විශ්මිත ගුණපිරි කොළ කැඳ | පහසුවෙන් පැලයක් හදාගන්නෙ මෙහෙමයි |Heen Bovitiya |Ceylon Agri | Episode 121

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 พ.ย. 2024

ความคิดเห็น • 117

  • @nandapalawelendagoda7534
    @nandapalawelendagoda7534 2 ปีที่แล้ว +3

    බොහෝ ම ස්තූතියි ඔබ තුමා ට පැලයක් සාදා ගන්නා ආකාරය කියලා දුන්නා ට තෙරුවන් සරණයි
    ..

  • @helavanjana729
    @helavanjana729 3 ปีที่แล้ว +7

    🌺🌺🌺 ලස්සන කියල නිම කරන්න බැහැ.බොහොම ස්තූතියී ඔබතුමාට 🙏

  • @nilanthi4970
    @nilanthi4970 3 ปีที่แล้ว +5

    ගොඩක් ස්තුතියි දැනූවත් කිරිමට තෙරුවන් සරණයි

  • @anurahettigoda6468
    @anurahettigoda6468 3 ปีที่แล้ว +3

    අපට අවශ්‍ය පැල වර්ග ගැනිමට ඔබගේ ආයතනයේ විස්තරයක් සපයන්න පුලුවන්නමි ස්තුතියි
    ඉස්සරනමි හින්බෝවිටියා සැම තැනකම වගේ කැලැවට ගිය ඉඩම් වල තිබුනා දැන්නමි දකින්න නැහැ

  • @rathnayakapradeep5417
    @rathnayakapradeep5417 3 ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි දැනුවත් කළාට .....

  • @rhythmofart3562
    @rhythmofart3562 3 ปีที่แล้ว +4

    ඔබතුමාට බොහෝම පිං මෙවැනි වදවී ගෙන යන ශාක ගැන දැනුවත් කිරීම ගැන , අප ගම් ප්‍රෙද්ශයේ ඉස්සර තිබුණා දැන් එය වද වීමට ලක්වී ඇත. දෙහි අත්තක් , පැණිදොඩම් අත්තක් පැල කරගන්නා ආකාරය කියන්න මම දෙහි අත්තක් පැල කිරීමට සකස් කලා එය පැල වුනේ නෑ

    • @CeylonAgri
      @CeylonAgri  3 ปีที่แล้ว

      Ape channel ake video akak thiyanawa.. balanna Puluwan

  • @kusumaellepola5237
    @kusumaellepola5237 3 ปีที่แล้ว +4

    කලාට බොහොම පින්.

  • @buddikaediriweera7467
    @buddikaediriweera7467 7 หลายเดือนก่อน +3

    හීන් බෝවිටියා මහ බෝවිටියා කියලා වර්ග දෙකක් තියනවද? අපේ පැත්තෙ තියන හීන් බෝවිටියා වැඩිය උස නැහැ අඩි 1/2 වගේ ඒත් මේකෙ පෙන්වන බෝවිටියා ගොඩක් උසයි.

  • @සඳකිරණ
    @සඳකිරණ 3 ปีที่แล้ว +2

    ස්තුතියි obathumata

  • @kalpanimadarasinghe4423
    @kalpanimadarasinghe4423 3 ปีที่แล้ว +6

    Sir, වැල් මී ශාකය ගැනත් Video ekak karanna puluvanda🤗

    • @CeylonAgri
      @CeylonAgri  3 ปีที่แล้ว +2

      Aniwaryenma idiriyedi karanawa

    • @dissanayakas598
      @dissanayakas598 3 ปีที่แล้ว

      Mangawa thiyanawa welme.oyata oone nam trincomalee aenna mama dennam

  • @IreshaSadamli-bj7of
    @IreshaSadamli-bj7of หลายเดือนก่อน

    මේ ගල් තලාව පිහිටල තියෙන්නේ සූරියකන්ද පසු කරල යනවිට සින්හරාජ යෙ මේ අවට පන්සලක් තියෙනවා .. මේ ගල් තලාව හරිම ලසන්ත යි..

  • @kandepriya6507
    @kandepriya6507 3 ปีที่แล้ว +4

    මේ ගල් තලාව දැක්කම මගේ මතකයට ආවෙ දෙනියාය සින්හරාජ වනයේ ආරාමයක් තියෙනවා ඒ අසල මෙහෙම තියෙනවා මා දැකල තියෙනවා ...

  • @anandathilakasiripetangoda3153
    @anandathilakasiripetangoda3153 3 ปีที่แล้ว +1

    බොහොම ස්තූතිවන්ත වෙමි! ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා!

  • @jayanthidisanayaka5523
    @jayanthidisanayaka5523 3 ปีที่แล้ว +2

    සර් ලන්කාවෙ ගොඩක් වටිනවා කෙනෙක්

  • @kithtube
    @kithtube 2 หลายเดือนก่อน

    Thank you for the information. Where can I get a heen bovitiya plant ?

  • @Chandani-wd9qp
    @Chandani-wd9qp 2 วันที่ผ่านมา

    මම ඉන්නේ කුවේට් රටේ මට අවශ්‍යයි හිනබෝවිටිය කොළ powder එක කැද හදලා බොන්න මේ රටට fresh කොළ ගෙන්න හරිම අමාරුයි හිනබෝවිටිය කොළ powder එක ගෙන්න ගන්න පුළුවන් තැනක් දැනුම් දෙනවද ගොඩක් පින්

  • @sahanyakapugedara6770
    @sahanyakapugedara6770 3 ปีที่แล้ว +1

    හරිම වැදගත් ...ස්තුතියි 🙏🙏

  • @sumedhaweb1809
    @sumedhaweb1809 ปีที่แล้ว

    බොහොම ස්තුති.
    හදාගන්න උත්සහ කරලා කිහිප වතාවක් ම හරි ගියේ නැහැ
    සීතල පරිසරයක් ඕනේ නැතිද ?
    මෙහෙනම් වැවෙන්නේ කඳු පලාත්වල විතරයි.

  • @nihalbandula8247
    @nihalbandula8247 ปีที่แล้ว

    හීන් බෝවිටියා වළ දළු මැල්ලුමට ව්‍යංජනයට ගන්නවා උණු දියේ දාලා වතුර පෙරලා ගන්නේ ටිකක් ඇඹුල් රසයි!!!

  • @සිජෙ.හසලක
    @සිජෙ.හසලක 3 ปีที่แล้ว +5

    ඔබවැනි අය රටට වටිනා සම්පතකි

  • @pubudukaushalya8230
    @pubudukaushalya8230 3 ปีที่แล้ว +3

    හීන් බෝවිටියා වල ප්‍රභේද තියේ නේද කොල පලල් එකක්......අතු පැලවෙනවා ඉතා පහසුයි ...

  • @sajithliyanagamage5596
    @sajithliyanagamage5596 3 ปีที่แล้ว

    Thank you Sir. Harima lassanata prasent karanawa

  • @nalinigoonasekera9997
    @nalinigoonasekera9997 3 ปีที่แล้ว +2

    Thanks for the valuable guidance

  • @malkibandaranayake1280
    @malkibandaranayake1280 3 ปีที่แล้ว +2

    Vadi mahansiyak venna oni naha amu kola kala balanna harima rasai methumata pin sidu venava yata giyava mathak kara denavata 🙏🙏🙏 budu saranai

  • @lilakshi1984
    @lilakshi1984 ปีที่แล้ว +1

    Deviyanwahansege anagi mawillak... Deviyanwahanseta prashansa wewa....

  • @HettipathiraAnura-pm5vy
    @HettipathiraAnura-pm5vy 6 หลายเดือนก่อน

    හින් බෝවිටියා ම වර්ග දෙකක් තියෙනවා එකක යටිපෙත්තේ බුවක් තියෙනවා අනිත් එකේ බුවක් නෙහෙ අනිත් ඔක්කොම කොටස් ඒක වගේ සමානයි.. කොය් එකද හරි ඒක

  • @successf.k6900
    @successf.k6900 2 ปีที่แล้ว +1

    Gonika welak pochchiyaka hitawaganna kiyala denna

  • @disnaranjani4066
    @disnaranjani4066 ปีที่แล้ว +1

    Very important

  • @PriyanganPriya
    @PriyanganPriya 20 วันที่ผ่านมา

    Ana pala ganna puluwan kohanda kiyannako oba thumata budusaranai

  • @luckshanthavedasinghe4215
    @luckshanthavedasinghe4215 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි

  • @krishanthakumara5432
    @krishanthakumara5432 3 ปีที่แล้ว +1

    Teruwansaranai Dirgau wewa

  • @dedugaladedugala5476
    @dedugaladedugala5476 3 ปีที่แล้ว +1

    Ape radar edam wala wadakaranna bariwediyata time.

  • @jayanthidisanayaka5523
    @jayanthidisanayaka5523 3 ปีที่แล้ว

    බොහොම ස්තුති සර්

  • @inojaniokandapolage7794
    @inojaniokandapolage7794 2 ปีที่แล้ว +1

    මේ ගස් වල රතු පාටින් ද අතු රිකිලි තිායන්නේ..⁣එහෙම තියෙන්නේ හීන් බෝවිටියා නෙවෙයි ද?

  • @ukshanthini8734
    @ukshanthini8734 3 ปีที่แล้ว +1

    Pahadilikalata thanks

  • @damayanthgeetha3185
    @damayanthgeetha3185 3 ปีที่แล้ว +1

    අපේ ගමෙන් හරියට බෝවිටියා හැදෙනව්ස් අපි ගෙඩිය කනවා හරි රසයි

    • @isurusandhamal2437
      @isurusandhamal2437 2 ปีที่แล้ว

      Koheda

    • @damayanthgeetha3185
      @damayanthgeetha3185 2 ปีที่แล้ว +1

      @@isurusandhamal2437 ගාල්ලෙ රූමස්සල

    • @nihalbandula8247
      @nihalbandula8247 ปีที่แล้ว

      ගෙඩිය කන්නේ ලොකු බෝවිටියා වල ❤

  • @padminiwickramaarachchi6241
    @padminiwickramaarachchi6241 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ තුමාට, මට දැන ගැනීමට පුලුවන්ද මයියොක්කා දඩු සිටුවීමේ දීත් කෝමාරිකා යුශ දන්ඩ කෙලවර ආලේප කර ගැනීමෙන් ඉක්මනට මුල් අද්දවා ගත් හැකිද කියලා . බොහෝමත්ම පින්.

  • @penchulimanathunga2921
    @penchulimanathunga2921 3 ปีที่แล้ว +5

    සීනි වලට විතරක් නෙවෙයි මේ බෝවිටියා කැඳ . සෙන්ගමාලය හෙවත් කහ උනටත් හොඳම ඔසුවක්

  • @ruchirayapa6536
    @ruchirayapa6536 3 ปีที่แล้ว +1

    Bohoma stutie.......

  • @dilavlogs7118
    @dilavlogs7118 3 ปีที่แล้ว +7

    සර් . හීන්බෝවිටියා ලොකු කොල එකයි පොඩි කොල එකයි වර්ග දෙකක් තියනවනෙ . එකෙන් හරි එක මොකද්ද?

    • @pradeeproshan5831
      @pradeeproshan5831 3 ปีที่แล้ว +2

      Panayata pilithuru natthe y.. Bhoma kanagatui mhatmayo oba gena

    • @ujithadamayanthi435
      @ujithadamayanthi435 3 ปีที่แล้ว +1

      පොඩි හීන් කොල තියෙන හීන් බෝවිටිය තමයි ඖෂධ වලට ගන්නෙ,

  • @thenukadhamsara8893
    @thenukadhamsara8893 ปีที่แล้ว

    හීං බෝවිටියා කොළ විජලනය කරන ක්‍රම මොනවාද? අව් එළියෙන් නැතුව මද ගින්නේ රස්නෙන් විජලනය කරගන්න බැරිද?

  • @dahamiakeshi120
    @dahamiakeshi120 ปีที่แล้ว

    Good vedio

  • @jeenajainudeen769
    @jeenajainudeen769 3 ปีที่แล้ว

    Thanks for your advice sir

  • @dilinithakshilakumarasingh5742
    @dilinithakshilakumarasingh5742 3 ปีที่แล้ว

    Apita pala genna ganna puluwanda

  • @vijethungakumarasiri6103
    @vijethungakumarasiri6103 ปีที่แล้ว

    රණවීර මහත්මයා,
    හීංබෝවිටියා කැඳ සංමාලයටත් දෙනවා.

  • @kyku72
    @kyku72 3 ปีที่แล้ว +2

    Obatumata.bohomat.pni..masakaya..haduna.dunnata

  • @jayanthidisanayaka5523
    @jayanthidisanayaka5523 3 ปีที่แล้ว

    බුදුසරණයි සර්

  • @ashikaganga3533
    @ashikaganga3533 3 ปีที่แล้ว +2

    Thanks

  • @tharinduweerasiri6934
    @tharinduweerasiri6934 3 ปีที่แล้ว

    Me sakaya loku wenawada mahathaya.

  • @dayani4579
    @dayani4579 3 ปีที่แล้ว +1

    Isthuthi .danuwath .kalata

  • @prabodhimadubhashini9729
    @prabodhimadubhashini9729 3 ปีที่แล้ว

    Athu pala wenwd ?

  • @isharabandara8126
    @isharabandara8126 3 ปีที่แล้ว +2

    පැල කරලා විකුනන්ඩ පුලුවන්ද?

  • @nishsamarakoon.
    @nishsamarakoon. 3 ปีที่แล้ว +2

    Sir man oya palayak wawana bonsai walata,,,

  • @brayanmoris2209
    @brayanmoris2209 ปีที่แล้ว

    ඔය කොල වේලල තේ වගේ බොන්න බැරිද..?

  • @nishsamarakoon.
    @nishsamarakoon. 3 ปีที่แล้ว +1

    Sir koheda me giye

  • @piyanthakumara4033
    @piyanthakumara4033 2 ปีที่แล้ว

    හීන් බෝවිටියා උද්භිත විද්‍යාත්මක නාමය මොකක්ද

  • @indikapriyadarshani6221
    @indikapriyadarshani6221 ปีที่แล้ว

    Me pala karapu ewa ganna nadda

  • @kusumwickramarachchi3118
    @kusumwickramarachchi3118 3 ปีที่แล้ว +1

    Godak stuthi

  • @dushmanthagibson2683
    @dushmanthagibson2683 3 ปีที่แล้ว

    බදුනක හදනවානම් හොද බදුන් මිශුනය මොකක්ද, බොහොම ස්තුතයි 🙏

  • @rodleyperera9377
    @rodleyperera9377 ปีที่แล้ว +1

    හීන් බෝවිටියා/ මහා බෝවිටියා අඳුරගන්න කෙසේද

    • @nihalbandula8247
      @nihalbandula8247 ปีที่แล้ว

      මහ බෝවිටියා වල කොල පළලයි අඟලක් දකක් විතර හීන් බෝවිටියා වළ කොළ පුංචියි අඟල් බාගයක් විතර පළලයි දිග අඟල් එකහමාරක් විතර දිග ඇති ❤

  • @sameeramadushanka6700
    @sameeramadushanka6700 ปีที่แล้ว

    හීන් බෝවිටියා සොයා ගන්න තැනක් කියන්න පුලුවන්ද

  • @nandaeimenike2631
    @nandaeimenike2631 3 ปีที่แล้ว +2

    Apatath oya beheth pala tikak dennako ko hadaganna

    • @CeylonAgri
      @CeylonAgri  3 ปีที่แล้ว

      0777994859 Me number ekata awashya pela tika whatsapp karanna

  • @sachinimadushika4697
    @sachinimadushika4697 3 ปีที่แล้ว

    හීන් බෝවිටියා සහා බෝවිටියා කියලා දෙකක් තියෙනවද

  • @aselasampath8792
    @aselasampath8792 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @grkumara3094
    @grkumara3094 3 ปีที่แล้ว +2

    ඔයාලගෙ ලග තියෙනවද ලෙමන් පැල ගන්න පුලුවන් විදිහක් කියන්න

    • @CeylonAgri
      @CeylonAgri  3 ปีที่แล้ว

      0777994859 Me number ekata awashya pela tika whatsapp karanna

  • @GeeshaniSilva
    @GeeshaniSilva 2 หลายเดือนก่อน

    මේවාට කෙට්ටු වෙනවද .

  • @jmljayasundara4128
    @jmljayasundara4128 3 ปีที่แล้ว +2

    ♥️

  • @siriyasriya8643
    @siriyasriya8643 3 ปีที่แล้ว +1

    හීන් බෝවිටියා

  • @tektok6630
    @tektok6630 3 ปีที่แล้ว +5

    දියවැඩියාව ට කාමරන්ගා හොදයි ද

    • @CeylonAgri
      @CeylonAgri  3 ปีที่แล้ว +1

      Kamaranga hodai wate dare ayin karala

    • @nadeerajayakody7591
      @nadeerajayakody7591 3 ปีที่แล้ว +1

      Kamaranka bad for kidneys

    • @tektok6630
      @tektok6630 3 ปีที่แล้ว

      @@nadeerajayakody7591 tarun naha 🤔

    • @tektok6630
      @tektok6630 3 ปีที่แล้ว +2

      @@CeylonAgri ai aaa වටේ දාර කන්න හොඳ නැද්ද

    • @nadeerajayakody7591
      @nadeerajayakody7591 3 ปีที่แล้ว +1

      @@tektok6630 kamaranka seenI walata hoda wunata wakugadu walata hoda naa..
      Seen i control karanna godak Krama thiyenawa ne..eth wakugadu narak wunoth Beth naa
      .

  • @janavisonali2754
    @janavisonali2754 3 ปีที่แล้ว +2

    ඔබ තුමාගෙන් පැලයක් මිලදී ගන්න බැරිද.

  • @ChandraHemalatha-dd7ch
    @ChandraHemalatha-dd7ch ปีที่แล้ว

    Nona Hausa harigiye nane

  • @roxzara5451
    @roxzara5451 3 ปีที่แล้ว +2

    කොට්ටාව අවටින් කහ බතල වැල් කීපයක් ලබා දියහැකි කෙනෙක් ඉන්නවනම් කරුනාකර මිස් කෝල් එකක් දෙන්න.0759229575

  • @maleejayasinha-fb5fb
    @maleejayasinha-fb5fb ปีที่แล้ว

    Attam,stutei

  • @sihina7777
    @sihina7777 2 ปีที่แล้ว

    ඔනී තරම් පැල දෙන්නම්

  • @anjuranji2193
    @anjuranji2193 8 หลายเดือนก่อน

    Aie ane oyala may wage watina dewal share karala like ekak danne neththe..????balala like karala share karanna kooo...😊deergaayu weva"""!💫💫💫💭💭

  • @tektok6630
    @tektok6630 3 ปีที่แล้ว +12

    නොමිලේ පැලයක් ගාන්න ඉන්න කාට්ටිය කො 😊👍

    • @CeylonAgri
      @CeylonAgri  3 ปีที่แล้ว +2

      Pela warga kihipayak api dn nomile denna patan aran thiyanne.

    • @tektok6630
      @tektok6630 3 ปีที่แล้ว +2

      @@CeylonAgri කොහොමද ගන්න pluwan

  • @hperamune7423
    @hperamune7423 2 ปีที่แล้ว

    👍🙏🏻👍💐💐💐💐💐💐💐

  • @kusumwickramarachchi3118
    @kusumwickramarachchi3118 3 ปีที่แล้ว +1

    Asai dakiddi

  • @lvpiumi6963
    @lvpiumi6963 3 ปีที่แล้ว +1

    7

  • @krishanthakumara5432
    @krishanthakumara5432 3 ปีที่แล้ว +2

    Boovitiya

  • @prabodhimadubhashini9729
    @prabodhimadubhashini9729 3 ปีที่แล้ว

    Athu pala wenwd ?

  • @shanthajayarathnagesunil7068
    @shanthajayarathnagesunil7068 9 หลายเดือนก่อน

    thanks