අරන්තලා භික්ෂු ඝාතනය|Sri Lanka Army Special Forces|Aranthalawa massacre|Velupillai Prabhakaran

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • 😀 බස් රථය උහන, රජගලතැන්න හරහා කෙමෙන් කෙමෙන් ඉදිරියට ඇදේ. නායක හිමියන් ඉදිරිපස අසුනේ වැඩ සිටින අතර, කුඩා සාමනේර හිමිවරු මඟ දෙපස බලමින් සතුටින් බස් රථය තුළ වැඩ සිටිති. අරන්තලාව ප්‍රදේශයට බස් රථය පැමිණෙන විට පෙ.ව. 7.00 ට ආසන්න විය. මඟ දෙපස ඇති තේක්ක කැලෑව දෙස නායක හිමියෝද බලා සිටිති. මෙම මාර්ගයේ ගමන් කිරීම අවදානම් බව උන්වහන්සේ දැන සිටියත්, තමන්ට කිසිදු කරදරයක් නොවේය යන විශ්වාසය උන්වහන්සේගේ හදවතේ තැන්පත් වී තිබුණි.
    😀Other Videos,
    📖ඇඩෝල්ෆ් හිට්ලර් ජීවිත කතාවේ සුන්දර අවසථාවන් 8ක් - www.youtube.co...
    📖මහා රාවණ ඉතිහාසය - www.youtube.co...
    📖අදටත් යකඩ තළන සද්දේ ඇහෙන රාවණාගේ යකඩ කම්මල - www.youtube.co...
    📖ප්‍රභාකරන්ගේ අවසන් හෝරාව - www.youtube.co...
    📖යාල් දේවි දුම්රිය විනාශය - www.youtube.co...
    📖වඩමාරච්චි සටන - • Video
    😀Keywords,
    sri lanka,velupillai prabhakaran,prabhakaran,sri lanka army special forces,lanka,sri lanka army,velupillai prabhakaran quotes,sri lanka army commando training,sri lanka army buddi anshaya,velupillai prabhakaran death,velupillai prabhakaran story,velupillai prabhakaran family,velupillai prabhakaran history,velupillai prabhakaran religion,sri lanka army training,sri lanka army commando,special forces sri lanka lrp,velupillai prabhakaran son
    📖Contact Us - 075 382 7717
    📖Facebook Page - / wishmacharik. .
    📖Instagram Page - / lanka_ithih. .
    📖Twitter Page - La....
    😀DISCLAIMER:
    Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statutes that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
    ----------------------------------------------------
    😀Contact Us for Copyright Related issues, Credit addition and deletion:
    contact.kavinduofficial21@gmail.com
    😀We will solve your issue within few hours
    😀ඉතින් මේ සොදුරු ඉතිහාස ගවේෂණයේ මේ වගේ තවත් සොදුරු දවසකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමු ගන්නවා.
    #SF #History #GoHomeGota

ความคิดเห็น • 1.2K

  • @ayeshsadaruwan8751
    @ayeshsadaruwan8751 2 ปีที่แล้ว +651

    යූද්ද කාලේ හිටපු එකෙක් මම තාමත් service එකේ ඉන්නවා එත් මේ පාර මිනිසුන් අපිට දිපු ලේ ටිකෙත් කුල කිව්වා 😍😍😘😘🙏🙏💗💗 ස්තුතියි මගේ රට මිනිසුනි 😘🙏💗😍 අපි කවදාවත් ඔයාලා රකිනවා මොනා කිව්වාත්

    • @lankaithihase456
      @lankaithihase456  2 ปีที่แล้ว +74

      😊😊😊😊✔️ ස්තූතියි රණවිරුවාණෙනි.

    • @lankageshiromi3781
      @lankageshiromi3781 2 ปีที่แล้ว +39

      Dan inna awajathakayo. Owa mathaka na.hithagena inne un thama wirayo kiyala

    • @ayeshsadaruwan8751
      @ayeshsadaruwan8751 2 ปีที่แล้ว +52

      @@lankaithihase456 මුල මතක තියෙන ඔයාලාට ගොඩාක් ස්තුතියි මගේ රටේ ඉන්න සියලුම රණවිරුවන් වෙනුවෙන් මම ස්තුති වන්ත වෙනවා සහෝදරයා ඔබට 🙏💗

    • @ayeshsadaruwan8751
      @ayeshsadaruwan8751 2 ปีที่แล้ว +35

      @@lankageshiromi3781 නැවතත් ඔය වගේ යුගයක් උදා වෙවිද කියලා කියන්න බැහැ එදාටනම් අපි එකා පිට එකා මැරුනත් ඔයාලා රකිනවා එත් එදාට අපි අපේ ඉහල තැන් සදහා දැනුම් දෙනවා අපිට මේ රටේ මිනිසුන්ගේ කිසිම දෙයක් එපා කියලා 😍😍🙏🙏💗💗 මොකද අපේ අම්මාලා තාත්තාලා අපේ බිරින්දැවරු අපේ දරුවෝ සේරම කුල ඇහුවා

    • @janithapathmakumari1118
      @janithapathmakumari1118 2 ปีที่แล้ว +53

      එහෙම හිතන්න එපා ඔබලාට ලේ නෙවෙයි හුස්ම ටික උනත් දෙන්න කැමති අය තවමත් ඉන්නවා ,අපි නුඹලාට සදා ණය ගැතියි ,ආදරණීය විරුවාණනි.....

  • @sandanikanchana4806
    @sandanikanchana4806 2 ปีที่แล้ว +192

    ගොඩක් දුක හිතුනා... දැනට ජීවතුන් අතර සිටින අපේ හාමුදුරුවන්ට නිදුක් නිරෝගිබාවය හා දීර්ඝායුශ ලැබෙත්වා!!!! අපවත් වූ සියලුම හිමිවරුන්ට උතුම් වූ නිර්වානසම්පත්තිය ම උදා වේවා ..🙏🙏🙏🙏🙏🙏

  • @krishanmadumadana5220
    @krishanmadumadana5220 2 ปีที่แล้ว +238

    මටනම් ඇඩුනා 😭😭😭 අමාමහා නිවන් සුව අත්වේවා සියලු ස්වාමින්වහන්සෙලාට 🙏❤️ඇතුළු රියදුරු මහතාට ❤️😭🙏

    • @lankaithihase456
      @lankaithihase456  2 ปีที่แล้ว +10

      😊😊😊 ලොකු හාමුදුරුවන් ගොඩක් නිර්භීතයි.

  • @niraSrecipes
    @niraSrecipes 2 ปีที่แล้ว +64

    කුරිරැ යුද්ධයෙන් දිවි අහිමි වු... සියලුම දෙනාට අමාමහ නිවන්සුව ලැබේවා .

    • @lankaithihase456
      @lankaithihase456  2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් අක්කේ 😥😊

  • @wsumedha1823
    @wsumedha1823 2 ปีที่แล้ว +226

    තිස් වසරක සාපලත් යුද්ධය නිමා කිරීමට දායකත්වය දැක් වූ සැමට ආචාර කරමි...🙏🙏🌷🌷

    • @lankaithihase456
      @lankaithihase456  2 ปีที่แล้ว +5

      😊😊😊😊

    • @nimalkandambi579
      @nimalkandambi579 2 ปีที่แล้ว +6

      Gota saha mahindath ekkada*

    • @wsumedha1823
      @wsumedha1823 2 ปีที่แล้ว +10

      @@nimalkandambi579 දායකත්වය දැක් වූ කියනකොට හිතාගන්න අංකල්

    • @damishkaapasinha4838
      @damishkaapasinha4838 2 ปีที่แล้ว +6

      ආචාර කලේ බල් ලෝ ගානට දාලා

    • @gdgdjdbhd7095
      @gdgdjdbhd7095 2 ปีที่แล้ว +2

      @@nimalkandambi579 kauda bn danne prabakaran ekkath deel gahuvada kiyala karapu pauvalata thamai oya vidavanne rajapakshala

  • @nuwanpradeep8494
    @nuwanpradeep8494 2 ปีที่แล้ว +74

    ගොඩක් පින් 30 වසරක යුද්දය නිමාකරන්න දායකත්වය උන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා.ඇතුලු සියලුම රණව්රුවන්ට 😘♥️.අපෙ සමහර ම්නිස්සු මතකත් නැ යුද්දක් තිබ්බා. කියලා හිත් වල ඉරිසියාව ♥️♥️♥️♥️

    • @silviyakanthi1977
      @silviyakanthi1977 2 ปีที่แล้ว +3

      සරත් පොන්සේකා මහතාට පින් උද්දෙ ඉවර කරා

    • @malithasinghage885
      @malithasinghage885 2 ปีที่แล้ว +2

      Kirideela hadapu wadapu thamagema wayasaka ammath parata adala danakota thawath monawa balaporothtu wenawada

    • @swarnalathaeknaligoda261
      @swarnalathaeknaligoda261 2 ปีที่แล้ว

      Athamai, EA hamotama pin, Ranawiruwo hamotamath, Mahinda, gotabaya, Sarath fonseka, hamotama pin, Dan kohoma unath,

    • @kumumranasinha3758
      @kumumranasinha3758 2 ปีที่แล้ว

      @@silviyakanthi1977 l

    • @hashanidhanusha1403
      @hashanidhanusha1403 2 ปีที่แล้ว +5

      @@silviyakanthi1977 මහින්ද රාජපන්ශ අණ දුන්නැත්තන් දිගටම යුද්දෙ ගිනියන්න කියල යුද්දෙ ඉවර වෙන් නැ.මහින්ද රාජපන්ශගෙ මූලිකත්වය මුලින්ම ආවෙ.

  • @nilukasandamali2537
    @nilukasandamali2537 2 ปีที่แล้ว +15

    අදටත් මේ සිදුවීම ඇස් දෙක ඉස්සරහ මැවි මැවී පේනවා.හාමුදුරුවරුන් ගමන් ගත් බස් රතය සියැසින් දුටු මම මගේ ගෙදර පහු කරලා විනාඩි 10 කින් සියල්ල නිමා විය.මගේ තාත්තා ඇතුලු සිවිල් ආරක්ශක පිරිසයි එතනට වෙඩි තියමින් ගිය මුල්ම පිරිස.මිය ගිය ස්වාමීන් වහන්සේලා සිටි ආකාරය මාත් සියැසින් දුටුවා.කිසිම දිනක මෙවන් විපතක් දකින්නට අසන්නට නොලැබේවා..

  • @sugathjayasinghe7987
    @sugathjayasinghe7987 2 ปีที่แล้ว +11

    මම මේ ස්වාමීන් වහන්සේව දැක්කේ පුංචි කාලේ එයා පොඩි හාමුදුරු කෙනෙක් ආයුර්වේද රෝහලේ . මම ඒ රෝහලේ අපේ ස්වාමීන්වහන්සේට අසනීප වෙලා උන්වහන්සේ ළඟයි හිටියේ. එදා මම දැක්කා ඒ ස්වාමින් වහන්සේ ඇඳේ දිගා වෙලා ඉන්නවා ගොඩාක් අය ආවා උන් වහන්සේගේ සුවදුක් බලන්ඩ. දැන් මට අවුරුදු පනස් දෙකයි රෝද පුටුවක හෝ උන් වහන්සේ වැඩ ඉන්න එක දැක්කම ගොඩක් සන්තෝසයි තෙරුවන් සරණයි ඔබ වහන්සේට උප උපන් ආත්මයක වත් මෙවැනි කරදරයකට මුහුණ නො දේවා

  • @chandrasirirupasinghe1429
    @chandrasirirupasinghe1429 2 ปีที่แล้ว +65

    😢😢😢 කල්‍යාණම්ත්‍රයන්වහන්සෙලාට , නැවත සසරෙ කවමදාවත්ම මෙවන් වේදනාකාරි මරණයකට ගොදුරු නොවී නිවී සැනසෙන්නට ලැබෙවා !!!🌹🌹🌹

  • @anulaliyanange8567
    @anulaliyanange8567 2 ปีที่แล้ว +31

    ඒ කාලය මතක් වෙද්දිත් හරිම දුකයි...😥... ඒ අත්දැකීම් මතක් වෙද්දීත් බය හිතෙනවා ... අපේ රට වෙනුවෙන් දිවි පිදු... සියළුම රණ විරුවන්ට ... අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේලා සියළුම දෙනාට 🙏🙏🙏... යලිත් මෙවන් අකල් මරණයක් නොවේවා !!! 🙏🙏🙏😥🙏🙏

  • @sumidupathum9672
    @sumidupathum9672 2 ปีที่แล้ว +127

    අරන්තාලවේ භික්ෂු ඝාතනයේ ජිවිතය බේරුනු තව පුද්ගලයෙක් තමයි පසුව යුද්ධ හාමුදාවට බැදි රට වෙනුවෙන් එදා දිවිපිදි වීර හාසලක ගාමීණී 1991.07.14 අද වැනි දිනක අලිමංකඩදී දිවි පුදන ලදී🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @wathsalawathsala1903
    @wathsalawathsala1903 2 ปีที่แล้ว +122

    මෙි රටෙි ඉන්න උන්ට මුල මතක නැති ඡාතියක් .අහිංසක යුධ සෙබලු මෙි රට බෙිර ගන්න හමුදාවට ගියේ නැත්තමි මෙ කැ ගහන උන් අදටත් මහා පොලොවෙි පස් කනවා.

    • @melaniemelanie1135
      @melaniemelanie1135 2 ปีที่แล้ว +5

      අනිවාර්යෙන්ම යාලුව මුන්ට මුල අමතක වෙලා

    • @sankaranaweera3581
      @sankaranaweera3581 2 ปีที่แล้ว

      Aniwa. Dan me me gahana un ehema uddhekata yaida. Ahinsaka kollanta salakalu heti dakka nd pahugiya tike. Mula mathaka na ape unta. Bombayak gehuwama boruwata mihipita deviwaru Kiya Kiya post liuwata wedak na. E kollo gana respect ekak nattam.

    • @mininini166
      @mininini166 2 ปีที่แล้ว

      @@sankaranaweera3581 eda yuda wedala
      divi pudala rekala dunn rata ada winasa karanne deshapaluwo , eh deshapaluwanta erehi wune minissu eh minissu mardhanaya karanna pawichchi kale ape hamudhawa . Ethakota methana mula wela thiyenne deshapaluwo . Api awaurudu 30 k yudda karannath apema minissu hamudhawata baninnath ekema hetuwa meh deshapaluwo.
      Minissu hamudhawta banna mokada egollo araksha kare minissunwa neme ara hora nade. Ewagema minissu benne meh samanya ape hamuda niladarinta neme tharu gahan inna kade yana hamudha niladarinta. Ada rajapaksala athareth Prabakaran athareth man nam wenasak dakinne nehe
      Habai mage hithe hamudhawata hemadamath gawurawaya thiyenewa samanya purawasiyek widhatath weera sebalekge lamek widihatath

    • @annoyedcommentator7854
      @annoyedcommentator7854 2 ปีที่แล้ว

      අපේ ගමේ නම් විභාග ෆේල් උන් ආමි එකට ගියේ. උබලගේ ගමේ හතරපෝයට සිල් ගන්න උන් නෙ ගිහින් තියෙන්නේ රට බේරගන්න

    • @techwithghost3687
      @techwithghost3687 2 ปีที่แล้ว

      ඕකුන් ආමි එකට ගියේ සල්ලි වලට ,රටට ආදරයට නෙමේ,මාසෙක පඩිය නොදුන්නොත්,රනවිරුවො ගෙදර

  • @krishanmadumadana5220
    @krishanmadumadana5220 2 ปีที่แล้ว +57

    මේ වීඩියෝ ඒක මන් ඉල්ලුවා දුන්නාට ගොඩක් ස්තූතියි අයියේ ❤️❤️❤️❤️🙏🙏🙏

  • @dayangherath5940
    @dayangherath5940 2 ปีที่แล้ว +34

    ගොඩක් දුකයි දිවිපිදූ සියලු ස්වාමීන් .වහන්සේලාට.නිවන්සුව ලැබේවා පතමු .ජීවත්ව.සිටින උන්වහන්සේට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරනයි

  • @wipuljayasingha4328
    @wipuljayasingha4328 2 ปีที่แล้ว +48

    😥😥අමා මහ නිවන් සුව අත්වේවා ඹභ වහන්සේලා ට..සහ රියදුරු මහතාට... හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සදාකාලික ව අපි නයයි...මතු බුදු වෙන්න ඕනේ අද බියක් සැකක් නැතිව ජිවත් වෙන්න පුළුවන් පරිසරය නිර්මාණය කරලා දුන්නට...🙏🙏🙏❤️❤️❤️..you tube chanal ekata godak thanks 🙏❤️

    • @lankaithihase456
      @lankaithihase456  2 ปีที่แล้ว +5

      අනිවාර්යයෙන් 😥😥😥

    • @tharukahirushan6741
      @tharukahirushan6741 2 ปีที่แล้ว +1

      Mahinda da yudda kre😂

    • @sanukedirisuriya148
      @sanukedirisuriya148 2 ปีที่แล้ว

      මහින්ද ඉන්න ආණ්ඩුවෙන් සුනාමි සහන මණ්ඩලයක් දාන්න ගියා කියලා මතකද
      අරන්තලාව භික්ෂු ඝාතනයට අණ දුන්න කරුණා අම්මාන් පක්සෙ උපසභාපති කරා කියලා අමතකද

    • @maneshdananjaya390
      @maneshdananjaya390 2 ปีที่แล้ว +8

      @@tharukahirushan6741 nehe Anura Sir ethulu JVP set eka

    • @dilrukshisanju3483
      @dilrukshisanju3483 2 ปีที่แล้ว +6

      Aniwaren.mona horakama karat ohu nositinna adatat lankawa yudda pitiyak.

  • @dulcyfernando7216
    @dulcyfernando7216 2 ปีที่แล้ว +16

    අරන්තලාව භික්ෂූන් වහන්සේලා ඝාතනය අපි දැන ගත්තත් විතර සහිත ව දැන සිටියේ නැහැ නමුත් අද ඔබ තුමා හට ගොඩක් පින් සිදු වන්නට විස්තර සහිතව දැන ගැනීමට හැකි උනා ඔබ තුමා හට ගොඩක් පින් සිදු වේවා තුනුරුවන් ගෙ පිහිට ලැබේවා

    • @lankaithihase456
      @lankaithihase456  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි.

    • @chitradezoysa8554
      @chitradezoysa8554 2 ปีที่แล้ว +1

      Thank you very much for the informations about the disastrous killing of innocent young lives. I have seen this place and no words to express my feeling.anyhow I made up my mind thinking that those terrorist s ended their lives much more whorst manner.after all the past is past let us.live in peace.that is more important nowadays. Budu saranai

  • @damithweerasekera7967
    @damithweerasekera7967 2 ปีที่แล้ว +77

    පාස්කු බෝම්බේ ගහපු වෙලාවේ කාදිනල්තුමාට නම් පැමිණිලි කරන්න යන්න වතිකානුව හරි තිබුනා,අපිට කිසිම හව්හරණක් නැතිව දරාගත්තා

    • @malithasinghage885
      @malithasinghage885 2 ปีที่แล้ว +10

      Kadinal koheda hitiye ape hamuduruwo burutu pitin maranakota. Guhawal wala hitiye marabaye. Dennam hema wedikawe. Rata berala dun ayata shapakaranawa

    • @shiranimatthews411
      @shiranimatthews411 2 ปีที่แล้ว +3

      pasku bomba karayo okkoma marala damma .ithin me cadinal mokada boruwata kaganne daduwam karanna jiyakiya. unta dadumwam hammbawela iwarai. katada me thawa daduwam karannba kiyanne. eya boruwata prasiddawenna hadanawa. me rate inne modayo kiyala dannawa. aragala karanna kiya kiya minissu usigannapu ekkenek thamai eya. Gotabaya ratata karaou sewaya mun okkotama mathaka na.

    • @lakmalfernando2831
      @lakmalfernando2831 2 ปีที่แล้ว

      @@shiranimatthews411 ammmo Kari bayyek

    • @rukshandezoysa6171
      @rukshandezoysa6171 2 ปีที่แล้ว

      @@shiranimatthews411 did anyone related to your die in easter bomb attack.

    • @wvstravelling8127
      @wvstravelling8127 2 ปีที่แล้ว +2

      @@shiranimatthews411 katada yako daduwam hambune
      Oya dannawada kiyamanak thiyenawa waraddata anubala dunna ewunuth waradi kaarayo kiyala

  • @shiranindrajith6329
    @shiranindrajith6329 2 ปีที่แล้ว +35

    සිංහලයා ඉක්මනින්ම දේවල් අමතක කරන්න හරිම දක්ෂයි. ඒත් ඒ අඳුරු යුගය අමතක කරන්න එපා. ඒ කාලෙ සම්පූර්ණයෙන්ම නැති කරන්න අපේ රණවිරුවන් දිවිපුදලයි ක්‍රියා කලේ. ඔබලාගේ කුහක සිත් පසෙක ලා ඔවුන්ගේ ඒ කැපකිරීම් වලට ගෞරවය දක්වා ආචාර කරන්න ❤❤😊😊🔥🔥🔥👍👍👍👍💕💕💕💪💪💪💪💪🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @krishantha5390
    @krishantha5390 2 ปีที่แล้ว +44

    ගොඩක් සතුටුයි යාලුවා මෙවැනි වීඩියෝ කරන එකට.අපෙ ගමට ආසන්නම ගමක් තමයි අරන්තලාව .අපෙ මුලු ගමම කොටි කැපුවා.ගේ දොර ඉඩකඩ ,නෑ හිත මිතුරන් සියල්ල අහිමි වෙදිදි අසරණ අපේ පව්ල පමනයි අපෙ ගමෙන්ම බෙිරුනෙ.අහො එ අතීතය.😪😪

    • @lankaithihase456
      @lankaithihase456  2 ปีที่แล้ว +4

      අම්මපා මාර වාසනාවක් කොහොම වුණත් අපි ඕවා දැක්කේ ආමි චිත්‍රපටියකින් විතරයි, ඔයගොල්ලන් ඇත්තටම ඒ චිත්‍රපටය දැක්ක මිනිස්සු 😊😊😊

    • @krishantha5390
      @krishantha5390 2 ปีที่แล้ว +18

      @@lankaithihase456 ඔව්.1990,අම්පාර දිස්ත්‍රික්කයෙ මහඔය කොට්ඨාසයෙ බෝගමුයාය කියන ගම.එදා මම ඉතාමත් චූටියි.නමුත් හීනයක් වගෙ එ දවස මතකයි.කපලා කොටලා තමයි මිනිසුන්ව මරලා තිබුනෙ .මගෙ යාලුවො ඔක්කොම මැරුනා.එක ගෙදරක තාත්තෙක් සහ පුතෙක් ,දුවෙක් බෙිරුනා .නමුත් කැපුම් තුවාල තිබුනා .අද වෙනකොට ජීවත් වෙනවද දන්නෙ නැ.අපි ජනේලයෙන් පැනලා වෙඩි වරුෂාවක් මැද දිව්වා.පෙර පිනකට කාටවත් වෙඩි වැදුනෙ නැ.එරමිණියා කටු පදුරක් අස්සෙ එලිවෙනකල්ම දිගාවෙලා අපි හිටියා.පාන්දර ආර්මි එකෙන් ඇවිත් කෑ ගහලා කිව්වා කව්රු හරි පන තියෙන කෙනෙක් මෙ මල කදන් අතරෙ ඉන්නවා නම් කතා කරන්න ,අපි ආමී එකෙන් කියලා .එතකොටයි ඇඟට පන ආවෙ.අහො එ දුක්කීත අතීතය.ගෙවල් දොරවල්,ඉඩම් තිබුනු තැනක්වත් හොයාගන්න බැරි මට්ටමට කඩලා බිදලා විනාශ කරලා තිබුනා .අපි ගෙදර නැති තරහට වී සහ බඩ ඉරිඟු ගෝනිවලට වස දාලා තිබුනා .අපෙ ගෙදරට යන තැනම බිම් බෝම්බයක් සෙට් කරලා තිබුනා .මම දුවගෙන ගියෙ මිදුලෙ සඟවා තිබුනු රුපියල් පහෙ කාසි දෙක තුනක් දාපු කැටය තියෙනවාද බලන්න .නමුත් මාව ඉවත් කරපු ආමි මාමා කෙනෙක් එයා ඉස්සර වෙලා ගියා .එයාගෙ කකුල කැඩිලා උඩට විසිවෙනවා මතකයි.මෙ මැසේජ් එක දකින අය හිතයි මම මහින්ද මහත්තයාට කඩෙ යනවා කියලා .නැ.යුද්ධය නැති කරෙ එතුමා පමනක් නෙවෙයි.ජීවිතයෙ එක් වරක් පමනයි මම ඡන්දය පාවිච්චි කරලා තියෙන්නෙ.එ මහින්ද මහත්තයාට තමයි.නමුත් වර්තමානයේ මම රාජපක්ෂ පව්ලටම අකමැති කෙනෙක්..

    • @rukshandezoysa6171
      @rukshandezoysa6171 2 ปีที่แล้ว +1

      @@krishantha5390 tears come toy eyes reading your story.

    • @krishantha5390
      @krishantha5390 2 ปีที่แล้ว

      @@rukshandezoysa6171 😪

    • @rashmipabasara7522
      @rashmipabasara7522 2 ปีที่แล้ว +1

      @@krishantha5390 කදුලු ආවා කියවද්දි.දේශපාලන හේතු මත මේ රණවිරුවන්ට නීච විදිහට කතා කියන එක හරිම වැරදී.

  • @sithumsanjaya8934
    @sithumsanjaya8934 2 ปีที่แล้ว +33

    අපි වගේ තරුණයේ විමසිල්ලෙන් ඉමු සිංහල ජාතිය ගැන😇ජාතිවාදි නොවෙමි නමුත් ආගමට දහම වෙනුවෙන් අපි විතරයි ඉන්නේ මොකද දැන් ගෝඨාබයගේ ජාතිවාදය ගැන මුවා වෙලා නිරාගමිකය සෙට් එක බුදු දහමට එලවා එලවා ගහනවා😇✌️

  • @rapandmusic7324
    @rapandmusic7324 2 ปีที่แล้ว +51

    😊වර්තමානේ සිංහල මිනිස්සු අන්‍යාඅගමිකයින් උඩදාගෙන අපේ රනවිරුවන්ට හිරිහැරකරනවා...🙂😭අපි රකින්න රනවිරුවෝ විතරයි ඉන්නේ....වෙන කිසිම අන්‍යාඅගමික ජාතියක්වත් අපිට ආදරේ නෑ....🙏🙏😭😭ලංකාවේ හැමෝම ඔබලාට විරුද්ද උනත් මම හැමදාම ඔබලට ගරුකරණවා රණවිරුවනි.🙏

    • @AllinOne-rd2ld
      @AllinOne-rd2ld 2 ปีที่แล้ว +8

      සහතික ඇත්ත,අන්‍ය ආගමිකයෝ, අන්‍ය ජාතිකයෝ බලන්නේ අපේ අය ඉත්තෝ කරගන්න විතරයි.ඒ උනාට අපිට ඉන්නේ අපිම විතරයි.

    • @rapandmusic7324
      @rapandmusic7324 2 ปีที่แล้ว +5

      @@AllinOne-rd2ld 🥺🥺ow ...අපෙ අයට තේරෙන්නෑ ඒක

    • @arisena-t2i
      @arisena-t2i 5 หลายเดือนก่อน

      භික්ෂූන් වහන්සේලා ගාතනය කළ කරුණ අම්මාන් රාජපක්ෂ වරුන්ගේ ආශිර්වාදයෙන් සුවසේ පාර්ලිමෙන්තුවට ද පැමිණියේය.

    • @crazylover1233
      @crazylover1233 4 หลายเดือนก่อน

      Ape ewnma kiyanawane bn sinhala un okkoma winasai muslim demala un thama hodama kiyala,unge aththa muna eliyata enne naththe thama sinhala ewn wadi nisa

  • @heshanjayasuriya3912
    @heshanjayasuriya3912 2 ปีที่แล้ว +48

    වැඩක් නෑ ලංකාවේ අයිල හැත්තට මතක නැ ඔවා ආමි එකේ කොල්ලොන්ට බනින කැත උන් ජිවිත කැප කරේ අපිට ලස්සන රටක් හදන්න

  • @disnabulathge1477
    @disnabulathge1477 2 ปีที่แล้ว +19

    අපිනම් මෙවා වෙනකොටත් හිටියා.ඒකයි අත්තටම බය .කොයිවෙලවක හරි උඩින් ඇවිත් කොළඹ ට ගහනව කියලයි තිඋනෙ.කිඋව වගෙම උඩ්න් ඇවිත් bomba දැම්මා .ගුවන් ආරක්ෂක පද්දතියක් දාල .මිනිස්සු දන්නෙ නැතිවුණ ට. Always respect u both and forces

  • @shanmadumal6553
    @shanmadumal6553 2 ปีที่แล้ว +106

    මහින්ද මහත්මය,ගෝඨා, ෆොන්සේකා ඇතුලු රණ විරුවොන්ට තෙරුවන් සරණයි...💪❤️ඇත්ත එයයි..

    • @k.tharunk.tharun3820
      @k.tharunk.tharun3820 2 ปีที่แล้ว +5

      😂😆😆😂😆😂😆 war heroes - America , canda, india , Pakistan, china, ukraine

    • @nested2001
      @nested2001 2 ปีที่แล้ว +8

      @@k.tharunk.tharun3820 palayan kari demala

    • @melaniemelanie1135
      @melaniemelanie1135 2 ปีที่แล้ว +10

      ඇත්තටම ඒ අයගේ අගේ සිංහලයොන්ට දැනිල නෑ තාම

    • @anupayasith2123
      @anupayasith2123 2 ปีที่แล้ว +9

      @@k.tharunk.tharun3820
      Only Russia and Pakistan helped us
      But no needed foreign help ,
      because SL Army special force is very dangerous
      The world knows it

    • @k.tharunk.tharun3820
      @k.tharunk.tharun3820 2 ปีที่แล้ว +1

      @@anupayasith2123 🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂😂😂😂😂🤣😂🤣😂🤣😂😂 total LTTE = 21000- 22000 but
      SL Force = 30500- 31000
      Indian para comenders = 2000- 2500
      Sl police =1000- 1500 tell me who is the real hero? First sarch LTTE history in india news channel. I am not srilnkan my country India and our military most powerful I thinka you know

  • @sunethrakumari9315
    @sunethrakumari9315 2 ปีที่แล้ว +22

    මේ පලාත හරිම දුෂ්කරයි.. හැකි කෙනෙක් මේ පංසලට දානයක් දෙන්න ..ගොඩක් පිං .. අපි 6- 28 දානයක් දුන්නා ...

    • @lankaithihase456
      @lankaithihase456  2 ปีที่แล้ว +4

      මට දැන් තාම ලොකු ආදායමක් එන්නේ නැහැ මම ඔබට දැන් කියනවා මම මගේ ආදායමෙන් දෙන පළවෙනි දානය මේ පන්සලටයි.

    • @sumithranandani2003
      @sumithranandani2003 2 ปีที่แล้ว

      @@lankaithihase456 මච්න් ❤🖤

  • @suddaofficial217
    @suddaofficial217 2 ปีที่แล้ว +196

    මේව මතක් කරලදෙන එක හොදයි සිංහලයන්ට කලගුණ අමතක ජාතියක්.

    • @lankaithihase456
      @lankaithihase456  2 ปีที่แล้ว +18

      ඒක නම් ඇත්ත, හැබැයි ඒක සිංහල විතරක් නෙමෙයි බන් ඕනම මිනිහෙක්ට දෙයක් මතක පොඩි කාලයයි.

    • @geethanuwarage3911
      @geethanuwarage3911 2 ปีที่แล้ว +2

      Yes its true some peopal Are so bad

    • @sankaranaweera3581
      @sankaranaweera3581 2 ปีที่แล้ว +1

      Yes. Sinhalaya. Modaya qwe nikanda

    • @HP-hu8rw
      @HP-hu8rw 2 ปีที่แล้ว +4

      @@sankaranaweera3581 එහෙම නම් කවුරුත් කියල නෑ මන් දන්න තරමට. ඔයා තමා එහෙම කියන්නෙ අපි නම් කියන්නෙ නෑ. අපිට අපේ එඋන් වටිනව මොන දේ උනත්.

    • @haziadv927
      @haziadv927 2 ปีที่แล้ว

      Ammoo sirawata

  • @DisanDamsilu-qt7kx
    @DisanDamsilu-qt7kx 7 หลายเดือนก่อน +12

    මගේ තාත්තාත්‌ ‌මෙතනින් මැරැණා වගේ ඉදලා බේරැණ කෙනෙක්... පස්සේ තාත්තගේ අම්මා .. මගේ අත්තම්මා බයවුනු පාරට සිවුරැ ඇරලා ගෙදර එක්කන් ඇවිල්ලා තියෙනවා.. අදටත් තාත්තා කේන්ති යන වෙලාවට කියන කතාවක් තමයි පුලුවන්නමි මම ගෙදර බිත්තිත් කඩාගෙන යනවා කියලා... මාර හිත හයිය කෙනෙක්.. දැන් තාත්තට අවුරැදු 49 යි...

  • @mmds7107
    @mmds7107 2 ปีที่แล้ว +49

    සිංහල යා ගේ😭මළ ගම ළගදීම සිදුවනු ඇත 87/88 🔥මතක් කළ ද්වේශ දෝහීන්ට අපගේ ප්‍රණාමය අපි 87/88ගැන ඇත්තටම දන්නේ නැති ව හිටියේ රණවිරුවන්ට 💓 තදින්ම 👍 ආදරේ යි

    • @sandunbasnayake9942
      @sandunbasnayake9942 2 ปีที่แล้ว

      mona gam bayi haththa.

    • @DisconnectedRat7788
      @DisconnectedRat7788 2 ปีที่แล้ว +1

      @Asintha Asintha පල ගොන් බයියා යන්න රාජපක්ශලගෙ ගූ කන ගූ ඌරා 💩

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 3 หลายเดือนก่อน

      මැරෙනවා තමයි හැමෝම අමරණීය නැ

  • @truth2649
    @truth2649 2 ปีที่แล้ว +103

    අපේ රණවිරුවන්ට අත උස්සපු හැමෝටම ස්වභාවධර්මය පිළිතුරු දෙයි

    • @lankaithihase456
      @lankaithihase456  2 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් නැවත යුද්ධයක් එයි අනිවාර්යයෙන් 😊😊😊😊

    • @shadowsl5613
      @shadowsl5613 2 ปีที่แล้ว +2

      @@lankaithihase456 wtf

    • @blackbolt403
      @blackbolt403 2 ปีที่แล้ว

      Gotabaya ranaweruwek ne🤣🤣😂🤣DN ratin pituhal kre mathkada

    • @shadowsl5613
      @shadowsl5613 2 ปีที่แล้ว +6

      @@blackbolt403 ඌ මොන පකෙක්ද යුද්ද කාලෙ වෙන රටක ඉදපු පොන්නයෙක්නෙ😂

    • @kokobradley2296
      @kokobradley2296 2 ปีที่แล้ว

      Definitely sapaweva

  • @prasad0524prasad
    @prasad0524prasad 2 ปีที่แล้ว +61

    මෙහෙම ගියොත් ආයෙත් සිංහල බෞද්ධ ජනතාවට වෙන්නේ ඕකම තමයි.... වැඩි කල් නොගොස්....

    • @rsfleader2016
      @rsfleader2016 2 ปีที่แล้ว +8

      Ow meka sinhala baudhdha ratak nemei meka srilankikayange ratak kiya kiya sinhalayanta tiyena ekama ratath nathi karanava tika tika ..ape unma ekata udawu karanava therei dawasaka

  • @ackack9172
    @ackack9172 2 ปีที่แล้ว +42

    අපේ සිංහලයා මේවා මතක තබා ගත යුතුයි .උන්වහන්සේලාටත් රියදුරු මහතාටත් නිවන් සුව ලැබේවා 🙏🙏🙏 මේක මාහා පාපයක් උන්ට ඕනි අපේ බෞද්ධ ආගම සිංහල ජාතිය නැති කරන්න .යුද්ධයෙන් ඇති කල සාපයම උන් විනාශ වුනා .යුද්ධය නිමා කල මහින්ද රාජපක්ෂ ,ගෝටාභය රාජපක්ෂ යන නායකයන් ඒ වගේම අපේ වීර සෙබලුන්ටත් හිස නමා ආචාර කරමි.මෙවන් විනාශයක් නැවත සිදු නොවේවා .අපේ රටේ අලුත් නායකත්වයට සිංහල බෞද්ධ යහපත් නායකයෙක්ම විය යුතුයි . අපේ උරුමය අපි රැක ගමු .තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @lankaithihase456
      @lankaithihase456  2 ปีที่แล้ว +1

      😊😊😊😊😊

    • @osihemilton465
      @osihemilton465 2 ปีที่แล้ว

      යුද්දෙ විකුනගෙන කපු මහින්දට හෙන ගහනවා ඔකා රටම හුරගෙන රට ලොකුම නය උගුලක හිරකලා 😡

    • @ramikarandiv2006
      @ramikarandiv2006 2 ปีที่แล้ว +6

      බයියා.😂

    • @ganeshankadiravelu2425
      @ganeshankadiravelu2425 2 ปีที่แล้ว +1

      bouddhakama allagena jaathiwadhaya badhaagena hitapu prathipalayai dheng hingaa kana ratak bawata pathwune....... thawath badhaaganin.....koi ratakata harai wahalunwenta puluwang......?

    • @lakminianuradhi1478
      @lakminianuradhi1478 2 ปีที่แล้ว +1

      SINHALAYATA mula mataka tiyenne bohoma tika davasai. bahutarayakata one KANNAI, BONNAI vitaramai.
      Mevunta, RATA, JATHIYA , AGAMA kiyanne nikan VACHANA vitarai.
      OBATUMAGE ADAHAS VALATA GARUKARANAVA.

  • @hasiyavlogs
    @hasiyavlogs 2 ปีที่แล้ว +8

    මේක අහනකොට මුලු ඇගම හීතල වෙලා යනවා මේ වගේ හැමදාම අපි නිව්ස් කීයක් ඇහුවද ඒ කාලෙ කොච්චර මරන බයෙන් හිටියද 😔 ඇත්තටම යුද්ධය නිමා කිරීමට දිවි කැප කල ත්‍රිවිධ හමුදාවට නායකත්වය දුන් සරත් ෆොන්සේකා මහතා ඇතුලු සියලුම දෙනාට අප සදා ණය ගැතියි සියලුම දෙනාට හිස නමා ආචාර කරමි.🙏❤

  • @shyamakariyawasam7370
    @shyamakariyawasam7370 2 ปีที่แล้ว +21

    අනේ ජීව්තේ බේරගනිපු හමුදුරුවන් වහන්සේගේ voice cut එකක් ගන්න තිබුනා නම්...ගොඩාක් දුකයි මේ සිදුවීම්...ස්වාමින් වහන්සේට චිර ජිවනය ප්‍රර්තනා කරනවා ..තෙරුවන් සරනයි.... ස්වාමින්වහන්සේලා සියලු දෙනාම නිවනින් සැනසීම ලැබේවා ..

  • @dilrukshiumeshika9788
    @dilrukshiumeshika9788 2 ปีที่แล้ว +39

    මොනවා වුනත් යුද්දෙ දිනුව අයට පින්.....හමුදාව නිසා තමා අද මෙහෙම ඉන්නේ......අපට උද්ඝෝශන කරන්න හරි මෙහෙට රටක් ඉතුරු වුනේ හමුදාව නිසා....අද හමුදාවට බනින එකට මම විරුද්දයි.....යුද්දෙන් තමන්ගේ කෙනෙක් කොටි මැරුවාම දැනෙන වේදනාව කියාගන්න බැ.......කොටි දැක්කම මරන බිය දැනෙනවා හිතාගව්න බැ......එ්ක වේදනාව වින්ද කෙනෙක් දන්නවා එ්කෙ අගේ....බඩදරු අම්මව මරාල බඩ පලලා ලමයව අරන් මැරුවේ.....අද හමුදාවට බයින අය දන්නේ නැ එ්වා.....එ්හෙම කුරුරු තිර්සන්නු වගයක් කොටි....එ් අත්දැකිම වින්ද නිසා දන්නේ......හමුදාවට පින්

  • @chamidhusandheep2615
    @chamidhusandheep2615 2 ปีที่แล้ว +19

    😍😍🙏මේ වගේ චැනල් කොච්චර වටිනවද🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 කොටි කෑලි කෑලි කෙරූ අපේ සින්හ පැටව්න්ට දීර්ඝායු වේවා 🙏🇱🇰🇱🇰

  • @mrmathiya
    @mrmathiya 2 ปีที่แล้ว +23

    ගෙවාගන්න බැරි පාප කර්ම😔 ලොව සියලු දෙන සුවපත් වෙත්වා ❤️

  • @Sandakathmini01
    @Sandakathmini01 2 ปีที่แล้ว +29

    ත්‍රස්තවාදය
    ලෝකයේ කොතැනක තිබුනත් එය ඉතා අමානුෂික බව අමුතුවෙන් කිව යුතු නොවේ.
    ලෝකය
    🌍🌎🌏
    මිනිසා ඇතුළු සියලු සත්වයන්ටත් ගහ කොළ සහිත වූ පරිසර පද්ධතින්ටත් හිතකර තැනක්ම වේවා.

  • @suryasinhawansha
    @suryasinhawansha 2 ปีที่แล้ว +19

    මා ඇතුළු සියලු ලෝක සියලු සත්වයෝ නිදුක් වෙත්වා,, නීරෝගි වෙත්වා ,,සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @upuludekumara5331
    @upuludekumara5331 2 ปีที่แล้ว +26

    එදා මෙවන් කෲර අපරාද වු අපේ රටේ මෙවන් අපරාධ තිබුණාද යන වගත් අපට මේ තරම් ඉක්මනින් අමතක වුණේ ඇයි කියන බව සිංහලයකු හැටියට මම ඉතාමත් කනගාටුවට පත් වෙනවා. එදා අපෙන් සමුගත් ඒ භික්ෂූන් වහන්සේලාටත් ගිහි පිරිසටත් අමා මහා නිවන් සුව අත්වේවා!!!. අපේ සිහළ දේශයට උතුම් වු සම්මා සම්බුදු සරණ ලැබේවා!!!.
    ඉක්මනින් අප වැනි සිංහලයන් හට

    • @lankaithihase456
      @lankaithihase456  2 ปีที่แล้ว

      දැන් මතකයිනේ 😊

    • @sadaathsaheed3638
      @sadaathsaheed3638 2 ปีที่แล้ว

      Ane nikan inda meya Parana Deya Kathak nokara ewayin dan wedak Naha🤣🤣🤣

    • @sadaathsaheed3638
      @sadaathsaheed3638 2 ปีที่แล้ว

      Ane nikan inna Mahinda horata jade tanner natuwa

  • @ashi1221
    @ashi1221 ปีที่แล้ว +2

    මේ you tube channel eke ගොඩක් වටිනවා.. ලංකාවේ මිනිස්සුන්ට මුල් මතක නෑනේ... මානව හිමිකම් ගැන ලොකුවට කතා කරන ලෝකයට මේවා පෙන්වන්න ඕනේ.. එතකොට ඔවුන් නිහඩයි.අපේ හමුදාවෙ වැරදි කියන්න විතරයි ඔවුන්ට පුලුවන්

  • @otomanking3380
    @otomanking3380 2 ปีที่แล้ว +37

    අරන්තලා බික්ශු ගාතනයෙදි දිවි ගලාවගත් ඒ කුඩා සාමනේර හිමි නම තමා අපේ ජාතික වීරයෙක් වෙන හසලක ගාමිනි

    • @MashaChana
      @MashaChana 2 ปีที่แล้ว +2

      නැහැ....හසලක ගාමිණී අරන්තලා භික්ෂු ඝාතනයේ දිවි ගළවාගත් සාමනේර හිමි නමක් නොවේ ලූ.....

    • @MadushankhaAbeywickrama
      @MadushankhaAbeywickrama 7 หลายเดือนก่อน

      ​@@MashaChana එහෙමද

  • @chantenino2476
    @chantenino2476 2 ปีที่แล้ว +17

    හරිම දුක හිතුනා සියලු දෙනාටම අමා මහ නිවන් සුව ලැබේවා

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 2 ปีที่แล้ว +18

    හරිම දුකයි ඒ සිදුවීම අහනකොට නම් හරියට චිත්‍රපටියක් වගේ 🥺💔 ඇත්තටම වුනාද කියලත් හිතා ගන්න බෑ 😰😳🥺 හිත් පිත් නැති LTTE එක ගැන ඉතින් අපි නොදන්නවා නෙවේනේ 😔 ඒ අතින් අපේ රට දැන් ආරක්ෂිතයි කියලා මතක් වෙනකොට ලොකූ සතුටක් තියෙන්නෙ නමුත් මේ සාහසික අනතුරින් අපවත් වූ සියලුම හාමුදුරුවන් වහන්සේලාට සහ අනිත් ගිහි අයටත් උතුම් වූ නිවන් අවබෝධයම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා🟧🙏🥺💔🌸

  • @silunarandeev3366
    @silunarandeev3366 2 ปีที่แล้ว +22

    ගොඩක් දුක හිතුනා අමාමහා නිවන් සුව ස්වාමින්වහන්සේලාට

  • @ramyathilakrajaminidurage1870
    @ramyathilakrajaminidurage1870 2 ปีที่แล้ว +8

    මම අම්පාරේ මෙි සිද්ධිය වෙනකොට තරුනයි මෙික මෙහෙයවුවෙි කරුණා අමිමාන් පුන්‍ය සාර හාමුදුරුවෝ තමයි අපේ පංසලේ නායක හාමුදුරුවෝ පුන්‍ය සාර හාමුදුරුවෝ රෝද පුටුවෙන් නෙමෙයි ඇවිදින්නේ එහෙත් මෙි දවස්වස්වල අසනිපෙන් මම මෙම විඩියෝව උන්වහන්සේට යොමු කරනවා

  • @nipunsanjaya3673
    @nipunsanjaya3673 2 ปีที่แล้ว +27

    තිරිසන් නු දැන් නිරයේ ලෝදිය රසබලනවා ඇති

  • @sithujenny8572
    @sithujenny8572 ปีที่แล้ว +4

    මන් අරන්තලාවේ ගිහින් තියනවා...තුන් හතර වතාවක්ම වගේ 🥺😔 දැක්කහමත් ම⁣ට ඇඩුනා ඒ වගේම මේ කතාව ඇහුවමත් ඇඩුනා 😔💔

  • @zakeerhussain5698
    @zakeerhussain5698 2 ปีที่แล้ว +30

    අපේ වීර සෙබළුන් දහස් ගණන් ජිවිත පුද කර දිනා ගත් යුද්දේ අවසානය හමුදාව හිරේ ගියා කොටි පාර්ලිමේන්තු ගියා කොටි දිනුම්

    • @madhushan5164
      @madhushan5164 2 ปีที่แล้ว

      What about Saharan?

    • @zakeerhussain5698
      @zakeerhussain5698 2 ปีที่แล้ว +2

      @@madhushan5164 පාරේ යන හිගන්නත් සහ්රන් කව්ද කියලා දැන් දන්නවා ඔයා කොයි ලෝකෙද ඉන්නේ

    • @zakeerhussain5698
      @zakeerhussain5698 2 ปีที่แล้ว

      @ලප FM ලංකාවට මේ කරුමේ දෙයක් තේරුම් ගන්න බැරි බුරුවො නිසා

  • @puspakumaracahandana3070
    @puspakumaracahandana3070 2 ปีที่แล้ว +104

    ගොඨාබය මහතා .කල එ මෙහෙවර අගයමි .කුහක ජාතියෙ අවාසානය පැමින අැත

    • @silviyakanthi1977
      @silviyakanthi1977 2 ปีที่แล้ว +10

      පල බයියා

    • @shanikamadushani4470
      @shanikamadushani4470 2 ปีที่แล้ว +15

      @@silviyakanthi1977 තෝ පල මූසලය්ස..ඇයි තොගේ තාත්තා ප්‍රබාකරන්ද 😡

    • @mudaligetharakasamaraweera1693
      @mudaligetharakasamaraweera1693 2 ปีที่แล้ว +9

      🤣🤣🤣baiyek awilla 🤣🤣

    • @sakuniwathsala2733
      @sakuniwathsala2733 2 ปีที่แล้ว +12

      අනිවා සිංහලයට මුල මතක නෑ

    • @sakuniwathsala2733
      @sakuniwathsala2733 2 ปีที่แล้ว +7

      උබේ අම්මට ප්‍රභාකරන හු-#*ඇති එකනේ ඒ මිනිස්ස්සසු එක්ක තරහ .ජෙප්පා😡

  • @AllinOne-rd2ld
    @AllinOne-rd2ld 2 ปีที่แล้ว +15

    මේ රටේ රට ජාතිය ගැන කැක්කුමක් තියන හැට නව ලක්ෂයක් ඉද්දි එසේ නොවන උනුත් ඒ තරම්ම හිටියා.මේ අරගලය කියලා ත්‍රස්තවාදී ක්‍රියා කරන්නේ උන් තමයි.රටක ඉතිහාසය වත් හරිහැටි නොදන්න රටට ආදරයක් නැති,තමන්ගේ බඩ ගැන පමනක් හිතන ඔය මිනිසුන් නොමිනිසුන්මය.ආදරණීය රණ විරුවන්ට කරණ අපහාස වලින්ම එය පැහැදිලිය.කණගාටු නොවන්න.අපට ඔබ කල සේවය කිසිදා අමතක නැත.කෙළෙහිගුණ නොදන්න ඔය නොමිනුසුන්ට වඩා වැඩි පිරිසක් ඔබ ලග සිටින බව මතක තබා ගන්න.

    • @chanindukavindyaattanayake3774
      @chanindukavindyaattanayake3774 2 ปีที่แล้ว +1

      බයියො පිරිලා

    • @lordvoldemort2524
      @lordvoldemort2524 2 ปีที่แล้ว +1

      69 ලක්ශෙට කියල පුකෙ ඇරගන් තෝ පොන්න බයිය

  • @dinudinesha9541
    @dinudinesha9541 2 ปีที่แล้ว +12

    බුදු දහමට atha තියපු නරකක් කරපු කෙනෙක් kawadavath සැනසී නැති බව මතක තබා ගන්න.

  • @ugdubandara891
    @ugdubandara891 2 ปีที่แล้ว +8

    කොළඹට කොච්චී වලින් පුරවාගෙන ආපු කට්ටිය ඒ කාලෙ උතුරටත් නැගෙනහිරටත් ආවානම් බලන්න තිබ්බා එහෙනම් .මාත් යුද්දය කරපු රණ විරුවෙක් තාම ඉන්නවා.ඒත් මේ ලගදි තිබ්බ අරගල වලින් අපිට ගැහුවා ඒත් අපි T 56 දික් කරන්න ගියෙ නැ මිනිස්සුන්ට දැන් අමතකයි.ඕනම වෙලාවක මේ මගෙ මව්බිම වෙනුවෙන් දිවි පරදුවට තියලා සටන් කරන්න ඕනම මොහොතක සුදානම්.🔥

    • @lankaithihase456
      @lankaithihase456  2 ปีที่แล้ว +2

      අයියේ යාල්දේවි එකේ ඔය සෙට් එකම එන්න තිබ්බේ, ආයි කෝච්චියක් දිහා ඇහැක් ඇරලා බලන්නේ නැහැ,

    • @ugdubandara891
      @ugdubandara891 2 ปีที่แล้ว

      @@lankaithihase456 🙆🤝🤝❤️

    • @H100R-w8n
      @H100R-w8n 3 หลายเดือนก่อน

      දැන් සටන් කරන්නෙ මව්බිම වෙනුවෙන්ද හොරු වෙනුවෙන්ද 😂

  • @imeshdinuk2830
    @imeshdinuk2830 2 ปีที่แล้ว +17

    කුරිරැ යුද්ධයෙන් දිවි අහිමි වු... සියලුම දෙනාට අමාමහ නිවන්සුව ලැබේවා ...
    බුදුසරණයි ....

  • @priyadarshanihettiaracchi9198
    @priyadarshanihettiaracchi9198 2 ปีที่แล้ว +18

    ස්වාමින්වාහාලා සියලුම දෙනාටම නිවන් සුවයම ලzබෙවා !

  • @hasanalsharji961
    @hasanalsharji961 2 ปีที่แล้ว +11

    අනේ දෙවියනේ අදහා ගන්ඩ බැ ගොඩක් දුක හිතුන මේ තිරිසන් මිනිස්සු කොහොමද එහෙම කලේ මේ සිද්දිය අහද්දී ජිවිතේ ගොඩක් කල කිරුන දැ නට ජිවත් ව සිටින අපේ හාමුදුරුවනේ ඔබ වැහන් සෙට නිදුත් නිරෝගිමත් ජිවිත යක් ලැ බේවා තේ රුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🤣🤣🤣🤣🤣🤣

  • @janakachandana4536
    @janakachandana4536 2 ปีที่แล้ว +16

    මේ ස්වාමීන් වහන්සේලානම් දවසක අමාමහ නිවසට පත්වෙයි.ඒත් මේ භික්ෂු ඝාතනයට සම්බන්ද සියලු දෙනා කරගත්ත පව පව් කවදා ගෙවලා ඉවර කරන්නද

    • @user-uy8fq6ff6n
      @user-uy8fq6ff6n 2 ปีที่แล้ว +1

      රාජපක්ෂ ලා ගෙවමින් ඉන්නේ ඒ පවු වෙන්න පුළුවන්..........

    • @lankaithihase456
      @lankaithihase456  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් තවම ඉතින් උන් නිරයේ 😊😊😊

  • @anojvidura4350
    @anojvidura4350 2 ปีที่แล้ว +29

    ඔය කරපු දේවල් තමයි ගෙරි කොටින්ට පඩිසන් දුන්නේ😥

  • @nirwanrashan5304
    @nirwanrashan5304 2 ปีที่แล้ว +10

    තිස් වසරක යුද්දය නිම කිරීම සදහා කීයක් නම් ජීවිත පුද කරන්න ඇතිද😟😥💝 සියලු දෙනාට නිවන් සුව ලැබේවා!🙏

  • @mrs.oliver7947
    @mrs.oliver7947 2 ปีที่แล้ว +15

    අපේ සිංහල ජාතියට මුල අමතක වීම. කතගාටුයි මහින්ද රාජපක්ෂ මහත්තයා ගෝඨාභය මහත්තයා කල මෙහෙය අරගලෙ පර හැත්තට අමතකවුනා සක්කිලි හැත්ත. ආයෙත් එවැනි. යුගයක් එනවා නියතයි එදාට මහින්දයි ගෝටයි මතක් වෙයි

    • @swarnalathaeknaligoda261
      @swarnalathaeknaligoda261 2 ปีที่แล้ว

      Ethakota parakku wadi, dr

    • @sinhalasinduhub
      @sinhalasinduhub 2 ปีที่แล้ว

      Gon modaya un yudda kare naha ekenut hamba kara yudda kare ape kollo, mole
      Malakada tikak sudda karaganna MiG ganudenuwa , sendhipathige hora deal mathaka nathuwa athi 😂

    • @DisconnectedRat7788
      @DisconnectedRat7788 2 ปีที่แล้ว

      තොපි වගෙ මොඩ ගොන් බයි හැතිකරයක් 💩

  • @Chunlani._4246
    @Chunlani._4246 2 ปีที่แล้ว +9

    කොහේ ගියත් ගාල්ලේ වීරයෙක් ඉන්නවාමයි...1000 වෙනි Comment එක ...🌹❤🙏

  • @danukanirmal5274
    @danukanirmal5274 2 ปีที่แล้ว +9

    මහින්ද රාජපක්ශ,සරත් ෆොන්සේකාට පාට පක්ශයෙන් තොරව මගේ ගරුත්වය

  • @kanthekanthi8133
    @kanthekanthi8133 2 ปีที่แล้ว +35

    පාරට බැහැල උත්ගොෂණ කරපු පර සක්කිලි ගනයන්ට මේවා දැන් මතකවත් නැ .තව ඉස්සරහට මෙහෙම දේවල් වෙනකොට ඇස් ඇරෙයි කාගෙත්

    • @lankaithihase456
      @lankaithihase456  2 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් 😊😊😊

    • @shiromimohottige7658
      @shiromimohottige7658 2 ปีที่แล้ว +1

      පරසක්කිණයෝ අවජාතක බල්ලන්ට දැන්.ගමිවලධානය
      දෙන එක නතර වෙිලා.ගොක් ඔකුන්ට මතක.නැ.පබාකරන් තරපුව

    • @rumeshperera7894
      @rumeshperera7894 2 ปีที่แล้ว

      පොහොටිටුවෙ එවුන් තවම රට කන්න තමා දගලන්නෙ සිංහල කොටි තමා උන් සහරාන් පුහාරයෙ උන්ට දඩුවමි දුන්නද නොදන්න උන්ට නමි ඹව කිවට කමක්නැ දන්න අයට කියන්න එපා මොකද පොහෙටෙිටුව බලයට ආවෙම රට ආගම කියන මාතෘකා හදාගෙන අද කෝ රටෙ ජාතික ආරක්ෂාව විෂ්වයෙබලයෙන් තමා මෙක පවතින්නෙ නැත්නමි මහ වෙ දෙයකින් නොවෙ

    • @kanthekanthi8133
      @kanthekanthi8133 2 ปีที่แล้ว

      @@rumeshperera7894 පර කතොලික බල්ල කටවහාගන්. තොපි සේරම බලන්නෙ තොපෙආගම් පතුරගන්න. මේක බෙෘද්ධ රටක් පොහොට්ටුවෙ එවුන් තාම ඉන්නව තෛා් හිතුවද උත්ගොෂණ කරන්න එවුන් ආව කියල නැ ඒ ආවෙ jvp පෙරටුගාමි සක්කිලි හැත්ත.චන්දයකදි තොපිට බලාගන්න පුළුවන් පොහොට්ටුවෙ එවුන් කොහොමද කියල .පර සක්කිලිය තොගෙ අම්මට

    • @pencilworks3510
      @pencilworks3510 2 ปีที่แล้ว +1

      ඇයි දැන් හාමුදුරුවන් වැරදිද හමුදාවට යන්න කියල නෙවෙයි වේසියෙ අරගල කරන්නේ පර දෙශපාලුවො යවන්න

  • @susilranjith5909
    @susilranjith5909 2 ปีที่แล้ว +6

    මම මෙතන බලන්න ගියා පුදුම විදිහට දුක හිතෙනවා thankyou ❤️

  • @lasanthianil1830
    @lasanthianil1830 2 ปีที่แล้ว +16

    ගොඩක් දුක හිතෙනවා මේවා දකිද්දි . 😭😭😭😭😭💔

  • @PriyankaKumari-eo9xs
    @PriyankaKumari-eo9xs 2 ปีที่แล้ว +4

    තිස් වසරක යුද්ධය නිමා කළඒ වීරෝදාර රණවිරුවන්ටමාගේ උත්තමාචාරය වේවා

  • @amilanilushika
    @amilanilushika ปีที่แล้ว +6

    මේවාට නැවතීමේ ලකුණ තිබ්බ නායකයෝ අද විඳවනවා. රණවිරුවන්ට අදටත් නඩු.. අපේ ජාතියේ අමතක වීමේ දුර්වල කම තමයි.

  • @kameldilhara7589
    @kameldilhara7589 2 ปีที่แล้ว +49

    මේවා මිනිස්සු ට මතක් කර දීම වැදගත්... මිනී මරු LTTE ඝාතනය කර භික්ෂුන් ට වඩා වැඩි ප්‍රමාණයක් මිනී මරු ලේ පිපාසිත jvp ඝාතනය කර භික්ෂුන් ප්‍රමාණය වැඩිය. ඒ ගැනත් වීඩියෝවක් කරන්න. ඒක අපේ රටේ අනාගතය ට ගොඩ්ක් වැදගත් වේවි...

    • @lankaithihase456
      @lankaithihase456  2 ปีที่แล้ว +4

      දැන්ම නෙමේ පොඩ්ඩක් ඉදලා 😊😊

    • @arunaherath441
      @arunaherath441 2 ปีที่แล้ว +3

      අනිවා ඕනේ

    • @NaTure_is_mY_LV
      @NaTure_is_mY_LV 2 ปีที่แล้ว +2

      @@lankaithihase456 🙏🙏🙏🙏

    • @darshanauditha4731
      @darshanauditha4731 2 ปีที่แล้ว +8

      ඕක තේරුම් ගන්න බැරි මිනිස්සු තමා දැන් jvp එක උඩ තියන් දගලන්නෙ

    • @kameldilhara7589
      @kameldilhara7589 2 ปีที่แล้ว +2

      @@darshanauditha4731 ඔව්.

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 2 ปีที่แล้ว +16

    මහින්ද මහතාට ගෝටා මහතාට රනවිරැවන්න ගොඩාක් පිං මෙි සක්කිලි කැලිවලට කපකපා කක්කන්න දන්න තිබ්බෙ අපිටනන් අමතක නැ

    • @akilanalok2320
      @akilanalok2320 2 ปีที่แล้ว

      Mr. Mahinda and Mr. Gota 😂🤣🤣🤣

  • @chamindachandrasiri9195
    @chamindachandrasiri9195 2 ปีที่แล้ว +10

    අමාමාහා නිවන් සුව ලැබේවා මියගිය බික්ෂුන් වහන්සේලා සියලුම දෙනාට සහ රියදුරු මහතාටත් 🙏🙏🙏🙏😥

  • @rohankarunarathna1488
    @rohankarunarathna1488 2 ปีที่แล้ว +24

    මම දෙපාරක් ගියා ඔය පංසලට ගොඩක් ලොකු දුකක් දැනෙනවා එතනට ගිහාම.. මේ දිවිගලවාගත් ස්වාමීන්වහන්ස වැඩ ඉන්නෙ සාම විහාරයේ නේද?

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 11 หลายเดือนก่อน +3

    මේ යුද්ධය නැති කලේ නැතිනම් අදත් අපේ රට ඊශ්‍රායලයයි පලස්තීනයයි වගේ .ඒත් අද බහුතරයකට අමතක වෙලා.අතිගරු ජනපති මහින්ද මහත්මයා නායකත්වය නොදුන්නනම් අද සිංහල අපිට වෙන්නේ මොනවද කියලවත් හිතන්න බැහැ .එතුමාට පින්සිද්ද වෙනවා අද රටේ මිනිස්සු නිදහසේ ජිවත්වෙනවා.

  • @djchathurajayckbeats9434
    @djchathurajayckbeats9434 2 ปีที่แล้ว +11

    රණවිරුවන්ට පින් සිද්ද වෙන්න අද අපි කවුරුත් ජිව්වතුන් අතර නෑ,

  • @dumidudilshan6166
    @dumidudilshan6166 2 ปีที่แล้ว +19

    මචං පුලුවන්නම් වෙල්ගම්වෙහෙර ගමට කොටි ගහපු සීන් එක ගැන වීඩියෝ එකක් කරන්නකො. අර ට්‍රක් එකක තුවාල වෙලා ඉන්න සෙබලුන්ව කොටි සෙට් එකක් වට කරන් එක එක්කෙනාට වෙඩි තිය තියා බිමට ඇදල දාන වීඩියෝ එකක් තියෙන්නෙ

    • @lankaithihase456
      @lankaithihase456  2 ปีที่แล้ว +1

      😊😊😊✔️

    • @surangaranaweera3034
      @surangaranaweera3034 2 ปีที่แล้ว +1

      ජාතිව්වදී මිනිස්සු කියයිද දන්නෙනෑ

    • @dumidudilshan6166
      @dumidudilshan6166 2 ปีที่แล้ว +2

      @@surangaranaweera3034 අපිව ආයෙමත් ජාතිවලට බෙදන්න බෑ සහෝ♥️

  • @amilaperera9156
    @amilaperera9156 2 ปีที่แล้ว +8

    එදා අපේ රට බේරාගත් යුධ විරුවනි.... අද අපේ මව් බිම බේරා ගැනීමටත් අහිංසක දුක් විදින ජනතාව සමග එක් වන්න..... ත්‍රස්තවාදීන් හා සමාන දේශපාලුවන් ට අප රට පාවා නොදෙන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @janakajanaka9549
    @janakajanaka9549 2 ปีที่แล้ว +25

    අජරාමර නිවන් සුව ලැබේවා බුදු සරනයි

  • @ranjaniswarnalatha5915
    @ranjaniswarnalatha5915 2 ปีที่แล้ว +10

    අතීතය සිංහලයන්ට මතක නැහැ.ඒක තමයි දුක.

    • @haziadv927
      @haziadv927 2 ปีที่แล้ว +1

      Kala kanni inne me rateee

  • @dagakari345
    @dagakari345 2 ปีที่แล้ว +24

    මහින්ද මහත්තයාට ,ගෝඨාභය මහට්තයට තෙරුවන් සරණයි

    • @yeshankavinda187
      @yeshankavinda187 2 ปีที่แล้ว +2

      😂😂

    • @dasunna2435
      @dasunna2435 2 ปีที่แล้ว

    • @King_fr782
      @King_fr782 ปีที่แล้ว

      යකෝ රනවිරුවෝ තමයි යුද්දේ කලේ

  • @manelamarasekara5929
    @manelamarasekara5929 2 ปีที่แล้ว +7

    අපේ වීරෝධාර සෙබලුනි දරැවනේ අපගේ අචාරය ආදර ගෘරවය සදා එක වගෙයි ඒ අය දිහා නපුරෙන්බලන්න එපා අත් කකුල් ඇස් අහිමි වු සියලු දෙනාටම අප සදා ණය ගැතියි

  • @hansilanka4522
    @hansilanka4522 2 ปีที่แล้ว +6

    මෙවා ගොඩක් අයට අමතක වෙිලා අයේ නමි මෙවන් විපත් අපේ රට තුල නොවෙිවා 🙏🙏🙏🙏🙏🙏

  • @sachinthadilshan6615
    @sachinthadilshan6615 2 ปีที่แล้ว +30

    සිංහලයන්ට ඔවා අමතකයි

    • @lankaithihase456
      @lankaithihase456  2 ปีที่แล้ว +4

      සිංහල විතරක් නෙමේ දෙමළ උන්‍ටත්

  • @sathkumara6594
    @sathkumara6594 2 ปีที่แล้ว +6

    මේ වගේ ආයෙත් කරන්න තමයි අරගලය ආවෙ.කොටින්ගෙ අරමුන යුද්දෙන් හරිගියෙ නැති නිසා මේ රටේ මෝඩ ජනයාත් ජවිපෙත් බලවහ් රටවල කොටි හිතවාදින් එක්ක සිංහල බෞද්ධ නායකයො වැනසුවා.මුන් එලෙව්වෙ රාජපක්ශලා නොවේ .සිංහල බෞද්ධ නායකත්වයයි..ප්‍රභාකරන් මරපු පලිය අපේ උන් ලවාම ගත්ත..අරගලයෙ මාස්ටර් මෛන්ඩ් එක කොටින්ගෙ.....මේ රට අරාජික කල උන්ට සාප වෙවා

    • @sameerasameera2370
      @sameerasameera2370 2 ปีที่แล้ว

      Aniwarayenma.

    • @shiranimatthews411
      @shiranimatthews411 2 ปีที่แล้ว

      dan Demala diasporawa kiyanawa egollange salliwalin ( Their blood money)lankawa beraganna puluwan kiyala sinhalayo moda jathiyak bawa dannawa. yudden bari wechch eka dan sallibale pennala moda sinhalayo rawattala ganna hadanawa

  • @sujasujee4513
    @sujasujee4513 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පින්වත් හිමිපාණන් වහන්සේට !!
    නිදුක් නිරෝගී සුවය ලැබේවා !!
    දීර්ඝායු වේවා !!
    කුරිරු යුද්ධයේදී මිය ගිය රණවිරුවන් ඇතුලු සියලු දෙනාටමත්,අපවත් වූ සියලු ස්වාමින් වහන්සේලාටත් උතුම් නිවන් සුවයම ලැබේවා !!!🙏🙏🙏
    තෙරුවන් සරණයි මේ අතීත තොරතුරු ගැන දැනුවත් කල ඔබ තුමාටත් !!!♥️

  • @isuruabeywardena98
    @isuruabeywardena98 2 ปีที่แล้ว +11

    පර දෙමළුන්ව නම් ලංකවෙන් අතුගාලම දාන්න ඕනෙ

  • @shiromimohottige7658
    @shiromimohottige7658 2 ปีที่แล้ว +16

    අනේ.පබාකරන් මහත්තයා හිටියනමා ⁣අරගලය පැත්ත
    ඇවිත් යන්න එනවා නේ මොනව
    කරන්න අප්පා

    • @lankaithihase456
      @lankaithihase456  2 ปีที่แล้ว +2

      ආ එහෙමද 😊😊😊

    • @isurujayalath2444
      @isurujayalath2444 2 ปีที่แล้ว +1

      අරගලකරුවන් කොටි වගේද පේන්නෙ?

    • @isurujayalath2444
      @isurujayalath2444 2 ปีที่แล้ว +1

      @S L ceylon gaming Ow. Oi kotiya hitiya nam oka thamai wenne

    • @vinethchathuranjaya606
      @vinethchathuranjaya606 2 ปีที่แล้ว +4

      ඇවිල්ලා පාඩුවෙ පුක අතගාලා යයි කියලද හිතුවෙ😂 එනම් ඔය එකෙක් එලියට බහින්නැ

    • @sanukedirisuriya148
      @sanukedirisuriya148 2 ปีที่แล้ว +1

      @S L ceylon gaming මේ රාජපක්ෂ ගැත්තෙක්
      අවසාන හරියෙ commentස් බලන්න

  • @lakmalthushara8586
    @lakmalthushara8586 2 ปีที่แล้ว +43

    මෙච්චර ලොකු යුද්දයක් තිබ්බ රටේ.මේ විසාල යුද්දය නිමා කල මහින්ද ගොටාබය ඔබ දෙපලට ගොඩක් පිං.ඔබලගේ අගේ දැනෙන දවස වැඩි ඈතක නෑ.එදාට මේ සිංහල කාලකන්නි දියා හැරිලා බලන්න නම් එපා .ඔබලා මේ රටට ණය නෑ.

    • @lankaithihase456
      @lankaithihase456  2 ปีที่แล้ว +2

      😊😊😊

    • @dammidammi4846
      @dammidammi4846 2 ปีที่แล้ว +6

      Thoge mole pasda Matilda thiyenne udde dinuwe fonseka sir nisa

    • @lankaithihase456
      @lankaithihase456  2 ปีที่แล้ว +7

      අනිවාර්යයෙන් එයාවත් මතක් කළ යුතුමයි.

    • @motheramerica
      @motheramerica 2 ปีที่แล้ว +2

      @@dammidammi4846 පොන්සේකා ube ammata hukala thama yudde dinne kari wesi

    • @silviyakanthi1977
      @silviyakanthi1977 2 ปีที่แล้ว +2

      Lakmal උබ වගේ පොන්නයෝ වැඩි මේකේ රාජපක්ෂ ගේ ගුගුගුගු කන සක්කිලි බල්ලෝ වැදපන් පොන්සේකා මහතාට යුද්ධය නිමාවක් දැක්කේ පොන්සේකා මහතා නිසා

  • @princesslovers2043
    @princesslovers2043 2 ปีที่แล้ว +13

    මේවා දානවට උබලට පිං බං..tiktok wrong genaration එක මේවා දන්නෙ නෑ

    • @lankaithihase456
      @lankaithihase456  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් 😊😊😊

  • @janatj3030
    @janatj3030 ปีที่แล้ว +4

    යූද්ධය නිමා කළ ඹඛ සැමට god bless

  • @CharithMaduwantha-n4i
    @CharithMaduwantha-n4i 5 หลายเดือนก่อน +2

    යුද්දය නිම කිරීමට දිවි පිදූ සහ ජිවත් වන සෙබලුන්ටත් නවක සෙබලුන්ටත් පින් සිදු වේවා 🙏🙏🙏🙏

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 ปีที่แล้ว +17

    අරගලකරන මිනිසුනේ මේ බිහිසුණු යුගය නැති කරන්න නායකත්වය දුන්නෙ එදාහිටපු ජනපති මහින්ද රාජපක්ෂ ජනපතිතුමා .එතුමා එදා නායකත්වය නොදුන්නනම් අදටත් හැමතැනම බෝම්බ පිපිරෙනවා.අද රටකන විරුවන්ට අරගල කරන්න රටක් නැහැ .ඒක මතක තියා ගත්තනම් හොදයි

    • @qr6995
      @qr6995 2 ปีที่แล้ว +1

      ගොබ්බ ගෑනියේ ඔය මහා ඝාතනය කරපු කරුණා අම්මාන් අන්තිමට හිටියේ මහින්දයගේ ඔඩොක්කුවේ,

    • @renukapiyadarshani5343
      @renukapiyadarshani5343 2 ปีที่แล้ว +3

      @@qr6995 අනේ මිනිහෝ කටවහගන ඉදපන්.මොකා ඔඩොක්කුවේ හිටියත් ඉන්න රටක් බේරල දුන්න.

    • @malithasinghage885
      @malithasinghage885 2 ปีที่แล้ว +1

      Kelehiguna nodanna amana aragal mongal hettha. Mun sinhalayo neme. prabakarange awathara tikak

    • @lalanthiranasinghe5223
      @lalanthiranasinghe5223 2 ปีที่แล้ว +1

      ඔව් ඒවා සියල්ල සිංහලයන්ට අමතක උනා .කන්න දීපු අත හපාකන ජාතියක්. සොබා දහමින් නිසි දඩුවම් ලැබෙයි .කෙලෙහි ගුණ නොදත් අමනුස්සයින්ට.

    • @renukapiyadarshani5343
      @renukapiyadarshani5343 2 ปีที่แล้ว

      @@lalanthiranasinghe5223 අනිවාර්යයෙන් ම තලාපෙලා කතාකරන අහිකුණ්ඨිකයන්ට සොබාදහමෙන් දඩුවම් ලැබෙනවා.සිංහලයට සියල්ල අමතකයි.සතා තරම් කෙලෙහිගුනයක් නැහැ මනුෂ්‍යයසතාගේ.

  • @priyanthialwis8187
    @priyanthialwis8187 2 ปีที่แล้ว +12

    කදුලු කඩා වැටෙනවා හදවත් ඇත්ත අසත්වා

  • @chamothheshan981
    @chamothheshan981 2 ปีที่แล้ว +21

    අමාමහා නිවන් සුව අත්වේවා සියලු ස්වාමීන් වහන්සේලාට හා රියදුරු මහතාට 🙏❤️

  • @malmi7918
    @malmi7918 2 ปีที่แล้ว +9

    සිංහලයාට මතක සිටින්නේ සති 2 ක් පමණි...
    මීට - ප්‍රභාකරන්

    • @lankaithihase456
      @lankaithihase456  2 ปีที่แล้ว

      සතියක් කියනවා සති 2ක් කියනවා.

  • @chandrasirimotors2106
    @chandrasirimotors2106 2 ปีที่แล้ว +7

    පොයට ගියා මම එහෙට බස් එකේ සිදුවු සිදුවිමෙ අනරුවක් තියෙනවා 😥

  • @chamedijayarukshi4310
    @chamedijayarukshi4310 2 ปีที่แล้ว +2

    මෙම අපරාධකරුවන් නියතය පව් ගෙවීමට නොහැකිය . සසර බයානකයි.

  • @sunetrasunetra5781
    @sunetrasunetra5781 2 ปีที่แล้ว +15

    අනේ මට නම් ඇඩනේවා.අමා මහ නිවන් සුව පතනවා

  • @roshannilmini8351
    @roshannilmini8351 2 ปีที่แล้ว +11

    කියාගන්න බැරි වේදනාවක් දැනෙනවා සියලු දෙනාටම ජේසු පිහිටයි max සරණයි

  • @nethminakavinda9393
    @nethminakavinda9393 2 ปีที่แล้ว +13

    හැමදාම සුපිරි වීඩියෝ ටිකක් ඔනේ බොක්ක 😘

    • @lankaithihase456
      @lankaithihase456  2 ปีที่แล้ว

      දැන් ආයි හැමදාම දානවා 😊😊😊

  • @chamalpiyasundara6698
    @chamalpiyasundara6698 2 ปีที่แล้ว +26

    ගෝඨාභය මැතිඳුනි,
    ඉන්නා තැනක - කරදරයක් වෙන්න එපා
    මොනවා කළත් -
    වැඩිපුර කල් මරනු එපා
    රට ජාතිය රකින්නට-
    යලි සිතනු එපා
    කළ ගුණ මතක නැති -
    මෙරටට එන්න එපා

    • @lankaithihase456
      @lankaithihase456  2 ปีที่แล้ว +2

      😊😊

    • @sanukedirisuriya148
      @sanukedirisuriya148 2 ปีที่แล้ว +2

      රට රැක්කා කියපු පලියට රට විනාස කරන්න දෙන්නත් ඕනද

    • @vinethchathuranjaya606
      @vinethchathuranjaya606 2 ปีที่แล้ว +1

      @@tharukahirushan6741 උබද එකාලෙ සරත් ෆොන්සෙකා යුදහමුදපතිට අනදුන්නෙ

    • @vinethchathuranjaya606
      @vinethchathuranjaya606 2 ปีที่แล้ว +1

      @@sanukedirisuriya148 රැක්ක පලියට විනාස කරන්න අයිතියක් නැ. එත් මුකුත් නොවුන ගාන්ට අමතකවිම අවුලක්👀

    • @sanukedirisuriya148
      @sanukedirisuriya148 2 ปีที่แล้ว +1

      @@vinethchathuranjaya606 අමතක නෑ නෙ මිනිස්සුන්ට මෙතන තියෙන්නෙ යුද්දෙ විකුණන් කාලා තාමත් ඒක විකුණන එක

  • @MS-eo6ud
    @MS-eo6ud 2 ปีที่แล้ว +17

    පව් අපේ හාමුදුරුවෝ 😢😢😢

  • @shanikamadushani4470
    @shanikamadushani4470 2 ปีที่แล้ว +30

    සම හරක්ට මේවා අමතකයි😔

    • @haziadv927
      @haziadv927 2 ปีที่แล้ว +1

      Ow eka eththa 🤐

    • @musicsudda
      @musicsudda 2 ปีที่แล้ว +1

      😂🖐️