Mathinta ( Api UNP ) - Iraj

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ก.ย. 2019
  • #LGBTQ #lgbtqrightsarehumanrights ##loveislove #pride #SriLanka #lgbtrights #lgbtsupport #equalrights #lovewins
    Listen to “Mathinta” on Apple Music - music.apple.com/lk/album/math...
    Follow Iraj
    / irajw
    / irajw
    / irajonline
    Produced By - Iraj
    Music - Iraj
    Lyrics - Tiron perera
    Vocals - Iraj
    Music Video Director - Iraj
  • บันเทิง

ความคิดเห็น • 12K

  • @navii_27
    @navii_27 ปีที่แล้ว +187

    bro knew it 💀

    • @omen7872
      @omen7872 ปีที่แล้ว

      Mf even pinned u 😂

    • @kumarastores185
      @kumarastores185 ปีที่แล้ว +2

      🤣🤣

    • @chanakathilan741
      @chanakathilan741 ปีที่แล้ว +7

      Iraj ube ammta hukala tyn niyama🐂🐂🐂🐂🐂🐂🐂🐂

    • @VisitMelb
      @VisitMelb ปีที่แล้ว +15

      ඉරාජ් දැන් UNP 🤣

    • @gayanmuhandiram2831
      @gayanmuhandiram2831 ปีที่แล้ว +23

      Iraj pinned this comment like "කපන්න බැරි අත ඉඹින්නවත් ට්‍රයි කරලා බලනවා" 😂🙈

  • @harshasamarasekare9937
    @harshasamarasekare9937 4 ปีที่แล้ว +118

    වෙනදට සින්දු බලන්නේ ලින්ක් එක youtube-dl දාලා ඩවුන්ලෝඩ් කරලා. ඒත් මේක online විතරයි බලන්නේ because මට මේක trending #1 ගේන්න ඕනා. 😂❤️

  • @extremefocus2617
    @extremefocus2617 4 ปีที่แล้ว +266

    බලන්න පටන් ගද්දි 24k
    2වෙනි පාර බලලා ඉවරවෙද්දි 51k
    අදම මේක trending වෙනවා

  • @dileesharabasnayake6881
    @dileesharabasnayake6881 2 ปีที่แล้ว +262

    රනිල් ජනාධිපති වුණාට පස්සෙ මේක බලන්න ආපු උන් කෝ බලන්න.....🤣🤣🤣
    👇
    👇

    • @ranithdharmarathna6679
      @ranithdharmarathna6679 ปีที่แล้ว +5

      අද තමා හොදම දවස

    • @Captain_Rap
      @Captain_Rap ปีที่แล้ว

      Pkyn HUtto ynna

    • @SLMastery
      @SLMastery ปีที่แล้ว

      😂😂😂

    • @newmobile9414
      @newmobile9414 ปีที่แล้ว

      🤣

    • @acweerathunga
      @acweerathunga 5 หลายเดือนก่อน +3

      දැන් ඇත්තටම ඉරාජයා අඳින්නේ ගවුම්ලු

  • @royaleproduction396
    @royaleproduction396 2 ปีที่แล้ว +92

    ගෝටා ගියාට පස්සේ මේක බලන උන් කෝ..😂😂

  • @rameshabeywickrama9147
    @rameshabeywickrama9147 2 ปีที่แล้ว +204

    මෙච්චර කඩේ ගිහිල්ලත් මුගේ කන පැලුවනන් තව මොන කතාද😂😂☝

  • @nikoboy301
    @nikoboy301 4 ปีที่แล้ว +305

    නොටිෆිකෙශන් ආපු ගමන් බලන්න ආපු අය කෝ❤🙂

  • @hima9663
    @hima9663 2 ปีที่แล้ว +76

    2022 දි රට සශ්‍රීක වුනාට පස්සෙ බලන මං 😄

  • @shanaka5734
    @shanaka5734 20 วันที่ผ่านมา +5

    Iraj keriyata keri wede une hebei 😂🦾

  • @Asvidagamage
    @Asvidagamage 4 ปีที่แล้ว +286

    ‌*රනිලා මේක බලලා*
    රනිල්- මොන විකාරයක්ද මේ මං යනව පොලීසි

    • @shortclips3172
      @shortclips3172 4 ปีที่แล้ว

      Kattiya Subscribe karanna maawa
      Me pubg gameplay ekath balanna
      mata kastiyage sup eka orne

    • @devlokka
      @devlokka 4 ปีที่แล้ว +1

      Ain wenawa 😂

    • @YouTubeShortst7k
      @YouTubeShortst7k 4 หลายเดือนก่อน +1

      Dan sapada 😅😅😅

    • @shalinka5923
      @shalinka5923 หลายเดือนก่อน

      @Asvidagamage රනිල් ජනාදිපති පකෝ

  • @gayanfernando9011
    @gayanfernando9011 4 ปีที่แล้ว +187

    අඩේ...අර ඉරාජ්ගෙ රෙද්ද අස්සෙ ඉන්නෙ තෙවරප් පෙරුමද,,, හම්මෝ සාන්ත...

    • @SSGames-ez3xp
      @SSGames-ez3xp 4 ปีที่แล้ว +5

      අම්මෝ ඒක...
      සිරාගේ ලීක් උනු එක ඕනද.....

    • @s.perera8120
      @s.perera8120 4 ปีที่แล้ว +2

      නැ බොල රෙද්ද නෙමෙ පයිය

    • @tiktoksrilanka9783
      @tiktoksrilanka9783 4 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්
      අපිව සබ්ක්‍රයිබ් කරන්න එකතු වෙන්න

    • @SSGames-ez3xp
      @SSGames-ez3xp 4 ปีที่แล้ว +1

      @@tiktoksrilanka9783 aniwa

    • @jalithachanketh3012
      @jalithachanketh3012 3 ปีที่แล้ว +1

      😂😂😂

  • @jayanichamali9457
    @jayanichamali9457 2 ปีที่แล้ว +419

    දැන් තමයි මේක බලන්න හොඳම කාලේ.. 😁😁😁😁😁

    • @slyoutube4745
      @slyoutube4745 2 ปีที่แล้ว +9

      Search karala balanne dan 😆

    • @kavijaye7371
      @kavijaye7371 2 ปีที่แล้ว

      🥲

    • @chathumjanisha8604
      @chathumjanisha8604 2 ปีที่แล้ว +3

      සිරා බන් 😹😹💔

    • @anushkasenevirathna2444
      @anushkasenevirathna2444 2 ปีที่แล้ว

      Dan irajta galapena song eka.😁😂🤣😁 api UNP 😂😂😂 song eke namath ekane.eka aththak una 😁

    • @user-bo9nw3td8j
      @user-bo9nw3td8j 2 ปีที่แล้ว +3

      හුට්ත රාජපක්ෂලාගේ

  • @ravishanooh5953
    @ravishanooh5953 2 ปีที่แล้ว +25

    මේ හිගන්නා අරගලකරුවෝ මෙච්චර දවස් විහිලුවට අරන් දැන් post දානවා විදේශිකයන්ට රටට ඩොලර් එවන්නාලු නැත්තම් අපි ඉවරයිලු 😃 අනේ උත්තෝ ඉස්සෙල්ලා තෝ අපෙන් හොරකම් කරපු සල්ලි දියන්.නිශ්ශංක සේනාදිපති රටේ සල්ලි හොරකම් කරලා මෙහෙන් පැන්නා.තෝ කරපු මේ සිංදුවලට සල්ලි ගෙව්වෙත් ඌ ඒ හොරකම් කරපු සල්ලි වලින් ලැජ්ජා වෙයන් බේසිකෙයා 😡

  • @hansanafernando1613
    @hansanafernando1613 3 ปีที่แล้ว +1851

    සර් හොදටම කරාට පස්සෙත් මේක බලන උන් කෝ බලන්න 😂😂

    • @user-eb3nv2hs9l
      @user-eb3nv2hs9l 3 ปีที่แล้ว +28

      දැන් සැපද 😁 අපි ගූන්පි 😁😁

    • @hansanafernando1613
      @hansanafernando1613 3 ปีที่แล้ว +13

      @Walisinha world ඇත්ත කියපන් sarcasm නේ?? 😂

    • @thushandanushka7676
      @thushandanushka7676 2 ปีที่แล้ว +15

      2030 රට චිනෙට සින්න උනාම අවේ

    • @hansanafernando1613
      @hansanafernando1613 2 ปีที่แล้ว +5

      @@thushandanushka7676 යකෝ ඒක 🤣🤣

    • @asirisandakalum4862
      @asirisandakalum4862 2 ปีที่แล้ว +12

      @@user-eb3nv2hs9l tamath kelawilanane ponayonta...gotabayage gu kapiya ponyo

  • @lakithminod2962
    @lakithminod2962 4 ปีที่แล้ว +255

    වෙන මුකුත් එපා ඉරාජ් අයියේ
    මට කියපං තෙවරප්පෙරුමයව මිටි ඩයල් එකක් කලේ කොහොමද කියල 🤣🤣

    • @avishkaweragama2796
      @avishkaweragama2796 4 ปีที่แล้ว +5

      amboo eka 😂💔

    • @prasannasiriwrdhana
      @prasannasiriwrdhana 4 ปีที่แล้ว

      11 sub magen apitat help karanna broo

    • @prasannasiriwrdhana
      @prasannasiriwrdhana 4 ปีที่แล้ว

      @@avishkaweragama2796 onna oyawat sub kala උදව්වක් කරන්න යාළු

    • @slneolk1973
      @slneolk1973 4 ปีที่แล้ว

      මාවත් sub karanna

    • @lakithminod2962
      @lakithminod2962 4 ปีที่แล้ว +3

      මාව අන්සබ් කරපං කන්ටෙන්ට් හොඳ නම් විතරයි මං සබ්ස්ක්‍රයිබ් කරන්නෙ

  • @shihanjanith1804
    @shihanjanith1804 2 ปีที่แล้ว +368

    නන්දෙ රටම හෑවට පස්සෙ මේක බලන උන් කෝ..🙃🙃🙃🙃

    • @romeshjulian2002
      @romeshjulian2002 2 ปีที่แล้ว +8

      හානකම්මයි හිටියේ comment බලන්න 🤣🤣

    • @fe4r531
      @fe4r531 2 ปีที่แล้ว +1

      😄🏃🏃

    • @tharushidilthara3454
      @tharushidilthara3454 2 ปีที่แล้ว +2

      දැන් කොහොමද 😂😂

    • @pkeshan7233
      @pkeshan7233 2 ปีที่แล้ว +2

      😹😹

    • @nisalanirakshana2353
      @nisalanirakshana2353 ปีที่แล้ว +1

      අපි ump

  • @raweendeelaka5566
    @raweendeelaka5566 3 ปีที่แล้ว +215

    පොහොට්ටුවටය, වියත් මගටයි සිංදුවක් ගහමුද ඉරාජ්😂😂😂😂😂😂😂

  • @ccgraphics1683
    @ccgraphics1683 4 ปีที่แล้ว +778

    UNP විරෝධීන් LIKE කරන්න.
    දන්නවද අරාබියටම තියෙන්නේ එක පන්සලයි ඒකෙ මොකද වෙන්නෙ බලන්න ☝☝🙏

    • @sanuja5568
      @sanuja5568 4 ปีที่แล้ว

      ela

    • @hidayamohamed3929
      @hidayamohamed3929 4 ปีที่แล้ว +1

      කොහේද ඒක තියෙන්නේ ..

    • @saharamax192
      @saharamax192 4 ปีที่แล้ว

      Ow

    • @shavindesilva5019
      @shavindesilva5019 4 ปีที่แล้ว +6

      @@hidayamohamed3929 ඇයි හුත්තිගේ පුතාලා ඒකාටත් තොපි කෙලින්නද

    • @rajithadilshan8160
      @rajithadilshan8160 4 ปีที่แล้ว +1

      @shavin යකෝ ඒක කැරි mohomad🖕

  • @harshanuwan692
    @harshanuwan692 ปีที่แล้ว +54

    2023 😂 මේක ආයෙත් බලනේ....සරලවම මේකේ තියන creative එක...වචන ... music...frame to frame...කොච්චර බැලුවත් එපවෙනේ නෑ.....one of the best art work created for politics... Hats off....

  • @lockdown19
    @lockdown19 2 ปีที่แล้ว +283

    ඒ කාලෙ කොච්චර ආදරේ කරපු චරිතයක්ද දේශපාලනේට ඇවිල්ලා කෙලෝ ගත්තෙ දැන්නන් පේන්න බෑ

    • @s.yasithnirmalpeiris1187
      @s.yasithnirmalpeiris1187 2 ปีที่แล้ว +14

      සිරා. අමු බයියා. 225 ම ගෙදර යවන්න මිනිසුන් අරගල කරද්දී තාම කඩේ යනවා

    • @N.heshan
      @N.heshan 2 ปีที่แล้ว +3

      ඇත්ත 🥺

    • @rukshanithiyashani1503
      @rukshanithiyashani1503 2 ปีที่แล้ว +7

      දැන් හම්බවුනේ...පොලියත් එක්කම...

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 2 ปีที่แล้ว +3

      සිරාවටම. Music වලින් International level එකට යන්න තිබුණ කෙනෙක් සීමාවක් නැතුව හොරුන්ට කඩේ ගිහින් පච වෙලා ගියා. මූ කරපු සිංදු අදටත් අහනවා.

    • @unknownuser12513
      @unknownuser12513 2 หลายเดือนก่อน

      @@dileesharabasnayake6881 international giyane hutto🤣🤣🤣

  • @nirmitha97
    @nirmitha97 4 ปีที่แล้ว +158

    බලන්න පටන්ගද්දී 1.2k
    ඉවරවෙද්දි 2.1k like බොලව්.උඹ නම් මිනිහෙක් වෙන්න බෑ යකෝ.

    • @asankakeragala9334
      @asankakeragala9334 4 ปีที่แล้ว +1

      Ow ban

    • @chamal2504
      @chamal2504 4 ปีที่แล้ว +1

      දැන් 46k 😅

    • @asankakeragala9334
      @asankakeragala9334 4 ปีที่แล้ว +1

      යකෙක් බන්

    • @SLThinking
      @SLThinking 4 ปีที่แล้ว +1

      ඔව් බං මාර ඩෑල් එකක්😂😂
      *හොල්මන් එක්ක කරන සෙල්ලම් බලන්න එන්න මගේ channel එක පැත්තට*

    • @supunlakmal634
      @supunlakmal634 4 ปีที่แล้ว +1

      95😂k

  • @charitharanasingha
    @charitharanasingha 4 ปีที่แล้ว +162

    මහ බැංකු මංකොල්ලයත් දාන්න තිබ්බේ. Mathinta 2 එකේ දාමූ 😀

  • @kykandamby
    @kykandamby 2 ปีที่แล้ว +99

    සිතූ දේ පැතූ දේ ලබා දුන් ගොඨාභය මහත්තයාට ගොඩක් පිං 😌🙏 power cut වෙලාවෙ දාඩිය දාගෙන කරන ලද comment එකකි 😌 බ්‍රෝ ඔයා ලංකාවේ පාරවල් වලට බැහැලා බලන්න, මිනිස්සු කොච්චර දුක් විදිනවාද කියලා, ගෑස්, diesel, කිරි පිටි, භූමි තෙල් පෝලිම් වල. දවසේ ආදායමක් අරගෙන ජීවත් වන අය අනාථයි. Easter Sunday blast එක UNP government කාලේ උනා කියමුකෝ, උන් කරපු දේකුත් නෑ ඒක ගැන. කෝ දැන් ඔයා ඔච්චර වියදම් කරගෙන market කරපු government එක? මොනවද කරේ ඒක ගැන? මේ video එකේ කථා කරන හැම දෙයක්ම මේ government එකේ කියලා වෙනසක් වෙලා තියෙනවාද? මීට වඩා අන්තයි තව. ඔයා artist කෙනෙක් විදිහට මේ වගේ බූරු පාලනයක් ගෙනල්ලා කරේ ආත්ම ගානක් ගියත් ගෙවාගන්න බැරි පවක් අන්න ඒක හොඳට මතක තියාගන්න. තව artists ලා ඕන තරම් හිටියා ගෝඨාභය රාජපක්ෂට support කරපු, BnS වගේ, තමන්ට අයිතියක් තියෙනවා කැමති political party එකකට support කරන්න. හැබැයි ඒ කාටවත් ඔයාට වගේ අමාරැවක් තිබ්බෙ නෑ. දැන් ඉතින් මට කියයි මං ටොය්යෙක් මං ජෙප්පෙක් කියලා, මට නම් ඔය හැම එකාම එකයි. සුදු වෑන් එකක් එයිද දන්නෙත් නෑ, ඒ තරම් රටක් මේක.

  • @recommended2
    @recommended2 ปีที่แล้ว +24

    kaalige video eka balala dan awa un ko

    • @randikashiran
      @randikashiran 10 หลายเดือนก่อน +2

      Ado ado 😂

  • @sherlock1826
    @sherlock1826 4 ปีที่แล้ว +3019

    ජන්දේ කිට්ටු කරලා Mathinta 2 ඕනි උන් ලයික් එකක් දාපල්ලා

    • @madushankagunawardana6418
      @madushankagunawardana6418 4 ปีที่แล้ว +7

      Maru idea eka

    • @chamindapushpakumara5634
      @chamindapushpakumara5634 4 ปีที่แล้ว +5

      maeya kanawa kaamak parippu nathiwa balan hitapan muta daennae rata dala yanna pakaya

    • @slnewshub7290
      @slnewshub7290 4 ปีที่แล้ว +2

      Subscribe එකක්. දාගෙන යමු. මගෙනුත්

    • @isurumadushanka6474
      @isurumadushanka6474 4 ปีที่แล้ว +4

      Sira කතාවක් ban iraj dakiwa maka♥️♥️♥️😎

    • @user-zn8ke1dt9o
      @user-zn8ke1dt9o 4 ปีที่แล้ว +3

      අනිවා ඔනී............

  • @Maduranga98
    @Maduranga98 4 ปีที่แล้ว +63

    One million වීව්ස් එයි කියලා හිතන අය කෝ බලන්න 💚

  • @hasithalakshan7338
    @hasithalakshan7338 ปีที่แล้ว +14

    UNP එකටම මඩ ගහලා unp එකෙ අමුඩෙ අස්සෙ හැංගෙන්න උනා නේ 😂😂😂,උන් ඔක්කොම යාලුවො මල්ලි 😂😂😂

    • @unknownuser12513
      @unknownuser12513 2 หลายเดือนก่อน +1

      nane huttoo..ublane pakayala wage aragala karala uwa gennagatte..gon pakayalata dan kannwath na🤣🤣🤣🤣

  • @yasithaprabhath
    @yasithaprabhath 2 ปีที่แล้ว +42

    3% කිය කිය වැලලුන
    Iraj අයියා කොයි ?
    ගහෙන් වැටීලා
    මල්වර වීලා
    ගවුමක් ඇදගෙන දොයි

  • @inside385
    @inside385 4 ปีที่แล้ว +644

    2020 march වලින් පස්සෙ corona ඇදිරිනීතිය අස්සෙ මේක අහන අය කෝ😍😍😍😍😍

  • @12mviews20
    @12mviews20 4 ปีที่แล้ว +164

    මෙ මොන විකාරයක්ද? මං යනවා පොලිසි...(මීට දුකට පත් ගු N P ජනතාව)

  • @GK-kh4pz
    @GK-kh4pz 2 ปีที่แล้ว +16

    ඉරාජ්ට මිනිස්සු කොච්චර ආදරේද කියනවා නම් දැන් මිනිහගේ ගෙවලුත් ලෙප්ට් 🥲😏

  • @thushanperera6984
    @thushanperera6984 2 ปีที่แล้ว +39

    අපි තමා හොඳටම කොරේ.

  • @pasinduwarnapriya849
    @pasinduwarnapriya849 4 ปีที่แล้ว +721

    අඩේ 2020 මැයි පහු වෙලත් මේක අහන මන් වගේ උන් ඉන්නවද 😁😁 හරි විනෝදයි ඕයී 😍😍😍

    • @WonderDiscoverLK9635
      @WonderDiscoverLK9635 4 ปีที่แล้ว +1

      😂😂

    • @Nilu157
      @Nilu157 4 ปีที่แล้ว +4

      ඔව්නෙ

    • @slmaster5127
      @slmaster5127 4 ปีที่แล้ว

      ඔව් බන්

    • @padmakumari7391
      @padmakumari7391 4 ปีที่แล้ว +1

      Adath ehuva oi

    • @mangalawell9042
      @mangalawell9042 4 ปีที่แล้ว +3

      මෙික තාම අහන්නෙ දාර පොන්නයො මචං

  • @wh_smarthome
    @wh_smarthome 2 ปีที่แล้ว +295

    ඉරාජ් අයියේ, සර්ටත් ආතල් එකක් දෙන්නකෝ චීත්තයක් ඇදගෙන😂❤️👌

  • @mayashimanodya7326
    @mayashimanodya7326 2 ปีที่แล้ว +21

    2022.04.04 මේක අහද්දි ඉරාජ් කියන එකා මැරිලා. RIP Iraj. හිටියා නම් ගවුමක් ඇඳන් වීඩියෝ එකක් කරනවා කියලා දන්නවා.

  • @chanupadulnuwan6964
    @chanupadulnuwan6964 2 ปีที่แล้ว +6

    ගිය අවුරුදු පහටම මෙහෙම එකක් ගැහුවා. සර් ඇවිල්ල තාම අවුරුදු දෙකයි සින්දු 20ක්‌ ගහලත් බෑ මේ ආණ්ඩුවේ ගොන් ආතල් ටික පෙන්නලා ඉවර කරන්න 🤣🤣

  • @maheshbulugahamulla
    @maheshbulugahamulla 4 ปีที่แล้ว +113

    අයියෝ සල්ලි 😕 ,මට එකෙන්ම වැදුනෙ "උගෙ අප්පගෙ පුතා"
    පට්ට, 👍

  • @thamarasudh8025
    @thamarasudh8025 4 ปีที่แล้ว +150

    මොනවා උනත් මු නමි වැඩකට බහින්නේ එකේ අවසානයක් දකින්න ට සුපිරි මලයා හරි දෙි හරි විදිහට සුභ පැතුමි විඩාභර ජිවතේ ට සතුටක්

  • @hansisewwandi7821
    @hansisewwandi7821 ปีที่แล้ว +12

    කාලිගෙ වීඩියෝ එකට පස්සෙ ආපු උන් කෝ..😜😆

  • @deshanbandara5005
    @deshanbandara5005 9 หลายเดือนก่อน +15

    ඉරාජ්ගෙ කලාව වෙනයි දේශපාලනය වෙනයි කියල බයියො කිව්වලු 😂😂😂😂

  • @dhammawisuddhimw8045
    @dhammawisuddhimw8045 3 ปีที่แล้ว +59

    රටක් කාලා ඉවර කරන මෙ බයියා

  • @deadman2756
    @deadman2756 4 ปีที่แล้ว +134

    අඩෝ ඉරාජ්😆😆😆 යූ ටියුබ් හිටිය අව්රුදු දහයක්.විතර පලවෙනි කමෙන්ට් එක වීඩියෝ එකකට දාන😆😆😆 පට්ට ඕඉ ආදරෙයි ආ😆❣️💘

    • @piyushagimhan5664
      @piyushagimhan5664 2 ปีที่แล้ว +2

      දෙවෙනි comnt එක දාපන් ගෝටා ගෝ හොම් කියන එකට😁😁😁

    • @chamikajayawardena525
      @chamikajayawardena525 ปีที่แล้ว

      පළවෙනි comment එකම.මූසල.වෙලා යකෝ 😂😂😂😂🐃🐃

  • @song-cs1dk
    @song-cs1dk 2 ปีที่แล้ว +8

    ඉරාජ්ගේ ගෙදරට පහර දුන්නට පස්සේ මේක බලන් උන් 😁

  • @wasanthadamayanthi9808
    @wasanthadamayanthi9808 2 ปีที่แล้ว +20

    2022 මැයි ආපහු මේක අහද්දි රනිල් ආපහු අගමැති 😅😅,ඉරාජ්ගෙ ගෙදරට ගහලා කාමරේ එකෙක් චූත් කරල ගිහින් 😂🤣

    • @krishanthapathirana6500
      @krishanthapathirana6500 ปีที่แล้ว

      රනිල් ගෝඨාභය යටතේ අගමැති වෙලා හිටියේ. දැන් ගෙවල් කුඩු කරපු ඔක්කොම එවුන් අල්ලනවා. මේ 2022 ඔක්තෝබර්. 🌷🌷🌷

  • @sachinindika1614
    @sachinindika1614 4 ปีที่แล้ว +405

    Oye ඉන්න පොඩ් එකා පලිත තෙවරප්පෙරුම වගෙ කියන උන් like කරපන් බලන්න

    • @Gihan111
      @Gihan111 4 ปีที่แล้ว +2

      EYA THAMAI

    • @Neil00841
      @Neil00841 4 ปีที่แล้ว

      🤣👍

    • @dilshanranathunga9290
      @dilshanranathunga9290 4 ปีที่แล้ว +1

      Sachin Indika yako 😂😂😂😂😂❤️

    • @rajithachamika1258
      @rajithachamika1258 4 ปีที่แล้ว +1

      ADOOOOOOOOOOO OWWWWWWWWWWWWWWWWWWWWWWWWWWWWWWWWWWWW

    • @yohanfrslk
      @yohanfrslk 4 ปีที่แล้ว +1

      Sira ban haha

  • @niroshathalagalawithudance8303
    @niroshathalagalawithudance8303 4 ปีที่แล้ว +194

    මේක trending එයි කියලා හිතෙනවා...එහෙම හිතෙන අය ලයික් එකක් දාන්න බලන්න

  • @143travice
    @143travice 2 ปีที่แล้ว +14

    රනිල් ජනාධිපති උනාට පස්සේ මේක බලන උන් කෝ 😂🔫

  • @wkaih
    @wkaih ปีที่แล้ว +8

    මේක තමයි ඉරාජ් හොදටම කරේ - 2023 😅😅

  • @avenger3747
    @avenger3747 3 ปีที่แล้ว +63

    69 ලස්සේ සිව්පාවුන් 🐂 කියලා එකක් නම් ඕනෙමයි 😂

    • @romeshjulian2002
      @romeshjulian2002 2 ปีที่แล้ว +6

      දැන් තමයි හොඳම කාලේ සින්දුවක් ගහන්න මල් ගවුමක් ඇඳලා බේරේ වැවේ පැත්තේ ෂූට් කරා නං පට්ට 🤣🤣🤣🤣🤣

    • @nuwanmadushanke8352
      @nuwanmadushanke8352 2 ปีที่แล้ว

      Hike dla w

    • @krishanthapathirana6500
      @krishanthapathirana6500 ปีที่แล้ว

      ඔයා වගේ අයට තමයි මේ සින්දුව ගහලා තියෙන්නේ. 😂😂😂😂😂 චාටර් වෙච්ච පක්ෂෙ අයට.
      අන්න අලියටත් UNP එක එපා වෙලා දැන් පොහොට්ටුවත් එක්ක ජයටම වැඩ. පවු අප්පා UNP කාරයෝ.

  • @adithyafernando9815
    @adithyafernando9815 4 ปีที่แล้ว +82

    Lyrics
    ලෝකෙම උතුම් රටේ - දියුණුව සොයා පුතේ
    බෝට්ටු වලින් පවා ඒවී
    ගූගල් බැලුම් ඇතේ - free wifi දසතේ
    සදා ලෝක පූජිත ගම්මානේ
    සිතූදේ පැතූ දේ ලබාදුන් මැතින්ටා
    වරෙල්ලා යමල්ලා වඳින්ටා පුදන්ටා
    විල්පත්තුවෙ කොන කපාපු බදුර්දීන් මං
    අර ෆැශන් ඩිසයිනින් කලාට මුදල් ඇමති මං
    කෝ ගව රැළ අලු පරපුර ලැම්බොගිනී හොයාපු
    අර ඇද කර කර වැඩ කර කර හිටිය අයත් එලෝපු
    කරකන මිරිකෙන ඇඹරෙන මහජනයගෙ මැද
    අර අඹර දඹර ලණු ගිලිනා UNP රැළ
    ජනගහනයට රටේ - විසඳුම දුන්න සැපේ
    සමරිසි අයිතිය ගනෙ ආවේ
    ගල නොකපා මුහුදේ වරාය විකුණූයේ
    කොහොමද ටිකිරි මොළේ මරුනේ
    සංචාරක මැති රට වෙනුවෙන් ගහනව පොල් ලෙලී
    විදේශ විනිමය නගින්න පෙත්තක් දුන්නලු කෙලී
    රතු අලි සෙල්ලම් බලන්න යනවද පැලවත්තේ
    නෑ නෑ ⁣දැන් එහෙ නෑ උන් උන් සිරිකොත පැත්තෙ
    අපචාරය ළමා ගොංජ ඒ ලෙවලුත් පමා
    දොඩවන ලැට් කටා චතුර උගෙ අප්පගෙ පුතා
    සෝකෙන් අපව මුදාලා
    දෙවියන් සේ රැකගත්තා
    අපහට යළි පණඑන්ටා
    ජිම් කට්ටලයක් දුන්නා
    බෝම්බ බියක් නැතේ -සුද්දෝ රොත්ත පිරේ
    අම්බලමකවත් ඉඩ නෑනේ
    අතමිට සරුයි හිතේ නිදහස ලොවෙත් නැතේ
    VPN ඕනෙද නෑනේ
    අන්දෙක දමාන ඡන්දය දෙනවානේ
    නැටි උස්සන් යනවානේ
    මේ පාරත් දෙනවානේ
    කවදා හරි දෙව්ලොව අපි යනවානේ
    තණකොළ අපි කනවානේ
    පුන්නක්කුත් බොනවානේ

    • @kasunchamara5378
      @kasunchamara5378 ปีที่แล้ว

      හරිද පුකෙ අමාරැව

  • @creativeidea5489
    @creativeidea5489 ปีที่แล้ว +5

    කවුරු කොහොම කිව්වත් ඉරාජ් ලස්සන ගවුමට..🤪🤪

    • @DILzPiano
      @DILzPiano 4 หลายเดือนก่อน

      💀

  • @cjshorts8454
    @cjshorts8454 2 ปีที่แล้ว +138

    අද තමයි මෙකේ තේරුම් ගන්න පුළුවන් උනේ හරියට ඉරාජ් අයියේ. අපිට අවුරුදු ගානකට කලින් මෙක කියලත් තේරුම් ගන්න බැරි උනානේ 😂😂 ඔයා මොකද්ද මේ කිවුවේ කියලා😂😂

    • @ezio7214
      @ezio7214 2 ปีที่แล้ว +9

      අපි UNP 🙂
      කොහෙන් ගියත් මූට බේරෙන්න පුලුවන්.

    • @tommy-hw1op
      @tommy-hw1op 2 ปีที่แล้ว +17

      අන්තිමේදී උනේ ඉරාජ් මල් ගවුම් පොන්සියෙක් උන එකයි බයියෝ වද උන එකයි විතරයි 😂😂.

    • @dulakshanethsara7797
      @dulakshanethsara7797 2 ปีที่แล้ว +10

      රනිල් පිං ජනාධිපති වුනාට පස්සෙ බලන්න ආවෙ😂😂😂🖕

    • @pkeshan7233
      @pkeshan7233 2 ปีที่แล้ว

      😹😹

    • @awishkaakalanka7751
      @awishkaakalanka7751 2 ปีที่แล้ว +3

      රනිල් ජනාධිපති යකෝ 😂😂😂🔫

  • @ftbox4691
    @ftbox4691 4 ปีที่แล้ว +428

    කොච්චර බැලුවත් epa වෙන්නැති un me පැත්තට ❤️🔥💪😂

    • @madhawa8428
      @madhawa8428 4 ปีที่แล้ว

      FT BOX අසහනෙ ඉවර වෙනකම් බලපල්ලා😂😂😂

    • @ftbox4691
      @ftbox4691 4 ปีที่แล้ว

      සත්සර sathsara menna muta ridila 😂 unp karayek da koheda 😂

    • @samandammika7743
      @samandammika7743 4 ปีที่แล้ว

      10 paratth wada beluwa bole epa wenne ne bro

    • @kavindudeshan9490
      @kavindudeshan9490 2 ปีที่แล้ว +4

      @@ftbox4691 dan sapada gas ehema labadaa

    • @blackbox7932
      @blackbox7932 2 ปีที่แล้ว +4

      Thamath asai da

  • @ruwanthimira3634
    @ruwanthimira3634 4 ปีที่แล้ว +63

    කමෙන්ට් කරන අපිවත් හිරේ දායි කියලා සාදාරන බයක් තියෙනවා 😁👌

  • @SK-io4gm
    @SK-io4gm 2 ปีที่แล้ว +104

    කලින් ගවුමක් ඇඳන් නෙ නැටුවෙ.දැන් හෙළුවෙන් නටපන් පින්නයා 😂🖕

    • @nuwanmadushanke8352
      @nuwanmadushanke8352 2 ปีที่แล้ว

      Ow gon keriyge den redit ne ntpm ntpn pinnayaa redit netuWa.redi nene den komat geleuwane.gaum kellanm gelapenwa.kade pla taw knn bln

  • @leshanpahasara5232
    @leshanpahasara5232 2 ปีที่แล้ว +7

    ඉරාජ් ගෙ ගෙට කෙලියට පස්සෙ මේක බලන උන් කෝ බලන්න 🤣😅😂😅🤣

  • @SLARTBRO
    @SLARTBRO 4 ปีที่แล้ว +310

    Trending 1 වීම සදහා කමේන්ට් එකක් දැම්මා😁😂🙏

    • @piyushagimhan5664
      @piyushagimhan5664 2 ปีที่แล้ว +3

      දැන් ඔයවගේ ම 3 ගහපන් ගොටා ගෝ හෝම්

    • @avishkaherath1360
      @avishkaherath1360 2 ปีที่แล้ว +2

      අන්න ලංකාව උද්ධමනයෙන් 2nd, Are you happy now

  • @hashanwijenayaka8629
    @hashanwijenayaka8629 4 ปีที่แล้ว +73

    මේක බලපුගමන් කෝකටත් කියල VPN එකක් ඉන්ස්ටෝල් කරගත්ත...කියන්න බෑනෙ උදේ වෙනකොට බ්ලොක් කරල තියේවිද කියල 😂😂😂

  • @webshealth7877
    @webshealth7877 4 ชั่วโมงที่ผ่านมา +1

    Iraj mathak unama gom bettak oluwe mawana set aka methanata like akak danna 😅

  • @Keshsamarasinghe
    @Keshsamarasinghe 2 ปีที่แล้ว +28

    අද තමා හොදම දවස😂😂😎

  • @chaviduthilakshana
    @chaviduthilakshana 4 ปีที่แล้ว +351

    මේක හෙට වෙද්දි Trending #1 යයි කියලා හිතන අය like එකක් දාන්න😅

  • @sandarukaushal6016
    @sandarukaushal6016 4 ปีที่แล้ว +331

    ඉරාජ් අතින් සමූල දූෂණය වූ UNPය වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවක් 😂😂

    • @kavindukaize
      @kavindukaize 4 ปีที่แล้ว +3

      Hambooh Marenwo...🤣🤣🤣🤣🖕💥

    • @tharinduprabhashwara4018
      @tharinduprabhashwara4018 4 ปีที่แล้ว +1

      😂😂😂😂😂😂🔫🔫🔫

    • @kiwicapture
      @kiwicapture 4 ปีที่แล้ว +6

      අම්මෝ මෙව්ව අහගෙන ගූNP එකට චන්දෙ දාන උන් ඉන්නවද යකෝ තවත්. 🤣🤣🤣

    • @isurudluviz1251
      @isurudluviz1251 4 ปีที่แล้ว +2

      Diske ammata diske diskade😂

    • @janindugalagama8723
      @janindugalagama8723 4 ปีที่แล้ว +2

      Iraj kiyana💩💩💩🐕🐕🐕biruwata UNP🏔🏔🏔🐘🐘🐘🐘path wenne naha pohottuwe sakkili bayyane.

  • @TravelAngles-qq5rh
    @TravelAngles-qq5rh ปีที่แล้ว +8

    අන්තිමට ඉරාජ්ට ගූන්පී එකට කඩේ යන්න වුනා යකෝ

    • @coolkoala282
      @coolkoala282 4 หลายเดือนก่อน

      දැන් කන්ව ගූ

  • @ARCHE2006
    @ARCHE2006 ปีที่แล้ว +13

    නන්දෙ රට හෑවට පස්සෙ බලන්න ආවේ මතක් වෙලා 😂

  • @AllInOne-wl4et
    @AllInOne-wl4et 4 ปีที่แล้ว +74

    හොදට බලහල්ලා විඩියෝ එකේ තින කොල්ලිටිය....විඩියෝ එක හොද නම් වරෙල්ලා මේ පැත්තට 😍

  • @ChuwaHabibi
    @ChuwaHabibi 4 ปีที่แล้ว +168

    මැතින්ටා එකේ විශුවල් එක රිලීස් කරනකම් බලන් හිටපු අය කෝ 😂❤

    • @tiktoksrilanka9783
      @tiktoksrilanka9783 4 ปีที่แล้ว

      අනිවාර්යයෙන්
      අපිව සබ්ක්‍රයිබ් කරන්න එකතු වෙන්න

  • @rukshanvishwa346
    @rukshanvishwa346 ปีที่แล้ว +11

    මේ සිංදුව දැන් බලන උන් කෝ

  • @devshan3535
    @devshan3535 2 ปีที่แล้ว +5

    අවුරුදු 2කට කලින් දාලා තියන හැම කමෙන්ට් එකට දැන් සැපද සැපද කියලා දාගෙන යන්න හිතෙනවා😂😂

  • @wishvalokaya
    @wishvalokaya 3 ปีที่แล้ว +58

    මල් ගවුමෙන් නටපු එකා තරැණ ඩිරෙක්ටර් කෙරැවා😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂රහද ඉරාජ් අයියේ

    • @heshanwickramanayake6907
      @heshanwickramanayake6907 3 ปีที่แล้ว +3

      @@sushanthsing6 ගොඩක් රිදුනද 😂😂

    • @adithyarox8787
      @adithyarox8787 2 ปีที่แล้ว +2

      කනේ පාරකුත් කෑවා

    • @cricket-xq3sd
      @cricket-xq3sd 2 ปีที่แล้ว +2

      @@sushanthsing6 අම්මො ගෝඨා මෙච්චර පුකේ ඇරලත් උඹට ආතල්ද😹

    • @cricket-xq3sd
      @cricket-xq3sd 2 ปีที่แล้ว +1

      @@sushanthsing6 උඹේ අම්මට මන් හුකලා ආවම උඹෙ පොන්න තාත්තා අතේ ගගහා බලන් හිටපු එකනෙ බන් 😹. උඹේ අම්මා වටෙ ගිය හැටි උඹේ ගමේ උන් හොදට දන්නවා 😹.

    • @cricket-xq3sd
      @cricket-xq3sd 2 ปีที่แล้ว

      @@sushanthsing6 උඹේ වේස අම්මා කරපු ඒවා ගැන අපිට කියන්නෙ ඇයි පොන්නයො 😂. මම නම් උඹෙ අම්මගෙ ගද හුත්තට මුලින්ම දාර ලී වේලිච්ච ලී කෝට්ටක් කිම්බට එබුවා 😂. කොච්චර ගැඹුරුද බලන්න අම්මො හුත්තො 😂 වලක් හාරපු ළිදක් වගෙ බොරු නම් උඹේ අම්මගෙන් අහපන් මේ කමෙන්ට් එක ඒ ගොන් වේසිට පෙන්නලා 😂. පාරෙ හොරිකඩ බල්ලො හිටන් බැස්සුවා උඹේ අම්මගෙ කිම්බට උඹේ අම්මා බලු කූඩු වල ලැගලා උඹව ජාතක කලාට අපි මොනවා කරන්නද ඒක ඉතින් ඒකිගෙ වේස කමනෙ😹.වැඩිය කතා කරන්න ඕන නෑ ගමේ උන් සීන් එක දන්නවා 😹

  • @raawamusic7221
    @raawamusic7221 4 ปีที่แล้ว +310

    පරිස්සමෙන් පහලට පලයන්.කුලප්පු වෙච්ච අලි ඉන්න බැරි නෑ😂😂

  • @DJNIROSHENTERTAINMENT
    @DJNIROSHENTERTAINMENT ปีที่แล้ว +1

    Iraj Production කියන ටැග් එක හැදුවෙ කොහොමද අනෙ දන්න කෙනෙක් කියන්නකො 🥺🥺🥺

  • @hirushideshani2238
    @hirushideshani2238 2 ปีที่แล้ว +7

    ඉරාජ්ගෙ ගේ ගිනි තිබ්බාම බැලුවෙ මේක 😂🤣

  • @Zero-sj8qh
    @Zero-sj8qh 4 ปีที่แล้ว +86

    අර පෙට්ටි ගෙවල් හදල තම්න් ජනාධිපති කියල කියන සජිත් මැතින්ටා ගැනත් කිව්ව නම් වටිනවා.

    • @ashisandumini1144
      @ashisandumini1144 4 ปีที่แล้ว +1

      Concerned Asian අනිවාර්යයෙන්

    • @dilshan6238
      @dilshan6238 4 ปีที่แล้ว +8

      සදා ලෝක පූජිත ගම්මාආආආනේඒඑ 😁😁😁 ඇහුනද

    • @madupadharmawardana8613
      @madupadharmawardana8613 4 ปีที่แล้ว

      Petti geyak hri hadala dunna nisa minissu 1000s ganak themenne nathuwa innwne,,

    • @dilshan6238
      @dilshan6238 4 ปีที่แล้ว

      @@madupadharmawardana8613 ඒව සජිත්ගෙ සල්ලි 😁😁 මොනව කරල හම්බකරපුවද කියලත් හොයල බැලුවනම් ඔය ගැම්මටම

    • @ashisandumini1144
      @ashisandumini1144 4 ปีที่แล้ว +1

      DIL SHAN 😅😅😅 ammoh ek

  • @gaiyagkt9241
    @gaiyagkt9241 4 ปีที่แล้ว +43

    කොච්චර බැලුවත් එපා වෙන්නැති උන් මේ කොනට...❤️🔥🔥🔥

  • @LionUnitMusic
    @LionUnitMusic 2 ปีที่แล้ว +3

    දැන් ඉරාජ් Whottata මොකද හිතෙන්නෙ 🥲🥲

  • @kalanajayasinghe9730
    @kalanajayasinghe9730 2 ปีที่แล้ว +10

    ඕන්න ඔහොම ගවුමම ඇඳගෙන හිටපන් බන්.ඒක තමා ගැලපෙන්නෙ.

  • @tharindudhananjaya4891
    @tharindudhananjaya4891 3 ปีที่แล้ว +405

    හොදවෙලාවට ගෝටාබය ජනාධිපති උනේ නැත්තම් අපි තාම හිතන් ඉන්නෙ ගෝටාබය වැඩ්ඩෙක් කියලා😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @Gigachad_metamorphosis
      @Gigachad_metamorphosis 3 ปีที่แล้ว +8

      Ado siraawata

    • @lahirupeiris998
      @lahirupeiris998 2 ปีที่แล้ว +8

      Real pabaya

    • @kinglogic3245
      @kinglogic3245 2 ปีที่แล้ว +12

      මෙ මම අද කනත්තෙන් නැගිටලා ගියා ඉරාජ්ගෙ ගෙදර.පව් බන් අපෙ පක්ශෙට ගවුම් අන්දපු කොල්ලො යට ජන්ගිය පිටින් අඩ අඩ ඉන්නවා. වු පව් ඇ රෑට නිද ගන්නත් දෙන්නෙ නෑලු මිනිත්තුවට comment එනවලු 50 ක්.යට ජන්ගිය නැද්ද්,බ්‍රිසියර් නැද්ද, අර සිජිත්ගෙ විකට සින්දුවක තිබ්බා නේද චන්ද champing කාලෙ කොන්ඩම් ඒවා ගැන අහ අහ කොල් එනවලු.පව් උ ගෙදර අඩ අඩ ඉන්නෙ.උට ගහන්නෙ 3% කල්ලියලු. ඉන්න දෙන් නැලු රෑට නිදාගන්න කොල්ස් comment එනවලු.hot ගවුම,hot bikiniya කිය කිය fake account වලින රැට whatsapp කොල් එනවලු. මානසික රොගියෙක් තියෙනවා කියලා අද මොහොමඩ් සාෆිව යනවලු හම්බෙන්න.එයාට පිරිමෙයෙක් විදිහට මුහුනදෙන්න බෑලු ගර්භාශයක් සෙට් කර ගන්න යනවලු.

    • @chamiraudayaga7373
      @chamiraudayaga7373 2 ปีที่แล้ว +1

      Eka maru kathawa 😁

    • @deshanbandara5005
      @deshanbandara5005 2 ปีที่แล้ว +1

      සිරාවටම 😂😂

  • @buffalo194
    @buffalo194 4 ปีที่แล้ว +148

    ලංකාවේ පැයක් ඇතුලද 100K views වැදුන පලවෙනි වීඩියො එක ලෙස මෙය ඉතිහාසගත වුනි 💪❤️

    • @harshanasampath9521
      @harshanasampath9521 4 ปีที่แล้ว

      Aniwa

    • @menukadilshan8166
      @menukadilshan8166 4 ปีที่แล้ว +3

      Uba dnna tharama thama yko.. gihin plpn piwdepie ge video ekak.. vinadi 5k athulatha 100k ganno u😂

    • @blaze117
      @blaze117 4 ปีที่แล้ว +1

      minissu hinassannathuw aidapan XD. lankawen nam wennathi

    • @kavindanehansana7286
      @kavindanehansana7286 4 ปีที่แล้ว +1

      Pissuda huththo

    • @chamindapushpakumara1013
      @chamindapushpakumara1013 2 ปีที่แล้ว +1

      @@menukadilshan8166 mu kiyala thiyenne lankave pewdipie inne vena rataka 😂

  • @AKALANKAMUSICO
    @AKALANKAMUSICO 2 ปีที่แล้ว +45

    UNP සන්ධානය කියලා වෙනසක් නෑ දෙගොල්ලොම හොඳටම කරා රටට ✌✌

  • @kalanajayasinghe9730
    @kalanajayasinghe9730 2 ปีที่แล้ว +3

    මම නම් දැන් මට දුකක් එහෙම දැනුන ගමන් ඇවිල්ල ඉරාජ් ගෙ චැනල් එකේ වීඩියෝස් වල කමෙන්ට් කියෝනව.

  • @sandunranga8816
    @sandunranga8816 3 ปีที่แล้ว +30

    බයි ඉරාජ් ට හුරේ දාලා කමෙන්ට් දාපූ උන් දැන් සැපේ ඉන්නේ..🤣🤣

  • @ashabro4547
    @ashabro4547 4 ปีที่แล้ว +244

    වීඩියෝ එක බලපු වෙලේ ඉදන් කටේ තියෙන්නෙම අපි UNP..මං බයේ ඉන්නෙ සෙනඟ ගොඩේ මේක කියවිලා මැරැම් කන්ඩ වෙයිද කියල🤭

    • @sakunthalamali5055
      @sakunthalamali5055 4 ปีที่แล้ว +1

      😂😂

    • @mdesilva7300
      @mdesilva7300 4 ปีที่แล้ว +1

      @@sakunthalamali5055 🙉

    • @donidoni9167
      @donidoni9167 4 ปีที่แล้ว +3

      Aththatama mn nitrm oka kiynw...😂
      Baye ba😁😆😂

    • @ashabro4547
      @ashabro4547 4 ปีที่แล้ว +1

      @@donidoni9167 eka thamai..api unp🤣🤣

    • @donidoni9167
      @donidoni9167 4 ปีที่แล้ว +1

      Api unp😂
      Budu ammo
      Ara fashion design krt mudal amathi mn😂😂😂

  • @biomathsseteka2005
    @biomathsseteka2005 11 หลายเดือนก่อน +5

    ඉරාජ්ගේ කලාවයි දේශපාලනයයි පටලවගන්ඩ එපා කියන උන් කියහන් බලන්ඩ මේ උගේ කලාවද දේශපාලනයද කියලා😂😂

    • @globe_android_series
      @globe_android_series 7 หลายเดือนก่อน

      ​@@ravindujayathilake69253ආනේ තමුසෙ ඉරාජ්මනේ...තමුසෙම ෆේක් අකවුන්ට් හදන් රිප්ලයි කරනව

  • @tashiniabesuriiya7823
    @tashiniabesuriiya7823 2 ปีที่แล้ว +19

    ඔය සර් හොදටම කරේ🤣🤣

  • @RandiYDH
    @RandiYDH 4 ปีที่แล้ว +163

    Unp උන් අන්ලයික් ගහලා!! unp නම් ලොල්ලො. එහෙම කියන උන් ලයික් එකක් දාපන් මේකට🙏🙏🙏

  • @keerthirathnayake8554
    @keerthirathnayake8554 4 ปีที่แล้ว +151

    වටෙන් කුඩු වෙන්න දීම කලාවක් නම් ඉරාජ් එහි පිකාසෝ වන්නේය.. සැර වැඩිද මංදා ඒක.🤣🤣🤣

  • @sandarurajitha5184
    @sandarurajitha5184 ปีที่แล้ว +3

    අපි UNP 2023😂😂😂😂

  • @dulanjayasandaruwan4376
    @dulanjayasandaruwan4376 2 ปีที่แล้ว +16

    Hello , ඔයා මැරිල ද ? මේ දවස් ටිකේ මොකද වෙන්නේ ? 🤣🤣🤣🤣🤣🤣

  • @dinethshehan1112
    @dinethshehan1112 4 ปีที่แล้ว +123

    දොඩවන ලැට් කතා චතුර, උගේ අප්පාගේ පුතා.... අම්මෝ ඒක......
    නියමයි ඉරාජ්....❤❤❤😍😍😍😍😍😍

  • @prasadmunasinghe6381
    @prasadmunasinghe6381 4 ปีที่แล้ว +109

    අන්තිම ටික😂 මැරිලත් පැයක් ආදරෙයි ඉරාජ්❤️

    • @sasiduruwan9805
      @sasiduruwan9805 4 ปีที่แล้ว

      💪💪

    • @kavindukaize
      @kavindukaize 4 ปีที่แล้ว

      Payak nemei Yaku Kalpayak... ADREI IRAJ...❤

    • @SSGames-ez3xp
      @SSGames-ez3xp 4 ปีที่แล้ว +1

      @@kavindukaize සිරිසේනගේ ලීක් වෙච්ච එක ඕන අය reply එකක් දෙන්න....

    • @SSGames-ez3xp
      @SSGames-ez3xp 4 ปีที่แล้ว +1

      සිරිසේනගේ ලීක් වෙච්ච එක ඕන අය reply එකක් දෙන්න....

  • @nawodyamadushani1475
    @nawodyamadushani1475 ปีที่แล้ว +4

    UNP පොහොට්ටු එකතුවෙන් පස්සේ මේක බලන සෙට් එක කෝ ... රෙදි ලෙෆ්ට් 😂

  • @chamodranawaka318
    @chamodranawaka318 2 ปีที่แล้ว +5

    දැන් කෝමද 😂😂😂😂

  • @tharindudilshan2456
    @tharindudilshan2456 4 ปีที่แล้ว +176

    මං මෙච්චර කල් You tube එකේ බලපු Best ම Vedio එක 😂😘💔🌴🇱🇰

    • @rfgaming2004
      @rfgaming2004 4 ปีที่แล้ว

      ThArindu Dilshan ..මටත් Subscribe එකක් දාලා HELP එකක් දෙන්න .සුභ පතනවා ඉදිරියටම යන්න .ජය වේවා.✌✌✌✌

    • @bestrs9630
      @bestrs9630 4 ปีที่แล้ว

      මාවත් Subscribe කරන්නකෝ...🙂 Mcn (Music video)

  • @DBM312
    @DBM312 4 ปีที่แล้ว +425

    විරුවා ඇවිත් හොරුටික දාගෙන රටටම කෙලියනේ යකෝ.

    • @spvlogs375
      @spvlogs375 4 ปีที่แล้ว

      මාව සබ් කරලා වීඩියෝ එකකට කමෙන්ට් එකක් දාන්න යාලුවා අනිවා සබ් එක දෙනවා❤️
      Good luck for your channel 👌

    • @slstyle6116
      @slstyle6116 4 ปีที่แล้ว

      ඕනී

    • @warnasamika
      @warnasamika 4 ปีที่แล้ว +1

      මැතින්ටා 2 පුතානෝ මැතින්ටා 3 3% 😂😂😂

    • @shanwishwajith1562
      @shanwishwajith1562 3 ปีที่แล้ว +2

      දැන් නම් ගොට්ටා 1 ඕනේ 😅😅😅

  • @hardinsciver5930
    @hardinsciver5930 2 ปีที่แล้ว +5

    2022.5.11 😂 iraj ta redde revila sir ekkama😂 adyathmaya😇

  • @sithumsilva3850
    @sithumsilva3850 2 ปีที่แล้ว +5

    irajge ge kudu karata pasee awa kattiya ko balnna😂

  • @gajabasenanayaka9231
    @gajabasenanayaka9231 4 ปีที่แล้ว +75

    මේවගේ කොන්ද කෙලින් තියන් ගෙම ගහන වැඩ්ඩෙක් දැකලා නෑ

  • @sandaruwanmallawaarachchi1058
    @sandaruwanmallawaarachchi1058 4 ปีที่แล้ว +32

    පැයක් ඇතුලත trending වෙයි කියාලා කියන අය කෝ බලන්න

    • @sandaruwanmallawaarachchi1058
      @sandaruwanmallawaarachchi1058 4 ปีที่แล้ว

      අන්න අන්න ඉරාජ් අයියා like එකක් දාලා

  • @saramelakai3387
    @saramelakai3387 2 ปีที่แล้ว +5

    2022/5/9 n passe meka balana un me konata👇👇👇👇👇

  • @ishan548
    @ishan548 2 ปีที่แล้ว +3

    අම්මෝ අම්මෝ අපිත් UNP