Lasantha Ariyarathna
Lasantha Ariyarathna
  • 4
  • 521 863
Making of Ahinda Man Parana Kaviyak | ඇහින්දා මං පරණ කවියක් හැදුණු අයුරු
Making of Ahinda Man Parana Kaviyak | ඇහින්දා මං පරණ කවියක් හැදුණු අයුරු
มุมมอง: 718

วีดีโอ

Ahinda man Parana Kaviyak| ඇහින්දා මං පරණ කවියක් | Suneera Sumanga|Official Music Video
มุมมอง 485K4 หลายเดือนก่อน
කොළඹ සරසවි ප්‍රේම ගීතය!! ඇහින්දා මං පරණ කවියක්.... Streaming- social.tunecore.com/linkShare?linkid=dkMlkAjZ_Me8XXQhRqpH6w ඇහින්දා මං පරණ කවියක් පුරුදු බංකුව ලග තිබී එදා වාගෙම අදත් යුවලක් සැදෑකල පෙම් සුව විදී රුදුරු සුලගින් වියලි තුරුපත් සේම හදවත් ඇද වැටී... කඳුළු අහසින් පතිත වී යලි කොලඹ සරසවි බිම තෙමී...... නුඹ වගේමයි -ඇයත් කෝලයි නොපා දෙතොලේ මල් පෙතී හිරු ගිලී දැයි පමා වේයැයි හිඳී අඳුරට දොස දිද...
Manmula Bambara Anushka Madubhashini
มุมมอง 1.1K11 หลายเดือนก่อน
කඩා කැබලි කර පුරහද කුඩා තරුවක් තනමී.... රැයේ රහස් මට විතරයි පෙමට මුසා බස් අකැපයි නුඹෙ වගතුග තරුවේ ලියමී..... මලක් මත ම රැදුණත් එක සුවදක් ලැබුණත් ඈත පිපෙන මල- සුසුවද වේ යැයි සිතනා මංමුලා බඹරා…… ගගක් වෙලා ගැලුවත් සීත දියක් පිදුවත් ඈත දුරක විල- සුනිලෙන් දිලෙතැයි සොයනා මංමුලා බඹරා….. නල විලසින් හැමුවත් නුඹ අසල ම රැදුණත් දාහය නොනිමී -මුලු ගත දැවෙතැයි කියනා මංමුලා බඹරා... ආදර අවලාදයක් ගීතයකින් !!!! ම...
Eka Etha Dawasaka-එක ඈත දවසක Suneera Sumanga #suneera#Derana Dream Star
มุมมอง 36Kปีที่แล้ว
Lyrics- Lasantha Ariyarathna Music- Nawarathna Gamage Vocals- Suneera Sumanga Mixed & Mastered- Sandaru Gamage ( Sage Studio) එක ඈත දවසක උයන් කෙළවර පිපුණු මල් ගොමුවේ... මලක සුසිනිදු පෙති අතේ රැදුණා... මේ මෑත දවසක එමල් ගොමුව ම මල් වරා උන්නා නුඹ ළග නොමැති හින්දා එක ඈත දවසක සයුරු වෙරලක සෙවණ විද වැටකේ... ළවැලි සියුමැලි රටා බිම ඇන්දා මේ මෑත දවසක සයුර දළ රළ පහර දී ඇදුණා නුඹ ළග නොමැති හින්දා එක ඈත දවස...

ความคิดเห็น

  • @shanukahirushan2444
    @shanukahirushan2444 5 ชั่วโมงที่ผ่านมา

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ මේක නම්. මේ සිංදුව කියන්න ලොකු ආසාවක් තියෙන්වා. මේකට cover song එකක් කරාට කමක් නැද්ද 🥹

    • @lasantha_ariyarathna
      @lasantha_ariyarathna 4 ชั่วโมงที่ผ่านมา

      ස්තූතියි!! අපි cover song එක ගැන කතා කරමු. 👍

    • @shanukahirushan2444
      @shanukahirushan2444 4 ชั่วโมงที่ผ่านมา

      @@lasantha_ariyarathna kohomada katha karanna puluwan

    • @lasantha_ariyarathna
      @lasantha_ariyarathna 4 ชั่วโมงที่ผ่านมา

      @@shanukahirushan2444 facebook.com/lasantha.ariyarathna.7?mibextid=LQQJ4d

    • @lasantha_ariyarathna
      @lasantha_ariyarathna 3 ชั่วโมงที่ผ่านมา

      @@shanukahirushan2444 facebook.com/lasantha.ariyarathna.7?mibextid=LQQJ4d

  • @gayanrdo8562
    @gayanrdo8562 19 ชั่วโมงที่ผ่านมา

    Quality...

  • @sachinthavihanga513
    @sachinthavihanga513 วันที่ผ่านมา

  • @lalweragoda
    @lalweragoda 2 วันที่ผ่านมา

    විශිෂ්ට යි

  • @punyasudharshani1733
    @punyasudharshani1733 2 วันที่ผ่านมา

    ඒ වචන හුස්ම ගන්නවා... ❤️

  • @desh_2002
    @desh_2002 5 วันที่ผ่านมา

    🙂 මෙව්වා බලද්දි පරන අතීතයක් නිසා නොමැරි මැරෙනවා බන් මට මෙහෙම විදෝ විදෝ ජීවත් වෙන්න බෑ බන් තවත් නම් 🥺

  • @sagarieranasinghe9540
    @sagarieranasinghe9540 5 วันที่ผ่านมา

    ❤ ඉතා ඉහළයි

  • @shureshakadamy6202
    @shureshakadamy6202 9 วันที่ผ่านมา

    මාර විදිහට දැනෙනවා සිංදුව❤

  • @匚卄卂爪卂ツ
    @匚卄卂爪卂ツ 9 วันที่ผ่านมา

    superb

  • @CHATHURIKAUDAYANGANI-y1z
    @CHATHURIKAUDAYANGANI-y1z 9 วันที่ผ่านมา

    මේ සින්දුවට ඇබ්බැහි වෙලා....

  • @kaushanidesilva8515
    @kaushanidesilva8515 10 วันที่ผ่านมา

    It's amazing ❤️ that voice can remember past memories 🥺

  • @yashodhadolawaththa
    @yashodhadolawaththa 10 วันที่ผ่านมา

    Fb ekata upload krnooo😢

  • @sachinirathnayaka1410
    @sachinirathnayaka1410 11 วันที่ผ่านมา

    ❤️❤️❤️

  • @CHATHURIKAUDAYANGANI-y1z
    @CHATHURIKAUDAYANGANI-y1z 11 วันที่ผ่านมา

    ඇහැට කදුලක් ගෙන්නවන කටහඬක් .... සරසවියේ මතක අලුත් කලා ...ජයවේවා සුනිර..❤

  • @dinix_gaming
    @dinix_gaming 12 วันที่ผ่านมา

    අත්දැකීමක් නැතත් මිනිස්සු අඬවන්න පුලුවන් කටහඬක් එක්කම වචන ටිකක්.. ❤

  • @NamalRanasinghe-t2l
    @NamalRanasinghe-t2l 12 วันที่ผ่านมา

    nice song

  • @mmspravindya
    @mmspravindya 13 วันที่ผ่านมา

    Moratuwa university eketh karanna video ekak ayiye Oyata good luck ❤

  • @NisalBandara-i5n
    @NisalBandara-i5n 13 วันที่ผ่านมา

    වෙනස්ම පැත්තට සුපිරියක් තමා.... 🤍

  • @hellowld2415
    @hellowld2415 13 วันที่ผ่านมา

    pissuwak wela me sinduwa mt dn.puduma lassanak. jaya

  • @banduladesilva149
    @banduladesilva149 13 วันที่ผ่านมา

    No comment ❤

  • @movindumethsara345
    @movindumethsara345 14 วันที่ผ่านมา

    ඇබ්බැහියක්🥹❤

  • @DilmiNimasha-t2j
    @DilmiNimasha-t2j 14 วันที่ผ่านมา

    සිංදුවේ වචන+කටහඩ+කමෙන්ට්ස් එකතු උනාම මාරම වයිබ් එකක්🥺🥺❤️❤️❤️

  • @nadunnadun9258
    @nadunnadun9258 14 วันที่ผ่านมา

  • @TheNature2003
    @TheNature2003 15 วันที่ผ่านมา

    ❤🎉

  • @lakminimas6810
    @lakminimas6810 15 วันที่ผ่านมา

    ඒ සිංදුව අහද්දී පිච්චිලා යනවා වගේ

  • @MihirangaKumar
    @MihirangaKumar 15 วันที่ผ่านมา

    Pattama sinduwak

  • @yamunamadhumali4052
    @yamunamadhumali4052 15 วันที่ผ่านมา

    ❤❤❤

  • @Madushani_Nisansala_
    @Madushani_Nisansala_ 16 วันที่ผ่านมา

    පපුවත් රිදෙනවා 🥺💗

  • @LankaKumari-t5p
    @LankaKumari-t5p 17 วันที่ผ่านมา

    සරසවියට නොගියත් මම මටත් තියෙනවා මැරෙන්න මොහොතකට කලින් මුනගැහෙන්න ආසම සුවදක් මම මැරීගෙන කරපු ආදරයක්

  • @Dilruksha-q1c
    @Dilruksha-q1c 17 วันที่ผ่านมา

    ආ ගිය හැමතැනකම මතක විතරයි , දැන් ඒ හැමතැනම මම තනියම ඉන්නව 😔😔😔

  • @Dilruksha-q1c
    @Dilruksha-q1c 17 วันที่ผ่านมา

    හැමදාම උදේට මේ සින්දුව අහනව ☝️❤️

  • @SithmiDhamsarani
    @SithmiDhamsarani 18 วันที่ผ่านมา

    ගොඩාක් කමෙන්ට් කියෙව්වම පපුව පිච්චිල යනව වගේ වෙනව 💔 මෙච්චර ආදරේ කරන මිනිස්සු තාමත් ඉන්නව කියල දැනෙද්දිත් හරි සතුටුයි 🥺❤️ හැමෝම පතන කෙනාවම තමන්ට ලැබෙන්න ඕනි ❤️‍🩹

  • @osandachamith2482
    @osandachamith2482 19 วันที่ผ่านมา

    Kurugala sir❤

  • @ShehanMalindu-e5b
    @ShehanMalindu-e5b 21 วันที่ผ่านมา

    kaalekin ahuna lassana song ekak

  • @hashinishanika7034
    @hashinishanika7034 21 วันที่ผ่านมา

    සබරෙටත් මේ වගේ ලස්සන සිංදුවක් කරන්න අයියේ. ආසයි ඔයාගේ හඩින් අහන්න, මගේ campus එක ගැන.

  • @vikumoshadasandaruwan8747
    @vikumoshadasandaruwan8747 22 วันที่ผ่านมา

    Colombo campus eka neda e

  • @chamindachandral4944
    @chamindachandral4944 24 วันที่ผ่านมา

    ලස්සනයි ❤

  • @prasannaweerasiri9387
    @prasannaweerasiri9387 25 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @dulanjanakelum6848
    @dulanjanakelum6848 27 วันที่ผ่านมา

    හම්මෝ ඇගම හිරිවැටිලා යන සින්දුවක් මෙවැනි වචන wooow... Excellent ❤

  • @roshendesilwa6154
    @roshendesilwa6154 28 วันที่ผ่านมา

    අපි අපේ නොවුනට තාමත් අපේ ආදරේ අපේමයි චතූ ❤️

  • @thilindaperera
    @thilindaperera หลายเดือนก่อน

    කෙනෙක්ගෙ හිතට දැනෙන්න කටහඬ අවදි කරන්න පුළුවන් නම් ඒ මනුස්සයා කලාකරුවෙක් විදියට දිනල ඉවරයි...

  • @Nikini7762
    @Nikini7762 หลายเดือนก่อน

    Eyath dawasaka kasada badi Eth man thaniwei Galapenama kena miss una man dannawa eka🥺🥺🥺😭😪

  • @sasinikavindya1809
    @sasinikavindya1809 หลายเดือนก่อน

    Woww

  • @harshalakmal.
    @harshalakmal. หลายเดือนก่อน

    හිතට දැනෙන දේවල් ගොඩාක් තියෙනව. මේ වචන ඇහෙනකොට දරාගන්න බැරි දුකක් දැනෙනව. ප්‍රශ්ණ නිසා ජීවිතේම එපා උන සමහර මිනිස්සු ගොඩාක් හිත හදාගත්තෙ මෙන්න මේ වගේ සිංදුවක් නිසා..මේ වචන කාගෙ හෝ ජීවිතයක කොටසක් වෙනව.. හරිම දුකයි මේ සිංදු අහන එකම අන්තිම පරම්පරාව අපි කියල.. ඒත් කවදහරි මගෙම දරුවෙක්ට ආඩම්බරෙන් කියන්න පුලුවන් පුතේ අපෙ කාලේ අහන්න තිබ්බෙ මෙන්න මේව කියල... කියන්න දේවල් ගොඩක් හිතට එනව චූටි කඳුලක් එක්ක පරන මතක ගොඩාක් ඇවිස්සෙනව.... වයිරල් වෙන්න ඕනේ නෑ මේ සිංදු ... ඒත් මේ අහන ටිකදෙනා සුන්දර මතක එක්ක ජීවත් වේවී... මේ පහල කමෙන්ට් දාක්කහම හිතට හරිම සතුටුයි මේ සිංදු වැලඳගත්ත අය .. හිත් පිරිසිදු අවන්ක මිනිස්සුන්ට විතරයි මේ සිංදු හරියන්නෙ.... අවසාන පාරට. මේ වචන ටික ලියපු සහ මේකෙ සන්ගීතය කරපු මේකෙ මෙලඩිය මේ වීඩියෝ එක කරපු නංඅයුරිත් දන්නෙ නැති උනත් ගොඩාක් පින්🙏🏻🙏🏻. SUNEERA SUMANGA උඹට ගොඩක් පින් සහෝදරයා.. කියන්න ගොඩක් දේවල් තිනුනත්.. මෙතනින් නතර වෙමි❤❤❤

    • @lasantha_ariyarathna
      @lasantha_ariyarathna หลายเดือนก่อน

      ස්තූතියි !! මෙලෙස ලිව්වට ගීතයේ හැඟීම් ගැන !!

  • @harshalakmal.
    @harshalakmal. หลายเดือนก่อน

    මොනව කියන්නද කියල හිතාගන්නම බැරි තරන්ම අමතක වෙනව😔😔😔😔😔

  • @NaveenSrimal
    @NaveenSrimal หลายเดือนก่อน

    කපුගේ මාස්ටර් අමරදෙව මාස්ටර් අපි අතරින් වෙන් උනාම දැනුනු හිස්කම පාලුව සුනීර අපූරුවට පුරවනවා. ඒවගේම සුනීරගෙ නිහතමානීකමත් ඔහුගෙ හඬ වගේම අපේ හිතට හරි ප්‍රියයි❤❤❤

  • @senathanjana5994
    @senathanjana5994 หลายเดือนก่อน

    බොහොම අර්තවත් හරි හැගීම් බර ලස්සන ගීතයක් ලස්සන ගායනයක්.... හෙමින් යන හරි ලස්සන ගමනක් හිමි ගායකයෙක්... 🥺🥺❤️❤️

  • @udarichethana6843
    @udarichethana6843 หลายเดือนก่อน

    🥹❤️

  • @rukshansethlath8227
    @rukshansethlath8227 หลายเดือนก่อน

  • @arawindapushpakumara4388
    @arawindapushpakumara4388 หลายเดือนก่อน

    මතක නටඹුන්...🥺 තවම ඇත හද..❤ අපේ සරසවි ප්‍රේමයේ...❤