa akke lassanata inna...hemadama mehema lassana dewal pennanna apita...asai api....godak pin🌻

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 52 นาทีที่ผ่านมา +2

    මම නේ අම්මි ඉල්ලුවේ
    🥺😭😭😭😭
    පුංචාගේ ගෙදර **Video **
    එකක් දාන්න කියලා....
    😭😭😭😭😭

    • @happyhome1093
      @happyhome1093  42 นาทีที่ผ่านมา

      ඔවු නේ 💙💙

  • @malasubasinghe2256
    @malasubasinghe2256 2 ชั่วโมงที่ผ่านมา +1

  • @BhashiniKannangara
    @BhashiniKannangara ชั่วโมงที่ผ่านมา +1

    Ane harima lassanay hemadema math asay ge lassanata thiyaganna eth den mata Amaru kalayak chuti Aya 4 ennawa eyala adinawa hedikaranawa.eyala tikak loku wedding hari yay .hari asay owa dekimath

  • @RohiniDG.A
    @RohiniDG.A 2 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤lassana niwasak❤❤❤❤🎉🎉🎉❤❤❤

  • @SenakaRajapakse
    @SenakaRajapakse 3 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤❤❤

  • @AgnesAmarasinghe-l7j
    @AgnesAmarasinghe-l7j 2 ชั่วโมงที่ผ่านมา +1

    Hrma lassani mamath tail kata mal pochi hadala thiyanwa oyath mage wayasami aderi

  • @SanulKithnuka-uj7tz
    @SanulKithnuka-uj7tz ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @matildagoonetilleke9162
    @matildagoonetilleke9162 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤

  • @d.msomapala9905
    @d.msomapala9905 11 นาทีที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤ආදරෙයි අක්කියෝ බුදුසරණයි .

  • @sandyawijethunga2437
    @sandyawijethunga2437 2 ชั่วโมงที่ผ่านมา +1

    Adarei ❤️❤️❤️❤️

  • @MenakaLakmali-o3x
    @MenakaLakmali-o3x 3 ชั่วโมงที่ผ่านมา +1

    Akka mara a lasanai.. Nangige gedara... Akkakve gedara wagemy... Satutin ina. ❤❤❤

  • @LalithChandana-zn1ps
    @LalithChandana-zn1ps 10 นาทีที่ผ่านมา

    oyata api harima kamati vadiyama mage loku baba

  • @user-bx1xi6rt1w
    @user-bx1xi6rt1w 28 นาทีที่ผ่านมา

    ආදරෙයි හැමදාමත් ❤️❤️❤️❤️

  • @kanchanamadhawee6145
    @kanchanamadhawee6145 3 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤

  • @user-bs7tw6fs7q
    @user-bs7tw6fs7q ชั่วโมงที่ผ่านมา +1

    Harima lassanai❤❤❤🌹🌹🌡️🌡️

  • @chamarikodikara676
    @chamarikodikara676 3 ชั่วโมงที่ผ่านมา +1

    Lassani 💐

  • @JayanthiGalahitiyage
    @JayanthiGalahitiyage 3 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤🎉🎉🎉

  • @KusumAussem
    @KusumAussem 30 นาทีที่ผ่านมา

    ❤❤❤❤

  • @NiranjalaPriyangani-p1t
    @NiranjalaPriyangani-p1t 3 ชั่วโมงที่ผ่านมา +1

    Oya nm shok ane 😅kiyana ewa 🤭😅❤️❤️❤️

  • @ruchinamunasinghe6896
    @ruchinamunasinghe6896 ชั่วโมงที่ผ่านมา +1

    Ekath adaraneeya niwasak mokada lassana bakmee malk eheth thiyanawa nuwara gedara Lili mala wage

  • @oshanivindya3134
    @oshanivindya3134 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @renukacroos493
    @renukacroos493 3 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤

  • @manoridivigalpalpitiya7908
    @manoridivigalpalpitiya7908 2 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @madushani9799
    @madushani9799 2 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤

  • @musiclabc
    @musiclabc 2 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤

  • @eeshaniroshi7097
    @eeshaniroshi7097 3 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤

  • @ApsaraWijesinghe-n4y
    @ApsaraWijesinghe-n4y 3 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤

  • @damayanthikodithuwakku3070
    @damayanthikodithuwakku3070 4 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤