ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සාබා දහමෙි ආශිර්වාදයම ලැබෙිවා තෙරැවන් සරනයි දේශිය දේ අගයමු මතු පරපුරට මෙහි වටිනා කම ගොඩක් වටිනවා.....
Mr Gamiya, Obathumanam SARWATHRA waidya warayek lesa sammana lebiya yuthui.
මුලින්ම ඔබ තුමාට බෙහෙවින්ම ස්තුතියි, මෙවැනි වීඩියෝ දානවට.මට පුදුමයි මෙච්චර හොද දේවල්දාලත් සමහරු දොස් කියනවට. ලංකාවේ ඔහොම තමයි, I dontno why.මට කියනවද මේ කැබැල්ල කොළ පානය හැමදාම බොන්න හොදද? ඔබ තුමන්ට ජයෙන් ජයම වේවා. ආදරෙයි හැමදාමත්.
Ape watthe tiyanawa.godak watina adahasak dunne.thankas❤
ඖෂධ ගැන කියල දෙනවට ඔයාට . ස්තුතියී දීර්ඝායුෂ ලැබේවා.
කැබැල්ල ශාකයේ ඖෂධ ගුණ දන්න මිනිස්සු මේ ශාකය සංරක්ෂණය කරනවා.
ඔබ තමා හොඳ ම චනල් එක කරන්නෙ,,,,,,හරි සතුටක් දෙ නෙනවා,,,,,,
ඔබ තුමාට බෙහෙවින්ම ස්තුතියි🙏🙏🙏අපිට පැලයක් ගන්න බැරිද 🙄🤔
අපිට පැලයක් ගන්න බැරිද මල්ලි
කැබැල්ල ගස් ඕන තරම් තියෙනවා අපේ පැත්තෙ.වතුරුගම වෙදමහත්තයෙක් දීපු වෙදකමට කීවා කැබැල්ල දලු තම්බලා වතුර හැරලා බ්ලෙන්ඩ කරලා කැද හදලා පොල් කිරි නොදා බොන්න කියලා.ඒ බෙහෙත් ගොඩාක් ගුනයි මට.ඉතින් අද තමයි දන්නෙ කැබැල්ල දලු ගැන.ගොඩාක් ස්තූතියි මහත්තයා
මට පැලයක් දෙන්න පුලුවන්දDr
Harima.vatinaa..jayaveva.
Thambanne නැතුව කැබැල්ල දළු උයන්න puluwan.. curry එකටම ගොරකා කෑල්ලක් දැම්මම කහට රහ අඩු වෙනවා
අනවශ්‍ය කතාව වැඩියි
HAHA
බොහොමත්ම ඉස්තුතියි ,,බුදු සරණයි , 🙏❤️🙏
.harima..watenawaa gamiuo oyata budu..saranai!""
අපේ ආච්චි කැබැල්ල දළු කොස් ඇට දාල මාළුවක් හදනව ඒකත් එක්ක ඉඳි අප්ප කනව...
ඔබගේ මෙි කියාදිම බොහොම වටිනවා දෙවි පිහටයි ..❤❤❤❤❤❤❤❤
කැබැල්ල කිරිහොදි ඉදිඅප්ප මමත් කාලා තියෙනවා ,හරිම රසයි, ගම්පහා දිස්ත්‍රික්කයේ ,කැලණිය පලාත්වල තියෙනවා පොඩි කාලේ දැකලා තියෙනවා
ආයුබෝවන් ජයවේවා ❤ බොහොම ස්තුතිය කියාදුන්නට
මම නම ඉදියප්පන් එක්ක කැබැල්ල හොදි කාලා තියනවා හරිම රසයි
Api podikale hariyata rasavindila thiyenawa .indiappa ekka maru.
@@rasikakaluarachchi1825eka eththa thamai.
Math kala tiye podikala idiyappa gaha adurunne ne hoyanawa den
Thank You sir for the information. We have a tree at home buy never knew the value of it. Thank you again.
ගොඩාක් ස්තුතියි ඔබතුමාට ❤❤❤❤❤
Brother oya pavichikrna dehydret oven eka hdagtha ekk da? Sallivlta gtha ekk da? Eka loku prmane ekk ekai ahuve? Kiyak vithra unada
Welapu kudu apita milade ganna puluwanda
Kebella pelayak hoya ganne kohenda kiyanna puluwanda pls? Tnx.
හොයා ගන්න පුළුවන් කොහොමද???
Pala ganne kohomada
NIYAMA GODE BAIYEK GE GAMI GATHIYA THIYENAWA.ELA...ELA.❤❤❤❤❤❤❤❤❤❤❤
අපේ ගමේ හැමෝම පාහේ කැබැල්ල දලු කලවම් පලා මැල්ලුමට ගන්නව. අපිත් ගමේ හිටපු කාලයේ නිතරම මේ මැල්ලුම කෑව. තේ හැටියට බීල නං නෑ. දැං ඉතිං ගිනි ගණං දීල ජරා තේ කොල බොන්නෙ මොකටද? තේ වෙනුවට තේ වගේ බොන්න පුලුවං ජාති කොච්චර තියෙනවද? හැමෝම කැබැල්ල ගහක් පඳුරක් හැටියට හදා ගන්න. කඩන්න කඩන්න දලු දානව.
පලයන් යන්න බොරු කියන්නේ නැතුව.....
මට පැලයක් දෙන්න පුලුවන්ද Dr
godak.pin.siduwenawa.obatabudu.saranai
කැබෙල්ල දළු සම්බෝල හදලා කන්න හරිම rasai මම කාල තියෙනවා පොඩ් kale ඕනෑතරම් දැන් නම් හොයාගන්න නැහැ
බුදුසරණයි. පරිස්සමින්
Thank u aluth deval kiyla denvta.mokda krna job eka?
කොහොමද පැල හොයාගන්නෙ..අනිත් එක මේ වගේ දේවල් ලංකාව පුරා හිටවන්න වැඩපිළිවෙළක් කරන්න පුළුවන් ඔබට...👍👌💐✌
කොහෙද මේ ශාඛය තියෙන්නෙ.පැලයක් ගන්න ඕනෙ
කොහෙද ඔය ශාකය තියෙන්නෙ.ගන්න විදිහක් නැද්ද❤
අපිට කැබැල්ල කොළ ටිකක් ගන්න විදියක් නැතිද? මොකද එන්නත ඇහුවට පස්සෙ ඉතාම වේගයෙන් ඇස් දුර්වල උනා. මේ අවුරුදු 3 ට දෙපාරක් කන්ණාඩි මාරු කළා. කකුලේ සුව නොවන දදයකුත් තියෙනවා. ඒ නිසා වියලි කැබැල්ල කොළ බෙහෙත් කඩවල ගන්න තියෙනවාද කියන්න.
Thiyana thenak kiyanna puluwan
ithin kiyannako...@@lionelgoonatilake9710
Market eke thynwa.
Please send the t p number to get the piant
තියෙනවා හොරණ
ස්තුති ඔබට
මම බිජ වලින් හදා ගත්ත ඇපල් පැලයක් තියනවා එය සෙන්ට් මිටර 10ක් පමණ උසයි. කරැණාකර මට කියන්න ඒ පැලය අතු රිකිලි දාල හදාගන්නේ කොහොමද කියලා ඇපල් පැලය හොදට හදා ගන්න දාන්න ඕන පොහොර වර්ගයක් කියන්න ස්තුතියි .
සුපිරි
මේ ගස් කොහෙද තියෙන්නේ මොන පළාත ද
Kale thama thiyenne
Hapo තියෙනවා
අපිට මේ කැබැල්ල පැලයක් ලබාගැනීමට පුලුවන්ද ?
අද නම් ඇත්තටම බිව්වෙ නැහැ 😅 බොරුවට ඉරුවෙ ගැමියො.......ඇයි ඒ......?
මමත් ඒබව දැක්කා😂😂😂😂
Matath hithuna
ටී ටේස්ට් කරන්නෙ දිවේ දෙපසින්. හක්ක දෙපස කොටසින්. ඒකය් ඒ කලේ..
🎉😂❤❤😂🎉🎉🎉
N.S....ATH HADA BALILLADA.......
ඔයාගෙ අනවශ්‍ය කතාව වැඩියි
ඔව්.කෙටියෙන් කියනවා නම් හොඳයි
Thank-you very much ...sir .
ස්තූතියී
Honda gMiyek thamay.niyami.mamanm.harima kamathi.
Pala deliwari karanawada
Uyana vidihath kiyanna. Thank you
අපි කැබැල්ල දලු මාලුව හදල කනව ස්තූතියි.
Kabella ganna tiyenavada
Pole thiyenawa
ගොඩක් ස්තූති අය්යේ ❤❤❤❤
කෑගල්ල දිස්ත්‍රික්කයේ තියෙනවා .වැට ඉනි වලට හිටවනවා. කැබැල්ල දලු ඇබුල රසයි .
JAYAWEWA
ස්තූතියි
පැලයක් ගන්න පුලුවන්ද
KABELLA KIYANNE KARA KOLAWALATADA ?
Nah nah dekak
❤❤❤❤❤❤Thank. You. So much❤❤❤❤❤
පැලයක් හොයාගන්න විදියක් කොහොමද
Me pela ganna koheda thiyenne
කුරියර් කරල එවන්න පුලුවන්ද නැතිනමි කරැනාකරල ගන්නෙ කොහෙන්ද කිියනවද
නම ?
Need a small plant. Koheda thiyanne?
කැබෙල්ල කියන්නෙ මොකක්ද ඒගැන විග්‍රහ කරදෙන්න මම දන්නෙ නැහැ කරුනාකර ඒගැන කියාදෙන්න සර්
උයන විදිහෙ වීඩියෝවක් කරන්න ❤
ඔබට.ගොඩක්.පිං
Godak sthuthi.
කැබෙල්ල දලු කනේ සහ ශරීරයේ බැලන්ස් එක පාලනය කිරීමටද හරි වටිනවා කියල මමත් අහලා තියෙනවා.
කයිය වැඩියි පැලෑටිය හදුන්වලා දෙන්න තටමනව
😂ow ,
Ow bn😅
Ou ane
N.S....APE ACHCHI TAMAI....UYALA THIBUNE....
කැබැල්ල පැලයක් දෙන්න පුලුවන් ද
බීවේ නැහැ බොරැ කරන්න එපා
🙏🏽🙏🏽🙏🏽
කැබෙල්ල දලු සම්බෝලෙ හරිම රසයි
මේකට උණුවතුර ද දාන්නෙ
දලු උයන වීදිය වීඩියෝ එකක් කරන්න
Kebella
Oba thumata dirgausa pathami
ඔයා කෙට්ටු වෙලානේ කොහොමද ඒ
Pradarshana vidi hariima savuttu y !!!
Onata godak pin meweni vidiyo labala denawata budusaranai
Excellent
Kopi Kade suwanda mathak Una😅
කැබෙල්ල පැල ගන්නේ කොහෙන්ද
Thank you❤
Thank you ❤
කොහොමද කැබැල්ල දළු උයන්නේ
ඩේටා නාස්ති වෙනව ඉක්මනට කියනවනම් හොඳයි
N.S.P. KABALLA DALU UYALA RASI.......Mama UYALA ..Naa...Podi kale thamai kawe....
නො දන්න. අයටහඳුනාගත. හැකි. ලෙ සකො ළ. ගෙ ඩි. ම ල්ව. ඩා. පැහැදිලි. සේයා රූ. ඉදිරිපත්. කළා. න. ම්විශාල. සේවයක්. !!!
apita pala labaganna puluda
කැබැල්ල දලු වකුගඩු පවා සුව කරන බවක් කියනවා
පරලයක් අප්ට ගන්න බැරි ද
මනි පිට්ටු කන්න මේ කැබැල්ල දලු හොදි හරිම රසයි😊
පැල ඕන
මචං උඹ ඉස්පිරිතාලයක් දාගනින්.පච කියලා කියලා ට්‍රැවලුත් කරනවා නේද.😅😅😅😅😁😁😁
හාවෝ වගේ කන් උස්ස ගෙන ඉන්නවා, ඉන්නවා කොලේ නම කියන්ඩ යන වෙලා . . . 🙄
ඔයා ඒක බිව්වේ නෑ බොරුවට බිඋව වගේ පෙන්නුවේ නේද ඒක හොයන්න පුළුවන් හොදට biuwe නෑ කියලා 😁
අප පැලයක් දෙන්න
Ekanam.atta
වැල් වටාරම් වැඩියි . . . 😳
ඔයා kettu wela
සාබා දහමෙි ආශිර්වාදයම ලැබෙිවා තෙරැවන් සරනයි දේශිය දේ අගයමු මතු පරපුරට මෙහි වටිනා කම ගොඩක් වටිනවා.....
Mr Gamiya, Obathumanam SARWATHRA waidya warayek lesa sammana lebiya yuthui.
මුලින්ම ඔබ තුමාට බෙහෙවින්ම ස්තුතියි, මෙවැනි වීඩියෝ දානවට.
මට පුදුමයි මෙච්චර හොද දේවල්
දාලත් සමහරු දොස් කියනවට. ලංකාවේ ඔහොම තමයි, I dont
no why.මට කියනවද මේ කැබැල්ල කොළ පානය හැමදාම බොන්න හොදද? ඔබ තුමන්ට ජයෙන් ජයම වේවා. ආදරෙයි හැමදාමත්.
Ape watthe tiyanawa.godak watina adahasak dunne.thankas❤
ඖෂධ ගැන කියල දෙනවට ඔයාට . ස්තුතියී දීර්ඝායුෂ ලැබේවා.
කැබැල්ල ශාකයේ ඖෂධ ගුණ දන්න මිනිස්සු මේ ශාකය සංරක්ෂණය කරනවා.
ඔබ තමා හොඳ ම චනල් එක කරන්නෙ,,,,,,හරි සතුටක් දෙ නෙනවා,,,,,,
ඔබ තුමාට බෙහෙවින්ම ස්තුතියි🙏🙏🙏
අපිට පැලයක් ගන්න බැරිද 🙄🤔
අපිට පැලයක් ගන්න බැරිද මල්ලි
කැබැල්ල ගස් ඕන තරම් තියෙනවා අපේ පැත්තෙ.වතුරුගම වෙදමහත්තයෙක් දීපු වෙදකමට කීවා කැබැල්ල දලු තම්බලා වතුර හැරලා බ්ලෙන්ඩ කරලා කැද හදලා පොල් කිරි නොදා බොන්න කියලා.ඒ බෙහෙත් ගොඩාක් ගුනයි මට.ඉතින් අද තමයි දන්නෙ කැබැල්ල දලු ගැන.ගොඩාක් ස්තූතියි මහත්තයා
මට පැලයක් දෙන්න පුලුවන්දDr
Harima.vatinaa..jayaveva.
Thambanne නැතුව කැබැල්ල දළු උයන්න puluwan.. curry එකටම ගොරකා කෑල්ලක් දැම්මම කහට රහ අඩු වෙනවා
අනවශ්‍ය කතාව වැඩියි
HAHA
බොහොමත්ම ඉස්තුතියි ,,බුදු සරණයි , 🙏❤️🙏
.harima..watenawaa gamiuo oyata budu..saranai!""
අපේ ආච්චි කැබැල්ල දළු කොස් ඇට දාල මාළුවක් හදනව ඒකත් එක්ක ඉඳි අප්ප කනව...
ඔබගේ මෙි කියාදිම බොහොම වටිනවා දෙවි පිහටයි ..❤❤❤❤❤❤❤❤
කැබැල්ල කිරිහොදි ඉදිඅප්ප මමත් කාලා තියෙනවා ,හරිම රසයි, ගම්පහා දිස්ත්‍රික්කයේ ,කැලණිය පලාත්වල තියෙනවා පොඩි කාලේ දැකලා තියෙනවා
ආයුබෝවන්
ජයවේවා ❤ බොහොම ස්තුතිය කියාදුන්නට
මම නම ඉදියප්පන් එක්ක කැබැල්ල හොදි කාලා තියනවා හරිම රසයි
Api podikale hariyata rasavindila thiyenawa .indiappa ekka maru.
@@rasikakaluarachchi1825eka eththa thamai.
Math kala tiye podikala idiyappa gaha adurunne ne hoyanawa den
Thank You sir for the information. We have a tree at home buy never knew the value of it. Thank you again.
ගොඩාක් ස්තුතියි ඔබතුමාට ❤❤❤❤❤
Brother oya pavichikrna dehydret oven eka hdagtha ekk da? Sallivlta gtha ekk da? Eka loku prmane ekk ekai ahuve? Kiyak vithra unada
Welapu kudu apita milade ganna puluwanda
Kebella pelayak hoya ganne kohenda kiyanna puluwanda pls? Tnx.
හොයා ගන්න පුළුවන් කොහොමද???
Pala ganne kohomada
NIYAMA GODE BAIYEK GE GAMI GATHIYA THIYENAWA.
ELA...ELA.
❤❤❤❤❤❤❤❤❤❤❤
අපේ ගමේ හැමෝම පාහේ කැබැල්ල දලු කලවම් පලා මැල්ලුමට ගන්නව. අපිත් ගමේ හිටපු කාලයේ නිතරම මේ මැල්ලුම කෑව. තේ හැටියට බීල නං නෑ. දැං ඉතිං ගිනි ගණං දීල ජරා තේ කොල බොන්නෙ මොකටද? තේ වෙනුවට තේ වගේ බොන්න පුලුවං ජාති කොච්චර තියෙනවද? හැමෝම කැබැල්ල ගහක් පඳුරක් හැටියට හදා ගන්න. කඩන්න කඩන්න දලු දානව.
පලයන් යන්න බොරු කියන්නේ නැතුව.....
මට පැලයක් දෙන්න පුලුවන්ද Dr
godak.pin.siduwenawa.obata
budu.saranai
කැබෙල්ල දළු සම්බෝල හදලා කන්න හරිම rasai මම කාල තියෙනවා පොඩ් kale ඕනෑතරම් දැන් නම් හොයාගන්න නැහැ
බුදුසරණයි. පරිස්සමින්
Thank u aluth deval kiyla denvta.mokda krna job eka?
කොහොමද පැල හොයාගන්නෙ..අනිත් එක මේ වගේ දේවල් ලංකාව පුරා හිටවන්න වැඩපිළිවෙළක් කරන්න පුළුවන් ඔබට...👍👌💐✌
කොහෙද මේ ශාඛය තියෙන්නෙ.පැලයක් ගන්න ඕනෙ
කොහෙද ඔය ශාකය තියෙන්නෙ.ගන්න විදිහක් නැද්ද❤
අපිට කැබැල්ල කොළ ටිකක් ගන්න විදියක් නැතිද? මොකද එන්නත ඇහුවට පස්සෙ ඉතාම වේගයෙන් ඇස් දුර්වල උනා. මේ අවුරුදු 3 ට දෙපාරක් කන්ණාඩි මාරු කළා. කකුලේ සුව නොවන දදයකුත් තියෙනවා. ඒ නිසා වියලි කැබැල්ල කොළ බෙහෙත් කඩවල ගන්න තියෙනවාද කියන්න.
Thiyana thenak kiyanna puluwan
ithin kiyannako...@@lionelgoonatilake9710
Market eke thynwa.
Please send the t p number to get the piant
තියෙනවා හොරණ
ස්තුති ඔබට
මම බිජ වලින් හදා ගත්ත ඇපල් පැලයක් තියනවා එය සෙන්ට් මිටර 10ක් පමණ උසයි. කරැණාකර මට කියන්න ඒ පැලය අතු රිකිලි දාල හදාගන්නේ කොහොමද කියලා ඇපල් පැලය හොදට හදා ගන්න දාන්න ඕන පොහොර වර්ගයක් කියන්න ස්තුතියි .
සුපිරි
මේ ගස් කොහෙද තියෙන්නේ මොන පළාත ද
Kale thama thiyenne
Hapo තියෙනවා
අපිට මේ කැබැල්ල පැලයක් ලබාගැනීමට පුලුවන්ද ?
අද නම් ඇත්තටම බිව්වෙ නැහැ 😅 බොරුවට ඉරුවෙ ගැමියො.......ඇයි ඒ......?
මමත් ඒබව දැක්කා😂😂😂😂
Matath hithuna
ටී ටේස්ට් කරන්නෙ දිවේ දෙපසින්. හක්ක දෙපස කොටසින්. ඒකය් ඒ කලේ..
🎉😂❤❤😂🎉🎉🎉
N.S....ATH HADA BALILLADA.......
ඔයාගෙ අනවශ්‍ය කතාව වැඩියි
ඔව්.කෙටියෙන් කියනවා නම් හොඳයි
Thank-you very much ...sir .
ස්තූතියී
Honda gMiyek thamay.niyami.mamanm.harima kamathi.
Pala deliwari karanawada
Uyana vidihath kiyanna. Thank you
අපි කැබැල්ල දලු මාලුව හදල කනව ස්තූතියි.
Kabella ganna tiyenavada
Pole thiyenawa
ගොඩක් ස්තූති අය්යේ ❤❤❤❤
කෑගල්ල දිස්ත්‍රික්කයේ තියෙනවා .වැට ඉනි වලට හිටවනවා. කැබැල්ල දලු ඇබුල රසයි .
JAYAWEWA
ස්තූතියි
පැලයක් ගන්න පුලුවන්ද
KABELLA KIYANNE KARA KOLAWALATADA ?
Nah nah dekak
❤❤❤❤❤❤Thank. You. So much❤❤❤❤❤
පැලයක් හොයාගන්න විදියක් කොහොමද
Me pela ganna koheda thiyenne
කුරියර් කරල එවන්න පුලුවන්ද නැතිනමි කරැනාකරල ගන්නෙ කොහෙන්ද කිියනවද
නම ?
Need a small plant. Koheda thiyanne?
කැබෙල්ල කියන්නෙ මොකක්ද ඒගැන විග්‍රහ කරදෙන්න මම දන්නෙ නැහැ කරුනාකර ඒගැන කියාදෙන්න සර්
උයන විදිහෙ වීඩියෝවක් කරන්න ❤
ඔබට.ගොඩක්.පිං
Godak sthuthi.
කැබෙල්ල දලු කනේ සහ ශරීරයේ බැලන්ස් එක පාලනය කිරීමටද හරි වටිනවා කියල මමත් අහලා තියෙනවා.
කයිය වැඩියි පැලෑටිය හදුන්වලා දෙන්න තටමනව
😂ow ,
Ow bn😅
Ou ane
N.S....APE ACHCHI TAMAI....UYALA THIBUNE....
කැබැල්ල පැලයක් දෙන්න පුලුවන් ද
බීවේ නැහැ බොරැ කරන්න එපා
🙏🏽🙏🏽🙏🏽
කැබෙල්ල දලු සම්බෝලෙ හරිම රසයි
මේකට උණුවතුර ද දාන්නෙ
දලු උයන වීදිය වීඩියෝ එකක් කරන්න
Kebella
Oba thumata dirgausa pathami
ඔයා කෙට්ටු වෙලානේ කොහොමද ඒ
Pradarshana vidi hariima savuttu y !!!
Onata godak pin meweni vidiyo labala denawata budusaranai
Excellent
Kopi Kade suwanda mathak Una😅
කැබෙල්ල පැල ගන්නේ කොහෙන්ද
Thank you❤
Thank you ❤
කොහොමද කැබැල්ල දළු උයන්නේ
ඩේටා නාස්ති වෙනව ඉක්මනට කියනවනම් හොඳයි
N.S.P. KABALLA DALU UYALA RASI.......Mama UYALA ..Naa...Podi kale thamai kawe....
නො දන්න. අයට
හඳුනාගත. හැකි. ලෙ ස
කො ළ. ගෙ ඩි. ම ල්
ව. ඩා. පැහැදිලි.
සේයා රූ. ඉදිරිපත්. කළා. න. ම්
විශාල. සේවයක්. !!!