NEW ZEALAND SUPER MARKET JOB 2024 | ලක්ෂ 9 ක පඩියකට නවසීලන්තයට යමු | සුදුසුකම් අවශ්‍ය ම නැ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2024

ความคิดเห็น • 710

  • @smabkamadusnanimadushani535
    @smabkamadusnanimadushani535 6 วันที่ผ่านมา +1

    Good video aiya budu saranai thank you

  • @supunpushparanga5915
    @supunpushparanga5915 22 วันที่ผ่านมา +5

    මෙහෙම නවසීලන්තය ට ගිහිපු කෙනෙක් ඉන්නව නම් අටපට්ටමට දාන්න 😅, මුං ට අහුවෙන්න එපා

  • @SusanthakumaraupulSusanthakuma
    @SusanthakumaraupulSusanthakuma 3 หลายเดือนก่อน +1

    ස්තූති ඔබ තූමාට බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kamarypop65
    @kamarypop65 5 หลายเดือนก่อน +4

    ස්තුති ඔයාට මල්ලි බුදු සරනයි

  • @kottapolagesugath
    @kottapolagesugath 8 ชั่วโมงที่ผ่านมา +1

    I having experience,08,years in UAE,security Sup,and Seychelles,02years Security Sup,and Ari Lanka Air Force,22 Years,Common do,and i know speak in English,and Writing, also, and Hindi also, but my age is 55 Years ,But still heldy, please help me,bye

  • @pularaniunhalla
    @pularaniunhalla 6 หลายเดือนก่อน +19

    7:10 video start

  • @teshanteshan
    @teshanteshan 3 หลายเดือนก่อน +1

    ඔයාටගොඩක්ඉස්තුතියි

  • @santhanamal5204
    @santhanamal5204 หลายเดือนก่อน +1

    Ubala akka 2 hari arapala ko pdi ganmwalata minisuta adaranm ubalaga pawthma like dagana amdamna apa yako

  • @priyanthimarabe9538
    @priyanthimarabe9538 3 หลายเดือนก่อน +4

    මෙක අපි දැනගෙන සති 2වෙනවා නමුත්
    මෙයාලා ඇප්ලිකේෂන් දෙන දවසටම ලක්ෂ 4ඉල්ලුවා

    • @Minuanu-u3c
      @Minuanu-u3c 3 หลายเดือนก่อน

      ,kata Karan. 4n nambar ekak denawada mekat

    • @ChamilaDematapitiya
      @ChamilaDematapitiya หลายเดือนก่อน

      Oyala kohomada aplai kare

    • @erangaJayasinge
      @erangaJayasinge 18 วันที่ผ่านมา

      මුං කරන්නෙ ඒක තමයි ඇප්ලිකේෂන් ගන්න එන හැම හරකගෙන්ම ඔය ගාන ගන්නව අරන් පනිනව

  • @nuwanekanayake4826
    @nuwanekanayake4826 6 หลายเดือนก่อน +11

    Patta boru mama inne auckland wala.job ganna tiyana amaaruwa danne api.

  • @HarshaKumara-tv9ll
    @HarshaKumara-tv9ll 4 หลายเดือนก่อน

    Ayye mey visa eka kochchara kalekatada denne?

  • @shalaekanayake7449
    @shalaekanayake7449 7 หลายเดือนก่อน +5

    Aiya oya meh karanna de nam lokuma mehawarak yanna try karanna kattiyata.. oyata godak pin meh wage thorathuru denna akata.. ❤

  • @user-shyam1984
    @user-shyam1984 6 หลายเดือนก่อน +7

    ඔයාගෙන් ගොඩාක් අය යන හැටි අහලා තියනවා .කිසිම දෙයකට උත්තර නැහැ .

    • @SankaWithWorld
      @SankaWithWorld  6 หลายเดือนก่อน +1

      Yana heti kohomada kiyala sampurna video eka balpuwama therenawa ekai full video eka balana kiyannne

  • @sandunmanamperi1618
    @sandunmanamperi1618 4 หลายเดือนก่อน

    Aiye mata hariyatama visthare kiyala dennako yanavidiya ❤

  • @ajithkarunachcharage5702
    @ajithkarunachcharage5702 3 หลายเดือนก่อน

    Oyaata chalage ekak Denna baaraganna puluwanda?

  • @DilipPrasanna-v1u
    @DilipPrasanna-v1u 2 หลายเดือนก่อน +1

    අධ්‍යාපන සහතික හදන අය නැද්ද

  • @sldjchathuwa9934
    @sldjchathuwa9934 6 หลายเดือนก่อน +7

    අනේ. මාගේ. පුතා. ඩුබායී. ඉන්නෙ. ඒයාට. අවුරුදු 22කයී. ඒයාට. යන්න. උදවී. කරන්නකො. නමීබරයක්. දෙන්නකො

  • @LakaBasnayaka
    @LakaBasnayaka 22 วันที่ผ่านมา

    Contact කරගන්නෙ කොහොමද

  • @indraninanayakkara5676
    @indraninanayakkara5676 6 หลายเดือนก่อน +4

    අපට උදව් කරන්න පුලුවන් නම් ලොකු පිනක්...

    • @udithafernando6692
      @udithafernando6692 6 หลายเดือนก่อน

      සම්පුර්ණ මුලා කිරීමක් රවේටන්න එපා මෝඩ හරකෙක්

  • @SdHd-m4r
    @SdHd-m4r 4 หลายเดือนก่อน +2

    සමිර සදකැලුම් වයස 30යි අනෙ යන්න උදව් කරන්න

  • @AnnoyedArcticBirds-vg7fc
    @AnnoyedArcticBirds-vg7fc 3 หลายเดือนก่อน

    Man lankawe cargill super market eke aurudu 7k wada.mta barida

  • @DevikaKarunarathna-v9m
    @DevikaKarunarathna-v9m 5 หลายเดือนก่อน

    Ane aiye mata udau karanna .oyata godak pin.inna geyak na.kuliyata inne .puluwan nm udauwak karanna .

  • @Ajith_bw
    @Ajith_bw 3 หลายเดือนก่อน

    නවසීලන්තය හෝ ශ්‍රී ලංකාව හොඳ නියෝජිතායතනයක් සොයා ගැනීමට ඔබට මට උදව් කළ හැකිද?

  • @dinithikumari9454
    @dinithikumari9454 4 หลายเดือนก่อน

    Gavanna yanna puluvsnnam kiyak giyath kamaknaha .namuth yanna bhana

  • @ChamilaDematapitiya
    @ChamilaDematapitiya หลายเดือนก่อน

    Kohomada aplai karanne ajanci haraha barida

  • @shehan8603
    @shehan8603 3 หลายเดือนก่อน

    දැන් මේවා බලලා ගියපු කෙනෙක් කියන්නකෝ

  • @sarasara-dk8es
    @sarasara-dk8es 5 หลายเดือนก่อน

    Aiyee kohomada mekata sambanda wenne

  • @kalehegamagejayanthi4402
    @kalehegamagejayanthi4402 หลายเดือนก่อน

    Ane godak thank you. ❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @IsankaKumudinee
    @IsankaKumudinee 6 หลายเดือนก่อน +1

    Scholarships ගැන වීඩියෝ එකක් කරන්නකෝ

  • @Ishani1998Ishani
    @Ishani1998Ishani 6 หลายเดือนก่อน +2

    සම්බන්ධ වෙන්න පුළුවන් ද මම ඉන්නේ ඩුබායි වල පුළුවන් වෙයිද ප්ලීස් කියන්න කෝ

    • @saduruwi6801
      @saduruwi6801 6 หลายเดือนก่อน

      Dubai සුප(ර්)මාකට් වල sallery අඩුද? කරන්න දෙයක් නැතිම තැන එන්න හැදුවෙ Dubai.

  • @chamirak
    @chamirak 6 หลายเดือนก่อน +1

    IELTS කරන්න ඕනද.Marks කීයක්ද ඔින.Thankyou.

  • @MohandiramDaya-xm4rw
    @MohandiramDaya-xm4rw 6 หลายเดือนก่อน +1

    සුපර්මාකට් වලට යන්න අවස්තා වක් ලබාදෙන්න ...🙏

  • @NamelessMan-j4w
    @NamelessMan-j4w 2 หลายเดือนก่อน

    Non-work experience & unskilled අයට බැරිද?

  • @nihaljayasingha650
    @nihaljayasingha650 4 หลายเดือนก่อน

    Mama navika hamuda wisramikai aurudu 42i matath yanna udau karanna

  • @gerardedition6025
    @gerardedition6025 7 หลายเดือนก่อน +1

    මට ව⁣යස 61යි, පාපැදියෙන් කොළඹ සිට අනුරාධපුරයට ⁣අද ගිහින් නැවත හෙට කොළඹට පැමිණීමේ හැකියාවක් පුහුණුවක් තියෙන අතර නීරෝගී නිසා ඒ සම්බන්ධ රැකියාවක් හෝ bicycle traveling association එකකට join වෙන websites ගැන දැනුවත් කරන්න පුළුවන්නම් ඉතා වටිනව .

  • @AkshikaSumuduni-il3cb
    @AkshikaSumuduni-il3cb 6 หลายเดือนก่อน +8

    Ada බලන කෙනෙකුට aply කරන විදිය කියන්න please

    • @udithafernando6692
      @udithafernando6692 6 หลายเดือนก่อน

      සම්පුර්ණ මුලා කිරීමක් රවේටන්න එපා මෝඩ හරකෙක්

    • @udithafernando6692
      @udithafernando6692 5 หลายเดือนก่อน

      සම්පුර්ණ මුලා කිරීමක් රවේටන්න එපා

  • @RsKumar-l3b
    @RsKumar-l3b 4 หลายเดือนก่อน

    Ane matath udav karanna pin sidda vei oyata

  • @ManoriLiyanage-dz7yl
    @ManoriLiyanage-dz7yl 6 หลายเดือนก่อน

    අනෙ මෙ රටට යන්න උදවු කරන්න පුලුවන්ද මගෙ පුතට යන්න ගොඩක් පින් අපි හරි අසරනයී

  • @araliyaananda2093
    @araliyaananda2093 หลายเดือนก่อน

    Please send how to get some more details to get a job in super maket

  • @meemanagevimansa588
    @meemanagevimansa588 6 หลายเดือนก่อน +3

    Mage duwata awrudu 21 OL samath.danata... cear giver course ekak complete karala inne..mata wadi wisthara deela udaw karanna puluwan da .please .

  • @janithkalansooriya2504
    @janithkalansooriya2504 5 หลายเดือนก่อน +10

    අයියෙ මම ආමි එකෙ ඉන්නෙ. නමුත් මෙහෙ ඉදලා කවම දාවත් මට මගෙ කියලා ගෙදරක් තනා ගන්න ඕනි. මන් බැදලා ඉන්නෙ ජිව්තේ ජය ගන්න මටත් උදව් කරන්න පුළුවන් නම් අයියෙ ලොකු උදවුවක් අනේ අයියෙ thanks brather

    • @Sapuramiruma
      @Sapuramiruma 5 หลายเดือนก่อน +1

      Brother මාත් එහෙම .මටත් රට යන්න ඕනී.අපි දෙන්නම සෙට් වෙලා ට්‍රයි කරමුද

    • @udithafernando6692
      @udithafernando6692 5 หลายเดือนก่อน +1

      සම්පුර්ණ මුලා කිරීමක් රවේටන්න එපා

    • @ChandraniU.w
      @ChandraniU.w 4 หลายเดือนก่อน

      අනේ මන්ද අමාරු වැඩක් අහුවෙන්න ඒපා

    • @nssithara6567
      @nssithara6567 4 หลายเดือนก่อน

      ආමි ඵක නාහෙන් අඩලා කන්න ඵපා මොලේ පාවිච්චි කරන්න, උදව්ව තමා මේ කරලා තියෙන්නේ මාර්ගය පෙන්නලා තියෙනවා උත්සාහ කරපන් පුතා .

  • @wasanthaprabodani311
    @wasanthaprabodani311 5 หลายเดือนก่อน

    Me website eke link eka danko discription eke

  • @Surangasu-g6i
    @Surangasu-g6i 5 หลายเดือนก่อน

    මම ගොඩක් දුප්පත් මට උදව් කරන්න මගෙ වයස අවුරුදු 33 ලක්ශ 3ක් අතේ තීනවා.

  • @Gamagedammika-z1i
    @Gamagedammika-z1i 4 หลายเดือนก่อน

    Foon mamba aka Danna wena ratake ennakenekutath puluwanda puthe ynne

  • @PasinduMadushanka-vz3ur
    @PasinduMadushanka-vz3ur 4 หลายเดือนก่อน

    Ane mt mekata yanna oni wede kraganne widiha mt kiyannako danna kenek mn food city weda

  • @HamiltonAmarathunga
    @HamiltonAmarathunga 7 หลายเดือนก่อน +4

    Wayasa 59,English denumak thibe,apply karanna puluwanda.

  • @Yummyvillagecooking
    @Yummyvillagecooking 6 หลายเดือนก่อน +1

    යුරෝපේ රටකට රැකියාවන්ට යන්න ලංකාවේ කෙනෙක්ට සාමාන්‍ය පාස්පෝට් එක නැතුව වෙනම එකක් ඕනිද

    • @SankaWithWorld
      @SankaWithWorld  6 หลายเดือนก่อน +1

      Ne.samnaya eka.awlak ne

  • @LosatyaJayakodi
    @LosatyaJayakodi 5 หลายเดือนก่อน

    කොහොමද yanne විස්තර kiyann

  • @maheshnalinda3385
    @maheshnalinda3385 6 หลายเดือนก่อน +2

    කොහොමද අයදුම් කරන්නේ සුපර් මාකට් ජොබ් වලට... අපිත් අසායි හොද ජොබ් එකක් කරලා සතුටින් ජිවත් වෙන්න

    • @SankaWithWorld
      @SankaWithWorld  6 หลายเดือนก่อน

      Video eka.iwara wenakam.balanna

  • @nishadiwitharanage1897
    @nishadiwitharanage1897 6 หลายเดือนก่อน +2

    මොන විකාරද අනේ මේ....මිනිස්සු රවට්ටන්න එපා මෙහෙම බොරු දාල .....

  • @hemanthaudugama426
    @hemanthaudugama426 2 หลายเดือนก่อน

    I don't have any working experience how can I go to a foreign country for a job

  • @tharakarice6624
    @tharakarice6624 7 หลายเดือนก่อน +7

    Mehema boru danna epa. Accredited work visa walin super market job walata yanne kohomada?

  • @Swarnaswarnaswarna-ty7ih
    @Swarnaswarnaswarna-ty7ih 6 หลายเดือนก่อน +1

    මමත් ගොඩාක් ආසයි අනේ මටත් උදව් කරන්න පිලිස් 😢😢😢😢😢

  • @sunethrabalasooriya8004
    @sunethrabalasooriya8004 6 หลายเดือนก่อน +3

    Thank you somuch..🎉❤

    • @SumuduSaranga-u5c
      @SumuduSaranga-u5c 6 หลายเดือนก่อน

      Mama harsha oya mekata aplay kalada

    • @udithafernando6692
      @udithafernando6692 6 หลายเดือนก่อน

      සම්පුර්ණ මුලා කිරීමක් රවේටන්න එපා මෝඩ හරකෙක්

    • @GaminiKumara-l5i
      @GaminiKumara-l5i 3 หลายเดือนก่อน

      Hi

  • @දෙවින්දලක්ශන්ලක්මාල්
    @දෙවින්දලක්ශන්ලක්මාල් 6 หลายเดือนก่อน +1

    මට 28 මමත් අසයි යන්න කොහොමද ජෝයින් වෙන්නේ

  • @lakshmanjayasiri67
    @lakshmanjayasiri67 6 หลายเดือนก่อน

    Ape puthata අවුරුදු 20 ayata උදව්වක් කරන්නෙ

  • @lakmalsenarathna7799
    @lakmalsenarathna7799 6 หลายเดือนก่อน +1

    Work visa ekak ho newzealand padinchi ayata pamanak kiyala thiyenawane

    • @SankaWithWorld
      @SankaWithWorld  6 หลายเดือนก่อน

      Ne.hema ekama.ehema ne

  • @sanadidias8543
    @sanadidias8543 5 หลายเดือนก่อน

    Mage vyasa 21 commrcil vada krnva.

  • @mayomihasanthika
    @mayomihasanthika 6 หลายเดือนก่อน

    Kohomada yanna visthara dena ganna puluwanda

  • @ChandrikaDamayanathi
    @ChandrikaDamayanathi 18 วันที่ผ่านมา

    Ane kiyanna kohomada yanne kiyala. Apith asai hoda ratakata gihin salli hoyagena jiwath wenna. Jeewitha kalema duk widina eka witharai karanne.

  • @WrDeleepperer
    @WrDeleepperer 7 หลายเดือนก่อน +5

    Thanks 🙏

  • @IndunilKumara-uj8gd
    @IndunilKumara-uj8gd 4 หลายเดือนก่อน

    Mata Qatar wali dubai hilton eke aurudu 8 house keeping experience thiyenawa

  • @SewwandiHashani
    @SewwandiHashani 6 หลายเดือนก่อน +5

    මට යන්න පුලුවන් ද?දැනට මම කාගීල්ස් ආයතනයේ මුදල් අයකැමිවරියක් ලෙස සේවය කරනවා

  • @inokaweerarathna7500
    @inokaweerarathna7500 6 หลายเดือนก่อน

    Athatama sudusu kam onida wayase kohomada ganne

  • @bagyakalum9101
    @bagyakalum9101 6 หลายเดือนก่อน

    Westhara danagane kohamada ser..

  • @anomamalkanthi6649
    @anomamalkanthi6649 3 หลายเดือนก่อน

    Mage nangi daruwo dennek ekka thaniyama inne. Daruwo dennath ekka yanna udaw karanna. English puluwan. Pitaratakata kohe unath kamak ne. Godak pin. Awrudu 43 y.

  • @චතූතරා
    @චතූතරා 2 หลายเดือนก่อน

    දුරකථන අංකය හොයලා දෙන්න පුළුවන් ද

  • @MaheshAthapaththu
    @MaheshAthapaththu 5 หลายเดือนก่อน

    Mehama dammata vidio, ekkanakwath apata yanna udaw Kara neha

  • @iranganipushpalatha3248
    @iranganipushpalatha3248 5 หลายเดือนก่อน

    අනේ මමත් කැමතියි මටත් උදව් කරන්නකෝ

  • @DinushikaDilrukshi-f2b
    @DinushikaDilrukshi-f2b 5 หลายเดือนก่อน

    Pirimi kenak kohomada yanne

  • @sunethraperera654
    @sunethraperera654 3 หลายเดือนก่อน

    සයිප්‍රස් ඉන්නෙ ..වයස 50...යන්න පුළුවන් ද

  • @adiranjamax
    @adiranjamax 4 หลายเดือนก่อน

    Mekata yanna puluwan harima kramya kiyannako ketiyen

  • @nayomidilrukshi47
    @nayomidilrukshi47 4 หลายเดือนก่อน +2

    මම රජයේ ගුරුවරියක්. මට හරියටම විස්තර දැනගන්න පුලුවන්ද ?

  • @IduwaraSadakelum-ri9tb
    @IduwaraSadakelum-ri9tb 5 หลายเดือนก่อน

    Kohomada mekata sambanda wenne

  • @ChamindaKumara-zy9sp
    @ChamindaKumara-zy9sp 5 หลายเดือนก่อน

    කොහොමද ඔන්ලයින් ඇප්ලයි කරන්නෙ කියන්නකො❤

  • @kumudiimasha
    @kumudiimasha 5 หลายเดือนก่อน

    Work visa apply karanna hoda agencies monawada

  • @damayanthipetawalaga-sk8oe
    @damayanthipetawalaga-sk8oe 6 หลายเดือนก่อน +1

    Sir maga duwa garment akaka marckten assesten maneger kanak hateyata wada karanawa....aiyata yanna kamattak tebanawa....loku mudalak yana nesai ..a adahasa ath hareia....aiaga husbend hadese anaturake maruna...putata.7.age...daruwaga edere adiapanayata ..labana mudala made....dan duwai mamai daruwai enna....duwata yanna margaiak .upakarakaloth loku penak sir budu saranai

    • @udithafernando6692
      @udithafernando6692 6 หลายเดือนก่อน

      සම්පුර්ණ මුලා කිරීමක් රවේටන්න එපා මෝඩ හරකෙක්

  • @chamIlanilmini-hk6eo
    @chamIlanilmini-hk6eo 6 หลายเดือนก่อน +3

    මට 34. මම උසස් පෙල වැඩ 3නම සමත් මටත් යන්න විස්තර දෙන්න

  • @ChanikaLakmali-yn4to
    @ChanikaLakmali-yn4to 5 หลายเดือนก่อน

    MN Jordan garment inne awilla masa 3 mehema padith ne puluwannm udaw karanna ayye

  • @sakunthaladarshani1589
    @sakunthaladarshani1589 2 หลายเดือนก่อน

    Age limit තියෙනවාද

  • @ShashikaHansani-b5o
    @ShashikaHansani-b5o 3 หลายเดือนก่อน

    E website pahadili nane

  • @PremaRanjani-j3y
    @PremaRanjani-j3y 2 หลายเดือนก่อน

    අයියේ ඔයාගේ නෝම්බරේ දන්න කෝ

  • @nimeshasuranji3868
    @nimeshasuranji3868 5 หลายเดือนก่อน

    Please apita udauaka karanna mata lamai 4 denaka inawa puluwana kenaka mage loku puthata job aka hoyala dena api godaka dupatha mage loku putha english midiyama igane gena inna eyata hoda english katha karanna puluwana pita rata hoda job aka hoyala dena pina sida wei api godaka api asaranai apita udauwaka karanna

    • @MalindaFernando-yp2ei
      @MalindaFernando-yp2ei 5 หลายเดือนก่อน

      ඇමෝම අමාරුවෙන් තමා ඉන්නේ
      පුතාට කියන්න යන්න කැමති රටේ emigration official website එකට ගිහින් බලන්න කියලා
      ..එතකොට තේරුම් ගන්න පුළුවන් හිතන තරම් ලේසි නෑ කියලා
      මූ කියන්නේ බොරුවක්

  • @manojkumaara958
    @manojkumaara958 3 หลายเดือนก่อน

    Aeya mata kiyanna karanna ona dewal mama yanna kamati❤

  • @samanthidissanayaka3642
    @samanthidissanayaka3642 5 หลายเดือนก่อน

    මටත් විස්තර දැන ගන්න පුලුවන්ද

  • @dineshstudio8917
    @dineshstudio8917 6 หลายเดือนก่อน

    Mage wayasa 25 A/l karala inne mata yanna beri weida

  • @AnandaPerera-d7u
    @AnandaPerera-d7u 7 หลายเดือนก่อน +1

    වයස 62ක් මට යන්න බැරිද පුලුවන් නම් මටත් සපෝර්ට් එකක් දෙන්න.✔

  • @rekhajayasuriya9657
    @rekhajayasuriya9657 7 หลายเดือนก่อน +3

    Plz help me.Iam medical laboratory assistant. But i like this job. Help me

  • @seethaparera-wf8ht
    @seethaparera-wf8ht 5 หลายเดือนก่อน

    ෙගාඩාක් වටිනව මට වයස50 මටත් යන්න පුඑවනිද සර් කිසිදු ලෙඩ දුකක් නෑ

  • @MaheshKulathunga-gf3sd
    @MaheshKulathunga-gf3sd 4 หลายเดือนก่อน

    Ser mata අයදුම් karanna udau karannako

  • @teshanteshan
    @teshanteshan 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤ 19:13 19:13

  • @dinithikumari9454
    @dinithikumari9454 4 หลายเดือนก่อน

    Godak than hauva.yanna puluvan hausmitvitharai

  • @Swarnaswarnaswarna-ty7ih
    @Swarnaswarnaswarna-ty7ih 6 หลายเดือนก่อน +5

    මම ඔමාන් යන්න ඉන්නේ එහෙ අවුරුදු දෙකක් වැඩ කරලා මට ඔමාන් සිට යන්න විසා එකක් ගන්න පුළුවන් කියන්න මමත් සිහින දකිනවා ඒවගේ ලස්සන රට යන්න මට උදව් කරන්න පිලිස් 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @HemaDamayanthi-c1u
    @HemaDamayanthi-c1u 4 หลายเดือนก่อน

    මගේ වයස අ,48යි යන්න පුළුවන් ද?

  • @hemanthijayathilaka8822
    @hemanthijayathilaka8822 2 หลายเดือนก่อน

    වයස් සිමාව කොහොමද

  • @ShanthikaJayarathna
    @ShanthikaJayarathna 4 หลายเดือนก่อน

    කොහොමද යන්නේ අවස්ථාව k දෙන්න ko

  • @AsangaWanasinghe
    @AsangaWanasinghe 4 หลายเดือนก่อน +1

    Mata UAE 17th years experience thiyenawa irrigation system and landscape job akaka. Please puluwannam matath super market akaka job akak hoyala dennako. Mata wayasa 45k wenawa. Kisima ledak ne.

  • @RlalSingwije
    @RlalSingwije 5 หลายเดือนก่อน

    උපරිම වයස සීමාවක් තිබේද?

  • @GamingSachi-m5p
    @GamingSachi-m5p 3 หลายเดือนก่อน

    හොද වෙබ් සයිට් එකක් දෙන්න

  • @GalleFreelan
    @GalleFreelan 5 หลายเดือนก่อน

    කොහොමද apply කරන්නේ