ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

වන්නියට කඩාවැටුණ එම්.අයි 24 හෙලිකොප්ටරය මුදවාගත් ගුවන් මෙහෙයුම | Helicopter Rescue Mission (1997)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2022
  • වන්නි මහ වන මැදට කඩා වැටුණ එම්.එයි. 24 හෙලිcකොප්ටරය යළි පණගන්වාගෙන එන්නට ගුවන් හමුදාව සිදුකළ බිහිසුණු වික්‍රමය.
    Sources:
    Road to Nandikadal by Major General Kamal Gunaratne
    The "Engineered" Landing by Squadron Leader (Retd) Rehan Deen (Posted on FB)
    Sunday Times, Situation Report on 14th September 1997 - LTTE claims ilmenite as Eelam property by Iqbal Athas (www.sundaytime...)
    Video Courtesy:
    Associated Press (AP)
    Eelam View
    Aljazeera
    Sri Lanka Rupavahini Corporation (SLRC)
    Independent Television Network (ITN)
    Sri Lanka Army
    Sri Lanka Navy
    Sri Lanka Air Force
    AFP
    Image Courtesy:
    Sri Lanka Army Media
    Sri Lanka Navy Media
    Sri Lanka Air Force Media
    Air Vice Marshal (Retd) AM De Zoysa
    Squadron Leader (Retd) TN Deen
    SPA Photography
    Mr. Harsha Gamage
    Mr. Rogier Westerhuis
    Mr. Suresh A Atapattu
    Special Thanks:
    Mr. Buddhi Mallikarachchi
    Mr. Prasad Chamara
    Mr. Rakitha Gunathilake
    Mr. Induwara Munasinghe
    Mr. Gayan Ariyaratne
    One or more of the following music tracks are used in this video
    -
    Music: Earthy Crust - Jingle Punks (No Copyright Music) • Earthy Crust - Jingle ...
    -
    -
    Music: Pucker Up - Jingle Punks (No Copyright Music)
    • Pucker Up - Jingle Pun...
    -
    -
    Music: March to Victory - Silent Partner (No Copyright Music)
    • March to Victory - Sil...
    -
    -
    War by GoSoundtrack
    Creative Commons - Attribution 4.0 International - CC BY 4.0
    Free Download / Stream: bit.ly/gosoundt...
    Music promoted by Audio Library • War - GoSoundtrack (No...
    -
    -
    Music: Action Hero - Jingle Punks (No Copyright Music)
    • Action Hero - Jingle P...
    -
    -
    Music: Tribal War Council - Doug Maxwell, Media Right Productions (No Copyright Music)
    • Tribal War Council - D...
    -
    -
    Mystery by GoSoundtrack
    Creative Commons - Attribution 4.0 International - CC BY 4.0
    Free Download / Stream: bit.ly/mystery-...
    Music promoted by Audio Library • Mystery - GoSoundtrack...
    -
    -
    Dramatic Orchestral by JP Bianchini jpbianchini.com
    Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
    Free Download / Stream: bit.ly/-dramati...
    Music promoted by Audio Library • Mystery - GoSoundtrack...
    -
    -
    Epic Theme No. 2 "Majestic/Epic" by Steven O’Brien / stevenobrien
    Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
    Free Download / Stream: bit.ly/epic-th...
    Music promoted by Audio Library • Epic Theme No. 2 - Ste...
    -

    -
    Red by Scott Buckley / scottbuckley
    Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
    Free Download / Stream: bit.ly/2CTbbnD
    Music promoted by Audio Library • Red - Scott Buckley (N...
    -
    -
    Somewhere In Nature by Simon More / user-73416670
    Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
    Free Download / Stream: bit.ly/2CDmNO2
    Music promoted by Audio Library • Somewhere In Nature - ...
    -
    -
    Emotional by GoSoundtrack
    Creative Commons - Attribution 4.0 International - CC BY 4.0
    Free Download / Stream: bit.ly/_emotional
    Music promoted by Audio Library • Emotional - GoSoundtra...
    -
    -
    Death of Kings 2 by Kevin MacLeod is licensed under a Creative Commons Attribution license (creativecommon...)
    Source: incompetech.com...
    Artist: incompetech.com/
    -
    -
    Hero's Theme by Twin Musicom is licensed under a Creative Commons Attribution license (creativecommon...)
    Source: www.twinmusicom...
    Artist: www.twinmusicom...
    -
    -
    Heroic Age by Kevin MacLeod is licensed under a Creative Commons Attribution license (creativecommon...)
    Source: incompetech.com...
    Artist: incompetech.com/
    -
    Remember The Heroes by Audionautix is licensed under a Creative Commons Attribution license (creativecommon...)
    Source: • Remember The Heroes by...
    Artist: audionautix.com/
    -
    -
    Hero Down by Kevin MacLeod is licensed under a Creative Commons Attribution license (creativecommon...)
    Source: incompetech.com...
    Artist: incompetech.com/
    -

ความคิดเห็น • 197

  • @arunawijayasundara7856
    @arunawijayasundara7856 ปีที่แล้ว +48

    ජයසිකුරු මෙහෙයුමට ගිය අපි දන්නවා කපු කට්ට ජිවිතය කිසිම දවසක මෙ පින්බිමෙ යලිත් යුද්ධය එතිනොවෙවා........
    පෙනිපෙනි මරනය වෙලදගත් විරුවන්ට මගෙ උත්තමාචාරය

  • @kumudusandamal5950
    @kumudusandamal5950 6 หลายเดือนก่อน +19

    තිළිණ කළුආරච්චි කියන්නේ ගුවන් හමුදාවෙ හිටපු සුපිරි චරිතයක් ......මම මලගෙදරත් ගියා . අදටත් ඉන්න වටින මිනිස්සු .

  • @nalinkumara8059
    @nalinkumara8059 2 หลายเดือนก่อน +5

    තිළිණ කළුආරච්චි සර් අතිවිශිෂ්ඨ ගුවන් නියමුවෙක්. ඒකේ කිසිදු විවාදයක් නෑ. නිවන් සුව ලැබේවා.

  • @manjula969
    @manjula969 ปีที่แล้ว +46

    එකනම් සුපිරි අපේ උකුස්සො කොට් දඩයම් කලේ උනට හිතා ගන්න බැරි විදිහට . අපෙ සියලුම ගුවන් හමුදා විරැවන්ට බුදු සරනයි...

    • @Kaweesha_Sandares.
      @Kaweesha_Sandares. ปีที่แล้ว +4

      රාජාලියෝ

    • @manjula969
      @manjula969 ปีที่แล้ว +3

      @@Kaweesha_Sandares. අනිවරයේනම්...

    • @sachithfernando3918
      @sachithfernando3918 ปีที่แล้ว +4

      උක්කුස්සෝ ත් නෙමේ රාජාලියොත් නෙමේ. ඒ ඉන්නේ ඇල්බට්රෝස් කියන පක්ෂියා.

    • @user-rq5yw5pq8e
      @user-rq5yw5pq8e 5 หลายเดือนก่อน

      Yes ....​@@sachithfernando3918

  • @PriyankaDon884
    @PriyankaDon884 11 หลายเดือนก่อน +16

    කොහොමද අපේ කොල්ලන්ගේ ඒ කාලේ වැඩ❤❤❤

  • @sanathwanniarachchi4118
    @sanathwanniarachchi4118 ปีที่แล้ว +8

    Chief Pilot thilina kaluarachchi. Was my brother's same intake. My brother Aruna peries died by BELL 212. Helicopter crashed in sigiriya.. I know well, thilina kaluarachchi . Proud of him ... Goad bless you ayya,, Finally.. just today when I try to find out more on Thilina ayya, got to know he also died
    in another mission... sad to hear.. I'm living last many years in Australia... so I was not able to get the contacts and messages. So sad... they all everlasting war hero s in mother srilanka...

  • @dinidujayasinhedj6310
    @dinidujayasinhedj6310 ปีที่แล้ว +15

    වවැඩසටහනටම ඔබ්න කතනය .හරිම ආසයි . දිගටම ඕනෙ .

  • @duminduranasinghe4831
    @duminduranasinghe4831 ปีที่แล้ว +19

    තිලිණ කළුආරච්චි සුපිරිම වැඩ්ඩා♥️🙏

  • @gayanthennakoon2026
    @gayanthennakoon2026 ปีที่แล้ว +9

    තිළිණ කළුආරච්චි සංග්‍රමයේදී මිය ගියේ නැත්නම් ලෝක වාර්තා තබන්න තිබුනා.😥

  • @picaros112
    @picaros112 ปีที่แล้ว +38

    තිළිණ කළුආරච්චි කලපුවට helicopter 1 crash වෙලා නැති උනා. He was a superb swimmer, a fine officer & a gentleman but he passed with the crash.

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว +25

      We will bring Wg Cdr Kaluarachchi's final mission in next episode. Stay tuned.

    • @isuruodevice5250
      @isuruodevice5250 ปีที่แล้ว +1

      @@insight-nenasa එයාගැන තොරතුරු තියෙන video එකකුත් ඕන.

    • @lakkanarajapaksha6462
      @lakkanarajapaksha6462 ปีที่แล้ว +2

      Nenasa eke th කළුආරච්චි gena kiyanawa neda.. thushara salgadu

    • @sandilgunathilake3582
      @sandilgunathilake3582 ปีที่แล้ว

      @@insight-nenasa eka mara tragedy ekak machan 😪

    • @manithrupasinghe8744
      @manithrupasinghe8744 13 วันที่ผ่านมา

      Eyawa beraganna try krla fl lt daneshuth nathi wuna😢

  • @gayanmitchel2068
    @gayanmitchel2068 ปีที่แล้ว +9

    සියලුදෙනාගෙම කැපවිම හා ඊළාම් යුද්ධයේ අවසානයකරා ගෙන ගිය ත්‍රිවිධ හමුදාවේ රනවිරුවානන්ට හට දිර්ඝායුෂ වේවා තම ජිවිතය පරදුවට තබා පුජාකලේ මේ මවුබිමට ඇති ආදරය නිසා එ දිවිපිදූ විරෝධාර උදාර රනවිරුවන් හට දිවයලෝක සැපසම්පත් ලැබේවා . අපට පොලොවේ පයගහලා ඉන්නේ ඔයාලා නිසා තමයි . ගුවන් හමුදාවේ ඉන්නේ වැඩ්ඩෝ තමා

  • @arunashantha8099
    @arunashantha8099 ปีที่แล้ว +4

    අපූරුවට විස්තර කරනව. video එක නියමයි 👍✨️. ස්තුතියි.
    අපෙ වීරයන්ට අපි සදා ණය ගැතියි ♥️🙏

  • @ridmawarakapitiya6931
    @ridmawarakapitiya6931 ปีที่แล้ว +6

    වටිනා විඩියෝවක්.
    මා කලකට පෙර කල ඉල්ලීමක කොටසක් ලබාදීම පිලිබඳව මා ස්තුතිය පුදකරන්නෙම්....
    ඉතිරි MI24 helicopter වික්‍රමයන් සහ එවායෙන් රටට වු සේවය සඳහන් වෙන අනෙක් video බලාපොරොත්තුවෙන් සිටිමි
    ස්තුතියි....

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว +1

      අනිවාර්‍යයෙන්න් ගේනවා

  • @hasitha580
    @hasitha580 ปีที่แล้ว +4

    වොයිස් එක ඒ අතීතය හරි අපුරුවට මතක් කරනවා ❤️

  • @binukamihiran375
    @binukamihiran375 ปีที่แล้ว +6

    සුපිරිම චැනල් එක. notification ආව ගමන් බලනවා... දිගටම වීඩියෝ දාන්න ❤

  • @VihangaManujeewa
    @VihangaManujeewa หลายเดือนก่อน

    සුපිරියි
    අපේ හමුදාව කොච්චර දක්ෂද❤❤❤❤

  • @user-nk9kt5wf2m
    @user-nk9kt5wf2m ปีที่แล้ว +6

    ❤️ලංකාවේ බිහි වෙන්නේ වැඩ්ඩෝ තමයි ඉතින්❤️

    • @isharamadushanka5385
      @isharamadushanka5385 11 หลายเดือนก่อน +2

      වැඩේඩෝ පොඩ්ඩයි හොරු ගොඩයි එකනේ ලංකාවට වෙලා තියෙන්නේ 😂

  • @ChamaraDanushka-iw2qc
    @ChamaraDanushka-iw2qc 3 หลายเดือนก่อน +1

    අපෙ විරයින් ගැන කතා කොච්චර අැහුවත් මදි එ වගෙම අඩම්බරයි ❤

  • @uthpaladinushi3524
    @uthpaladinushi3524 ปีที่แล้ว +15

    දෙයක් හිතුවොත් කරන්න බැරි කමක් නෑ 🇱🇰💪

  • @vishmitheekshana3301
    @vishmitheekshana3301 2 หลายเดือนก่อน +1

    ගුවන් භටයෙකු ලෙස ගුවන් හමුදාවට බැදුනු එක කොච්චර ආඩම්බරයක්ද කියලා දැනෙනවා...ඒක තවත් වැඩි වෙන්නෙ විශ්‍රාම ගොස් සිටින මේ අවස්ථාවේ ....ආඩම්බරයි බොහෝ ආඩම්බරයි

  • @slprimetv7896
    @slprimetv7896 ปีที่แล้ว +3

    පසුබිම් කථනය විශිෂ්ඨයි. ඉතාම වටිනා වැඩසටහනක්.

  • @sasvindunirvan860
    @sasvindunirvan860 ปีที่แล้ว +5

    බුදු සරණයි රණවිරුවනි ඔබට 🙏

  • @Pos.Thinking
    @Pos.Thinking 2 หลายเดือนก่อน +1

    13:00 respect අපේ සිංහයෝ

  • @madushabandara2339
    @madushabandara2339 ปีที่แล้ว +2

    මෙ වගේ වටිනා දේවල් අලලා ව්ටින Movie එකක් නිශ්පදනය කරොත් තවත් වටිනවා

  • @WajiraHerath-fq9th
    @WajiraHerath-fq9th 3 หลายเดือนก่อน +1

    සුපිරි වැඩ්ඩෝ...

  • @madurahimantha756
    @madurahimantha756 ปีที่แล้ว +50

    තිළිණ කළුආරච්චි මහතා සහ දුෂාන්ත එදිරිසිංහ මහතා යන දෙදෙනාම ජීවතුන් අතර නැහැ..❤️

    • @user-nk9kt5wf2m
      @user-nk9kt5wf2m ปีที่แล้ว +8

      එම දෙපලට නිවන් සුව ලැබේවා.........!!!

    • @max-ob4ns
      @max-ob4ns ปีที่แล้ว +3

      Yudden nathi unada

    • @madurahimantha756
      @madurahimantha756 ปีที่แล้ว

      @@max-ob4ns තිළිණ කළුආරච්චි මහත්මයා මැරුණෙ මිසයිල ප්‍රහාරයකින් දුෂාන්ත එදිරිසිංහ මහතා මියගියෙ හෙලිකොප්ටරය කඩා වැටිලා කාර්මික දෝෂයකින් කියලා කියනවා

    • @shashi6966
      @shashi6966 ปีที่แล้ว

      @@max-ob4ns තිළිණ කළුආරච්චි මහතා මිය යන්නේ MI 24 යානාවට කොටින්ගෙ මිසයිල ප්‍රහාරයක් එල්ල වෙලා කෝකිලායි කලපුවට ඒක කඩාගෙන වැටිලා

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx ปีที่แล้ว +1

      @@max-ob4ns ow kalali walata kadagena watuna. Oya kalema thamai Nathi une

  • @aravindaillukpitiya6949
    @aravindaillukpitiya6949 ปีที่แล้ว +2

    It's goes without saying anything about your commitment in utmost level to all of you for your braveness

  • @user-bn1vl2ht7k
    @user-bn1vl2ht7k 2 หลายเดือนก่อน +1

    Loke kryadama films koi thram thiyenwada hadapu ,a unath me wage supirima seens a hamotama mis wela.kiywla wadak na ,supirima supiri wadakarayo tikak....jayawewa..

  • @user-nk9kt5wf2m
    @user-nk9kt5wf2m ปีที่แล้ว +6

    තමන්ගේ ජීවිතේ පරදුවට තියලා රැකපු රටට වෙලා තියෙන දේ දකිද්දී මේ විරුවන්ට මොන වගේ හැගීමක් දැනෙනවා ඇතිද..

    • @adikarisarathsantha9154
      @adikarisarathsantha9154 ปีที่แล้ว

      කොහොමද විරුවෝ රැක්ක රටට කැ#යෝ කරපු දේ.🤑

    • @user-nk9kt5wf2m
      @user-nk9kt5wf2m ปีที่แล้ว

      @@adikarisarathsantha9154 ඒකනම් ඇත්ත

  • @sanjeewasamarakoon6942
    @sanjeewasamarakoon6942 7 หลายเดือนก่อน

    අපේ විරුවෝ මාරයි.තෙරුවන් සරණයි ❤❤❤❤❤

  • @sampathgamage861
    @sampathgamage861 ปีที่แล้ว +13

    👍..😍.. LTT ත්‍රස්තවාදීන්ගෙන්.. "යාපනය" කොටුව මුදාගැනීමට විරෝධාර ගුවන්හමුදාව සිදුකල.. "Operation Eagle".. ක්‍රියාන්විතයේ.. බිහිසුණු ත්‍රාසජනක විඩියෝ එක බලාපොරොත්තු වෙනවා..!

  • @patrickdilantha698
    @patrickdilantha698 ปีที่แล้ว +1

    Good job..
    Welldun..
    Our
    Heros......

  • @gayalinihinsa8562
    @gayalinihinsa8562 หลายเดือนก่อน

    Supiri weerayo

  • @user-kz3mt2qo8r
    @user-kz3mt2qo8r 5 หลายเดือนก่อน +1

    තිලිණ කළුආරච්චි සර්,ගැන වැඩසටහනක් කරන්න...

  • @SDJA-hd6df
    @SDJA-hd6df ปีที่แล้ว +2

    ❤🙏✔ මේක නියම කතාවක්

  • @buddikanuwan9992
    @buddikanuwan9992 ปีที่แล้ว +1

    අපේ කොල්ලොන්ට තියන මොරාල් එක.. 🔥🔥🔥

  • @wahaamanpower632
    @wahaamanpower632 4 หลายเดือนก่อน

    Wooow. Super jayawea lankikayantta

  • @crashzone7902
    @crashzone7902 ปีที่แล้ว +2

    Feel very proud about this heroes

  • @thushankalana4940
    @thushankalana4940 ปีที่แล้ว +1

    Our Real Heros❤️🔥😍❤🔥😍

  • @user-cy1ic1ti1x
    @user-cy1ic1ti1x หลายเดือนก่อน

    Thaththi @Ratnasuriya ❤️

  • @kcfurdy
    @kcfurdy ปีที่แล้ว +2

    බන්දු එදිරිසිංහ නිළධාරී තුමා දැන් එයාර් වයිස් මාර්ෂල්....සේවයේ යෙදී සිටී.

  • @jafbmmbmghags
    @jafbmmbmghags ปีที่แล้ว +4

    සිංහල ජාතියට බැරි දෙයක් නෑ කරුමෙට අපිට හොඳ නායකයෙක් නෑ 2025 දී වත් ලැබේවා

    • @mohamednafras885
      @mohamednafras885 ปีที่แล้ว

      😂😂

    • @user-dd4lq6vw2q
      @user-dd4lq6vw2q 2 หลายเดือนก่อน

      ​@@mohamednafras885thopita inne payya kada gaththu saharan dan kanyawiyo aran athi neda😂😂😂😂

  • @herbatmendis6240
    @herbatmendis6240 ปีที่แล้ว +1

    ජයවේවා නැනස 🙏👍

  • @asangamendis6105
    @asangamendis6105 ปีที่แล้ว

    ස්තුති, ඔබ ගුවන්හමුදාවේ වික්‍රමාන්විත මෙහෙයුම් වල මුල්තැන දුන්නට, ස්නයිපර්වරුන් යුද්ධය සඳහා විසාල සේවයක් කලා නේද එවන් විඩියොවක් කලේ නැද්ද 🤔

  • @Chunlani._4246
    @Chunlani._4246 ปีที่แล้ว +3

    පස්සේ පීචං🤮 උනත්, හම්බන්තොට උපන් ජනාධිපති මහින්ද,මාතර උපන් ආරක්ෂක ලේකම් ගෝඨා,ගාල්ලේ උපන් හමුදාපති ෆීල්ඩ්මාෂල් SF උඹලත් මතක් උනා..😪😪

    • @user-xz8uo7ls8p
      @user-xz8uo7ls8p 4 หลายเดือนก่อน

      Mt nm mthak une SF witrai 😂

  • @freedommind2386
    @freedommind2386 2 หลายเดือนก่อน

    අපේ හමුදාවේ අනුවර්තනය වීමේ හැකියාව රුසියාවට වැඩි ඇති🥰❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @sapumalmaduhara
    @sapumalmaduhara 7 หลายเดือนก่อน

    We only had few machines but we had the best at that time, my father got shot at the field year 98,called on medevac but the bell that came had some hydraulic failures which causes some lifting problems, they did everything they can at the point but it was too late for him, um still as son um grateful for what they did, they came hot all the way, bullets flying just inch close, they tried atleast ❤ lost my father but i live with his legacy ❤

    • @insight-nenasa
      @insight-nenasa  7 หลายเดือนก่อน

      Who is he? We love to know his name

  • @rehandeen1
    @rehandeen1 ปีที่แล้ว

    Thank you for the credits given...Cheers!

  • @chathurangadilshan3251
    @chathurangadilshan3251 3 หลายเดือนก่อน

    මෙන්න වැඩ්ඩෝ💟💟🙏

  • @RamithD
    @RamithD ปีที่แล้ว +1

    Woow perfect mission 👍👍👍👍

  • @shashi6966
    @shashi6966 ปีที่แล้ว +1

    කරප්පකුට්ටි ප්‍රහාරය මා නරඹා තියෙනවා ,,,,බුල්ඩෝසර් පවා රැගෙන යනවා උන්

  • @Ksilva2
    @Ksilva2 ปีที่แล้ว +1

    Super

  • @rohandesaram3551
    @rohandesaram3551 ปีที่แล้ว +39

    Is this guineas record

    • @AC-hu3xk
      @AC-hu3xk ปีที่แล้ว

      Deffntly, but these buggers won't recognise our boys only white fellows

  • @tyasaman4880
    @tyasaman4880 2 หลายเดือนก่อน +1

    මුලු සිද්දි දාමයම ෆිල්ම් එකක් වගේ මවාගත්ත.

  • @buwanakagirihagama4942
    @buwanakagirihagama4942 4 หลายเดือนก่อน

    Great heroes ❤

  • @sanjanasilva7
    @sanjanasilva7 ปีที่แล้ว +1

    මේජර් ජනරාල් වසන්ත පෙරේරාට මොකද වුනේ ? ඔහු ගැන වාර්තා ඉතා සීමිතයි

  • @hkdsenarath4421
    @hkdsenarath4421 ปีที่แล้ว +1

    Great air mission

  • @virajfernando9146
    @virajfernando9146 ปีที่แล้ว +1

    Supiri ❤️❤️❤️

  • @MayuraHashan
    @MayuraHashan ปีที่แล้ว +2

    Bandu Edirishinghe sir super hero

  • @lankaunewsofficial
    @lankaunewsofficial ปีที่แล้ว

    nice explain

  • @dilshantennekoon9327
    @dilshantennekoon9327 ปีที่แล้ว +3

    in darkest era of ielaam war W/C Thilina kaluarachchi passed away by mi24 crash in kokilai lagoon and S/L dushyantha ( loku eddi ) passed away by bell 212 crash in vavuniya.

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว +3

      We will bring Wg Cdr Kaluarachchi's final mission in next episode. Stay tuned.

    • @RollerGuideX
      @RollerGuideX ปีที่แล้ว

      This was due to a missile fired from a manpad right? Missed the 17 but the second one hit the 24. Charlie Hotel 619.

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว

      @@RollerGuideX 17 was equipped with automatic anti-missile system whereas 24 had manual anti-missile system. Pilots had to manually activate the system when teh were alarmed.

  • @lahiruchinthaka9225
    @lahiruchinthaka9225 ปีที่แล้ว

    Vido deakama baluwa 👍👍

  • @PRASADFOODHUNTER
    @PRASADFOODHUNTER 4 หลายเดือนก่อน

    ජය සිකුරැ වගේ මෙහෙයුමක්.ජිවිත දහස්.ගානක්.නැතිවුනා.විතරයි

  • @Ethical_Hijack
    @Ethical_Hijack ปีที่แล้ว +2

    රුසියාව වගේ රටවල් අපිට යුද්ධයේ දි ගොඩක් උදවු කරලා තියෙනවා නේද

  • @TilakSankalpa
    @TilakSankalpa 2 หลายเดือนก่อน

    Rhawana parapura . Real heros.

  • @RamithD
    @RamithD ปีที่แล้ว

    Perfect 👍

  • @mountlankatours3090
    @mountlankatours3090 ปีที่แล้ว +1

    real heros ❤️❤️❤️

  • @arunawijayasundara7856
    @arunawijayasundara7856 ปีที่แล้ว

    නෙනස ඔබට මගෙ උත්තමාචාරය

  • @sadaruwanjl1603
    @sadaruwanjl1603 ปีที่แล้ว

    Jayasikuru meheume mge thaththath hitiya

  • @yohanshenusha3660
    @yohanshenusha3660 ปีที่แล้ว

    Perfect 👌

  • @07Alpha
    @07Alpha ปีที่แล้ว +3

    යාපනය කොටුව තුල සිරවූ රණවිරුවන් බේරාගැනීමට සිදුකළ ත්‍රිවිධ බලය මෙහෙයුමේදී(1990) යාපනය කලපුව තුළට කඩාවැටුණු යානය පිළිබඳ video එකක් ඉල්ලා සිටිමි.

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx ปีที่แล้ว

      Ethanath pilot Nathi una. Body eka LTTE eken gatta Mataathaka widiyata

    • @07Alpha
      @07Alpha ปีที่แล้ว

      @@Bruh-ys3sx body එකනම් බේරගත්ත කතාවක් කියන්නේ....ඒත් හරියටම දන්නේ නැහැ.....

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx ปีที่แล้ว +1

      @@07Alpha mathaka wiyata LTTE eken aragena apahu ICRC through baradunna wage mathaka. Hariyatama confirmed ne

    • @07Alpha
      @07Alpha ปีที่แล้ว

      @@Bruh-ys3sx THANK YOU......

  • @dinithchathuranga8115
    @dinithchathuranga8115 ปีที่แล้ว +2

    මැෂින් සුද්දො හැදුව වෙන්න පුළුවන්. හැබැයි ඒව පදවන්නෙ ලංකාවේ කොල්ලෙක් නම් සුද්දොත් කොර වෙනව නියතයි.

  • @sasvindunirvan860
    @sasvindunirvan860 ปีที่แล้ว

    විරුවන් බුදු වේවා ❤️❤️❤️❤️ 🙏🙏🙏🙏🙏🙏

  • @Sriyan1982
    @Sriyan1982 ปีที่แล้ว

    Film ekak wage ❤️❤️🇱🇰🇱🇰

  • @SumedaKumari-vb8mt
    @SumedaKumari-vb8mt 5 หลายเดือนก่อน

    Nirbeetha bawe prathimurthiyak Thilina Kaluarachchi sir.

  • @prasannachathuranga5628
    @prasannachathuranga5628 ปีที่แล้ว

    දිගුදුර විහිදුම් බලකාය ගැනත් දැනගන්න වීඩියෝ එකක් කරන්න

  • @sellapperumagesunanda773
    @sellapperumagesunanda773 6 หลายเดือนก่อน

    MAAGEE DANA NAMASKAARAYA VIRUWANI

  • @nishanthabandara9511
    @nishanthabandara9511 ปีที่แล้ว

    Good job

  • @user-zy7pn3pm7u
    @user-zy7pn3pm7u 8 หลายเดือนก่อน

    edirisinha sir oba minisun athara athi deviyak ( bandu edirisiha sir)

  • @kdgimhank
    @kdgimhank ปีที่แล้ว

    9:36 සරල උපක්ක්‍රමය පෙති අනික් පැත්ත හරවන එක වගේ දෙයක්😊

  • @skusky264
    @skusky264 ปีที่แล้ว

    Nice

  • @ruma6666
    @ruma6666 ปีที่แล้ว

    Weddo thama ekenma. ♥️

  • @worldbestofslarmy3170
    @worldbestofslarmy3170 ปีที่แล้ว +3

    බ්‍රිගේඩිය පසි ප්‍රනාන්දු බ්‍රිගේඩිය ජානක පෙරේරා මියගිය හැටිගැනත් විඩියො එකක් ගෙනවද

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว +2

      අලිමංකඩ පසුබෑම සිදුවන්නේ 2000 වසරේ අප්‍රේල් මාසෙ. අපිතාම කරන්නෙ 1997 වසරේ සිදුවීමිවල වීඩියෝ. ඉස්සරහට අනිවාර්යෙන් ගේනව

    • @worldbestofslarmy3170
      @worldbestofslarmy3170 ปีที่แล้ว

      එතකොට බ්‍රිගේඩිය ජානන පෙරේරා මැරැනේ කවද්ද

    • @kalpamadushantha5587
      @kalpamadushantha5587 ปีที่แล้ว +5

      @@worldbestofslarmy3170 බ්‍රිගේඩියර් ජානක පෙරේරා නෙමේ මේජර් ජෙනරාල් ජානක පෙරේරා . මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතාව මැරුවේ මහින්ද රාජපක්ෂලා විසින් එතුමාගේ දේශපාලන අනාගතයට තිබ්බ බය හේතුවෙන්.

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว +2

      ඔහු 2008 තිබුණ පළාත්සභා මැතිවරණයට එජාපයේ මහඇමති අපේක්ෂකයා විදියට ඉදිරිපත් වුණා. ඒ මැතිවරණ ව්‍යාපාරය අතරතුර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් මරුමුවට පත්වුණා.

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx ปีที่แล้ว

      @@insight-nenasa SB Dissanayake nm dannawa mokadda une kiyala

  • @manjulaariyawansha1868
    @manjulaariyawansha1868 ปีที่แล้ว

    Thilina kaluarachi methithumani obata niwan suwa.

  • @aravindasampath6426
    @aravindasampath6426 ปีที่แล้ว

    Godak isthuthi..

  • @priyanthakumara3282
    @priyanthakumara3282 ปีที่แล้ว

    This time l warck as a engine technician in mi 24 squadron

  • @pubba8323
    @pubba8323 2 หลายเดือนก่อน

    මයිල් කෙලින් වෙන්නේ මේවට තමා

  • @harischandra475
    @harischandra475 2 หลายเดือนก่อน

    💜💜💜💜💜

  • @pramothsathsara4847
    @pramothsathsara4847 ปีที่แล้ว

    Api kapu katta kiyanna wachana na... A hamadema sadahatama visa dapu mahinda janapathi thumata me hamoma naya gathi

  • @prasangafernando3446
    @prasangafernando3446 ปีที่แล้ว

    විශේෂයෙන්ම ගුවන් හමුදාව කියලා කියන්න ඒපා..

  • @Lktester
    @Lktester ปีที่แล้ว

    Ela...

  • @madusankadinesh5563
    @madusankadinesh5563 ปีที่แล้ว +1

    Meke kiyan bandu kiyan guwan niyamuwa pasu kala ka yudayedi miya giyaneda

  • @princessyoosarah2106
    @princessyoosarah2106 7 หลายเดือนก่อน

    ඇග ලොමු දැහැ ගැන්වෙන වාක්‍යය

  • @nishanthakumara5062
    @nishanthakumara5062 ปีที่แล้ว

    Parajitha yugaya gana video idiripath karanawata wada apage abimanawath 4 weni eelam yuddaya gana videos karanawanam godak watinawa.ape anagatha parapurata thamage paursaya abimanawathwa godanaga ganeemata eya mana pitiwahalak wei.

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว +1

      අපි මුළු යුධ ඉතිහාසයම එක එක යුග වලට බෙදාටගන ඉදිරිපත් කරන්නයි බලාපොරොත්තු වෙන්නෙ. පරාජයෙනුත් අපි අනිවාර්යෙන් පාඩම් උගතයුතුයි.

    • @ashitv6507
      @ashitv6507 ปีที่แล้ว +1

      oba ithaamath weradi...Paraajayan api aniwaarywn dena gatha yuthui...koomada policiye 600k 1990di eastern province male...93 pooneryn wala 650k koomada male...96di 1600k wage mulathiv waladi koomada male...97-98 aurudu dekak pura jayasikuru walin 5000k wage kollange minii udin ghn allapu kilometr 40ta aasanna dura dawas deken omantheta awe koomada...97 sathjayen allapu paranthan kilinochchi pitipassen awith gahala watakarala wiwurtha boomiyedi api pasubahiddi komada kollo 300k 400kmung meruwe..2000di april kollo 2000k alimankadadi duk windala dehydrated wela koomada male...navy atharamedi huwamaru camp digampathana wage taraget karala navy kollo 200k wage langa langa blast dekakin koomada male...anuradhapure airforce camp ekata army kit endan unge special unit eke 25k awit sniper genath silencer gahan ape un meruwe watinama asset godak edaa winaasakare koomada...2006 april and october muhamale allanna karapu operation dekama fail wela kollo 400k wage male koomada...ay fonny ethana fail une...2008 akkarayankulm pas bemi line apita kadanna amaru unee ayy..yudde anthima dina wala farah newe unna ltte sniper la ape kollo 100kata wada welle meruwe koomada...we must learn lessons from
      Defeat ...my favoration war era 96- 2000...Greatest case study....

    • @nishanthakumara5062
      @nishanthakumara5062 ปีที่แล้ว

      @@ashitv6507 dutugamunu rajathumath weerayek keppetipola nilameth weerayek.eth minissu jayagrahanayakata udaharanayak widihata ganne kawada?yudde paraduna ltte hithawadinge TH-cam channal wala eka thanakawath eyalage parajaya una satanak gana video karanne ne..mokada eyala hama welawema eyalage mathu parapure ayage oluwata danne ltte eka athi wisista sanwidahanayak kiyana eka..ithin yudde dinapu aya thamange parapurata parajitha manasikathwayak athi karana eka sadaranada? Niyapoththen kadanna thibuna deyak porawakin kapanna tharam thanakata genapu atheethaya kiyannema wala damiya yuthu deyak..anagatha thrunayage moral eka hadanna ona ltte eke sarthakathwaya gana kiyala newei ape wiruwange wikramayan gana kiyala..oba oya kiyana hama thanakdima ape sebalunta jeewitha puja karanna wela thiyena hethu gana eyalagema athdakeem kiyana videos tikak balanna..hethuwa ekkuth desapalanika theendu nathinam waradi yuda upakrama..ewa nawatha nawatha mathu kala kiyala me rate ewata wiruddawa kriyamarga ganenne na.ewa karala thiyena godak aya dan jeewathun atharath ne..dan yudde gana ahanne balanne wadihariyak yuddaye athdakeem nathi aluth parapura eyalata denna ona apage forces gana danawadee akalpayak misak parajitha hageemak newei.mokada ape rate inne yuddayak sampoornayen iwara karapu edithara hamudawak nisa

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx ปีที่แล้ว

      @@nishanthakumara5062 API LTTE karayo Karana de karanna giyoth ungei Apei wenasak Nathi wenawa neda machan? Anna a ganai therum ganna one. Jayagrahanaya gana udam ananwata wada durwala una than pasu kathanaya kireemai buddhimath minissu karanne.

  • @Pintanna
    @Pintanna 7 หลายเดือนก่อน

    මේව අහද්දි නම්. අපේ හමුදාව ගැනත්. හිටපු ජනාධිපති ගැනත් ඇති වන්නෙ ලොකු ගෞරවයක්,

  • @isuruodevice5250
    @isuruodevice5250 ปีที่แล้ว

    Wow

  • @kumarasinghavaragama4108
    @kumarasinghavaragama4108 7 หลายเดือนก่อน

    Obatumalata Srilanka Mata wage Upaharaya

  • @hemalchathu1207
    @hemalchathu1207 ปีที่แล้ว

    Abheetha hela daruwo hela wiruwo adarei hamadama

  • @sampathekanyaka9378
    @sampathekanyaka9378 ปีที่แล้ว +2

    👍❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @Jothishayamantharaadawiya
    @Jothishayamantharaadawiya ปีที่แล้ว +1

    👍👍❤️❤️❤️