යකි නාරං ගැන ඇත්ත හෙළි කලා | Atlantia ceylanica By Nutritionist Hiroshan Jayaranga

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น • 155

  • @dewikakarunarathna6994
    @dewikakarunarathna6994 ปีที่แล้ว +27

    ඇත්තටම english doctor kenek wela ohoma සිංහල බෙහෙත් අගය karana doctor කෙනෙක් .ඇත්තටම ගොඩක් සතුටුයි doctor .ඔබට බුදු සරණයි ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @siriwardanabollegala1885
    @siriwardanabollegala1885 3 ปีที่แล้ว +27

    කිසියම් වෛද්‍ය ක්‍රමයකට අගෞරවයක් හෝ අපහාසයක් හානියක් නොවන අයුරින් ඖෂධයක් පිළිබඳව විද්‍යාත්මක දැනුමක් ජනතාවට ලබා දීම ඉතාමත් අගය කරමි.තවදුරටත් මෙ වැඩ සටහන කරගෙන යාමට ඔබ තුමාට ධෛර්යය ශක්තිය ලැබේවා.

  • @SiriyalathaVithanage
    @SiriyalathaVithanage 2 วันที่ผ่านมา

    වැදගත් වැඩසටහන් ඔබතුමාඉදිරිපත්කලෙ , ගොඩාක් වටිනවා ස්තූතියි,

  • @rupikawasala7994
    @rupikawasala7994 3 ปีที่แล้ว +12

    බොහෝවටිනව doctor දැනුවත් කිරීම
    නමෝබුද්ධාය ..තෙරුවන් සරණයි පින්වත් doctor

  • @sirimathikarunarathna2439
    @sirimathikarunarathna2439 ปีที่แล้ว +2

    ඔබතුමා සරලව ඉදිරිපත් කලා ඉතාමත් සතුටුයි.සැමට දැනුවත් වීමට . තව තවත් එවැනි විස්තර දැක්වීමට ශක්තිය ධෙර්ය ලැබේව? ස්තුතියි.

  • @uchithasubhashana2751
    @uchithasubhashana2751 3 ปีที่แล้ว +11

    කියල වැඩක් නැ සර් ඔයා සමාජය වෙනුවෙන් කරන මේ ක්‍රියාව.🙏

  • @pradeepkumara5850
    @pradeepkumara5850 2 ปีที่แล้ว +9

    අපේ සින්හල කම සින්හල ගතිය සින්හල කියල මොකුත් මේ ර්ටේ නැතිවේගෙන යන්නේ අපි හැමෝම පුරුදුවෙලා ඉන්නේ හැමදේම පිටරට ක්‍රමවේද ඒකයි අපට වැරදුනේ අපි කිසිදු පරීක්ෂා කිරීමකින් තොරව පිටරටින් එන අවුශද සහ එන්නත් ලබා ගන්නවා ඒවා පරීක්ෂණ මට්ටමේ වුවද අපි ඒවා අරගනවා නමුත් දේශිය ගහකොලවලින් බෙහෙතක් නිර්මානය කලොත් ඒකට පරීක්ෂණ පරීක්ෂණ කෙලවරක් නෑ ඒවාට ඉඩ දෙන්නෙත් නෑ දේශිය වෙදකමට කරුනාවයි මහත්තයෝ තෙරුවන් සරනයි

  • @amithfernando6505
    @amithfernando6505 ปีที่แล้ว +4

    සුපිරි කතනයක්.. සතුටුයි 👍

  • @dinithisathsarani5811
    @dinithisathsarani5811 ปีที่แล้ว +3

    Sir හීන් බෝවිටියා ගුණ ගැන කියා දෙන්නකෝ

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 ปีที่แล้ว +3

    හරිම දැනුවත් කිරිමක් හරිම වටිනවා

  • @sandhyaethugalge1731
    @sandhyaethugalge1731 2 ปีที่แล้ว +30

    මටත් අක්මාවේ තෙල් තිබුණා මම දවස් දාහතරක් කරපිංචා කොළ ටිකකුයි යකිනාරං කොළ ටිකකුයි කොටලා ඉස්ම ඇරගෙන උදේට කැඳ හදලා බිවුවා දැන් මගේ කොලෙස්ට්‍රෝල් අඩු වෙලා

  • @sumanarathanathero1553
    @sumanarathanathero1553 2 ปีที่แล้ว +8

    අපේ ගම් ප්‍රදෙශය වන අනුරාධපුර පළාතේ අය ඔය නව දැනුමට වඩා වැඩිදැනුමක් මිනිසුන්ට තියෙනවා ඒ වගේම යකිනාරං සහ වල්දෙහි යනු වර්ග දෙකක් වල් දෙහි ගෙඩි ඉදුනපසු ආහාරයටත් ගත‌‌‌හැකියි. එය මිහිරි පළතුරක්.

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 3 ปีที่แล้ว +4

    ඔවු dokta ඕනෑම දෙයක් ඕනෑවට වඩා හොඳ නැහැ කියලා අහල තියනවා අපිව දැනුවත් කලාට ගොඩක් පීන්
    බුදු සරණයි dokta 👍👍👍😗😗

  • @amalikalansooriya8181
    @amalikalansooriya8181 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබ තුමාට

  • @ramaniharindranath3644
    @ramaniharindranath3644 3 ปีที่แล้ว +9

    කාලෝචිත දැනුවත් කිරීමක්. ස්තුතියි Doctor .

  • @selaam9574
    @selaam9574 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුත්‍රියි සර් . ඵ් වගේම ගොඩක් පිං ජය වේවා. බුදු සරනයි.🙏🙏

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 3 ปีที่แล้ว +8

    යකිනාරම් කොළ හරිම සුවදයි ,,ඔබතුමාට බොහෝම ස්තුතියි ,👌💐

    • @nilanthifernando2726
      @nilanthifernando2726 3 ปีที่แล้ว +1

      ඔබතුමාට බොහොම ස්තුතියි.. අපේ. රටේ ජනතාව දැනුමෙන් සන්නද්ධ කිරිම සඳහා. ගත්. උත්සාහයට. යකිනාරං. කොළකැද. හදාගෙන අපි. බොනවා. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @Thire.official142
    @Thire.official142 ปีที่แล้ว +2

    Thankyou so much doctor🙏🙏🙏

  • @shanikagamage8750
    @shanikagamage8750 6 หลายเดือนก่อน +1

    Doctor ඉගිනි කෝපි ගැන video එකක් කරන්නකෝ

  • @padminihettiarachchi6456
    @padminihettiarachchi6456 3 ปีที่แล้ว +2

    Bohoma wedagath theruwan saranai oba thumata

  • @hemalikulathunga2285
    @hemalikulathunga2285 3 ปีที่แล้ว +4

    Thanks doctor. Its very important.

  • @padmasamarajeewa8164
    @padmasamarajeewa8164 ปีที่แล้ว +1

    I if you have fatty liver , make yakinaran and Kara pinch a Kara for a precaution.

  • @priyangikaliyanage7240
    @priyangikaliyanage7240 3 ปีที่แล้ว +2

    බොහොම ඉස්තුතියි දැනුවත් කරට 🙏🙏🙏🙏

    • @russellweerasinghe2579
      @russellweerasinghe2579 3 ปีที่แล้ว

      How is Tri Omega pulse for Fatty Liver? and dosage per day

    • @sirimajayathilake3433
      @sirimajayathilake3433 ปีที่แล้ว

      මම හරිම ආදරෙ කරනඩොක්ට.පුතා හරි ලස්සනට පැහැදිලි කිරිම🌺🌺🌺

  • @jsueuey8737
    @jsueuey8737 ปีที่แล้ว

    Ape දේවල් agyakrnwat thanks .

  • @jacinthadona4538
    @jacinthadona4538 3 ปีที่แล้ว +1

    Doctor mama iinne israel mata clastorol 260 thiyanawa kiuwwa 230 thiyenna oney kiuwwa mata 20 mg tablet eka dunna.. mama kalduru koththamali kurudu kabale bedala coffe wage .rheta nidiyanna kalin cup 1 bonawa ehema kamak nedda mata sugar 100 wedi thiyanawa fruit kewoth..... b.p thiyanaw 5mg tablets gannawa dawasata 2 ihatha kee kuluduru kudukara bonna hondaida pl reply doctor

  • @malranisilva3482
    @malranisilva3482 2 ปีที่แล้ว +1

    ඉස්තුතියි 🙏

  • @IndrapalaRandiligamagedara
    @IndrapalaRandiligamagedara 8 หลายเดือนก่อน +1

    ඔබ වැනි අය අපට සම්පතක්‌

  • @priyanthapiyasili8474
    @priyanthapiyasili8474 2 ปีที่แล้ว +1

    ඔබතුමාගේ වැඩ සටහන්නම් අනිවාර්යයන් බලනවා..

  • @sriyanisriyani3782
    @sriyanisriyani3782 3 ปีที่แล้ว +1

    බුදුසරණයි ඩොක්ටර් 🙏

  • @shanikadissanayaka1889
    @shanikadissanayaka1889 3 ปีที่แล้ว

    Doctor , wadakaha saha thakalkayai deka bablata denna hodida? E gana vedio ekk karanna puluwanda?

  • @SeeSee11
    @SeeSee11 3 ปีที่แล้ว

    Angata nodani anith vaidyakrema valata pahara gahanna dannava. Noyekuth avasthavaladi dakka. Balana ayata notherena eka thamai vade kiyanne.

  • @anitaperera8606
    @anitaperera8606 2 ปีที่แล้ว +1

    Dr. Can I use the herbal yaki narug powder... Atalantia Ceylanica powder
    .. while am on Atacand 5mg and Citopam 10mg...
    Need a reply... tk u ...

  • @renamalkati8641
    @renamalkati8641 3 ปีที่แล้ว +2

    ජේසු පිහිටයි ඩොක්ට

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 ปีที่แล้ว

    ස්තූතියි .

  • @chathurangajems7930
    @chathurangajems7930 ปีที่แล้ว +1

    හෙල බෙහෙත් හිමාලෙ රිෂිවරු පනස්ගානකින් හතරදෙනෙක් අවුරුදු 3000කට 4000කට පෙර දිව්‍ය ලෝකවලටත් එහා තිබෙන බ්‍රහ්ම ලෝක වලට අධිපති ගාවට ගිහිං ආයුර්වේදය ඉගෙන ගෙන ඇවිත් අනිත් රිෂිවරුන්ටත් එය උගන්වා විවිධ රටවලට පිටත් කර ඇත. ලංකාවට පුලතිසි රිෂිවරය රාවණ යුගය අවසං වෙනකන් කටපාඩමෙන්, රජ යුගයෙ පුස්කොලපොත් වල ග්‍රන්ඨාරූඩ කර තිබෙනවා.

  • @chandrapeiris2846
    @chandrapeiris2846 2 ปีที่แล้ว +1

    Thanks so much Dr

  • @sriyaniwijesekara-gt2ul
    @sriyaniwijesekara-gt2ul 6 หลายเดือนก่อน

    Suwapath wewa Dr.

  • @chandihttiarich2147
    @chandihttiarich2147 3 ปีที่แล้ว

    Bohoma sthuthi doctor denuwath karata. Theruwan saranai kuwet sita

  • @damayantipb4417
    @damayantipb4417 2 ปีที่แล้ว

    ස්තුති...ඩොක්ට...

  • @arunasanjeewa1384
    @arunasanjeewa1384 2 ปีที่แล้ว

    Peanut butter fruit වල ගුණ අගුන කියා දෙන්න වෙද්‍ය තුමනි

  • @sujatharathnayaka3937
    @sujatharathnayaka3937 ปีที่แล้ว

    ඔඛට ස්තුතියි

  • @mjayasinghe5567
    @mjayasinghe5567 3 ปีที่แล้ว

    Navena Viddiyave Diyunuve prthipala Thamai Dinen dina Mine kadu Goda gahenne.....Hela weda kame Diwa Osu gana Ape kama Agayana weda Uthumananla Godak Buddimarh Saha prachna Vanthai...Suddange pareksana,...Nereksana,...Nigamana Avassiya Naha ...Hela weda kamata ...Jayama wewa.....!!!!.

  • @priyanipriya5573
    @priyanipriya5573 ปีที่แล้ว

    Thanks dr tharuwan sarane

  • @kanchanaperera3790
    @kanchanaperera3790 3 ปีที่แล้ว

    True.thank you for sharing

  • @priyanthimanel9799
    @priyanthimanel9799 3 ปีที่แล้ว +1

    A gena api hari denuwath. A denwath kama denagathte ape paramparawen paramparawata ena hela wedadurangen , aaurweda wedadurangen. Kohomada pawichchi kalauthte kiya apiwa denuwath karalai thiyenne. Api kendath hadala bonawa. Akath premithiyakata anuwai bonne. Gaha kola wala thiyana gunaya ada eye epadichcha aya danne ne. Namuth awa gena danna maha pirisak hitiya saha denuth ennawa .

  • @namalifernando3867
    @namalifernando3867 3 ปีที่แล้ว +1

    බුදු සරණයි ඩොක්ටර් .........

  • @jayamala7987
    @jayamala7987 10 หลายเดือนก่อน

    Sthuthi oba thumaata 🙏🙏🙏

  • @thusharirathnapala3716
    @thusharirathnapala3716 2 ปีที่แล้ว

    Me virus aka patan gaththea kale idala steam kara kada hadala buwwa.api USA wala inne lankawe idala giya aurude September wala awe virus aken mage family ake katawath hadune naha dr.thank you budusarani ❤🙏

  • @ajanthafonsekadan5136
    @ajanthafonsekadan5136 2 ปีที่แล้ว

    Thankyou somch doctor ❤️❤️❤️❤️

  • @janatj3030
    @janatj3030 2 ปีที่แล้ว

    Obathumata thank Dr 🙋🙋🙋🙋🙋

  • @ArunaNamal
    @ArunaNamal 3 ปีที่แล้ว

    Good video 🌷❤️👍

  • @manojruwangunarathna9275
    @manojruwangunarathna9275 3 ปีที่แล้ว +10

    අපිට අපේ ඔෂිවර් කියපුව හොදටම විස්වාසයි.වුන් වහන්සේලා බෙහෙත් හොයාගත්තෙ ද්‍යානය තුලින්.දැනුමට එහා ගිය මනසින්.අපි සිද්දගේ ඒවනම් උඩින් පිලිගන්නවා.උන් කිව්වම.දැන් තියෙන්නෙ විද්‍යාව නෙමෙ අවිද්‍යාව..අපේ හෙලයා සොයාගනිපුවට සුද්දගෙ විද්‍ය්වාවට ලන්වෙන්න තව බොහෝ කල්‍යනවා

  • @lankacool3692
    @lankacool3692 2 ปีที่แล้ว

    Godak wedagath wedasatahan.. Api nodanna gewal kochra thiyenawada

  • @prisrayni7356
    @prisrayni7356 3 ปีที่แล้ว

    Dr.usa yanna MK 677 use karana eka hondada?year 18+ ayata,mona vargaye MK 677 da honda?eke side efects thiyenawada?

  • @kanchanakasthuri4569
    @kanchanakasthuri4569 3 ปีที่แล้ว

    Godakwatina denuwathkirimak doctor.theruwansaranai.

  • @dumindauluvita5414
    @dumindauluvita5414 ปีที่แล้ว

    Mama දබුල්ලෙ මෙ පැත්තෙනම් තියනව මම අදත් ගෙනව කැලෙ ඔනි තරම් ටියෙනව

  • @nirmalapamala7784
    @nirmalapamala7784 8 หลายเดือนก่อน

    Thank you

  • @cristopherfernando3338
    @cristopherfernando3338 ปีที่แล้ว

    යකිනාරන් බාව්තය වකුගඩුවලට හානියක් තිබෙනවද පළිතුරක් ලබාදෙන්න ඔබගේ මෙම වැඩ සටහන ඉතා වටිනා එකක්

  • @chalanajojo5150
    @chalanajojo5150 ปีที่แล้ว

    Sthuthi bohoma hodata phadili karanawa..b.s

  • @upulprasanna368
    @upulprasanna368 3 ปีที่แล้ว +1

    Good job...

  • @mangalikaalison6255
    @mangalikaalison6255 3 ปีที่แล้ว

    බුදු සරණයි

  • @vijithadesilvareichert3855
    @vijithadesilvareichert3855 3 ปีที่แล้ว +1

    ඉස්සර මේවා කැලෑ වල තිබුනා දැන් ඉතින් කැලෑ වල් එලි කරලා නේ yaki නාරං වඳවෙලා ගිහින්
    තෙරුවන් සරණයි ඔබට ...!!!

  • @mahindaratnepahalawattaara5450
    @mahindaratnepahalawattaara5450 3 ปีที่แล้ว +1

    Niyamai.

  • @EmilDeepani
    @EmilDeepani 6 ชั่วโมงที่ผ่านมา

    😅bohoma sthuuthiy

  • @wimalrathnayaka9802
    @wimalrathnayaka9802 2 ปีที่แล้ว +2

    වල් දෙහි, කූඩලු දෙහි හෙවත් කැලෑ දෙහි කියන්නේ යකි නාරං නෙවේ නේද..
    මේකෙ පෙන්වන දෙහි කැලෑ දෙහි මිසක් යකි නාරං නෙවේ නේද, හරියට දන්න කෙනෙක් ඉන්නවනම් කියල දෙන්න plz... 🙏🙏

    • @AmilaAmila-v8u
      @AmilaAmila-v8u 9 หลายเดือนก่อน

      මේ යකා නාරම්මල නෙමේ

  • @indranichandrika4469
    @indranichandrika4469 ปีที่แล้ว

    ඉස්සර අපි කුඩා කාලේ උණ හෙම්බිරිස්සාව මේවා තම්බා දුම් ඇල්ලුවා.

  • @udeninawarathna5868
    @udeninawarathna5868 3 ปีที่แล้ว

    Thanks doctor

  • @tereseemmanuel1675
    @tereseemmanuel1675 2 ปีที่แล้ว

    God bless

  • @vigithawageeda4644
    @vigithawageeda4644 2 ปีที่แล้ว

    ටැන්කියු.ඩොකටර්.තෙරැවන්.ඝරනයි.

  • @malikakumari5059
    @malikakumari5059 3 ปีที่แล้ว +2

    බුදු සරණයි ඔබ තුමාට

  • @Manel12345
    @Manel12345 3 ปีที่แล้ว +4

    ඩොක්ට ,මෙය කොහොමද බාවිතා කරන්නෙ.තම්බලා බොනවද,තම්බලා දුම් අල්ලනවද,පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද කරුනාකරලා ..

    • @gday2405
      @gday2405 3 ปีที่แล้ว +1

      @Hiru kirana හිරු කිරණ හොයාගන්න ne නේද yakinaran

    • @nuwanenditha5945
      @nuwanenditha5945 3 ปีที่แล้ว

      @Hiru kirana හිරු කිරණ කොහෙද ඒව ගන්න තියෙන්නෙ

    • @shyamakodikaragedias6244
      @shyamakodikaragedias6244 2 ปีที่แล้ว +2

      Meken kada hadala bonawa .sathiyata 1 wathawak athi . Cholesterol thibuna 265ta . 170 adu unata passe kola 5 vithara kolakada walata ekathu karanawa.Dun alannah puluwan thambala wada arila avith pirisidu wela man allanawa . Dannam idala hitala a korona rate thibuna dawas wala hamadama kala..liver 1 thel diya karannath hodai. Sathiyata dawasak kola kada walata ganna kalawamata. Me vidiyo 1 dakke parakkuwela sorry.

  • @subodhagurusinghe5585
    @subodhagurusinghe5585 2 ปีที่แล้ว

    යකිනාරං ආයුර්වේද යේ වගේම දේශීය
    වෙදකමේත් බහුලව ම භාවිතා වෙන්නෙ සෙංගමාලයටයි. එය නොකියා
    වෙනත් දේ ගැන කතා කිරීම කරුණු විකෘති කිරීමක්.

  • @shamalipathirathna5368
    @shamalipathirathna5368 3 ปีที่แล้ว

    Budusaranai. Sar

  • @sanuli9589
    @sanuli9589 3 ปีที่แล้ว +4

    අපි නම් කොහොමත් යකි නාරා๬ කොල දාලා තමා දුම් අල්ලන්නෙ ගොඩක් හොදයී

    • @සිහිනDilz
      @සිහිනDilz 11 หลายเดือนก่อน

      හිස් කබලේ සෙම හොද වෙනවද

  • @rkudaya3846
    @rkudaya3846 3 ปีที่แล้ว

    Good 🙂

  • @indranigunasekara9203
    @indranigunasekara9203 ปีที่แล้ว

    Yakinaran ata මොනවට da ගන්නේ

  • @madusankaweerasingha1367
    @madusankaweerasingha1367 2 ปีที่แล้ว

    👍👍👍

  • @kelumnishanka9139
    @kelumnishanka9139 3 ปีที่แล้ว

    Apitath korona haduna. Apith hamadama yakinaran dun alluwa. Dan apita hodai

  • @ShashiMadhu-tc4pw
    @ShashiMadhu-tc4pw 5 หลายเดือนก่อน

    Sema thiyana podi babalata kanda denna hondaida doctor

  • @waruniwathsala2359
    @waruniwathsala2359 3 ปีที่แล้ว

    Thanks Kuwait sita

  • @chathurakaha5077
    @chathurakaha5077 3 ปีที่แล้ว +1

    බල මාළු ගැන විස්තරයක් ඕනේ

  • @nandenande8253
    @nandenande8253 3 ปีที่แล้ว

    isttutti.sir..nirogisuwa.pattami

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage 3 ปีที่แล้ว +1

    Thank you ❤

  • @shanis2086
    @shanis2086 3 ปีที่แล้ว

    Pregnant aya biwwata kamak nadda doctor

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 3 ปีที่แล้ว

    Stutiy obatumata BudusaranI

  • @sriyaniperera2538
    @sriyaniperera2538 2 หลายเดือนก่อน

  • @asankaanuradhaasnkaanuradh1743
    @asankaanuradhaasnkaanuradh1743 ปีที่แล้ว

    වල් දෙහි වෙනස් එකක් එහි ගෙඩ් යකි නාරං වල ගෙඩ් වලට වඩා ලොකුයි ඒක වැරදි මතයක් සමාජය ට දැම්මක්

  • @desikadissanayake2710
    @desikadissanayake2710 2 ปีที่แล้ว +1

    දුන් බොන අයට පෙනහල්ල ට හොද ඩෙයක් කියන්න

  • @ruwanibotheju3611
    @ruwanibotheju3611 2 ปีที่แล้ว +2

    හෙලවෙදකමේ මේදේවල් වසරදහස්හස් ගනනක් යොදා ගත දේවල් ඒ නිසා අනුමාන කරල දේවල් පවසන්න එපා හෙලවෙදක තමයි සුද්දා කුඩු පට්ටම් කලේ
    ආයුර්වේද අපේ නෙවෙයි හෙලවෙදකම සමග පටලවන්න එපා.

  • @TestTest-jx7rg
    @TestTest-jx7rg 4 หลายเดือนก่อน

    කැක්කුමක් කී විගස ආයුර්වේදයෙ රොගය සුව වෙන්නම බෙහෙත් දෙනවා බටහිර ව්‍යිදය වරුන් වේදනා නාසක දීලා ඒ මොහොතටට කඇකුම අඩු කරනවා මෙ දෙක මෙහෙම වෙන්නෙ ඇයි මහත්මයා පැහදිලි කරන්න ඩික්ලොෆ්න් දිගටම බොන්නත් හොන්ද නෑ නේද

  • @ruwanibotheju3611
    @ruwanibotheju3611 2 ปีที่แล้ว +5

    කරුණාකරලා කියන්න ඔය පර්යේෂණ කරන්නේ කව්ද කියලා
    අපිවනොමග යවා පට්ටපල් බොරු කියලා හොද දේවලින් මිනිසුන් ගෙන් ඈත් කරන කුමන්ත්‍රණ සෑහෙන සිදුවෙනවා......

  • @nissankafernando7427
    @nissankafernando7427 3 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏

  • @l.pperera5959
    @l.pperera5959 2 ปีที่แล้ว

    මෙම වැඩසටහන ඇසෙන එකෙන් ඇසෙන්නේ නැත }

  • @maleesha9552
    @maleesha9552 2 ปีที่แล้ว

    Ane mata danna kenek kiyannako hathiya kiyanne mokakda eka hadenne ai

  • @AnuraBandara-g3h
    @AnuraBandara-g3h ปีที่แล้ว +1

    Y

  • @manasi.8614
    @manasi.8614 3 ปีที่แล้ว +5

    අත්තටම ..මට නවතින්නෙ නැති කැස්ඩක් එක්ක හතිය වගේ ආව ලගදි..මම හවසට ජොගින් කරන්නෙ යකිනාරම් ගස් දෙපැත්තෙ තියනපාරක..ඇත්ත්මයි මමත් ඉන්හේලර් කලා කොලකීපයක් දාල..ආයෙනම් කැස්සත්බ්නෑ හතියත්නෑ..පුදුමයි

    • @nuwanenditha5945
      @nuwanenditha5945 3 ปีที่แล้ว

      කොහෙද ඔයා ඉන්නෙ..අනෙ ටිකක් ගන්න බැරි ද

    • @indranisilva6980
      @indranisilva6980 3 ปีที่แล้ว

      Thanks දැනුවත් කලාට 🙏🙏

    • @vimalsilva1067
      @vimalsilva1067 2 ปีที่แล้ว

      @@nuwanenditha5945 capsules tiyenawa beheth kadawala

  • @kanthiperera2208
    @kanthiperera2208 3 ปีที่แล้ว +1

    Godaak stuuthi doctee.

  • @vimalamarasinghe4331
    @vimalamarasinghe4331 3 ปีที่แล้ว

    Unata api thambala bonawa una hembirisawa takgala hondawenawa meka suwa osuwak

  • @drudayangapathmakumara3058
    @drudayangapathmakumara3058 3 ปีที่แล้ว

    👍

  • @priyadarshaniehettiarachch8860
    @priyadarshaniehettiarachch8860 3 ปีที่แล้ว +1

    අනේ අනාදිමත් කාලෙකට පස්සේ කළානම් තමයි හොඳ. මුල නොදත් හෙළයා..