ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

කොටි ආයුධ නෞකාවට එල්ල වූ නාවික-ගුවන් ඒකාබද්ධ ප්‍රහාරය | Navy-Air Force Jointly Sunk LTTE Ship (1997)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2022
  • Sri Lanka Navy enhanced the surveillance along the eastern coast following an intelligence report regarding the arrival of an arms-carrying ship to Mullativu. As a result, one Fast Attack Craft (FAC) which was escorting Hansaya Troops Transporter detected something unusual in the shallow waters in the Mullaitivu area, on 2nd November early hours.
    The Eastern Naval Command promptly turned toward Sri Lanka Air Force seeking air power to engage the identified suspicious naval object while some Naval craft kept watching the target. Two Kfir Jets detailed for the mission successfully accomplished their task around 1030 hrs on the same day. The LTTE arms ship completely sunk in the Mullaitivu sea in the afternoon hours.
    මූලාශ්‍ර:
    Diamond of the Silent Blue - 60th Anniversary Publication of Sri Lanka Navy
    Situation Report by Iqbal Athas - Published in Sunday Times on 9th November 1997 (www.sundaytime...)
    Video Courtesy:
    Associated Press (AP)
    Eelam View
    Aljazeera
    Sri Lanka Rupavahini Corporation (SLRC)
    Independent Television Network (ITN)
    Sri Lanka Army
    Sri Lanka Navy
    Sri Lanka Air Force
    AFP
    Image Courtesy:
    Sri Lanka Army Media
    Sri Lanka Navy Media
    Sri Lanka Air Force Media
    Air Vice Marshal AM De Zoysa
    Mr. Harsha Gamage
    Special Thanks:
    Mr. Buddhi Mallikarachchi
    Mr. Prasad Chamara
    Mr. Rakitha Gunathilake
    Mr. Induwara Munasinghe
    Mr. Gayan Ariyaratne
    One or more of the following music tracks are used in this video
    -
    Music: Earthy Crust - Jingle Punks (No Copyright Music) • Earthy Crust - Jingle ...
    -
    -
    Music: Pucker Up - Jingle Punks (No Copyright Music)
    • Pucker Up - Jingle Pun...
    -
    -
    Music: March to Victory - Silent Partner (No Copyright Music)
    • March to Victory - Sil...
    -
    -
    War by GoSoundtrack
    Creative Commons - Attribution 4.0 International - CC BY 4.0
    Free Download / Stream: bit.ly/gosoundt...
    Music promoted by Audio Library • War - GoSoundtrack (No...
    -
    -
    Music: Tribal War Council - Doug Maxwell, Media Right Productions (No Copyright Music)
    • Tribal War Council - D...
    -
    -
    Mystery by GoSoundtrack
    Creative Commons - Attribution 4.0 International - CC BY 4.0
    Free Download / Stream: bit.ly/mystery-...
    Music promoted by Audio Library • Mystery - GoSoundtrack...
    -
    -
    Dramatic Orchestral by JP Bianchini jpbianchini.com
    Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
    Free Download / Stream: bit.ly/-dramati...
    Music promoted by Audio Library • Mystery - GoSoundtrack...
    -
    -
    Epic Theme No. 2 "Majestic/Epic" by Steven O’Brien / stevenobrien
    Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
    Free Download / Stream: bit.ly/epic-th...
    Music promoted by Audio Library • Epic Theme No. 2 - Ste...
    -

    -
    Red by Scott Buckley / scottbuckley
    Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
    Free Download / Stream: bit.ly/2CTbbnD
    Music promoted by Audio Library • Red - Scott Buckley (N...
    -
    -
    Somewhere In Nature by Simon More / user-73416670
    Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
    Free Download / Stream: bit.ly/2CDmNO2
    Music promoted by Audio Library • Somewhere In Nature - ...
    -
    -
    Emotional by GoSoundtrack
    Creative Commons - Attribution 4.0 International - CC BY 4.0
    Free Download / Stream: bit.ly/_emotional
    Music promoted by Audio Library • Emotional - GoSoundtra...
    -
    -
    Death of Kings 2 by Kevin MacLeod is licensed under a Creative Commons Attribution license (creativecommon...)
    Source: incompetech.com...
    Artist: incompetech.com/
    -
    -
    Hero's Theme by Twin Musicom is licensed under a Creative Commons Attribution license (creativecommon...)
    Source: www.twinmusicom...
    Artist: www.twinmusicom...
    -
    -
    Heroic Age by Kevin MacLeod is licensed under a Creative Commons Attribution license (creativecommon...)
    Source: incompetech.com...
    Artist: incompetech.com/
    -
    Remember The Heroes by Audionautix is licensed under a Creative Commons Attribution license (creativecommon...)
    Source: • Remember The Heroes by...
    Artist: audionautix.com/
    -
    -
    Hero Down by Kevin MacLeod is licensed under a Creative Commons Attribution license (creativecommon...)
    Source: incompetech.com...
    Artist: incompetech.com/
    -

ความคิดเห็น • 118

  • @chamilaprabath5073
    @chamilaprabath5073 ปีที่แล้ว +29

    වබෝධ කරගැනීමට පහසු වන ආකාරයට ඉතාම හොදින් වැඩසටහන ඉදිරිපත් කරල.... සියලු රණවිරුවන්ට ජාතියේ ප්‍රණාමය.....ඔබට ජය...

  • @vimukthigeeth5502
    @vimukthigeeth5502 ปีที่แล้ว +28

    ඔබ කරන්නෙ සමාජ මෙහෙවරක්...අපෙ රණවිරුවන් කරපු වැඩ ගැන දැනුමක් නැති නව පරම්පරාවට ගොඩක් වැදගත් වෙයි

  • @thilinaakash4004
    @thilinaakash4004 ปีที่แล้ว +7

    සරත් වීරසේකර ශ්‍රී ලංකා නාවික හමුදාවේ සිටි විශිෂ්ටතම සෙන්පතියෙක්

  • @ridmawarakapitiya6931
    @ridmawarakapitiya6931 ปีที่แล้ว +27

    ශ්‍රි ලංකා ගුවන් හමුදාව එකල ලැබූ තවත් ජයක්.
    ඉල්ලීමක් ලෙස ලංකා යුධ ඉතිහාසයේ MI24 හෙලිකොප්ටර් බලඝන ඉතිහාසය හා දිවිපිදු විරුවන් පිලිබඳ විඩියෝවක් ලබාදෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි....

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว +8

      අනිවාර්‍යයෙන්ම කරනවා

    • @ridmawarakapitiya6931
      @ridmawarakapitiya6931 ปีที่แล้ว +1

      @@insight-nenasa බොහෝම ස්තුතියි....

  • @yohanshenusha3660
    @yohanshenusha3660 ปีที่แล้ว +17

    ඇත්තටම තිස් වසරක යුද්ධය ගැන ලොකු අවබෝධයක් ලබාදෙන වැඩසටහනක්

  • @malakafernando3558
    @malakafernando3558 ปีที่แล้ว +25

    I can' t understand Mr.Sarath Weerasekara's political character..But according to navy history I heard Mr.Sarath Weerasekara was one of the great senior officers in SL Navy history..He did invaluable service during war period..

  • @aswkumara5416
    @aswkumara5416 ปีที่แล้ว +5

    අපි තමයි ඩෝරා එකේ හිටියේ

  • @tharakapasindu5659
    @tharakapasindu5659 ปีที่แล้ว +2

    මෙම මෙහෙයුමට සම්බන්ධ වූ ගුවන් හමුදා කෆීර් හා ගුවන් නියමු රහිත යානාද,නාවික හමුදා ඩෝරා යාත්‍රාවන්ද ඊශ්‍රායලයේ එකම සමාගමක(IAI) නිෂ්පාදිත යුධ යානාවන්ය.අපේ ලාංකික විරුවන් සැමදා අමරණීයයි.

  • @mohottilanka4744
    @mohottilanka4744 ปีที่แล้ว +8

    කොල්ලන්ගෙ හම ගියා....අරුන්දැලගෙ නම ගියා....😥😥😥😥

  • @lasithachathuranga7658
    @lasithachathuranga7658 ปีที่แล้ว +7

    එනකන් හිටියේ වීඩියෝ එකක් ❤️👍

  • @kcfurdy
    @kcfurdy ปีที่แล้ว +6

    අනුරාධපුර ගුවන් හමුදා කඳවුරු ප්‍රහාරය සහ එහිදී ත්‍රස්තවාදීන් අඩපණ කළ ස්නයිපර්වරයා ගැන වීඩියෝවක් කරන්න.

  • @buddhimaamarasinghe9997
    @buddhimaamarasinghe9997 ปีที่แล้ว +5

    ඉතාම හොදින් වැඩසටහන ඉදිරිපත් කරල ජයසිකුරු මෙහෙයුම අවසන් කරන්නෙ නැතුව වෙනමගුල්දානවා

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว +1

      මේවා මෙහෙයුමට සමාන්තරව සිදුවුණ සිදුවීම්. ජයසිකුරු ඊළඟ කොටස හෙට.

  • @Lktester
    @Lktester ปีที่แล้ว +6

    ඉතා පැහැදිලිව අතීතය මතක් කර දෙනවා.....ජයෙන් ජය ඔයාගෙ චැනල් එකට....

  • @sugathalugolla4106
    @sugathalugolla4106 5 หลายเดือนก่อน +1

    ජාතියේ උත්තමාචාරය ඔබ සැමටයි විරුවණි..

  • @gayanmitchel2068
    @gayanmitchel2068 ปีที่แล้ว +4

    ගොඩාක් වැදගත් වැඩසටහනක් ඔයා කරන්නේ අපේ උදාර විරෝධාර රනවිරුවන් ගේ ක්‍රියාන්විතයන්වල විස්තර තවත් දාන්න අපි බලනවා . අනික නව පරම්පරාවට මේවා දැක්කහම තේරෙයි අපේ රනවිරුවානන් ගැන

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ปีที่แล้ว

      හරියටම හරි 🇱🇰🇱🇰👍🏽💪🏽👍🏽🇱🇰 සූපිරි

  • @sanuka_1239
    @sanuka_1239 ปีที่แล้ว +4

    Video eka lassanai . supiri♥️♥️♥️

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath1894 ปีที่แล้ว +1

    සුපිරිම වැඩසටහනක් තමයි 👌👌👌

  • @janithchathuranga1065
    @janithchathuranga1065 ปีที่แล้ว +7

    Wow. What a Superb Mission 💪

  • @hashensamantha
    @hashensamantha 2 หลายเดือนก่อน

    ස්තුතියි .

  • @sachininura5001
    @sachininura5001 ปีที่แล้ว +5

    Need jayasikuru Op part 8

  • @prasadpremachandra2990
    @prasadpremachandra2990 ปีที่แล้ว +5

    Good job කොල්ලා ❤️

  • @ureshanidamayanthiwuuuqihw3966
    @ureshanidamayanthiwuuuqihw3966 ปีที่แล้ว +3

    Niyamai

  • @RamithD
    @RamithD ปีที่แล้ว +3

    Perfect mission 👍👍

  • @ericfernando3386
    @ericfernando3386 ปีที่แล้ว +1

    අපි කවුරුත් නොදැක්ක පැත්තක් තියෙනවා .මේ අවි ගොඩබිමට ගෙනවිත් තිබ්බේ නම් සිදු වන විනාශය බොහොම බිහිසුණු වෙන්න තිබුනා

  • @sanjeewajayarathna7037
    @sanjeewajayarathna7037 ปีที่แล้ว +1

    සුපිරි. ❤️ 🇱🇰 ❤️

  • @ravidubandara3783
    @ravidubandara3783 ปีที่แล้ว +3

    Respect

  • @XZXZ-x6h
    @XZXZ-x6h 4 หลายเดือนก่อน

    Nice job CD....keep going..good luck

  • @lasanpeiris492
    @lasanpeiris492 ปีที่แล้ว

    Niwansuwa lebeewaa ape miyagiya siyaluma ranaviruwan !!!

  • @nilanthapradeep4500
    @nilanthapradeep4500 ปีที่แล้ว +4

    ජයසිකුරු මෙහෙයුම ඕනේ..... ජයසිකුරු මෙහෙයුම ඕනේ.... ජයසිකුරු මෙහෙයුම ඕනේ......

    • @mortzkizshikesh9375
      @mortzkizshikesh9375 ปีที่แล้ว

      ජය සිකුරු මෙහෙයුම කරන්න උනේ ප්‍රේමදාස ගේ ගොන් වැඩ නිසයි.

  • @Bruh-ys3sx
    @Bruh-ys3sx ปีที่แล้ว +4

    Pilot Dilan Pererage photo ekai coffin ekai neda anthimata Damme? Leap forward 1995 di bombeth ekkama plane eka kesel wattakata watune EPS walata uda ?

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว +1

      ඔබ හරි

    • @dilshantennekoon9327
      @dilshantennekoon9327 ปีที่แล้ว

      That officer who hoisting the coffin from left side was died by MI 24 crash in 1996 or 1999 at vavuniya... his name Lasntha kodithuwakku as I remember..

    • @slpro1673
      @slpro1673 ปีที่แล้ว

      ​@@dilshantennekoon9327

  • @Mudhunters90
    @Mudhunters90 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️ 100% super

  • @asangamendis6105
    @asangamendis6105 ปีที่แล้ว

    Excellent disclose 👍

  • @thamudithahewaratne6766
    @thamudithahewaratne6766 9 หลายเดือนก่อน

    p460 dora එක සම්බන්ධව විඩියෝ එකක් නැද්ද

  • @sinerushantha9191
    @sinerushantha9191 ปีที่แล้ว +6

    He was a great leader, His political life is a joke and totally different and having trouble him character

    • @starrynight43451
      @starrynight43451 ปีที่แล้ว

      But he is a patriot. You wont find patriots in SL politics

  • @Mudhunters90
    @Mudhunters90 ปีที่แล้ว +1

    Sudarshan pathirana sir kiyanava anti air craft missile ekak gahuva kiyala me mission ekedi...mn hithanne aa missions eka meka...kafir 2 deparak dive karanakota 2 vani para missile attak ekak avith eken beruna kiyala

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว +1

      වෙන්න පුළුවන්

  • @ericfernando3386
    @ericfernando3386 ปีที่แล้ว

    නාවික ප්‍රහාරක නැව් සහ යාත්‍රා ගැන දාන්න wish you all the best

  • @sandeepaudatiyawala3783
    @sandeepaudatiyawala3783 ปีที่แล้ว +2

    Oya peraharak yathrawalai niyamu rahitha guwanyanawei record Una video danna baida apith asai ewa dakinna

    • @sandeepaudatiyawala3783
      @sandeepaudatiyawala3783 ปีที่แล้ว +1

      Meka kiyeuwa wage newei video eka danna API balaporoththu thiyanna inne

  • @user-hq9hi2gl1i
    @user-hq9hi2gl1i 11 หลายเดือนก่อน

    Wadasatahana godak hodai thawath video genna

  • @kasunpiyumantha8662
    @kasunpiyumantha8662 ปีที่แล้ว

    ජයසිකුරු mission එකේ ඉතුරු video s ටිකත් දාන්න

  • @lahiruchinthaka9225
    @lahiruchinthaka9225 ปีที่แล้ว

    Niyamai mama hamadama balanawa👍👍

  • @Bruh-ys3sx
    @Bruh-ys3sx ปีที่แล้ว +2

    Jayasikuru op eka gana danne nadda?

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว +2

      දානවා. මේ සේරම ඒ සමාන්තර සිදුවීම්. ඒකයි අතරින් පතර ඒවත් ගේන්නෙ

  • @doubletime8762
    @doubletime8762 ปีที่แล้ว +2

    තමිල්නාඩුවෙන් ආයුද ගෙන්නුවෙ කොහොමද.ඉන්දියාවෙ අනුදැනුම අනුවද

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว +1

      සංකීර්ණ ප්‍රශ්නයක්, කියන්න වෙන්නෙ මෙහෙමයි. RAW එක දැනුවත්ව සිටියා. RAW එක ආධාර අනුබල මගපෙන්වීම දුන්නා. ඒ නිසා, ඉන්දීය රජය දැනුවත්ව නොසිටියයි කියන්න බෑ. ලෝකෙ බලවත් රටවල් අනිල් රටවල් වලට අත දාන්නෙ ඒ ක්‍රමේට තමා.

    • @doubletime8762
      @doubletime8762 ปีที่แล้ว

      @@insight-nenasa 😢😢😢

  • @dilshan997
    @dilshan997 ปีที่แล้ว +4

    ♥️💪🇱🇰

  • @sudeshsilvasudesh3753
    @sudeshsilvasudesh3753 ปีที่แล้ว

    සුපිරි පට්ට

  • @click_my_picture_watch_my_vids
    @click_my_picture_watch_my_vids ปีที่แล้ว

    Jayasikuru meheyuma ?
    Mama balan inne eka iwara karanakal

  • @RamithD
    @RamithD ปีที่แล้ว

    Perfect 👍

  • @vinodkavinda7595
    @vinodkavinda7595 ปีที่แล้ว +1

    ජය සිකුරු මෙහෙයුමේ ඉතුරු ටික දානවද? නැත්නම් එක ගැන තොරතුරු කියලා ඉවරද?

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว +1

      ඊළඟ එක මේ සිකුරාදා

  • @chanu5626
    @chanu5626 ปีที่แล้ว +3

    😍😍🙏🙏

  • @sachithfernando3918
    @sachithfernando3918 ปีที่แล้ว

    2000 දී , කොටි ගහන dora එකක් බේරා ගැනීමට ගිය අනික් dora ඒකටත් ,(Bushmaster GUN එක කොටින් ට යන්නේ නැති වෙන්න) අපේ ගුවන් හමුදාවෙන් ගහපු එකත්.කරන්න කියලා කාරුණිකව ඉල්ලා සිටීම්.

  • @wpskweerasinghe7119
    @wpskweerasinghe7119 ปีที่แล้ว

    Nice🇱🇰

  • @herbatmendis6240
    @herbatmendis6240 ปีที่แล้ว +2

    👍💗🙏

  • @avgchandrakumara3125
    @avgchandrakumara3125 ปีที่แล้ว

    අතීත විරුවන් ඔය විදියට තමයි උඩු ගුවන් තලේ විකුම් පෑවේ

  • @kapilawansathero211
    @kapilawansathero211 11 หลายเดือนก่อน +1

    මේ සිද්ධියද කියල හරියටම දන්නෑ... මෙතන වෙලා තියෙන්නෙ වෙනත් භයානක දෙයක්. සිද්ධිය මේකයි.. 😢
    👉 අදාල කොටි නැවට පහර දෙන්න ගුවන් හමුදා යානා එන්න කලින් නාවික යාත්‍රා වලින් පහර දීම නිසා කොටි නැව මුලුමනින්ම ගිලී ගොස් තිබෙනවා. පසුව ගුවන් හමුදා යානා පැමිණ එම ස්ථානයේ තිබුන කොටි නැවට පහර දුන් ඩෝරා යාත්‍රාව කොටි නැව ලෙස වරදවා හඳුනාගෙන ඩෝරා යාත්‍රාවට පහර දීමෙන් නාවික හමුදා ඩෝරා යාත්‍රාව ක්ෂනිකව ගිලී විනාශ වෙලා තියනවා. 😢
    අදාල ස්ථානයේ තිබෙන නැවට පහර දෙන ලෙස ගුවන් හමුදාවට දුන් තොරතුරු අනුව ගුවන් හමුදා යානා එන විට එතන තිබිල තියෙන්නෙ කොටි නැව ගිල්වා දැමූ ඩෝරා යාත්‍රාව නිසා නාවිකගුවන් දෙපාර්ශ්වයේම අත්වැරදීමෙන් ඩෝරා යාත්‍රාවක් ගුවන්හමුදා ප්‍රහාරයෙන් ගිලී ගිය බව දැනගන්න ලැබුණා. 😢

  • @betta96
    @betta96 ปีที่แล้ว +3

    🇱🇰👍🇱🇰

  • @harischandra475
    @harischandra475 2 หลายเดือนก่อน

    💜💜💜💜💜

  • @chamaraprince7599
    @chamaraprince7599 ปีที่แล้ว +2

    මෙම මෙහෙයුමේදී එකදෙයක් මග හැරුණ අපෙන් පැහැරගත් T55 යුධ ටැංකියත් LTT එක වෙරළට ගෙනල්ල ඩෝරා වලට ගැහුව කීවනෙ ඉතින් කෆීර් වලට තිබුනන නේද ටැංකියටත් ගහල දාන්න?

    • @user-vx8hf4jp8z
      @user-vx8hf4jp8z ปีที่แล้ว

      අහසේ ඩ්‍රෝන යානය යනවා දැක්ක ගමන් කොටි යුද්ධ ටැංකිය කැලේ ඇතුලට අරන් යන්න ඇති. මොකද උන් දන්නවා ගුවන් ප්‍රහාරයක් එල්ලවෙනවා කියලා. අනික ඔය අවස්ථාවෙ දී කොටි අපේ ගුවන් හමුදා කෆීර් යානයකට මිසයිල ප්‍රහාරයකුත් (MANPADS) එල්ල කරල තියෙනවා.

    • @madusankadinesh5563
      @madusankadinesh5563 ปีที่แล้ว

      Gahala thiye kipavitaka

  • @lakshithadilhan.7839
    @lakshithadilhan.7839 ปีที่แล้ว

    Amal samantha sird me channel ek karanne

  • @prasaddilshanth1016
    @prasaddilshanth1016 ปีที่แล้ว

    බඩු ටික බාලා ඉවර වෙන්නැති නේ

  • @Jothishayamantharaadawiya
    @Jothishayamantharaadawiya ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️👍👍👍👍

  • @abiya5531
    @abiya5531 ปีที่แล้ว

    Issara ratata veda kara den redi hodala policeye redi galavana sarath

  • @asithabandara1617
    @asithabandara1617 ปีที่แล้ว

    👍👍👍

  • @damithsudarshana3401
    @damithsudarshana3401 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @avgchandrakumara3125
    @avgchandrakumara3125 ปีที่แล้ว +1

    දැන් ඉන්න ළමයි ට වැදගත්

  • @sandunthushara762
    @sandunthushara762 ปีที่แล้ว

    👍👍👍💖💖💖

  • @sugathalugolla4106
    @sugathalugolla4106 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @07Alpha
    @07Alpha ปีที่แล้ว +2

    මේ video එකේ කියවෙන T 55 යුද ටැංකිය LTTE අතට පත්වූයේ කවදාද.....?
    මේ පූනරින් කඳවුරට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයයේදි ඔවුන් අත්පත් කරගත් ටැංකියමද....?
    ltte සංවිධානය සතුව පැවති හා ආරක්ෂක අංශවලින් අත්පත් කරගත් යුධ ටැංකි පිළිබඳ විස්තරයක් කාරුණිකව ඉල්ලා සිටිමි.

    • @user-vx8hf4jp8z
      @user-vx8hf4jp8z ปีที่แล้ว +2

      ඕක 1993 පූනරීන් සටනේදී ශ්‍රී ලංකා යුධ හමුදාවෙන් පැහැරගත් එකක්.

    • @07Alpha
      @07Alpha ปีที่แล้ว +1

      @@user-vx8hf4jp8z ස්තූතීයී.....

    • @user-vx8hf4jp8z
      @user-vx8hf4jp8z ปีที่แล้ว +1

      එල්ටීටිය සතු සන්නද්ධ රථ

      එල්ටීටියට ශ්‍රී ලංකා හමුදාවෙන් අල්ලා ගන්නා ලද T-55 සහ T-55 AM2 ලෙස ප්‍රධාන යුද ටැංකි 2ක් තිබී ඇත. මීට අමතරව BMP -1 සන්නද්ධ සටන් වාහනයක් සහ අල්විස් සලාඩින් සන්නද්ධ වාහනයේ ප්‍රධාන ආයුධයෙන් ප්‍රතිස්ථාපනය කරන ලද YW-531 APC රථයක් ද තිබුණි. තවද ශ්‍රී ලංකා හමුදාවෙන් අල්ලා ගන්නා ගත් දේශීයව නිපදවූ යුනිබෆල් සහ යුනිකෝන් සන්නද්ධ රථ 14 කට ආසන්න සංඛ්‍යාවක් තිබුනි. එම රථ 14 අතරින් වාහන 4 කට ප්‍රභල ගුවන් යානා නාශක තුවක්කු (පැඩල් තුවක්කු) සවිකර වැඩිදියුණු කර තිබුණි. එම තුවක්කු සියල්ල කොටි බෝට්ටු වල සවිකර තිබුණු ඒවා බව පසුව අනාවරණය විය. මීට අමතරව කොටි නායකයන් ආරක්ෂිතව ගෙනයාම සදහා ඔවුන් Mitsubishi FUSO ට්‍රක් රථවලට වෙඩි නොවදින ඝණ යකඩ තහඩු සවිකර ආවරණය කරන ලදී. එලෙසම ත්‍රස්තයන් ආරක්ෂිතව ගෙනයාම සදහා අශෝක් ලේලන්ඩ් ටස්කර් ට්‍රක් රථවලට වෙඩි නොවදින ඝණ යකඩ තහඩු සවිකර ආවරණය කරන ලදී. මීට අමතරව කොටි ත්‍රස්තයන් විසින් කොටි නායක ප්‍රභාකරන් සදහා 6x6 ට්‍රක් චැසියක් පාදක කරගෙන විදුලි දුම්රියක බදු ඉදිරිපස පෙනුමක් සහිත විශාල සන්නද්ධ රථයක් භාවිතා කරන ලදී. මේවා සියල්ල කොටින්ගේ සුරන් සන්නද්ධ රථ කණ්ඩායම (Suran armoured Team) යටතේ භාවිතා කරන ලදී.

    • @07Alpha
      @07Alpha ปีที่แล้ว +1

      @@user-vx8hf4jp8z පුනරින් සටනට අමතරව තවත් එක් අවස්ථාවක ඔවුන් යුධ ටැංකියක් අත්පත් කරගෙන තිබෙන බව සමහර වෙබ් අඩවිවල සඳහන් වෙනවා. එහි සත්‍යතාවයක් තිබේද.....?

    • @07Alpha
      @07Alpha ปีที่แล้ว +1

      @@user-vx8hf4jp8z බොහෝම ස්තූතියී.....👍👍👍👍

  • @pubudurajapaksa8254
    @pubudurajapaksa8254 ปีที่แล้ว +3

    ආයුද නැවක් එන බව දැන දැනත්..නැව මුලටිව් වෙරලට ගෙනැත්...නැව බේරා ගන්න LTTE නේවි එකට ඇටෑක් කරනවා .. ගුවන් හමුදාව ක්‍රියාත්මට වෙන්නේ උදේ 10.00ට... මුන් මාරම යුද්දයක් නේ කරලා තියෙන්නේ...
    වෙන නැවක්.... ලු...උන්ට පිස්සු කාගෝ / පැසෙන්ජර් නැවක් මුලටතිව් වලට ගේන්න... අනික ආයුද බාලා නැහැලු...😀😀😀... ltte ශෝකේස් බෝනික්කෝ නේ...

  • @user-dq5ft5pz1z
    @user-dq5ft5pz1z 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sethiyaisuru6527
    @sethiyaisuru6527 ปีที่แล้ว

    ♥️🇱🇰🔥

  • @sureshranga2088
    @sureshranga2088 2 หลายเดือนก่อน

    🥷🥷🥷Sirilankan army ❤❤

  • @roshanchandana9257
    @roshanchandana9257 ปีที่แล้ว

    කොටි බැරල් දෙකක ආයුධයක් හසුරවන කොටසෙ තියෙන්නෙ china 107 mm rocket artillery එකක්.ඒකම බැරල් 12 ක ආයුධයක් විදිහටත් කොටි පාවිච්චි කළා

  • @_TINAL_DILANKA_
    @_TINAL_DILANKA_ ปีที่แล้ว +1

    Dan Itin Kafir Na Ne Aiye😒😒😑😑

  • @user-ei1wn6rc2r
    @user-ei1wn6rc2r 3 หลายเดือนก่อน

    0

  • @user-ei1wn6rc2r
    @user-ei1wn6rc2r 3 หลายเดือนก่อน

    P

  • @Rasindu_Dilsara
    @Rasindu_Dilsara ปีที่แล้ว +1

    1st

  • @edward5457
    @edward5457 ปีที่แล้ว

    මේ පරණ යුද්දයක් ආයේ ආයේ රස විදින්න ඔ්නද අපි. ? දැන් මේවා අතිතයට ගිය දේවල්. දෙපැත්තෙන්ම මැරුනේ උගත් බුද්දිමත් අපේම දරුවෝ. පහුගිය අවුරුද්දේ ගෝල්ෆේස් ඒකේ අරගලයක් දියත් වුනා. අපිත් බැස්සා. සැහෙන දුකක් අපි වින්දා ජයග්‍රහනය වෙනුවෙන්. විශ්ව විද්‍යාල වල කලාපිඨවල සහෝ්දරවරු සැහෙන මෙහෙයක් කලා. රජයේ සේවක වෘත්තිය සමිති විරයෝ පාරට බැ්සස්සා .අපිට හමුදාවෙන් පොලිසියෙන් ගැහුවා මතක නැද්ද? වතුර ගැහුවා. කදුලුගැස් ගැහුවා. අපි මොනතරම් වේදනා වින්දද? ඒවා බලනකොට මේවා මොනවද? තුවක්කු තියෙනවනම් ‌වෙඩි තියන ඒක මහ දෙයක්ද? අපි අරගල කලේ නිරායුධව. අපි තමයි අගය කරන්න ඔ්න විරයෝ. ඇයි ඔයාලා අරගල බිමේ හිටපු නලු නිලියෝ, යුටියුබ් විරයෝ , වෘත්තිය සමිති ක්‍රියාකාරකයන් මේ වගේ විරයෝ වගේ ඉදිරිපත් කරන් නැත්තේ . ? ඒක හරි වරදක්. අපි කරපු කැපකිරිම් ඔයාලා අගය කරනකොට තමයි රටේ මිනිස්සු ඒවා පිලිගන්නේ. කරුනාකරලා ඇත්ත විරයෝ ගැන විඩියෝ දාන්න. මේවා පරන කතා. මේවා දාන්න ඒපා. මිනිස්සු ඉල්ලුුුවට යුද්දේ විඩියෝ දාන් ඒපා. අරගල විඩියෝ දාන්න. ජාතියේ ප්‍රනාමය පුදකරන්න.

    • @edward5457
      @edward5457 10 หลายเดือนก่อน

      @ravindrapinidiya9831ඔයා ඒහෙම කියන්න ඒපා. දැක්කේ නැද්ද අරගල බුමියේ තරුණයෝ විරයෝ වගේ හැසිරුන විදිහ. මේවා මොනවද ඒවා බලපුවාම.

    • @thamudithahewaratne6766
      @thamudithahewaratne6766 9 หลายเดือนก่อน +1

      😂😂😂අරගලයක් කරන්නත් රටක් ඉතුරු කලේ රණවිරුවෝ තමා කටෙන් බතල හිටවන්න එපා තුවක්කුවක් හම්බුන පලියට හැමෝටම බැහැ යුධ පිටියට ගිහින් යුද වදින්න එ මිනිස්සු තමන්ගේ පවුලත් ජිවිතයත් ගැන නොහිතා තමා පෙරමුනට ගියේ ඔය අරගලකාරයොන්ට තිබුනා එහෙනම් එදා තිබුන එ යුද්දේ ඉවර කරන්න අරගලකාරයෝ එ තරම්ම කෙරුමොනම්

  • @prasadkumara-xy1gm
    @prasadkumara-xy1gm ปีที่แล้ว

    ❤❤❤❤❤