Ahinda man Parana Kaviyak| ඇහින්දා මං පරණ කවියක් | Suneera Sumanga|Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 พ.ค. 2024
  • කොළඹ සරසවි ප්‍රේම ගීතය!! ඇහින්දා මං පරණ කවියක්....
    Streaming- social.tunecore.com/linkShare...
    ඇහින්දා මං පරණ කවියක් පුරුදු බංකුව ලග තිබී
    එදා වාගෙම අදත් යුවලක් සැදෑකල පෙම් සුව විදී
    රුදුරු සුලගින් වියලි තුරුපත් සේම හදවත් ඇද වැටී...
    කඳුළු අහසින් පතිත වී යලි කොලඹ සරසවි බිම තෙමී......
    නුඹ වගේමයි -ඇයත් කෝලයි නොපා දෙතොලේ මල් පෙතී
    හිරු ගිලී දැයි පමා වේයැයි හිඳී අඳුරට දොස දිදී....
    ලියූ කවියක අරුත ගිලිහුණි සිව් වසර අවසානයේ
    මතක නටඹුන් තවම ඇත හද අපේ සරසවි ප්‍රේමයේ
    අද වගේමයි හෙටත් බංකුවෙ තිබේවී පෙම් කවි රැදී
    එකවි සඟවන් දෙමඟ යන අය හමුවේද මඟතොට යලී..
    Artiste- Suneera Sumanga
    Lyrics- Lasantha Ariyarathna
    Melody & Music- Asanka Dhananjaya Liyanaarachchi
    Mixed and mastered - Anura Ranasinghe
    Keyboard- Sugath Hettiarachchi
    Bass Guitar- Sangeeth Wickramasinghe
    Rhythm and lead guitar- Buddhika Perera
    Drums- Manjula Kaluarachchi
    Percussion- Dhananjaya Somasiri
    Script & Director- Rasika Hapuarachchi
    Director of photography- Anil Nayanananda
    Editor - Lanka Vidanage
    Colour Grading- Kavinda Kith
    Lighting-Sithara Aththanayaka, Indunil Kumara
    Makeup- Randika Tishion
    Title & Thumbnail- Kavinda Siriwardana
    Art Direction- Lasantha Ariyarathna
    Production Manager- Namal Rajamuni
    Cast
    Subhashana Kurugala
    Amaya Kethaki
    Sithara Aththanayaka
    Dineshi Dew Samarage
    Kasun Ukwaththa
    Location- University of Colombo
    Special Thanks
    Senior Professor H D Karunaratne, Vice Chancellor, University of Colombo
    Prof. Nishantha Sampath Punchihewa, Dean, Faculty of Law, University of Colombo
    Marshal Office- University of Colombo
    Vice Chancellor’s Office, University of Colombo.
    © Lasantha Ariyarathna 2024 All rights reserved.You may not copy, reproduce, distribute, transmit, modify, create derivative works, or in any other way exploit any part of copyrighted material without the prior written permission.

ความคิดเห็น • 912

  • @lasantha_ariyarathna
    @lasantha_ariyarathna  17 วันที่ผ่านมา +26

    බොහොම ස්තූතියි ආදරණීය ප්‍රතිචාරයන්ට.. Channel එක Subscribe කරන්න, ඉදිරි නිර්මාණ රසවිඳින්න.[Thanks a lot for watching a breakup story at University of Colombo. Please subscribe the Channel.] www.youtube.com/@lasantha_ariyarathna

  • @prdsanjeewa
    @prdsanjeewa หลายเดือนก่อน +149

    සුමීර ඇත්තටම රැල්ලට දුවන්නේ නැතිව තමන්ගේ අනන්‍යතාව තියාගන්න එක කොච්චර හොඳද.ඇත්තටම දෙරණින් බිහිවූ විශ්ෂ්ඨතම ගායකයා මටනම් සුමීර

  • @DMKarunathilake-gk1ei
    @DMKarunathilake-gk1ei 3 วันที่ผ่านมา +5

    1979/1983 ......1985 දක්වා ගීතයෙන් මතකය අරන්ගියේ සරසවිය පේරාදෙනියට......

  • @s.vithana4656
    @s.vithana4656 หลายเดือนก่อน +118

    පිස්සො ඔහේ ගිරිය කඩන් කෑගහන මේ කාලයේ සුමීර සුමන්ග කියන්නේ අපිටනම් වටිනාම අවුශදයක්

  • @rangaprabath7050
    @rangaprabath7050 5 วันที่ผ่านมา +7

    දෙරණින් බිහි උන එකම ගායකයා❤️

  • @HBoy-sr5rd
    @HBoy-sr5rd หลายเดือนก่อน +188

    මන් හිතන්නේ දෙරනින් බිහි කරපු අමරණීයම තරුව සුනීර සුමංග🥺❤️

  • @nilupaprabashana5202
    @nilupaprabashana5202 6 วันที่ผ่านมา +9

    ඇයි මේ වගේ පට්ටම ලස්සන සිංදු Trending වෙන්නේ නැත්තේ😢...
    Views නැත්තේ....😢

  • @malkashalinda6007
    @malkashalinda6007 4 วันที่ผ่านมา +6

    මේවා රස විදින්නේ නැති ජීවිත පවු..🥺💗🥀

  • @amayakethaki
    @amayakethaki หลายเดือนก่อน +1265

    ඇත්තටම මේ මගේ පළවෙනි මියුසික් වීඩියෝ එක . මේක මට විශේෂ වෙන්න ප්‍රධාන හේතුව තමයි මම මගේ ඉගෙන ගන්නේ සරසවිය තුලම මේක කරන්න ලැබුන එක . ඒක මට ලොකු ආඩම්බරයක් .ඒ වගේම සුනීර සුමංග මහතා , ලසන්ත සර් ඇතුළු ඒ කණ්ඩායමේ හැමෝටම මේ වෙනුවෙන් ගොඩක් ස්තූති 🥰🤍🙌

  • @hnrajapaksha
    @hnrajapaksha หลายเดือนก่อน +98

    එපාමයි මට
    ඇහිදින්න පරණ කවි
    හැබෑ වූ සරසවි
    සිහිනය ම ඇති 😊 🖤🩶🤍

  • @mr.p7408
    @mr.p7408 25 วันที่ผ่านมา +19

    සරසවි ආදරයක් නැති නැති උනත් සුනීරගෙ කටහඩ එක්ක කොහෙදෝ ලෝකේක තනිවෙනවා🥺❤️

  • @mohankumara746
    @mohankumara746 4 วันที่ผ่านมา +4

    අපෙ සර් සුභාශන කුරුගල❤

  • @DMKarunathilake-gk1ei
    @DMKarunathilake-gk1ei 25 วันที่ผ่านมา +18

    සිත අරන්ගියා 1979/83 හන්තානයට......එදා මෙදාතුර හන්තානයට ලියවුන ගීත 74 නව නිර්මාණ එකතුවක් මා සතුයි.ඒ සියල්ලම වුනත් ඔබවැනි දක්ෂයෙකුට ගයන්නට ⁣දෙන්න කැමතියි.මා විමසන්න.

    • @DMKarunathilake-gk1ei
      @DMKarunathilake-gk1ei 2 วันที่ผ่านมา

      රැල්ලට ගසා⁣ගෙන යන්න එපා.රැල්ලේ බයනොවී පීනන්න. ⁣වෙරළ පෙනෙනවා නියතයි.අනාගත අමරදේවයන් වන්නට සුබපැතුම් !

  • @boniyabeats
    @boniyabeats หลายเดือนก่อน +176

    සූනීර සුමංග කලකදී අමරදේවයන් මෙන් අපේ සිත්තුල සදා රැදෙනු ඇත 💜

    • @sankadarshana9290
      @sankadarshana9290 หลายเดือนก่อน +4

      අනිවාර්යයෙන්ම ආයි ඒ ගැන තව අටුවා ටීකා අවශ්‍ය නැත☀️🙏❤️💯👍

    • @praboinfo
      @praboinfo หลายเดือนก่อน +5

      අනිවාර්යයෙන් . යුග යුග රැදේවි ❤

    • @devikapriyadarshani2486
      @devikapriyadarshani2486 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන් ම

  • @wishadiwimukthika5573
    @wishadiwimukthika5573 หลายเดือนก่อน +97

    මටත් තිබුනා ආදරයක් මගේ සරසවි ජීවිතේ.මන් මුලින්ම ආදරේ වුනේ ඒ ඇස් දෙකට, ඒ හිනාවට. සරසවියේ පලමු වසරේම තමයි එයාව දැක්කේ. එතන ඉදන් සිව් වසරක්ම අපි එකටම හිටියා. මුලින්ම ඒක පාර්ශවික ආදරයක් වුනත් පස්සේ එයත් ආදරෙයි කියන දේ කීවා.... ඒ කීවෙත් මන් ආසම මුහුදු වෙරලක ලග. අපිටත් තිබ්බා මෙහෙම පුරුදු බංකුවක් එක පාර්ක් එකක.අන්තිම වසරේ අපි දෙන්නම වැඩට යනකොට අපිට හම්බ වෙන්න වුනේ හැමදාම හවසට ඒ තැන. මන් හරි ආදරෙන් හදන් යන කෑම දෙන්න එකතු වෙලා කෑවේ, හැමදේම කතා කරේ එතන. අද එයා මන් ලග නෑ. ඉතින් කාලයක් යනකන් මන් ඒ බංකුවේ ඉදන් අපේ මතක අපි කතා කරපු දේවල් මතක් කර කර ඇඩුවා. අන්තිමට මමත් ගමට ආවා. දෙන්නම එතන නෑ ඒත් අදත් හවසට කවුරු හරි දෙන්නෙක් ඒ බංකුවේ ඉදන් ඇති එදා අපි වගේ.......🌻🥀❤

    • @lasantha_ariyarathna
      @lasantha_ariyarathna  หลายเดือนก่อน +10

      හරිම සංවේදී කතාවක්. එහෙම ප්‍රේම කතා සරසවි පුරා විසිරී තියෙනව. ස්තූතියි අත්දැකීම මේ සින්දුව අහල බෙදා ගත්තාට. ඔබට මේ සින්දුව වැඩියෙන් දැනෙනව ඇති. 🍂🍂❤️‍🩹

    • @MilinaJayasanka-kx7gb
      @MilinaJayasanka-kx7gb 25 วันที่ผ่านมา +6

      හිතට හරිම දුක්මුසු හැගීමක් ඒක...අපිට ඒ දෙය එහෙම දැනෙනවනම් ඒ කතාව තුල ජීවත් වෙන ඔයාට ඒක කොහොම දැනෙනව ඇතිද?🥺🥺

    • @NikshelaDewamuni
      @NikshelaDewamuni 24 วันที่ผ่านมา +5

      අනේ..🥺❤️

    • @ajanthavijesinha6791
      @ajanthavijesinha6791 24 วันที่ผ่านมา +4

      ඔයාට වගේම අතීතයක් මටත් තියනවා ,මම වගෙම ඔයත් පව්...

  • @tharushikithmini2902
    @tharushikithmini2902 23 วันที่ผ่านมา +32

    සරසවි ප්‍රේමය මොනතරම් සොදුරුද කියලා අහලා තිබුනට විදින්න ගත්තේ සරසවියේ පළමු වසරේදී ඔහු මට මුනගැහුනට පස්සේ .ඉතින් සරසවියේ පළමු වසර දැන් නිමයි .ඉදිරි වසර තුන තුළත් ජීවිතයේ ඉතිරි කාලය තුරාවටත් මට ඔහුගේ උරහිසටම බර වී හිත නිමා ගන්නට තිබුනෝතින් ඒ ඇති❤❤

    • @online-ur8sm
      @online-ur8sm 19 วันที่ผ่านมา +2

      adare hithuna..ee sithuvillatath.. premawanthiyan athara punyawanthiyak wenna athi...🌷

  • @shalithalakshan6382
    @shalithalakshan6382 4 วันที่ผ่านมา +3

    මෙ සින්දුව ඇති මුලු ජීවිත කාලයම මතක එක්ක ගෙවන්න🥹🫂♥️

  • @user-be2nl7bi5u
    @user-be2nl7bi5u 8 วันที่ผ่านมา +3

    Oyage ktahadatay oyta labena githa nirnmany supiriyK ❤

  • @gamingwithishanka
    @gamingwithishanka หลายเดือนก่อน +146

    ලංකාවෙ හැම විශ්වවිද්‍යාලයක් ගැනම " සුනීර සුමංග " අයියගෙ හඩින් අහන්න ලැබේවා ! ❤️ ඒ හඩනම් කතා කලේ හැමදාම ආත්මයටමයි 🥺🥺❤️‍🩹

    • @NikshelaDewamuni
      @NikshelaDewamuni หลายเดือนก่อน +2

      අනේ ඔව්...🥺❤️❤️‍🔥

  • @shehandilshanka9346
    @shehandilshanka9346 22 ชั่วโมงที่ผ่านมา +2

    මේවා වචන නෙවෙයි. හදවත් පළුදු කරන පිහි පාරවල්. ගායනය, වචන මෙන්ම සංගීතය ද අති විශිෂ්ටයි. මේවට තමයි මා නම් ගීතයැයි කියන්නේ..❤

    • @lasantha_ariyarathna
      @lasantha_ariyarathna  19 ชั่วโมงที่ผ่านมา

      ස්තූතියි ඇගයුමට! ❤️

  • @sujathaekanayake602
    @sujathaekanayake602 หลายเดือนก่อน +39

    සරසවියේ දී හමුවුනු පෙම්වතා වූ මගේ ආදරණීය සැමියා දැන් ජීවිතයෙන් සමුඅරන් මගේ නෙතින් කදුළක් වැටෙන ගීතයක්

    • @lasantha_ariyarathna
      @lasantha_ariyarathna  หลายเดือนก่อน +4

      විප්‍රයෝගය වෙනස් ආකාරයකට දැනෙනා අයුරු.... ස්තූතියි .!!

    • @DayanChaturanga-yc6lf
      @DayanChaturanga-yc6lf หลายเดือนก่อน +2

      Ayyoooo

  • @swarnawendakoon1550
    @swarnawendakoon1550 7 วันที่ผ่านมา +5

    මොනවා කිව්වත් බහුතරයක් කැමතියි රස විදීමට. මනස නිවන ඔසුවක් මේ හඩ. පුතේ ඔබට ජයම වේවා. මේ මගමයි හරි මග.❤❤❤❤❤

  • @dilanrandika9893
    @dilanrandika9893 หลายเดือนก่อน +51

    අමරිසි පීරිස් මහත්තයාගෙ කටහඩ වගෙ එකපාරට ඇහුනෙ🙃. ඇත්තටම සුනීර සුමන්ග දක්ශයෙක්.❤

  • @dilumsyms9335
    @dilumsyms9335 5 วันที่ผ่านมา +3

    මීහීරී ගිතයක්

  • @ChinthaNilani-of6xw
    @ChinthaNilani-of6xw 10 วันที่ผ่านมา +3

    සුබම පැතුම් ඔබට...

  • @ThilinaBandara-to5bc
    @ThilinaBandara-to5bc 27 วันที่ผ่านมา +11

    මේ කාලෙ එන නිර්මාන එක්ක බලද්දි සුනීර කරන්නෙ ලස්සනට උඩුගම්බලා පීනන එක.පිස්සුවක් ❤

  • @ChAmodYa10.
    @ChAmodYa10. 17 วันที่ผ่านมา +8

    ඇහින්දා මං පරණ කවියක් පුරුදු බංකුව ළග තිබී...❤️‍🩹
    සරසවිය....
    ප්‍රේමයට ප්‍රේම කරන්නට අපූරූ තෝතැන්න❤️‍🩹
    ප්‍රේමිය මතකයිද ඔබටත් එදා...
    අදටත් මං ඒ පෙම් සුව විදිනවා ඔබ නැතිවත්
    පුරුද්දට එතටම ගියාට හිතුවේ නෑ අපි වගේම යුවලක් මගේ දෑසෙ ගැටෙයි කියලා...ඔව් මට අද හමුවුණා මගේ අතීතය...❤️‍🩹
    කොළඹ සරසවියේ ගෙවූ සිවු වසරක මතකයන් අදටත් මගෙ නෙත් තෙමන්නේ අහසින් පතිතවන වැහි බිංදු වගේමයි...එදා වගේම අදත් වට පිටාවේ බිම හැමතැනකම වගේ බිදුණු හදවත්...මගේ හදවතත් එතන ඇති
    ඔයා මාත් එක්ක කෝලම් කලා වගේම තවත් යුවලක් අද මගෙ ඉස්සරහම ප්‍රේමයෙන් කෝලම් කරනවා
    මතක නටඹුන් තවමත් මේ සරසවිය තුළ ශේශ වෙලා
    අපි වගේම පෙම්වතුන් අනාගතේදිත් මේ සරසවිය තුළ බිහි වේවි...❤️‍🩹
    ඉතිම් ඔබ තවමත් මගේ පැරණි පෙම්වතියමයි...කෝලම් කල සොදුරු ඇය වෙනුවෙන් ඔහු මෙය ගයන්නට ඇතී...🥺❤️‍🩹

  • @tharindushiwantha8603
    @tharindushiwantha8603 9 วันที่ผ่านมา +4

    දැව්නු තැව්නු හදවත් නිවාලන වර්තමානයේ අමරදේවයන්❤❤❤❤

  • @anandika4567
    @anandika4567 9 วันที่ผ่านมา +3

    හරිම ලස්සනයි හදවතටම කතාකරන්න පුළුවන් එකම මද්‍ය ගයනයයි සුමිහිරි ගයනයක් ❤❤

  • @isuruwickramasinghe1344
    @isuruwickramasinghe1344 หลายเดือนก่อน +13

    ඩ්‍රීම් ස්ටාර් වලින් බිහිවුන සුපිරිම දක්ශයෙක්.එකෙන්ම වැඩ්ඩෙක් ඒ වොයිස් එක වෙනම ලෙවල් එකක්..❤❤

  • @SavinduAmarasinghe
    @SavinduAmarasinghe หลายเดือนก่อน +6

    චාමර වීරසිංහට පස්සෙ මීලග හදවතේ ගායකයා.❤❤❤❤❤❤❤

  • @lasantha_ariyarathna
    @lasantha_ariyarathna  หลายเดือนก่อน +50

    පැය 24ක්......! රස වින්දන ...33307 ස්තුතියි ඔබ සැමට !!

  • @PradipikaPradipika-uk3xc
    @PradipikaPradipika-uk3xc 27 วันที่ผ่านมา +12

    විරහව හතුරෙකුටවත් විදින්න ලැබෙන්න ඒපා .

  • @tR_13
    @tR_13 5 วันที่ผ่านมา +4

    පේරාදෙණිය ✅
    රුහුණ ✅
    කොළඹ ✅
    Next >>>>>>>

  • @navinduwijayarathna5496
    @navinduwijayarathna5496 14 วันที่ผ่านมา +5

    හදවතට තදින්ම දැනෙන ගීතයක්. විශිෂ්ටයි❤❤ comments කියවද්දි සිංදුව තව දැනෙනවා💔

  • @Nipuni_Sanjana
    @Nipuni_Sanjana หลายเดือนก่อน +9

    "අද වගේමයි හෙටත් බංකුවෙ තිබේවී පෙම් කවි රැඳී
    එකවි සඟවන් දෙමඟ යන අය හමුවේද මඟතොට යළී...💜"
    Addicted 🎧🤍🍃

  • @NooryView
    @NooryView หลายเดือนก่อน +38

    සුනීර = සරසවිය 🌼🍃🎶

  • @rakithabandara1934
    @rakithabandara1934 หลายเดือนก่อน +10

    සුනීර සුමංග , නූතන අමරදේව වනු ඇත..❤️❤️

  • @harshaniharshani8804
    @harshaniharshani8804 หลายเดือนก่อน +8

    හදවතේ සියුම්ම තැන්වලට ආමන්ත්‍රණය කරන ලස්සන නිර්මාණයක් 💔

  • @nuranithennakoon1714
    @nuranithennakoon1714 14 วันที่ผ่านมา +3

    හරිම ලස්සන ගීතයක් .❤❤❤❤

  • @User34p8td
    @User34p8td หลายเดือนก่อน +70

    පේරා,රුහුණ,කොලඹ හරි ❤️
    ජපුර ටත් එකක් කරමු 🥹💙

    • @suneeradias525
      @suneeradias525 หลายเดือนก่อน +20

      On the way ❤️😃

    • @rasadi61
      @rasadi61 หลายเดือนก่อน +3

      ​@@suneeradias525😍❤

    • @User34p8td
      @User34p8td หลายเดือนก่อน +3

      @@suneeradias525 🥹❤️😍

    • @pusathiwijesekara2011
      @pusathiwijesekara2011 หลายเดือนก่อน +1

      ayi, Moratuwa?

    • @shehannimsara1318
      @shehannimsara1318 หลายเดือนก่อน +1

      රුහුණ ගැන මොකද්ද සිංදුව?

  • @HashiniDg
    @HashiniDg หลายเดือนก่อน +114

    මා ඉගෙන ගන්න සරසවිය ගැන මේ තරම් හිතට දැනෙන සින්දුවක් කළ සියලු දෙනාට බෙහෙවින් ස්තූතියො

    • @randikasanjeewa5709
      @randikasanjeewa5709 หลายเดือนก่อน +1

      ඒත් එය වේදනාකාරී මට.ඒත් ඒ වේදනාවට මාරම ආදරෙයි මම❤

  • @hirunidilsha4865
    @hirunidilsha4865 หลายเดือนก่อน +76

    අද වගේමයි හෙටත් බංකුවේ තිබේවි පෙම් කවි රැදී
    එකවි සඟවන් දෙමඟ යන අය හමුවේද මඟතොට යලී...🥺❤️

  • @maduramax8855
    @maduramax8855 28 วันที่ผ่านมา +8

    හදවත පසාරු කරගෙන යන සින්දු ♥️🌼

  • @user-un5gg6sr5l
    @user-un5gg6sr5l หลายเดือนก่อน +4

    මොනවා කියන්නද කියලා හිතා ගන්න බෑ.........ඒ තරම් සුපිරි..

  • @nimeshpunsara2850
    @nimeshpunsara2850 หลายเดือนก่อน +8

    සුපිරි වැඩක් ❤️ අමරදේව සර්ගේ voice එකමයි❤
    Good luck❤

  • @lakminisubasinghe9498
    @lakminisubasinghe9498 7 วันที่ผ่านมา +2

    සරසවිය තුළ ප්‍රේමයක් නොතිබුණත් ඉගෙන ගත් සරසවියේ රූප රාමු දකිද්දි පුදුමාකාර විදිහට සිංදුව දැනුනා.කටහඩත් හරි ලස්සනට සින්දුවට ගැළපෙනවා.

  • @AchinthaMadusanka120
    @AchinthaMadusanka120 22 วันที่ผ่านมา +3

    ඇත්තටම හදවතට වදින ලස්සන සිංදුවක්..කාලෙකිම් මේ වගේ අර්ථවත් සිංදුවක් අහන්න ලැබුනේ....❤❤❤

  • @Pasindu_hirushan
    @Pasindu_hirushan หลายเดือนก่อน +42

    සරසව් ප්‍රේම කථාවලට පණ දෙන්න පුලුවන් එකම voice එක අයියා ඔයාට විතරමයි🤍

  • @DESH791
    @DESH791 หลายเดือนก่อน +12

    කොළඔ කැමිපස් එකේම ඉගෙන ගෙන පස්සෙ කාලෙක ඒකෙම උගන්නපු ආදරණීය දර්ශි❤
    අපි අද දෙතැනක හිටියත් මෙි පද, මෙි හඬ, මෙි රෑප මට වගේම ඔයාටත් අපේ සොදුරැ මතක අවුස්සාවි..

  • @umeshaweerasingha2519
    @umeshaweerasingha2519 13 วันที่ผ่านมา +3

    මගේ සරසවිය 🥺❤️

  • @asiya_boy_official
    @asiya_boy_official 24 วันที่ผ่านมา +3

    අපේ කාලේ දැකපු සුපිරිම චරිතයක් සුනීර සුමංග 💗

  • @SMTVIDEOPRODUCTION
    @SMTVIDEOPRODUCTION หลายเดือนก่อน +26

    අමරදේව මහතාගේ කටහඬ වගේමයි ලස්සනයි

  • @lakshikadhananji8526
    @lakshikadhananji8526 หลายเดือนก่อน +93

    🥺...
    පරණ කවි
    පුරුදු බංකුවෙ,
    ඉගුරු ප්ලේන්ටි
    දම්පාට හවස්
    සරසවි රහස්
    තුන්මුල්ලෙ
    හෝල්ට් එකෙන්
    ඉවර කරෙ
    ලෝබකමින්මයි
    අදටත්...
    සමහර විට
    හෙටත්..
    🍃❤‍🩹🎶

  • @inoshasewwandi1439
    @inoshasewwandi1439 25 วันที่ผ่านมา +7

    සූමීර සුමන්ගගෙ සින්දු අහද්දි අමරදේව සර් මතක් වෙන්නෙ මට විතරද

  • @indikawickramasuriya4647
    @indikawickramasuriya4647 หลายเดือนก่อน +40

    ආදරය හද රිදෝපුම දවස්... හඩෝපුම දවස්...
    එයින් තොර ලොවක් නැති වූ දවස්...
    ල..සාලගේ අදර කතාව ලියවූ දවස්...
    මගෙත් ආදරේ ගිලිහී ගිය දවස් ....
    මතකයි තවත්, මතකයි තවත්...,
    - ඉන්දික වික්‍රමසුරිය - නීති පීඨය

  • @nirmitha97
    @nirmitha97 หลายเดือนก่อน +188

    ලංකාවේ හැම Campus එකටම මෙහෙම සින්දුවක් හදලා ,ඒක සුනීර අයියගේ හඩින් අහන්න ලැබෙනව නම්🥰🥰😍🥺

    • @user-hl7hf8fq8j
      @user-hl7hf8fq8j หลายเดือนก่อน +3

      ඇත්තටම 😍😊

    • @IsharaHarshani-re5lo
      @IsharaHarshani-re5lo หลายเดือนก่อน +4

      Ape ruhunata kala

    • @ayesharajapakshe860
      @ayesharajapakshe860 หลายเดือนก่อน +4

      ඇත්තටම පුදුම අදහසක්.
      Very good idea.

    • @NikshelaDewamuni
      @NikshelaDewamuni หลายเดือนก่อน +3

      ඇත්තෙන්ම..🥺❤️

  • @amandidharmarathne
    @amandidharmarathne หลายเดือนก่อน +54

    තිසා වැව ළග බංකුවක ඔහුගෙ උරහිසට සුපුරුදු විදිහටම බරවෙලා මේ සින්දුව ප්ලේ කරද්දි දැනෙන හැගීම විදින්න ස්ට්‍රයික් ඉවරවෙනකම් බලන් ඉන්නවා.....තව අවුරුදු කීයකින් පුරවරට ආවත් මටත් මතක් කරන්න පුළුවන් සොඳුරු ආදරයක් මේ අහස යට මුණගැහීමම වාසනාවක් 😫 අපි කවදා කොහෙ නවතිවිද දන්නෙ නැ...ඒත් මේ සින්දුව එදාටත් අදටත් වඩා දැනේවි🤎

    • @lasantha_ariyarathna
      @lasantha_ariyarathna  หลายเดือนก่อน +2

      ස්තූතියි අදහසට❤

    • @hemarupa558
      @hemarupa558 หลายเดือนก่อน +1

      හරිම ලස්සනයි අතීතයට යනවා ඉක්මනින්ම ගායනය හරිම අගෙයි පුතා ,🩷🩷🩷💖💖💖

  • @Ffhetvsschdvmhddwevb
    @Ffhetvsschdvmhddwevb หลายเดือนก่อน +4

    මාර ලස්සන voice එකක් trending වෙන්න ඕන සින්දු.💜

  • @denithperera8491
    @denithperera8491 หลายเดือนก่อน +74

    තිසා වැව ළග තියෙන බන්කුවේ ලියවුණේ ආදර කතා විතරක්ම නෙමෙයි, ලස්සන හවස් වරුවල ගෙවුණු සොඳුරු මුණගැසීම්, ඒක පාර්ශවික ආදර කතා කොතෙක් ඒ වැව දන්නවා ඇතිද 🥺 ❤

    • @lasantha_ariyarathna
      @lasantha_ariyarathna  หลายเดือนก่อน +5

      ❤❤ ලස්සන අදහසක්

    • @ishankahansamali8324
      @ishankahansamali8324 หลายเดือนก่อน +6

      මටත් තියෙනවා එහෙම කතාවක් ...මම විතරක් දන්න😢

    • @ayeshamadushani1273
      @ayeshamadushani1273 10 วันที่ผ่านมา +2

      තිසා වැවට කොය් තරම් අය දුක කියලා ඇතිද

  • @DianaWeerawardhane
    @DianaWeerawardhane หลายเดือนก่อน +9

    පරණ මතක ආයෙම අවුස්සල අලුත් කලාම දැනෙන හැඟීම... ආදරණීය සරසවිය අපේ ❤

  • @user-yg6wf2kl4p
    @user-yg6wf2kl4p 20 วันที่ผ่านมา +3

    ලස්සන සින්දුවක් ❤️

  • @NikshelaDewamuni
    @NikshelaDewamuni 24 วันที่ผ่านมา +6

    එකවි සඟවන් දෙමග යන අය හමුවේ ද මගතොට යලි...🍃🤍
    I felt that ❤️

  • @RuwanJayarathna-uo8iy
    @RuwanJayarathna-uo8iy 23 วันที่ผ่านมา +3

    ලස්සනයි..කියන්න දෙයක් නෑ...සුමීර මල්ලි...

  • @pramodyasamarakoon2702
    @pramodyasamarakoon2702 หลายเดือนก่อน +18

    කොළඹ සරසවි ගීතය feeling එකේ වෙනසක් නැතුවම නමුණුකුල අහස යට වෙල්ලස්ස සරසවියේ ඉදන් ඇස් පියාගෙන අහනකොට🥺❤❤

  • @Sachi_21
    @Sachi_21 หลายเดือนก่อน +4

    ගොඩාක් ලස්සනයි ❤️❤❤❤

  • @gcaish
    @gcaish หลายเดือนก่อน +4

    මේ හඬින් මොන සිංදුව කිව්වත් ලස්සනයි ...❤🤗

  • @vikash_d.
    @vikash_d. 26 วันที่ผ่านมา +4

    අමරදේව Master ට පස්සෙ...ඒ genre එකේ ඇබ්බැහි වෙන නිර්මාණ ❤🎉 Beautiful lyrics , beautiful melody, beautiful voice....🎉

  • @amaliwickramarachchi3934
    @amaliwickramarachchi3934 หลายเดือนก่อน +54

    කොච්චරවත් කොළඹ සරසවි බිම පහු කරගෙන ගියත් කවදාවත් ඇතුළට ගිහින් නෑ. ඒත් මේ සින්දුව දැකලා මහා හුරු බවක් දැනුනා. ඇස් කදුලින් පිරුණා. හරිම ලස්සන නිර්මාණයක්. සුභ පැතුම්! ❤

    • @gamingwithishanka
      @gamingwithishanka หลายเดือนก่อน +6

      ඇත්තමයි, මේ හඩ දැනෙනවා වැඩියි... කවදාවත් නොගිය නුහුරු දෙයක් උනත් පුදුම සමීප විදිහට හදට දැනෙනවා ❤️🥺

    • @lasantha_ariyarathna
      @lasantha_ariyarathna  หลายเดือนก่อน +1

      ස්තූතියි අමාලි. මතක් වෙනව ඒ දවස් වල අපි සින්දු ගැන කතා කරපු හැටි.. ❤❤

  • @malinduheshan5258
    @malinduheshan5258 18 วันที่ผ่านมา +4

    නියමයි 🙂🍃🎧

  • @shashikakodithuwakku9380
    @shashikakodithuwakku9380 หลายเดือนก่อน +3

    ආයේ ආයේත් අහන්න බලන්න හිතෙන සිංදුවක්. ඒත් අහන්න බයයි. අහද්දි හිත රිදෙනවා අමුතු විදියට

  • @Saviscribbles
    @Saviscribbles หลายเดือนก่อน +22

    ප්‍රේමයම භාවනක් විය මෙවන් නිර්මාණ ඉදිරියේ... ලංකාවට ඕනී මේවම තමයි.. අයාලේ යන කලාවට අරුතක් ගේන්න...

  • @SH-bp5km
    @SH-bp5km 29 วันที่ผ่านมา +4

    ලස්සන නිර්මාණයක් ❤

  • @rishiniaththanayaka9367
    @rishiniaththanayaka9367 24 วันที่ผ่านมา +3

    මාරම ලස්සනයි....හිතට දැනෙන වැඩක්....❤

  • @user-yv8ds3wv7b
    @user-yv8ds3wv7b 29 วันที่ผ่านมา +9

    සුනීර අය්යා කියන song දෙකක් මට ඒ තාලෙටම කියන්න පුලුවන් තව මට මගේ කටහඬ හදාගන්න ඕන ඒත් අත දෙන්න කෙනෙක් තමා නැත්තේ 😔"සුනීර අය්යෙ ඇත්තටම ලස්සනම වැඩක් " ඉස්සරහටත් ඔයා අලුත් සිංදු දාන්න❤😊ඔයාගෙ සින්දු අහනව වගේම කියලත් බලනව මන්🥰💆

  • @wathsalasomarathna4449
    @wathsalasomarathna4449 26 วันที่ผ่านมา +4

    මේ කටහඬ භාවනාවක්...❤

  • @janani_jayasinghe
    @janani_jayasinghe หลายเดือนก่อน +4

    හරිම ආදරණීයයි 🥹♥️✨

  • @bavinduroshan9520
    @bavinduroshan9520 หลายเดือนก่อน +26

    අරුත් ගැලපී දෙහද යාවී
    ලියැවෙමින් ඇති තව කවී..
    තෙමන අය නොවේදෝ සරසවිය බිම
    හසරැලින් එලඹෙන යුග දිවී..🍃

  • @ishankahansamali8324
    @ishankahansamali8324 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි ❤❤❤ ඒ වචන කන්දෙකේ දෝංකාර දෙනවා

  • @AruniChrisanthi-qi7qb
    @AruniChrisanthi-qi7qb 21 วันที่ผ่านมา +2

    Lasanai godak ❤

  • @NayaniDarshani-mq6qf
    @NayaniDarshani-mq6qf 14 วันที่ผ่านมา +3

    Favorite singer❤ suneera ❤ he is brand in music industry ❤

  • @yoyomusic7261
    @yoyomusic7261 หลายเดือนก่อน +5

    කියන්න කිසිම දෙයක් නෑ දෙයියනේ වචන ලියපු melody කරපු දෙදෙනාටත් ගායනා කරපු සුමංග ආදරණීය හඩටත් ගොඩක් පින් මේ වගෙ නිර්මාණ අපිට අහන්න සැලැස්සුවාට හරිම ලස්සන රූප රචනයක් හැමදේම හරිම ලස්සනට තියෙනවා. ❤❤

  • @user-zg2vf4bb1n
    @user-zg2vf4bb1n หลายเดือนก่อน +2

    ලංකාවෙ හැම කැම්පස් එකකටම ගීත ඔබේ කටහඩින්ම බිහි වේවා....🙏🙏🙏

  • @ashendahamsriariyathilaka1931
    @ashendahamsriariyathilaka1931 25 วันที่ผ่านมา +4

    පිස්සුවක් ❤️

  • @shenuliyanarachchi3980
    @shenuliyanarachchi3980 22 วันที่ผ่านมา +3

    සුපිරි 🥺

  • @RohiniJayasundara-tk3gz
    @RohiniJayasundara-tk3gz หลายเดือนก่อน +4

    හදවතේ සංවේදී තැන් ස්පර්ශ කල හැම අතින්ම පරිපූර්ණ ගීතයක්...❤❤❤

  • @ChamudiJayasinghe
    @ChamudiJayasinghe หลายเดือนก่อน +8

    ඉගෙන ගන්න සරසවිය ගැන දැනෙන්නෙ පුදුමාකාර හැගීමක්...ඒ සින්දුවත් එක්ක 🥺❤️🍃

  • @salikaperera139
    @salikaperera139 หลายเดือนก่อน +4

    අමරණීය හඬක්....ස්තුති සැමට ❤❤❤

  • @IsuriNirmani789
    @IsuriNirmani789 21 วันที่ผ่านมา +3

    Wow....😮
    No words 😞💔🎧❤️👏👏👏👏

  • @sachinikumarasinghe9045
    @sachinikumarasinghe9045 หลายเดือนก่อน +3

    අනේ මගේ සුන්දර සරසවිය ❤️

  • @rathnakumari448
    @rathnakumari448 22 วันที่ผ่านมา +3

    ඇත්තටම ලස්සන යි

  • @SewBandaranyake
    @SewBandaranyake หลายเดือนก่อน +7

    මගේ සරසවිය...මගේ බැජ් එකේම යාලුවෙක් රංගනයෙන් දායක වන හිතට දැනෙන ගීතයක්..❤🥺

  • @hiruninurasha2163
    @hiruninurasha2163 หลายเดือนก่อน +37

    කාලයකට පස්සෙ මේක අහද්දි .....එතකොට අපි කැම්පස් එකට ආගන්තුකයෝ වේවි 🥺❤️

  • @dineshkaushalya4359
    @dineshkaushalya4359 หลายเดือนก่อน +2

    මතක නටඹුන් තවම ඇත හද අපේ සරසවි ප්‍රේමයේ ❤️
    සුපිරි.. ආදරෙයි..

  • @sithumsandares2231
    @sithumsandares2231 หลายเดือนก่อน +6

    ආදරයක් නම් නෑ... ඒත්‍ යාලුවෝ එක්ක ගෙවන ලස්සන මතක ගොඩක් සරසවි බිමේ තියෙනවා... 😍❤️

  • @weforblack585
    @weforblack585 หลายเดือนก่อน +5

    Suneera always my fav ❤️

  • @HeshaniLiyanaarachchi
    @HeshaniLiyanaarachchi 22 วันที่ผ่านมา +4

    කැළණි මල පාර සරුංගලේ ගැනත් මතක් වුණා

  • @user-zp1qd5xp3q
    @user-zp1qd5xp3q หลายเดือนก่อน +20

    මෙ කටහඩ නම් හැගිම් වචන වලට හරවන මායවක් වගෙ... ජිවිතෙ ලොකු කතාවක් පද පෙලකට ගලපා හදවත සුසර කරන කටහඩක් හිමි අපුරු සුන්දර මනුස්සයෙක් .. ආදරෙයි මෙ සුසුම් නවතින තාක්..❤️‍🩹😊

  • @I_C_C_28
    @I_C_C_28 16 วันที่ผ่านมา +3

    මිනිස්සුන්ට මෙච්චරටම හදවත්වලට කතා කරන්න පුළුවන්ද...
    Superb❤

  • @ravindukodithuwakku5796
    @ravindukodithuwakku5796 หลายเดือนก่อน +4

    ඒ කටහඩ 🥺❤️