ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අපිනම් ආණ්ඩුවට කාලය චෙනව මොකද අපි මාලිමාවට එකතු වුනේ මේ රටේ තත්වය දැනගෙන අවබෝධයෙන්. ඒනිසා ආයෙ අපේ රට අර 76 අවුරුදු ශාපයට ඇදල දාන්න බැහැ. මේ ආණ්ඩුවෙ වැරදි හදාගෙන ඉදිරියට යන එක තමයි හොදම දේ. මේ රට නැවත භාරදෙන්න සුදුසු කණ්ඩායමක් මේ රටේ නැතිබව ඔබ අප හැමදෙනාම තරයේ සිහියේ තබා ගත යුතුමයි.මේ කණ්ඩායමේ හොරු නැහැ.
මොවුන් ජනතාව ගැන හිතල වැඩ කරනවා..කළින් බලය ගත්තො ඔව්න් ගැන විතරයි හිතුවෙ.
අනේ පල යන්න අපතය...තොගෙ මහ එකා v8 එකෙ යන්නෙ මහින්ද හදපු high way වල බොල
Pala 2.50 bayya yanda 😂😂😂😂 adanne natuwa hitapan 😂😂😂@@manjusamanpriya7585
මැදමුලනේ පොල් විකුනලද?@@manjusamanpriya7585
@@manjusamanpriya7585 Mahinda Kage salli walinda haduwe. Uge appage salli walinda. modaya
මේ වගේ නායකයෙක් ආයේ බිහිවෙයිද කියලා ශුවර් නැ මෙයාව අපි රැකගන්න ඕනි කොච්චර දැක්මක් තියෙනවද දුප්පත් මිනිස්සු ගොඩ ගන්න ❤😊🎉😴
සංකෝචනය වූ ආර්ථික ක්‍රමයක් ප්‍රසාරණය කරන ක්‍රමවේදයක් පිළිබඳ හරි අපූරුවට පැහැදිලි කල ජනාධිපති සහෝදරයාට මගේ(අපේ) සුබ පැතුම් !!! ❤️❤️❤️ ඉදිරිටම යමු ලංකා !!! 💪💪💪
සංක්‍යා ලේකන මතකයෙන් කියන්නේ,මෙහෙම නායකයෙක් ලංකාවේ බිහිවෙලා නෑ,ඔබට ලොකු ගමනක් තියෙනවා
මෙවැනි බුද්දිමත් ජනපති කෙනෙකු. තමයි අපේ රටට අවශ්‍යය.. ඉවසමු වසර කිහිපයක්.. ජනපතිතුමා හා අනිකුත් අය. මෙය වෙනස් කරන තුරු...
ඉවසනවා කියන එකට නිසි අරුතක් දෙන්න වැඩි කලක් ගන්න එකක් නෑ.............හොර, වංචා, දුෂණ පරිපාලන දේශපාලනය තුල තුරන් කරමින් යම් යම් සාධනීය තීන්දු තීරණ අරගෙන තියෙනවා,සමහර දේවල් ක්‍රියාත්මක වෙනවා...........එහෙනම් අපි ඉවසමු,රටම වෙනස් කරන්න සහය දෙමු........... ජයවේවා.......
❤❤අපිට විශ්වාසයි..අපි ආදරෙයි
අම්මෝ මේක computer එකක්නේ. කොහොමද අප්පා ඔච්චර මතක තියාගන්නේ ඔබතුමාට දීර්ඝායුෂ වේවා! අපේ නිහතමානී ජනාධිපතිතුමා ඔබ විතරයි අපේ රට ගොඩ ගන්නේ අපි ආදරේ ගොඩක්❤❤❤❤❤
Kiyala wadak naha .pudumai
ජය වේවා
අනිවාර්‍යෙන්ම සංවර්දිත රටක් කරනවා.මාරම සතුටුයි.අපිත් නව ආර්තික ක්‍රියාකාරකම් කරන්න ආසයි.ආයෙ අපේ ලන්කාවෙ අයට වෙනත් රටවලට ගොස් මුදල් හොයන්න යන්න ඕන වෙන්නෙ නෑ.අපේ ලන්කාවෙ කොච්චර දියුනු වෙන්න ක්‍රම තියෙනවද.එත් අපි පිටරටවල් වල ගිහින් දුක් විඩින්න වෙන්නෑ ආයේ
අන්න හරි තමන් දෙයක් කරොත් තමයි තමන්ට පෙරලා අදායමක් ලැබෙන්නෙ. දැන් ග්‍රාමීය ජනයා සහනාදාර ආදාර මතම යැපිලා. මිනිස්සු කම්ම්නැලි වෙලා. රජය මතම යැපිලා
ප්‍රගතියක් බලාපොරොත්තුවෙන් සහනාදාර දිය යුතුයි.
Nikan kisideyak denna hoda naha minissu hamawelema anduwen sahanadara balaprothtuwenaw
සහතික ඇත්ත ...දේශපාලකයෝම තමයි පිනට කන මිනිස්සු කොට්ඨාසයක් නිර්මාණය කලේ.
සහනාෆාට නවතා කර්මාන්ත රටේ ඇතිකරන්න කෙල්ලොන්ට ගර්මෙන්ට් ෆැක්ටරි ඩාන්න
කැම්පස් ෂයොත් නටන්නෙ සහනාඩාරනිසා නයක් ඩෙන්න ඉගනගැනල ලන්කාවේජොබ්කරත්පිටරටකලත් නය ගෙවන්න පිලිවෙලක් හඩන්න
ආදරෙයි සහෝදරයා ❤❤❤❤
අනුර ජනපතිට දීර්ඝායුෂ,,මාතෘභූමියට ජය වේවා❤
මේක දීර්ගකාලින වැඩසටහනක් ඒනිසා ඉවසීමෙන් බලා සිටිය යුතු අතර හිරු ප්‍රවුර්ති බැලිමෙන් ව්ස්ලකින්න
අනිවා හිරැ කිවුවොත් බොරැම තමයි 😊
ඒක හොදයි.රටේ හුගක් අයට අධිපෝෂණය.කද බඩ විතරයි තියෙන්නෙ.රට හදනකම් යානතම් කාලා ඉන්න.ඇගවල් හරි හදාගන්න පුලුවන්.
@@jeevakahandawaarachchikonda pana nathi byya detected 💩❤️
හිරු ...දෙරණ බලන්න එපා රට දියුණු වෙනවට කැමති අය.මල්ලි මරන දඩුවමෙන් බේරා ගන්න මේ ආන්ඩුව වට්ටන්න නොකරන දෙයක් නෑ රෙනෝ. හිරු
ශ්‍රී ලංකාවේ බිහිවූ දක්ෂම සහ බුද්ධිමත්ම දේශපාලකයා තමයි වර්තමාන ජනාධිපතිතුමා , මගේ අත්දැකීම් අනුව . ❤❤❤
අනේ තොගේ රෙද්ද තොට උගේ ගුත් සුවදයිනේ
@@Ranasinghe-xb2mk uba ube desapalane thiyaganin hithata ekagawa. Yako parayo issara hitappu serama haththa horu yako.. gon katha liyanna kalin deparak hithapiya..
@@Ranasinghe-xb2mkබයියංගේ ගූ කන එකෙක් ඇවිල්ල.😂😂
@@Ranasinghe-xb2mk thope eka ape salli walin thawath kanawa. Katha karapan ewata. Gotta😂😂😂😂
O.M.G hodatama Seiko pakkaliya @@Ranasinghe-xb2mk
අනුර දේශපාලකයෙක් වෙනුවට, ව්‍යවසායකයෙක් උනානම්. මෙලහකට ලෝකයේ පළමු ප්‍රකෝටි-කෝටිපතියන් 5 එක් කෙනෙක්. වෙලාවකට හිතෙනව මේ මනුස්සය ලංකාව වගේ රටක දේශපාලකයෙක් උනේ පෙර කළ අකුසලයක් හින්ද ද කියලත්.
අපේ රටට ආදරේඇති බුද්ධිමත් ජනාධිපතිතුමාට තෙරැවන් සරණයි ❤❤❤❤❤
මීට කලින් හිටපු එක බූරුවෙකුටවත් මේ වගේ mission එකයි vision එකයි තිබුනෙ නෑ.ඕන තරම් කල් අරගෙන වැඩෙ කරන්න. මේ කියන කතාව සම්පූර්නම ඇත්තනෙ....
ඔබ තුමාට එන සැම අභියෝගයකටම සාර්ථකව මුණ දෙන්න ශක්තිය ලැබේවා ❤🎉🎉
තෙරුවන් සරනයි ඔබතුමන්ට 🙏
Oba thumata deergau ලැබේවා ජයම wewa ❤❤❤❤❤❤
ලෝකයේ තිබෙන හොදම සහ එකම දත්ත ගබඩාව සහිත මිණිස් පරිගණකය අනුර කුමාර දිසානායක ගරු ජනාධිපති සහෝදරයා වේ,,,
ඔබ ඉතාමත්ම නිවැරදි ය්.
❤
100%ක්ම ඇත්ත්.
🎉🎉🎉🎉🎉
ජනාධිපති වරයෙක් කුඩා විශයකට සීමා නොවූ "දේශනයක්" කරනවා දැක්කා මයි.අහන්න ත් තේරුම් ගන්න ත් ටිකක් බුද්ධි ය තියෙන්න ඕනෙ. .😊😊😊
Ape computer එක Ape පුස්තකාලය 🎉🎉🎉🎉🎉🎉🎉🎉!!!!!!
මේකේ මිනිස්සු ලියලා තියෙන ඒවා දැක්කම පුදුම සතුටක් තියෙන්නේ.
❤❤
මාලිමාවටජයවේවා AKD ❤❤❤ 🎉🎉🎉🎉🎉
Salute Sir ❤❤❤
අනේ ජනාධිපතිතුමා අපේ ඉඩම්වලට බලපත්‍ර හො ඔප්පු ලබ දිමට ක්‍රියාත්මක කරන්න 😢
රටම මංකොල්ල කාපු රාජපක්ෂලා නීතිය ඉදිරිය ගෙන, කරන කලට පවු මිහිරියි මීසේ. විදින කලට පවු පලදෙයි බෝසේ. ජය මාලිමාවට ❤❤
අනේ කුහක පඩිඩෝ මාලිමා අනුරගේ වටිනාකම හොරැන්ට නොව අවංක මිනිසුන් උදෙසාය
ගොන් කබ්බ , 😠 අනේ සූකරයො . රාජ්‍ය සේවක කලකන්නි අහින්සක private සෙක්ටර් මිනිස්සුන්ගෙන් හූරගෙන කන ඒව කතාකරපන් බූරුවො .
රජයේ සමහර ආයතන වසා දැමිය යුතය සමහර ආයතන කරන වැඩක් නැහැ පඩි ගෙවනව විතරයි
රජයට බරක්
ලියපු comments දැක්කම තේරෙනව අපේ රටේ මිනිසුන්ගේ අවශ්‍යතා. සතුටුයි. ජනාධිපති ට මිනිසුන්ගේ අවශ්‍යතා ඉටුකිරීම ට ශක්තිය දෙන්න. ඔහුට ඒ ශක්තිය දෙමූ
ජනාධිපති තුමණි මහවැලි අදිකාරියත් ඒ වගේ අයතනයක්. ඒ වගේ අයතන ඒකාබද්ධ කරන්න.
අනුර ජනාධිපති ගේ සංකල්පය හරියටම හරි, ගම්වල ජනතාවගේ ආර්ථිකය නංවන්න කණ්ඩායම් සම්බන්ධ ව්‍යාපාර ආරම්භ කල යුතුයි
නිකම්ම පොලවට බරක් වේලා ඉන්න මිනිසුන්ට මොකක් හරි වැඩකට යොමු කරොත් තවත් රට දිවුනුවට පත් වේයි
Excellent vision from the great president ❤❤❤❤❤
Our most intiligeant lider A.K.D
Supiri oluwak thamaei AKD 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉tilvein ❤🎉🎉🎉veijita suneil වසන්ත shodaraya lal hareinei chatira npp taem❤
අපේ ඡනාධිපති AkD ලොවක් වටිනවා ආදරෙයි හැමදාම අපි වෙනුවෙන් වෙන මහන්සිය ගැන පුදුම දකක් අපිට දැනෙන්නෙ
ඔන්න ජනපතිලා 🙏🙏🙏
සර්,දෙපාර්තමේන්තු තියනවා වෙනස් වෙන්න ඕන..අනිවාර්යයෙන්ම
ඩෙපර්තමේන්තු නම්කටන්න ඒටකොට ලේසසි
UDA
පරිණත, පරිනත කියන එවුන්ගේ ඔක්කොම ස්නාය මැරිලා තියෙන්නේ උන්ගේ මොළ අක්‍රියවෙලා ලොං හැලිලා මේ වගේ දැනුමක් නැහැ මේ වගේ කියවයි කොලේක ලියල දුන්නොත් පරිණත කියනවනම් මෙන්න බලපල්ලා මේ තමයි පරිණත❤❤❤❤❤❤❤ බුදු සරණයි දෙවි පිහිටයි🎉
රට ගොඩ නගන නායකයා .මාලිමාවට පමනයි ජය වේවා ❤
රටේ මිනිස්සු ඉතිහාසේ ඉදල හදපු ආණ්ඩු හා මේ ආණ්ඩුවේ කාර්‍ය හා කර්ථව්‍ය නිවැරදිව අවභෝධ කරගෙන මහජනයා කරන ලද වැරැද්දේ ගැබුර තේරුම් ගෙන ඉවසීම ප්‍රගුණ කිරීමෙන් රටේ හා ජන ජීවිතයේ දියුණුවක් අපේක්ෂා කල හැකිය....
ඔබගේ අදහසට රටම වෙනස් කරගන්න ඕනේ......... නමුත් තවමත් වැඩි පිරිසක් එහෙම දේවල් ගැන හිතන්න සූදානමක් වත් නෑ.........එහෙම අදහස් යෝජනා අහගෙන ඉන්නවත් සූදානම් නෑ..........කෙසේ නමුත් ක්‍රමයෙන් ඒ තත්වයට රට අරගන්න ඕනේ...........වෙනස් වෙන්න දක්වන අකමැත්ත හෝ බියක් ඇති කර ගැනීම.........ඉන්න විදිහටම ජීවත් වෙන්න පුළුවන්,අපහසුතාවයන් මග හරවා ගැනීමටවත් සමහරු තවම සූදානම් නෑ...........කරේ බඩු මල්ලක් අරන් යන කෙනාට විල්බැරෝවක් දුන්නොත් ඔහු විල් බැරෝවත් එක්කම කරේ තියාගෙන යනවා..........මජර තක්කඩ් දේශපාලනය නිසා එවැනි තත්ත්වයන්ද නැතුවාම නොවේ.......... කොහොම නමුත් ඒවා ක්‍රමයෙන් මග හරවාගෙන රටම වෙනස් කර ගන්න ඕනේ........ ජයවේවා යාලුවා ........රටට ජනතාවට යහපතක්ම වේවා.........
රටේ ජානාදිපති බුද්දිමත් උනාට වැඩක් නෑ ජනතාව මොඩනම්....ලොකය මනසින් විවරව දැකලා නැත්තම්...
AKD❤❤❤NPP❤❤❤
Excellent dear president ❤❤❤
රජයේ ඉදිකිරීම් සමාගම්වල වැඩ කරන ඉංජිනේරුවන් සහ සේවකයන් දැන්ම වෙන රස්සාවල් හොයාගනිල්ලා..
Akd❤
රටෙහි ජනතාව වැඩි කොටසක් නිකම් ඹවුන්ට වැඩ නොමැත කුමක් හෝ හොද වැඩ පිළිවෙළක් අත්‍යවශ්‍ය මයි 😭😭😭😭😭😭😭
මේ වැඩසටහන කරන මහත්තු ඇයි මාලිමා ජනාධිපති ගෙන්නලා එක එක අහන්නේ හිටපු ජනාධිපති කියන අය ගෙනත් වැඩසටහනක් කරනවා දැකලා නැහැ මුන් සෙරමලාහොරැන්ට කත් අදින අයවගේ මේ ජනාධිපති රැකගතයුතුයි මේවගේ කෙනෙක් ආයේ හොයන්නනැහ ඉදිරියේ ඇති චන්දය දි සියලු පළාත් දිනවලා දියයුතුයි
මෙි වැඩසටහන් වලින් ජනතාව අතරට මාලිමාවේ මතය ගෙනියන්න පුලුවන්
මෙහෙම කතා කරනකොට හොරු ටිකට චූ...ගිහින් ඇති...ආයේ කවදානම් උන් බලයට එන්නද...
සිලින්ඩර් සජබයියෝ තාම අඩන්න අරන් නැ comment wla😂❤ #සිලින්ඩර්සජබයියෝඑකමිටට
Great vision ❤️
Niymi sir
Great
ඔය ක්‍රමය ගොඩාක් හොඳයි ඔහොම්ම ඉදිරියට කරගෙන යන්න අපි සුබ පතනවාහැබැයි මේ රටේ ඉන්න විවිධාකාර හොරු ඉන්නවා දේශඒ හොරුන්ගෙන් ඉතා ප්‍රවේසම් වෙන්න
හොදම දේ පෞද්ගලිකකරණය
Leader with mission vision and action we salute AKD ❤ you sir
❤ Great job😊
රුපියල් 5000 නෝට්ටුව වහාම කැන්සල් කරන්න All transactions must be thru credit cards
ජයවේව ජනාධිපතිතුමාට තෙරුවන් සරණයි
සම්පූර්ණ කතාව කොහොමද බලන්න පුලුවන්
කවුද මේ ජනාධිපතිතුමාව ඉන්ටවීව් කරන එක්කෙනා? අවංකවම දන්නැති හින්දා අහන්නේ.එයා කවුරු වුණත් එයා මේ රටේ, පළවෙනි පුරවැසියා ඉදිරිපිට කකුලක් පිට කකුලක් දාගෙන ඉන්න එකනම් ගැන එච්චර පැහැදීමක් නෑ.ඒකට ජනාධිපතිතුමා, ආයෙම ආයෙම ඔහුගේ නිහතමානීකම පිළිබිඹු වෙන විදියට හැසිරෙනවා. ජයවේවා! ගැසූ කතිරය ගැන ආඩම්බරයි!!!
❤❤❤❤❤No wories for my vote
Data Bank is talking ☺️✌️
එළ එළ
Monde unath sadhatam Api malimaw ekka Apita one Anur kumru jandepathema thama❤❤❤❤❤❤
මයික් එක අල්ලගෙන කතා කරන්න දෙන්න හොද නෑනේ .ඒක අපහසු වක් බව තේරෙන්නද්ද. මේ නිවේදකයට තිබුනේ මයික් එක එයාට ගන්න .හිත හොද උනාම කරේ නගින්න හදනවා .ඔහු මේ රටේ ජනාධිපතිවරයා .කලින් ජනාධිපතිවරුන් ඔහොම මයික් අතින් අරන් කතා කරාද..
ජනාධිපතිතුමාටත් රටටත් තෙරුවන් සරණයි.❤
වහලා ඉන්න මිනිසුන් අදාල රැකියාවට යොමු කරන්න .මෙක මහා වදයක් රටට .අර පිස්සු රජයක් ඇවිත් රැකියා ගොඩක් දීලා
කරන කලට පවි මිහිරිය මිසේ විදින කලට දුක් දැඩි වෙයි ගිනිසේ
විකුණන්න එපා.......😂😂😂😂😂ප්‍රතිවියුහගත කරන්න.....වචන දෙකක්නෙ.....හර බර වචන දාල දෙන්න කොර වෙන්න 😂😂😂😂😂😂😂😂😂
බයියා detected 💩
Oba thumawa apita viswasai dirgayu wewa janapathithumani🎉
❤❤❤❤❤❤❤❤🎉
Theruwan saranai ..
AKD kiyanae bard akkak brooo adarei ❤
Mr President please clean government institutes which are corrupt to core.
Ok කිව්වා...😂
❤ OBATHUMA GEA ADAHAS HODAI. MAHAPOLAWEA YATHARTHAYAK VEEMATA IDA NODEANA BADAKARANA UNTA MOKADA KARANNEA ?NEETHIYA DEADIKARAMU.❤THANKS A.K.D JANADIPATHI THUMANI ❤
රටට ජනතාව සිදුකර ඇති විනාසය සුළුපටු නොවේ...
❤👍🤝🙏
❤❤❤❤❤❤❤
විශ්‍රාම ගන්නා උපරිම වයස් අවුරුදු 57 කරන්න. රැකියා ප්‍රශ්නයට එක් විසදුමක් වෙයි.
ප්‍රශ්නෙට විනාඩි දහයයි ...උත්තරයට විනාඩි දෙකයි .....😂😂😂😂😂😂ගාය සනීපයි
උඹට ලෙඩක්. 😂
සනීපද😂 එහෙනම් 😂 හොදයි 😂ඈ😂😂😂😂
පොල් නෑ හාල් නෑ කන්න නෑ කිය කිය වැලලෙන්න හදන උන් පරාජිත දේසපාලුවන්ගෙ ගොට්ටො.උන් තාමත් හිතන් ඉන්නෙ හිටපු උන් සේරම සම්පූර්න කරලයි ගියෙ කියලවී ගබඩා හිස් ඒව කැලෑ බිහි වෙලා. හාල් ගෙන්වන ව්‍යයාපාරිකයො උන්ගෙම හොරු. උනුයි මෝල් කාරයොයි හවුලෙ අහිංසකයගෙ බත් පතට විද්දෙ දේසපාලුවන්ගෙ බලයට.ඔවුන්ට හා සියල්ල දැනගෙන ආත්මාර්ථකාමීව අවලාද නගන අය මේ රජය මොනව කලත් වැරදියට දකින්නෙ.පව්කාර හොර පාලකයො මුල් ගල් තියන්න විතරක් කෝටි ගනනින් මුදල් නාස්ති කරලඅද සමහරුන්ට බොන්න වතුර ටික නෑ.යන්න පාරක් නෑ ඉන්න නිවසක් නෑ. ඒව මොනවත්ම දේසපාලන මඩේ ඉන්න සට්ටැඹියො දන්නෙත් නෑ😢😢😢😢
අපි මෙ රට හරිම විදියට වෙනස් කරමු
අපේ රටෙිි අනාගත දරැවන්ට අාදර්ශයක් වෙන්න රටෙිි පාලකය හැසිරෙන්න ්ඔිිනෙ..එහෙම නැතිව නැන්දමිිමයි ලේලියි වගේ මයික් එක දැක්ක ගමන් එක එක්කෙනා විවෙචනය කලහම හරිද?
Jamapathi.thumani තරුණ පිරිසක් කිසිම දෙයක් නොකර kadapil වල සිටිනවා . ඉඳහිට කුඩා සොරකම් කරනවා mathwathura පානය කරනවා මෙවැනි අයගෙන් වැඩක් ගැනීමට aa aya gana සෙවීමට .කිසිවෙකු නැත බොහෝ vita මොවුන්ගේ හැදියාව ගමට කරදර yaki. Me ගැනත් අවධානය යොමු wewa ????
Me karana waden බදු අඩුවෙලා මිනිසුන්න්ට සහනයක් ලැබෙනයක් ල්බලා දෙනවා කිය්ලා
ඇත්තටම ජනාධීපති රට හදන බව හොදට පේනවා ජනතාවට අධාර දම නතර කර ඔවුන්ට ඒ අධාර මුදලට වඩා දෙගූනයක් තෙගූනයක් ඔවුන්ට ඔවුන්ගේම උත්සාහයෙන් ලබා ගන්නා අතරම රජයට ඵයීන් ලාබයක් උපයෙන මාර්ගයක් සේ අත්කර්මාන්ත වලට පුහුණු කර රැකීයා දිය යුතූයි ඵත කොට ඔවුන් රටටත් බරක් නොවි සතූටින් ඉදීවී කොහොමත් මේ අධාර දේශපාලන ගේමක සෙල්ලමක් හිටපු පාලකයීන්ගේ ඕය අධාර ගන්න අය හීතන්නෙත් කීයන්නෙත් අපට මේක දුන්නේ මහීන්ද මාත්තයා රනීල් මාත්තයා සජීත් මාත්තයා ආදී නමි වශයෙන් ජනතාව හීතන්නේ ඵහෙමයි
MY SELECT NPP 2030 INSHAALLAH ❤❤❤
පින් පඩි කන මෙලව පලක් නැති චිත්‍රපට සංස්තාව එකක් තමයි
🎉
ජනාධිපති තුමනි එක් ව් මාවුබ්ම බෙරා ගනිමු මාවුබ්මෙ ජනතාව ගේ බලා පොරොත්‍තුව ඔබ යි.❤❤❤
JAYAWAWA N P P.GO WITH YOUR OWNWAY. PEOPLE WITH YOU
මයික් එක අල්ලාගෙන කථා කිරීම අපහසුවක් නේද ?
කැලේ හැංගිලා කන්න නැතිව මදූරූවො තල , තල හිටපු උන්ට ඕක හරි සිම්පල් .😁😁😁😁 🐍🐍🐍🐯💥💥
ගරු ජනාධිපතිතුමනි කන්ත ලේ සීනි කර්මාන්ත ශාලාව නැවත ආරම්භ කර දෙන්න
Our LION 🦁 KING May Almighty Allah bless our President ❤
පැරනි කෝනය ගොඩක් වැරදි නේද ලොක්ක 🫢🫢🤣🤣
Duppathage HithawathaAnura Janapathi thuma ❤❤❤
දේශපාලන අවබෝදයක් නැතුව ජනතාව ඉතිහාසයේ සිට කරන ලද වරද සුළුපටු නොවේ...
අපිනම් ආණ්ඩුවට කාලය චෙනව මොකද අපි මාලිමාවට එකතු වුනේ මේ රටේ තත්වය දැනගෙන අවබෝධයෙන්. ඒනිසා ආයෙ අපේ රට අර 76 අවුරුදු ශාපයට ඇදල දාන්න බැහැ. මේ ආණ්ඩුවෙ වැරදි හදාගෙන ඉදිරියට යන එක තමයි හොදම දේ. මේ රට නැවත භාරදෙන්න සුදුසු කණ්ඩායමක් මේ රටේ නැතිබව ඔබ අප හැමදෙනාම තරයේ සිහියේ තබා ගත යුතුමයි.මේ කණ්ඩායමේ හොරු නැහැ.
මොවුන් ජනතාව ගැන හිතල වැඩ කරනවා..කළින් බලය ගත්තො ඔව්න් ගැන විතරයි හිතුවෙ.
අනේ පල යන්න අපතය...තොගෙ මහ එකා v8 එකෙ යන්නෙ මහින්ද හදපු high way වල බොල
Pala 2.50 bayya yanda 😂😂😂😂 adanne natuwa hitapan 😂😂😂@@manjusamanpriya7585
මැදමුලනේ පොල් විකුනලද?@@manjusamanpriya7585
@@manjusamanpriya7585 Mahinda Kage salli walinda haduwe. Uge appage salli walinda. modaya
මේ වගේ නායකයෙක් ආයේ බිහිවෙයිද කියලා ශුවර් නැ මෙයාව අපි රැකගන්න ඕනි කොච්චර දැක්මක් තියෙනවද දුප්පත් මිනිස්සු ගොඩ ගන්න ❤😊🎉😴
සංකෝචනය වූ ආර්ථික ක්‍රමයක් ප්‍රසාරණය කරන ක්‍රමවේදයක් පිළිබඳ හරි අපූරුවට පැහැදිලි කල ජනාධිපති සහෝදරයාට මගේ(අපේ) සුබ පැතුම් !!! ❤️❤️❤️ ඉදිරිටම යමු ලංකා !!! 💪💪💪
සංක්‍යා ලේකන මතකයෙන් කියන්නේ,මෙහෙම නායකයෙක් ලංකාවේ බිහිවෙලා නෑ,ඔබට ලොකු ගමනක් තියෙනවා
මෙවැනි බුද්දිමත් ජනපති කෙනෙකු. තමයි අපේ රටට අවශ්‍යය.. ඉවසමු වසර කිහිපයක්.. ජනපතිතුමා හා අනිකුත් අය. මෙය වෙනස් කරන තුරු...
ඉවසනවා කියන එකට නිසි අරුතක් දෙන්න වැඩි කලක් ගන්න එකක් නෑ.............හොර, වංචා, දුෂණ පරිපාලන දේශපාලනය තුල තුරන් කරමින් යම් යම් සාධනීය තීන්දු තීරණ අරගෙන තියෙනවා,සමහර දේවල් ක්‍රියාත්මක වෙනවා...........එහෙනම් අපි ඉවසමු,රටම වෙනස් කරන්න සහය දෙමු........... ජයවේවා.......
❤❤අපිට විශ්වාසයි..අපි ආදරෙයි
අම්මෝ මේක computer එකක්නේ. කොහොමද අප්පා ඔච්චර මතක තියාගන්නේ ඔබතුමාට දීර්ඝායුෂ වේවා! අපේ නිහතමානී ජනාධිපතිතුමා ඔබ විතරයි අපේ රට ගොඩ ගන්නේ අපි ආදරේ ගොඩක්❤❤❤❤❤
Kiyala wadak naha .pudumai
ජය වේවා
අනිවාර්‍යෙන්ම සංවර්දිත රටක් කරනවා.මාරම සතුටුයි.අපිත් නව ආර්තික ක්‍රියාකාරකම් කරන්න ආසයි.ආයෙ අපේ ලන්කාවෙ අයට වෙනත් රටවලට ගොස් මුදල් හොයන්න යන්න ඕන වෙන්නෙ නෑ.අපේ ලන්කාවෙ කොච්චර දියුනු වෙන්න ක්‍රම තියෙනවද.එත් අපි පිටරටවල් වල ගිහින් දුක් විඩින්න වෙන්නෑ ආයේ
අන්න හරි තමන් දෙයක් කරොත් තමයි තමන්ට පෙරලා අදායමක් ලැබෙන්නෙ. දැන් ග්‍රාමීය ජනයා සහනාදාර ආදාර මතම යැපිලා. මිනිස්සු කම්ම්නැලි වෙලා. රජය මතම යැපිලා
ප්‍රගතියක් බලාපොරොත්තුවෙන් සහනාදාර දිය යුතුයි.
Nikan kisideyak denna hoda naha minissu hamawelema anduwen sahanadara balaprothtuwenaw
සහතික ඇත්ත ...
දේශපාලකයෝම තමයි පිනට කන මිනිස්සු කොට්ඨාසයක් නිර්මාණය කලේ.
සහනාෆාට නවතා කර්මාන්ත රටේ ඇතිකරන්න කෙල්ලොන්ට ගර්මෙන්ට් ෆැක්ටරි ඩාන්න
කැම්පස් ෂයොත් නටන්නෙ සහනාඩාරනිසා නයක් ඩෙන්න ඉගනගැනල ලන්කාවේජොබ්කරත්පිටරටකලත් නය ගෙවන්න පිලිවෙලක් හඩන්න
ආදරෙයි සහෝදරයා ❤❤❤❤
අනුර ජනපතිට දීර්ඝායුෂ,,මාතෘභූමියට ජය වේවා❤
මේක දීර්ගකාලින වැඩසටහනක් ඒනිසා ඉවසීමෙන් බලා සිටිය යුතු අතර හිරු ප්‍රවුර්ති බැලිමෙන් ව්ස්ලකින්න
අනිවා හිරැ කිවුවොත් බොරැම තමයි 😊
ඒක හොදයි.රටේ හුගක් අයට අධිපෝෂණය.කද බඩ විතරයි තියෙන්නෙ.රට හදනකම් යානතම් කාලා ඉන්න.ඇගවල් හරි හදාගන්න පුලුවන්.
@@jeevakahandawaarachchikonda pana nathi byya detected 💩❤️
හිරු ...දෙරණ බලන්න එපා රට දියුණු වෙනවට කැමති අය.මල්ලි මරන දඩුවමෙන් බේරා ගන්න මේ ආන්ඩුව වට්ටන්න නොකරන දෙයක් නෑ රෙනෝ. හිරු
ශ්‍රී ලංකාවේ බිහිවූ දක්ෂම සහ බුද්ධිමත්ම දේශපාලකයා තමයි වර්තමාන ජනාධිපතිතුමා , මගේ අත්දැකීම් අනුව . ❤❤❤
අනේ තොගේ රෙද්ද තොට උගේ ගුත් සුවදයිනේ
@@Ranasinghe-xb2mk uba ube desapalane thiyaganin hithata ekagawa. Yako parayo issara hitappu serama haththa horu yako.. gon katha liyanna kalin deparak hithapiya..
@@Ranasinghe-xb2mkබයියංගේ ගූ කන එකෙක් ඇවිල්ල.😂😂
@@Ranasinghe-xb2mk thope eka ape salli walin thawath kanawa. Katha karapan ewata. Gotta😂😂😂😂
O.M.G hodatama Seiko pakkaliya @@Ranasinghe-xb2mk
අනුර දේශපාලකයෙක් වෙනුවට, ව්‍යවසායකයෙක් උනානම්. මෙලහකට ලෝකයේ පළමු ප්‍රකෝටි-කෝටිපතියන් 5 එක් කෙනෙක්. වෙලාවකට හිතෙනව මේ මනුස්සය ලංකාව වගේ රටක දේශපාලකයෙක් උනේ පෙර කළ අකුසලයක් හින්ද ද කියලත්.
අපේ රටට ආදරේඇති බුද්ධිමත් ජනාධිපතිතුමාට තෙරැවන් සරණයි ❤❤❤❤❤
මීට කලින් හිටපු එක බූරුවෙකුටවත් මේ වගේ mission එකයි vision එකයි තිබුනෙ නෑ.ඕන තරම් කල් අරගෙන වැඩෙ කරන්න. මේ කියන කතාව සම්පූර්නම ඇත්තනෙ....
ඔබ තුමාට එන සැම අභියෝගයකටම සාර්ථකව මුණ දෙන්න ශක්තිය ලැබේවා ❤🎉🎉
තෙරුවන් සරනයි ඔබතුමන්ට 🙏
Oba thumata deergau ලැබේවා ජයම wewa ❤❤❤❤❤❤
ලෝකයේ තිබෙන හොදම සහ එකම දත්ත ගබඩාව සහිත මිණිස් පරිගණකය අනුර කුමාර දිසානායක ගරු ජනාධිපති සහෝදරයා වේ,,,
ඔබ ඉතාමත්ම නිවැරදි ය්.
❤
100%ක්ම ඇත්ත්.
🎉🎉🎉🎉🎉
ජනාධිපති වරයෙක් කුඩා විශයකට සීමා නොවූ "දේශනයක්" කරනවා දැක්කා මයි.අහන්න ත් තේරුම් ගන්න ත් ටිකක් බුද්ධි ය තියෙන්න ඕනෙ. .😊😊😊
Ape computer එක Ape පුස්තකාලය 🎉🎉🎉🎉🎉🎉🎉🎉!!!!!!
මේකේ මිනිස්සු ලියලා තියෙන ඒවා දැක්කම පුදුම සතුටක් තියෙන්නේ.
❤❤
මාලිමාවටජයවේවා AKD ❤❤❤ 🎉🎉🎉🎉🎉
Salute Sir ❤❤❤
අනේ ජනාධිපතිතුමා අපේ ඉඩම්වලට බලපත්‍ර හො ඔප්පු ලබ දිමට ක්‍රියාත්මක කරන්න 😢
රටම මංකොල්ල කාපු රාජපක්ෂලා නීතිය ඉදිරිය ගෙන, කරන කලට පවු මිහිරියි මීසේ. විදින කලට පවු පලදෙයි බෝසේ. ජය මාලිමාවට ❤❤
අනේ කුහක පඩිඩෝ මාලිමා අනුරගේ වටිනාකම හොරැන්ට නොව අවංක මිනිසුන් උදෙසාය
ගොන් කබ්බ , 😠 අනේ සූකරයො .
රාජ්‍ය සේවක කලකන්නි අහින්සක private සෙක්ටර් මිනිස්සුන්ගෙන් හූරගෙන කන ඒව කතාකරපන් බූරුවො .
රජයේ සමහර ආයතන වසා දැමිය යුතය සමහර ආයතන කරන වැඩක් නැහැ පඩි ගෙවනව විතරයි
රජයට බරක්
ලියපු comments දැක්කම තේරෙනව අපේ රටේ මිනිසුන්ගේ අවශ්‍යතා. සතුටුයි. ජනාධිපති ට මිනිසුන්ගේ අවශ්‍යතා ඉටුකිරීම ට ශක්තිය දෙන්න. ඔහුට ඒ ශක්තිය දෙමූ
ජනාධිපති තුමණි මහවැලි අදිකාරියත් ඒ වගේ අයතනයක්. ඒ වගේ අයතන ඒකාබද්ධ කරන්න.
අනුර ජනාධිපති ගේ සංකල්පය හරියටම හරි, ගම්වල ජනතාවගේ ආර්ථිකය නංවන්න කණ්ඩායම් සම්බන්ධ ව්‍යාපාර ආරම්භ කල යුතුයි
නිකම්ම පොලවට බරක් වේලා ඉන්න මිනිසුන්ට මොකක් හරි වැඩකට යොමු කරොත් තවත් රට දිවුනුවට පත් වේයි
Excellent vision from the great president ❤❤❤❤❤
Our most intiligeant lider A.K.D
❤❤
Supiri oluwak thamaei AKD 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉tilvein ❤🎉🎉🎉veijita suneil වසන්ත shodaraya lal hareinei chatira npp taem❤
අපේ ඡනාධිපති AkD ලොවක් වටිනවා ආදරෙයි හැමදාම අපි වෙනුවෙන් වෙන මහන්සිය ගැන පුදුම දකක් අපිට දැනෙන්නෙ
ඔන්න ජනපතිලා 🙏🙏🙏
සර්,දෙපාර්තමේන්තු තියනවා වෙනස් වෙන්න ඕන..අනිවාර්යයෙන්ම
ඩෙපර්තමේන්තු නම්කටන්න ඒටකොට ලේසසි
UDA
පරිණත, පරිනත කියන එවුන්ගේ ඔක්කොම ස්නාය මැරිලා තියෙන්නේ උන්ගේ මොළ අක්‍රියවෙලා ලොං හැලිලා මේ වගේ දැනුමක් නැහැ මේ වගේ කියවයි කොලේක ලියල දුන්නොත් පරිණත කියනවනම් මෙන්න බලපල්ලා මේ තමයි පරිණත❤❤❤❤❤❤❤ බුදු සරණයි දෙවි පිහිටයි🎉
රට ගොඩ නගන නායකයා .මාලිමාවට පමනයි ජය වේවා ❤
රටේ මිනිස්සු ඉතිහාසේ ඉදල හදපු ආණ්ඩු හා මේ ආණ්ඩුවේ කාර්‍ය හා කර්ථව්‍ය නිවැරදිව අවභෝධ කරගෙන මහජනයා කරන ලද වැරැද්දේ ගැබුර තේරුම් ගෙන ඉවසීම ප්‍රගුණ කිරීමෙන් රටේ හා ජන ජීවිතයේ දියුණුවක් අපේක්ෂා කල හැකිය....
ඔබගේ අදහසට රටම වෙනස් කරගන්න ඕනේ......... නමුත් තවමත් වැඩි පිරිසක් එහෙම දේවල් ගැන හිතන්න සූදානමක් වත් නෑ.........එහෙම අදහස් යෝජනා අහගෙන ඉන්නවත් සූදානම් නෑ..........කෙසේ නමුත් ක්‍රමයෙන් ඒ තත්වයට රට අරගන්න ඕනේ...........වෙනස් වෙන්න දක්වන අකමැත්ත හෝ බියක් ඇති කර ගැනීම.........ඉන්න විදිහටම ජීවත් වෙන්න පුළුවන්,අපහසුතාවයන් මග හරවා ගැනීමටවත් සමහරු තවම සූදානම් නෑ...........කරේ බඩු මල්ලක් අරන් යන කෙනාට විල්බැරෝවක් දුන්නොත් ඔහු විල් බැරෝවත් එක්කම කරේ තියාගෙන යනවා..........මජර තක්කඩ් දේශපාලනය නිසා එවැනි තත්ත්වයන්ද නැතුවාම නොවේ.......... කොහොම නමුත් ඒවා ක්‍රමයෙන් මග හරවාගෙන රටම වෙනස් කර ගන්න ඕනේ........ ජයවේවා යාලුවා ........රටට ජනතාවට යහපතක්ම වේවා.........
රටේ ජානාදිපති බුද්දිමත් උනාට වැඩක් නෑ ජනතාව මොඩනම්....ලොකය මනසින් විවරව දැකලා නැත්තම්...
AKD❤❤❤NPP❤❤❤
Excellent dear president ❤❤❤
❤❤
රජයේ ඉදිකිරීම් සමාගම්වල වැඩ කරන ඉංජිනේරුවන් සහ සේවකයන් දැන්ම වෙන රස්සාවල් හොයාගනිල්ලා..
Akd❤
රටෙහි ජනතාව වැඩි කොටසක් නිකම් ඹවුන්ට වැඩ නොමැත කුමක් හෝ හොද වැඩ පිළිවෙළක් අත්‍යවශ්‍ය මයි 😭😭😭😭😭😭😭
මේ වැඩසටහන කරන මහත්තු ඇයි මාලිමා ජනාධිපති ගෙන්නලා එක එක අහන්නේ හිටපු ජනාධිපති කියන අය ගෙනත් වැඩසටහනක් කරනවා දැකලා නැහැ මුන් සෙරමලාහොරැන්ට කත් අදින අයවගේ මේ ජනාධිපති රැකගතයුතුයි මේවගේ කෙනෙක් ආයේ හොයන්නනැහ ඉදිරියේ ඇති චන්දය දි සියලු පළාත් දිනවලා දියයුතුයි
මෙි වැඩසටහන් වලින් ජනතාව අතරට මාලිමාවේ මතය ගෙනියන්න පුලුවන්
මෙහෙම කතා කරනකොට හොරු ටිකට චූ...ගිහින් ඇති...ආයේ කවදානම් උන් බලයට එන්නද...
සිලින්ඩර් සජබයියෝ තාම අඩන්න අරන් නැ comment wla😂❤ #සිලින්ඩර්සජබයියෝඑකමිටට
Great vision ❤️
Niymi sir
Great
❤
ඔය ක්‍රමය ගොඩාක් හොඳයි ඔහොම්ම ඉදිරියට කරගෙන යන්න අපි සුබ පතනවා
හැබැයි මේ රටේ ඉන්න විවිධාකාර හොරු ඉන්නවා දේශ
ඒ හොරුන්ගෙන් ඉතා ප්‍රවේසම් වෙන්න
හොදම දේ පෞද්ගලිකකරණය
Leader with mission vision and action we salute AKD ❤ you sir
❤ Great job😊
රුපියල් 5000 නෝට්ටුව වහාම කැන්සල් කරන්න All transactions must be thru credit cards
❤
ජයවේව ජනාධිපතිතුමාට තෙරුවන් සරණයි
සම්පූර්ණ කතාව කොහොමද බලන්න පුලුවන්
කවුද මේ ජනාධිපතිතුමාව ඉන්ටවීව් කරන එක්කෙනා? අවංකවම දන්නැති හින්දා අහන්නේ.
එයා කවුරු වුණත් එයා මේ රටේ, පළවෙනි පුරවැසියා ඉදිරිපිට කකුලක් පිට කකුලක් දාගෙන ඉන්න එකනම් ගැන එච්චර පැහැදීමක් නෑ.
ඒකට ජනාධිපතිතුමා, ආයෙම ආයෙම ඔහුගේ නිහතමානීකම පිළිබිඹු වෙන විදියට හැසිරෙනවා. ජයවේවා! ගැසූ කතිරය ගැන ආඩම්බරයි!!!
❤❤❤❤❤No wories for my vote
Data Bank is talking ☺️✌️
එළ එළ
Monde unath sadhatam Api malimaw ekka Apita one Anur kumru jandepathema thama❤❤❤❤❤❤
මයික් එක අල්ලගෙන කතා කරන්න දෙන්න හොද නෑනේ .ඒක අපහසු වක් බව තේරෙන්නද්ද. මේ නිවේදකයට තිබුනේ මයික් එක එයාට ගන්න .හිත හොද උනාම කරේ නගින්න හදනවා .ඔහු මේ රටේ ජනාධිපතිවරයා .කලින් ජනාධිපතිවරුන් ඔහොම මයික් අතින් අරන් කතා කරාද..
ජනාධිපතිතුමාටත් රටටත් තෙරුවන් සරණයි.❤
වහලා ඉන්න මිනිසුන් අදාල රැකියාවට යොමු කරන්න .මෙක මහා වදයක් රටට .අර පිස්සු රජයක් ඇවිත් රැකියා ගොඩක් දීලා
කරන කලට පවි මිහිරිය මිසේ විදින කලට දුක් දැඩි වෙයි ගිනිසේ
විකුණන්න එපා.......😂😂😂😂😂
ප්‍රතිවියුහගත කරන්න.....
වචන දෙකක්නෙ.....
හර බර වචන දාල දෙන්න කොර වෙන්න 😂😂😂😂😂😂😂😂😂
බයියා detected 💩
Oba thumawa apita viswasai dirgayu wewa janapathithumani🎉
❤❤❤❤❤❤❤❤🎉
Theruwan saranai ..
AKD kiyanae bard akkak brooo adarei ❤
Mr President please clean government institutes which are corrupt to core.
Ok කිව්වා...😂
❤ OBATHUMA GEA ADAHAS HODAI. MAHAPOLAWEA YATHARTHAYAK VEEMATA IDA NODEANA BADAKARANA UNTA MOKADA KARANNEA ?NEETHIYA DEADIKARAMU.❤THANKS A.K.D JANADIPATHI THUMANI ❤
රටට ජනතාව සිදුකර ඇති විනාසය සුළුපටු නොවේ...
❤👍🤝🙏
❤❤❤❤❤❤❤
විශ්‍රාම ගන්නා උපරිම වයස් අවුරුදු 57 කරන්න. රැකියා ප්‍රශ්නයට එක් විසදුමක් වෙයි.
ප්‍රශ්නෙට විනාඩි දහයයි ...උත්තරයට විනාඩි දෙකයි .....😂😂😂😂😂😂ගාය සනීපයි
උඹට ලෙඩක්. 😂
සනීපද😂 එහෙනම් 😂 හොදයි 😂ඈ😂😂😂😂
පොල් නෑ හාල් නෑ කන්න නෑ කිය කිය වැලලෙන්න හදන උන් පරාජිත දේසපාලුවන්ගෙ ගොට්ටො.
උන් තාමත් හිතන් ඉන්නෙ හිටපු උන් සේරම සම්පූර්න කරලයි ගියෙ කියල
වී ගබඩා හිස් ඒව කැලෑ බිහි වෙලා. හාල් ගෙන්වන ව්‍යයාපාරිකයො උන්ගෙම හොරු. උනුයි මෝල් කාරයොයි හවුලෙ අහිංසකයගෙ බත් පතට විද්දෙ දේසපාලුවන්ගෙ බලයට.
ඔවුන්ට හා සියල්ල දැනගෙන ආත්මාර්ථකාමීව අවලාද නගන අය මේ රජය මොනව කලත් වැරදියට දකින්නෙ.
පව්කාර හොර පාලකයො මුල් ගල් තියන්න විතරක් කෝටි ගනනින් මුදල් නාස්ති කරල
අද සමහරුන්ට බොන්න වතුර ටික නෑ.
යන්න පාරක් නෑ ඉන්න නිවසක් නෑ. ඒව මොනවත්ම දේසපාලන මඩේ ඉන්න සට්ටැඹියො දන්නෙත් නෑ😢😢😢😢
අපි මෙ රට හරිම විදියට වෙනස් කරමු
අපේ රටෙිි අනාගත දරැවන්ට අාදර්ශයක් වෙන්න රටෙිි පාලකය හැසිරෙන්න ්ඔිිනෙ..එහෙම නැතිව නැන්දමිිමයි ලේලියි වගේ මයික් එක දැක්ක ගමන් එක එක්කෙනා විවෙචනය කලහම හරිද?
Jamapathi.thumani තරුණ පිරිසක් කිසිම දෙයක් නොකර kadapil වල සිටිනවා . ඉඳහිට කුඩා සොරකම් කරනවා mathwathura පානය කරනවා මෙවැනි අයගෙන් වැඩක් ගැනීමට aa aya gana සෙවීමට .කිසිවෙකු නැත බොහෝ vita මොවුන්ගේ හැදියාව ගමට කරදර yaki. Me ගැනත් අවධානය යොමු wewa ????
Me karana waden බදු අඩුවෙලා මිනිසුන්න්ට සහනයක් ලැබෙනයක් ල්බලා දෙනවා කිය්ලා
ඇත්තටම ජනාධීපති රට හදන බව හොදට පේනවා ජනතාවට අධාර දම නතර කර ඔවුන්ට ඒ අධාර මුදලට වඩා දෙගූනයක් තෙගූනයක් ඔවුන්ට ඔවුන්ගේම උත්සාහයෙන් ලබා ගන්නා අතරම රජයට ඵයීන් ලාබයක් උපයෙන මාර්ගයක් සේ අත්කර්මාන්ත වලට පුහුණු කර රැකීයා දිය යුතූයි ඵත කොට ඔවුන් රටටත් බරක් නොවි සතූටින් ඉදීවී කොහොමත් මේ අධාර දේශපාලන ගේමක සෙල්ලමක් හිටපු පාලකයීන්ගේ ඕය අධාර ගන්න අය හීතන්නෙත් කීයන්නෙත් අපට මේක දුන්නේ මහීන්ද මාත්තයා රනීල් මාත්තයා සජීත් මාත්තයා ආදී නමි වශයෙන් ජනතාව හීතන්නේ ඵහෙමයි
MY SELECT NPP 2030 INSHAALLAH ❤❤❤
පින් පඩි කන මෙලව පලක් නැති චිත්‍රපට සංස්තාව එකක් තමයි
🎉
ජනාධිපති තුමනි එක් ව් මාවුබ්ම බෙරා ගනිමු මාවුබ්මෙ ජනතාව ගේ බලා පොරොත්‍තුව ඔබ යි.❤❤❤
JAYAWAWA N P P.
GO WITH YOUR OWNWAY. PEOPLE WITH YOU
මයික් එක අල්ලාගෙන කථා කිරීම අපහසුවක් නේද ?
කැලේ හැංගිලා කන්න නැතිව මදූරූවො තල , තල හිටපු උන්ට ඕක හරි සිම්පල් .😁😁😁😁 🐍🐍🐍🐯💥💥
ගරු ජනාධිපතිතුමනි කන්ත ලේ සීනි කර්මාන්ත ශාලාව නැවත ආරම්භ කර දෙන්න
Our LION 🦁 KING
May Almighty Allah bless our President ❤
❤
පැරනි කෝනය ගොඩක් වැරදි නේද ලොක්ක 🫢🫢🤣🤣
Duppathage Hithawatha
Anura Janapathi thuma ❤❤❤