ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සියලූම දෙනාට මේ බණ ටික දෙසවනට ඇසෙන්නට වාසනාව ලැබේවා!!මේ ටික පුරැදු කෙනා ජීවිතේ දිනනවාමයි💯🙏🙏🙏🙏🙏
මම කතෝලික,නමුත් මම කුඩා කල සිටම කුමන හෝ කෙනෙකුට කෑම දෙන්න,ඇදුම් පැලඳුම් දෙන්න පුරුදුව සිටිය හැබැයි අපේ ගෙදර තිබුන දේවල් සුලු ප්‍රමාණයක් අනිත් අය එපා කිව්ව ත් දෙන්නම ඕන .අද මම වයසට පත් වෙලා නොසිතන ලෙස සැප සමිපත් භුක්ති විඳින කොට මට මතකයට එන වා මම දීපු දේ නිසා ද මේ ලැබෙන්නේ කියල .මගේ දරැවන් එදා මම කලා වගේම එ අය උපයා ගන්න දෙයින්ම දන් දෙනවා.ඝ
ඔබතුමාට දන් දීමෙ කුසල් ජීවත්ව ඉන්න කාලය තුලදීමලැබිලා තියෙනෙවා!අපේ පාලකයො මේ බන අහලා සැම්බියාව වගේ අතී දුප්පත් රටකට දාන මාන දීම ආරම්භ කලොත් අපේ රටත් එපින් බලෙන් දියුණුවෙන් දියුණුවට පත් වේවි!
@@sebasthiyanfernando2919786ànomaskitv
B!@sebasthiyanfernando2919
මම උපතින් මුස්ලිම්, නමුත් ධර්ම දෙශනා ඉතා සතුටින් අහනවා..පිලිපදිනවා, ඔබ වහන්සේට ශක්තිය, දිර්ඝ ආයුෂ ලැබෙවා ! තෙරුවන් සරණයි ..
3:09
❤❤❤⁸c❤@@ConfusedMusicalInstrumen-mg5qx
❤❤
😊😊😊
🙏
මම උපතින් කතෝලික වුවත් සැහෙන කාලයක සිට බන අසමින් පින් කරමින් දානය පරිත්‍යාග කරමින් බුදුන් සරන යමින් සිටිමි මගේ ආසාව මගේ රටෙි දු ප්පත් අයට මෙන්න සතැන්ට හැකි අයුරින් පිහිට විමයි 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හොඳයි
😢hb. BbbbbbBbb m. Mmma m ammmm a. Mammmmmmm mm mmam mm ma mm amma mmm. Mmm mmmmmmmmmmmammmmm mmmm a mmmma. Mmmzmmm mm mm mmammam m mm m. M. M. A m m. M mammmma mnmmmm a mmmmmm m m mammmam mmmm maammmm mm 😂😆😂😂😂😂😂😂😂😆😆😂😆😂😍😂😀😂😂😂😍😂😍😂😂😊😊
තෙරුවන් සරණයි ඔබට 🙏
Busu saranayi
මම කතෝලික හාමුදුරුවනේ . එහෙත් මට ආගම් බේදයක් නෑ . හොද දේවල් අහන්න හරි කැමතියි . ඔබවහන්සේගේ දේශනා අහන්න හරි ආසයි . ඒ බන කිව්වෙ මටමය්. මම මගෙ ජීවිතේ වෙනස් කරගන්න තීරනයක් ගත්ත .ඔබ වහන්සේට ගොඩක් පිං. නිරෝගී සුවයම ලැබේවා .ජේසු පිහිටයි .
❤
Sadu Sadu Sadu. ❤
@@sujeewafernando3948 තෙරුවන් සරණයි 🙏 🌹
හාමුදුරුවනේ මා කතෝලිකයෙකි හරිම ලස්සන දේශනාව හරිම ආසාවෙන් අහගෙන හිටියා ගොඩාක් ස්තුතියි ජේසු පිහිටයි
හරිම ලස්සන ධර්ම දේශනාවක් ,ඔබවහාන්සේට නිදුක් නිරෝගී සුවය නිරතුරුව රැදේවා 🙏🙏🙏🙏
සාදූ.. සාදූ.. සාදූ ..
අපි කතොලික .එත් ආසම අහන්න හාමුදුරුවෝ න්ගේ බන කතා 😭😍😍😍
දෙව් පිහිටයි !
බුදු සරණයි ☸️🙏❤️
ඔබ ගිය ආත්මෙක බොහෝ පිං කළ තැනැත්තෙක්!!!
අපි කතෝලික උවද බන අසා සිත පහන් කර ගැනීමට ඉතාමත් කැමතියි සාදු සාදු සාදු ව්ශ්වයේ ආනුභාවයෙන් අප ආශිර්වාද කල මැනවි
බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ආගම්, ජාති, කුල, මල බේදයක් නැහැ, විශ්වයේ සියළුම දෙනාට අයිති, අවබෝධ කරගැනීමට හැකියාවක් ඇති හැමෝටම අවසානයේ සසර ගමන නිමකරගැනීම පිණිස දේශණා කල වදාළ පිරිසිදු දේශණාවක්! 🙏
තෙරුවන් බලේ සත්‍යානුභාවයෙන් ඔබට යහපතක් ම වේවා!!! සුවපත් ම වේවා!!!❤
❤Budusaranai
ඔබවහන්සේටත්, මේ ධර්ම කරුණු ඇසීමට සැලැස්වූ සියලු දෙනාටත් උතුම් වූ නිර්වාණය අවබෝධයට මේ පින් හේතු වාසනා වේවා..🙏
සාදූ.. සාදූ.. සාදූ..
අවසරයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ ගේ සුමදුර ධර්මදේශනා ඇසිමෙන් මගේ තිබුසියලුම අතපසුවිමි සහ අඩුපාඩු මඟහරවා ගැනිමට බොහෝ පිටුවහලක් වුවා ඔබවහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායුංෂ ලැබෙිවා!"!
ජීවිතයට හරිම වැදගත් ධර්ම දේශනාවක්.උතුම් වූ ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය නිරතුරුවම ලැබේවා!
ඇත්තටම හිතට හරිම සහනයක් එනවා ඔබ වහන්සේගේ කටහඩ ඇහුනත් ❤ මන් හැමදාම නිදාගන්න කලින් ඔබ වහන්සේගේ බන අහනවා අපේ හාමුදුරුවනේ පිං ඔබ වහන්සෙට ❤❤
Niduk nirogi deergausha labewa ape hamuduruwane
@@sameerawijesinghe7957😮
Ape hamuduruwane thawa thawa vadi vadiyen labewa....sadu....sadu...sadu...oba wahansege deshana kopamana Ahuwath madi.therena basawenma kiyala dena nisa harima mihiri watinawa.
මගේ ජිවිතයෙ ඇති අඩුපාඩු ද සාදා ගැනීමට තවතවත් මේ වැනි ධර්ම දේශනා අසන්නට ලැබේවා . සාදු ..සාදු ..සාදු 🙏🙏🙏🙏
පින්වත් අපේ හාමුදුරුවනේ මෙ දර්මය කියලා ඩුනන් ඔබ වහන්සේ ට මෙ සසර්න් ම්ඩ්මට මෙ පින් අනුමොඩන් වෙවා
මගේ ආගම මනුෂ්‍යත්වයරැගත් බුද්ද දර්ශනය .සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මැලෙ ආදිවාසින් ඕනෑම රටක ජාති ආගම් කුල බේද පසෙකලා දානය දෙනවා ස්වාමින්වහන්සේ ලා ඇතුලු සියලුම පූජක උතුමන්ට දානේ දෙනෙවා. සත්තුන්ට ආහාර පාන දෙනවා. අපේ හාමුදුරුවෝ දේශනා කලේ සත්‍යයක් ඔබ වහන්සේ ට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤
තෙරුවන් සරණයි! සැමට මෙත් වඩන්න.
@@job_enna_adumilata_rata_yanna ඔබ සැමටම නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ🙏🙏🙏🙏
budu sarni Ape හාමුදුරුවනේ ❤❤❤❤❤❤
🙏🙏🙏 ඔබවහන්සේගේ බන නිතරම මම අහනවා .. කතෝලික වූ මට මහාමෙරක් වගේ ... සිත නිවෙනවා....🙏🙏🙏
ජිිවිතයට වටින..ධර්ම .දේ්ශනා වක්. දේ්ශනා කල පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගෙ නමස්කාර ය වෙිිවා 🙏🙏 .දිිර්ගායු වෙිිවා 🙏🙏
සාදු සාදු අපේ හාමුදුරුවනේ ...ගොඩක් වටින බණක්..ජීවිතේට වැදගත් වුනා..මේ වගේ බණ පද නැවත වීඩියෝ ලෙස අපගෙ කන් වෙත යොමු කරන්න හාමුදුරුවනේ ...ගොඩක් පිං
Horoskoof
මමත් කතෝලික කෙනෙක් ,ඒත් බණ අහලා හිත පහදවා ගන්න උත්සාහ කරනවා,මම කැමතියි දවසක මගෙ පුතා බුද්ධ සාසනයේ පැවිදි කරන්න,ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබෙන ඕනා,තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ
මමත් කතෝලික. 🙏 තෙරුවන් සරණයි!!
සාදු සාදු සාදු ඉතා වටිනා ධර්ම දේශනාවක් . ඔබ වහන්සේට අනේක වාරයක් පින් සිදුවේ
@@strider806 1àaaà
ඔබතුමාගේ සසර ප්‍රාර්තනා මුදුන්පත්වේවා... සම්ම්බුද්ධ ශාසනයේ තවත් ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට අවස්තා උදාවේවා ...
කොපමණ හොඳයි ද ඒ අදහස ඔබේ ප්‍රාර්ථනා එලෙසින්ම ඉටුවේවා තෙරුවන් සරණයි .
ඔබ වහන්සේ ගෙ කටහඩ ට නමස්කාර කරමි ..බණ අහන්න මම හරිම ආසයි .දවසකට එක පාරක් අහනවමයි.ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා!!!
පින්වත් ස්වාමීන් වහන්ස,අපගේ ජීවිතවල. අඩුපාඩු හදාගැනීමට ගොඩක් උපකාර වන ධර්ම දේශනාවක් ශ්‍රවණය කලා. ඔබ වහන්සේට ඉක්මන් භවයකදීම චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා...!!!
ඒක නම් සහතික ඇත්ත අපෙ හාමුදුරුවනේ..මම කතොලික..ඒත් හාමුදුරුවනේ බත් කට කන්න අතට ගත්තම බඩගින්නෙ ඉන්නෙ කව්ද කියලා මතක් වෙනවා...ඉතාමත් වැදගත් බනක් හාමුදුරුවනේ .. ගොඩාක් වටිනවා මම නම්.100% පිළිගන්නවා.. එහෙම දෙන්න හිතක් පහල වෙන්න පිනක් තියෙන්න ඕනේ අපේ හාමුදුරුවනේ ඒ ගැන සතුටුයි .. අපි එතන ඉන්න එක සතුටුයි.
Oba wahansata budusaranae dergaus labawa sadu sadu sadu
🙏❤️🙏
No i
Mamath Katholika. aththa aththa oba wahansege deshanawa
0
මම කතෝලික හාමුදුරුවනේ මටත් ආගම බේදයක් නැ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ බණ අහන්න මමත් හරි කැමති 🙏🏻🙏🏻
🙏🙏🙏
මමත් මෙ ඇසු බනවල පින් මහිමයෙන් මාසතුනයි දින අනූහතක් ජීවත් වෙලා අපිට කදුලක් දීලා අපි අතරින් වෙන්වුන මියගිය විතුම්සා නන්ගිටයි එවගෙම මගෙ මුත්තම්මලාට ඇතුලු සියලුම මියගිය නෑයන්ට මෙ පින් අත්පත්වේවා ඔවුන්ගෙ ආත්මයන් සුවපත් වේවා ....ඔබවහන්සෙට උතුම් චතුරාර්‍ය සත්‍ය දර්මයම අවබෝධ වේවා .....🙏🙏🙏🙏🙏
හරිම ලස්සන ධර්ම දේශනාවක් ,ඔබවහාන්සේට නිදුක් නිරෝගී සුවය නිරතුරුව රැදේවා
ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහනකොට සිතට සැනසීමක් දැනෙනවා 🙏🙏🙏🙏🙏🙏
Theruan saranai
සාදූ ..සාදූ ..සාදූ ..
සාදු!සාදු!සාදු! තෙරුවන් සරණයි!!!පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! අනන්ත බුදුගුණ බලයෙන් ඔබ වහන්සේගේ සසර ගමන කෙටි වේවා!!! මාද සියලු සත්වයෝ ද සසර දුකින් අතමිදේවා!!!නිරන්තරයෙන් ම සත්පුරුෂ අැසුර ලැබේවා!!!නමෝ බුද්ධාය!!!නිවනම වෙත්වා!!!
හරිම ලස්සන දේශනය හිමියනි 🙏 දීගායු වේවා 🌹
🙏🙏🙏සාදු සාදු සාදු. පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී දිර්ඝායු ලැබේ වා..ජීවිතේ හදාගන්න වටිනා දේශනාවක්
වටිනා දේශනාවක් හැමෝටම අවබෝධ වේවා ගරු ස්වාමින් වහන්සේටත් වීඩීයෝව පල කල අයටත් බෙහෙවින්ම පින් තෙරුවන් සරනයි 🌷🌷🌷🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💫💫💫💫💫💫💫💫💫
🙏🙏🙏🙏තෙරුවන් සරණයි
@@budusaranaidevipihitai ..'.,,W',, W'.,. ',,.',.. ',.2nd,, .',
වටිනා ධර්ම දේශනාවක් .හැමොටම මෙිිය අවබොද වෙවා. මෙිි විිඩියෝ පටය කරපු ඔබටත් පිං අත්වෙිිවා. ඹබ වහන්සේට මෙිි පං අත්වෙිිවා. තවතවත් මනුස්සයෝන්ගෙ වැරදි ආකල්ප දුරුකරන්න මෙිිවන් වැඩසටහන් කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා . සාදු සාදු සාදු
අපේ ස්වාමීන් වහන්ස වටිනා ධර්ම දේශනාවක් ආසා සිටි අයට ගොඩක් පිං 🙏🙏🙏🙏🙏
🙏🙏🙏 අපගේ ජීවිතයට වටිනා බණ ටිකක් අපේ ස්වාමින් වහන්සේ දේශනා කලා. ස්වාමින් වහන්සේට දීර්ගායුෂ ලැබේවා, 🙏🙏🙏
මා මෙ බන ඇසු පිනෙන් අකල් මරණට පත් වු මාගේ නැගීනිය වන ප්‍රියන්ගනි සුජාතා වන්සපෙරුමට අත්පත් වෙවා පින්වත් ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී භාවයට පත් වෙවා උතුම් වු චතුරාර්‍ය් සත්‍ය අවබෝධ වෙවා
Q11
1
මෙ වගේ වටිනා දේශනාවක් දේශනා කළ ස්වාමින් වහන්සේට නමස්කාර වේවා 🙏
සාදු සාදු සාදු ......!!!!! ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා පින්වත් ස්වාමින් වහන්ස
බොහෝ ma pin sadu sadu sadu සියලු දෙනා ge apala දුරු වේවා me බුදු bana අහල සියලු දෙනා ta නිවන අවබෝධ වේවා වේවා වේවා
ඔබ වහන්සේටත් පින්බරදායකත්වය ඉසිලූ පිනවතුන්ටත්. ධර්මය ශුවනය කලාවූ සියලූම පින්වතුන්ටත් නිවන්සුව පිණිසම වේවා! සාධූ !!!!"සාධු!සාධූ!!
Pin🙏වත් ස්වාමින් වහන්සේ ට tharuwa n🙏සරණයි දීර්ගායුස වේවා q🙏🙏🙏
මම කතෝලික අහන්න කැමතිම ඔබ වහන්සේගේ බණයි... ඔබ වහන්සේට පින් අපි හැමොටම මේ කියා දෙන දේට 🙏🙏🙏🙏
සාදු සාදු සාදු .🙏🙏 තෙරුවණ්සරනයි අපේ හාමුදුරුවනේ .ඔබ වහන්සේ දේශනා කර ඒ ධර්ම දේශනාවෙන් මගේ අඩුපාඩුව දැන ගත්තා .මමත් මුලු දවසම තරහ අරගෙන් ඉන්න කෙනෙක්.එක්ද්ට හෙතුව ගෙදර පසුබිම තමයි .මං ගොඩක්ම උත්සාහ කරනවා ඒ දුර්වලතාවය හදා ගන්න .ඒ වගේම ගිය ආත්මේ මං දීලා නෑ.එක නිසා මේ ආත්මේ දී දුප්පත් වෙන්න ඇත්තේ.හැබැයි මේ ආත්මේ දී නම් මං පුලුවන් හැම වෙලාවේම දාන මාන දීලා අසරණ සතුන්ට කන්බ බොන්න දෙනවා.අසරණ මිනිස්සුන්ට මට පුලුවන් විදියට මං සලකනවා.මගේ දරුවන්ටත් මං ඒ හැම දේම පුරුදු කරලා තියෙනවා .එ ගැන මට සතුටුයි .තෙරුවණ්සරනයි අපේ හාමුදුරුවන් වහන්සේ ට .🙏🙏
ඒක නං මටම ගියපු ධර්ම දේශනාවක් වගේ ස්තූතියි පින්වත් ස්වාමීන් වහන්ස. 🙏🙏🙏
තෙරුවන් සරණයි
සාදු සාදු සාදු !!!.පින් වත් ස්වාමින් වහන්සේට මෙත් සිතින් මම වන්දනා කරමි .ඔබ වහන්සේ නිදුක් නීරෝගි වේවා !.දීර්ඝායුෂ ලබත්වා!!.
අනේ මම ගොඩක් අසනීපෙන් ඉන්නේ ඔයාලට පුළුවන්නම් මට ඉක්මනින් හොදවෙන්න කියලා හිතනවද 🥺🙏
සුවපත් වේවා ! තෙරුවන් සරණයි
දැන් සනීපයිද ඔයාට?
@@vihangasithum6174 tham n 😔
Oyata ikmnata suwapath wewa
Suwapat wewa
මට හැදෙන්න ඉතා හොද බණක්.පින්වන්ත ගුනවන්ත පින් කෙතක් වන් හාමුදුරුවනේ..
.
සාදු සාදු සාදු බුදුසරණ යි තෙරුවන් සරනයි හාමුදුරුවනේ .මෙවන් දර්මදානය සෙමදා ලබාදීමට .පින් ඔබවහන්සේට තෙරුවන් සරනයි ..👃👃👃
සාදු සාදු සාදු 🙏🌼ධර්මය කෙරෙහි තවත් පැහැදුනාගොඩක් පිං ස්වාමීන් වහන්ස
ජිවිතයට අගනා ධර්ම දේශනවක් . මාගේ ජීවිතයේ ඇති අඩුපාඩු නිවැරදි කර ගනිමි .පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏 🙏 🙏
එහෙමයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා !🙏🙏🙏
youtube.com/@user-kh9sg2wy4s
සාදූ .. සාදූ .. සාදූ ..
සාදු සාදු
පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මගෙත් යම් කිසි අඩුවක් තියෙනව ස්වාමීන් වහනස මේ දේශනාව ඇහුවට පස්සෙ මගෙ අතින් උනු සුලු වැරද්දක් වුනත් මම හදාගන්නවා මම හරීම ආසයි බන අහන්න මම බන අහන්නෙ ඔබ වහන්සේ දේශනා කරන බනත් කිරුලපන දම්ම විජය පොඩි ස්වාමීන් වහන්සේ දේශනා කරන බුදු බන විතරයි හුගක් දුරට මේ දහම් සිසිලෙන් සනසන ඔබ වහන්සේලාට උතුම් චතුරාර්‍ය සත්‍ය දර්මය අවබෝද වී නිවනින් නිවෙන්නට මේ කුසල් පාරමී ශක්තියක්ම වේවා පාරමී දම් පිරේවා සාදු සාදු සාදු
බොහොම පින් අපේ හාමුදුරුවන් ට චිරාත් කාලයක් නිදුක් නිරොගිව ජිවත් වන්න වාසනාව ලැබේවා !
ජීවිතයට ගොඩාක් දේ ලබා ගත්තා...සාදු.සාදු..සාදු...🙏🙏🙏
ඔබ වහන්සේට බොහොමයක් පින්. දේවේශය තුරන් වේවා. මෛත්‍රීය වැඩේවා. 🙏🙏🙏🙏
Mewani darma desana thawathawath desana kirimata sakthiya lebewa sadu sadu sadu
උතුම්වූ ධර්ම දේශනාවකි පින්වත් ස්වාමීන් වහන්සේට මම නමස්කාර කරමි🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ඔබ වහාන්සෙට තෙරැවන් සරනයි.අපිට වටිනා ධර්මදේශනාවක් ගෙන අවිට අපේ හාමුදුරුවනේ .බුදු සරනයි .🙏🙏🙏🙏🙏🙏💐💐💐💐
මම ක්‍රිස්තියානි කෙනෙක් මම හැම ආගමකටම ගරු කරනවා මේවගේ දේශනා මම බලනවා හිතාමත් හොද දේශනාවක් අපේ හාමුදුරුවනේ කියපුවා ඔක්කොම හරි ඔබතුමාට ගොඩක් පිං ලැබේවා ආදරෙයි හැමදාමත් 👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
තෙරුවන් සරණයි සියලු දෙනාටම, මා මෙන්ම ලොව සියලු දෙනාම සුවපත් වෙත්වා!!!😇😊
සාදු සාදු සාදු..... ගොඩක් වටිනා ධර්මදේසනාවක්. ජිවිතයට පාඩමක්. ඔබ වහන්සේට තුරුනුවන් සරණයි. සාදු සාදු සාදු....
පින්වත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි !!!🙏🙏🙏☸️
බෝහම.පින්..අපේ.හාමුදුරුවනේ..මාගෙ .දේවල්.මාගෙ .ලක්ස න.තමයි.අද.මේ.බන.ටික..මට.ලබා .දුන්නේ..තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු අපේ හමුදුරැවන්ට ගොඩක් පිං ගොඩක් ස්තුතියි ඉතා උතුම් වටිනා ධර්ම දෙසනවක් දෙසනා කලාට අපේ හමුදුරැවන්ට මෙවැනි උතුම් වටිනා ධර්ම දෙසනා ඉදිරියට ගෙනයන්න ශත්ති ධ්‍යය අරක්සා නිරතුරුව ලැබේවා දිර්ඝ ආයුෂ ලැබේවා සාදු සාදු සාදු බුදුසරණයි
@@job_enna_adumilata_rata_yanna . 20:21
ඒහෙමයි පින්වත් ස්වාමින් වහන්ස ඔබවහන්සේට සම්මා සම්බුදු සරනයි උතුම් වු චතුරාර්‍ය සත්‍යයම අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
සත්‍ය තේරුම් කරලා දුන්නට අපේ ස්වාමින්වහන්සේට ගොඩක් පින් .
මමද පස්න සමග ජවත් වන්නේ .එත් මම මට පුළුවන් හැම විටම දන් දෙනවා එ පෙර කල දෙවල් මම පැහැදිලි ව දකි.වයස යනකම් පස්න නිම වනකම් දන් දෙනවිට වයස ගොස් නිමයි.
@@smir4045 0
සාදු ..🙏🙏 ගොඩක් වටිනා දේශනාවක්🙏💚 තෙරුවන් සරණයි ! හාමුදුරුවනේ 🙏🙏
සම්මා සම්බුදු සරණයි. පින්වත් මාවරලේ භද්දිය ගෞරවණීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 👌🙏🌹👌🙏🌹👌🙏🌹
ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුව පිරුණු දීර්ගයු වේවා...🙏
පින්වත් ස්වාමීන්වහන්ස ඔබට මාගේ නමස්කාරය වේවා!මං හිතුවෙත් මේ මගෙ ජීවිතය හදා ගන්නම කියපු බණ වරක් කියලා..සාදු සාදු සාදු🙏🙏🙏🙏
ඔබවහන්සේට බොහෝම පිං තදින්ම හිතට වැදුනා සාදු සාදු සාදු
සාදු සාදු 🙏🙏🙏🙏 ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී දීර්ඝයු වේවා නිවනින්ම සැනසෙත්වා .....
Sadu sadu sadu
සාදු සාදු දීර්ඝ කාලයක් නිදුක් නිරෝගී ව ධර්මය දේශනා කිරීම ට හැකි වේවා
පින් වත් ස්වාමින් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ගායු ශ ලැබේවා බුදුසරණයි 🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 සාදු සාදු සාදු තෙරුවන් සරණයි
අපේ හාමදුරුවනේ ඔබ වහන්සේගේ සුමදුර දෙසුමට ගොඩාක් පිං සාදු සාදු සාදු 🙏🙏🙏
Sadu Sadu oyatath pin
කාලීන දහම් කරුණු අවබෝධ කල හාමුදුරුවන් වහන්සේ ට නීරෝගී මත් දිවියක් ලැබේවා. !!
මෙවැනි ඉතාමත් වටිනා සුමධුර ධර්ම දේශනාවන් සුපැහැදිලි ලෙසින් දේශනා කරන්නාවූ අපේ මාවරලේ භද්දිය ස්වාමීන්වහන්සේට උතුම් වූ ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා .. සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏🙏🙏
ඔබවහන්සේ පතන චතුරාර්‍ය්සත්‍ය ධර්මය වහා වහා අවබෝද වේවා..උතුම් නිවනින් නීවී සැනසෙත්වා! තව තවත් ධර්ම දානය දීමට නිදුක් නිරෝගීබව දීර්ඝායුෂ ලැබේවා! තිස්තුන් කෝටියක් දෙවියෝ ඔබ වහන්සේ ආරක්ෂා කරත්වා! බුදුසරණයි අපේ ස්වාමින් වහන්සේට 🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏
සාදු සාදු සාදු ඔබ වහසේට දිර්ගආයුෂ ලැබේවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏 මේ බන අහලම සිත වෙනස් වෙනව.අපේ හාමුදුරුවන්ට ගොඩාක් පින්.
Top Niyamaii
අතිශයින්ම උසස් ධර්ම දේශනයක් .මෙවැනි පැහැදිලි කිරීමක් අහලා නෑ.ජීවිතයට අවශ්‍ය වන උසස් ගුණ ධර්මය මේධර්ම දේශනාවේ ඇතුලත්.සධූ !!!සාධූ!!!
Ape hamuduruwane sapaya sadha dandeemean kadalaWath)))
Mamadennaharimakemathi🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
සාදු !!සාදු සාදු සාදු සාදු සාදු පින් වත් ගෞරවණිය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේ ට දි්ර්ගායුෂ ලැබි් තව තවත් ධර්මය දේශනා කිරි්මට ශක්තිය ධෛර්ය ලැබේවා
සාදු🙏සාදු🙏සාදු🙏මේ වටිනා දහම් කරැනු අපට දේෂනාකල ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා..නිදුක් නිරෝගී දීර්ගායු වේවා පින් වත් ඔබ වහන්සේට .🙏🙏🙏
Sadu sadu budusari ❤️❤️❤️
Theruan saranai 🙏❤🙏❤🙏❤
හිතට හරි යට දැනෙන වා හාමුදුරුවනේ. අපේ හිතට අල්පයක් හො දැනෙන මෙවැනි සිතුවිලි වලින් මිදෙන්න අහන්න ලැබුණ බණක්
ඔබටත් සියදහස් ගුනයකින් ලැබේවා ....ලෝකෝතතර දේවල් වලට වඩා ඔබ දෙන ඔය වචන වලට ගොඩාක් පිං.....
සාදු ....සාදු .....සාදු තෙරුවන් සරණයි නමෝ බුද්ධාය උතුම් ධර්ම ධානයේ ආනුභාවයෙන් .....මගේ සියලු කෙලෙස් දුරුවේවා ........අසන අසන බණ පදයක් පදයක් ගානට ඔබ අප සියලු දෙනාගේම සිත් සුවපත් වේවා ......උතුම් තිසරණයේම පිහිට ආශිර්වාදය ආරක්ෂාව ලැබේවා .....පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා බුදු සරණයි .....
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය දීර්ඝායුෂ ලැබේවා ගොඩක් වටිනා ධර්ම දේශනාවක් ඔබවහන්සේට ගොඩක් ස්තූතියි ගොඩක් පින්
Ĺ
Gdfhmftwpptvbmbnjiyupkljkfhasdn
සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා
😮The
මටම කියාපු බන ටික සාදු සාදු සාදු ඔබ වහන්සෙ මතු රහත් වේවා🙏🙏🙏🙏🙏
මෙ බණ දෙශනය මටම කිවා කියා මා සිතනවා අපෙ හාමුදුරුවනේ 🙏🙏,මා අද දින සිට මෙ බණ දෙශනයෙ සදහන් කරුනු මගෙ ජිවිතයට ගෙන වැඩකටයුතු කරනවා .💛🙏
❤tkotwehamidurokagahamudurewo
ඔබවහන්සේගේ බන ඇසුවාම ජීවිතේ ට අලුත් ජීවයක් ලැබෙනවා.සාදු සාදු සාදු.!!!
පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේ බුදු saranaie මම stututin ධර්ම dasanawata සවන් දුන්නා ඔබ වහන්සේ ta neduk neroge භාවය dergauasa labawa sadu sadu sadu 🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන්වහන්සේට මාගෙ නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නිරෝගි චිර ජීවන දීර්ඝායුෂ ලැබේවා 🙏❤
💕🙏💕
ලස්සන වීමට අවශ්‍ය නහ් දනවත් වීමට අවශ්‍ය අපේ ස්වාමීන් වහන්සේ ට තෙරුවන් සරනයි 🙏🙏🙏
සාදු සාදු සාදු ..අපේ පවුලත් ඉස්සර ගොඩක් දුප්පත් ..ඒ දැන් අපි යහපත් ලෙස ජීවත් වෙනවා..දන් දෙනවා ..අහාර පාන වී හාල් හැම දෙයක්ම දන් දෙනවා ...කා සමගවත් තරහා නෑ තෙරුවන් සරණයි ..සම්මා සම්බුදු රජාණන්වහන්සේට නමස්කාර වේවා ..ඒ අමා ධර්මයට නමස්කාර වේවා ..🙏🙏🙏
Godak lashsani harima pahadilie
අපේ හාමුදුරුවනේ මම අදිකව කේන්ති ගන්න තරහා ගන්න...එ් කියන්නේ ඉවසීම නැති අයෙක් මම නිතර බන අහනවා පුලුවන් හැම විටම දන් දෙනවා එ් වුනත් මට මගේ තරහව කේන්තිය පාලනය කරගන්න බැ එ්ක පෙර අකුසලයක් වගේ එ්ත් මම මැරෙන්න කලින් මගේ ඉවසීම මම අැති කර ගන්නවා
ඇත්තටම සිලවන්ත.අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ බණදේසනාව.නමි මටත් සියලු ලොවැයන්ටත්.උතුම් උෘ.බණ.දේසනාවක්.අහන්.ඉන්න .ආසයි .තේරැවන් සරනයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🙏🙏
ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාණාවබෝධය පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා තෙරැවන් සරණයි 🙏🙏🙏🙏
සාදු සාදු.....බුදුදහම තව තවත් මිහිතලයේ සියලුම දෙනටම මෙම ධර්මය අවබෝධ වේවා. ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි වේවා.
අපේ හාමුදුරුවනේ මමත් ඒවගේ පවුලකින් ඉපදුනේ අද ගොඩක් හොදින් ජීවත් වෙනව අපේ හාමුදුරුවන්ට පිංසිදු වේවා
Mm hoda paulak ipadila inne mm godak pin karpu nisa
නොදන්නා කරුණු පැහැදිලි කර දුන් .ඔබ වහන්සේ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා
🙏 සාධු සාධු සාධු 🙏 ඔබ වහන්සේ මේ කරන සත්කාරයට බොහොම පින් 🙏
සම්මාසම්බුදුසරනයි. අපස්වාමීන් වමන්සට ධර්ම දේශනාව තේරුම් ඇතුව පැහැදිලි කරාට තෙරුවන්සරනයි
පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේ ට චතුරාර්‍ය් සත්‍ය අවබෝධ වේවා .තෙරුවන් සරනයි !!
පින්වන්ත ස්වාමින් වහන්ස නමක් ඔබවහන්සෙගේ බන අහන් ඉන්න ආසයි බුදු සරනයි !!!
ඔබ වහන්සේගේ බණ අහන්න මම හරිම අසයි
🙏🌸🙏🙏🙏🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻 ඔබ වහන්සේගේ (ළිදක් ඉස්සොත් තමයි වතුර පිරෙන්නේ කතාව )ට බොහෝ ම පිං 🙏🏻🙏🏻සාදු සාදු
සියලූම දෙනාට මේ බණ ටික දෙසවනට ඇසෙන්නට වාසනාව ලැබේවා!!
මේ ටික පුරැදු කෙනා ජීවිතේ දිනනවාමයි💯
🙏🙏🙏🙏🙏
මම කතෝලික,නමුත් මම කුඩා කල සිටම කුමන හෝ කෙනෙකුට කෑම දෙන්න,ඇදුම් පැලඳුම් දෙන්න පුරුදුව සිටිය හැබැයි අපේ ගෙදර තිබුන දේවල් සුලු ප්‍රමාණයක් අනිත් අය එපා කිව්ව ත් දෙන්නම ඕන .අද මම වයසට පත් වෙලා නොසිතන ලෙස සැප සමිපත් භුක්ති විඳින කොට මට මතකයට එන වා මම දීපු දේ නිසා ද මේ ලැබෙන්නේ කියල .මගේ දරැවන් එදා මම කලා වගේම එ අය උපයා ගන්න දෙයින්ම දන් දෙනවා.
ඝ
ඔබතුමාට දන් දීමෙ කුසල්
ජීවත්ව ඉන්න කාලය තුලදීම
ලැබිලා තියෙනෙවා!
අපේ පාලකයො මේ බන අහලා සැම්බියාව වගේ අතී දුප්පත් රටකට දාන මාන දීම ආරම්භ කලොත් අපේ රටත් එපින් බලෙන් දියුණුවෙන් දියුණුවට පත් වේවි!
@@sebasthiyanfernando2919786ànomaskitv
B!@sebasthiyanfernando2919
මම උපතින් මුස්ලිම්, නමුත් ධර්ම දෙශනා ඉතා සතුටින් අහනවා..පිලිපදිනවා, ඔබ වහන්සේට ශක්තිය, දිර්ඝ ආයුෂ ලැබෙවා ! තෙරුවන් සරණයි ..
3:09
❤❤❤⁸c❤@@ConfusedMusicalInstrumen-mg5qx
❤❤
😊😊😊
🙏
මම උපතින් කතෝලික වුවත් සැහෙන කාලයක සිට බන අසමින් පින් කරමින් දානය පරිත්‍යාග කරමින් බුදුන් සරන යමින් සිටිමි මගේ ආසාව මගේ රටෙි දු ප්පත් අයට මෙන්න සතැන්ට හැකි අයුරින් පිහිට විමයි 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හොඳයි
😢hb. BbbbbbBbb m. Mmma m ammmm a. Mammmmmmm mm mmam mm ma mm amma mmm. Mmm mmmmmmmmmmmammmmm mmmm a mmmma. Mmmzmmm mm mm mmammam m mm m. M. M. A m m. M mammmma mnmmmm a mmmmmm m m mammmam mmmm maammmm mm 😂😆😂😂😂😂😂😂😂😆😆😂😆😂😍😂😀😂😂😂😍😂😍😂😂😊😊
තෙරුවන් සරණයි ඔබට 🙏
Busu saranayi
මම කතෝලික හාමුදුරුවනේ . එහෙත් මට ආගම් බේදයක් නෑ . හොද දේවල් අහන්න හරි කැමතියි . ඔබවහන්සේගේ දේශනා අහන්න හරි ආසයි . ඒ බන කිව්වෙ මටමය්. මම මගෙ ජීවිතේ වෙනස් කරගන්න තීරනයක් ගත්ත .ඔබ වහන්සේට ගොඩක් පිං. නිරෝගී සුවයම ලැබේවා .ජේසු පිහිටයි .
🙏
❤
Sadu Sadu Sadu. ❤
@@sujeewafernando3948 තෙරුවන් සරණයි 🙏 🌹
හාමුදුරුවනේ මා කතෝලිකයෙකි හරිම ලස්සන දේශනාව හරිම ආසාවෙන් අහගෙන හිටියා ගොඩාක් ස්තුතියි ජේසු පිහිටයි
හරිම ලස්සන ධර්ම දේශනාවක් ,ඔබවහාන්සේට නිදුක් නිරෝගී සුවය නිරතුරුව රැදේවා 🙏🙏🙏🙏
❤
සාදූ.. සාදූ.. සාදූ ..
අපි කතොලික .එත් ආසම අහන්න හාමුදුරුවෝ න්ගේ බන කතා 😭😍😍😍
දෙව් පිහිටයි !
බුදු සරණයි ☸️🙏❤️
ඔබ ගිය ආත්මෙක බොහෝ පිං කළ තැනැත්තෙක්!!!
අපි කතෝලික උවද බන අසා සිත පහන් කර ගැනීමට ඉතාමත් කැමතියි සාදු සාදු සාදු ව්ශ්වයේ ආනුභාවයෙන් අප ආශිර්වාද කල මැනවි
බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ආගම්, ජාති, කුල, මල බේදයක් නැහැ, විශ්වයේ සියළුම දෙනාට අයිති, අවබෝධ කරගැනීමට හැකියාවක් ඇති හැමෝටම අවසානයේ සසර ගමන නිමකරගැනීම පිණිස දේශණා කල වදාළ පිරිසිදු දේශණාවක්! 🙏
තෙරුවන් බලේ සත්‍යානුභාවයෙන් ඔබට යහපතක් ම වේවා!!! සුවපත් ම වේවා!!!❤
❤Budusaranai
ඔබවහන්සේටත්, මේ ධර්ම කරුණු ඇසීමට සැලැස්වූ සියලු දෙනාටත් උතුම් වූ නිර්වාණය අවබෝධයට මේ පින් හේතු වාසනා වේවා..🙏
සාදූ.. සාදූ.. සාදූ..
අවසරයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ ගේ සුමදුර ධර්මදේශනා ඇසිමෙන් මගේ තිබුසියලුම අතපසුවිමි සහ අඩුපාඩු මඟහරවා ගැනිමට බොහෝ පිටුවහලක් වුවා ඔබවහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායුංෂ ලැබෙිවා!"!
ජීවිතයට හරිම වැදගත් ධර්ම දේශනාවක්.උතුම් වූ ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය නිරතුරුවම ලැබේවා!
ඇත්තටම හිතට හරිම සහනයක් එනවා ඔබ වහන්සේගේ කටහඩ ඇහුනත් ❤ මන් හැමදාම නිදාගන්න කලින් ඔබ වහන්සේගේ බන අහනවා අපේ හාමුදුරුවනේ පිං ඔබ වහන්සෙට ❤❤
Niduk nirogi deergausha labewa ape hamuduruwane
@@sameerawijesinghe7957😮
Ape hamuduruwane thawa thawa vadi vadiyen labewa....sadu....sadu...sadu...oba wahansege deshana kopamana Ahuwath madi.therena basawenma kiyala dena nisa harima mihiri watinawa.
මගේ ජිවිතයෙ ඇති අඩුපාඩු ද සාදා ගැනීමට තවතවත් මේ වැනි ධර්ම දේශනා අසන්නට ලැබේවා . සාදු ..සාදු ..සාදු 🙏🙏🙏🙏
පින්වත් අපේ හාමුදුරුවනේ මෙ දර්මය කියලා ඩුනන් ඔබ වහන්සේ ට මෙ සසර්න් ම්ඩ්මට මෙ පින් අනුමොඩන් වෙවා
මගේ ආගම මනුෂ්‍යත්වයරැගත් බුද්ද දර්ශනය .සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මැලෙ ආදිවාසින් ඕනෑම රටක ජාති ආගම් කුල බේද පසෙකලා දානය දෙනවා ස්වාමින්වහන්සේ ලා ඇතුලු සියලුම පූජක උතුමන්ට දානේ දෙනෙවා. සත්තුන්ට ආහාර පාන දෙනවා. අපේ හාමුදුරුවෝ දේශනා කලේ සත්‍යයක් ඔබ වහන්සේ ට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤
තෙරුවන් සරණයි! සැමට මෙත් වඩන්න.
@@job_enna_adumilata_rata_yanna ඔබ සැමටම නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ🙏🙏🙏🙏
budu sarni Ape හාමුදුරුවනේ ❤❤❤❤❤❤
🙏🙏🙏 ඔබවහන්සේගේ බන නිතරම මම අහනවා .. කතෝලික වූ මට මහාමෙරක් වගේ ... සිත නිවෙනවා....🙏🙏🙏
ජිිවිතයට වටින..ධර්ම .දේ්ශනා වක්. දේ්ශනා කල පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගෙ නමස්කාර ය වෙිිවා 🙏🙏 .දිිර්ගායු වෙිිවා 🙏🙏
සාදු සාදු අපේ හාමුදුරුවනේ ...ගොඩක් වටින බණක්..ජීවිතේට වැදගත් වුනා..මේ වගේ බණ පද නැවත වීඩියෝ ලෙස අපගෙ කන් වෙත යොමු කරන්න හාමුදුරුවනේ ...ගොඩක් පිං
Horoskoof
මමත් කතෝලික කෙනෙක් ,ඒත් බණ අහලා හිත පහදවා ගන්න උත්සාහ කරනවා,මම කැමතියි දවසක මගෙ පුතා බුද්ධ සාසනයේ පැවිදි කරන්න,ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබෙන ඕනා,තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ
මමත් කතෝලික. 🙏 තෙරුවන් සරණයි!!
සාදු සාදු සාදු ඉතා වටිනා ධර්ම දේශනාවක් . ඔබ වහන්සේට අනේක වාරයක් පින් සිදුවේ
@@strider806 1àaaà
ඔබතුමාගේ සසර ප්‍රාර්තනා මුදුන්පත්වේවා... සම්ම්බුද්ධ ශාසනයේ තවත් ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට අවස්තා උදාවේවා ...
කොපමණ හොඳයි ද ඒ අදහස ඔබේ ප්‍රාර්ථනා එලෙසින්ම ඉටුවේවා තෙරුවන් සරණයි .
ඔබ වහන්සේ ගෙ කටහඩ ට නමස්කාර කරමි ..බණ අහන්න මම හරිම ආසයි .දවසකට එක පාරක් අහනවමයි.ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා!!!
පින්වත් ස්වාමීන් වහන්ස,අපගේ ජීවිතවල. අඩුපාඩු හදාගැනීමට ගොඩක් උපකාර වන ධර්ම දේශනාවක් ශ්‍රවණය කලා. ඔබ වහන්සේට ඉක්මන් භවයකදීම චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා...!!!
ඒක නම් සහතික ඇත්ත අපෙ හාමුදුරුවනේ..මම කතොලික..ඒත් හාමුදුරුවනේ බත් කට කන්න අතට ගත්තම බඩගින්නෙ ඉන්නෙ කව්ද කියලා මතක් වෙනවා...ඉතාමත් වැදගත් බනක් හාමුදුරුවනේ .. ගොඩාක් වටිනවා මම නම්.100% පිළිගන්නවා.. එහෙම දෙන්න හිතක් පහල වෙන්න පිනක් තියෙන්න ඕනේ අපේ හාමුදුරුවනේ ඒ ගැන සතුටුයි .. අපි එතන ඉන්න එක සතුටුයි.
Oba wahansata budusaranae dergaus labawa sadu sadu sadu
🙏❤️🙏
No i
Mamath Katholika. aththa aththa oba wahansege deshanawa
0
මම කතෝලික හාමුදුරුවනේ මටත් ආගම බේදයක් නැ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ බණ අහන්න මමත් හරි කැමති 🙏🏻🙏🏻
🙏🙏🙏
මමත් මෙ ඇසු බනවල පින් මහිමයෙන් මාසතුනයි දින අනූහතක් ජීවත් වෙලා අපිට කදුලක් දීලා අපි අතරින් වෙන්වුන මියගිය විතුම්සා නන්ගිටයි එවගෙම මගෙ මුත්තම්මලාට ඇතුලු සියලුම මියගිය නෑයන්ට මෙ පින් අත්පත්වේවා ඔවුන්ගෙ ආත්මයන් සුවපත් වේවා ....ඔබවහන්සෙට උතුම් චතුරාර්‍ය සත්‍ය දර්මයම අවබෝධ වේවා .....🙏🙏🙏🙏🙏
හරිම ලස්සන ධර්ම දේශනාවක් ,ඔබවහාන්සේට නිදුක් නිරෝගී සුවය නිරතුරුව රැදේවා
ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහනකොට සිතට සැනසීමක් දැනෙනවා 🙏🙏🙏🙏🙏🙏
Theruan saranai
සාදූ ..සාදූ ..සාදූ ..
සාදු!සාදු!සාදු! තෙරුවන් සරණයි!!!
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! අනන්ත බුදුගුණ බලයෙන් ඔබ වහන්සේගේ සසර ගමන කෙටි වේවා!!! මාද සියලු සත්වයෝ ද සසර දුකින් අතමිදේවා!!!
නිරන්තරයෙන් ම සත්පුරුෂ අැසුර ලැබේවා!!!
නමෝ බුද්ධාය!!!
නිවනම වෙත්වා!!!
හරිම ලස්සන දේශනය හිමියනි 🙏
දීගායු වේවා 🌹
🙏🙏🙏සාදු සාදු සාදු. පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී දිර්ඝායු ලැබේ වා..ජීවිතේ හදාගන්න වටිනා දේශනාවක්
වටිනා දේශනාවක් හැමෝටම අවබෝධ වේවා ගරු ස්වාමින් වහන්සේටත් වීඩීයෝව පල කල අයටත් බෙහෙවින්ම පින් තෙරුවන් සරනයි 🌷🌷🌷🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💫💫💫💫💫💫💫💫💫
🙏🙏🙏🙏
තෙරුවන් සරණයි
@@budusaranaidevipihitai ..'
.,,W',, W'.,. ',,.',.. ',.2nd,,
.',
වටිනා ධර්ම දේශනාවක් .හැමොටම මෙිිය අවබොද වෙවා. මෙිි විිඩියෝ පටය කරපු ඔබටත් පිං අත්වෙිිවා. ඹබ වහන්සේට මෙිි පං අත්වෙිිවා. තවතවත් මනුස්සයෝන්ගෙ වැරදි ආකල්ප දුරුකරන්න මෙිිවන් වැඩසටහන් කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා . සාදු සාදු සාදු
අපේ ස්වාමීන් වහන්ස වටිනා ධර්ම දේශනාවක් ආසා සිටි අයට ගොඩක් පිං 🙏🙏🙏🙏🙏
🙏🙏🙏 අපගේ ජීවිතයට වටිනා බණ ටිකක් අපේ ස්වාමින් වහන්සේ දේශනා කලා. ස්වාමින් වහන්සේට දීර්ගායුෂ ලැබේවා, 🙏🙏🙏
සාදූ ..සාදූ ..සාදූ ..
මා මෙ බන ඇසු පිනෙන් අකල් මරණට පත් වු මාගේ නැගීනිය වන ප්‍රියන්ගනි සුජාතා වන්සපෙරුමට අත්පත් වෙවා පින්වත් ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී භාවයට පත් වෙවා උතුම් වු චතුරාර්‍ය් සත්‍ය අවබෝධ වෙවා
Q11
1
මෙ වගේ වටිනා දේශනාවක් දේශනා කළ ස්වාමින් වහන්සේට නමස්කාර වේවා 🙏
සාදු සාදු සාදු ......!!!!! ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා පින්වත් ස්වාමින් වහන්ස
බොහෝ ma pin sadu sadu sadu සියලු දෙනා ge apala දුරු වේවා me බුදු bana අහල සියලු දෙනා ta නිවන අවබෝධ වේවා වේවා වේවා
ඔබ වහන්සේටත් පින්බරදායකත්වය ඉසිලූ පිනවතුන්ටත්. ධර්මය ශුවනය කලාවූ සියලූම පින්වතුන්ටත් නිවන්සුව පිණිසම වේවා! සාධූ !!!!"සාධු!සාධූ!!
Pin🙏වත් ස්වාමින් වහන්සේ ට tharuwa n🙏සරණයි දීර්ගායුස වේවා q🙏🙏🙏
මම කතෝලික අහන්න කැමතිම ඔබ වහන්සේගේ බණයි... ඔබ වහන්සේට පින් අපි හැමොටම මේ කියා දෙන දේට 🙏🙏🙏🙏
සාදු සාදු සාදු .🙏🙏 තෙරුවණ්සරනයි අපේ හාමුදුරුවනේ .ඔබ වහන්සේ දේශනා කර ඒ ධර්ම දේශනාවෙන් මගේ අඩුපාඩුව දැන ගත්තා .මමත් මුලු දවසම තරහ අරගෙන් ඉන්න කෙනෙක්.එක්ද්ට හෙතුව ගෙදර පසුබිම තමයි .මං ගොඩක්ම උත්සාහ කරනවා ඒ දුර්වලතාවය හදා ගන්න .ඒ වගේම ගිය ආත්මේ මං දීලා නෑ.එක නිසා මේ ආත්මේ දී දුප්පත් වෙන්න ඇත්තේ.හැබැයි මේ ආත්මේ දී නම් මං පුලුවන් හැම වෙලාවේම දාන මාන දීලා අසරණ සතුන්ට කන්බ බොන්න දෙනවා.අසරණ මිනිස්සුන්ට මට පුලුවන් විදියට මං සලකනවා.මගේ දරුවන්ටත් මං ඒ හැම දේම පුරුදු කරලා තියෙනවා .එ ගැන මට සතුටුයි .තෙරුවණ්සරනයි අපේ හාමුදුරුවන් වහන්සේ ට .🙏🙏
ඒක නං මටම ගියපු ධර්ම දේශනාවක් වගේ ස්තූතියි පින්වත් ස්වාමීන් වහන්ස. 🙏🙏🙏
තෙරුවන් සරණයි
සාදු සාදු සාදු !!!.පින් වත් ස්වාමින් වහන්සේට මෙත් සිතින් මම වන්දනා කරමි .ඔබ වහන්සේ නිදුක් නීරෝගි වේවා !.දීර්ඝායුෂ ලබත්වා!!.
අනේ මම ගොඩක් අසනීපෙන් ඉන්නේ ඔයාලට පුළුවන්නම් මට ඉක්මනින් හොදවෙන්න කියලා හිතනවද 🥺🙏
සුවපත් වේවා ! තෙරුවන් සරණයි
දැන් සනීපයිද ඔයාට?
@@vihangasithum6174 tham n 😔
Oyata ikmnata suwapath wewa
Suwapat wewa
මට හැදෙන්න ඉතා හොද බණක්.පින්වන්ත ගුනවන්ත පින් කෙතක් වන් හාමුදුරුවනේ..
සාදූ ..සාදූ ..සාදූ ..
.
සාදු සාදු සාදු බුදුසරණ යි තෙරුවන් සරනයි හාමුදුරුවනේ .මෙවන් දර්මදානය සෙමදා ලබාදීමට .පින් ඔබවහන්සේට තෙරුවන් සරනයි ..👃👃👃
සාදු සාදු සාදු 🙏🌼
ධර්මය කෙරෙහි තවත් පැහැදුනා
ගොඩක් පිං ස්වාමීන් වහන්ස
ජිවිතයට අගනා ධර්ම දේශනවක් . මාගේ ජීවිතයේ ඇති අඩුපාඩු නිවැරදි කර ගනිමි .පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏 🙏 🙏
එහෙමයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා !🙏🙏🙏
youtube.com/@user-kh9sg2wy4s
සාදූ .. සාදූ .. සාදූ ..
සාදු සාදු
පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මගෙත් යම් කිසි අඩුවක් තියෙනව ස්වාමීන් වහනස මේ දේශනාව ඇහුවට පස්සෙ මගෙ අතින් උනු සුලු වැරද්දක් වුනත් මම හදාගන්නවා මම හරීම ආසයි බන අහන්න මම බන අහන්නෙ ඔබ වහන්සේ දේශනා කරන බනත් කිරුලපන දම්ම විජය පොඩි ස්වාමීන් වහන්සේ දේශනා කරන බුදු බන විතරයි හුගක් දුරට මේ දහම් සිසිලෙන් සනසන ඔබ වහන්සේලාට උතුම් චතුරාර්‍ය සත්‍ය දර්මය අවබෝද වී නිවනින් නිවෙන්නට මේ කුසල් පාරමී ශක්තියක්ම වේවා පාරමී දම් පිරේවා සාදු සාදු සාදු
බොහොම පින් අපේ හාමුදුරුවන් ට චිරාත් කාලයක් නිදුක් නිරොගිව ජිවත් වන්න වාසනාව ලැබේවා !
සාදූ ..සාදූ ..සාදූ ..
ජීවිතයට ගොඩාක් දේ ලබා ගත්තා...සාදු.සාදු..සාදු...🙏🙏🙏
youtube.com/@user-kh9sg2wy4s
ඔබ වහන්සේට බොහොමයක් පින්. දේවේශය තුරන් වේවා. මෛත්‍රීය වැඩේවා. 🙏🙏🙏🙏
Mewani darma desana thawathawath desana kirimata sakthiya lebewa sadu sadu sadu
උතුම්වූ ධර්ම දේශනාවකි පින්වත් ස්වාමීන් වහන්සේට මම නමස්කාර කරමි🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ඔබ වහාන්සෙට තෙරැවන් සරනයි.අපිට වටිනා ධර්මදේශනාවක් ගෙන අවිට අපේ හාමුදුරුවනේ .බුදු සරනයි .🙏🙏🙏🙏🙏🙏💐💐💐💐
මම ක්‍රිස්තියානි කෙනෙක් මම හැම ආගමකටම ගරු කරනවා මේවගේ දේශනා මම බලනවා හිතාමත් හොද දේශනාවක් අපේ හාමුදුරුවනේ කියපුවා ඔක්කොම හරි ඔබතුමාට ගොඩක් පිං ලැබේවා ආදරෙයි හැමදාමත් 👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
තෙරුවන් සරණයි සියලු දෙනාටම, මා මෙන්ම ලොව සියලු දෙනාම සුවපත් වෙත්වා!!!😇😊
සාදු සාදු සාදු..... ගොඩක් වටිනා ධර්මදේසනාවක්. ජිවිතයට පාඩමක්. ඔබ වහන්සේට තුරුනුවන් සරණයි. සාදු සාදු සාදු....
පින්වත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි !!!🙏🙏🙏☸️
බෝහම.පින්..අපේ.හාමුදුරුවනේ..මාගෙ .දේවල්.මාගෙ .ලක්ස න.තමයි.අද.මේ.බන.ටික..මට.ලබා .දුන්නේ..තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු අපේ හමුදුරැවන්ට ගොඩක් පිං ගොඩක් ස්තුතියි ඉතා උතුම් වටිනා ධර්ම දෙසනවක් දෙසනා කලාට අපේ හමුදුරැවන්ට මෙවැනි උතුම් වටිනා ධර්ම දෙසනා ඉදිරියට ගෙනයන්න ශත්ති ධ්‍යය අරක්සා නිරතුරුව ලැබේවා දිර්ඝ ආයුෂ ලැබේවා සාදු සාදු සාදු බුදුසරණයි
තෙරුවන් සරණයි! සැමට මෙත් වඩන්න.
@@job_enna_adumilata_rata_yanna . 20:21
ඒහෙමයි පින්වත් ස්වාමින් වහන්ස ඔබවහන්සේට සම්මා සම්බුදු සරනයි උතුම් වු චතුරාර්‍ය සත්‍යයම අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
සත්‍ය තේරුම් කරලා දුන්නට අපේ ස්වාමින්වහන්සේට ගොඩක් පින් .
මමද පස්න සමග ජවත් වන්නේ .එත් මම මට පුළුවන් හැම විටම දන් දෙනවා එ පෙර කල දෙවල් මම පැහැදිලි ව දකි.වයස යනකම් පස්න නිම වනකම් දන් දෙනවිට වයස ගොස් නිමයි.
@@smir4045
0
සාදු ..🙏🙏
ගොඩක් වටිනා දේශනාවක්🙏💚 තෙරුවන් සරණයි ! හාමුදුරුවනේ 🙏🙏
සම්මා සම්බුදු සරණයි. පින්වත් මාවරලේ භද්දිය ගෞරවණීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 👌🙏🌹👌🙏🌹👌🙏🌹
ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුව පිරුණු දීර්ගයු වේවා...🙏
පින්වත් ස්වාමීන්වහන්ස ඔබට මාගේ නමස්කාරය වේවා!මං හිතුවෙත් මේ මගෙ ජීවිතය හදා ගන්නම කියපු බණ වරක් කියලා..සාදු සාදු සාදු🙏🙏🙏🙏
ඔබවහන්සේට බොහෝම පිං තදින්ම හිතට වැදුනා සාදු සාදු සාදු
සාදු සාදු 🙏🙏🙏🙏
ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී දීර්ඝයු වේවා නිවනින්ම සැනසෙත්වා .....
Sadu sadu sadu
සාදු සාදු දීර්ඝ කාලයක් නිදුක් නිරෝගී ව ධර්මය දේශනා කිරීම ට හැකි වේවා
සාදූ ..සාදූ ..සාදූ ..
පින් වත් ස්වාමින් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ගායු ශ ලැබේවා බුදුසරණයි 🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 සාදු සාදු සාදු තෙරුවන් සරණයි
අපේ හාමදුරුවනේ ඔබ වහන්සේගේ සුමදුර දෙසුමට ගොඩාක් පිං සාදු සාදු සාදු 🙏🙏🙏
Sadu Sadu oyatath pin
කාලීන දහම් කරුණු අවබෝධ කල හාමුදුරුවන් වහන්සේ ට නීරෝගී මත් දිවියක් ලැබේවා. !!
මෙවැනි ඉතාමත් වටිනා සුමධුර ධර්ම දේශනාවන් සුපැහැදිලි ලෙසින් දේශනා කරන්නාවූ අපේ මාවරලේ භද්දිය ස්වාමීන්වහන්සේට උතුම් වූ ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා .. සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏🙏🙏
ඔබවහන්සේ පතන චතුරාර්‍ය්සත්‍ය ධර්මය වහා වහා අවබෝද වේවා..උතුම් නිවනින් නීවී සැනසෙත්වා! තව තවත් ධර්ම දානය දීමට නිදුක් නිරෝගීබව දීර්ඝායුෂ ලැබේවා! තිස්තුන් කෝටියක් දෙවියෝ ඔබ වහන්සේ ආරක්ෂා කරත්වා! බුදුසරණයි අපේ ස්වාමින් වහන්සේට 🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏
තෙරුවන් සරණයි
Sadu sadu sadu
සාදු සාදු සාදු ඔබ වහසේට දිර්ගආයුෂ ලැබේවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏 මේ බන අහලම සිත වෙනස් වෙනව.අපේ හාමුදුරුවන්ට ගොඩාක් පින්.
Top Niyamaii
🙏🙏🙏
අතිශයින්ම උසස් ධර්ම දේශනයක් .මෙවැනි පැහැදිලි කිරීමක් අහලා නෑ.ජීවිතයට අවශ්‍ය වන උසස් ගුණ ධර්මය මේධර්ම දේශනාවේ ඇතුලත්.සධූ !!!සාධූ!!!
Ape hamuduruwane sapaya sadha dandeemean kadala
Wath
)
)
)
Mamadennaharimakemathi🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
සාදු !!සාදු සාදු සාදු සාදු සාදු පින් වත් ගෞරවණිය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා
🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේ ට දි්ර්ගායුෂ ලැබි් තව තවත් ධර්මය දේශනා කිරි්මට ශක්තිය ධෛර්ය ලැබේවා
සාදු🙏සාදු🙏සාදු🙏මේ වටිනා දහම් කරැනු අපට දේෂනාකල ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා..නිදුක් නිරෝගී දීර්ගායු වේවා පින් වත් ඔබ වහන්සේට .🙏🙏🙏
Sadu sadu budusari ❤️❤️❤️
Theruan saranai 🙏❤🙏❤🙏❤
හිතට හරි යට දැනෙන වා හාමුදුරුවනේ. අපේ හිතට අල්පයක් හො දැනෙන මෙවැනි සිතුවිලි වලින් මිදෙන්න අහන්න ලැබුණ බණක්
ඔබටත් සියදහස් ගුනයකින් ලැබේවා ....ලෝකෝතතර දේවල් වලට වඩා ඔබ දෙන ඔය වචන වලට ගොඩාක් පිං.....
සාදු ....සාදු .....සාදු තෙරුවන් සරණයි
නමෝ බුද්ධාය
උතුම් ධර්ම ධානයේ ආනුභාවයෙන් .....
මගේ සියලු කෙලෙස් දුරුවේවා ........
අසන අසන බණ පදයක් පදයක් ගානට ඔබ අප සියලු දෙනාගේම සිත් සුවපත් වේවා ......
උතුම් තිසරණයේම පිහිට ආශිර්වාදය ආරක්ෂාව ලැබේවා .....
පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා
බුදු සරණයි .....
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය දීර්ඝායුෂ ලැබේවා ගොඩක් වටිනා ධර්ම දේශනාවක් ඔබවහන්සේට ගොඩක් ස්තූතියි ගොඩක් පින්
Ĺ
Gdfhmftwpptvbmbnjiyupkljkfhasdn
සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා
😮The
මටම කියාපු බන ටික සාදු සාදු සාදු ඔබ වහන්සෙ මතු රහත් වේවා🙏🙏🙏🙏🙏
මෙ බණ දෙශනය මටම කිවා කියා මා
සිතනවා අපෙ හාමුදුරුවනේ 🙏🙏,මා අද දින සිට මෙ බණ දෙශනයෙ සදහන් කරුනු මගෙ ජිවිතයට ගෙන වැඩකටයුතු කරනවා .💛🙏
❤tkotwehamidurokagahamudurewo
ඔබවහන්සේගේ බන ඇසුවාම ජීවිතේ ට අලුත් ජීවයක් ලැබෙනවා.සාදු සාදු සාදු.!!!
පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේ බුදු saranaie මම stututin ධර්ම dasanawata සවන් දුන්නා ඔබ වහන්සේ ta neduk neroge භාවය dergauasa labawa sadu sadu sadu 🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන්වහන්සේට මාගෙ නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නිරෝගි චිර ජීවන දීර්ඝායුෂ ලැබේවා 🙏❤
💕🙏💕
ලස්සන වීමට අවශ්‍ය නහ් දනවත් වීමට අවශ්‍ය අපේ ස්වාමීන් වහන්සේ ට තෙරුවන් සරනයි 🙏🙏🙏
සාදු සාදු සාදු ..
අපේ පවුලත් ඉස්සර ගොඩක් දුප්පත් ..
ඒ දැන් අපි යහපත් ලෙස ජීවත් වෙනවා..දන් දෙනවා ..අහාර පාන වී හාල් හැම දෙයක්ම දන් දෙනවා ...කා සමගවත් තරහා නෑ
තෙරුවන් සරණයි ..
සම්මා සම්බුදු රජාණන්වහන්සේට නමස්කාර වේවා ..ඒ අමා ධර්මයට නමස්කාර වේවා ..🙏🙏🙏