ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සමහර සින්දු/පොත් තීනවා හිත හිතා අහලා/කියවලා හිත රිද්ද ගන්න හිතෙන.. තමන්ට කිසිම ගැලපීමක් නැතත් එහෙම අවස්තාවකට මුහුණ දුන්න කෙනෙක්/අය ගැන ඉබේ මැවෙන.. දුක හිතෙන.. ඒ වගේ හිතට දැනෙන්න සංවේදී ගායනයක්/රචනයක් කරන්න හැකි වීමම නිර්මාණ කරුවෙකුගේ වාසනාවක්! සුබ පැතුම් සුපුන්..
Girl friend da oya?😍
Hariyatama hari kanchana. Bala bala vihin hitha riddaganna puluwan sinduwak. A wageama rasa voice ekak
ඇත්ත❤
❤️❤️
මටත් කිසිම ගැලපීමක් නැතත් එහෙම අවස්ථාවකට මුහුණ දෙන කෙනෙක් මතක් වෙනවා හැමවෙලේම මේ සිංදුව අහනකොට...ඇත්තටම පුදුම වෙනස් රහක්....❤
වෙලාව හවස 5.25 බදුල්ල ඉදන් කොලඹ යන බස් එකේ ජනේලේ අයිනේ 🎧 ගහගෙන මීදුම පිරිනු දියතලාව හරියෙන් යනගමන් මේ සින්දුව අහගෙන යනවා❤ ඒක වෙනම vibe එකක් 🍃😍
❤
රන් මුදුවක සිරවී තැවෙනා ලදුනේ..දුක් කන්දක පාමුල තනිවී හැඩුවේ..අප දෙතැනක ලතවෙන ජීවිත කතරේ..නුඹ කෙදිනද මා ලඟ සැනසී ඉන්නේ..තනි යහනේ මා තැවෙනා හැම වාරේ.. ඔබේ පහසේ මා සිහිනේන් සැනසෙන්නේ..මා තුරුලේ ඔබ නළවා සතපන්නේ..කවදාදෝ මෙ සිහිනේ එළිවන්නේ..දුක වාවා නගනා හසරැල්..දුටුවා මා නුඹෙ හද මනසින්..වියකි යන්නට පෙර රහසින්..මගෙ දෝතට ගන්නම් සෙනහෙන්..ප්‍රේමය මා වින්දා..නුඹේ ඇසුරේ නිවුනා..මුලු ජීවිතේම නුඹ මගේ හින්දා..අපි ආදරයෙන් ඉමු ලංවීලා..නෙතු පාරා ගලනා කදුලැල්..මා දෑතින් පිසආ සනසා..හද දවනා රිදෙනා මතකෙන්..නුඹ මුදවා රැකගමි සැමදා..ප්‍රේමය මා වින්දා..නුඹේ ඇසුරේ නිවුනා..මුලු ජීවිතේම නුඹ මගේ හින්දා..අපි ආදරයෙන් ඉමු ලංවීලා..රන් මුදුවක සිරවී තැවෙනා ලදුනේ..දුක් කන්දක පාමුල තනිවී හැඩුවේ..අප දෙතැනක ලතවෙන ජීවිත කතරේ..නුඹ කෙදිනද මා ලඟ සැනසී ඉන්නේ..
😢❤
Iii
ප්‍රේමය මා වින්දා..නුබෙ ඇසුරෙ නිවුනා..😊❤
😢
1:41
තමන් හොයන ,තමන්ට දැනෙන ආදරේ හැමෝටම හිමි වේවා,අහිම් නොවේවා❤
එහෙම වෙන්නෙ 1/1000 කෙනෙක් ර වගෙ. කරුමෙ ගෙවන්න්ම උන් ජිවිතෙට එන්නෙ. ගිය ආත්මෙ කරපු පව් වෙන්න ඇති.ලබන ආත්මෙ න්ම් අම්මො එපා
Mata nathatĥ ...hama kenektama himiwewa...e wage adarayak....
😇Tiktok එකෙන් දැකල බලන්න ආවේ brother මාර hart toching voice එකක් ඔබට තියෙන්නේ හිත නිවිල යනව එකේ රහට සගෝ❤
ප්‍රේමය මා වින්දා..නුබෙ ඇසුරේ නිවුනා..මුළු ජීවිතේම නුඹ මගෙ වීලා..අපි ආදරයෙන් ඉමු ළං වීලා..I feel it ❤️
congratulations supun"කවදාදෝ මේ සිහිනේ එලිවන්නේ.."හීන වෙනුවෙන් මග බලන හැම හිතකටම ඒ හීනය ඉක්මනින් සැබෑවේවා!!!
Kawadado me seehine eliwanne ❤
අනේ මැරෙන්න දවසකට කලින් හරි ඔයා ලඟ ඉන්න ලැබුණොත් 😢❤
අනේ මේ කටහඩ වල් වල ලස්සන අප්පා මන් ෆිල්ම් එක බලන්න ගියා හරිම ලස්සන්‍යි එ වගෙම හොල් එකේ සද්දේට ඇහෙනකොට එ feel එක අනේ අම්මෝ අයියේ පට්ට ❤
Film eke nama mokakda?
චරිත අත්තලගෙන් වෙන් උනාට පස්සෙ සුපුන් පෙරේරාගෙන් ඇහුනු ලස්සනම සිංදුව ❤
ඒ ඇයි බන් හැම එකාම චරිත අතලගේ එක්ක ඉදල හැලෙන්නෙ
චරිත්ට ඕන විදියට තමා එයා හදලා දෙන සිංදු කියන්න ඕන ඒක තමා ප්‍රධානම ප්‍රශ්ණය, ඒකට චරිතට වැරැද්දක් කියන්න බෑ, ගීතයක අයිතිය තියෙන්නේ පද රචකයට සහ තනුව නිර්මාණය කරන කෙනාට ඒක තමා ගැටලුව, මියුසික් ගැන එක එක්කෙනාට තියන දැක්ම වෙනස්, මත ගැටුම් තමා ප්‍රධාන හේතුව චරිත සෙට් වෙන්න ඕනේ ඒ වගේම හිතන සෙට් එකක් එක්ක
දවසට එක පාරක් හරි මෙ song එක අහන මම.. ❤❤.. භාවනාවකට සමවැදිලා වගේ අහගෙන ඉන්න පුලුවන් කටහඩක් 🥰🥰..
මේක film hall එකේ ඇහෙද්දි එන feeling එක ☺️❤
Padima attc bn
රන් මුදුවට ළංවී මා පෙම් බැන්දේ...නුඹ හමුවන්නට පෙර බව නුඹ දන්නේ....දෙතැනක හිටියත් මගෙ මේ හිත ඇතුළේ....නුඹ ළඟ පමණයි සැනසී මා උන්නේ.....❤
හැම කසාද ගැහැණියක්ටම මේක දැනෙනවනම් මෙච්චරම , පිරිමිත් හිතටගත යුතුයි ආදරය කල් ඉකුත් නොවන්න බලාගන්න
මේ සින්දුව අහපු මුල් දවසෙම හිතටම වැදුණු අය ඉන්නවද ..🥺❤✋
ඔව්ව්ව් 🥹
කොච්චර ආදරේ කරලා කසාද බැන්දත් සමහර හිත් හොයන ආදරේ නිදහස ඒ අයගෙන් නොලැබෙන අවස්තාවනුත් තියනවා මානසික සතුට නිදහස කියන දේ නැති උනාමත් කසාදේ කියන්නේ හිර කිරීමක් තමයි මේ විදියට තැවෙන හිත් වලට සැනසීම ඉක්මනින්ම ලැබෙන්න ඕන❤
Some lyrics hit harder සමහර දේවල් දැනුනෙ නෑ වගේ හිටියට පපුව ගලවගෙන යන තරම් රිදුනා.....💗🥺
Hm
සම්මත උනත් අසම්මත උනත් අවංකව ආදරෙ කරන හැමෝගෙම ඒ හීනෙ හැබෑ වේවා කියල ප්‍රාර්ථනා කරනව ❤
💖✨
හදවතට සම්මතයක් සම්මතයක් නෑ. ඒත් මං වගේ අනිත් අයගේත් සතුට වෙනුවෙන් හදවතේ නැති කෙනෙක් එක්ක විවාහ වෙලා ජීවිත කාලෙම හිතින් වෙන කෙනෙක්ට ආදරේ කරන අය ඉන්නවද😢 අවුරුදු 21ක් පුරා ඇස් දෙකට දකින්නවත් නෑ ඔයා😢 ඉන්න තැනක ගොඩක් සතුටින් ඉන්න ඕන මගෙ මැණික ❤❤මගෙ හදවත හැමදාමත් ඔයා ලඟ ❤❤
@@AnupamaAthaudahetti ඉතින් එහෙම ඉන්න පුළුවන් ..🥺.අපි නතර වෙන්නෙ දැනෙන තැන් වල මිසක් බලෙන් රදවගෙන ඉන්න තැන් වල නෙවෙයි නේ 😌
Something Classic Suppa ❤
පුදුම ලස්සන කටහඬක්, කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ, ඒ වචන ඔයාගෙ හඬින් ඇහෙනකොට මාරම හැඟීමක් හිතට දැනෙන්නෙ, දැන් මේ වගේ රහට සින්දුවක් අහල හෙට මැරුනත් කමක් නෑ කියල හිතෙනව , ❤❤❤
මට මේ සිංදුව අහද්දි දැනෙන්නේම මම ගැනද මේ කියන්නේ කියලා. ගොඩක් දෙනෙක් මේ සිංදුව ඇතුලේ අසම්මත කථාවක් කියද්දි මට තියෙන්නේ හරිම සමිමත ආදරණීය කථාවක්❤රන් මුදුවක සිරවී තැවෙනා ලදුනේදුක් කන්දක පාමුල තනිවී හැඩුවේඅප දෙතැනක ලතවෙන ජිවිත කතරේ නුබ කෙදිනද මා ලග සැනසී ඉන්නේමගේ මහත්තයා ඉන්නේ විදේශගත වෙලා ඉන්නේ අපි විවාහ වෙන්නේ love marriage එකකින්. අවුරැදු දෙකක් ආදරය කරලා ඔහු ලංකංවට එන්නේ අපේ wedding එකට ඒ තමයි මම ඔහු දකින පළමු අවස්ථාව නැවතත් දවස් ගණනකින් විදේශ ගත වේනවා ඉතින් අපිට ලැබුනේ හරිම පොඩි කාලයක්. අපිට ඇවිදින්න ළග ඉන්න අවස්ථාවක් නොලබපු තරම් දැන් අපිට නැවත හමුවෙන්න වත් මට එහාට යන්න අවස්ථාව වත් ලැබුනේ නැහැ.ඉතින් මට හිතෙනවා මගේ මහත්තයා මේක මට කියනවා කියාලා විවාහය කියන බන්දනයේ බරින් තනිවෙන බිරිදක් තනිකම තමයි දුක් කන්ද වෙන්නේ දෙන්නම දෙතැනක ජීවන අරගලයක යෙදෙනවා ඒ අතරේ හොද අනාගතයක් හදාගන්නන අසීමිත කැපකිරීම සමුදායක ඔහු යෙදෙනවා කවදාද එක තැනකට එන්නේ කියත සිතුවිල්ලයි ලැතැවිල්ලෙන් දෙදෙනම දෙතැනක විදවනවා.තනි යහනේ මා තැවෙනා හැම වෙරේඔබ පහසේ මා සිහිනේ සැනසේන්නේමා තුරැලේ ඔබ නළවා සතපන්නේකවදාදෝ මේ සිහිනේ එළිවන්නේහරිම සරල භාෂා භාවිතයක් රටවල් දෙකක ජිවත්වෙන ජීවත්වෙන තරැණ විවාහක යුවලක් තනි යහන තැවීමක් සිහිනෙනුයි පහස පතන්නේ කවදද ලගට ගන්නේ කියන ලතවිල්ල අපි දෙන්නටම නිතරදෙවේලේ ඇතිවෙන්නේ දුක වාවා නගන හසරැල්දුටුවා මා නුබෙ හද මනසින්වියකි යන්නට පෙර රහසින් මගේ දෝතට ගන්නමි සෙනෙහෙන්බිරිදගේ තනිවීම දුකක් නමුන් ඇගේ ඒ සියළු දේ දරගෙන සිනහවීම.ඔහු වෙන්වෙන් ආදරය හිතේ දරා සුරකීම ඔහු වෙනුවෙන් යුතුකමි ඉටුකිරීම ඔහු දකින්නේ මනසින් ඒ නිසාම හැකි ඉක්මනින් ඔයාව ලගට ගන්නම් බලන්න එන්නම් කියන බලාපොරොත්තුවයි ඔහුට තියෙන්නේ❤ප්‍රේමය මා වින්දානුබ ඇසුරේ නිවුනාමුළු ජිවිතයම නුබ මගේ. හින්දාඅපි ආදරයෙන් ඉමු සැමදාදුරින් ඉදන් වුනත් ආදරය දැනුනේ වින්දේ ඔයාගේන් ඔයා මගේ ජිවිතය නිසා මම ඔයාව විවාහ කර ගත්තේ. ඒ නිසා අපි ආදරෙන් ඉමු කියන සුභ සිතුවිල්ලයි ඔහුට තියෙන්නේනෙතු පාරා ගලන කදුලැල් මා දෑතින් පිසදා සනසාහද දවනා රිදෙනා මතකෙන්නුබ මුදවා රැක ගමි සැමදජිවත් වීම ඇතුලේ අනන්ත ප්‍රශ්න හිත් රිදවීමි වෙනවා මම ඒ දේවල් වලට ලොකුවට මුහුන දේනවා වගේම මම නිතරම පොඩිදේටත් හිත් රිදව ගන්නා ගැහැණියක් ඔහු එ සියලු දේවල් වලින් මාව ආරක්ෂා කර ගන්නවා වගේම කොන්දේසි විරහිතව මම වෙනුවෙන් පෙනී සිටිමින් ඔහු අනේක දුක් විදිමින් මට සියළු සැපසමිපත් දෙමින් මාව ආරක්ෂා කර රැකගැනීමට ඒයා කැපවෙනවා❤ ඉතින් මේ සිංදුව අපිටම ලියලා කියලා මට හිතෙනවා♥️
එහෙමත් හිතන්න පුළුවන්.. පද ටිකත් ලස්සනට ගැලපෙනවා.☺️
oya wagemai mamath❤
Same story
ඇත්තමයි මටත් හිතුනේ මේ ටිකමයි...❤
❤❤❤......ආදරේ වචන වලින් පේනවා....
මේකට comment නොකර ඉන්න හිතුනේ නෑ.සුපුන් අයියේ දවසක්ට කොයිතර්ම් මේ සිංදුව අහල මම මගේ හිත රිද්දගන්නවද කියන්න මම විතරයි දන්නේ. මගේ අවුරුදු 8 ආදරයට දෙමව්පියන්ගේ ආශිර්වාදය නැති කම නිසා දෙමව්පියන් ගැන හිතලා එයාල කැමති කෙනෙක්ට හිත දුන්නා අකමැත්තෙන් වුනත්...ඒත් අදටත් මගේ අවුරුදු 8 ආදරේ කරපු කෙනා මම වෙනුවෙන් මං මොනමහරි විදියකින් එයා ලගට එයි කියල බලන් ඉන්නවා.කිසි කෙනෙක් ගැන නොහිතා අදටත් මම වෙනුවෙන් ඉන්නවා..හැම අතින්ම අඩුවක් මට නැති වුනත් ජීවත් වෙද්දි අමුතු මූසල හිස් බවක් මට දැනෙනවා...තම්න් ආදරේ කරන කෙනාම කසාද බන්දින්න ලැබෙනව නම් ලෝකේ කොච්චර සුන්දරද.මං වගේම එයත් අහනවා ඇති.අහලා එයත් හිත රිද්දගන්න ඇති .කසාද බැන්දත් මාත් අදටත් ඔයා වෙනුවෙන් බලන් ඉන්නවා.හරි වුනත් වැරදි උනත් මටත් දැනුනේ එයාවම විතරයි
මගේ කතාවම ඔය ලියල
❤🫶🏽
@@sandunirukshala6692 හිත හයිය කරන් ජීවත් වෙන්න 💪
Aneh 🥺
Anehh ♥️🥺
විසල් ආදරය film එකේ favorite ම song එක...💗
අම්මො මෙක දැන් තමා trending වෙන්නෙ . පිස්සුවක් 😍
උදේ ඉඳන් නිදි යහනේ මා කියා කියා search කරපු එක හම්බුනේ නැති උනාට හවස දැන් ඇවිත් බලද්දී මෙන්න ඉස්සරහම තියෙනවා .
අපිට අපේ දේකට කියල පට්ට සතුටට පත්වෙන්න පුලුවන් ලංකාවෙ music field එක ගැන විතරයි...වැඩේ පපුවට බරටම දැනෙන්න දීලා කියන්නෙ ඉතින් .... Great work supun aiye💯
මේ සින්දුව 1 Million එනකල් බලන් ඉන්න අය කෝ .😇✋
2 MILLION 😘💗
මටත් තියෙනවා අසම්පූර්ණ කතාවක් එයාට අයිතිකාරියක් ඉන්නවා කියල දැන දැනත් ආදරේ නිසා විතරක්ම මම කරන ලොකු වැරැද්දක් කවදාහරි ඒ දෙන්න විවාහ උන දාක තනි වෙනව කියල දැන දැනත් මම ආදරය කරනව මට සමාවෙන්න අක්කේ ඔයාගෙ අයිතිකාරය මේ ටික කාලෙට විතරක් මම ලගින් තියාගන්නව කොච්චර හිත රිදුනත් මම එයාව ඔයාට ආපහු දෙනව ඒක මගෙ පොරොන්දුවක් ❤
🥺
💔
Tiktok එකෙන් දැකල මේ comment එක හොයාගෙන ආවෙ..🥺❤️ මං හිතන් හිටියෙ මං විතරයි මෙහෙම කියල.. ඒත්.........🥺🥀 මගෙම කතාවට සමානම එකක්..😔 එකතු වීමක් නැති ඒත් තාමත් දෙන්නට දෙන්න අල්ලන් ඉන්න හරි අමුතු හැගීමක්..😔 ඒත් කවදමහරි අයිතිකාරිට දීල සදහටම අයින් වෙන්න වෙනව කියල දැනෙද්දි පපුව කඩාගෙන යන්න තරම් වේදනාවක් දැනෙනව 😔 එයා මගෙන් සදහටම අයින් වෙලා ගියාම එයා නැතුව තනියම ජීවත් වෙන්න දැන් මං එයාගෙ මතක එකතු කරගන්නව.. ඉතින් මං කරන්නෙ වැරැද්දක්ද දෙයියනේ 😔🥺🥀
Same situation 😢
මගේ කතන්දරය ගැන දන්න යෙහෙළියක් තමා මට මේ සිංදුව එව්වෙ අහලා බලන්න කියලා..මං දන්නෑ අසම්මතයක්ද කියලා.හැබැයි මම දැන් මගේ මුලු ජීවිතේ ම කරගෙන මම ප්‍රේම කරන්නේ රන් මුදුවක සිරවී තැවෙනා ලඳකට...අපි දෙන්නම බලන් ඉන්නේ ඒ මුදුව ගැලවෙන දවසක් වෙනුවෙනුයි..මොකද ඇත්තටම තමන්ටවත් ජීවිතේට වත් තේරුමක් නැති සම්බන්ධ වලදි අන්තිමට මිනිස්සු සීමාවකට එනවා...මිනිස්සුන්ට ඕනේ ඒ සීමාවෙන් එහාට මිටින් අත්හළ කුරුල්ලන් වගේ ඉන්නයි..මොකද ඒ බැඳී හිටි කාලයේ උන්ට ගොඩක් දේවල් මග හැරිලා..
Ohh.... this one...❤
💝💝💓
Meka nm wenama seen ekak 😂
කීවෙනි පාරටද අහන්නෙ කියලවත් මතක නෑ. හරිම ලස්සන හිත නිවන භාවනාවක් වගේ කටහඩක්❤️
මේ කමෙන්ට් එකට ලයික් දහයක් දාන්නකො අහිංසක බලාපොරොත්තුවක්
ඒ වචන හරි බරයි හිතට..... ❤😫 අප දෙතැනක ලතැවෙන ජීවිත කතරේ... නුඹ කෙදිනද මා ලඟ සැනසී ඉන්නේ....
Mahen Jacob❤
Ay ee mj kiyla dala thiynne godak aya
@@sayurirandika709 ape physics sir❤️
Srsly MJ 😮
He is the Audio Producer of this song
Soulful melody and singing. Well done guys! ❤❤❤
Thank you brother ❤
හිතාගන්න බෑ තනිවෙලා ඉදිද්දි මේ සිංදු අහනකොට දැනෙන දේ 💔
ආසම ගායකයෙක්❤😊Congratulations brodh🎉
මේක දැනුයි trending වෙන්නෙ🎉 💯
true
ඉස්සර මම ඔයාගෙ සිංදු අහන්න පටන්ගත්තෙ, අපි එක ඉස්කෝලෙ නිසා.අහන් ඉන්න පුළුවන් රහක් තිබුන හින්දා ලස්සන සිංදු එනකොට ආසාවෙන් ඇහුවා.නාදගමත් බැලුවා.ඒත් මට මේ තරම් ෆීල් වෙන්න ඔයාගෙන් අහන පලවෙනි සිංදුව අයියෙ... තනිකරම මම කතාකරනවා වගේ දැනෙන්නෙ.කාලයක් තිස්සෙ ඇහුවත්, තාම සමහර වචන ඇහෙද්දි රෝමකූප කෙලින් වෙනවා.. "විසල් ආදරේ" ෆිල්ම් එකෙත් නියම තැන මේක ප්ලේ වෙන්නෙ.. නියමයි.. විව්ස් මිලියන් ගනන් එන්න ඕනි සිංදු මේව්වා.. ජයවේවා අයියෙ ♥️💪
ප්‍රේමය අධිමාත්‍රාවක් ලෙස ගත් ප්‍රේමවෘන්තාන්තයක එක් ප්‍රේමණිය හදවතකට තනිකම නම් අන්ධකාරය නිසැකවම උරුම වනු ඇත .. ❤
කරලියේ වැඩිය පෙනී නොසිටින ඒත් හදවත් සුවපත් කරන ගායකයෝ❤❤ තව අය ඉන්නවා ❤
හැඟීම් සිතුවිලි ඔක්කොම ලස්සන වචන ටිකකට හරවලා හරි රහට sing කරනවා...❤️
සිහිනේ ඉක්මනින් හැබෑවෙන්න කියලා ප්‍රාර්තනා කන්නවා ...🤍😏...හරිම ලස්සනයි අය්යෙ song එක
වචන වලට පන දෙන්න පුලුවන් කටහඩක්❤ heart touching song
මේ සිංදුව අහන වාරයක් පාසා හිතට එන හැගිම වචන වලට පෙරලන්න බැරිව දුක් විදින මන්.😞😞
Heart touching voice 💗✨️💐
මුලු ඡීවිතේම නුඹ මගෙ වීලා..අපි ආදරයෙන් ඉමු ළං වීලා ..මේ කොටස හිතටම දැනුන අය ඉන්නවද ..🥺❤✋
පුදුම තරම් ලස්සන සිංදුවක්.film එක බලද්දී ඒක මාරම විදිහට හිතට දැනෙනවා.ඔයාගේ voice එක මාරයි අයියේ.ඒකනම් magic එකක් ඇත්තටම.film එකේ ඔක්කොම සිංදු හුගක් ලස්සනයි ඒ වගේම film එකත් ලස්සනයි 💙💙💙
නිකමට airpods දෙකෙන් අහලා බලන්නකෝ 🥺♥️ ඒක වෙනමා feeling එකක් 🥺😩
අඩෙ සිරවටම ❤
❤️
🥺🥺🌷❤ සසරෙ කල පින් වලට ලැබුන එ රුපෙයි කටහඩයි ඔයා අපි හැමකෙනගෙම සිත් සතුටු කරවනව
❤️🙏🏽
රන් මුදුවක සිරවී දුක වාවා හසරැල් නගන සියලු සිත් සැනසීමක් ලබත්වා..
Supun perera ඒ වොයිස් එක නම් සුපිරියක්...දවසම අහනවා මේ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ...❤️🩹🥺💫
සමහර සිංදු හැංගිලා තියෙන එකම තමා හොද... එවගෙ වටිනාකමත් එතකොට වැඩි වෙනව...
Absolutely this is very feel full song Next level creation . Very beautiful song 2024 good job ❤❤❤❤❤❤❤💐💐💐💐💐💐💐
අවුරුදු 5ක් ආදරෙ කරා.අන්තිමට එයාගෙ ගෙදරින් හදහන් බලලා අපෙ හදහන් ගලපෙන් නැ කියල තදින්ම විරුද්ධ උනා.මම බැන්දොත් එයාගෙ ජීවිතෙ අකාලෙ නැති වෙනවා කියන එක නිතරම කිය කිය අකමැති බව කීවා.අනික මම් එයට් වඩා අවුරුද්දක් වැඩිමල් එ නිසා ගෙදරින් කොහොමත් කැමති උනෙ නැ.අන්තිමට මට වෙන කෙනෙක් බදින්න උනා.මම වෙන පිරිමියෙක් කසාද බැන්ද අන්තිමට.හැබයි මම එයාට අසාධාරණයක් වෙන්න ඉඩ තිබ්බෙ නැ කසාදෙන් පස්සෙ.මෙ සිංදුව හිතට ගෙනාවෙ අමතු වෙදනාවක්.මම මුද්දකට හිර උනා ජීවිතෙ වැඩියෙන්ම ආදරෙ කරපු මම ආසම පිරිමියගෙන් වෙන් වෙලා.😢කාටවත් මට වගෙ වෙන්න හොද නැ.ඒ වේදනාව කියන්න අමාරුයි 😢😢
පපුව ගලෝගෙන යන වචන සුපිරියක් තමා 😩❤️🩹
මේ සින්දුවෙ තේරුම මගේ ජීවිතේට සමීපයි.මේ සින්දුව අහල ආයෙ ආයෙ මතක් කරගෙන දුක් වෙන්න ආසයි💔💔💔 love you dilrukshi
🇯🇵 school සෙන්සෙත් අහනව දැන් මේක 🥺❤️🩹
Film එකේ සිංදු ඔක්කොම ලස්සනයි ❤️🥰
මගේ කතාව,වෙනසකට තියෙන්නෙ මේ සිංදුව අහද්දි මට මතක් වෙන්නෙ මගේ husband ව, අපි දෙන්නම තැන් දෙකක මේ විද්යට දුක විඳිනවා ලඟට එන්න ලං වෙලා අාදරය කරන්න බැරුව.😢😢 කවදාදෝ මේ සිහිනේ එළි වන්නේ....ඒ දවස එනකම අපි දෙන්නම බලාගෙන ඉන්නවා.❤
කල්පයක් උනත් අහන් ඉන්න පුලුවන් සිංදු 🥺💗විසල් ආදරේ 💗💐
සින්දුවට enter වෙන තැනදි ඒ වචන 😵💫❤
හරිම ලස්සනයි...මල්ලී...ආදරෙයි ගොඩක්..❤ජය වේවා...!!
මේ film එක හෝල් එක බලද්දි සින්දුව play වෙද්දි එන feeling එක😢❤
Marama lassanai e sinduwa hitheta maravidiyata dhennawa 👌👌👌👌👌💖❤🤗
නාදෙන්..එක සැරයක් ..කට්ටියව අල්ල ගත්තේ සුපුන්..කාංචනා එක්කම mach වෙන වොයිස් එක...මේ දෙරණ දාගෙන ඉන්නකොට ඇහුනේ ..ටක් ගාලා youtube search කලා....❤❤❤❤ ලස්සනයි මල්ලි ..දිගු ගමනක් යන්න සුබ ප්‍රාර්ථනා ....best best best of luck ...
ඉර බැහන් යන වෙලාවේ beach eka දිහා බලන් මේ song එක අහද්දි දැනෙන feeling එකහ්❤
Audio producer - Mahen JacobMe ara physics sir da😮
Yep
@@nix1655 ඒක තමා එහෙනම්. ස' එහෙනම් all rounder කෙනෙක්✌️
When supun perera said......අප දෙතැනක ලතැවෙන ජීවිත කතරේ ...නුබ කෙදිනද මා ලග සැනසී ඉන්නේ....❤ I really felt it...
කමෙන්ට් එකක් නොදා යන එක හරි නෑ කියලා හිතෙන තරමටම ඒ සින්දුව හදවතටම දැනුනා. රිදී, බිඳී ඇති සෑම හදවතක්ම සුවපත් වේවා 🥺❤️🩹 All the best brother 💕
සුපුන්ග්ගෙ වොයිස් එකට මිනිස්සු හඩවන්න පුළුවන් ..ඒ තරම් හැගීම්බරයි.❤❤
සමහර ගීත ඇසුන පළවෙනි දවසෙම දැනෙන්නේ නෑ.. ඒත් මේක ❤
ලස්සනම ලස්සන වචන ටිකක්,ලස්සනම ලස්සන තනුවක්,ලස්සනම ලස්සන ගායනයක් 🌷🌷🌷🌷
සිහිනය ලඟදිම එලිවෙයි වගේ...🎉🎉🎉❤❤❤
කවදවත් කාටවත් තමන් අදරේ කරන කෙන නැති වෙන්න එපා🥺🥺🥺🥺🥺🥺එ දුක දරා ගන්න අමාරුයි
දාපු දවසේ ඉඳන් කොච්චර අහලා ඇතිද. අහන ගමන් කොච්චර අඬන්න ඇතිද. කමෙන්ට් නොකරම ඉන්නම බැරි තරමට කොච්චර කඳුලු වැටෙන්න ඇතිද මේක අහන ගමන්. ❤😢
නින්ද යනකන් ඇස්පියන් අහන්නම වටිනව මත් ද්‍රවය ඕනේ නෑ මේ හොඳටම ඇති මත් වෙන්න ❤
The songzz that heal our mindzz..!! 😌❤️
මුලු ජීවිතේම නුඹ මගෙ වීලා.... අපි ආදරයෙන් ඉමු ලං වීලා....🥺💕💍
Anee coach supun mn godak asa singer kenek oya e katahada bavanawak Jaya wewaa...
උබනම් මහ පිස්සෙක් බන් සුපුනා , දැන් සිංදුක් අහපං කියලා හිත කිව්වම උබව තමයි මුලින්ම මතක් වෙන්නේ ❤❤ Oyge song Collection එකම පිස්සුවක් 😍
කන හරහා පපුවට වදින සිංදු ❤❤ ජය වේවා 💪🙏
@@SupunPereraMusic ❤️❤️
Film එකේ ඒ සීන් එකට ගැලපෙන්නම හරි ලස්සනට මේ song එක ගායනා කරනවා.තාදී අනුද්ව හොයාගෙන දුවනකොට එයාගේ ඒ ඇස්වල තියෙන්නේ අමුතුම හැගීම්බර ලස්සනක්. සින්දුව නම් හරිම ලස්සනයි සුපුන් අයියේ.ඒ ලියපු අක්කගේ ලස්සන වචන. යසස් අයියගේ music eka.wowwww😍තව ටික දවසකින් 1 million එනවා.All the best🙌❤
මට මේ සින්දුව ඇහෙද්දින් දැනෙන හැගීම වචන කරන්න හිතුනා.... මට දැනෙන්නේ මේක අහද්දින් මේ සින්දුව හදලා තියෙන්නේ මගෙ bf ටයි එයාගෙ ex gf ටයි කියලා. මොකද ඒ ගෑනුළමයා දැන් බැදලා. නමුත් අවාසනාවකට එයාට මගේ bf ව යම් තැනකදී අතෑරීලා. ඒ හේතුව නිසාම එයා වගෙම මගෙ bf ටත් ජීවිතේ හිරවෙන රිදෙන තැනක් තියනවා. රන් මුදුවක සිර වී තැවෙනා ලදුනේනුබ කෙදිනද මා ලග සැනසී ඉන්නේඅප දෙතැනක ලතවෙන ජීවන කතරේනුබ කෙදිනද මා ලග සැනසී ඉන්නේ....ඒ ගෑනුළමයා මුදුව නිසාම සීමාවකට මායිමකට කොටුවෙලා. නමුත් ඇයට තවමත් මගේ bf අවශ්‍යයි ජීවිතේ බෙදාගන්න. "නුබ කෙදිනද මා ලග සැනසී ඉන්නේ.. " මේ පද පෙලින් මට දැනෙන්නේ මගේ bf ඇයට තමන් වෙතට නැවත පැමිනෙන්න ඇයි ආයාචනා කරන අයුරුයි.ප.ලි. මිනිස්සුන්ට ජීවිතේ වරදිනවා හරියනවා. අපි මිනිස්සු විදියට ඒ හැම හැගීමක්ම තේරුම් අරන් එයාලව වැලදගන්න ඕනේ වගේම අවශ්‍ය වූ සෑම මොහොතකම අත්තටු දිගෑරලා පියාබන්න ඉඩදෙන්න ඕනේ. මගේ හැගීමනම් සතුට තියන තැනක රන් මුදුව තියා කිසිම දෙයක් ඉත්තක් කරගන්නැතුව ජීවත් වෙන්න❤හරිම ලස්සන නිර්මාණයක් 💚💫
What a amazing song!!! I’m addict .you are the one of my new generation favorite singer.
Awwww this song is sooooo beautiful...love it❤
මේ සින්දුව හදවතටම දැනෙනවා .. 🥺💗මගේ ආදර කතාවත් මතක් වෙනවා ඒත් දැන් එයා වෙන කෙනෙක් එක්ක ඉන්නෙ 🙂🤍අපි දෙතැනක ලතැවෙන ජීවිත කතරේනුඹ කෙදිනද මා ළග සැනසී ඉන්නේ ...📌❤️මුලු ජීවිතේම නුඹ මගෙ වීලාඅපි ආදරයෙන් ඉමු ලන්වීලා...💔⛓️
හරිම ලස්සනයි...හැගුම්බරයි...ගොඩක් ජීවිත වල කේදවාචක,මගෙත්,..❤❤❤❤❤❤
අම්මෝ කන හරහා මොලයට විතරක් නෙමෙයි මුලු ඇගටම දැනෙනවා ඒ කටහඩ❤ 🥹 wow supun ayye 🥹
Wooww 💆♀️😍 Favorite song ekh kochchar ahuwth ep wenna 🥺
✨🎧✨ Superb❤️🔥
මාරම ලස්සන voice එකක් ,voice එකට ගැලපෙන විදියටම ලියපු, අහනකොට භාවනාවක් වගේ දැනෙන කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති මාරම ලස්සන song එකක් ❤💫
Marama lassanai oyaga wois ekka ❤❤esnduwanam hithatadhennawa marama vidiyata ❤❤beautiful son 👌👌👌👌👍👊🤗
@විසල් ආදරේ movie එකේ හැම song එකක්ම පට්ට ලස්සනයි.❤❤ ඒකයි 2වැනි පාරටත් බැලුවෙ.
Hariyatama hari hama sinduwakma maara ලස්සනයි 🥺♥️
Monawa kiyannada hitha ganna be ❤❤❤❤❤❤ hart taching 😔😔 supiri ❤
හිතේ තියෙන දේ කියාගන්න බැරුව ඉන්න කොට මගේ හිතේ තියෙන දේ ම මෙහෙම හරිම ආදරනීය සිංදුවකින් අහනකොට දැනෙන හැගීම් වචන වලට පෙරලන්න බෑ,☺❤️🩹🍂
අප දෙතැනක ලතැවෙන ජීවිත කතරේ...නුඹ කෙදිනද මා ලග සැනසී ඉන්නේ....😫❤🥀
One of my fav singers & Yasas... WOW ! 💓
ඉදල ඉදල සිංදුවක් කරනව කල්පයක් උනත් අහන්න පුඑිවන් එකක් ❤❤❤❤❤
මුලු ජීවිතයම නුඹ මගෙ වීලා...අපි ආදරයෙන් ඉමු ලංවීලා...❤ආසම තැන. 1:58 ❤️🌼
Me too 💛
Rashiprabha!!!❤️❤️❤️🔥🔥🔥
විසල් ආදරේ ෆිල්ම් එකේ සින්දු ඔක්කොම පට්ටනෙ අඩේ 🥲 Love this voice ❤
සමහර සින්දු/පොත් තීනවා හිත හිතා අහලා/කියවලා හිත රිද්ද ගන්න හිතෙන.. තමන්ට කිසිම ගැලපීමක් නැතත් එහෙම අවස්තාවකට මුහුණ දුන්න කෙනෙක්/අය ගැන ඉබේ මැවෙන.. දුක හිතෙන.. ඒ වගේ හිතට දැනෙන්න සංවේදී ගායනයක්/රචනයක් කරන්න හැකි වීමම නිර්මාණ කරුවෙකුගේ වාසනාවක්! සුබ පැතුම් සුපුන්..
Girl friend da oya?😍
Hariyatama hari kanchana. Bala bala vihin hitha riddaganna puluwan sinduwak. A wageama rasa voice ekak
ඇත්ත❤
❤️❤️
මටත් කිසිම ගැලපීමක් නැතත් එහෙම අවස්ථාවකට මුහුණ දෙන කෙනෙක් මතක් වෙනවා හැමවෙලේම මේ සිංදුව අහනකොට...ඇත්තටම පුදුම වෙනස් රහක්....❤
වෙලාව හවස 5.25 බදුල්ල ඉදන් කොලඹ යන බස් එකේ ජනේලේ අයිනේ 🎧 ගහගෙන මීදුම පිරිනු දියතලාව හරියෙන් යනගමන් මේ සින්දුව අහගෙන යනවා❤ ඒක වෙනම vibe එකක් 🍃😍
❤
රන් මුදුවක සිරවී තැවෙනා ලදුනේ..
දුක් කන්දක පාමුල තනිවී හැඩුවේ..
අප දෙතැනක ලතවෙන ජීවිත කතරේ..
නුඹ කෙදිනද මා ලඟ සැනසී ඉන්නේ..
තනි යහනේ මා තැවෙනා හැම වාරේ..
ඔබේ පහසේ මා සිහිනේන් සැනසෙන්නේ..
මා තුරුලේ ඔබ නළවා සතපන්නේ..
කවදාදෝ මෙ සිහිනේ එළිවන්නේ..
දුක වාවා නගනා හසරැල්..
දුටුවා මා නුඹෙ හද මනසින්..
වියකි යන්නට පෙර රහසින්..
මගෙ දෝතට ගන්නම් සෙනහෙන්..
ප්‍රේමය මා වින්දා..
නුඹේ ඇසුරේ නිවුනා..
මුලු ජීවිතේම නුඹ මගේ හින්දා..
අපි ආදරයෙන් ඉමු ලංවීලා..
නෙතු පාරා ගලනා කදුලැල්..
මා දෑතින් පිසආ සනසා..
හද දවනා රිදෙනා මතකෙන්..
නුඹ මුදවා රැකගමි සැමදා..
ප්‍රේමය මා වින්දා..
නුඹේ ඇසුරේ නිවුනා..
මුලු ජීවිතේම නුඹ මගේ හින්දා..
අපි ආදරයෙන් ඉමු ලංවීලා..
රන් මුදුවක සිරවී තැවෙනා ලදුනේ..
දුක් කන්දක පාමුල තනිවී හැඩුවේ..
අප දෙතැනක ලතවෙන ජීවිත කතරේ..
නුඹ කෙදිනද මා ලඟ සැනසී ඉන්නේ..
😢❤
Iii
ප්‍රේමය මා වින්දා..
නුබෙ ඇසුරෙ නිවුනා..😊❤
😢
1:41
තමන් හොයන ,තමන්ට දැනෙන ආදරේ හැමෝටම හිමි වේවා,අහිම් නොවේවා❤
❤
එහෙම වෙන්නෙ 1/1000 කෙනෙක් ර වගෙ. කරුමෙ ගෙවන්න්ම උන් ජිවිතෙට එන්නෙ. ගිය ආත්මෙ කරපු පව් වෙන්න ඇති.ලබන ආත්මෙ න්ම් අම්මො එපා
Mata nathatĥ ...hama kenektama himiwewa...e wage adarayak....
😇Tiktok එකෙන් දැකල බලන්න ආවේ brother මාර hart toching voice එකක් ඔබට තියෙන්නේ හිත නිවිල යනව එකේ රහට සගෝ❤
❤
ප්‍රේමය මා වින්දා..
නුබෙ ඇසුරේ නිවුනා..
මුළු ජීවිතේම නුඹ මගෙ වීලා..
අපි ආදරයෙන් ඉමු ළං වීලා..
I feel it ❤️
❤
congratulations supun
"කවදාදෝ මේ සිහිනේ එලිවන්නේ.."
හීන වෙනුවෙන් මග බලන හැම හිතකටම ඒ හීනය ඉක්මනින් සැබෑවේවා!!!
❤
❤
Kawadado me seehine eliwanne ❤
අනේ මැරෙන්න දවසකට කලින් හරි ඔයා ලඟ ඉන්න ලැබුණොත් 😢❤
අනේ මේ කටහඩ වල් වල ලස්සන අප්පා මන් ෆිල්ම් එක බලන්න ගියා හරිම ලස්සන්‍යි එ වගෙම හොල් එකේ සද්දේට ඇහෙනකොට එ feel එක අනේ අම්මෝ අයියේ පට්ට ❤
❤
Film eke nama mokakda?
චරිත අත්තලගෙන් වෙන් උනාට පස්සෙ සුපුන් පෙරේරාගෙන් ඇහුනු ලස්සනම සිංදුව ❤
❤
ඒ ඇයි බන් හැම එකාම චරිත අතලගේ එක්ක ඉදල හැලෙන්නෙ
චරිත්ට ඕන විදියට තමා එයා හදලා දෙන සිංදු කියන්න ඕන ඒක තමා ප්‍රධානම ප්‍රශ්ණය, ඒකට චරිතට වැරැද්දක් කියන්න බෑ, ගීතයක අයිතිය තියෙන්නේ පද රචකයට සහ තනුව නිර්මාණය කරන කෙනාට ඒක තමා ගැටලුව, මියුසික් ගැන එක එක්කෙනාට තියන දැක්ම වෙනස්, මත ගැටුම් තමා ප්‍රධාන හේතුව චරිත සෙට් වෙන්න ඕනේ ඒ වගේම හිතන සෙට් එකක් එක්ක
දවසට එක පාරක් හරි මෙ song එක අහන මම.. ❤❤.. භාවනාවකට සමවැදිලා වගේ අහගෙන ඉන්න පුලුවන් කටහඩක් 🥰🥰..
❤
මේක film hall එකේ ඇහෙද්දි එන feeling එක ☺️❤
❤
Padima attc bn
රන් මුදුවට ළංවී මා පෙම් බැන්දේ...
නුඹ හමුවන්නට පෙර බව නුඹ දන්නේ....
දෙතැනක හිටියත් මගෙ මේ හිත ඇතුළේ....
නුඹ ළඟ පමණයි සැනසී මා උන්නේ.....❤
❤
හැම කසාද ගැහැණියක්ටම මේක දැනෙනවනම් මෙච්චරම , පිරිමිත් හිතටගත යුතුයි ආදරය කල් ඉකුත් නොවන්න බලාගන්න
❤
මේ සින්දුව අහපු මුල් දවසෙම හිතටම වැදුණු අය ඉන්නවද ..🥺❤✋
❤
ඔව්ව්ව් 🥹
කොච්චර ආදරේ කරලා කසාද බැන්දත් සමහර හිත් හොයන ආදරේ නිදහස ඒ අයගෙන් නොලැබෙන අවස්තාවනුත් තියනවා මානසික සතුට නිදහස කියන දේ නැති උනාමත් කසාදේ කියන්නේ හිර කිරීමක් තමයි මේ විදියට තැවෙන හිත් වලට සැනසීම ඉක්මනින්ම ලැබෙන්න ඕන❤
❤
Some lyrics hit harder
සමහර දේවල් දැනුනෙ නෑ
වගේ හිටියට පපුව ගලවගෙන
යන තරම් රිදුනා.....💗🥺
Hm
❤
සම්මත උනත් අසම්මත උනත් අවංකව ආදරෙ කරන හැමෝගෙම ඒ හීනෙ හැබෑ වේවා කියල ප්‍රාර්ථනා කරනව ❤
❤
❤
💖✨
හදවතට සම්මතයක් සම්මතයක් නෑ. ඒත් මං වගේ අනිත් අයගේත් සතුට වෙනුවෙන් හදවතේ නැති කෙනෙක් එක්ක විවාහ වෙලා ජීවිත කාලෙම හිතින් වෙන කෙනෙක්ට ආදරේ කරන අය ඉන්නවද😢 අවුරුදු 21ක් පුරා ඇස් දෙකට දකින්නවත් නෑ ඔයා😢 ඉන්න තැනක ගොඩක් සතුටින් ඉන්න ඕන මගෙ මැණික ❤❤මගෙ හදවත හැමදාමත් ඔයා ලඟ ❤❤
@@AnupamaAthaudahetti ඉතින් එහෙම ඉන්න පුළුවන් ..🥺.අපි නතර වෙන්නෙ දැනෙන තැන් වල මිසක් බලෙන් රදවගෙන ඉන්න තැන් වල නෙවෙයි නේ 😌
Something Classic Suppa ❤
❤
පුදුම ලස්සන කටහඬක්, කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ, ඒ වචන ඔයාගෙ හඬින් ඇහෙනකොට මාරම හැඟීමක් හිතට දැනෙන්නෙ, දැන් මේ වගේ රහට සින්දුවක් අහල හෙට මැරුනත් කමක් නෑ කියල හිතෙනව , ❤❤❤
මට මේ සිංදුව අහද්දි දැනෙන්නේම මම ගැනද මේ කියන්නේ කියලා. ගොඩක් දෙනෙක් මේ සිංදුව ඇතුලේ අසම්මත කථාවක් කියද්දි මට තියෙන්නේ හරිම සමිමත ආදරණීය කථාවක්❤
රන් මුදුවක සිරවී තැවෙනා ලදුනේ
දුක් කන්දක පාමුල තනිවී හැඩුවේ
අප දෙතැනක ලතවෙන ජිවිත කතරේ
නුබ කෙදිනද මා ලග සැනසී ඉන්නේ
මගේ මහත්තයා ඉන්නේ විදේශගත වෙලා ඉන්නේ අපි විවාහ වෙන්නේ love marriage එකකින්. අවුරැදු දෙකක් ආදරය කරලා ඔහු ලංකංවට එන්නේ අපේ wedding එකට ඒ තමයි මම ඔහු දකින පළමු අවස්ථාව නැවතත් දවස් ගණනකින් විදේශ ගත වේනවා ඉතින් අපිට ලැබුනේ හරිම පොඩි කාලයක්. අපිට ඇවිදින්න ළග ඉන්න අවස්ථාවක් නොලබපු තරම් දැන් අපිට නැවත හමුවෙන්න වත් මට එහාට යන්න අවස්ථාව වත් ලැබුනේ නැහැ.ඉතින් මට හිතෙනවා මගේ මහත්තයා මේක මට කියනවා කියාලා විවාහය කියන බන්දනයේ බරින් තනිවෙන බිරිදක් තනිකම තමයි දුක් කන්ද වෙන්නේ දෙන්නම දෙතැනක ජීවන අරගලයක යෙදෙනවා ඒ අතරේ හොද අනාගතයක් හදාගන්නන අසීමිත කැපකිරීම සමුදායක ඔහු යෙදෙනවා කවදාද එක තැනකට එන්නේ කියත සිතුවිල්ලයි ලැතැවිල්ලෙන් දෙදෙනම දෙතැනක විදවනවා.
තනි යහනේ මා තැවෙනා හැම වෙරේ
ඔබ පහසේ මා සිහිනේ සැනසේන්නේ
මා තුරැලේ ඔබ නළවා සතපන්නේ
කවදාදෝ මේ සිහිනේ එළිවන්නේ
හරිම සරල භාෂා භාවිතයක් රටවල් දෙකක ජිවත්වෙන ජීවත්වෙන තරැණ විවාහක යුවලක් තනි යහන තැවීමක් සිහිනෙනුයි පහස පතන්නේ කවදද ලගට ගන්නේ කියන ලතවිල්ල අපි දෙන්නටම නිතරදෙවේලේ ඇතිවෙන්නේ
දුක වාවා නගන හසරැල්
දුටුවා මා නුබෙ හද මනසින්
වියකි යන්නට පෙර රහසින්
මගේ දෝතට ගන්නමි සෙනෙහෙන්
බිරිදගේ තනිවීම දුකක් නමුන් ඇගේ ඒ සියළු දේ දරගෙන සිනහවීම.ඔහු වෙන්වෙන් ආදරය හිතේ දරා සුරකීම ඔහු වෙනුවෙන් යුතුකමි ඉටුකිරීම ඔහු දකින්නේ මනසින් ඒ නිසාම හැකි ඉක්මනින් ඔයාව ලගට ගන්නම් බලන්න එන්නම් කියන බලාපොරොත්තුවයි ඔහුට තියෙන්නේ❤
ප්‍රේමය මා වින්දා
නුබ ඇසුරේ නිවුනා
මුළු ජිවිතයම නුබ මගේ. හින්දා
අපි ආදරයෙන් ඉමු සැමදා
දුරින් ඉදන් වුනත් ආදරය දැනුනේ වින්දේ ඔයාගේන් ඔයා මගේ ජිවිතය නිසා මම ඔයාව විවාහ කර ගත්තේ. ඒ නිසා අපි ආදරෙන් ඉමු කියන සුභ සිතුවිල්ලයි ඔහුට තියෙන්නේ
නෙතු පාරා ගලන කදුලැල්
මා දෑතින් පිසදා සනසා
හද දවනා රිදෙනා මතකෙන්
නුබ මුදවා රැක ගමි සැමද
ජිවත් වීම ඇතුලේ අනන්ත ප්‍රශ්න හිත් රිදවීමි වෙනවා මම ඒ දේවල් වලට ලොකුවට මුහුන දේනවා වගේම මම නිතරම පොඩිදේටත් හිත් රිදව ගන්නා ගැහැණියක් ඔහු එ සියලු දේවල් වලින් මාව ආරක්ෂා කර ගන්නවා වගේම කොන්දේසි විරහිතව මම වෙනුවෙන් පෙනී සිටිමින් ඔහු අනේක දුක් විදිමින් මට සියළු සැපසමිපත් දෙමින් මාව ආරක්ෂා කර රැකගැනීමට ඒයා කැපවෙනවා❤
ඉතින් මේ සිංදුව අපිටම ලියලා කියලා මට හිතෙනවා♥️
එහෙමත් හිතන්න පුළුවන්.. පද ටිකත් ලස්සනට ගැලපෙනවා.☺️
oya wagemai mamath❤
Same story
ඇත්තමයි මටත් හිතුනේ මේ ටිකමයි...❤
❤❤❤......ආදරේ වචන වලින් පේනවා....
මේකට comment නොකර ඉන්න හිතුනේ නෑ.සුපුන් අයියේ දවසක්ට කොයිතර්ම් මේ සිංදුව අහල මම මගේ හිත රිද්දගන්නවද කියන්න මම විතරයි දන්නේ. මගේ අවුරුදු 8 ආදරයට දෙමව්පියන්ගේ ආශිර්වාදය නැති කම නිසා දෙමව්පියන් ගැන හිතලා එයාල කැමති කෙනෙක්ට හිත දුන්නා අකමැත්තෙන් වුනත්...ඒත් අදටත් මගේ අවුරුදු 8 ආදරේ කරපු කෙනා මම වෙනුවෙන් මං මොනමහරි විදියකින් එයා ලගට එයි කියල බලන් ඉන්නවා.කිසි කෙනෙක් ගැන නොහිතා අදටත් මම වෙනුවෙන් ඉන්නවා..හැම අතින්ම අඩුවක් මට නැති වුනත් ජීවත් වෙද්දි අමුතු මූසල හිස් බවක් මට දැනෙනවා...තම්න් ආදරේ කරන කෙනාම කසාද බන්දින්න ලැබෙනව නම් ලෝකේ කොච්චර සුන්දරද.මං වගේම එයත් අහනවා ඇති.අහලා එයත් හිත රිද්දගන්න ඇති .කසාද බැන්දත් මාත් අදටත් ඔයා වෙනුවෙන් බලන් ඉන්නවා.හරි වුනත් වැරදි උනත් මටත් දැනුනේ එයාවම විතරයි
මගේ කතාවම ඔය ලියල
❤🫶🏽
@@sandunirukshala6692 හිත හයිය කරන් ජීවත් වෙන්න 💪
Aneh 🥺
Anehh ♥️🥺
විසල් ආදරය film එකේ favorite ම song එක...💗
❤
අම්මො මෙක දැන් තමා trending වෙන්නෙ . පිස්සුවක් 😍
❤
උදේ ඉඳන් නිදි යහනේ මා කියා කියා search කරපු එක හම්බුනේ නැති උනාට හවස දැන් ඇවිත් බලද්දී මෙන්න ඉස්සරහම තියෙනවා .
❤
අපිට අපේ දේකට කියල පට්ට සතුටට පත්වෙන්න පුලුවන් ලංකාවෙ music field එක ගැන විතරයි...
වැඩේ පපුවට බරටම දැනෙන්න දීලා කියන්නෙ ඉතින් .... Great work supun aiye💯
❤
මේ සින්දුව 1 Million එනකල් බලන් ඉන්න අය කෝ .😇✋
❤
2 MILLION 😘💗
මටත් තියෙනවා අසම්පූර්ණ කතාවක්
එයාට අයිතිකාරියක් ඉන්නවා කියල දැන දැනත් ආදරේ නිසා විතරක්ම මම කරන ලොකු වැරැද්දක් කවදාහරි ඒ දෙන්න විවාහ උන දාක තනි වෙනව කියල දැන දැනත් මම ආදරය කරනව
මට සමාවෙන්න අක්කේ ඔයාගෙ අයිතිකාරය මේ ටික කාලෙට විතරක් මම ලගින් තියාගන්නව කොච්චර හිත රිදුනත් මම එයාව ඔයාට ආපහු දෙනව ඒක මගෙ පොරොන්දුවක් ❤
❤
🥺
💔
Tiktok එකෙන් දැකල මේ comment එක හොයාගෙන ආවෙ..🥺❤️ මං හිතන් හිටියෙ මං විතරයි මෙහෙම කියල.. ඒත්.........🥺🥀 මගෙම කතාවට සමානම එකක්..😔 එකතු වීමක් නැති ඒත් තාමත් දෙන්නට දෙන්න අල්ලන් ඉන්න හරි අමුතු හැගීමක්..😔 ඒත් කවදමහරි අයිතිකාරිට දීල සදහටම අයින් වෙන්න වෙනව කියල දැනෙද්දි පපුව කඩාගෙන යන්න තරම් වේදනාවක් දැනෙනව 😔 එයා මගෙන් සදහටම අයින් වෙලා ගියාම එයා නැතුව තනියම ජීවත් වෙන්න දැන් මං එයාගෙ මතක එකතු කරගන්නව.. ඉතින් මං කරන්නෙ වැරැද්දක්ද දෙයියනේ 😔🥺🥀
Same situation 😢
මගේ කතන්දරය ගැන දන්න යෙහෙළියක් තමා මට මේ සිංදුව එව්වෙ අහලා බලන්න කියලා..මං දන්නෑ අසම්මතයක්ද කියලා.හැබැයි මම දැන් මගේ මුලු ජීවිතේ ම කරගෙන මම ප්‍රේම කරන්නේ රන් මුදුවක සිරවී තැවෙනා ලඳකට...අපි දෙන්නම බලන් ඉන්නේ ඒ මුදුව ගැලවෙන දවසක් වෙනුවෙනුයි..මොකද ඇත්තටම තමන්ටවත් ජීවිතේට වත් තේරුමක් නැති සම්බන්ධ වලදි අන්තිමට මිනිස්සු සීමාවකට එනවා...මිනිස්සුන්ට ඕනේ ඒ සීමාවෙන් එහාට මිටින් අත්හළ කුරුල්ලන් වගේ ඉන්නයි..මොකද ඒ බැඳී හිටි කාලයේ උන්ට ගොඩක් දේවල් මග හැරිලා..
🥺
Ohh.... this one...❤
💝💝💓
❤
Meka nm wenama seen ekak 😂
කීවෙනි පාරටද අහන්නෙ කියලවත් මතක නෑ. හරිම ලස්සන හිත නිවන භාවනාවක් වගේ කටහඩක්❤️
❤
මේ කමෙන්ට් එකට ලයික් දහයක් දාන්නකො අහිංසක බලාපොරොත්තුවක්
❤
ඒ වචන හරි බරයි හිතට..... ❤😫 අප දෙතැනක ලතැවෙන ජීවිත කතරේ... නුඹ කෙදිනද මා ලඟ සැනසී ඉන්නේ....
❤
Mahen Jacob❤
❤
Ay ee mj kiyla dala thiynne godak aya
@@sayurirandika709 ape physics sir❤️
Srsly MJ 😮
He is the Audio Producer of this song
Soulful melody and singing. Well done guys! ❤❤❤
Thank you brother ❤
හිතාගන්න බෑ තනිවෙලා ඉදිද්දි මේ සිංදු අහනකොට දැනෙන දේ 💔
❤
ආසම ගායකයෙක්❤😊
Congratulations brodh🎉
❤
මේක දැනුයි trending වෙන්නෙ🎉 💯
❤
true
ඉස්සර මම ඔයාගෙ සිංදු අහන්න පටන්ගත්තෙ, අපි එක ඉස්කෝලෙ නිසා.අහන් ඉන්න පුළුවන් රහක් තිබුන හින්දා ලස්සන සිංදු එනකොට ආසාවෙන් ඇහුවා.නාදගමත් බැලුවා.ඒත් මට මේ තරම් ෆීල් වෙන්න ඔයාගෙන් අහන පලවෙනි සිංදුව අයියෙ... තනිකරම මම කතාකරනවා වගේ දැනෙන්නෙ.කාලයක් තිස්සෙ ඇහුවත්, තාම සමහර වචන ඇහෙද්දි රෝමකූප කෙලින් වෙනවා.. "විසල් ආදරේ" ෆිල්ම් එකෙත් නියම තැන මේක ප්ලේ වෙන්නෙ.. නියමයි.. විව්ස් මිලියන් ගනන් එන්න ඕනි සිංදු මේව්වා.. ජයවේවා අයියෙ ♥️💪
❤
ප්‍රේමය අධිමාත්‍රාවක් ලෙස ගත් ප්‍රේමවෘන්තාන්තයක එක් ප්‍රේමණිය හදවතකට තනිකම නම් අන්ධකාරය නිසැකවම උරුම වනු ඇත .. ❤
❤
කරලියේ වැඩිය පෙනී නොසිටින ඒත් හදවත් සුවපත් කරන ගායකයෝ❤❤ තව අය ඉන්නවා ❤
❤
හැඟීම් සිතුවිලි ඔක්කොම ලස්සන වචන ටිකකට හරවලා හරි රහට sing කරනවා...❤️
❤
සිහිනේ ඉක්මනින් හැබෑවෙන්න කියලා ප්‍රාර්තනා කන්නවා ...🤍😏...හරිම ලස්සනයි අය්යෙ song එක
❤
වචන වලට පන දෙන්න පුලුවන් කටහඩක්❤ heart touching song
❤
මේ සිංදුව අහන වාරයක් පාසා හිතට එන හැගිම වචන වලට පෙරලන්න බැරිව දුක් විදින මන්.😞😞
❤
Heart touching voice 💗✨️💐
මුලු ඡීවිතේම නුඹ මගෙ වීලා..
අපි ආදරයෙන් ඉමු ළං වීලා ..
මේ කොටස හිතටම දැනුන අය ඉන්නවද ..🥺❤✋
❤
පුදුම තරම් ලස්සන සිංදුවක්.film එක බලද්දී ඒක මාරම විදිහට හිතට දැනෙනවා.ඔයාගේ voice එක මාරයි අයියේ.ඒකනම් magic එකක් ඇත්තටම.film එකේ ඔක්කොම සිංදු හුගක් ලස්සනයි ඒ වගේම film එකත් ලස්සනයි 💙💙💙
❤
නිකමට airpods දෙකෙන් අහලා බලන්නකෝ 🥺♥️ ඒක වෙනමා feeling එකක් 🥺😩
අඩෙ සිරවටම ❤
❤️
🥺🥺🌷❤ සසරෙ කල පින් වලට ලැබුන එ රුපෙයි කටහඩයි ඔයා අපි හැමකෙනගෙම සිත් සතුටු කරවනව
❤️🙏🏽
රන් මුදුවක සිරවී දුක වාවා හසරැල් නගන සියලු සිත් සැනසීමක් ලබත්වා..
Supun perera ඒ වොයිස් එක නම් සුපිරියක්...දවසම අහනවා මේ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ...❤️🩹🥺💫
❤
සමහර සිංදු හැංගිලා තියෙන එකම තමා හොද... එවගෙ වටිනාකමත් එතකොට වැඩි වෙනව...
❤
Absolutely this is very feel full song
Next level creation . Very beautiful song 2024 good job ❤❤❤❤❤❤❤💐💐💐💐💐💐💐
❤
අවුරුදු 5ක් ආදරෙ කරා.අන්තිමට එයාගෙ ගෙදරින් හදහන් බලලා අපෙ හදහන් ගලපෙන් නැ කියල තදින්ම විරුද්ධ උනා.මම බැන්දොත් එයාගෙ ජීවිතෙ අකාලෙ නැති වෙනවා කියන එක නිතරම කිය කිය අකමැති බව කීවා.අනික මම් එයට් වඩා අවුරුද්දක් වැඩිමල් එ නිසා ගෙදරින් කොහොමත් කැමති උනෙ නැ.අන්තිමට මට වෙන කෙනෙක් බදින්න උනා.මම වෙන පිරිමියෙක් කසාද බැන්ද අන්තිමට.හැබයි මම එයාට අසාධාරණයක් වෙන්න ඉඩ තිබ්බෙ නැ කසාදෙන් පස්සෙ.මෙ සිංදුව හිතට ගෙනාවෙ අමතු වෙදනාවක්.මම මුද්දකට හිර උනා ජීවිතෙ වැඩියෙන්ම ආදරෙ කරපු මම ආසම පිරිමියගෙන් වෙන් වෙලා.😢කාටවත් මට වගෙ වෙන්න හොද නැ.ඒ වේදනාව කියන්න අමාරුයි 😢😢
❤
පපුව ගලෝගෙන යන වචන සුපිරියක් තමා 😩❤️🩹
❤
මේ සින්දුවෙ තේරුම මගේ ජීවිතේට සමීපයි.මේ සින්දුව අහල ආයෙ ආයෙ මතක් කරගෙන දුක් වෙන්න ආසයි💔💔💔 love you dilrukshi
❤
🇯🇵 school සෙන්සෙත් අහනව දැන් මේක 🥺❤️🩹
❤
Film එකේ සිංදු ඔක්කොම ලස්සනයි ❤️🥰
❤
මගේ කතාව,වෙනසකට තියෙන්නෙ මේ සිංදුව අහද්දි මට මතක් වෙන්නෙ මගේ husband ව, අපි දෙන්නම තැන් දෙකක මේ විද්යට දුක විඳිනවා ලඟට එන්න ලං වෙලා අාදරය කරන්න බැරුව.😢😢 කවදාදෝ මේ සිහිනේ එළි වන්නේ....ඒ දවස එනකම අපි දෙන්නම බලාගෙන ඉන්නවා.❤
❤
කල්පයක් උනත් අහන් ඉන්න පුලුවන් සිංදු 🥺💗
විසල් ආදරේ 💗💐
❤
සින්දුවට enter වෙන තැනදි ඒ වචන 😵💫❤
❤
හරිම ලස්සනයි...මල්ලී...ආදරෙයි ගොඩක්..❤ජය වේවා...!!
❤
මේ film එක හෝල් එක බලද්දි සින්දුව play වෙද්දි එන feeling එක😢❤
❤
Marama lassanai e sinduwa hitheta maravidiyata dhennawa 👌👌👌👌👌💖❤🤗
❤
නාදෙන්..එක සැරයක් ..කට්ටියව අල්ල ගත්තේ සුපුන්..කාංචනා එක්කම mach වෙන වොයිස් එක...මේ දෙරණ දාගෙන ඉන්නකොට ඇහුනේ ..ටක් ගාලා youtube search කලා....❤❤❤❤ ලස්සනයි මල්ලි ..දිගු ගමනක් යන්න සුබ ප්‍රාර්ථනා ....best best best of luck ...
❤
ඉර බැහන් යන වෙලාවේ beach eka දිහා බලන් මේ song එක අහද්දි දැනෙන feeling එකහ්❤
❤
Audio producer - Mahen Jacob
Me ara physics sir da😮
Yep
@@nix1655 ඒක තමා එහෙනම්. ස' එහෙනම් all rounder කෙනෙක්✌️
When supun perera said......අප දෙතැනක ලතැවෙන ජීවිත කතරේ ...නුබ කෙදිනද මා ලග සැනසී ඉන්නේ....❤ I really felt it...
❤
කමෙන්ට් එකක් නොදා යන එක හරි නෑ කියලා හිතෙන තරමටම ඒ සින්දුව හදවතටම දැනුනා. රිදී, බිඳී ඇති සෑම හදවතක්ම සුවපත් වේවා 🥺❤️🩹 All the best brother 💕
සුපුන්ග්ගෙ වොයිස් එකට මිනිස්සු හඩවන්න පුළුවන් ..ඒ තරම් හැගීම්බරයි.❤❤
❤
සමහර ගීත ඇසුන පළවෙනි දවසෙම දැනෙන්නේ නෑ.. ඒත් මේක ❤
❤
ලස්සනම ලස්සන වචන ටිකක්,ලස්සනම ලස්සන තනුවක්,ලස්සනම ලස්සන ගායනයක් 🌷🌷🌷🌷
❤
සිහිනය ලඟදිම එලිවෙයි වගේ...🎉🎉🎉❤❤❤
❤
කවදවත් කාටවත් තමන් අදරේ කරන කෙන නැති වෙන්න එපා🥺🥺🥺🥺🥺🥺එ දුක දරා ගන්න අමාරුයි
දාපු දවසේ ඉඳන් කොච්චර අහලා ඇතිද. අහන ගමන් කොච්චර අඬන්න ඇතිද. කමෙන්ට් නොකරම ඉන්නම බැරි තරමට කොච්චර කඳුලු වැටෙන්න ඇතිද මේක අහන ගමන්. ❤😢
නින්ද යනකන් ඇස්පියන් අහන්නම වටිනව මත් ද්‍රවය ඕනේ නෑ මේ හොඳටම ඇති මත් වෙන්න ❤
❤
The songzz that heal our mindzz..!! 😌❤️
❤
මුලු ජීවිතේම නුඹ මගෙ වීලා.... අපි ආදරයෙන් ඉමු ලං වීලා....🥺💕💍
❤
Anee coach supun mn godak asa singer kenek oya e katahada bavanawak Jaya wewaa...
❤
උබනම් මහ පිස්සෙක් බන් සුපුනා , දැන් සිංදුක් අහපං කියලා හිත කිව්වම උබව තමයි මුලින්ම මතක් වෙන්නේ ❤❤ Oyge song Collection එකම පිස්සුවක් 😍
❤
කන හරහා පපුවට වදින සිංදු ❤❤ ජය වේවා 💪🙏
❤
@@SupunPereraMusic ❤️❤️
Film එකේ ඒ සීන් එකට ගැලපෙන්නම හරි ලස්සනට මේ song එක ගායනා කරනවා.
තාදී අනුද්ව හොයාගෙන දුවනකොට එයාගේ ඒ ඇස්වල තියෙන්නේ අමුතුම හැගීම්බර ලස්සනක්. සින්දුව නම් හරිම ලස්සනයි සුපුන් අයියේ.ඒ ලියපු අක්කගේ ලස්සන වචන. යසස් අයියගේ music eka.wowwww😍
තව ටික දවසකින් 1 million එනවා.
All the best🙌❤
❤
මට මේ සින්දුව ඇහෙද්දින් දැනෙන හැගීම වචන කරන්න හිතුනා.... මට දැනෙන්නේ මේක අහද්දින් මේ සින්දුව හදලා තියෙන්නේ මගෙ bf ටයි එයාගෙ ex gf ටයි කියලා. මොකද ඒ ගෑනුළමයා දැන් බැදලා. නමුත් අවාසනාවකට එයාට මගේ bf ව යම් තැනකදී අතෑරීලා. ඒ හේතුව නිසාම එයා වගෙම මගෙ bf ටත් ජීවිතේ හිරවෙන රිදෙන තැනක් තියනවා.
රන් මුදුවක සිර වී තැවෙනා ලදුනේ
නුබ කෙදිනද මා ලග සැනසී ඉන්නේ
අප දෙතැනක ලතවෙන ජීවන කතරේ
නුබ කෙදිනද මා ලග සැනසී ඉන්නේ....
ඒ ගෑනුළමයා මුදුව නිසාම සීමාවකට මායිමකට කොටුවෙලා. නමුත් ඇයට තවමත් මගේ bf අවශ්‍යයි ජීවිතේ බෙදාගන්න. "නුබ කෙදිනද මා ලග සැනසී ඉන්නේ.. " මේ පද පෙලින් මට දැනෙන්නේ මගේ bf ඇයට තමන් වෙතට නැවත පැමිනෙන්න ඇයි ආයාචනා කරන අයුරුයි.
ප.ලි. මිනිස්සුන්ට ජීවිතේ වරදිනවා හරියනවා. අපි මිනිස්සු විදියට ඒ හැම හැගීමක්ම තේරුම් අරන් එයාලව වැලදගන්න ඕනේ වගේම අවශ්‍ය වූ සෑම මොහොතකම අත්තටු දිගෑරලා පියාබන්න ඉඩදෙන්න ඕනේ. මගේ හැගීමනම් සතුට තියන තැනක රන් මුදුව තියා කිසිම දෙයක් ඉත්තක් කරගන්නැතුව ජීවත් වෙන්න❤
හරිම ලස්සන නිර්මාණයක් 💚💫
❤
What a amazing song!!! I’m addict .you are the one of my new generation favorite singer.
❤
Awwww this song is sooooo beautiful...love it❤
❤
මේ සින්දුව හදවතටම දැනෙනවා .. 🥺💗
මගේ ආදර කතාවත් මතක් වෙනවා ඒත් දැන් එයා වෙන කෙනෙක් එක්ක ඉන්නෙ 🙂🤍
අපි දෙතැනක ලතැවෙන ජීවිත කතරේ
නුඹ කෙදිනද මා ළග සැනසී ඉන්නේ ...
📌❤️
මුලු ජීවිතේම නුඹ මගෙ වීලා
අපි ආදරයෙන් ඉමු ලන්වීලා...💔⛓️
❤
හරිම ලස්සනයි...හැගුම්බරයි...ගොඩක් ජීවිත වල කේදවාචක,මගෙත්,..❤❤❤❤❤❤
❤
අම්මෝ කන හරහා මොලයට විතරක් නෙමෙයි මුලු ඇගටම දැනෙනවා ඒ කටහඩ❤ 🥹 wow supun ayye 🥹
❤
Wooww 💆♀️😍 Favorite song ekh kochchar ahuwth ep wenna 🥺
❤
✨🎧✨
Superb❤️🔥
❤
මාරම ලස්සන voice එකක් ,voice එකට ගැලපෙන විදියටම ලියපු, අහනකොට භාවනාවක් වගේ දැනෙන කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති මාරම ලස්සන song එකක් ❤💫
❤
Marama lassanai oyaga wois ekka ❤❤esnduwanam hithatadhennawa marama vidiyata ❤❤beautiful son 👌👌👌👌👍👊🤗
❤
@විසල් ආදරේ movie එකේ හැම song එකක්ම පට්ට ලස්සනයි.❤❤ ඒකයි 2වැනි පාරටත් බැලුවෙ.
❤
Hariyatama hari hama sinduwakma maara ලස්සනයි 🥺♥️
Monawa kiyannada hitha ganna be ❤❤❤❤❤❤ hart taching 😔😔 supiri ❤
හිතේ තියෙන දේ කියාගන්න බැරුව ඉන්න කොට මගේ හිතේ තියෙන දේ ම මෙහෙම හරිම ආදරනීය සිංදුවකින් අහනකොට දැනෙන හැගීම් වචන වලට පෙරලන්න බෑ,☺❤️🩹🍂
❤
අප දෙතැනක ලතැවෙන ජීවිත කතරේ...නුඹ කෙදිනද මා ලග සැනසී ඉන්නේ....😫❤🥀
❤
One of my fav singers & Yasas... WOW ! 💓
❤
ඉදල ඉදල සිංදුවක් කරනව කල්පයක් උනත් අහන්න පුඑිවන් එකක් ❤❤❤❤❤
❤
මුලු ජීවිතයම නුඹ මගෙ වීලා...
අපි ආදරයෙන් ඉමු ලංවීලා...❤
ආසම තැන. 1:58 ❤️🌼
Me too 💛
Rashiprabha!!!❤️❤️❤️🔥🔥🔥
විසල් ආදරේ ෆිල්ම් එකේ සින්දු ඔක්කොම පට්ටනෙ අඩේ 🥲 Love this voice ❤
❤