ජීවිතේ ලැබෙන දෙයින් සෑහීමකට පත්වෙමු | සෙනෙහස | EP-42

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024
  • Ada Derana 24 | Sri Lanka's News Channel
    » Subscribe to Ada Derana 24: bit.ly/2tErlNi
    » Watch the latest from Ada Derana 24: bit.ly/2EejNGi
    » Connect with Ada Derana 24 Online!
    WEB: adaderana.lk
    FACEBOOK: / adaderana24
    TWITTER: / adaderana_24
    INSTAGRAM: / adaderana_24
    TELEGRAM: t.me/adaderana_24
    LINKEDIN: / ada-derana-24
    PINTEREST: / adaderana_24
    » Download the Ada Derana App!
    GOOGLE PLAY: goo.gl/42v9Jl
    APP STORE: goo.gl/TV9Yls
    BLACKBERRY WORLD: goo.gl/Hiz5XU
    » Activate Ada Derana Alerts on your mobile: goo.gl/lnsVyc

ความคิดเห็น • 44

  • @nimeshaanasitas6554
    @nimeshaanasitas6554 2 ปีที่แล้ว +15

    නදීපා මිස් මාව හොයාගන එනවද මම නදීපා මිස් හොයාගන යනවද කියල හිතාගන්න බෑ.Video එකක් නම් මිස් වෙන්නෙ නෑ කොහෙන් හරි දකිනවා 🙏💖

  • @kavishkakarunadhipathi4956
    @kavishkakarunadhipathi4956 2 ปีที่แล้ว +5

    නදීපා මහත්මිය ගෙ ඉදිරි වැඩකටයුතු 100% ක්ම සාර්ථක වෙන්න කියලා මම හදවතින්ම ආශිර්වාද කරනවා ඔබතුමියට තෙරුවන් සරණායි.දෙවි පිහිටයි. ඇස් වහ නැ කට වහ නැ.යහපතක් වේවා. සුවපත් වේවා. නමෝ බුද්ධාය. සුභ අනාගතයක් වේවා.තිසරණ සරණායි දෙවි රැකවරණයි.ජය වේවා.

  • @ishasewmini8635
    @ishasewmini8635 10 หลายเดือนก่อน +2

    බොහොම ස්තූතියි ඔබතුමියට වගේම නිවේදිකාතුමියට🙏🏻🙏🏻🙏🏻

  • @jayanthitennakoon7281
    @jayanthitennakoon7281 2 ปีที่แล้ว +12

    ආදරණීය නදීපා මිස්, යහපත් සමාජයක්, අධ්‍යාත්මික ලෝකයක් තනන්නට ඔබ තුමිය ගන්නා උත්සාහය දිනෙන් දින සාර්ථක වේවා .තෙරුවන් සරණයි ඔබ තුමියට දීර්ඝායු වේවා .💐🙏💐

  • @hemapalapatabadige8128
    @hemapalapatabadige8128 2 วันที่ผ่านมา

    බොහොම ස්තූතියි .madam

  • @athurusinghekusumathurusin8279
    @athurusinghekusumathurusin8279 ปีที่แล้ว +2

    ඔබට දසදහස් වාරයක් ස්තුතියි.තෙරුවන් සරණයි ❤️

  • @SasiKala-rb9pw
    @SasiKala-rb9pw 8 หลายเดือนก่อน +1

    මිස් ඔයා මගේ ජිවිතේ වෙනස් කරපු දෙව්දුව ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබ වන් සොදුරු චාරිතයක් මැවූ මේ අනන්ත විස්වය්ට මිස් අපිට දෙන ආදරයට ඔයා නිවන් දකින්න ඕන 🙏🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹

  • @user-de1ju4yu4u
    @user-de1ju4yu4u 3 หลายเดือนก่อน +2

    Thanks Nadeeka
    Great great lady
    You are asset to out beloved mother land
    Please please help these innocent god creatives especially ladies

  • @user-qg3sw5tc6o
    @user-qg3sw5tc6o 3 หลายเดือนก่อน

    සතූටුයි.තෙරෑවන්.සරනයි

  • @sameerasandaruwan2611
    @sameerasandaruwan2611 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි, ගොඩක් පින් ඔබතුමියන් දෙපළටම. ❤️❤️🙏🙏🙏

  • @chamaripriyangani815
    @chamaripriyangani815 2 ปีที่แล้ว +3

    බොහෝම ස්තුතියි ❤❤❤

  • @user-nq5gx7hi7x
    @user-nq5gx7hi7x ปีที่แล้ว +1

    නදිපා මිස් ස්තුතියි ඔයාට බුදු සරනයි මැණික 🙏🙏 ආදරෙයි

  • @lahiruiahiru17
    @lahiruiahiru17 หลายเดือนก่อน

    Thank you mother univers 🙏🙏🙏

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 ปีที่แล้ว +1

    බොහොම පින්❤️❤️❤️❤️

  • @sudathmanjulasudathmanjula9799
    @sudathmanjulasudathmanjula9799 ปีที่แล้ว +1

    බුදු සරණයි ඔබට 💖💖💖💖💖💖💖💖💖🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏..

  • @vindyatennakoon5086
    @vindyatennakoon5086 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි 🙏

  • @sinthiyanilanthi6597
    @sinthiyanilanthi6597 7 หลายเดือนก่อน +1

    ස්තුති ස්තුති

  • @UniverseThings-
    @UniverseThings- 2 ปีที่แล้ว +3

    Great program thank you

  • @tses520
    @tses520 ปีที่แล้ว +2

    Very important ❤❤❤😌😌

  • @sudathmanjulasudathmanjula9799
    @sudathmanjulasudathmanjula9799 ปีที่แล้ว +1

    නීතියට වඩා එහා ගිය නිහතමානී කම මහා පිනක්.නීරෝගවේවා..🙏🙏🙏❤️❤️❤️❤️👊👊👍👍👍..නීතියත් සාදාරනය කරනවා ඔබ තුමිය..මට හරිම ආසයි ඔබ තුමියට මොකද නීතය මේව ගේම අවසන් කරනව කියල මට සුවර් අපිටත් නීතියට වුදවුවක් පිහිටක් වෙන්න පුලුවන්ද....❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏

  • @lisu2392
    @lisu2392 ปีที่แล้ว +1

    Thank you

  • @lesanduellauda2815
    @lesanduellauda2815 ปีที่แล้ว +1

    Thank you for the valuable advises miss

  • @pradeeplakmal9658
    @pradeeplakmal9658 7 หลายเดือนก่อน +1

    මිස් ඔයාට ගොඩාක් පිං මගෙ හිත හැදුවට.

  • @dilharawickramasinghe7532
    @dilharawickramasinghe7532 ปีที่แล้ว +1

    Thank you Nadeepa Miss godaaaak vatina vedio akak

  • @himani8544
    @himani8544 2 ปีที่แล้ว +1

    Good programme

  • @ahfoods180
    @ahfoods180 2 ปีที่แล้ว +1

    Watina video ekak❤️❤️❤️🙏🙏🙏

  • @sitharapalliyaguru9000
    @sitharapalliyaguru9000 2 ปีที่แล้ว +1

    Nice explanation
    Great

  • @menikeranasinghe7937
    @menikeranasinghe7937 2 ปีที่แล้ว +2

    👍💓❤️

  • @ashikalabandara5898
    @ashikalabandara5898 ปีที่แล้ว

    Thank you🙏

  • @sachiniwickramasingha8263
    @sachiniwickramasingha8263 7 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️

  • @nethunethu1299
    @nethunethu1299 ปีที่แล้ว +1

    😊😊

  • @sameerasandaruwan2611
    @sameerasandaruwan2611 ปีที่แล้ว +1

    ❤️❤️🙏🙏🙏

  • @nethunethu1299
    @nethunethu1299 ปีที่แล้ว +1

    😊💖💖💖💖

  • @manojpemananda9236
    @manojpemananda9236 2 ปีที่แล้ว +1

    👍❤️

  • @isrimali1651
    @isrimali1651 ปีที่แล้ว +1

    අනේ මන්දා මට තේරේන්නෑ

  • @chitrakonari6522
    @chitrakonari6522 ปีที่แล้ว +1

    බෝහොම ස්තුතියි❤❤❤❤

  • @sitharalasanthika8585
    @sitharalasanthika8585 2 ปีที่แล้ว +1

    Thank you

  • @sudharmasaputhanthri3560
    @sudharmasaputhanthri3560 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @nadeerasenavirathne5536
    @nadeerasenavirathne5536 2 ปีที่แล้ว +2

    ❤️❤️