ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අනිවාර්යයෙන්ම යායුතුම ගමන් පිලිබද ලස්සන ගීතයක්, මේ හැර සැනසීමක් අපිට නැහැ. සුනීර සුමන්ග සමග සරෝජා විජේනායක හරිම හැගීම්බරව මේ ගීතය ගායනා කරනවා..යා හැකිද පවසන්න ඔබට මේ ගග දිගේඔයාට මම නැතුව මේ ජීවිතයේ තනියම යන්න පුලුවම්ද,ඉමතෙක්ම මේ ගගම හමුවේදා නොම හැගේහැම ආත්මයක් පුරාම ඔයාගේ මේ ජීවිතේම හමුවෙයි ද කියලා දැනෙන් නැහැ.යන ගමන හරි දුරයි තනිවෙන්න බැහැ වගේතව ගොඩාක් කල් මේ සoසාරයේ තනියම යන්න බෑ වගේහුදෙකලා මංපෙතක ගමන වැඩි දුර නොවේසියල්ල අත හැර යාමට පුලුවම් නම් නිවනට වැඩි දුරක් නැහැ.සැඩ පහර රලු වෙවී ඔරු බදෙහි බර දැනේමේ ගමනෙදි ඔයාගේ මනසට ගොඩාක් දුක් පීඩා දැනෙයි, එතෙර වුන දා ඔරුව අතැර යමු තොටුපලේමම කියන කෙනාව අත ඇරලයි සoසාරයෙන් එතෙරවන්නේ. Kuso...
බොහොම ස්තුතියි ඔබට සහ බෙහෙවින්ම අගය කරනව ඔබේ මේ විචාරය🙏❤️
Thank you Saroja 🙏❤
ලංකාවෙ සම්මාන නොලබා නිසි ඇගයීමක් නොලද ප්‍රතිභා පූර්ණම රංගන ශිල්පියෙක් තමයි නිරෝෂන් විජේසිංහ කියන්නෙ. විශිෂ්ඨයි ඒ රංගනය
Aththatama
Eka aththamai
එච්චර ටම ලස්සනයි ඒ තත්වික රංගනය .
Attaching.. me ayata film festival walatAwath ne
සුනීර සහෝදරයා උඹයි වර්තමානයේ සිටින දක්ෂතම ගායකයා
ඇත්තටම... සුභාවිත ගීතයේ වර්ථමන හඩපෞර්ෂය.
බහු රූ කෝලම් පාන මිනිස්සු අතරින් හොදම තේරීම නිවන් මාර්ගයයි. නිවනම නාථයි !!
❤❤❤
වෙන්වීමක දුක තියෙන්නෙ දාල යන කෙනාට නෙවෙයි තනි වෙන කෙනාට" 😢අත්හැරීම.........ඒකත් හරි පුදුම දෙයක්......❤භාවනාවක් වගේ...
Wow ❤මේක අගය කරන්න තරම් මන් පරිණත නෑ... එච්චර ලස්සනයි ❤
Dinaka eyat watahewi
ඒ හැඟීම කොයි වගේද කියල හොඳටම දන්න නිසා.. පපුව චුට්ටක් රිදෙනවා එදා වගේම අදත් මේ සින්දුව බලල ❤
හිතා ගන්න බැරී තරම් තියන පුංචි පද පෙළක් ලස්සනට වඩා මට නම් අර්තවත්
සතුට යනු, කෙනකුට සතුට සොයා යාමට අවශ්‍ය මාර්ගයේ යාමට ඉඩහැර බලා සිටීමයි...😢😢😢
Wishita kiyamank❤❤
💯
සැබෑ අත් හැරීම කරන්නේ පිරිමි හිත් මිසක් ගැහැණු හිතක් නොවේ.....
ගැහැනුත් ඉන්නවා අත්හැරෙන බව දානගෙනත් ආදරේ කරන...අත්හැරලා ගිය පසුත් ආදරේ රකින..♥️
පල යන්න හිතළු නොකියා
ගැහැණු දරා ගන්න නිසා පිරිමින්ට පුළුවන් සැබෑ අත් හැරීම් කරන්න...
වේදනාවට, අත් හැරීමට ලිංගිකත්වයක් අදාලද? මැටි කතා
සුසුම් බර වැඩි වගෙයි යනෙන මේ මාවතේ......අතැගිල්ල මුදා හල සුන්දරයිජීවිතේ........යන්න බෑ නොවෙද ඒ කටු පිරුනු මාවතේ......ලතෙත් බව නැති හදක දුක් ගිනි ය ජීවිතේ...
අත්හෑරීමට පුරුදු උනොත් ජීවිතේ සරලයි
යා හැකිද පවසන්න ඔබට මේ ගග දිගේඉමතෙක්ම මේ ගගම හමුවේදා නොම හැගේයන ගමන හරි දුරයි තනිවෙන්න බැහැ වගේහුදෙකලා මංපෙතක ගමන වැඩි දුර නොවේඑතෙර වුන දා ඔරුව අතැර යමු තොටුපලේ
ලාල් ද.සිල්වාගේ 'අවසන් හුස්ම තෙක් මේ ආදරය ඇති ' සිංදුව මතක් වුණා මේක අහද්දී... කීපාරක් ඇහුවද මතක නැහැ.. හරිම ලස්සනයි... පුදුම එකතුවක් මේ සිංදුවේ තියෙන්නේ...පද සංගීිතය විෂුවල එක නිරෝශන් හිමාලි... ගෙනාපු භාවය... දැනෙන හැඟිීම හරිම ලස්සනයි ❤❤❤❤
යා හැකිද අවසන් වන නුඹට මේ ගඟ දිගේලෞකිකත්වයේ ඉඳලාලෝකෝත්තර පැත්තට ගමන් කරන ලස්සනම ලස්සන කතාවක්නිර්මාණයට ගොඩාක් ස්තුතියි
සසරෙ නවතින්න තියෙන නැවැතුමක් හොයාගගෙන යන ගමනක්.... ලස්සන නිර්මාණයක්. තුති ඔබට.
අත්හැරීම හරිහැටි වටහා නොගතහොත් අතහැරෙන්නේ විඳින්න තියෙන ජීවිතේ සතුටයි.වුවමනා අතහැර අවශ්‍යතා හරිහැටි සපුරාගන්න.අතහැරීමට පෙර ජීවිතය පැදයායුතු දිශාව අවබෝධකරගනීමයි කළයුත්තේ .
අලුත්ම පැතිකඩකින් බැලු ගී නිර්මාණයක්..ඇත්තටම ලස්සනයි ..සුනීරගේ හඩයි ඔයාගේ හඩයි සෙට් වුනාම භාවනාවක් වගේ හිත දැහැන්ගත වෙනවා..සුභ අනාගතයක් ..❤❤
අලුත් ඇසකින් බැලූ අර්ථවත් පදවැල් සහ තේරුම් හරිම ලස්සනයි .දෙනෙත් පියාගෙන රසවිඳිය හැකි නිර්මාණයකි .
සරෝජා අක්කාගේ සහ සුමීරගේ මේ සුමියුරු නිර්මාණයට දායක වෙන්න ලැබීම භාග්‍යයක්...ඉදිරියටත් තවත් හරවත් ලස්සන ගීත සමාජ ගත කරන්නට ශක්තිය ලැබේවා ...❤❤❤
නාලක මල්ලිටත් ඉදිරියටත් ලස්සන හරවත් නිර්මාන කරමින් සමාජ ගත කරන්නට ශක්තිය ලැබේවා! හැකි උපරිමයෙන් දැක්වූ සහයෝගයටත් බොහොම ස්තුතියි ❤️
පුදුමාකාර ලස්සනයි මේ ගීතය...අනේ අයෙත් හැරිලා නිරෝශන් අයියා ගාවට ගියානම්. 🥲🥲 හදවත ඇතුළට ම දැනෙනවා....කී සැරයක් බැලුවද ...ඒත් එපා වෙන්නේ නෑ...මේ වගේ ගීත වලට මේ කාලය තුල ගැලපෙන ම දෙන්නා නිරෝශන් අයියා සහ හිමාලි අක්කා... ❤️ අති විශිෂ්ට රංගනය ක්. ඒ වගේම මුහුනෙන් හැගීම් ප්‍රකාශ කරන විදිය දරා ගන්න බෑ..එච්චරටම හැගීම්බරයි....
යායුතුම ඒ ගමන යා යුතුයි සිතැත්තන්ට ඒ ගමන ඉක්මනින් හිමි වේවා...🙏
හිතට දනෙන පද, මිහිරි ගායනය, අපූර්ව රූප රචනය. සම්පූර්න නිර්මාණයක්. සුබ පැතුම්
හිතාගන්න බැරිතරම් හිත නිවන ගීතයක් මල්ලි බුදුසරණයි 🙏❤️❤️
එතෙර උන දා ඔරුව අතැර යමු තොටුපළේ..❤
වන්දනීයයි නම් දාලා යන්න එපා. පව්. ලස්සනම පද පෙලක්. ❤
අර්ථාන්විත නිර්මාණයක්. දායක වූ පිරිස මෙ විශ්ව ශක්තිය ආශිර්වාද ලබත්වා!!! 💝🙏💝🙏💝🙏
නියමයි නිරෝෂන් අයියේ🎉🎉🎉
මේවගේ කාලෙක මෙහෙම ගමන් යන්න එපා තමන් එක්ක බැඳීම් හදා කෙනෙක් සසර මගම අතරමං කරල ... ගීතය ලස්සනයි
😂😂
මට විතරද ඇඩුනේ හදවතටම දැනුනා
මට අැසුණා.මට දැනුනා.එයයි ගීතයක සරුබව.තවත් නිර්මාණ රැගෙන එන්න.
@@PriyanthiAbewardhana ස්තුතියි ඔබට 🙏
අදයි බැලුවේ .....මොකක්දෝ අමුතු හැඟීමක් එනවා....හිත යනවා මාර දුරක්...
ඉතා ගැඹුරින් දහම කියාපාන මේ ගීතය...ස්තුතියි අපට රසය බෙදුවාට❤🌹❤
අහන්න ලැබුනෙ අදයි. හද රිදුම් දෙන වචන,තනුව, ගැයුම් හා රූ සැකසුම්. ස්තුතියි සැමටම ❤️❤️❤️❤️
රිදෙනවා..!! ✨️ Lyrics voice visual best collection ❤
ලස්සනයි 💐
❤ඇත්තටම ලස්සනයි
Harima lasanai gayanaya malliyo supiriii naluwa sha niliya....rangana dayakatwaya sangitaya wagema pada pelit Harima lasanai....❤❤❤❤❤❤
හිත ට තදින්ම දැනුන සොඳුරු අත්හැරීම.
තදින්ම හිතට දැනෙන සින්දුවක් ❤❤❤❤
Kala bawayaka dakina jivita andarayak....harima lassanai
අති විශිශ්ටයි....සුභ පැතුම් ඔබට
හරිම අර්ථවත් පද ටිකක් ❤️❤️❤️
ලස්සනයි ❤
හදවතේ හරිම තැනට....ඔබ ගයනා කිරීම......
ඇස්දෙක පියාගෙන රසවිඳින භාවනාවක් .....❤
So beautiful. Like a meditation
සුබ පැතුම් නිර්මාණය ට.සියල්ලම අපූරුයි ❤
බොහොම ස්තුතියි ❤
ලස්සන ගීතයක්...
ලස්සනයි ලස්සනයි....❤❤❤❤❤
ශා ලස්සනයි අපූරු ගායනයක් ,සුභ පැතුම්
හිත නිවන භාවනාවක් 🫶🏻
හරිම ලස්සනයි ❤️❤️
කියන්න වචන නෑ perfect ❤❤❤❤❤❤❤
හරිම ලස්සනයි ❤😍
ලස්සනයි ,සුභ පැතුම්
අම්මෝ ඒ සිංදුව නම්❤❤❤
හිත නිවනා භාවනාවක් 🧡 ඇස් වහගෙන අහගෙන ඉන්න පුලවන් හැගීමක්🧡
අපූරුයි 🙏❤️🌹💐🌺
හරිම ලස්සනයි අක්කේ..ජයවේවා .❤
@@kavinidissanayaka9277 ස්තුතියි නංගී.❤️
හොද නිර්මාණයක් ❤
ඇස්වලට කඳුළු ආව ❤❤❤
Hithe hegima mata kiyaa Ganna.... Galapa Ganna terenne ne thawamath
යන ගමන හරි දුරයි තනි වෙන්න බැහැ වගේ... හුදකලා මං පෙතක ගමන වැඩි දුර නොවේ 🙏🙏🙏
යන ගමන හරි දුරයි තනිවෙන්න බැහැ වගේ😢❤
විෂුවල් එක මුලින්ම බලද්දී මතක් උනේ ගගන පියවර කතාව මේ දෙන්නා හිටිය ලස්සන drama එකක්
හරවත් ගීතයක්
හදවතට දැනෙන්න සින්දුවක් කියන එකම ලොකු සෙයක් සහො. ආදරෙයි උඹට
හරිම ලස්සන වැඩක් 💗💗💗
අනේ ❤
හරිම ලස්සනයි. ❤ දැනුනා 😢
expressions is amazing.......................
හිතට දැනෙන නිර්මාණයක්
Perfect lyrics , melody & voice ❤️❤️
හරිම ලස්සනයි 🎉
නියමයි සුමීර මල්ලී හරියන්නයි ඕනා
ඔබ දෙපලටම බොහෝම ස්තුති අපේ ගීත සංහතිය පෝශණය කරනවාට ❤🙏
@@kavindrawelegodage8645 ස්තුතියි 🙏
නියමයි
Well done Saroja! There are no words to tell. This is indeed excellent😊
Dan dawas deka thunaka idan mehema deyak unot kohomada kiyala man hitha hitha hitiye.Ehema iddima mehema sinduwak kohoma hadilada manda🥺🥺🥺🥺
Nice brother
@@damnadatv8350 ස්තුතියි 🙏
ගීතය තරමටම රූපරාමුවත් හරිම ලස්සනයි .
❤love song
Excellent.❤❤❤❤❤❤
Me nirmanaya gana kiyanna tharam mama igenagena naha kiyalai mata hithenne.e tharam supiri nirmanayak.theruwan saranai.🙏🙏🙏
It's truly amazing !! Looking forward to listening to your next song ❤
Harima lassanai Saroja.
Supiriyak mekanam
Amazing creation ❤🎉
ඇයට හිමි ලෝකය ඇයට උදා කරදී නික්මිනි. ඉතිම් ආදරිය. ඔබට සුබ අනාගතයක්.. ❤😊
Lassana Vedio ekak 🖤
මේ ගැන අදහස් කියන්න තරම් මට දැනුමක් නෑ ..හැබැයි වචන වලින් කියන්න බැරි ලොකු දෙයක් මේ ගීතයේ තියෙනවා ..❤❤❤❤
Harima lassanai akke
lassana nirmaanayak ❤
Lassanai Saroja Akka 😍🔥
Sounds great
යා හැකිද පවසන්න ඔබට මේ ගඟ දිගේඉමතෙක්ම මේ ගඟම හමුවේද නොම දැනේයන ගමන හරි දුරයි තනි වෙන්න බෑ වගේහුදකෙලා මං පෙතක ගමන වැඩි දුර නොවේඑතෙර උනදා ඔරුව අතැර යමු තොටුපොලේ 😢
හරීම හැඟුම්බර ගීතයක්.නිරෝෂන් සහ හිමාලි රංගනයෙන් එය අපේ හදවත්වලට සමීප කරවනවා.ළයාන්විත ගායනය හදවත සසළ කරවනවා.හරිම අපූරු ලස්සන නිර්මාණයක් 👍♥️🌹
Sprb....❤
Lassanai
අනිවාර්යයෙන්ම යායුතුම ගමන් පිලිබද ලස්සන ගීතයක්, මේ හැර සැනසීමක් අපිට නැහැ.
සුනීර සුමන්ග සමග සරෝජා විජේනායක හරිම හැගීම්බරව මේ ගීතය ගායනා කරනවා..
යා හැකිද පවසන්න ඔබට මේ ගග දිගේ
ඔයාට මම නැතුව මේ ජීවිතයේ තනියම යන්න පුලුවම්ද,
ඉමතෙක්ම මේ ගගම හමුවේදා නොම හැගේ
හැම ආත්මයක් පුරාම ඔයාගේ මේ ජීවිතේම හමුවෙයි ද කියලා දැනෙන් නැහැ.
යන ගමන හරි දුරයි තනිවෙන්න බැහැ වගේ
තව ගොඩාක් කල් මේ සoසාරයේ තනියම යන්න බෑ වගේ
හුදෙකලා මංපෙතක ගමන වැඩි දුර නොවේ
සියල්ල අත හැර යාමට පුලුවම් නම් නිවනට වැඩි දුරක් නැහැ.
සැඩ පහර රලු වෙවී ඔරු බදෙහි බර දැනේ
මේ ගමනෙදි ඔයාගේ මනසට ගොඩාක් දුක් පීඩා දැනෙයි,
එතෙර වුන දා ඔරුව අතැර යමු තොටුපලේ
මම කියන කෙනාව අත ඇරලයි සoසාරයෙන් එතෙරවන්නේ.
Kuso...
බොහොම ස්තුතියි ඔබට සහ බෙහෙවින්ම අගය කරනව ඔබේ මේ විචාරය🙏❤️
Thank you Saroja 🙏❤
ලංකාවෙ සම්මාන නොලබා නිසි ඇගයීමක් නොලද ප්‍රතිභා පූර්ණම රංගන ශිල්පියෙක් තමයි නිරෝෂන් විජේසිංහ කියන්නෙ. විශිෂ්ඨයි ඒ රංගනය
Aththatama
Eka aththamai
එච්චර ටම ලස්සනයි ඒ තත්වික රංගනය .
Attaching.. me ayata film festival walatAwath ne
සුනීර සහෝදරයා උඹයි වර්තමානයේ සිටින දක්ෂතම ගායකයා
ඇත්තටම... සුභාවිත ගීතයේ වර්ථමන හඩපෞර්ෂය.
බහු රූ කෝලම් පාන මිනිස්සු අතරින් හොදම තේරීම නිවන් මාර්ගයයි. නිවනම නාථයි !!
❤❤❤
වෙන්වීමක දුක තියෙන්නෙ දාල යන කෙනාට නෙවෙයි තනි වෙන කෙනාට" 😢
අත්හැරීම.........
ඒකත් හරි පුදුම දෙයක්......❤
භාවනාවක් වගේ...
Wow ❤
මේක අගය කරන්න තරම් මන් පරිණත නෑ... එච්චර ලස්සනයි ❤
Dinaka eyat watahewi
ඒ හැඟීම කොයි වගේද කියල හොඳටම දන්න නිසා.. පපුව චුට්ටක් රිදෙනවා එදා වගේම අදත් මේ සින්දුව බලල ❤
හිතා ගන්න බැරී තරම් තියන පුංචි පද පෙළක් ලස්සනට වඩා මට නම් අර්තවත්
සතුට යනු, කෙනකුට සතුට සොයා යාමට අවශ්‍ය මාර්ගයේ යාමට ඉඩහැර බලා සිටීමයි...😢😢😢
Wishita kiyamank❤❤
💯
සැබෑ අත් හැරීම කරන්නේ පිරිමි හිත් මිසක් ගැහැණු හිතක් නොවේ.....
ගැහැනුත් ඉන්නවා අත්හැරෙන බව දානගෙනත් ආදරේ කරන...අත්හැරලා ගිය පසුත් ආදරේ රකින..♥️
පල යන්න හිතළු නොකියා
ගැහැණු දරා ගන්න නිසා පිරිමින්ට පුළුවන් සැබෑ අත් හැරීම් කරන්න...
වේදනාවට, අත් හැරීමට ලිංගිකත්වයක් අදාලද? මැටි කතා
සුසුම් බර වැඩි වගෙයි
යනෙන මේ මාවතේ......
අතැගිල්ල මුදා හල සුන්දරයි
ජීවිතේ........
යන්න බෑ නොවෙද ඒ කටු පිරුනු
මාවතේ......
ලතෙත් බව නැති හදක දුක් ගිනි ය
ජීවිතේ...
අත්හෑරීමට පුරුදු උනොත් ජීවිතේ සරලයි
යා හැකිද පවසන්න ඔබට මේ ගග දිගේ
ඉමතෙක්ම මේ ගගම හමුවේදා නොම හැගේ
යන ගමන හරි දුරයි තනිවෙන්න බැහැ වගේ
හුදෙකලා මංපෙතක ගමන වැඩි දුර නොවේ
එතෙර වුන දා ඔරුව අතැර යමු තොටුපලේ
ලාල් ද.සිල්වාගේ 'අවසන් හුස්ම තෙක් මේ ආදරය ඇති ' සිංදුව මතක් වුණා මේක අහද්දී... කීපාරක් ඇහුවද මතක නැහැ.. හරිම ලස්සනයි... පුදුම එකතුවක් මේ සිංදුවේ තියෙන්නේ...පද සංගීිතය විෂුවල එක නිරෝශන් හිමාලි... ගෙනාපු භාවය... දැනෙන හැඟිීම හරිම ලස්සනයි ❤❤❤❤
යා හැකිද අවසන් වන නුඹට මේ ගඟ දිගේලෞකිකත්වයේ ඉඳලාලෝකෝත්තර පැත්තට ගමන් කරන ලස්සනම ලස්සන කතාවක්නිර්මාණයට ගොඩාක් ස්තුතියි
සසරෙ නවතින්න තියෙන නැවැතුමක් හොයාගගෙන යන ගමනක්.... ලස්සන නිර්මාණයක්. තුති ඔබට.
අත්හැරීම හරිහැටි වටහා නොගතහොත් අතහැරෙන්නේ විඳින්න තියෙන ජීවිතේ සතුටයි.වුවමනා අතහැර අවශ්‍යතා හරිහැටි සපුරාගන්න.අතහැරීමට පෙර ජීවිතය පැදයායුතු දිශාව අවබෝධකරගනීමයි කළයුත්තේ .
අලුත්ම පැතිකඩකින් බැලු ගී නිර්මාණයක්..ඇත්තටම ලස්සනයි ..සුනීරගේ හඩයි ඔයාගේ හඩයි සෙට් වුනාම භාවනාවක් වගේ හිත දැහැන්ගත වෙනවා..සුභ අනාගතයක් ..❤❤
අලුත් ඇසකින් බැලූ අර්ථවත් පදවැල් සහ තේරුම් හරිම ලස්සනයි .දෙනෙත් පියාගෙන රසවිඳිය හැකි නිර්මාණයකි .
සරෝජා අක්කාගේ සහ සුමීරගේ මේ සුමියුරු නිර්මාණයට දායක වෙන්න ලැබීම භාග්‍යයක්...ඉදිරියටත් තවත් හරවත් ලස්සන ගීත සමාජ ගත කරන්නට ශක්තිය ලැබේවා ...❤❤❤
නාලක මල්ලිටත් ඉදිරියටත් ලස්සන හරවත් නිර්මාන කරමින් සමාජ ගත කරන්නට ශක්තිය ලැබේවා! හැකි උපරිමයෙන් දැක්වූ සහයෝගයටත් බොහොම ස්තුතියි ❤️
පුදුමාකාර ලස්සනයි මේ ගීතය...අනේ අයෙත් හැරිලා නිරෝශන් අයියා ගාවට ගියානම්. 🥲🥲 හදවත ඇතුළට ම දැනෙනවා....කී සැරයක් බැලුවද ...ඒත් එපා වෙන්නේ නෑ...මේ වගේ ගීත වලට මේ කාලය තුල ගැලපෙන ම දෙන්නා නිරෝශන් අයියා සහ හිමාලි අක්කා... ❤️ අති විශිෂ්ට රංගනය ක්. ඒ වගේම මුහුනෙන් හැගීම් ප්‍රකාශ කරන විදිය දරා ගන්න බෑ..එච්චරටම හැගීම්බරයි....
යායුතුම ඒ ගමන යා යුතුයි සිතැත්තන්ට ඒ ගමන ඉක්මනින් හිමි වේවා...🙏
හිතට දනෙන පද, මිහිරි ගායනය, අපූර්ව රූප රචනය. සම්පූර්න නිර්මාණයක්. සුබ පැතුම්
හිතාගන්න බැරිතරම් හිත නිවන ගීතයක් මල්ලි බුදුසරණයි 🙏❤️❤️
එතෙර උන දා ඔරුව
අතැර යමු තොටුපළේ..
❤
වන්දනීයයි නම් දාලා යන්න එපා. පව්. ලස්සනම පද පෙලක්. ❤
අර්ථාන්විත නිර්මාණයක්. දායක වූ පිරිස මෙ විශ්ව ශක්තිය ආශිර්වාද ලබත්වා!!! 💝🙏💝🙏💝🙏
නියමයි නිරෝෂන් අයියේ🎉🎉🎉
මේවගේ කාලෙක මෙහෙම ගමන් යන්න එපා තමන් එක්ක බැඳීම් හදා කෙනෙක් සසර මගම අතරමං කරල ... ගීතය ලස්සනයි
😂😂
මට විතරද ඇඩුනේ හදවතටම දැනුනා
මට අැසුණා.මට දැනුනා.එයයි ගීතයක සරුබව.තවත් නිර්මාණ රැගෙන එන්න.
@@PriyanthiAbewardhana ස්තුතියි ඔබට 🙏
අදයි බැලුවේ .....මොකක්දෝ අමුතු හැඟීමක් එනවා....හිත යනවා මාර දුරක්...
ඉතා ගැඹුරින් දහම කියාපාන මේ ගීතය...ස්තුතියි අපට රසය බෙදුවාට❤🌹❤
අහන්න ලැබුනෙ අදයි. හද රිදුම් දෙන වචන,තනුව, ගැයුම් හා රූ සැකසුම්.
ස්තුතියි සැමටම
❤️❤️❤️❤️
රිදෙනවා..!! ✨️ Lyrics voice visual best collection ❤
ලස්සනයි 💐
❤ඇත්තටම ලස්සනයි
Harima lasanai gayanaya malliyo supiriii naluwa sha niliya....rangana dayakatwaya sangitaya wagema pada pelit Harima lasanai....❤❤❤❤❤❤
හිත ට තදින්ම දැනුන සොඳුරු අත්හැරීම.
තදින්ම හිතට දැනෙන සින්දුවක් ❤❤❤❤
Kala bawayaka dakina jivita andarayak....harima lassanai
අති විශිශ්ටයි....සුභ පැතුම් ඔබට
හරිම අර්ථවත් පද ටිකක් ❤️❤️❤️
ලස්සනයි ❤
හදවතේ හරිම තැනට....ඔබ ගයනා කිරීම......
ඇස්දෙක පියාගෙන රසවිඳින භාවනාවක් .....❤
So beautiful. Like a meditation
සුබ පැතුම් නිර්මාණය ට.
සියල්ලම අපූරුයි ❤
බොහොම ස්තුතියි ❤
ලස්සන ගීතයක්...
ලස්සනයි ලස්සනයි....❤❤❤❤❤
ශා ලස්සනයි අපූරු ගායනයක් ,සුභ පැතුම්
හිත නිවන භාවනාවක් 🫶🏻
හරිම ලස්සනයි ❤️❤️
කියන්න වචන නෑ perfect ❤❤❤❤❤❤❤
හරිම ලස්සනයි ❤😍
ලස්සනයි ,සුභ පැතුම්
අම්මෝ ඒ සිංදුව නම්❤❤❤
හිත නිවනා භාවනාවක් 🧡 ඇස් වහගෙන අහගෙන ඉන්න පුලවන් හැගීමක්🧡
අපූරුයි 🙏❤️🌹💐🌺
හරිම ලස්සනයි අක්කේ..ජයවේවා .❤
@@kavinidissanayaka9277 ස්තුතියි නංගී.❤️
හොද නිර්මාණයක් ❤
ඇස්වලට කඳුළු ආව ❤❤❤
Hithe hegima mata kiyaa Ganna.... Galapa Ganna terenne ne thawamath
යන ගමන හරි දුරයි තනි වෙන්න බැහැ වගේ... හුදකලා මං පෙතක ගමන වැඩි දුර නොවේ 🙏🙏🙏
යන ගමන හරි දුරයි තනිවෙන්න බැහැ වගේ😢❤
විෂුවල් එක මුලින්ම බලද්දී මතක් උනේ ගගන පියවර කතාව මේ දෙන්නා හිටිය ලස්සන drama එකක්
හරවත් ගීතයක්
හදවතට දැනෙන්න සින්දුවක් කියන එකම ලොකු සෙයක් සහො. ආදරෙයි උඹට
හරිම ලස්සන වැඩක් 💗💗💗
අනේ ❤
හරිම ලස්සනයි. ❤ දැනුනා 😢
බොහොම ස්තුතියි ❤
expressions is amazing.......................
හිතට දැනෙන නිර්මාණයක්
Perfect lyrics , melody & voice ❤️❤️
හරිම ලස්සනයි 🎉
නියමයි සුමීර මල්ලී හරියන්නයි ඕනා
ඔබ දෙපලටම බොහෝම ස්තුති අපේ ගීත සංහතිය පෝශණය කරනවාට ❤🙏
@@kavindrawelegodage8645 ස්තුතියි 🙏
නියමයි
Well done Saroja! There are no words to tell. This is indeed excellent😊
Dan dawas deka thunaka idan mehema deyak unot kohomada kiyala man hitha hitha hitiye.Ehema iddima mehema sinduwak kohoma hadilada manda🥺🥺🥺🥺
Nice brother
නියමයි
@@damnadatv8350 ස්තුතියි 🙏
ගීතය තරමටම රූපරාමුවත් හරිම ලස්සනයි .
❤love song
Excellent.❤❤❤❤❤❤
Me nirmanaya gana kiyanna tharam mama igenagena naha kiyalai mata hithenne.e tharam supiri nirmanayak.theruwan saranai.🙏🙏🙏
It's truly amazing !! Looking forward to listening to your next song ❤
Harima lassanai Saroja.
Supiriyak mekanam
Amazing creation ❤🎉
ඇයට හිමි ලෝකය ඇයට උදා කරදී නික්මිනි. ඉතිම් ආදරිය. ඔබට සුබ අනාගතයක්.. ❤😊
Lassana Vedio ekak 🖤
මේ ගැන අදහස් කියන්න තරම් මට දැනුමක් නෑ ..හැබැයි වචන වලින් කියන්න බැරි ලොකු දෙයක් මේ ගීතයේ තියෙනවා ..❤❤❤❤
Harima lassanai akke
lassana nirmaanayak ❤
Lassanai Saroja Akka 😍🔥
Sounds great
යා හැකිද පවසන්න ඔබට මේ ගඟ දිගේ
ඉමතෙක්ම මේ ගඟම හමුවේද නොම දැනේ
යන ගමන හරි දුරයි තනි වෙන්න බෑ වගේ
හුදකෙලා මං පෙතක ගමන වැඩි දුර නොවේ
එතෙර උනදා ඔරුව අතැර යමු තොටුපොලේ 😢
හරීම හැඟුම්බර ගීතයක්.
නිරෝෂන් සහ හිමාලි රංගනයෙන් එය අපේ හදවත්වලට සමීප කරවනවා.
ළයාන්විත ගායනය හදවත සසළ කරවනවා.
හරිම අපූරු ලස්සන නිර්මාණයක් 👍♥️🌹
Sprb....❤
Lassanai