Nugasewana Iwum Pihum හීන් බෝවිටියා වලින් පිසිය හැකි ආහාර මොනවද බලමු | 2021-04-06 |Rupavahini

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 พ.ย. 2024

ความคิดเห็น • 56

  • @janajana7879
    @janajana7879 2 หลายเดือนก่อน +4

    නෙළුවේ කැලෑවේ තියෙන්නේ හීන් බෝවිටිය අපේ පැත්තේ නෑ මන් නෙළුවේ ගිය වෙලාවක පැල ගෙනල්ල හැදුන දැන් වදවෙලා ගිහින් ගොඩාක් වටිනා වැඩ සටහනක් ඩොක්ට ඔබ දෙන්නටම බුදුසරණයි 🙏🏾

  • @thanujasenarathna537
    @thanujasenarathna537 2 ปีที่แล้ว +8

    ගොඩක් වටිනා වැඩසටහනක්.

  • @chandrakanthi1277
    @chandrakanthi1277 3 ปีที่แล้ว +9

    ගොඩක් .හොඳ .වැඩ.සටහනක්

  • @cwijesinghe5718
    @cwijesinghe5718 10 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි . වටිනා වැඩ සටහනක් .

  • @indraniindrani5953
    @indraniindrani5953 21 วันที่ผ่านมา

    Thank you 🙏

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 3 วันที่ผ่านมา

    හීන් බෝවොටියාවර්ග 2 ක් තියනවද, 😊

  • @henryperera1998
    @henryperera1998 ปีที่แล้ว +1

    Thank very much for your video 💐 ❤

  • @KumariKumari-hc7rm
    @KumariKumari-hc7rm 3 ปีที่แล้ว +10

    ඉතා වැදගත් වැඩසටහනක්

  • @chamathdissanayake7484
    @chamathdissanayake7484 3 ปีที่แล้ว +2

    Thanx for you

  • @rusikaperera5631
    @rusikaperera5631 4 หลายเดือนก่อน

    Very useful information.
    Thank you so so much.
    May God Bless all of you Abundantly..!

  • @p.meewala1211
    @p.meewala1211 2 ปีที่แล้ว +1

    ස්තූතියි .

    • @indraniperera2983
      @indraniperera2983 2 ปีที่แล้ว

      අපිත් හින්බොව්ට්යා කැද බොනවා ඇඹූල හදලා නැහැ ඹබ තුමා ඒ දැනුවත් කිරීම ගැන ස්තුතියි

  • @SandhyaDela
    @SandhyaDela 3 หลายเดือนก่อน +1

    Apith wawala thiyenawa.api kanda hadala bonawa.❤

  • @jayathilakasam1670
    @jayathilakasam1670 4 หลายเดือนก่อน +1

    හරිම හොද වැඩ සටහනක් 🎉🎉🎉🎉🎉❤❤❤

  • @lilakshi1984
    @lilakshi1984 ปีที่แล้ว +2

    Deviyanwahansege mawilla anargai.... Praise the Lord

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +1

    Thanks

  • @no6250
    @no6250 2 หลายเดือนก่อน +1

    හින්බොවිටිය මැල්ලුම ,අපි පොඩි කාලේ මාස 3 වරක් කනවා.කිරි පනු අමාරැව සදහයි.(පනුවන් මැරි මල පහ සමග දැකිය හැක) / එරමුදු දලු මැලුමත් පනු අමාරැව ට මෙි වගේ හොදයි. මම දකුනු පලාතේ

  • @maduwithcountryfoods3054
    @maduwithcountryfoods3054 3 ปีที่แล้ว +4

    මනත් කැමති වැඩසටහනක් කරන්න ඔබ සමඟ ,,

  • @WajiraThenakoon
    @WajiraThenakoon 4 หลายเดือนก่อน

    වෛද්‍යතුමනි අර්ශස් වලට හීන්බෝවිටිය හොඳද?

  • @HettipathiraAnura-pm5vy
    @HettipathiraAnura-pm5vy 6 หลายเดือนก่อน +3

    හිනබෝවිටිය වර්ග දෙකක් තියෙනවා අපේ පෙත්තේ දෙකම ඒක සමානයි... ඒක වර්ගයක කොලේ යටි පෙත්තේ බුවක් කහට රසයි එබුල් රසයි දෙකම තියෙනවා තියෙනවා අනිත් වර්ගය සිනිදුයි කහටරස නෙහෙ එබුල් රසයි නිවෙරදී ඒක කොය් එකද

    • @delumdelum980
      @delumdelum980 5 หลายเดือนก่อน

      කහට රස, දම් පාට මල,, රතු පාට නරටි තියනවා

    • @HettipathiraAnura-pm5vy
      @HettipathiraAnura-pm5vy 5 หลายเดือนก่อน

      ඒ දෙවර්ගයේම ඒ ලක්සන තියෙනවා

    • @no6250
      @no6250 2 หลายเดือนก่อน

      බුව තියෙන්නේ මහ බොවිටිය. දමි පාට පොඩි ගෙඩියක් එනවා, කැවම කට දමිපාට වෙනවා.

  • @sumudinisamarawicrama5361
    @sumudinisamarawicrama5361 8 หลายเดือนก่อน

    ♥️♥️♥️♥️♥️👏👏👏👏👏

  • @padmapadma4964
    @padmapadma4964 3 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @suneethamunasinghe6749
    @suneethamunasinghe6749 2 ปีที่แล้ว +1

    teruwan sarani. dewipihitai

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 3 ปีที่แล้ว +1

    කහබිලියා ගස් ඉතාලියෙන් ආහාරයට ගන්න ව එගැනත් කතාකරන්න.

  • @ruwaizamohideen8504
    @ruwaizamohideen8504 4 หลายเดือนก่อน

    Kuda daruwanda denda hodada

  • @w.a.gunathilaka1216
    @w.a.gunathilaka1216 2 หลายเดือนก่อน +1

    හීංබෝවිටිය මල දම්පැහැති නිල්පාට යි නේද පිළිතුරු අවශ්‍ය යි.

    • @adsbha6192
      @adsbha6192 หลายเดือนก่อน

      th-cam.com/video/29JyQOFg1WI/w-d-xo.htmlsi=_cB55X6xdDKJwzzK

  • @chandanirupalata3450
    @chandanirupalata3450 3 ปีที่แล้ว +9

    වෛද්‍යතුමනි මෙහි ඌෂ්නාදික ගුණයක් තියනවා කියලා ඔබතුමා කිවව. ගෑස්ට්‍රයිටිස් තියන අයට මෙය අගුනද.?

    • @chinthaekanayake-pd8wc
      @chinthaekanayake-pd8wc 10 หลายเดือนก่อน +2

      Thanks teruwansaranai oyala hemotama ❤❤❤❤❤

    • @saumayasandamali4533
      @saumayasandamali4533 6 หลายเดือนก่อน

      හොඳයි

    • @hansiyasho
      @hansiyasho 4 หลายเดือนก่อน

      ගොඩාක් හොද වැඩ සටහනක්ස්තුුතියි

  • @JenxSavage
    @JenxSavage 2 ปีที่แล้ว +1

    🌷🌷🌷

  • @indikasanjeewa2303
    @indikasanjeewa2303 2 ปีที่แล้ว +2

    👍👍👍💘❤️🙏🙏🙏🙏

  • @hperamune7423
    @hperamune7423 2 ปีที่แล้ว

    👍👍👍🌞🌞🌞

  • @thusithasuranga6010
    @thusithasuranga6010 3 ปีที่แล้ว +3

    I99

  • @cristopherfernando3338
    @cristopherfernando3338 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @lalithakumari4132
    @lalithakumari4132 2 หลายเดือนก่อน +1

    ලියන භාෂාවෙන් කතා කරන්න එපා...

  • @sihina7777
    @sihina7777 2 ปีที่แล้ว +4

    තම්බලා බිව්වාට කමක් නැද්ද ඩොක්ටර්

    • @Soysa421
      @Soysa421 ปีที่แล้ว

      Kmk ne...