නාවික හමුදා ඉතිහාසයේ විශිෂ්ඨතම ජයක් | Sea Tigers Suffer Heavy Losses at Mullaitivu Sea (1997)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2024

ความคิดเห็น • 144

  • @lostofmagic996
    @lostofmagic996 2 ปีที่แล้ว +36

    අපේ මවු බිම වෙනුවෙන් දිවි පුදපු රණ විරුවන්ට නිවන් සුව ❤️

  • @thornethsara2805
    @thornethsara2805 2 ปีที่แล้ว +57

    නේවී එකෙන් යුද්දෙ දිනන්න ලැබුනු සහය ඉතා විශිෂ්ටයි,

  • @DinethThimasha26
    @DinethThimasha26 2 ปีที่แล้ว +36

    මගේ තාත්තත් navy එකේ විශ්‍රාමික නිලදාරියෙක් වීම ගැන ආඩම්බරයි.

  • @muthumunishehan4712
    @muthumunishehan4712 2 ปีที่แล้ว +9

    නාවික හමුදාවට ජයවෙවා ආදරෙයි හැමදාමත්

  • @srinathsenavirathna7342
    @srinathsenavirathna7342 2 ปีที่แล้ว +13

    සුබපැතුම් මෙවෙනි රසබර ලිපි හරිම ලස්සනයි .

  • @සෙබලසිත
    @සෙබලසිත ปีที่แล้ว +13

    අපි වෙනුවෙන් අපි👆 සතියෙන් හැම දේම අමතක වන "සමහරක්" ගොබ්බ සිංහලයන්ට අපගේ දුක්බර ජීවිත ගැන නැවත නැවත මතක් කරලීම ගැන අපගේ තුති ඔබට🙏

  • @tharuntheekshana1723
    @tharuntheekshana1723 2 ปีที่แล้ว +4

    බර අවි නම් නේවි තමයි.ආදරෙයි දෙවනි අම්මා ❤️❤️

  • @gayanmitchel2068
    @gayanmitchel2068 2 ปีที่แล้ว +9

    ජයවේවා සිංහලේ රනවිරුවානනි රට රැකපු නිසා අද බල්ලොත් කැගහන්න ඉන්නේ නැත්නම් බල්ලොට් නැ ලංකාවේ කොටිතමයි ඉන්නේ දැන් උන් එවාදන්නැද්ද මතක නැද්ද ජයවේවා සිංහලේ රනවිරුවානනි තෙරුවන් සරණයි

  • @dinidushasimal5538
    @dinidushasimal5538 2 ปีที่แล้ว +6

    ලොකු ලොකු ආයුධ නැති උනාට අපේ අය හොද වැඩ්ඩො ❤️👽

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ปีที่แล้ว +1

      🇱🇰🇱🇰🇱🇰👍🏽👍🏽👍🏽💪🏽💪🏽💪🏽💪🏽👍🏽👍🏽 ජයවේවා ආඩම්බරයි අනර්ඝයි විශිෂ්ඨයි.

  • @nilangakanchana3856
    @nilangakanchana3856 2 ปีที่แล้ว +10

    මරණය පෙනිපෙනි රට දැය වෙනුවෙන් කැපවූ ඔබ සැම දැයේ පිනට උපන් දෙවි වරුන්... හැදූ වැඩූ මාපියන්ට.. ඇතුලු සැමට බුදු සරණයි ඔබ සැමට බුදු සරණයි .!!!👊👊👊🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rajapakshaindrasiri7461
    @rajapakshaindrasiri7461 2 ปีที่แล้ว +9

    ඇග මොකක්ද වෙනව, දැනෙන ආඩම්බරය කියල ඉවර කරන්න බෑ..❤️❤️

  • @ruwanwickramasingha1554
    @ruwanwickramasingha1554 2 ปีที่แล้ว +9

    නිවරදි තොරතුරු මත පදනම්ව නිවරදි දැනුම බෙදා දෙන ඔබට ජය....
    බිගේඩියර් ජානක පෙරේරා අණදුන් වැලිඔය සටන ගැනත් වැඩසටහනක් කරන්න.....

    • @insight-nenasa
      @insight-nenasa  2 ปีที่แล้ว +5

      කරල තියෙන්නෙ දැනටමත්. මෙන්න link එක.
      th-cam.com/video/jsTuMS9B9qU/w-d-xo.html

    • @ruwanwickramasingha1554
      @ruwanwickramasingha1554 2 ปีที่แล้ว +3

      සුපිරි...

  • @thisara2788
    @thisara2788 ปีที่แล้ว +1

    අපේ යක්ක පුත්තු න්ට හැමදාම අදරේ ❤️❤️❤️❤️❤️

  • @dimuthdarshaka7985
    @dimuthdarshaka7985 ปีที่แล้ว +1

    Nanasa Excellent graphical illustration and presentation
    Good job.

  • @biwanshemalka
    @biwanshemalka 2 ปีที่แล้ว +8

    රට වට බැදි රන් වැට........... 🇱🇰❤🇱🇰

  • @nimeshprabodya5527
    @nimeshprabodya5527 2 ปีที่แล้ว +3

    මෙම රුපරාමු සමග ඔබ කතාව ලස්සනට කියනව

  • @ajithgchandanachandana5649
    @ajithgchandanachandana5649 2 ปีที่แล้ว +10

    2001 August 23 දින පේදුරු තුඩුව හා මුලතිව් සටන ගැන ද wistharayak හොයලා දාන්න එකත් මෙ වගේ ම සටනක් plz මමත් හිටියා

    • @insight-nenasa
      @insight-nenasa  2 ปีที่แล้ว +3

      අනිවාර්‍යයෙන්ම ගේන්නම්. ඔබව සම්බන්ධ කරගත හැකි ක්‍රමයක් සඳහන් කරන්න හැකි නම් වටිනවා.

    • @ajithwaththegedara8702
      @ajithwaththegedara8702 2 ปีที่แล้ว

      පර්ල්කෘස් නැවට ගහන්න ආපු එකද?නැතිනම් ප්‍රයිඩ් ඔෆ් සවුත් නැවට ගහන්න ආපු එක?
      ඔය දෙකේම මමත් හිටිය...

  • @athulakodithuwakku8237
    @athulakodithuwakku8237 2 ปีที่แล้ว +2

    සදා ණයගැතියි අප ඔබලාට විරැවනි 🙏🙏🙏

  • @mrsakterrorz
    @mrsakterrorz 2 ปีที่แล้ว +14

    ගුවන් හමුදා පුහුනුව ගැන විඩියො එකක් කරන්නකො🙂❤️

  • @thisara2788
    @thisara2788 ปีที่แล้ว +1

    අපේ යක්ක පුත්තු න්ට හැමදාම ආදරේ

  • @sudara_rathnayaka
    @sudara_rathnayaka 2 ปีที่แล้ว +2

    your channel is one of best..thank you memorize about histroy..and amazing documentory programme

    • @insight-nenasa
      @insight-nenasa  2 ปีที่แล้ว +2

      Thank you very much for your commending works

  • @grenade8888
    @grenade8888 2 ปีที่แล้ว +4

    Keep it up broo mewta gdak asai loku mhnsiyak wela thiynw video eka hdnn ❤️🔥🔥🔥🔥👍👍👍👍

  • @sugathalugolla4106
    @sugathalugolla4106 9 หลายเดือนก่อน

    ලක්මවගේ වීරෝධාර සෙබළ පුතුනි ඔබ සැමටයි මගේ උත්තමාචාරය ......

  • @janakalakmal7364
    @janakalakmal7364 2 ปีที่แล้ว +6

    මෙහෙම ජීවිත පරදුවට තියලා රට බේරගත්ත උන්ට තමයි අද මිනිස්සු අටපාස් ආමීකාරයෝ කියලා බනින්නේ.

  • @hdesilva8843
    @hdesilva8843 2 ปีที่แล้ว +3

    May brave soldiers who sacrificed their lives to save the mother country attain Niwan Suwa. The whole nation knows about their devotion to winning the vicious war.

  • @krishanmadumadana5220
    @krishanmadumadana5220 2 ปีที่แล้ว +3

    නියමයි ♥️🥰💪😘

  • @josephranilpalithajayakody8489
    @josephranilpalithajayakody8489 2 ปีที่แล้ว +2

    අනිවාර්යයෙන්ම 👊👊👊🦁🦁🦁☠️☠️☠️

  • @mendissri...6200
    @mendissri...6200 2 ปีที่แล้ว +3

    THANKS SIR...👍

  • @RamithD
    @RamithD 2 ปีที่แล้ว +3

    Perfect 👍

  • @rodneyhensleyjayasinghe9134
    @rodneyhensleyjayasinghe9134 2 ปีที่แล้ว +1

    එ් අාඩම්බර නාවික හමුදාවේ නැවියෙක්ගේ පුතෙක් වෙලා මගේ දායකත්වයත් නාවික හමුදාව වෙනුවෙන් දෙන්න තරම් මමත් වාසනාවන්තයි එ් 1989 ...2001 කාලයේ...

  • @nishanthalwis4862
    @nishanthalwis4862 2 ปีที่แล้ว +5

    Welisara Navy camp 🔥🔥🔥

  • @anandawijesinghe217
    @anandawijesinghe217 2 ปีที่แล้ว +2

    ත්‍රිවිධ හමුදාවටම ගෞරවය හිමි විය යුතුයි.

  • @surangasunimal8062
    @surangasunimal8062 2 ปีที่แล้ว +1

    ඒත් ලංකාවේ මිනිස්සු අමතක නැ මේ රටේ යුධ තිබුණු කියලවත්

  • @ikshurasasanja3159
    @ikshurasasanja3159 2 ปีที่แล้ว +1

    දිගටම වීඩියෝ ඕන 😍

  • @JanithVishmika-e9m
    @JanithVishmika-e9m 8 หลายเดือนก่อน

    මරු

  • @dilantharaka9088
    @dilantharaka9088 2 ปีที่แล้ว +1

    Niyamai video eka. Twa ona

    • @insight-nenasa
      @insight-nenasa  2 ปีที่แล้ว

      හැම සිකුරාදම සවස 3.30ට

  • @Mudhunters90
    @Mudhunters90 2 ปีที่แล้ว +4

    100%% super air force mission nuth oneee

    • @insight-nenasa
      @insight-nenasa  2 ปีที่แล้ว +1

      ගේන්නම්, අනිවාර්‍යයෙන්.

  • @nipunudara1878
    @nipunudara1878 2 ปีที่แล้ว +4

    Rapid action boat squadron එක බිහි වෙච්ච හැටි එ්වයින් කරපු මෙහෙයුම් ගැනත් ගේන්න

    • @insight-nenasa
      @insight-nenasa  2 ปีที่แล้ว +1

      ගේන්නම්. ස්තුතියි මතක් කළාට

    • @chamindakumara3718
      @chamindakumara3718 ปีที่แล้ว

      එක හැදුවෙි විජේගුනවර්ධන සර්

    • @chamindakumara3718
      @chamindakumara3718 ปีที่แล้ว

      SBS

  • @ameshlakvidu9486
    @ameshlakvidu9486 2 ปีที่แล้ว +4

    1 st 😇

  • @sanuka_1239
    @sanuka_1239 2 ปีที่แล้ว +4

    අයියේ අර කමාන්ඩර් ට්‍රැවිස් ඇතුලු නාවික බලමුලුව ඉන්දුනීඉසියාව වගෙ ඈත පැටිවල ගිහිල්ල විනාශ කරපෞ ltte පාවෙන අවි ගබඩා ගැන video එකක් ඔනි ( අද්මිරාල් වසන්ත කරන්නාගොඩගෙ අධිෂ්ඨානය පොතේ තියෙනවා )

    • @insight-nenasa
      @insight-nenasa  2 ปีที่แล้ว +1

      ගේනවා අනිවාර්‍යයෙන්ම. 2007 දි තමයි ඒ මෙහෙයුම් වුණේ

    • @sanuka_1239
      @sanuka_1239 2 ปีที่แล้ว +1

      @@insight-nenasa Thank You Ayye

    • @sanuka_1239
      @sanuka_1239 2 ปีที่แล้ว

      @@kelumlasantha ඔව් ඒත් කොමොදෝරු ට්‍රැවිස් විශාල සේවයක් කලා මෙහෙයුමට

  • @NishanthaHettiarachchi-h4o
    @NishanthaHettiarachchi-h4o 12 วันที่ผ่านมา

    Commander Manoj jayasooriya .නාවික හමුදවෙ හිටිය අති දක්ෂ නිර්භීත නිළධාරියෙක් .එතුමා නොහිටින්න sea tiggers ලා ශ්‍රී ලංකා නාවික හමුදාව නැත්තටම නැති කරනව.අවාසනාවකට එක්තරා නාවික හමුදාධිපතිවරයෙකුගේ පළිගැනීමේ ප්‍රතිඵලයක් හේතුවෙන් commander Manoj jayasooya විශ්‍රාම ගියා

  • @kalanaweerabahu3486
    @kalanaweerabahu3486 2 ปีที่แล้ว +3

    SLNS Parakramabahu eke missiles wenuwata thibbe Anti-sub rockets nedha.

    • @insight-nenasa
      @insight-nenasa  2 ปีที่แล้ว +1

      දෙකම තිබුණ බව තමයි කියන්නෙ

    • @kalanaweerabahu3486
      @kalanaweerabahu3486 2 ปีที่แล้ว

      @@insight-nenasa Wikipedia eke thiyenne ewa anti submarine mortars kiyala.

    • @samansirirathugamage
      @samansirirathugamage 6 หลายเดือนก่อน

      Only mortars and heavy weapons.( Anti sub marine). Not missiles.

  • @roshanlankeshwara4375
    @roshanlankeshwara4375 ปีที่แล้ว

    Helayanta jaya.🙏❤❤❤❤💪💪

  • @esaladissanayake2035
    @esaladissanayake2035 2 ปีที่แล้ว +2

    Video eka iwara wenawath danune ne ptta

  • @lahiruchinthaka9225
    @lahiruchinthaka9225 2 ปีที่แล้ว +1

    👍👍👍👍Niyamai

  • @ravidubandara3783
    @ravidubandara3783 2 ปีที่แล้ว +2

    Respect

  • @kavindujayaweera470
    @kavindujayaweera470 2 ปีที่แล้ว +1

    4:33 මේ පැරණි පරාක්‍රමබාහූ නැව තාම ක්‍රියාකාරී සේවයේ පවතිනවාද?

    • @kasunchathuranga1285
      @kasunchathuranga1285 2 ปีที่แล้ว +3

      ඒ නමින් අලුත් එකක් ගෙනවා..

    • @insight-nenasa
      @insight-nenasa  2 ปีที่แล้ว +3

      පැරණි නැව සේවයේ නැහැ. ඒකට මොකද වුණේ කියන එක ගැන navy.lk එකේවත් තොරතුරක් නැහැ.

    • @harshanaperera8537
      @harshanaperera8537 2 ปีที่แล้ว +2

      ගාලු වරායේ නැංගුරම් දාලා තිබුනේ non oparation වෙලා.2004 සුනාමි රළ පහර නිසා නැවේ බහුතරයක් විනාශ උනා.පසුව නේවි එක විශාල මුදලක් වැය කර නාවික හමුදාවේ ඉංජිනේරුවන් විසින් නැවත අලුත්වැඩියා කර නොගැඹුරු මුහුදු කලාපවල යාත්‍රා කල හැකි මට්ටමකට පත් කලා.2006 වසරේ LTTE ත්‍රස්තවාදීන් විසින් ගාලු වරායට බෝම්බ ප්‍රහාර එල්ල කල අවස්ථාවේ sea mine හෙවත් මුහුදු බෝම්බ ප්‍රහාරයකට හසුවී ගාලු වරාය තුල ගිලී ගියා.නමුත් පසුව නාවික හමුදාව විසින් එහි විනාශ නොවු වටිනා අවි ආයුධ සහ උපකරණ ගලවා ඉවත් කල අතර එම කොටස් දැනට ත්‍රීකුණාමලය නාවික කෞතුකාගාරයේ සහ ඉවත් කරන ලද අවි ආයුධ නාවික හා සාගරික විද්‍යාපීඨය තුල සංරක්ෂණය කර තිබෙනවා..පසුව 2019 වසරේ චීන සමූහාණ්ඩුව විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවට ලබා දුන් friget class වර්ගයට අයත් නවීන යුධ නෞකාව සදහා පැරණි විනාශ වූ නෞකාව කල මෙහෙවරට ගෞරවයක් පිණිස 2019 අගෝස්තු මස 22 වන දින එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් "ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රමභාහු( penent no.P-625) නමින් අධිකාරියට පත් කර නාවික හමුදා සේවයට එක් කරනු ලැබුවා.

    • @manukidsplay8462
      @manukidsplay8462 2 ปีที่แล้ว

      Oka sunamiyata winasa una dan aluth ekak thiyenawa e namin usa walin dunna.

    • @manukidsplay8462
      @manukidsplay8462 2 ปีที่แล้ว

      P422 oya battle ekata hitiye na mokada p 422 navy ekata enne 2000 aurudde. Man dan inne p422 api giya mase ape 22nd anvasry eka samaruwa

  • @malithnash8088
    @malithnash8088 2 ปีที่แล้ว

    Kollo okkoma balanwa 4 elaam eke ewath one

  • @ranganakumara5604
    @ranganakumara5604 2 ปีที่แล้ว +1

    Watching wanesatv

  • @ariyawansadissanayaka6211
    @ariyawansadissanayaka6211 2 ปีที่แล้ว +1

    ඉන්දුමති තමයි උන්ගේ සුපිරි වේග ප්‍රාහාරක යාත්‍රාව .250hp obm මැශින් 4 ක් තිබ්බා. Head gun eka 14.5 mm gun එක .sturn gun එකත් 14.5 අවසානයේ ගහලා ගත්තෙ

  • @koralegams
    @koralegams 2 ปีที่แล้ว +1

    Silence Service ...No body doesn't Know but god knows

  • @subashsadunkumaraakkmeeman2290
    @subashsadunkumaraakkmeeman2290 ปีที่แล้ว

    දැන් ජගතා වීර්යා නැවු දෙක අධිකාරියෙන් ඉවත් කරාලා... අද එ තිරුකුනාමලෙ වාරයෙ මත්ස්‍ය න්ගෙ නිවහානක්

  • @suddaisrael138
    @suddaisrael138 2 ปีที่แล้ว +1

    🔥🔥🔥🔥

  • @ThimalAsiri
    @ThimalAsiri 7 หลายเดือนก่อน

    4 wenu Elam udde sampurana ekak one

  • @dewagesoomarathne9537
    @dewagesoomarathne9537 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️🔥

  • @anuruddhagodamune5855
    @anuruddhagodamune5855 2 ปีที่แล้ว +1

    ❤❤❤

  • @ushandimuthu0510
    @ushandimuthu0510 11 หลายเดือนก่อน

    SL Nevy ❤

  • @MRDila0
    @MRDila0 ปีที่แล้ว

    😘😘😍😍

  • @dimuthuruwan4964
    @dimuthuruwan4964 2 ปีที่แล้ว +1

    Respect SL army... Jeewitha puja karala amaruwen beragatha ratane kalakanni rajapaksa Paula lesiyenma vinasa kale... Hodak sidda wena EPA mage ratata vina karapu sakkili hathikaretama...

  • @සුපුනා-ඡ6ශ
    @සුපුනා-ඡ6ශ 2 ปีที่แล้ว +1

    Ape loku iya adatath athuru dahan oya meheumata gigin.

  • @updasanayaka5602
    @updasanayaka5602 2 ปีที่แล้ว +1

    මෙ පරාකමබාහු නැව අපට සුනාමිය නිසා විනාස උනා අපට අද මෙම නැව නැත

  • @prasadkumara-xy1gm
    @prasadkumara-xy1gm ปีที่แล้ว

    🙏😘❤️❤️❤️❤️

  • @rasikathilakarathne2276
    @rasikathilakarathne2276 2 ปีที่แล้ว

    🙏🙏🙏👍

  • @kgl319
    @kgl319 2 ปีที่แล้ว

    ❤💪💪

  • @tharindudanushka1547
    @tharindudanushka1547 2 ปีที่แล้ว +1

    තොරතුරු කොහෙන්ද එන්නෙ

    • @insight-nenasa
      @insight-nenasa  2 ปีที่แล้ว

      අපි පරිශීලනය කරන හැම මූලාශ්‍රයක්ම Video Description එකේ සඳහන් කරල තියෙන්නෙ

  • @RUSarmy100
    @RUSarmy100 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @sandeepaudatiyawala3783
    @sandeepaudatiyawala3783 2 ปีที่แล้ว

    Aiye alimankada video ekedi oyata puluwannam ethanata gihin podi kotasak ganna

    • @insight-nenasa
      @insight-nenasa  2 ปีที่แล้ว +1

      අනිවාර්‍යයෙන්

  • @tharindukavinda2539
    @tharindukavinda2539 ปีที่แล้ว

    පරාක්‍රමබාහු නැව දැන් නැද්ද?

  • @binushayomal7871
    @binushayomal7871 2 ปีที่แล้ว +2

    🥀❤😊🥀❤😊😊🥺❤❤

  • @shashi6966
    @shashi6966 2 ปีที่แล้ว +6

    ඔක්කොම හොදයි ,,,සුරාජ් මාපා,,, ඉන්නවා දැක්කම එපා වුනා

    • @insight-nenasa
      @insight-nenasa  2 ปีที่แล้ว +2

      සුරාජ් මාපා?? 🤔🤔

    • @inurawathmal9632
      @inurawathmal9632 2 ปีที่แล้ว +3

      කොහෙද බොල සුරාජ් මාපා 😂😂

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara 2 ปีที่แล้ว +1

    ❤🇱🇰❤

  • @gihanmadusanka2207
    @gihanmadusanka2207 2 ปีที่แล้ว

    ඉන්දුමති කියලා නැවක් තියනවා. එක උන්ගෙන් ගත්ත විදිහත් දාන්න

  • @chamindaramanayaka2996
    @chamindaramanayaka2996 2 ปีที่แล้ว

    Apade.apee.iya.yuddedi.marune..chandevath.ellala.parlimeentuvatavath.giyanam.hoorakamak.karala.sapen.enna.tibuna

  • @seramanitea2280
    @seramanitea2280 2 ปีที่แล้ว +3

    2nd

  • @lakshmisumudu4451
    @lakshmisumudu4451 2 ปีที่แล้ว

    Mewa munta den amathaka welane bn

  • @siyansaththi7953
    @siyansaththi7953 2 ปีที่แล้ว +1

    கடலில் நடந்த கோரமான அனுபவங்களை கேட்டுப் பாருங்கள் உங்கள் படையிடம்

  • @dimuthukodikara5637
    @dimuthukodikara5637 2 ปีที่แล้ว

    Do not convey false information if you dont know the subject well

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 2 ปีที่แล้ว +7

    මේ දවස්වල හමුදා දේශපාලන ගොට්ටෝ නිසා,, හමුදාව ගැන වීඩියෝ බලන්නත් පිරියක් නෑ බං... මොනා වුනත් රටට ජනතාවට සැබැවින්ම ආදරේ සැබෑ නියම හමුදාවේ අයට හැමදාමත් ට්‍රිබල් සැලියුට්....

    • @kavindujayaweera470
      @kavindujayaweera470 2 ปีที่แล้ว +6

      හෙට යාපනේ අය රටට විරුද්ධව කැරලි ගැහුවොත් ඔයාට පුලුවන්ට අපේ රට බේරලා දෙන්න? ඇයි දැන් මෝඩ මිනිස්සුයි දේශපාලුවොයි එකතුවෙලා සමාජ මාධ්‍යය හරහා හමුදාව දෙකට හතරට කඩලනෙ තියෙන්නෙ. දෙකට හතරට කඩපු හමුදාවකට එකට යුද්ධ කරන්න බෑනේ. නිකන්ම පරදිනවා. දැනටමත් හමුදාව මානසිකව වැටිලා ඉන්නෙ. ඔබ එහෙම වෙනවා දකින්න කැමතිද?

    • @saliyarathnayaka5260
      @saliyarathnayaka5260 2 ปีที่แล้ว

      @@kavindujayaweera470 ලක්ෂ ගණන් ජනතාවගේ මුදල් වියදම් කරමින්, රටක හමුදාවක් හදන්නේ, තමන්ගේ රට සහ ඒ රටේ ජනතාව වෙණුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් වුණත්, ඕනෑම අභියෝගයට මුහුණ දෙන්න තමයි. ඉතිං අපි මොකටද අත දාන්නේ... ඒත් දේශපාලු හොරුන් රකින්න වත්, ඔවුන්ට කඩේ යන්න #පුප දෙන්න නෙවෙයිනේ හමුදාවක් ඉන්නේ....

    • @topten8963
      @topten8963 2 ปีที่แล้ว +1

      @@kavindujayaweera470 හමුදා වට ගහන plan එක ජෙප්පො න්ගෙ. හමුදා ව ඉන්නේ කැරලි ගහන උන් රකින්න නෙමෙ.

    • @insight-nenasa
      @insight-nenasa  2 ปีที่แล้ว +5

      හමුදාව කරන රාජකාරිය ගැන යම් යම් පාර්ශව වල අය දෙන වැරදි අර්ථකථන වලින් නොමඟ යන්න එපා.

    • @topten8963
      @topten8963 2 ปีที่แล้ว +5

      @@insight-nenasa අනුර ලොක්කා හදන්නේ හමුදා ව මිනිස් සු ගැටුමක් හදන්න .

  • @dameprasa4614
    @dameprasa4614 ปีที่แล้ว

    මහත්තයෝ නැවේ නම පරාක්‍රමබාහු ඔබ එය ඇ කියා ආමන්ත්‍රණය කළේ ඇයි ඔබට මඤ්ඤං the😅

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว +2

      නෞකාවෙ නම මොකක් වුණත් ලෝකෙ ඕනම නෞකාවක් සැලකෙන්නෙ ස්ත්‍රී ලිංගික වස්තුවක් හැටියට. ඒකයි ඈ කියන්නෙ. ඒක සම්ප්‍රදායක්.
      විශ්වාස නැත්නම් why ships are called as she කියල google කරන්න.

  • @DewanandaDpk
    @DewanandaDpk 5 หลายเดือนก่อน

    Koi tharam watinawada kiwwoth me wage geewitha walin mihi pita sitina siyalu minisunge wedanathmaka daas menma wedanathmaka hadawal laksha gaanak athishain sahalluwata path karannata dunnawoo haiya mihipita dewiyan badu woo siyalu wiruwange aprathihatha dahiryaya monawata kiyapannakda yanna pahadilya,,,a namudu mewani koi tharam vedios nirmanaya kalda owunage hadawath wala thibunaawoo abheetha bhaawaya ho owunage a mohothe pawathunawoo chiththa shakthiya kese wath sampoornayen eli dakwiya nohakiya,,,,mak nisada yath lltte yanu maragena marena praharakayan onema welawaka idiripath woo thrastha sanwidanayak woo athara, a bawa siyaluma ranwiruwan dana siti bawa norahasaki,,,ese nam onema mohothaka miya yannata wena bawa kalinma dana siti bawata kisidu sakayak natha,,,,ese thibiyadee pawa thama geewithaya muhude wewa goda bimadee wewa onama lesakin rata ha ehi wesena mulu mahath woo prajaawa wenuwen kepa karannata gaththawoo a hageema kaata nam wisthara kala hakida,,,yuddaya yanu shapayaki,,,a athara nominis wesin sitina kuriru thrasthayan ha yudawadeema koi tharam nam katuka athdakeemak wennata athida......?obala geewitha parityagayen muhuda madadee a kala supiri weerodara mehewara kese nam warnana kalada eya kisi lesakin balagena sitinnanta wisthara kireemata apahasuma kepa kireemak bawa dannemu,,,,,,
    A pamanak nowa lokaye supirima thathwaye thakshanaya sahithawa apa naawika balaya loka mattamatama diyunu kalayuth athara eya thawath wasara gananawakin idiriyata pawathna loka mattamatama ragena a yuthumaya,,,mak nisada yath eya meelagata lankawe thathwaya lokayata gena ya haki wishesama thathwaya nirmanaya kireemata samartha wena bawini.............

  • @shanthapalagasinghe7782
    @shanthapalagasinghe7782 2 ปีที่แล้ว

    Wasu dewa gon wasege balla thoge mole cheke karaganen

  • @chamindaramanayaka2996
    @chamindaramanayaka2996 2 ปีที่แล้ว

    Ayeth.annakoo.kotiyanee.apiduk.vidinsva.oyala.natuvath.baa

  • @dilruishan3066
    @dilruishan3066 2 ปีที่แล้ว

    Aththa vage boru kiyan epa parakramabahu nava2019 navy ekata genave

    • @insight-nenasa
      @insight-nenasa  2 ปีที่แล้ว

      ඒ පරාක්‍රමබාහු 2. මේ වීඩියෝවෙ කියන්නෙ පරාක්‍රමබාහු 1 ගැන. හැබැයි ඒව 1 සහ 2 කියල නම්කළේ නෑ. පරණ නමක් ආපහු භාවිතා කරපු එකයි කළේ. අභීත, එඩිතර, වික්‍රම වගේ නමුත් ඒ විදිහටම යළියළිත් භාවිතා කරල තියෙනවා

    • @dinidushasimal5538
      @dinidushasimal5538 2 ปีที่แล้ว

      අනේ 😹

  • @sethiyaisuru6527
    @sethiyaisuru6527 2 ปีที่แล้ว +1

    🥺♥️🇱🇰😈

  • @rasikahemachandra7931
    @rasikahemachandra7931 2 ปีที่แล้ว

    රට වටබැදි රන් වැට

  • @srilankanlions9942
    @srilankanlions9942 2 ปีที่แล้ว

    Chanal eka hodai, apee veerayo Gena kiwwe original nenesa veerayo laga thiyan ounge hadin, photos Sakshi ekka, eth me fake account eke oya kiyanawa, api ahanawa, shakshith ne, veerayoth ne. Tay and Tay, until u fly, 🚽

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว

      සාක්ෂි තමයි video description එකේ references වල දාල තියෙන්නෙ

  • @sarathjayasekara9902
    @sarathjayasekara9902 2 ปีที่แล้ว

    A unata yudde denuwe ponseka Nisa ne mokada samahara moodayo hethan enne yudde denuwe ponseka Ana dunnu Army aka Nisa wetharai keyala

  • @samikaekanayake6051
    @samikaekanayake6051 ปีที่แล้ว

    👍👍👍👍👍😍

  • @Fernando-or8vu
    @Fernando-or8vu 2 ปีที่แล้ว +1

  • @madushandeepal3613
    @madushandeepal3613 ปีที่แล้ว

    ❤❤❤❤

  • @janithrperera3044
    @janithrperera3044 2 ปีที่แล้ว +1

    ❤❤❤

  • @imankasampath4388
    @imankasampath4388 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @sakuniimesha4828
    @sakuniimesha4828 2 ปีที่แล้ว

  • @SadushaAshen-mb1xi
    @SadushaAshen-mb1xi ปีที่แล้ว

    ❤❤