Thanks for this episode if you can share the experience of a srilanka migrant who has come to Swiss as a care giver having similar guidelines as you shared
Ane mama ada oya karapu video aka baluwe mama danata teacher kenek made primary .mage wife english teacher api hariyata apply karanna loku experience akak naha help akak denna puluwanda.
@@ReshaPathiranage ස්විට්සර්ලන්තයේ 🇨🇭Caregiver, Nurse, Doctor ඇතුලු jobs වලට apply කරන හැටි. Healthcare Jobs in 🇨🇭 th-cam.com/video/cQpaFfRjf1g/w-d-xo.html
@@mohamedbasith2607ඒක දැනගන්න මේක බලන්න How to find a job in Switzerland 🇨🇭 from Sri Lanka 🇱🇰 | ස්විට්සර්ලන්තයෙ ජොබ් එකකට ඇප්ලයි කරමුද? th-cam.com/video/qh0TbulhfKk/w-d-xo.html
@@WandiJaya-d8uඒක දැනගන්න මේක බලන්න How to find a job in Switzerland 🇨🇭 from Sri Lanka 🇱🇰 | ස්විට්සර්ලන්තයෙ ජොබ් එකකට ඇප්ලයි කරමුද? th-cam.com/video/qh0TbulhfKk/w-d-xo.html
මෙහෙම තමා එන්නෙ. ස්විට්සර්ලන්තයේ 🇨🇭Caregiver, Nurse, Doctor ඇතුලු jobs වලට apply කරන හැටි. Healthcare Jobs in 🇨🇭 th-cam.com/video/cQpaFfRjf1g/w-d-xo.html
@@romeshdhanushka850 How to find a job in Switzerland 🇨🇭 from Sri Lanka 🇱🇰 | ස්විට්සර්ලන්තයෙ ජොබ් එකකට ඇප්ලයි කරමුද? th-cam.com/video/qh0TbulhfKk/w-d-xo.html
Puluwan ...apply karana ....mama video ekak dala thiyanawa apply karana widiya.... new zealand walata e widiyatama switzerland walatath dala thiyana link walata gihin apply karanna...
@@rashmimayadunna4671හරි විස්තර දැනගන්න How to find a job in Switzerland 🇨🇭 from Sri Lanka 🇱🇰 | ස්විට්සර්ලන්තයෙ ජොබ් එකකට ඇප්ලයි කරමුද? th-cam.com/video/qh0TbulhfKk/w-d-xo.html
Thank you for this Valuable information.💐 4 years experience thiyena Civil Engineer kenekta available jobs thiyenawada? I tried but unable to carry on the application process from websites that you have mentioned in the video description.
අද තමා සෙට් උනේ මාරම වටින වීඩියෝ එකක් , ස්තුති 🙏
හරිම වටිනව මෙ video එක ඔයාට තෙරුවන් සරනයි
ගොඩක්ම ස්තූතියි දැණුවත් කිරීමට .ආසාවෙන් ඉන්නවා ජීවිතේ ජය ගන්න , මේ වගේ රටකට ගිහින්. ලොකු ජොබ් එකක් නැතුවත් සාමාන්‍ය එකකින් හරි .
❤️
@@Lifememo98 pon nuobar eke dana pluwanda
හොඳ ඉදිරිපත් කිරීමක් හරිම පැහැදිලි වටිනවා 🙏❤🌷🌷🌷🌷 tx
ඕවට ඇප්ලයි කරලා එපාවෙලා තියෙන්නේ..මම ඊශ්‍රායලයේ Caregiver කෙනෙක් විතර වැඩ කරන්නේ.. ලංකාවේ NVQ සහ German එල්ඩරිකයා වගේම රජයේ තියෙන සහතික පත්‍ර හැම එකක්ම මට තියෙනවා .. ඊට අමතරව ඊශ්‍රායලයේ අවුරුදු හයක පලපුරුද්ද තියෙනවා.. ඉංග්‍රීසි වගේම මූලික ජර්මන් සහ රුසියානු භාෂාවත් පුළුවන්.. ලංකාවේ වගේම ඊශ්‍රායලයේ driving License තියෙනවා.. මේ හැම සුදුසුකමක් තිබිලත් ඇප්ලිකේෂන් සිය ගානක් දැනට දාල තියෙනවා ස්විට්ලන්ඩ් වලට කිසිම ප්‍රතිඵලයක් නැහැ.. ඒ නිසා මම හිතන්නේ එහෙම ඇප්ලයි කරලා හරියනවා කියන්නේ බොරුවක්.. සමාවෙන්න මම වීඩියෝ එක විවේචනය කරනවා නෙමෙයි මේ මගේ පෞද්ගලික අත්දැකීම
good malli euorop visa thiyenawa gihin tri karanna barida job ekakata
Aply කරන විදිය කියන්න. Video එකක් කරන්න
Aka atta mamath dala tiyenava nane mamath israyal vala tama vadak une na
German giynm hrini 🙄
Mama caregiver course ekak karala inner kohomada job ekakata apply karanne
බොහොම ස්තූතී අයියා❤
Thank you for valuable information
Thanks for this episode if you can share the experience of a srilanka migrant who has come to Swiss as a care giver having similar guidelines as you shared
Soon..
Thank you brother ❤️
Very good, thank you dear.
මගේ හීනයක් 😍
මේ වගේ බොරැ දාන්න එපා බන් මිනිස්සු අන්දවන්න. Switzerland වලට එහෙම ඡොබ් වලට එන්න බෑ. Switzerland වල වැඩකරණවා නම් එක්කෝ EU citizens තියන කෙනෙක් වෙන්න ඕන . වෙන රටකින් ගන්නවා නම් ගන්න පුළුවන් ITවගේ ජොබ් වලට විතරයි. ස්විස් වලට වෙන රටකින් Jobඑක්කට ගන්නවා නම් ඒ vacancy එක Jobroom එකේ දාලා මාස තුනක් යනකන් යුරෝපේ ඇතුලේ කිසිම කෙනෙක් apply කරලා තිබ්බේ නැත්තමි විතරයි .
අනික තමා මෙහේ skills worker කෙනෙක් විදියට වැඩකරන්න නම් Switzerland වල හෝ Swiss වල recognition සදහා පිලිගත් රටක Ausbildung එකක් හෝ digress එකක් ඹ්න. Swiss වල lankawe වගේ රටවල එවා recognition කරන්න බෑ. හැබැයි lankawe recognition කරන්න පුළුවන් සුදුසුකම් තියන කෙනෙක්ට Germany යට යන්න අවස්ථාව තියනවා.මම දැක්කා සමහරැ NVQ ගැන Caregivers job ගැන එහෙම කතාකරලා තියනවා. NVQ වලට යුරෝපේ පිලිගැනීමක් නෑ. Ireland විතරයි NVQ පිලිගන්නේ. Caregivers අැතුලුව සෞඛ්‍ය අංශයේ ඹ්න තරම් රැකියා මෙහේ තියනවා. හැබැයි caregivers කෙනෙක් වෙන්න තියන අවම සුදුසුකමත් Red Cross එකේ caregivers පාටමාලාව කරලා තියෙන්න ඕන. ඒක කරන්නත් language තුනෙන් එකක් level B1 වත් අවම තියෙන්න ඹ්න. Caregiver කෙනෙක් වෙන්න තියන හොදම සුදුසුකම තමයි අවුරැදු තුනේ Ausbildung එක. Ausbildung එකක් කරන්න B2 ඕන. මේ හැම අවස්ථාවක්ම තියෙන්නේ යුරෝපීය passport එකක් හිම් අයට විතරයි.
ස්විස් වල අවව වැටුප cf4500ක් වගේ ඩිල්ලෝමාවක් හරි digress හරි තියන කෙනෙකුට 5000-8000ක් අතර වැටුපක් ගන්න පුළුවන්.
ස්විස් වලට student ආපු කෙනෙකුට වත් settle වෙන්න අවස්ථාවක් නැ . Germany වගේ රටකට ඇවිත් passport ගත්ත කෙනෙකුට ස්විස් වල රැකියාවක් කිරීමට අවස්ථාව ඇත
youtube views ganna daana ewa mewa..
Ow hambakaraganna
Very true@@Damsama
මේ තමයි ඇත්ත කතාව.
Ow bn siwss එහෙම යන්න ලෙසි naaa
Kohomd apply krnne.oy udw krnwd.mn fram or fruit piking job akk wge deyk krnn bl poroththu wenne.colipication nm ne
Mama ahiya romania inna nvq ඔක්කොම karala tyanawa cayar give please sand contak
Api apply karla denawa 0753366902 whatsapp karanna
Thank you very much . බොහොම පින්
මම ආසම රටක් . යන්න ඇප්ලයි කරල දෙන්න පුළුවන් වෙයිද ...මම nursing @කරන්නෙ. බොහොම පින් .
Beautiful ❣️
Mata 5 years English teaching experience ekak thiyanawa International School teaching .. chance ekak thiyeida mata
Automotive industry එකේ jobs තියන ලෙසියෙන් යන්න පුලුවන් (රට යන එක ලේසි නෑ තමා එත් අනිත් රට වලට සාපෙක්ශව ) රටවල් නැත්තන් මේ field එකේ ජොබ්ස් තියන රටවල් ගැන විඩියෝ එකක් ඔනේ
ගොඩක් ස්තුතියි
I have completed caregiver certificate course and NvQ level 03 certificate also .please help me for find a job.👍
Try the websites
How about Switzerland Banking Job Market ?
Try the website
Thank you so much 💓 putha
ඒ site වලට ගියාට apply කරන්න qualifications ඉල්ලනවා අත්දැකීම් ඉල්ලනවා
😂😂😂 ඒක තමයි
Thank you very much ❤
අනේ අයියේ website එකකින් apply කරන විදිය කියලා දෙන්නකෝ.. Try කලාට හරියන්නේ නෑ.. ඔයාට ගොඩක් පිං ❤
Anthima video eka balanna...
I want caregiver job now i am in israyal plz help me
software engineer කෙනෙකුට apply කරන්නේ කොහෝමද
Apita farme elawalu ho palathuru kadanna wagawanta ewatawath enna
apply krna tutorial eka danawada brother?
Anthima video eke thiyanawa brother
ayye mta dngnna oni masters krnna enna switzerland wla details ?
Aiye man caregiver Level 3 course eka kara Lanka hospital eke experience 2 years tiyei mata Switzerland apply karann puluwan da? ILTS natiwa enn puluwan vidiyk tiyenm kiyann ko.🙏🙏
Hotel job gana tikak kiyanna puluvanda .THANKYOU
how to apply because it gives in other language
Mama budai wala carpenter job ekak Karina ex-husband lain eka
මහත්මයා මමcare hiver NVQ level 3 කරල තියෙනවා..ielts 4.5 තියෙනවා..ceylon medical campusකියන ආයතනයේත් care giver course එකක් කරල තියෙනවා...elder home එකක වසර 3 ක පලපුරුද්ද තිබෙනවා...කරුනාකර මට යු රෝපීය රටකට යන්න උදව් කරන්න..ඒ වගේම මම ලංකාවෙ උපාදියකුත් තීනවා ලොකු දේවල් අවශ්‍ය නෑ..cleaning seevice හරි කමක් නෑ හොද රටකට යන්නනයි ඕන
Blnn indapn mu reply krnakm
Caregiver yanawanam. Awama NVQ mattama kohomada?
හොද විඩියො එකක් හරි ආසයි එන්න මීට පෙර වැඩ කරා සයිප්‍රස්❤ ඩුබායි ❤මැලෙසියා❤ caregivers තමා කලේ ඒත් මගේ වයස දැන් 60 ක් වෙන නිසා බැහැ නේද දැනටත් මම C T C කම්පැනියෙ ලොක්කාගේ ගෙදර එයාලගේ කාලය මාර්තු මාසයට අවසානයි එයායාල යන විට මාවත් එක්කර ගෙන යනවා මේ පාර එයලා යන්නේ බංගලාදේශ් මට හොදට වැඩ කරගන පුළුවන් ඒත් හොද රටකට යන්න ක්‍රමයක් නැහැනෙ ඉතිං පුතේ ඔයාට තෙරුවන් සරණයි 💐 ,,,🙏
❤️❤️
Man caregiver kenek widihata israel wade karala thiyenawa ithin mata yanne Kohomada karaganne
දැන් යුරෝපීය රටවල් non-european රටවල විශේෂයෙන් ආසියානු ජාතිකයින්ව limit කරනවා ස්වීඩනයට වෙලා තියෙන තත්ත්වයත් එක්ක.
Mama caregiver apply karanna one .. support ekak denna puluwanda..ohe nedda awashya aya..male caregivers lata..
Ayye driving job thiyawada
Mama caregiver course eka karala tiyenne.awrudu 2 Singapore wada kala.age eka nam 49.mata puluwanda apply karanna
How to apply for teaching vacancies in Switzerland?
Swissland thuth God Pay Gevanavane
mama asama rata. thank you.
Aiye mn caregiver NVQ Level 3 eka karala thiyenna kohomada apply kranna job ekakta
Cooklata hoda salari hambenawada
Yes
agriculture job thiyenwad plz
Agriculture degree ekak thiyanawada..?
@@Lifememo98 ow
Yes..
@@nilangarrck How to find a job in Switzerland 🇨🇭 from Sri Lanka 🇱🇰 | ස්විට්සර්ලන්තයෙ ජොබ් එකකට ඇප්ලයි කරමුද?
th-cam.com/video/qh0TbulhfKk/w-d-xo.html
switzerland Automobile job kohomada brother
Websites walata gihin chack karanna brother
I'm minor staff of Sri Lanka health department, pls help how to apply said hospital care giver vacancy
Please chack my last video
Yaluwa Mn Koria inne mt Switzerland walata job visa ekak hadagnna puluwanda
Man NVQ 3 caregiver kara expires අවුරුදු 2 i
Apply karana method eka kiyala denna puluwanda
Api apply karala denawa 0753366902 t karanna...
I need Your Guidenss to Find A job In Switserland. Im In Romania. Thank You.
Api apply karala denawa 0753366902 t karanna...
පිරිම් අයට මොනාද කරන්න තියන jobs ගැන කියලා video එකක් කරන්න කෝ මල්ලි
Soon
Mage wayasa aurudu 32 bara wahana laisan thiye job ekak thiyeda
Api apply karala denawa 0753366902 t karanna...
Mama koriyawe inne,mata visa ekk.ganne.kohomda
Try the websites ,
අයීයේ දැනට ජපන් ඉන්න කෙනෙක්ට එහේ ඉදන්ම ස්විස් එන්න කොහොමද පාර්ත් එක😊
Brother can i go to swiz as a welder....pls explane me....and now i working in qatar....
Ane mama ada oya karapu video aka baluwe mama danata teacher kenek made primary .mage wife english teacher api hariyata apply karanna loku experience akak naha help akak denna puluwanda.
Api apply karala denawa 0753366902 t karanna...
Mn care giver nvq 4 karala inne..man dnata lankawe narsing home ekaka wada karanawa experience ganna.. mata apply karanna puluwan weid ..wayasa kiyad balanne
මම දැනට ඊශ්‍රායල් වල caregiver කෙනෙක් විදියට වැඩ කරනවා... පුලුවන්ද උදව් කරන්න switzerland වලට එන්න... මම discription එකේ තිබුන ලින්ක් වලට ඇප්ලයි කලා....
ඊශ්‍රායල් හරි නැද්ද
@@methsitha3738 හොදයි. ඒ උනාට family එකත් එක්කම සෙට්ල් වෙන්න බෑ.. විසා දෙන්නෙ නෑ...🥺
@@ReshaPathiranage ස්විට්සර්ලන්තයේ 🇨🇭Caregiver, Nurse, Doctor ඇතුලු jobs වලට apply කරන හැටි. Healthcare Jobs in 🇨🇭
th-cam.com/video/cQpaFfRjf1g/w-d-xo.html
Ayyye mn dan inne japan mehe mama study karala ewara wela mata job ehekata switzlend walata apply karanna puluwanda
Vist enna puluwanda avith job ekak set kara gannada puluwanda siwz walata
Aiye ekknkt company visa wadila anith kenawa Visit visa arn ynna puluvn d
Puluwan
Apply කරන method එකේ video එකක් දාන්න පුළුවන්ද?
Aniwa gennam
Apply karana vidiya kiyanawada🙏🙏🙏🙏🙏
Mage channel eke anthimata dapu video eka balanna
Cyprus caregiver awurudu 5 mama mehe wada karanawa udawak karanna mata eheta enna
Online apply karana ...mama apply karana widiya video ekak dannam ikmanata
thanks ayye
Welcome
Apply karana vidiya kiyannakoo 🙏🙏 SLBFE care giver course eka kala ❤
Try the websites
Swiss wla barista vacancies gena poddk explain krnnko Bro ❤
Ok soon
Apitath barida.. Poland inne..
How to apply for caregiver jobs....thank you very much for give more details for us...❤
Please chack my last vedios
How to apply
@@mohamedbasith2607ඒක දැනගන්න මේක බලන්න
How to find a job in Switzerland 🇨🇭 from Sri Lanka 🇱🇰 | ස්විට්සර්ලන්තයෙ ජොබ් එකකට ඇප්ලයි කරමුද?
th-cam.com/video/qh0TbulhfKk/w-d-xo.html
Malli online ලියාපදිංචි වෙන්නේ කොහොම
Thank you ..mama caregiver course karanawa kohoma apple karanne
my daughter is doing it job.how she can try to migrate to swiss.
මට කිසිම සුදුසුකමක් නෑ මට යන්න ක්‍රමයක් නැද්ද අනේ දන්න කෙනෙක් කියනකො🙏
තෙරුවන් සරණයි ඔබට. මට උදව්වක් කරන්ට පුළුවන්ද මම රටකට ගිහින්වත් නෑ
Malli mama itali care givers elderly experience 15years
Kohomada svizz wala job ekak soya ganne
Description eke thiyana link walin gihin search karanna....nethnam new zealand danna anithimata dala thiyana video eke karana widiya thiyanawa..
Italy wala job hoda nadda ai
@@WandiJaya-d8uඒක දැනගන්න මේක බලන්න
How to find a job in Switzerland 🇨🇭 from Sri Lanka 🇱🇰 | ස්විට්සර්ලන්තයෙ ජොබ් එකකට ඇප්ලයි කරමුද?
th-cam.com/video/qh0TbulhfKk/w-d-xo.html
මෙහෙම තමා එන්නෙ.
ස්විට්සර්ලන්තයේ 🇨🇭Caregiver, Nurse, Doctor ඇතුලු jobs වලට apply කරන හැටි. Healthcare Jobs in 🇨🇭
th-cam.com/video/cQpaFfRjf1g/w-d-xo.html
is there is a age limit for caregivers ? if we done care givers in Sri lanka would get job there ?
It's will change. according to your job roll
Thank you
Welcome
Swizs teaching apply karanne koh9mada
Registered nurse කෙනෙක් ට වෙන රටකට යද්දී බබාව ගන්න පුලුවන් ද( separate වෙලා ඉන්න කෙනෙක්ට) එහෙම අරන් යන්න පුළුවන් rules මොනවද...
පුලුවන්නං කියන්න පුළුවන්ද cosmetologi වලට තියෙන තැන
Aiye switzerland wl hotel school wlt apply krnne khmd..plz rp❤
Super vedio
My daughter has completed care giver course
N. V.Q.3 .
Is there anypossibility to her to apply for a care giver vacancy.
Yes...
Can u do a video about agricultural jobs?
Soon
Ayya industrial mathematics,Draftsman paththen demand ekk thiynwd
Lankawata wada loku demand ekak thiyanawa..
Mama capentar kenek mata oya ratata enna asayi malli
Try karanna aniwaryenma puluwan
Mama applyi karana danne
@@romeshdhanushka850 How to find a job in Switzerland 🇨🇭 from Sri Lanka 🇱🇰 | ස්විට්සර්ලන්තයෙ ජොබ් එකකට ඇප්ලයි කරමුද?
th-cam.com/video/qh0TbulhfKk/w-d-xo.html
Teaching walt monda oni qualifications
Mama israyal vala awrudu 11k vada anda puluvanda
Ehe inna kenekta apiwa ganna krmayak thiyeda
Direct ganna behe
Sir Japan idan student enna puluwanda lankawe art digree ekak thynwa reply ekak denna
Puluwan ...apply karana ....mama video ekak dala thiyanawa apply karana widiya.... new zealand walata e widiyatama switzerland walatath dala thiyana link walata gihin apply karanna...
@@Lifememo98 thank you sir
Oya japanda inne. Mam japan imne oyawa contact karaganna puluwanda
@@rashmimayadunna4671හරි විස්තර දැනගන්න
How to find a job in Switzerland 🇨🇭 from Sri Lanka 🇱🇰 | ස්විට්සර්ලන්තයෙ ජොබ් එකකට ඇප්ලයි කරමුද?
th-cam.com/video/qh0TbulhfKk/w-d-xo.html
මම දැනට ඉන්නෙ ඊශ්‍රායල් රටේ..caregiver විදියට. ..මට මේ රටේ ඉදලා ස්විට්සර්ලන්ත caregiver job වලට ඉල්ලුම් කරලා යන්න පුලුවන් වේවිද..?
Mma lankawe nursing...math care giver Enna hadanne.. puluwan nm help ekk denna..
Puluwan
@@dilshanpremasiri මේක බැලුවොත් දැනගන්න පුලුවන් වෙයි
ස්විට්සර්ලන්තයේ 🇨🇭Caregiver, Nurse, Doctor ඇතුලු jobs වලට apply කරන හැටි. Healthcare Jobs in 🇨🇭
th-cam.com/video/cQpaFfRjf1g/w-d-xo.html
@@Lifememo98 advice ekk denna
අයිය o/l වලින් පස්සෙ ස්ටුඩන්ට් වීස දාල යන්න බෑද
Hi, is there opportunity for male caregiver in Switzerland
Yes
මම ඉන්නේ israel වල caregiver කෙනෙක් විදියට වැඩ කරනවා.අවුරුදු 6 experience තියනවා .මට එන්න පුළුවන්ද ?? කොහොමද එන්නෙ කියලා විස්තර ටිකක් කියන්න පුළුවන්ද මල්ලි .
Puluwan
Aurudu 18 yanna barid
Puluwan
Thank you for this Valuable information.💐
4 years experience thiyena Civil Engineer kenekta available jobs thiyenawada? I tried but unable to carry on the application process from websites that you have mentioned in the video description.