ත්‍රීවිල් කාරයෙක්ගේ දරුවෙක්ට දෙන්න අපේ ගෙදර දුවලා නෑ කිව්වා-තාත්තා මගේ වීරයා. එයාව උපරිම තැනක තියනවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • #SachinChathuranga #Actor #ParaDige #SalliPokuru #Abhitha #447Movie #Bindu #SiriParakum #Life #Love #LifeStory #LoveStory #RanganaDeSilva #Cafe_R #CafeR
    ත්‍රීවිල් කාරයෙක්ගේ දරුවෙක්ට දෙන්න අපේ ගෙදර දුවලා නෑ කිව්වා - තාත්තා මගේ වීරයා. එයාව උපරිම තැනක තියනවා - තාත්තාව හඳුන්වා දෙද්දී හඬා වැටුණු නළුවා | Sachin Chathuranga | සචින් චතුරංග | Cafe R with DEARO
    _
    පසුගිය Cafe R with DEARO වැඩසටහන් මෙතැනින් බලන්න | Watch Previous Cafe R with DEARO Programs : • Cafe R with DEARO
    _
    Rangana De Silva TH-cam Channel එක Subscribe කරන්න.
    Subscribe My Social Media Channels.
    Subscribe on TH-cam: bit.ly/RanganaYT
    Like on Facebook: bit.ly/RanganaFB
    Follow on Instagram: bit.ly/RanganaIG
    Follow on TikTok: bit.ly/RanganaTT
    Follow on Twitter: bit.ly/RanganaTW

ความคิดเห็น • 326

  • @ruwanthiwathsala593
    @ruwanthiwathsala593 ชั่วโมงที่ผ่านมา +18

    මටනම් මතක් වෙන්නෙම බිංදු ෆිල්ම් එක සහ ලංවී ටෙලිඩ්‍රාමා එකේ ඉරෝන්❤

  • @nilanthikumudini4418
    @nilanthikumudini4418 ชั่วโมงที่ผ่านมา +17

    නිහතමානී පුතෙක් ,ඉදිරිගමන ජයෙන් ජයම වෙිවා

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 ชั่วโมงที่ผ่านมา +7

    සූරිය අරණට ස්තුතියි! සෝමරත්න දිසානායක මහතාට ස්තුතියි! එතුමා කලාවට බොහෝ ජනප්‍රිය ශිල්පීන් හඳුන්වා දුන්නා.

  • @priyasanthashantha435
    @priyasanthashantha435 2 ชั่วโมงที่ผ่านมา +18

    දසුන් පොඩි හාමුදුරුවන්ට රඟපෑවේ සූරිය අරණ චිත්‍ර පටියෙ.

    • @NilminiKumari-e9p
      @NilminiKumari-e9p ชั่วโมงที่ผ่านมา

      meya thama maarama lassanai suriya arane ragapewa

    • @dinudinu4193
      @dinudinu4193 47 นาทีที่ผ่านมา

      Sukriya.arena podihamuduruwata ragapawaaya

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm 53 นาทีที่ผ่านมา +7

    ඔයා හරි සචින් මල්ලි 👍🇱🇰🙏අපි නැගිටලා පෙන්නන්න ඕනා ඒ ක තමා නියම පලි ගැනීම බුදු සරණයි 🙏 ඔයාලා හැමෝටම රංගන අයියා ටත් බුදු සරණයි 🙏🌹🌹🌹🌹🌹🌹💖 ❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏👍💐💐💐

  • @mahinsasadewmini7411
    @mahinsasadewmini7411 ชั่วโมงที่ผ่านมา +13

    හරිම ආස නලුවෙක්.සූරිය අරන❤

  • @bishekad6074
    @bishekad6074 ชั่วโมงที่ผ่านมา +12

    අනේ පුතේ, මම ඔයාට හරිම ආදරෙන් කියන්නේ..අම්මටයි, තත්තටයි එයා, මෙයා, කියලා කතා කරන්න එපා.තරහ වෙන්න එපා මම මෙහෙම කිව්වට පුතා..😊

    • @WajiraWedisinghe
      @WajiraWedisinghe 8 นาทีที่ผ่านมา

      එයා මෙයා කිව්වටනම් කමක් නෑ. දෙමාපියන්ට සලකන්නයි ඕන.

    • @krishanthiabeygunawardena8031
      @krishanthiabeygunawardena8031 5 นาทีที่ผ่านมา

      Aththatama

  • @sreemathilka9633
    @sreemathilka9633 24 นาทีที่ผ่านมา +4

    දෙමව්පියන්ට කිකරු දරුවන් තුනුරුවනෙ ගුණ බලයෙන් විශ්වයෙ අසිර්වඩ්‍යෙන් හම්දාම සතුටි ඉන්න ලැබේවා teruwan saranai 🙏🙏❤❤❤❤

  • @kanchihettiarachchi7398
    @kanchihettiarachchi7398 ชั่วโมงที่ผ่านมา +9

    ත්‍රිවිල් කාරයගේ පුතා දැන් ඉන්න තැන දැක්කාම ඒ අම්මා දුක් වෙනවා ඇති

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 ชั่วโมงที่ผ่านมา

      සතුටු වෙනවත් ඇති

  • @edirisingheedirisinghe4424
    @edirisingheedirisinghe4424 2 ชั่วโมงที่ผ่านมา +4

    දසුන් රඟපෑ චිත්‍රපටය-සූරිය අරණ චිත්‍රපටය ❤❤❤❤❤❤❤❤

  • @dilanislg62
    @dilanislg62 15 นาทีที่ผ่านมา +1

    සචින් පුතාගේ අම්මා හරිම ලස්සනයි ,,අහිංසකයි ,,❤❤ පාඩුවේ ඉන්නවා 🥰😍 ..ජයවේවා පුතා ..

  • @manikav1011
    @manikav1011 2 ชั่วโมงที่ผ่านมา +7

    Sachin ❤ ආසම Actor

  • @PnDheshan
    @PnDheshan 2 ชั่วโมงที่ผ่านมา +8

    Thank රංගන අයියා මමත් කිව්වා sachin අයියා ගේන්න කියලා thank u

  • @tharukasewwandi2067
    @tharukasewwandi2067 ชั่วโมงที่ผ่านมา +5

    දසුන් පොඩි හාමුදුරුවන්ට රග පෑ චිත්‍රපටය - සූරිය අරණ

  • @AgspVijaySinha
    @AgspVijaySinha 53 นาทีที่ผ่านมา +5

    ඇත්තටම ඒ තාත්තා තාත්තෙක්මයි

  • @gayathriranaweera1591
    @gayathriranaweera1591 2 ชั่วโมงที่ผ่านมา +4

    Paradige abhi
    Sansarani ramesh
    Harima lassanai acting, mallita mawa matakada danne na dawasak kottawe paradige shooting waladi mawa hamba una mama eda eka deyak kiwwa mallita eka ada ewidihatama wela.. congratulations malli❤

  • @nileeka6147
    @nileeka6147 ชั่วโมงที่ผ่านมา +2

    සච්න් මල්ලිට මම හරි ආසයි .හරිම නිහතමානීයි❤❤❤❤❤

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 47 นาทีที่ผ่านมา +1

    අම්මෝ වැඩසටහන බලන්න පටන් ගන්න කොටම ඇස්දෙක කදුලු පිරුනා.තෙරුවන් සරනයි .පස්සේ බලන්නම්

  • @chathuchathurani9250
    @chathuchathurani9250 22 นาทีที่ผ่านมา

    සෝමරත්න දිසානායක මහතාගේ සූරිය අරණ චිත්‍රපටය ❤️

  • @edirisingheedirisinghe4424
    @edirisingheedirisinghe4424 2 ชั่วโมงที่ผ่านมา +3

    සූරිය අරණ චිත්‍රපටය ❤❤❤❤❤

  • @sujithnalaka8889
    @sujithnalaka8889 ชั่วโมงที่ผ่านมา +1

    දසුන් රගපා චිත්‍රපීය සෝමර්ගද්‍යානිකයන්ගේ සූරිය අරන චිත්‍රපටයයි

  • @HashElpitiyage
    @HashElpitiyage 32 นาทีที่ผ่านมา +1

    සූරිය අරණ චිත්‍රපටය සෝමරත්න දිසානායක මහතාගේ 🥹❤

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 ชั่วโมงที่ผ่านมา +1

    දසුන් ආස පුතෙක්.දැන් ලස්සන තරුණයෙක්

  • @rajakaruna4825
    @rajakaruna4825 ชั่วโมงที่ผ่านมา

    දසුන් .පොඩි හමුදුරැවෝ.රගපැ.චිත්‍ර පටය.සුරිය.අරන.සියලු දෙනාට බුදුසරණයි

  • @rasikapriyantha1156
    @rasikapriyantha1156 ชั่วโมงที่ผ่านมา +3

    ආසම චරිතයක් ❤❤❤❤❤

  • @VasanthJayasurya-ih9mu
    @VasanthJayasurya-ih9mu 2 ชั่วโมงที่ผ่านมา +5

    සූරිය අරණ❤

  • @nipunipieris1699
    @nipunipieris1699 2 ชั่วโมงที่ผ่านมา +4

    Api chuti kale suriya arana baluwa supiri

  • @dinushakumara-j6q
    @dinushakumara-j6q ชั่วโมงที่ผ่านมา +2

    සවින්ගේ අයියා තමයි සූරිය අරණ ෆිල්ම් එකේ හිටියේ

  • @SAshi-et2zc
    @SAshi-et2zc ชั่วโมงที่ผ่านมา +3

    මන් ආසම නලුවෙක්❤

  • @priayapriya6358
    @priayapriya6358 20 นาทีที่ผ่านมา

    සචින්ගේ අයියා දසුන් රගපෑ පලමු චිත්‍රපටය සූරිය අරණ ❤❤❤😊

  • @Inkzu
    @Inkzu 47 นาทีที่ผ่านมา +1

    සතුටුයි පුතේ ඔයා ගැන.තවත් ඉදිරියට යන්න සුබ පතනවා.බුදු සරණයි ..❤❤

  • @dilushipeiris7319
    @dilushipeiris7319 2 ชั่วโมงที่ผ่านมา +2

    St sebastian church ekata awa holy mass ekata...ane harima nihathamani mulu family ekama... ikmanatama oyata janapriya naluwa wenna labenna kiyala prarthana karanawa...dakkamath hitha pirenawa....

  • @kumarikumari5164
    @kumarikumari5164 21 นาทีที่ผ่านมา +1

    නිහතමානී පුතෙක් ❤❤

  • @renukapriyangani2031
    @renukapriyangani2031 37 นาทีที่ผ่านมา

    බුදුසරණයි 🙏🙏🙏ඇත්තටම ලස්සන පවුලක් .ඇයි මෙ අපේ රටෙි ජනතාව මනුෂ්‍යයා කියන ජාතිය කරන රැකියාවට පහාත් කරලා කතා කරන්නේ .මා යුරෝපයේ රටවල්වල හැම රැකියවටකට ගරු කරනවා.හරිම අදරනිය රටවල් මෙරටවල්.මොන රැකියාව කලත්.හැමෝමටම ගරැ කරනවා.අපේ රටෙි ඉන්නේ නුගත් පිරිසක්.පුතා ඔයට හොද අනාගතකට සුභ පතනවා.ජයවෙිවා 🥰🥰🥰🥰 .

  • @RashYa24
    @RashYa24 ชั่วโมงที่ผ่านมา +2

    Fav actor ever ❤

  • @nishajayanthi4191
    @nishajayanthi4191 45 นาทีที่ผ่านมา

    මම හරිම ආස කරන ආදරය කරන චරිතයක් ඉදිරි ගමනට සුබ පතනවා ආදරෙයි

  • @වීරමුතුඋඩවෙල
    @වීරමුතුඋඩවෙල 4 นาทีที่ผ่านมา

    දසුන් මදුරංග පොඩිහාමුදුරුවන්ට රඟපෑවේ සූර්‍ය අරණ චිත්‍රපටියේ

  • @armadushika9152
    @armadushika9152 11 นาทีที่ผ่านมา

    සචින් ඔබට තව තවත් ඉදිරියටම යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි හැමෝටම

  • @niroshakumuduni3936
    @niroshakumuduni3936 2 ชั่วโมงที่ผ่านมา +2

    Suriyaarana🎉🎉🎉🎉🎉🎉🎉

  • @anomamunasinghe8242
    @anomamunasinghe8242 54 นาทีที่ผ่านมา

    ආදරෙයි සචින් ❤️
    තව ඉදිරියට යන්න ශක්තිය ලැබේවා 🙏
    ජේසු පිහිටයි
    බුදුසරණයි

  • @maleeshadilmini-bc2dk
    @maleeshadilmini-bc2dk 36 นาทีที่ผ่านมา

    සූරිය අරන තාමත් ආසා චිත්‍රපටයක්

  • @ireshamadushani4233
    @ireshamadushani4233 43 นาทีที่ผ่านมา

    දසුන් මධුෂාන් පොඩි හාමුදුරුවෝන්ට රග පැවේ සුරිය අරණ ❤

  • @kumarikumari5164
    @kumarikumari5164 24 นาทีที่ผ่านมา

    ආසම නලුවෙක් හැමෝටම බුදුසරණයි ❤❤❤

  • @kamalsirimewan5913
    @kamalsirimewan5913 ชั่วโมงที่ผ่านมา +1

    සුරිය අරණ film එක

  • @SriyaniAshoka-w5j
    @SriyaniAshoka-w5j ชั่วโมงที่ผ่านมา +1

    Film -Sooriyaarana

  • @shalinianjana9448
    @shalinianjana9448 2 ชั่วโมงที่ผ่านมา +2

    Answer - සූරිය අරණ

  • @SamanthiDesilva-q2g
    @SamanthiDesilva-q2g 29 นาทีที่ผ่านมา

    මෙය නම් මම ආසම කෙනෙක් වැදගත් ළමයෙක් අමද්‍යපනියමයි

  • @LankaNilmini-j8n
    @LankaNilmini-j8n ชั่วโมงที่ผ่านมา +2

    Mama harima adre puthek❤

  • @nuven1234
    @nuven1234 57 นาทีที่ผ่านมา

    Aththata saching harina hodai rawatha waththe Church ake unath jarita Church akata udaw karana daruwek God bless ❤

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm 58 นาทีที่ผ่านมา

    දසුන් රගපෑ චිත්‍ර පටය සූරිය අරණ ❤❤❤❤

  • @chandrikasoysa
    @chandrikasoysa 14 นาทีที่ผ่านมา

    බුදු සරණයි පුතාට අම්මටයි තාත්තවයි ❤❤

  • @gayathriherath2191
    @gayathriherath2191 2 ชั่วโมงที่ผ่านมา +2

    සූරිය අරණ 😘

  • @Supu-s4h
    @Supu-s4h 12 นาทีที่ผ่านมา

    Eya meya kiyanna epa amma thaththata.loku than walata giyama hugak daruwonta amathaka wena magaharena thanak eka.Hoda Actor kenek❤🎉Good Luck❤🎉❤

  • @kumarikumari5164
    @kumarikumari5164 24 นาทีที่ผ่านมา

    නිහතමානී නලුවෙක් ❤❤

  • @isharaishara5746
    @isharaishara5746 34 นาทีที่ผ่านมา

    දගයන්ට පමණයි' තාම මතකයි 💖

  • @AsheniNawodya56
    @AsheniNawodya56 ชั่วโมงที่ผ่านมา +1

    Sooriya Arana 😚

  • @kww8360
    @kww8360 14 นาทีที่ผ่านมา

    සූරිය අරණ චිත්‍ර පටය ❤❤❤

  • @AmandaWickramasinghe-m4i
    @AmandaWickramasinghe-m4i ชั่วโมงที่ผ่านมา

    ❤සූරිය අරණ චිත්‍රපටය❤

  • @PnDheshan
    @PnDheshan 2 ชั่วโมงที่ผ่านมา +2

    Film eke නම සූරිය අරණ

  • @rithu.hazanjalee
    @rithu.hazanjalee ชั่วโมงที่ผ่านมา

    Ane godak lassanai dasun aiye oya hamadama sathutin Inna labenna kiyala prarthna karanawa❤

  • @NISHAFOODS1991
    @NISHAFOODS1991 ชั่วโมงที่ผ่านมา

    suriya arana mama punchi kale balapu ekama film eka film hall ekaka. ❤❤❤

  • @priyangijayaweer
    @priyangijayaweer ชั่วโมงที่ผ่านมา

    සූරීය අරණ චිත්‍රපටය

  • @thinugabro2023
    @thinugabro2023 ชั่วโมงที่ผ่านมา +1

    සුරිය අරණ චිත්‍රපටිය

  • @prabodanisendanayake4652
    @prabodanisendanayake4652 ชั่วโมงที่ผ่านมา +1

    සුර්්‍ය අරණ

  • @ashokadamayanthi663
    @ashokadamayanthi663 ชั่วโมงที่ผ่านมา

    දසුන් මුලින්ම රඟපෑවේ සූරිය අරණ චිත්‍ර පටියේ.

  • @kingofshorts561
    @kingofshorts561 39 นาทีที่ผ่านมา

    දසුන් රගපෑවෙ සූරිය අරන චිත්‍රපටයෙ පුතාල තුන්දෙනාටම ජය

  • @dilushipeiris7319
    @dilushipeiris7319 2 ชั่วโมงที่ผ่านมา +3

    Math asai

  • @TharinduNiroshan-r6c
    @TharinduNiroshan-r6c ชั่วโมงที่ผ่านมา +1

    සූරිය අරුන

    • @Chandrasenavidanapathiranage
      @Chandrasenavidanapathiranage ชั่วโมงที่ผ่านมา

      සූරිය අරන සූරිය අරන කියන්නේ දැන් එකක් කියපල්ලා

  • @GaliLatha-n7g
    @GaliLatha-n7g 2 ชั่วโมงที่ผ่านมา +1

    Mta sachin aiyawa oni❤

  • @user-zt4by2hb1j
    @user-zt4by2hb1j ชั่วโมงที่ผ่านมา

    Suuriya arana api asama film eka❤❤❤

  • @dinushalakmali1569
    @dinushalakmali1569 2 นาทีที่ผ่านมา

    දසුන් පොඩි හාමුදුරුවන්ට රගපැවේ සුරිය අරණ චිත්‍රපටියේ

  • @Aroshinisathunika
    @Aroshinisathunika 2 ชั่วโมงที่ผ่านมา +1

    Sirasa tv eke sujatha teledrama eke සජිත් අයියා

  • @user-vl2nu9ps2s
    @user-vl2nu9ps2s ชั่วโมงที่ผ่านมา +1

    සූරිය අරණ චිත්‍රපටය

  • @Yash-esthetic
    @Yash-esthetic 52 นาทีที่ผ่านมา

    සූරිය අරණ ♥️♥️♥️🌞🌞🌞

  • @Shashishashi-g5w
    @Shashishashi-g5w ชั่วโมงที่ผ่านมา +1

    පිලිතුර - සූරිය අරණ චිත්‍රපටය

  • @jeevscreations7900
    @jeevscreations7900 35 นาทีที่ผ่านมา

    Hondatama hadiyawz gunagarukabawa lada nihatamanie puthek...
    Obata ho da anagatayak labewa putha🎉🎉🎉

  • @nileeka6147
    @nileeka6147 ชั่วโมงที่ผ่านมา +1

    සුරිය අ‍රණ ච්ත්‍රපටිය

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm 37 นาทีที่ผ่านมา

    ඔව්නෙ රංගන අයියෙ සචින් මල්ලි නංගිත් එක්ක ඉස්පිරිතාලෙට ආවා මං ලගින්ම හිටියෙ මට කතාකරන්න බය හිතුනා වෙන කෙනෙක් කියලා මමත් දතක් ඔපරෙෂන් කරන්න ගිහින් හිටියෙ අහන්න ඩෙන්ටල් එකට ආවද කියලා අපරාදෙ මට කතා කරන්න තිබුනෙ . බුදු සරණයි 🙏🌹 🇱🇰🇱🇰🇱🇰👍🙏💐🌹💖💖💖💖❤❤මතක් කලා කියන්න අයියෙ මම දැන් රට ඉන්නෙ.ආදරෙයි ඔයාලා හැමෝටම ❤❤❤

  • @RuviniKawshalya-bb1so
    @RuviniKawshalya-bb1so ชั่วโมงที่ผ่านมา

    සුරිය අරණ😍😍

  • @SmilingGramophone-nz3ox
    @SmilingGramophone-nz3ox นาทีที่ผ่านมา

    සුරිය අරණ ❤❤

  • @ashabandara1130
    @ashabandara1130 ชั่วโมงที่ผ่านมา +1

    Sooriya Arana

  • @rithu.hazanjalee
    @rithu.hazanjalee 11 นาทีที่ผ่านมา

    Dasun podi hamuduruwanta agapawe suriya arana movie eke❤❤❤❤❤❤❤❤

  • @malanisamarathunga562
    @malanisamarathunga562 2 ชั่วโมงที่ผ่านมา +1

    SERE PARAKUM

  • @Jeevani-b8x
    @Jeevani-b8x 44 นาทีที่ผ่านมา

    සූරිය අරන..මං 6 පාරක් බැලුවා

  • @AshokacramerI
    @AshokacramerI ชั่วโมงที่ผ่านมา

    Budusaranai puthe

  • @sanjeewasadaruwan-f9s
    @sanjeewasadaruwan-f9s ชั่วโมงที่ผ่านมา

    Suriya arana❤❤❤❤

  • @deepikasama3605
    @deepikasama3605 2 ชั่วโมงที่ผ่านมา +2

    Suriya arana

  • @wandanadissanayake9489
    @wandanadissanayake9489 ชั่วโมงที่ผ่านมา +1

    අලි පැටියගෙ film එකේ හිටියෙ sachin නේද.මම ඒක හරියට හෙව්වා.ඒත් හොයාගන්න බැරි උනා.

  • @TharangaSampath-o4l
    @TharangaSampath-o4l 51 นาทีที่ผ่านมา

    ❤❤සූරිය අරණ❤❤

  • @chandimapriyadarshani6392
    @chandimapriyadarshani6392 ชั่วโมงที่ผ่านมา

    Suriya arana.❤❤

  • @kapilanishantha1668
    @kapilanishantha1668 12 นาทีที่ผ่านมา

    පිළිතුර,සූරිය අරන😊

  • @champakumudunie9677
    @champakumudunie9677 ชั่วโมงที่ผ่านมา

    All the best ❤god bless you ❤️ 🥰 love you sooo much ❤❤❤

  • @GeethikaPriyadarshani-v5h
    @GeethikaPriyadarshani-v5h 21 นาทีที่ผ่านมา

    Sureya arana❤❤❤🎉

  • @rehandanu5191
    @rehandanu5191 ชั่วโมงที่ผ่านมา

    සුරිය අරණ චිත්‍රපටය

  • @nuwankumara8148
    @nuwankumara8148 2 ชั่วโมงที่ผ่านมา +2

    Suriya aruna .man asema naluwek

  • @duladiniherath1921
    @duladiniherath1921 ชั่วโมงที่ผ่านมา

    සුරිය අරණ❤

  • @SriyaniAshoka-w5j
    @SriyaniAshoka-w5j ชั่วโมงที่ผ่านมา +1

    Suriya Arana

  • @sasidudubbing
    @sasidudubbing ชั่วโมงที่ผ่านมา +1

    sooriya arana

  • @nayanajayaweera7952
    @nayanajayaweera7952 ชั่วโมงที่ผ่านมา

    දසුන් පොඩි කාලේ රඟපෑ චිත්‍රපටය සූරිය අරණ

  • @MalithDimuthu-g6v
    @MalithDimuthu-g6v 27 นาทีที่ผ่านมา

    Sukriya arana